Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මල්ලියේ එන්නේ කවදාද කියා
malliye enne kawadada kiya
එල්ටීටීය මිනීමැරුවානම් රට අරාජික කරන්න හැදුවානම් එය ජවිපෙත් කරන්න හැඳුවා කියලා රටේ මිනිස්සුන්ට මතකයි
elteeteeya mineemeruwanam rata arajika karanna heduwanam eya jawipeth karanna henduwa kiyala rate minissunta mathakayi
එරට ජනාධිපති ජුවාන් මනුවෙල් සංතොස් විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි
erata janadhipathi juwan manuwel santhos wisin mema theeranaya gena ethi bawa wides madhya wartha karayi
එන්
en
අප කටයුතු කරන්නේ පොලීසිය සමඟ නොවේ ත්රස්ත විමර්ශන ඒකකය සමඟයි
apa katayuthu karanne poleesiya samanga nowe thrastha wimarshana ekakaya samangayi
ඊයේ සිට බෙදා හැරීම් ආරම්භ කළ සිනොපෙක් ආයතනයද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා
eeye sita beda hereem arambha kala sinopek ayathanayada indhana mila ihala dama thibenawa
ශ්රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්රචණ්ඩත්වය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසයක්
shree lankawe muslim wirodhee prachandathwaya pilibanda sankshiptha ithihasayak
ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වන දේශගුණික විපර්යාස සමුළුවේ දී අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය දියත් කිරීමට ශ්රී ලංකාව සූදානමින් සිටින බව පරිසර අමාත්ය නසීර් අහමඩ් මහතා පවසනවා
idiriye dee pewethwena eksath jatheenge wana deshagunika wiparyasa samuluwe dee awadanamata lakwiya heki saha sanwardhanaya wemin pawathina ratawal sandaha wu deshagunika yukthi sansadaya diyath kireemata shree lankawa sudanamin sitina bawa parisara amathya naseer ahamad mahatha pawasanawa
සල්ලිම තමයි ඕන
sallima thamayi ona
එදා පරපුරට ඇය පිළිබඳව තියෙන්නේ අමතක නොවන මිහිරි මතකයකි
eda parapurata eya pilibandawa thiyenne amathaka nowana mihiri mathakayaki
පාර්ලිමේන්තුවෙ බලයක් නැතිවෙනවා
parlimenthuwe balayak nethiwenawa
වෛද්ය හේතූන් මත බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත සංචාරය අහිමි වූ ඞ්වෝන් පිටෝරියස් ශී්ර ලංකාවට එරෙහි එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකටම කැඳවීමට දකුණු අපි්රකානු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ
waidya hethun matha batahira indeeya kodew saha ayarlantha sancharaya ahimi wu nwon pitoriyas sheera lankawata erehi ekdina saha wissayi wissa kandayam dekatama kendaweemata dakunu apirakanu thereem kamituwa piyawara gena thibe
ජනපති වෛද්යවරුන්ට දුන්න එකඟතා හතර
janapathi waidyawarunta dunna ekangatha hathara
ඩබ්ලිව්
dabliw
මීටර් සිට මීටර් දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි කඳුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ
meetar sita meetar dakwa uchchathwa parasaya esure pihiti kanduwetiwalin samanwitha dumbara kandukaraye wiwidha wu swabhawika parisara paddhatheen hi adhika wiwidhathwayak dekagatha heki we
