Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කෙසේ වෙතත් බස්නාහිර හා දකුණු පළාත් වෙන්වන බෙන්තර පාලම අසල පිහිටුවා ඇති මාර්ග බාධකයේදී පොලිසිය බස් රථ පරික්ෂා කළ අතර ඇතැම් බස් රථ නැවත හරවා යැවිම පිළිබඳව බස් රථ රියදුරන් සහ මගීන් අදහස් දක්වා සිටියා
kese wethath basnahira ha dakunu palath wenwana benthara palama asala pihituwa ethi marga badhakayedee polisiya bas ratha pariksha kala athara ethem bas ratha newatha harawa yewima pilibandawa bas ratha riyaduran saha mageen adahas dakwa sitiya
තාරුකාගේ දෑස්වලින් කඩා වැටෙන කඳුළු වල නිමක් නැහැ
tharukage deswalin kada wetena kandulu wala nimak nehe
මොකද එක්තරා දුරුත්තකදී ඔබ අපට ආයුබෝවන් කියපු නිසා කියල
mokada ekthara duruththakadee oba apata ayubowan kiyapu nisa kiyala
ඒ සැලසුමට අදාළ පනත නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා
e selasumata adala panatha neethipathi departhamenthuwata bhara dee thibenawa
විජේරාම මාවතේ පිහිටි අග්රමාත්ය නිල නිවසේ තාප්පය විරෝධතාකරුවන්ගේ විරෝධතා පුවරුවක් බවට පත්ව තිබෙනවා
wijerama mawathe pihiti agramathya nila niwase thappaya wirodhathakaruwange wirodhatha puwaruwak bawata pathwa thibenawa
එහෙත් අපි හරිම පුදුම ජාතියක්මු
eheth api harima puduma jathiyakmu
අදත් ඒකේ වෙනසක් නැහැ
adath eke wenasak nehe
ආයේ ආත්ම ගානකට එකක් පලවෙන එකක් නෑ
aye athma ganakata ekak palawena ekak ne
මෙයට හේතුව නම් අප ගත කරනා ජීවිතය තුල බුදු දහමවැඩියෙන් පිහිටා සිටිනුයේ කාසමගද ලෝකය මිනිසා තාක්ෂනය හා මිල මුදල් බලය ආදිය සමගතරග වදින කොට මිනිස් සිත තුල පහන් සිතිවිලි සියල්ල පහත් සිතිවිලි බවට පත්වෙනවා ඇයි එම වෙන්නේ කියල බැලුවොත් අප ගොඩක් දෑ එකතුකරන් සීමිත පරමනයක් බුක්ති විදිනවා අසාවන් පොඩි බදින්න බදින්න අප ජීවිතය තව තව බර...
meyata hethuwa nam apa gatha karana jeewithaya thula budu dahamawediyen pihita sitinuye kasamagada lokaya minisa thakshanaya ha mila mudal balaya adiya samagatharaga wadina kota minis sitha thula pahan sithiwili siyalla pahath sithiwili bawata pathwenawa eyi ema wenne kiyala beluwoth apa godak de ekathukaran seemitha p...
