Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒ අස්සේ පොලිසියත් මාධ්ය වාරණයක් දැමීය | e asse polisiyath madhya waranayak demeeya |
හිතුවක්කාරී ගති සහිත ග්රහයකු වන කුජ සමඟ රාහු සංයෝගය පස්වැන්නේ යෙදීම දරුවන්ගේ උපකාර හා පිහිට අවිනිශ්චිත බව පෙන්නුම් කිරීමකි | hithuwakkaree gathi sahitha grahayaku wana kuja samanga rahu sanyogaya paswenne yedeema daruwange upakara ha pihita awinishchitha bawa pennum kireemaki |
නමුත් ඒ අය මෙතෙී්රට උදව් කරනවා | namuth e aya metheeerata udaw karanawa |
අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා මෙච්චර ආදරයක් මේ ගීතයට ලබාදීම ගැන | api godak sthuthiwantha wenawa mechchara adarayak me geethayata labadeema gena |
බොහෝ පාර්ශවයන්ගෙන් අදහස් ගෙන නව කෙටුම්පත සකස් කර ඇතැයිද මුල් පනතේ තිබුණු අඩුපාඩු නව පනතෙන් නිවැරදි කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය | boho parshawayangen adahas gena nawa ketumpatha sakas kara etheyida mul panathe thibunu adupadu nawa panathen niweradi karagena etheyida ohu sandahan kaleya |
චීන පොහොර ගනුදෙනුව ඵලදරයි සහල් මෙට්රික් ටොන් ලක්ෂ ක් ලැබෙයි | cheena pohora ganudenuwa paladarayi sahal metrik ton laksha k lebeyi |
මේ චෞර රැලගෙන් රට බේරාගෙන පිරිසිදු කළ යුතුයි | me chaura relagen rata beragena pirisidu kala yuthuyi |
නයිජීරියාවේ ධනවත්ම දේශපාලනඥයන්ගෙන් කෙනෙක් වන අතර නයිජීරියාවේ පාලක සියලු ප්රගතිශීලී කොන්ග්රස් පක්ෂය නයිජීරියානුවන් සිය ජනාධිපති අපේක්ෂක තෝරා ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කර තිබෙනවා | nayijeeriyawe dhanawathma deshapalanagnayangen kenek wana athara nayijeeriyawe palaka siyalu pragathisheelee kongras pakshaya nayijeeriyanuwan siya janadhipathi apekshaka thora geneema sambandhayen sthuthiya pala kara thibenawa |
එය අතිශය දුෂ්කර ගමනක් වූ අතර කොඩෙක්කානාල් හි පුදුපුන්තුර් කැලෑබද ප්රදේශය වූ සිය සහෝදරිය මුණ ගැසීමට ගිය පසුව ලියුම් එවීමට නොහැකි වූ හේතුන් පෙරුමාල්ට තේරුම් ගත හැකි විය | eya athishaya dushkara gamanak wu athara kodekkanal hi pudupunthur kelebada pradeshaya wu siya sahodariya muna geseemata giya pasuwa liyum eweemata noheki wu hethun perumalta therum gatha heki wiya |
ඊට සුළු මොහොතකට පස්සෙ මට මගේ මහත්තයා කතා කරලා කිව්වා අර සේවකයා මාරු කිරීමට උත්සහ කරපු පුද්ගලයාම දුරකථනයෙන් මරණ තර්ජන එල්ලකළා කියලා | eeta sulu mohothakata passe mata mage mahaththaya katha karala kiwwa ara sewakaya maru kireemata uthsaha karapu pudgalayama durakathanayen marana tharjana ellakala kiyala |
ඒ අර්ථයෙන් ගත් කල ජනාධිපතිතුමන්ගේ ප්රතිපත්තිය වූ නව ආකෘතියකින් ප්රශ්න දෙස බැලීම සහ අලුත් ක්රමවේදයකට අනුව වැඩ කිරීම ඉතාමත් වැදගත් කාරණයක් වුවත් ඒවා හරහා රටට දැනෙන සුළු වෙනසක් සිදුවීමට නම් පාර්ලිමේන්තුවද ඒ ආකාරයෙන්ම වෙනස් වියයුතු බව මගේ තේරුම් ගැනීමය | e arthayen gath kala janadhipathithumange prathipaththiya wu nawa akthiyakin prashna desa beleema saha aluth kramawedayakata anuwa weda kireema ithamath wedagath karanayak wuwath ewa haraha ratata denena sulu wenasak siduweemata nam parlimenthuwada e akarayenma wenas wiyayuthu bawa mage therum geneemaya |