මෙවැනි ප්රකාශ සිදු කරන්නේ ඉතා වගකීමෙන්
meweni prakasha sidu karanne itha wagakeemen
අවසන් වෙද්දී බොහෝ පෙදෙස් වල ඇපයට බැඳුනු ශ්රමිකයන් සඳහා මූලික ආකරය වූයේ අප්රිකානු වහලුන් ය
awasan weddee boho pedes wala epayata bendunu shramikayan sandaha mulika akaraya wuye aprikanu wahalun ya
විටෙක උන්වහන්සේ ගුරුවරයා පිළිබඳව මෙසේ දේශනා කර ඇත
witeka unwahanse guruwaraya pilibandawa mese deshana kara etha
කොළඹ රාජකීය විද්යාලය හා මහනුවර ත්රිත්ව විද්යාලය අතර වන වරට පැවැති බ්රැඩ්බි පලිහ වාර්ෂික රග්බි තරඟයේ පළමු අදියරේ ජය හිමි කර ගැනීමට රාජකීය විද්යාලය අද සමත් වුණා
kolamba rajakeeya widyalaya ha mahanuwara thrithwa widyalaya athara wana warata pewethi bredbi paliha warshika ragbi tharangaye palamu adiyare jaya himi kara geneemata rajakeeya widyalaya ada samath wuna
ජනාධිපති දිවුරුම්දීමත් සමඟ පැවති ආණ්ඩුව අහෝසියි
janadhipathi diwurumdeemath samanga pewathi anduwa ahosiyi
ඒ අනුව හෙට වැනිදා සිට සාමාන්ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි
e anuwa heta wenida sita samanya paridi weesa laba deeme saha anekuth sewawan sidukarana bawa indeeya maha komasaris karyalaya niwedanaya karayi
සී
see
එතකොට කිසි වැඩක් වෙන්නේ නෑ
ethakota kisi wedak wenne ne
හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩී වී චානක හා සියළුම ප්රාදේශීය සභා හා පළාත් සභා මන්ත්රී වරුන් සමග ජනාධිපතිවරණට සමගාමීව ක්රියාත්මක වූ පොදුජන පෙරමුණෙහි ඊකැන්වස් ව්යාපාරයට දායක වූ තරුණ දේශපාලන ක්රියාකාරීන් හමුවීමට මා හට අද අවස්ථාව ලැබුණි නව රජය රටේ සමස්ථ තරුණ ප්රජාව බලගැන්වීම වෙනුවෙන් විශේෂයෙන්ම නව අධ්යාපනික ප්ර...
hambanthota disthrik parlimenthu manthree dee wee chanaka ha siyaluma pradesheeya sabha ha palath sabha manthree warun samaga janadhipathiwaranata samagameewa kriyathmaka wu podujana peramunehi eekenwas wyaparayata dayaka wu tharuna deshapalana kriyakareen hamuweemata ma hata ada awasthawa lebuni nawa rajaya rate samas...
වැනි සියවසේ ප්රමුඛයා ලෙස මුළු ලෝකයෙන් ම ඉදිරියට එමින් ඇත්තේ ඉන්දියන් සාගර කලාපයයි
weni siyawase pramukaya lesa mulu lokayen ma idiriyata emin eththe indiyan sagara kalapayayi
ආර්
ar
තවද අකුරැස්ස නව බස්නැවතුම්පොළ රාජ්ය හා පෞද්ගලික හවුල් ආයෝජනයක් මඟින් වර්තමානයේ ඇති ස්ථානයේම නවීකරණය කර ඉහළ මහල්වල වෙළෙඳ සංකීර්ණයක් සමඟ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ක්රියත්මක කිරීමට ද තීරණය කොට තිබේ
thawada akuressa nawa basnewathumpola rajya ha paudgalika hawul ayojanayak mangin warthamanaye ethi sthanayema naweekaranaya kara ihala mahalwala welenda sankeernayak samanga sanwardhanaya kireemata selasum sakas kara kriyathmaka kireemata da theeranaya kota thibe
දැන් අපි පදිංචි වෙලා ඉන්න මේ රටවල මිනිසුන්ගේ එවැනි මානසික තත්ත්වයක් නෑ