සැකකරු ඊයේ රාත්රියේ නීතිඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලිසිය වෙත භාරවී තිබුණා
sekakaru eeye rathriye neethignawarayeku margayen galkissa polisiya wetha bharawee thibuna
බත් පත පැත්තකින් තබා වහා නැගිටගත් අශෝකයා වතුර කෝප්පය මගේ මුවගට ළං කළේ ය
bath patha peththakin thaba waha negitagath ashokaya wathura koppaya mage muwagata lan kale ya
අත් අඩංගුවට ගත් සැකකරුවන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ
ath adanguwata gath sekakaruwan mahesthrath adhikaranaya wetha idiripath kirimata niyamithawa thibe
බුදු වීමට ගිය ගමනේ දී උන් වහන්සේ ශාක්ය කුලයෙන් නික්ම ගියහ
budu weemata giya gamane dee un wahanse shakya kulayen nikma giyaha
චීන රජය සමග තමන් සාකච්ඡාවේ නියැළී සිටින බව චීනයේ ශ්රී ලංකා තානාපති පාලිත කොහොණ ග්ලෝබල් ටයිම්ස් හා පැවසුවේය
cheena rajaya samaga thaman sakachchawe niyelee sitina bawa cheenaye shree lanka thanapathi palitha kohona global tayims ha pewasuweya
ගෝඨාභය සින්නකරට විකුණූ ඉඩමේ ඉදි වූ ෂැන්ග්රී ලා හෝටලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා විශාල වැටුපක් ගෙවා මේ කියන අපේ්රල් වැනි දා ආරක්ෂක ප්රධානියා වශයෙන් සේවයේ යොදවා සිටියේ එකී බුද්ධි විශාරද කපිල හෙන්දවිතාරණ ය
gotabhaya sinnakarata wikunu idame idi wu shengree la hotalaye arakshawa surakshitha kireema sandaha wishala wetupak gewa me kiyana aperal weni da arakshaka pradhaniya washayen sewaye yodawa sitiye ekee buddhi wisharada kapila hendawitharana ya
නව නාවික හමුදාපති ට්රෑවින් සින්නයියා මහතා මෙම මස දින සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය
nawa nawika hamudapathi trewin sinnayiya mahatha mema masa dina siya dhuraye weda barageneemata niyamithaya
අපේ ව්යවස්ථාවේ සඳහන් යාම් ඊම් පිළිබඳ නිදහස සහ එක්රැස්වීමේ නිදහස ආදී මූලික හිමිකම් සම්බන්ධ සීමාවන් කොවිඩ් සන්දර්භය තුළ අවශ්ය වේ
ape wyawasthawe sandahan yam eem pilibanda nidahasa saha ekresweeme nidahasa adee mulika himikam sambandha seemawan kowid sandarbhaya thula awashya we
මේ පිළිබඳව අවදානය යොමු කළ දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ණය ප්රතිව්යූහුගත කිරීමේ පාර්ලිමේන්තු විවාදයේදී නලීන් බණ්ඩාර රංජිත් සියඹලාපිටිය කාංචන විජේසේකර ශෙහාන් සේමසිංහ යන අයගේ මූලිකත්වයෙන් රනිල් වික්රමසිංහට විශාල ශක්තියක් ලබා දීමේ දේශපාලන සංවිධානයක් මේ වනවිටත් පිහිටුවා ඇති බවය
me pilibandawa awadanaya yomu kala deshapalana nireekshakayan penwa denne naya prathiwyuhugatha kireeme parlimenthu wiwadayedee naleen bandara ranjith siyambalapitiya kanchana wijesekara shehan semasinha yana ayage mulikathwayen ranil wikramasinhata wishala shakthiyak laba deeme deshapalana sanwidhanayak me wanawitath ...
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද යි මෛත්රිපාල සිරිසේන මහතා ඡන්ද යි වැඩි ඡන්ද යි මාතර දෙණියාය ආසනය
mahinda rajapaksha mahatha chanda yi maithripala sirisena mahatha chanda yi wedi chanda yi mathara deniyaya asanaya
e
මගුල් ගෙදරවලියක් හයක් රෝහලට ක් කූඩුවට
magul gedarawaliyak hayak rohalata k kuduwata