ආණ්ඩුවේ ඇමතිවරු ජාතිවාදය පතුරුවන ප්රකාශ නිකුත් කරනවා | anduwe emathiwaru jathiwadaya pathuruwana prakasha nikuth karanawa |
පසුගිය ජූලි මස වන දා යාපනය මහාධිකරණ විනිසුරු එම් | pasugiya juli masa wana da yapanaya mahadhikarana winisuru em |
එසේම එල් | esema el |
ඇයගේ මරණයත් සමග යුක්රේනයේ සමාජ මාධ්යවලද දැඩි ආන්දෝලනාත්මක තොරතුරු හුවමාරුවෙමින් තිබේ | eyage maranayath samaga yukrenaye samaja madhyawalada dedi andolanathmaka thorathuru huwamaruwemin thibe |
කෙසේ වෙතත් දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බව පවුලේ ඥාතින් සඳහන් කළේය | kese wethath dehaya pilibanda awasan katayuthu idiriyedee denum dena bawa pawule gnathin sandahan kaleya |
අවශ්ය පරිදි සිය ඉල්ලීම් ඉටුනොවන්නේ නම් මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද දිනය තුළ කොළඹට සියලුම වෘත්තීය නායකයින් කැඳවා ඇති බවත් ඒ අනුව අවසන් තීරණයන්ට එළඹෙන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය | awashya paridi siya illeem itunowanne nam me pilibandawa theeranayak geneema sandaha ada dinaya thula kolambata siyaluma wththeeya nayakayin kendawa ethi bawath e anuwa awasan theeranayanta elambena bawath e mahatha wediduratath awadharanaya kara sitiyeya |
හැබැයි අද ආණ්ඩුව මොකද්ද කරන්නෙ | hebeyi ada anduwa mokadda karanne |
රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ලබන වනදා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට | rishad badiyudeenge birindage sahodaraya labana wanada kolamba mahesthrath adhikaranayata |
ගජ නිසා උතුරු වෙරළාසන්න ජනතාවට අනතුරු ඇඟවීමක් | gaja nisa uthuru weralasanna janathawata anathuru engaweemak |
වව්නියාවේ ළිඳකින් හමු වූ යුධ උපකරණ | wawniyawe lindakin hamu wu yudha upakarana |
ප්රාථමික කර්මාන්ත අමාත්යාංශය දිනමිණ සමග එක්ව බිහිදොර මාසික සඟරාව වන අද දින ලේක් හවුස් ශ්රවණාගාරයේදී එලිදැක්වූ වගයි | prathamika karmantha amathyanshaya dinamina samaga ekwa bihidora masika sangarawa wana ada dina lek hawus shrawanagarayedee elidekwu wagayi |
මෙම ස්ත්රින්ට දඩුවම් වශයෙන් පමුණුවන ලදදේ සමූහික ස්ත්රී දූෂණයන්ට ලක් කිරිමයි | mema sthrinta daduwam washayen pamunuwana ladade samuhika sthree dushanayanta lak kirimayi |
ඒ සඳහා නීති විරෝධී ක්රියාවන් පවා සිදු කිරීමට ඔහු පසුබට වූයේ නැත | e sandaha neethi wirodhee kriyawan pawa sidu kireemata ohu pasubata wuye netha |
දැනට ලංකාවේ රාජ්ය විශ්වවිද්යාලවලට යන අයට එවැනි පුළුල් තෝරා ගැනීමකට යා නොහැකිය | denata lankawe rajya wishwawidyalawalata yana ayata eweni pulul thora geneemakata ya nohekiya |
විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයේ අභ්යන්තර ගැටළු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්ය | wisheshayen demala jathika sandhanaye abhyanthara getalu pilibandawa da mehidee sakachcha wee ethi bawa sandahanya |