den api padinchi wela inna me ratawala minisunge eweni manasika thaththwayak ne
කවුද යකෝ එහෙම කිව්වේ මම විශ්රාම ගන්න හිටියෙ ඒත් පොළොන්නරුවට නායකයෙන් ඕන කිව්වා මෛත්රී වැඩි විස්තර
kawuda yako ehema kiwwe mama wishrama ganna hitiye eth polonnaruwata nayakayen ona kiwwa maithree wedi wisthara
ක අවාසියක් සිදුවූ බව මුල්වරට අනාවරණ වුණේ ඒ පිළිබඳව විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විගණන වාර්තාව මගින්
ka awasiyak siduwu bawa mulwarata anawarana wune e pilibandawa wiganakadhipathiwaraya nikuth kala wishesha wiganana warthawa magin
පුත්තලම දංකොටුව මැටිකොටුව ප්රදේශයේ පදිංචි මෙම පාසල් දැරිය දංකොටුව කතෝලික බාලිකා විද්යාලයේ වන ශ්රේණියේ ඉගෙනුම ලබනවා
puththalama dankotuwa metikotuwa pradeshaye padinchi mema pasal deriya dankotuwa katholika balika widyalaye wana shreniye igenuma labanawa
අයි
ayi
ඔවුන් අපිට දැවැන්ත ශක්තියක්
owun apita dewentha shakthiyak
නි
ni
හෙන කාලෙකින් මැච් එකක් පරාද උනා කියල දැනුනේ
hena kalekin mech ekak parada una kiyala denune
අතීතයේ විසූ ඉසිවරුන් සහ ජ්යොතිෂ ආචාර්යවරුන් කන්යා පටලය පිළිබඳව කරුණු හෙළි කර ඇත්තේ සමාජගත වී ඇති වැරදි මත නිසාම විය යුතුය
atheethaye wisu isiwarun saha jyothisha acharyawarun kanya patalaya pilibandawa karunu heli kara eththe samajagatha wee ethi weradi matha nisama wiya yuthuya
සිංහල ඡන්ද වලින් පමණක් ජනපතිවරණය ජය ගන්න බැහැ එස් බී
sinhala chanda walin pamanak janapathiwaranaya jaya ganna behe es bee
ජනාධිපති මාධ්ය අංශය
janadhipathi madhya anshaya
වතුර නැතිව පොළොන්නරුවේ ක් අමාරුවේ
wathura nethiwa polonnaruwe k amaruwe
ma
මී කඩන්න ගිය දෙදරු පියා වන අලියාට බිලි
mee kadanna giya dedaru piya wana aliyata bili
මට ඔය පුච්චපු ගෙට අමතරව නුවරඑළියෙත් බංගලාවක් තියෙනවා
mata oya puchchapu geta amatharawa nuwaraeliyeth bangalawak thiyenawa
එම සංගමයේ ලේකම් ඩබ්ලිව්
ema sangamaye lekam dabliw
එහෙත් ඉහළ උද්ධමනය හමුවේ තැන්පත් පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ යෑම එතරම් ආකර්ෂණීය නොවනු ඇත
eheth ihala uddhamanaya hamuwe thenpath polee anupatha sulu washayen ihala yema etharam akarshaneeya nowanu etha
ටෙප්ලිට්ස් විසිනි
teplits wisini
එහි ආසන්නම ගොදුර මන්නාරමේ ක්රිෂ්ණසාමි නගුලේස්වරන් ය
ehi asannama godura mannarame krishnasami naguleswaran ya
වැසි සහිත කාලගුණය තවදුරටත්
wesi sahitha kalagunaya thawaduratath
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ රදාවඩුන්න ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් යුද හමුදා නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලැබුවා
kolamba mahanuwara pradhana margaye radawadunna pradeshaye dee siduwu riya anathurakin yuda hamuda niladhareen pas deneku thuwala lebuwa
අපි හැමදාම වැල්ලෙ ඉන්න අය
api hemadama welle inna aya