පූර්ණ මානසික සුවයක්වි ඳීමට නම් භෞතික සංවර්ධනයේදී භෞතික රැස් කිරීම හා පරිභෝජනය තුළ මානසික සුවය මානසික නිරවද්යතාවය ඒ සමඟ ගැට ගැසී නොමැති නම් එම සාර්ථකත්වය සාර්ථකත්වයක් ලෙස තථාගත ධර්මයට අනුව හඳුනාගත නොහැකියි
purna manasika suwayakwi ndeemata nam bhauthika sanwardhanayedee bhauthika res kireema ha paribhojanaya thula manasika suwaya manasika nirawadyathawaya e samanga geta gesee nomethi nam ema sarthakathwaya sarthakathwayak lesa thathagatha dharmayata anuwa handunagatha nohekiyi
මාස තුනෙන් තුනට විභාග පවත්වනවා
masa thunen thunata wibhaga pawathwanawa
අනවසරෙන් වැලිගොඩ දැමූ තිදෙනෙක් දැලේ
anawasaren weligoda demu thidenek dele
මේ හේතුවෙන් කොළඹ නගරයේ තැන තැන කසළ එක්රැස්වීම නිසා දැඩි සෞඛ්යමය හා පාරිසරික ගැටලු රැසක් මතුවී තිබිණි
me hethuwen kolamba nagaraye thena thena kasala ekresweema nisa dedi saukyamaya ha parisarika getalu resak mathuwee thibini
පෙබරවාරියට එතුමාට වයස ක්
pebarawariyata ethumata wayasa k
රෝහිත් ශර්මාගෙන් අනගි ඉනිමක්
rohith sharmagen anagi inimak
ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් කින් අඩු වේ
e anuwa simenthi kottayaka mila rupiyal kin adu we
ඔහු මේ බව කියා සිටියේ මුදල් අමාත්යාංශයේ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින්
ohu me bawa kiya sitiye mudal amathyanshaye ada pewathi madhya hamuwakata ekwemin
අපි පැලවෙන මුල්ගල් තියලා නෑතලතා
api pelawena mulgal thiyala nethalatha
උදාහරණයක් වශයෙන් ඉන්දියාව ගත හැක
udaharanayak washayen indiyawa gatha heka
මාර්ග විනය අත්යවශ්ය වන්නකි
marga winaya athyawashya wannaki
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්රීවරයා පොදුජන පෙරමුණ නායකයින්ගෙන්ඉ ල්ලා සිටියේ එලෙස ඉල්ලා අස් නොවන අය අල්ලා විසි කිරීමට කටයුතු කරන ලෙසයි
ada pewathi prawththi sakachchawakata ekwemin manthreewaraya podujana peramuna nayakayingeni lla sitiye elesa illa as nowana aya alla wisi kireemata katayuthu karana lesayi
පුවත්පත් ඇතුළු පත්රිකා වල බුද්ධ රූපය මුද්රණය කිරීම සිදුවන අතර එම පත්රිකා කැළි කසළ දැමීමට මෙන්ම විවිධ ස්ථාන වල දැමීම මගින් බුදුන්වහන්සේට අගෞරව වන ආකාරයේ කටයුතු සිදුවන බව එම සංදේශයේ සඳහන්ය
puwathpath ethulu pathrika wala buddha rupaya mudranaya kireema siduwana athara ema pathrika keli kasala demeemata menma wiwidha sthana wala demeema magin budunwahanseta agaurawa wana akaraye katayuthu siduwana bawa ema sandeshaye sandahanya
ප්රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි
prathisandhana karyala gesattuwa eyi
දේශපාලනයට සම්බන්ධ මේ නිලධාරීන් කොටසට කෙළින්ම මැතිවරණ රාජකාරී භාර වුණා
deshapalanayata sambandha me niladhareen kotasata kelinma methiwarana rajakaree bhara wuna
සමාගමයි
samagamayi
දෙවැනි විසර්ජන පණත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත වියදම රුපියල් කෝටි ක්
deweni wisarjana panath ketumpathata anuwa labana wasare samastha wiyadama rupiyal koti k
අවුරුදු තුනක දැරියක් ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට
awurudu thunaka deriyak ghathanaya kala kanthawak athadanguwata