එමෙන්ම එම ක්රීඩකයන්ට එරෙහිව දිල්ලි පොලීසියේ චෝදනාවක්ද ගොනු කිරීමටද රාජස්ථාන් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා | emenma ema kreedakayanta erehiwa dilli poleesiye chodanawakda gonu kireematada rajasthan palaka mandalaya piyawara gena thibenawa |
ඒ උතුරු කොරියාව යළිත් වරක් ඊයේ න්යෂ්ටික මිසයිලයක් අත්හදා බැලීමත් සමගයි | e uthuru koriyawa yalith warak eeye nyashtika misayilayak athhada beleemath samagayi |
බොහෝදෙනෙක් ඇතැම් කණ්ඩායම්වල කට අධික පිරිසක් ගමන අතරමඟදී මියගිය අතර ඔවුන්ගේ සිරුරු භූමදානය කරන ලදී නැතහොත් බැහැරකර දමන ලදී | bohodenek ethem kandayamwala kata adhika pirisak gamana atharamangadee miyagiya athara owunge siruru bhumadanaya karana ladee nethahoth beherakara damana ladee |
ඒ | e |
ඒ උදවියට එරෙහිව ඇයි අපට මෙන් නීතිය ක්රියාත්මක වෙන්නේ නැත්තේ | e udawiyata erehiwa eyi apata men neethiya kriyathmaka wenne neththe |
කෙසේ වුවද මෙම කණ්ඩායම්වලින් විවේචන එල්ල වූයේ විභාගය අතිශය තරඟකාරී වීම විභාගය පවත්වන ආකාරය සහ ප්රශ්න පත්රවල ආරක්ෂාව සහතික කිරීමට ආණ්ඩුව අසමත්වීම යන කරුණු පිළිබඳවය | kese wuwada mema kandayamwalin wiwechana ella wuye wibhagaya athishaya tharangakaree weema wibhagaya pawathwana akaraya saha prashna pathrawala arakshawa sahathika kireemata anduwa asamathweema yana karunu pilibandawaya |
පැලන් ගඟ දිගේ ගලා එන ජලය මෙම දිය ඇල්ලට ඉහලින් පිහිටි ස්වභාවික ජල තඩාගයට එක්රැස්වී පසුව පහලට වැටී අඩි දොළහක් පමණ උස දිය ඇල්ලක නිර්මාණය කරන අතර සොබාදහම මගින් නිර්මාණය කල ගැඹුරු ගල් කුහරයක මෙම ජල කඳ සැඟවී යාම අත්වැල්තොට දිය ඇල්ලේ ඇති සුවිශේෂීතත්වයකි | pelan ganga dige gala ena jalaya mema diya ellata ihalin pihiti swabhawika jala thadagayata ekreswee pasuwa pahalata wetee adi dolahak pamana usa diya ellaka nirmanaya karana athara sobadahama magin nirmanaya kala gemburu gal kuharayaka mema jala kanda sengawee yama athwelthota diya elle ethi suwishesheethathwayaki |
ජෝසප් විාලයේ ගුරු මණ්ඩලයේ නිරතවූ මෙම පූජක උතුමා ඉතිහාසඥයෙකි | josap wialaye guru mandalaye nirathawu mema pujaka uthuma ithihasagnayeki |
ඉන්දීය අග්රාමාත්යවරයාද එහිදී අදහස් පළ කළේය | indeeya agramathyawarayada ehidee adahas pala kaleya |
සීීසර ඝාතනයෙන් පසුව රෝම පුර වැසියන් අමතන බෲටස් මෙසේ කියයි | seeeesara ghathanayen pasuwa roma pura wesiyan amathana bruurutas mese kiyayi |
පිළිතුර ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මාව මේ විදියට හිරෙන් එළියට දාලා මගේ බිරිඳවත් හමුවෙන්න උත්සහ කළා | pilithura egollo balaporoththu wuna mawa me widiyata hiren eliyata dala mage birindawath hamuwenna uthsaha kala |
අකිල ධනංජයගේ ජාත්යන්තර තරඟ තහනම ඉවතට | akila dhananjayage jathyanthara tharanga thahanama iwathata |
ආත්තම්මගෙයි සීයගෙයි ආදරේ තමයි මම වින්ඳේ | aththammageyi seeyageyi adare thamayi mama winnde |