යම් හෙයකින් එසේ වුවහොත් එජාපයේ බරපතළ දේශපාලන ප්රතිවිරෝධයක් හට ගනු ඇති අතර එය ආණ්ඩුවේ පැවැත්මටද ඉතා අහිතකර ලෙස බලපානු ඇත
yam heyakin ese wuwahoth ejapaye barapathala deshapalana prathiwirodhayak hata ganu ethi athara eya anduwe pewethmatada itha ahithakara lesa balapanu etha
ඩුබායි සේවය කල ජනිතා එහේදී ආහාර විශවීමක් නිසා මෙම තත්ත්වය ඇතිවූ බවත් ඒ නිසා ප්රතිකාර සඳහා ලංකාවට ගෙන්වාගත් බවත් ජනිතාගේ මව සමඟ මුහුණු පොතේ කල සංවාදයකදී එතුමිය කියා සිටියා
dubayi sewaya kala janitha ehedee ahara wishaweemak nisa mema thaththwaya ethiwu bawath e nisa prathikara sandaha lankawata genwagath bawath janithage mawa samanga muhunu pothe kala sanwadayakadee ethumiya kiya sitiya
මෙම ප්රසංගය පිළිබඳව පැවසීමට මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අප සමග සම්බන්ධ විය
mema prasangaya pilibandawa pewaseemata meriyans sangeetha kandayame nayaka nalin perera apa samaga sambandha wiya
මෙසේ සොයාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්රික්කයේ බිංගිරිය ප්රදේශයේ ගොවිපලකිණි
mese soyagena eththe kurunegala disthrikkaye bingiriya pradeshaye gowipalakini
නව කැබිනට් තීරණ සියල්ල මෙතැනින්
nawa kebinat theerana siyalla methenin
සිදුවීම් විකාශනය චරිත ස්වභාව හා හැසිරීම් සාහිත්ය කෘතියට අනුගත නොවේ
siduweem wikashanaya charitha swabhawa ha hesireem sahithya kthiyata anugatha nowe
අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්ය හමුවට එක්වෙමින් අමාත්යවරයා මේ බව පැවසීය
ada rajaye prawththi departhamenthuwe pewathi kebinat madhya hamuwata ekwemin amathyawaraya me bawa pewaseeya
පොළොන්නරුව අරලගන්විල විලයාය මධ්ය මහා විද්යාලයේ මහින්දෝදය තාක්ෂනික පීඨය සඳහා ගරු මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දින මුල්ගල් තැබූ වගයි
polonnaruwa aralaganwila wilayaya madhya maha widyalaye mahindodaya thakshanika peetaya sandaha garu maithripala sirisena methithumage surathin dina mulgal thebu wagayi
නැතිවුණ අක්කාගේ ළමයි අපිව දන්නෙත් නෑ
nethiwuna akkage lamayi apiwa danneth ne
පුරවැසි බලයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ නීතීඥ කේ
purawesi balaye sama kendawumkaru gaminee wiyangoda neetheegna ke
ශ්රී ලංගමය සතු අම්පාර ටයර් කර්මාන්ත ශාලාව නවීකරණය කර ශ්රී ලංගමයට අවශ්ය ටයර් සහ බාහිර පුද්ගලයන්ට අවශ්ය ටයර් නිෂ්පාදනය කිරීමට ද එවැනි ටයර් කර්මාන්තශාලා අවම වශයෙන්ත වත් ක් වත් ශ්රී ලංගම භූමිවල ස්ථාපිත කිරීමට ද අවශ්ය මූල්ය ප්රතිපාදන ලබාදෙන ලෙස
shree langamaya sathu ampara tayar karmantha shalawa naweekaranaya kara shree langamayata awashya tayar saha bahira pudgalayanta awashya tayar nishpadanaya kireemata da eweni tayar karmanthashala awama washayentha wath k wath shree langama bhumiwala sthapitha kireemata da awashya mulya prathipadana labadena lesa
මන්ද යත් එම කතාවේ අන්තර්ගතය වන්නේම එහි ඩිජිටල් තාක්ෂණික රාමුව බැවිනි