ඔයා කෝමද පිස්සු කියන්නේ
oya komada pissu kiyanne
ජාත්යන්තර ක්රිකට් නීතියට අනුව විනිසුරුවරයාගේ තීරණය අවාසාන තීරණය බැවින් මහේල ජයවර්ධනගේ ක්රියා පිළිවෙත කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය
jathyanthara krikat neethiyata anuwa winisuruwarayage theeranaya awasana theeranaya bewin mahela jayawardhanage kriya piliwetha kisisethma anumatha kala noheki bawa hethema penwa dunneya
මේ අතර පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයින් සහ පොලිස්පතිවරයා අතර ඊයේ පැවැත්වුණේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි
me athara pewethweemata niyamitha palath palana ayathana chanda wimaseeme arakshawa sambandhayen wu sakachchawak methiwarana komisame siyaluma samajikayin saha polispathiwaraya athara eeye pewethwune methiwarana mahalekam karyalayedeeyi
අප ජීවත් වන්නේ ධනවාදී හෙජමොනියක් යටතේය හෙජමොනිය යනු කැමැත්ත මගින් පාලනය කිරීමයි යන්නෙහි අරුත එයයි
apa jeewath wanne dhanawadee hejamoniyak yatatheya hejamoniya yanu kemeththa magin palanaya kireemayi yannehi arutha eyayi
තවමත් ඔවුන් ජීවත් වන්නේ නන්දිකාදල් කලපුව ආසන්නයේ සීනියමොට්ටෙයි නැමති නිසරු බිමක ය
thawamath owun jeewath wanne nandikadal kalapuwa asannaye seeniyamotteyi nemathi nisaru bimaka ya
ඒ වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කර තිබුණි
e wanawita mema guwan yanaya indiyawa sameepayata gaman kara thibuni
මේ අතරින් බහුතරයක් කෘත්රිමව නිපදවන අති විනාශකාරී මනස විකෘති කරන රසායනික මත්ද්රව්යයි
me atharin bahutharayak kthrimawa nipadawana athi winashakaree manasa wikthi karana rasayanika mathdrawyayi
ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙකු සහ දිස්ත්රීක් සංවිධායකවරයෙකු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ
shree lanka nidahas pakshaya sandaha path kerunu nawa asana sanwidhayakawarayeku saha disthreek sanwidhayakawarayeku janadhipathi maithreepala sirisena mahatha athin siya pathweem lipi labagena thibe
ක්රිකට් පිටියේ පෙරළිකාර ක්රීඩකයා ක්රිකට් දිවියට සමුදෙන බව නිවේදනය කරයි
krikat pitiye peralikara kreedakaya krikat diwiyata samudena bawa niwedanaya karayi
මගෙ ගිණුම් පවා තාම තහනම් කරලා තියෙන්නේ
mage ginum pawa thama thahanam karala thiyenne
ජාතික ආණ්ඩුවක් බිහි කළ පසුව පක්ෂ දෙකෙහිම නියෝජිතයින් සමග මාත් චීනයට ගියා
jathika anduwak bihi kala pasuwa paksha dekehima niyojithayin samaga math cheenayata giya
කාන්තාවන් ගෘහ සේවය සඳහා පිටත්වීම පිළිබඳව විවිධ අදහස් සමාජය විසින් දරයි ලබනවා
kanthawan gha sewaya sandaha pitathweema pilibandawa wiwidha adahas samajaya wisin darayi labanawa
ක් ලෙසයි
k lesayi
ලොව පුරා පුද්ගලයින් මිලියන ක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව ලෝක සෞඛ්ය සංවිධානය පවසනවා
lowa pura pudgalayin miliyana k diyawediya rogayen pelena bawa loka saukya sanwidhanaya pawasanawa
පෞද්ගලික අංශයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් ලැබෙන්නේ නැහැ
paudgalika anshaye sewakayanta jeewana wiyadam deemanawak lebenne nehe