අවුරුදු ක් පසුගිය ආණ්ඩුව පැවතියා | awurudu k pasugiya anduwa pewathiya |
රටේ පෞද්ගලික අංශය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති තත්ත්වයකට මේ රට පත්වී ඇත්තේ වාමාංශිකවාදයේ න්යායික පදනමක් අපේ රටේ දේශපාලනයේ එක් පාර්ශ්වයක් තදින් නියෝජනය කිරීම නිසා පමණක් නොවේ | rate paudgalika anshaya pilibandawa kisidu wishwasayak nomethi thaththwayakata me rata pathwee eththe wamanshikawadaye nyayika padanamak ape rate deshapalanaye ek parshwayak thadin niyojanaya kireema nisa pamanak nowe |
ඒත් මගේ රටේ මිනිස්සුන්ට එහෙම වුණේ නෑ | eth mage rate minissunta ehema wune ne |
අවි ආයුධ මිලදී අරගෙන සටනට එව්වේ එයා | awi ayudha miladee aragena satanata ewwe eya |
අනික මේ වසරක දේශපාලන සාපයට සජිත් ප්රේමදාසත් වගකියන්න ඕනෑ | anika me wasaraka deshapalana sapayata sajith premadasath wagakiyanna one |
මෙයින් එක් අයකු ගම්පොළ පුපුරැස්ස රජතලාව ප්රදේශයේදී සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සුදු පැහැති කැබ් රථයකින් පැමිණ පැහැරගෙන ගියැයි ගලහා පොලීසිය වෙත ඔහුගේ බිරිඳ වන සුධර්මා ගලප්පත්ති පැමිණිල්ලක් සිදුකොට ඇති අතර පුද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු වන හැවිරිදි ඕෂධ පියුමංග ජයසූරිය නමැති අය ගම්පොළලංගම බස් නැවතුමේදී පැහැරගෙන ගිය බ... | meyin ek ayaku gampola pupuressa rajathalawa pradeshayedee siwu denakugen samanwitha kandayamak sudu pehethi keb rathayakin pemina peheragena giyeyi galaha poleesiya wetha ohuge birinda wana sudharma galappaththi peminillak sidukota ethi athara pudgalika basratha kondostharawarayaku wana hewiridi oshadha piyumanga jaya... |
එසේම පවත්නා ව්යවස්ථානුකූල විධිවිධාන අනුව එලෙස බලතල පැවරීමට නම් ජනාධිපතිවරයා කායික හා මානසික දුබලතාවයකින් පෙළිය යුතුව ඇති බවත් අනෙක් අතට රනිල් වික්රමසිංහ මහතා අගමැති ධූරයට පත්කිරීමට නම් පාර්ලිමේන්තුව ජයග්රහණය කොට බලය හිමිවිය යුතුව ඇති බවත් ඔහු සිහිපත් කළේය | esema pawathna wyawasthanukula widhiwidhana anuwa elesa balathala pewareemata nam janadhipathiwaraya kayika ha manasika dubalathawayakin peliya yuthuwa ethi bawath anek athata ranil wikramasinha mahatha agamethi dhurayata pathkireemata nam parlimenthuwa jayagrahanaya kota balaya himiwiya yuthuwa ethi bawath ohu sihipat... |
වේල්ස් නැමැති ලයිබීරියාවට අයත් මෙම නෞකාවේ ඉන්ධන බැරල් මිලියනයක් පවතින බව සඳහන් | wels nemethi layibeeriyawata ayath mema naukawe indhana beral miliyanayak pawathina bawa sandahan |
අනුරාධපුර නිවන්තකචේතිය විද්යාලයේ දරුවන්ගේ ප්රයෝජනය සදහා බස් රථයක් ප්රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය මීට පෙර අනුරාධපුරයේ පැවති උත්සවයක් සදහා සහභාගී වූ අවස්ථාවක නිවන්තකචේතිය විද්යාලයේ ශිෂ්යාවක විසින් ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම බස්රථය විද්යාලය වෙත ලබාදීම සිදු විය ආසන කින් යුතු මෙම බස් රථයේ යතුර ජන... | anuradhapura niwanthakachethiya widyalaye daruwange prayojanaya sadaha bas rathayak pradanaya kireema da janadhipathithuma athin sidu wiya meeta pera anuradhapuraye pewathi uthsawayak sadaha sahabhagee wu awasthawaka niwanthakachethiya widyalaye shishyawaka wisin janadhipathithumagen karana lada illeemak anuwa mema bas... |