manda yath ema kathawe anthargathaya wannema ehi dijital thakshanika ramuwa bewini
එනම් ජල හිගකම නිසා විදුලි කප්පාදුව කරන බවයි
enam jala higakama nisa widuli kappaduwa karana bawayi
උඹත් එක්ක ලොකු සීන් එකක් කියන්න තියෙනවා
umbath ekka loku seen ekak kiyanna thiyenawa
කෙසේවුවත් ප්රේමදාසගේ හිතවතුන් සති කිහිපයක සිටම මිතුරු දේශපාලන පක්ෂවල නායකයින් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ප්රකට කාරණයකි
kesewuwath premadasage hithawathun sathi kihipayaka sitama mithuru deshapalana pakshawala nayakayin samaga sakachcha pawathwamin sitina bawa prakata karanayaki
ඊයේ සවස
eeye sawasa
වසරේ ණය කාඩ්පත් භාවිතයේ වැඩිවීමක්
wasare naya kadpath bhawithaye wediweemak
ආණ්ඩුව හිරගෙවල් නවීකරණය කරගෙන යනවා
anduwa hiragewal naweekaranaya karagena yanawa
මෙය වඩාත් බරපතල වන්නේ ත්රිවිද හමුදාවේ සිටි ඉහළම නිලධාරීන්ද මෙම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලයේ හෝ ඉහළ තනතුරුවලට පත්කර තිබීම බව නීතිවිශාරදයින්ගේ මතයයි
meya wadath barapathala wanne thriwida hamudawe siti ihalama niladhareenda mema samagamwala adhyaksha mandalaye ho ihala thanathuruwalata pathkara thibeema bawa neethiwisharadayinge mathayayi
යහපාලන නායකයින්ට වස්කවි කියන්න ඕනෑ
yahapalana nayakayinta waskawi kiyanna one
ජනමාධ්ය නිදහස නැහැ
janamadhya nidahasa nehe
දින කලවාන පොලිසිය විසින් ප්රදේශය පුරා අලවා තිබූ විපක්ෂ දේශපාලන පක්ෂවල පෝස්ටර් පමණක් ඉවත් කරනු ලැබූ බව නිරීක්ෂණය විය
dina kalawana polisiya wisin pradeshaya pura alawa thibu wipaksha deshapalana pakshawala postar pamanak iwath karanu lebu bawa nireekshanaya wiya
මොවුන් දෙමටගොඩ ප්රදේශයේ සිට අරුණෝදය මාවත ට හෙරොයින් තොග වශයෙන් ප්රවාහනය කිරීමේ යෙදී ඇති බව වැලිකඩ පොලීසිය පවසනවා
mowun dematagoda pradeshaye sita arunodaya mawatha ta heroyin thoga washayen prawahanaya kireeme yedee ethi bawa welikada poleesiya pawasanawa
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ මහනුවර ගිනිපෙට්ටි කර්මාන්ත ශාලා දෙකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවයි
paribhogika katayuthu pilibanda adhikariye sabhapathi hasitha thilakarathna mahatha kiya sitiye mahanuwara ginipetti karmantha shala dekata erehiwa neethimaya piyawara geneemata katayuthu yoda ethi bawayi
ඒවා ඔවුන්ට සීමා වූ ඒවාය
ewa owunta seema wu ewaya
මේ සොඳුරු දඩබිම තව තවත් සොඳුරු වන්නේ රමණීය බස්වහර නිසාවෙනි
me sonduru dadabima thawa thawath sonduru wanne ramaneeya baswahara nisaweni
මේ අතර එම ප්රදේශයේ කැබිනට් ඇමති ගාමිණී ලොකුගේ ඇමතිවරයා විසින් පොලීසියට කළ බලපෑම් නිසා එම සිද්ධියට අදාල පරීක්ෂණ නැවතී ඇති බව ද වාර්තා වේ
me athara ema pradeshaye kebinat emathi gaminee lokuge emathiwaraya wisin poleesiyata kala balapem nisa ema siddhiyata adala pareekshana newathee ethi bawa da wartha we
ගව පට්ටි හිමියා හෙරොයින් ජාවාරමේ
gawa patti himiya heroyin jawarame