දෙමළ ජනතාව අපේ ප්රදේශය ආරක්ෂාවන ආකාරයට ඡන්දය දිය යුත්තේ කෙසේද දෙමළ ජනතාව දෙමළ ජනතාවගේ පක්ෂය මැතිවරණයේදී ජයග්රහණය කරවීමෙන් ලෝකයට පණිවිඩයක් දිය යුතු බව වැනි අදහස් උදයන් පුවත් පත ප්රකාශ කරලා තියෙනවා
demala janathawa ape pradeshaya arakshawana akarayata chandaya diya yuththe keseda demala janathawa demala janathawage pakshaya methiwaranayedee jayagrahanaya karaweemen lokayata paniwidayak diya yuthu bawa weni adahas udayan puwath patha prakasha karala thiyenawa
රජය පැනික් මාර්තුවේ දී ලංකාවේ කොරෝනා නිසා කිසිදු අයෙකු මිය නොගිය තත්ත්වයක් තුළ රජය රටම ලොක්ඩවුන් කළේ දිනකට රෝගීන් කිහිප දෙනෙක් පමණක් වාර්තා වනවිටය
rajaya penik marthuwe dee lankawe korona nisa kisidu ayeku miya nogiya thaththwayak thula rajaya ratama lokdawun kale dinakata rogeen kihipa denek pamanak wartha wanawitaya
එම ගොවි ණය වසර දෙකක් තුළ මහා භාණ්ඩාගාරයෙන් අදාළ බැංකු වෙත ලබාදීමට නියමිතයි
ema gowi naya wasara dekak thula maha bhandagarayen adala benku wetha labadeemata niyamithayi
අයි
ayi
ඔවුන් ප්රකාශ කරනවා නෙළුම් කුලූනේ ණය වාරිකය ටී
owun prakasha karanawa nelum kulune naya warikaya tee
ගතවූ පැය තුළ ඇමරිකාවෙන් නව මරණ කට වැඩි ප්රමාණයක් වාර්තාවීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්යාව ද දක්වා ඉහළ ගියා
gathawu peya thula emarikawen nawa marana kata wedi pramanayak warthaweemath samanga erata samastha marana sankyawa da dakwa ihala giya
ඊට ප්රතිචාර දක්වමින් මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්රමසේකර කියා සිටියේ දේශීය කිරිපිටි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ නැංවීමේ අවශ්යතාවක් පවතින බවයි
eeta prathichara dakwamin milko samagame sabhapathi lasantha wikramasekara kiya sitiye desheeya kiripiti nishpadana piriweya da ihala gos ethi bewin mila ihala nenweeme awashyathawak pawathina bawayi
නාවික ඉදිකිරීම් ක්ෂේත්රය ඉගෙන ගන්නා සරසවි සිසුන්ට ඩොක්යාඩ් ආයතනයේ පුහුණු රැකියා
nawika idikireem kshethraya igena ganna sarasawi sisunta dokyad ayathanaye puhunu rekiya
මොවුන් එලෙස ජංගම දුරකථන ලබාදෙන බව පවසා බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවාගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවටයි පොලිස් මාධ්ය කොට්ඨාශය සඳහන් කළේ
mowun elesa jangama durakathana labadena bawa pawasa benku ginum wetha mudal bera karawagena mema jawarama sidukara ethi bawatayi polis madhya kottashaya sandahan kale
සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්යවරයා ලෙසට පත්කරන බවට සිදුකල ප්රකාශය නිසා පොලිසිය කකුල් වෙවුලා සිටින බවත් හමුදාවටම බනින හිටපු හමුදාපති ආරක්ෂක ඇමති කරන බවට කළ කතාව කොතරම් වැදගත්ද කියා සිතිය යුතු බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය
sarath fonseka mahatha arakshaka amathyawaraya lesata pathkarana bawata sidukala prakashaya nisa polisiya kakul wewula sitina bawath hamudawatama banina hitapu hamudapathi arakshaka emathi karana bawata kala kathawa kotharam wedagathda kiya sithiya yuthu bawada ema pakshaye mahalekam dayasiri jayasekara mahatha sandaha...