මේ සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මාතලේ දිස්ත්රික් ජීවිතාරක්ෂක කණ්ඩායම් පොලිසිය යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාට එක්ව ප්රදේශවාසීන්ගේ ද සහායෙන් පැය හතකට ආසන් කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසු | me sambandhayen wilgamuwa polisiya denuwath kireemen pasu mathale disthrik jeewitharakshaka kandayam polisiya yuda hamudawa saha wishesha karya balakata ekwa pradeshawaseenge da sahayen peya hathakata asan kalayak thisse sidu kala meheyumakin pasu |
මේ පාරම්පිරික ඥාණය උපයෝගී කරගෙන ඇතැම් දියුණු රටවල් විවිධ නිර්මාණ හා නිෂ්පාදන සිදුකර ඒවායේ අයිතිය ජාත්යන්තර වශයෙන් ලබාගෙන එමගින් ආර්ථික වාසි පවා අත්පත් කරගැනීම නිතරම සිදුවන බැවින් මෙහි අපේක්ෂාව වන්නේ මෙරට ජනතාවගේ දැනුමේ අයිතිය තහවුරු කරගැනීම බව ද අමාත්යවරයා කියා සිටියේය | me parampirika gnanaya upayogee karagena ethem diyunu ratawal wiwidha nirmana ha nishpadana sidukara ewaye ayithiya jathyanthara washayen labagena emagin arthika wasi pawa athpath karageneema nitharama siduwana bewin mehi apekshawa wanne merata janathawage denume ayithiya thahawuru karageneema bawa da amathyawaraya kiy... |
නාමල් රජපක්ෂ මහතා කටාර් රාජ්ය නායකයා හමු වුණේ නෑ | namal rajapaksha mahatha katar rajya nayakaya hamu wune ne |
රුපියල් මිලියන ක භාණ්ඩාගාර බැදුම්කර සහ බිල්පත් නිකුතුවක් ලබන සතියේ සිදුවනවා | rupiyal miliyana ka bhandagara bedumkara saha bilpath nikuthuwak labana sathiye siduwanawa |
විධිමත් නගර සංවර්ධන සැලැස්මක් යටතේ රත්නපුර නගරය සංවර්ධනය කරනවා නියත ජනපති සජිත් ප්රේමදාස රත්නපුර ජනරැලියේ දී කළ කතාවෙන් බිදක් | widhimath nagara sanwardhana selesmak yatathe rathnapura nagaraya sanwardhanaya karanawa niyatha janapathi sajith premadasa rathnapura janareliye dee kala kathawen bidak |
මහලු රංකිරා | mahalu rankira |
ඊයේ සළකුණ කියන දේශපාලන වැඩසටහන පට්ට ෆන් වැඩ සටහනක් වුණා | eeye salakuna kiyana deshapalana wedasatahana patta fan weda satahanak wuna |
බැතිමත්හු වැල නොකැඩී එහි පැමිණෙති | bethimathhu wela nokedee ehi peminethi |
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිගේ පොළොන්නරුව නව නගරයේ පිහිටි නිවස තුළ දී පෙරේදා මෙලෙස ඝාතනය කෙරුණේ හැවිරිදි පොලිස් සැරයන්වරයෙක් | jyeshta niyojya polispathige polonnaruwa nawa nagaraye pihiti niwasa thula dee pereda melesa ghathanaya kerune hewiridi polis serayanwarayek |
මේ අතර පවතින දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතා ප්රකාශ කළේය | me athara pawathina deshagunika thaththwaya selakillata ganimin rata thula hadisi apada thaththwayak prakashayata path kala yuthu bawa parlimenthu manthree ranjith soyisa mahatha prakasha kaleya |
ආරච්චිගේ | arachchige |
මෙවරත් පිහිටට ආවේ එතෙක් සෙවනැල්ලක් මෙන් සිටි මාමා ම ය | mewarath pihitata awe ethek sewanellak men siti mama ma ya |
වතුරේ අගය කියන්න ඇවිදියි | wathure agaya kiyanna ewidiyi |
කෙටි කාලයක් තුළ විශාල දේපල සහ වත්කම් රාශියක් උපයාගෙන ඇති මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී | keti kalayak thula wishala depala saha wathkam rashiyak upayagena ethi mema sekakaruwan sambandhayen mudal wishuddheekaranaya welekweeme panatha prakarawa mema wimarshanaya arambha kara etheyi aparadha parikshana departhamenthuwe nithiwirodhee wathkam wimarshana kottasaya adhikaranayata karunu wartha kara thibinee |
අය වැයට පක්ෂව ඡන්ද ක් ලැබෙද්දී එයට විරුද්ධව ඡන්ද ක් ලැබුණි | aya weyata pakshawa chanda k lebeddee eyata wiruddhawa chanda k lebuni |
දේහය තැන්පත් කර ඇත්තේ මහා විහාර පරිශ්රයේයි | dehaya thenpath kara eththe maha wihara parishrayeyi |
කතානායකවරයා අවසර දෙන්නේ නම් පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දැමිය හැකි බවද ඔහු කීවේය | kathanayakawaraya awasara denne nam parlimenthu bhojanagaraya wasa demiya heki bawada ohu keeweya |
මිරිස් වගා කිරීමට ගොවීන්ට අඩු පොලී ණය | miris waga kireemata goweenta adu polee naya |
ශී්ර ලංකා කි්රකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් ඊයේ දා මේ බව කියා සිටියේය | sheera lanka kirakat ayathanaya niwedanayak nikuthkaramin eeye da me bawa kiya sitiyeya |
මේ දිනවල රිදී තිරයේ ජයකෙහෙළි නංවන විජයබා කොල්ලය සිනමා සිත්තමෙහි ප්රධාන චරිතයේ අයිතිකාරිය ඇයයි සුන්දර නමුත් සංකිර්ණ ගැහැනු චරිතයක් වන නීලමනීගේ චරිතය ප්රතිනිරූපණයෙන් පස | me dinawala ridee thiraye jayakeheli nanwana wijayaba kollaya sinama siththamehi pradhana charithaye ayithikariya eyayi sundara namuth sankirna gehenu charithayak wana neelamaneege charithaya prathinirupanayen pasa |
එවන් පසුබිමක ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ලබා ගන්නා නව ණය පහසුකම හරහා තාවකාලික සහනයක් ලැබුණ ද එය දිගුකාලීන විසදුමක් නොවනු ඇති බව ඔහු පවසනවා | ewan pasubimaka jathyanthara mulya aramudalen laba ganna nawa naya pahasukama haraha thawakalika sahanayak lebuna da eya digukaleena wisadumak nowanu ethi bawa ohu pawasanawa |
දූෂණ වංචා චෝදනා නැති පිරිසුදු කණ්ඩායමක් සමග රට ගොඩනැගීමේ කර්තව්යයට උර දීමට තමන් සුදානම් බවද ඔහු සඳහන් කළේය | dushana wancha chodana nethi pirisudu kandayamak samaga rata godanegeeme karthawyayata ura deemata thaman sudanam bawada ohu sandahan kaleya |
අනික පිටරට රියලිටි වැඩසටහනකදි තරගකරුවෙක් අනුන්ගේ ගීතයක් ගායනා කළොත් අදාළ රියලිටි වැඩසටහනින් එම මුල් නිර්මාණකරුවන්ට ගායකයා ගී පද රචකයා සහ සංගීත අධ්යක්ෂවරයාට යම් මුදලක් අනිවාර්යයෙන්ම කැපෙනවා | anika pitarata riyaliti wedasatahanakadi tharagakaruwek anunge geethayak gayana kaloth adala riyaliti wedasatahanin ema mul nirmanakaruwanta gayakaya gee pada rachakaya saha sangeetha adhyakshawarayata yam mudalak aniwaryayenma kepenawa |