ඉන්දියාවේ ගමක බලු වඳුරු යුද්ධයක්
indiyawe gamaka balu wanduru yuddhayak
පැවැති ලෝකය ගැනය
pewethi lokaya genaya
කලක් තිස්සේ මේ සඳහා සූදානම් වූ ආණ්ඩුව මේ වන විට කොටස් වශයෙන් පුද්ගලික අංශයට පැවරීම පටන්ගෙන තිබේ
kalak thisse me sandaha sudanam wu anduwa me wana wita kotas washayen pudgalika anshayata pewareema patangena thibe
මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්රධානලේකම් ගුරු විදුහල්පති පෙරමුණෙහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ මෙය තනි පුද්ගලයෙකු ලැබු ජයග්රහණයක් නොව මෙරට වරින්වර බලයට පත්වෙන මධ්යම හා පලාත් ආණ්ඩු විසින් බරපතල ලෙස දේශපාලන බලපෑම්වලට නතු කර ගෙන සිටින ගුරුවරුන් විදුහල්පතිවරුන් ලැබු සුවිශේෂි ජයග්රහණයක් බවත් තවද...
mema awasthawata sahabhagee wu lanka gurusewa sangamaye pradhanalekam guru widuhalpathi peramunehi kendawumkaru mahinda jayasinha mahatha pawasa sitiye meya thani pudgalayeku lebu jayagrahanayak nowa merata warinwara balayata pathwena madhyama ha palath andu wisin barapathala lesa deshapalana balapemwalata nathu kara g...
ශ්රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයි
shree lankikayek lowa wishalathama magee guwan yanaya katunayakata godabassawayi
ඊටපස්සෙ ඒ සම්බන්ධකම් නැතුව ගියා
eetapasse e sambandhakam nethuwa giya
කොරියාවේ සෝල් අගනුවර පැවැත්වෙන සාමය ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුව අමතමින් අග්රාමාත්යවරයා මේ අදහස් පළ කළේය
koriyawe sol aganuwara pewethwena samaya arakshawa ha sanwardhanaya pilibanda loka samuluwa amathamin agramathyawaraya me adahas pala kaleya
රොමේෂ් මධුෂංඛ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්රී ලංකාවට ක්රියාත්මක කිරීමට ලබාදී ඇති යෝජනා ක්රියාත්මක කිරීමට තවදුරටත් අමතර කාලයක් ලබාදීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකරන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රී එම්
romesh madhushanka jineewa manawa himikam mandalayedee shree lankawata kriyathmaka kireemata labadee ethi yojana kriyathmaka kireemata thawaduratath amathara kalayak labadeema kerehi demala jathika sandhanaya wirodhaya palakarana bawa demala jathika sandhanaye yapanaya disthreek parlimenthu manthree em
දිසානායක මහතා විසින් කරන ලද පුරෝගාමී මෙහෙවර අගය කරමින් මෙම ග්රන්ථය දිසානායක මහතාට පිළිගන්වන ලදී
disanayaka mahatha wisin karana lada purogamee mehewara agaya karamin mema granthaya disanayaka mahathata piliganwana ladee
අද දවසේ සරසවි සිසුන් උද්ඝෝෂණය කළේ ඒ වෙනුවෙනි
ada dawase sarasawi sisun udghoshanaya kale e wenuweni
කලකිරිණු අජිත් තම රැදීසිටිමේ බලපත්රය පවා අතහැර දමා නැවත ලංකාවට යැමට තීරණය කළේය
kalakirinu ajith thama redeesitime balapathraya pawa athahera dama newatha lankawata yemata theeranaya kaleya
අධිපතිතුමනි අධිපතිතුමනි ඔබ දන්නා පරිදි ශ්රී ලංකාවේ මේ වන විට නිකුත් කොට ඇති භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල අගය රුපියල් බිලියන ක් ඉක්මවා ඇත
adhipathithumani adhipathithumani oba danna paridi shree lankawe me wana wita nikuth kota ethi bhandagara bilpath saha bedumkara wala agaya rupiyal biliyana k ikmawa etha
ඉතිං මේ සත්යය පවුලටත් පොදුයි
ithin me sathyaya pawulatath poduyi
තාත්තාට කතා කරගන්න බැරි තත්වයක් තිබ්බා