සෙල්ලපිල්ලෙයායි මහේන්ද්රන් වෙත ලියමි පුරවැසි මාධ්යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්රිය | sellapilleyayi mahendran wetha liyami purawesi madhyawediyakuge satahan sunanda deshapriya |
පසුගිය දා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව කොළඹ පැවැති අන්තර් ජාතික සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා කියා තිබුනේ රාජ්ය නොවන සංවිධාන විසින් රටවල් අස්ථාවර කරන අවස්ථා ඇති බවයි | pasugiya da thorathuru denageneeme ayithiya pilibandawa kolamba pewethi anthar jathika samuluwak amathamin janadhipathiwaraya kiya thibune rajya nowana sanwidhana wisin ratawal asthawara karana awastha ethi bawayi |
ඇයගේ දරුවන්ට ඇයගේ මෘත දේහය මුහුදට අතහැර ඉන්දියාවට යන්නට සිදු විය | eyage daruwanta eyage mtha dehaya muhudata athahera indiyawata yannata sidu wiya |
පස්වරු සිට රාත්රී දක්වා මෙලෙස එය තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙනවා | paswaru sita rathree dakwa melesa eya thoga welandama sandaha wiwtha kerenawa |
පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය | pudgalayin thideneku wisin mema paharadeema sidukara ethi bawa poleesiya sandahan kaleya |
මහා පරිමාණයෙන් ව්යාජ මුදල් මුද්රණය කර රට පුරා බෙදා හරින සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ | maha parimanayen wyaja mudal mudranaya kara rata pura beda harina sekakaruweku polisiya wisin athadanguwata gena thibe |
ගොඩක් අය හිතන්නෙ එහෙම තමා | godak aya hithanne ehema thama |
නැවත පොලී අනුපාත පහළ හෙළීමට පසුගියදා ආණ්ඩුව තීරණය කළා | newatha polee anupatha pahala heleemata pasugiyada anduwa theeranaya kala |
එමෙන්ම උෂ්ණකාලයේ ශීත රකින පරිසරයක් ද මෙහි තිබේ | emenma ushnakalaye sheetha rakina parisarayak da mehi thibe |
මේ විවේචනයත් ඉහතින් කී ව්යාජ ප්රති යුගලකරණයට යට වී ඇත | me wiwechanayath ihathin kee wyaja prathi yugalakaranayata yata wee etha |
වසර කට වැඩි කාලයකට පසුව ශ්රී ලංකාවේ සිදුවූ දරුණුතම ත්රස්තවාදී ප්රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙනකු පමණ වගකිව යුතු බව කියැවේ | wasara kata wedi kalayakata pasuwa shree lankawe siduwu darunuthama thrasthawadee praharaya sandaha maragena merena bombakaruwan denaku pamana wagakiwa yuthu bawa kiyewe |
සජිත් රනිල් එකතු වී එකට යනවා යන පණිවුඩය දුන්න ගමන් ප්රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් විය | sajith ranil ekathu wee ekata yanawa yana paniwudaya dunna gaman prathipalaya sampurnayenma wenas wiya |
හද වාවන්නෙ නෑ | hada wawanne ne |
නාමල් රාජපක්ෂ ලක්ෂ ක රේසින් කාර් ගෙනාවා | namal rajapaksha laksha ka resin kar genawa |
ඒ අතර සිටින ඇතැම් පුද්ගලයන් වත්මන් ආණ්ඩුවට දක්වන නැමියාවක් හේතුවෙන් එසේ කරන්නේ දැයි සැක මතුවන බවත් ඔවුහු කියා සිටිති | e athara sitina ethem pudgalayan wathman anduwata dakwana nemiyawak hethuwen ese karanne deyi seka mathuwana bawath owuhu kiya sitithi |
ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වූ වැඩසටහනට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්රී ලංකාවට ජපානයේ සහාය | jathyanthara mulya aramudala samanga wu wedasatahanata ha sanwardhana katayuthu wenuwen shree lankawata japanaye sahaya |
මෙම අවස්ථාවට දස දහස් සංඛ්යාත බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි | mema awasthawata dasa dahas sankyatha bethimathun pirisak sahabhagee wee siti bawa ada derana warthakaru sandahan karayi |
චෝදනා කරන තරමට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම බිඳවැටී නැති බව නැගෙනහිර පළාත් සභා විපක්ෂනායක දයා ගමගේ මහතා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි | chodana karana tharamata eksath jathika pakshaye chanda padanama bindawetee nethi bawa negenahira palath sabha wipakshanayaka daya gamage mahatha kiya sitiye ada kolamba pewathi madhya hamuwakata ekwemini |
ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි | pa maha lekam thissa aththanayaka mahatha pawasayi |
මම හරිම කැමැත්තෙන් ඉන්නේ විශ්වවිද්යාලයට ඇතුළත් වීමට | mama harima kemeththen inne wishwawidyalayata ethulath weemata |
ඒවායේ තිබුණ දත්ත මේ වන විට වෙනස් වෙලා | ewaye thibuna daththa me wana wita wenas wela |
හැම පරාජිත අවස්ථාවකමඅපිට පොඩිම පොඩි හරි | hema parajitha awasthawakamaapita podima podi hari |
පිරිමි සතාගේ ලිංගය එස් අකුරක හැඩැතිව අඟල් පමණ පහළට එල්ලී තිබේ | pirimi sathage lingaya es akuraka hedethiwa angal pamana pahalata ellee thibe |
සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර | sakachcha kale sirimantha rathnasekara |
මට කරන්න කියල වෙන දෙයක් තිබුනෙ නැහැ | mata karanna kiyala wena deyak thibune nehe |
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වී විජිත හේරත් මහතා | ehidee wediduratath adahas dekwee wijitha herath mahatha |
මේ හේතුවෙන් රවීන්ද්රන්ට ජීවිතය ද ඔහුගේ බිරිය වු ශානිකා මධුවන්තිට සිය සැමියා හා සදාකාලික රැකවරණය ද අහිමිවුයේය | me hethuwen raweendranta jeewithaya da ohuge biriya wu shanika madhuwanthita siya semiya ha sadakalika rekawaranaya da ahimiwuyeya |
ඉතුරුම් ගිණුම්වල පොලිය මත මෙතෙක් ක රඳවාගැනීමේ බද්දක් අයකළ අතර එම බදු අයකිරිම ද අද සිට අහෝසි කර තිබේ | ithurum ginumwala poliya matha methek ka randawageneeme baddak ayakala athara ema badu ayakirima da ada sita ahosi kara thibe |
ක තරග නිමි කාලයක් වාර්තා කරමින් පළමු වරට මීටර් රන් පදක්කමට හිමිකම් කියූ එලේන් තොම්සන් හේරා නොකඩවා දෙවන වතාවට ද තම අපරාජිත බව මෙදින සටහන් කිරිමට සමත් වීම විශේෂත්වයකි | ka tharaga nimi kalayak wartha karamin palamu warata meetar ran padakkamata himikam kiyu elen thomsan hera nokadawa dewana wathawata da thama aparajitha bawa medina satahan kirimata samath weema wisheshathwayaki |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.