thaththata katha karaganna beri thathwayak thibba
සී
see
නමුත් වසරේදී ට්රම්ප් ජනාධිපතිවරයා ඒකපාර්ශවිකව එම ගිවිසුමෙන් ඉවත් වෙමින් ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පැනවීමත් සමග එතෙක් විදෙස් රටවල් සමග තෙල් ගනුදෙනු කිරීමෙන් ලැබීමට තිබූ විදෙස් මුදල් ඒ රටවල බැංකු තුළ තහනමට ලක්විය
namuth wasaredee tramp janadhipathiwaraya ekaparshawikawa ema giwisumen iwath wemin iranayata dedi arthika sambadhaka penaweemath samaga ethek wides ratawal samaga thel ganudenu kireemen lebeemata thibu wides mudal e ratawala benku thula thahanamata lakwiya
ජනපති පෙරදින රාත්රී ජනපති කළ කතාවෙන් කිසිදු හානියක් නැතැයි ඇඟවීමට සියලු දෙනා උත්සාහ කළ ද ඉන් දැඩි බලපෑමක් වී ඇතැයි ඔවුන්ගේ හැසිරීමෙන් පෙනිනි
janapathi peradina rathree janapathi kala kathawen kisidu haniyak netheyi engaweemata siyalu dena uthsaha kala da in dedi balapemak wee etheyi owunge hesireemen penini
විදේශ රැකියා අපේක්ෂාවන් ද ඉටුවන ලකුණු පහළ වේ
widesha rekiya apekshawan da ituwana lakunu pahala we
උදාහරණයක් හැටියට දුරකතන බිලක් ගත්තොත් මෙතෙක් සෙස් බද්ද ක් සහ විදුලි සංදේශ බද්ද ක් අයකළා
udaharanayak hetiyata durakathana bilak gaththoth methek ses badda k saha widuli sandesha badda k ayakala
මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පසුගිය දා පැවැති උද්ඝෝෂණයේ දී හය දෙනකුට පහර දී තුවාල කළැයි සැකපිට කොළොන්නාව නගර සභාපති රවීන්ද්ර උදයෂාන්ත කොළඹ අතිරේක මහේස්ත්රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් අද රිමාන්ඩ් කරනු ලැබීය
meethotamulla kunu kandata erehiwa pasugiya da pewethi udghoshanaye dee haya denakuta pahara dee thuwala kaleyi sekapita kolonnawa nagara sabhapathi raweendra udayashantha kolamba athireka mahesthrath ogasta athapaththu mahathmiya wisin ada rimand karanu lebeeya
ශ්රී ලංකාවේ වරාය සංවර්ධනය ප්රතිපත්ති සහ ව්යාපෘති එහි මාතෘකාව වේ
shree lankawe waraya sanwardhanaya prathipaththi saha wyapthi ehi mathkawa we
මෝඩ බූරු දිනේෂ් අප්පුහාමි ඔබගේ මේ පාදඩ අවස්ථාවාදී ප්රකාශයට පිලිතුරු දැනගන්න අවශ්යනම් අද දෙරනේ රාත්රී
moda buru dinesh appuhami obage me padada awasthawadee prakashayata pilithuru denaganna awashyanam ada derane rathree
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේමධ්යමකාරක සභික රාමලිංගම් චන්ද්රසේකර් මහතාද එක්වී සිටියේය
mema awasthawata janatha wimukthi peramunemadhyamakaraka sabhika ramalingam chandrasekar mahathada ekwee sitiyeya
ප්රවෘත්ති බලන කෙනෙකුට නම් සතියේ කොච්චර දේශපාලන සිදුවීම් තිබුණාද කියලා හිතෙන්න පුළුවන්
prawththi balana kenekuta nam sathiye kochchara deshapalana siduweem thibunada kiyala hithenna puluwan
ඒ දකුණු අප්රිකාවට එරෙහිව ඊයේ පැවති අවසන් සහ තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු කින් ජයගනිමින්
e dakunu aprikawata erehiwa eeye pewathi awasan saha thunwana wissayi wissa tharagaya lakunu kin jayaganimin
පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමෙන් පසු සීමාසහිත පොළොන්නරුව දිස්ත්රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතිය පොහොට්ටු පක්ෂයේ අධ්යක්ෂකවරුන්ගේ පාලනය යටතට ගෙන ඇති අතර පොළොන්නරුව දිස්ත්රික්කයේ රාජ්ය අමාත්යවරයකුගේ උපදෙස් මත පසුගිය දා සිට මෙම සමිතිය පොහොට්ටු ක්රියාකාරීන් තිදෙනකු අධ්යක්ෂවරු ලෙස පත් කිරීමට උතුර...
pasugiya janadhipathiwaranayen gotabhaya rajapaksha mahatha jaya geneemen pasu seemasahitha polonnaruwa disthrik sahal nishpadakayinge samupakara samithiya pohottu pakshaye adhyakshakawarunge palanaya yatathata gena ethi athara polonnaruwa disthrikkaye rajya amathyawarayakuge upades matha pasugiya da sita mema samithiy...
මෙම සිද්ධියට අදාළව තම සේවාදායිකයින් දීර්ඝ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ රඳවා සිටින බව කියමින් නීතීඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලමින් සැකකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා රුපියල ක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත සැකකරුවන් ...
mema siddhiyata adalawa thama sewadayikayin deergha kalayak pura rimand baraye randawa sitina bawa kiyamin neetheegna wishwa da liwera thennakon mahatha wisin idiripath karana lada karunu salaka balamin sekakaruwan kondesi sahitha epa matha muda hereemata niyama kala winisuruwaraya rupiyala ka mudal ha rupiyal lakshaya...
තරුණයාගේ ඉතාලි පිම්ම කටුනායකදී වරදී
tharunayage ithali pimma katunayakadee waradee
මෙම ව්යාපෘතිය බාර විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්රනාන්දු මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියා ඇත්තේ ශ්රී ලංකාවේ ගුවන් නීතිරීති අනුව බැලූනය ආරක්ෂා සහිතව ගොඩබෑ බවයි
mema wyapthiya bara widuli sandesha ha dijital yatithala pahasukam emethi hareen pranandu mahatha ohuge twitar web adawiyen kiya eththe shree lankawe guwan neethireethi anuwa belunaya araksha sahithawa godabe bawayi
මම ජනාධිපති ධුරයේ වගකීම භාර ගැනීමෙන් පසුව ණය අර්බුදයෙන් රට බේරා ගැනීම පමණක් නොව නව ආදායම් උපයා ගැනීමේ මාර්ග සකස් කිරීමේ වගකීම ද මට පැවරී තිබුණා
mama janadhipathi dhuraye wagakeema bhara geneemen pasuwa naya arbudayen rata bera geneema pamanak nowa nawa adayam upaya geneeme marga sakas kireeme wagakeema da mata pewaree thibuna
නියෝමි සහ එම්
niyomi saha em
ඒ ඇතැම් දරුවන් පුංචි පුංචි රැකියා එනම් කුලී වැඩවලට යොමු කර සිටින බවද ලර්න් ඒෂියා සමීක්ෂණයෙන් හෙළිවෙයි
e ethem daruwan punchi punchi rekiya enam kulee wedawalata yomu kara sitina bawada larn eshiya sameekshanayen heliweyi
මෛත්රීපාල සිරිසේන මහින්ද යාපා අබේවර්ධන එස්
maithreepala sirisena mahinda yapa abewardhana es
කරුණාරත්න පොලොන්නරුව තඹාල ප්රදේශයේ පිහිටි කුඹුරු යාය හරහා ගලා බසින කුඹුක්කන්ආරුව ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද හමු වූ බව පුලස්තිපුර පොලිසිය කියයි
karunarathna polonnaruwa thambala pradeshaye pihiti kumburu yaya haraha gala basina kumbukkanaruwa oye thibee pirimi pudgalayekuge mala sirurak ada hamu wu bawa pulasthipura polisiya kiyayi
පසිඳුගෙ අතින් වැරැද්දක් උණා නම් එයා සමාව ගන්න ඕන
pasinduge athin wereddak una nam eya samawa ganna ona
කෙසේ වෙතත් අස්වරුවේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සී
kese wethath aswaruwe pewathi madhya hamuwakata ekwemin ekabaddha wipakshaye parlimenthu manthree see