එයා ඉතින් ආයේ රට යන නිසාත් අරන් යන්න එක්කම එක දිගටම ගත්තා
eya ithin aye rata yana nisath aran yanna ekkama eka digatama gaththa
එබැවින් කෝවින්ද මහතාව ජනාධිපති වශයෙන් පත්කර ගැනීම තුළ එක පැත්තකින් ඉන්දියාවේ බහු කුලවාදී සමාජ ව්යුහය නිරූපණය කෙරෙන අතරම තවත් පැත්තකින් කුල අසමානතාව මුලිනුපුටා දැමීම අපේක්ෂා කරන්නන්ගේ ජයග්රහණයක් ද සනිටුහන් කරන්නේය
ebewin kowinda mahathawa janadhipathi washayen pathkara geneema thula eka peththakin indiyawe bahu kulawadee samaja wyuhaya nirupanaya kerena atharama thawath peththakin kula asamanathawa mulinuputa demeema apeksha karannange jayagrahanayak da sanituhan karanneya
පුවත්පත ආරම්භ වන්නේ දී එස්
puwathpatha arambha wanne dee es
මම කැමති නෑ එයා අඬනවා බලන්න
mama kemathi ne eya andanawa balanna
අමාත්යවරයා මේ බව පැවසුවේ ශ්රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි
amathyawaraya me bawa pewasuwe shree lanka jathika jalajeewee waga sanwardhana adhikariya panatha yatathe niyoga pilibanda ada parlimenthuwata idiripath karamini
වලපනේ වංගු යන ලිපිනයේ පදිංචි කේ
walapane wangu yana lipinaye padinchi ke
එබැවින් ජූලි දින මධ්යම රාත්රී
ebewin juli dina madhyama rathree
අතුරුදන් වුන මගේ දුව මෛත්රිපාල ජනාධිපතිතුමත් එක්ක පොටෝ එකක ඉන්නවා වව්නියාවේ මවක් කදුලු සලමින් කියයි
athurudan wuna mage duwa maithripala janadhipathithumath ekka poto ekaka innawa wawniyawe mawak kadulu salamin kiyayi
ඒ සඳහා අදාළ ආයතනවල නිලධාරීන් සම්බන්ධයෙන් මූලික විමර්ෂණ දැනටමත් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් සඳහන් කළේය
e sandaha adala ayathanawala niladhareen sambandhayen mulika wimarshana denatamath arambha kara etheyi methiwarana komishan sabhawe niladhariyek sandahan kaleya
ඒ හරහා ශ්රී ලංකා රජය විසින් රාජ්යක් රහිත ඉන්දියානු දෙමළ ප්රජාවක් නිර්මාණය කරන ලදි
e haraha shree lanka rajaya wisin rajyak rahitha indiyanu demala prajawak nirmanaya karana ladi
බොහෝ දෙනා ප්රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගිය ද බරපතල තත්වයේ සිටි මැලේසියානු ජාතික සිසුන් දෙනෙකු මේ වනවිටත් රෝහලේ නේවාසික ප්රතිකාර ලබති
boho dena prathikara labageneemen pasuwa rohalen pitawa giya da barapathala thathwaye siti melesiyanu jathika sisun deneku me wanawitath rohale newasika prathikara labathi
මේ වසරේදී ව්යවස්ථාව සිය වැනි උපන්දිනය සමරයි
me wasaredee wyawasthawa siya weni upandinaya samarayi
රැකියාව ගැන වහසිබස් දොඩා ජොබ් එකක් සොයාගෙන ඇවිල්ලා
rekiyawa gena wahasibas doda job ekak soyagena ewilla
ස්ත්රී ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධි ක් විය
sthree lingika athawarayata lak kireeme siddhi k wiya
දෙවන කමාන්ඩෝ අභියෝගාත්මක ධාවන රැලිය යාපනයෙන් ආරම්භ වේ
dewana kamando abhiyogathmaka dhawana reliya yapanayen arambha we
මෙවැනි මාළු රංචුවක් හමු වූ විට එම ප්රදේශයට බොහෝ මොරුන් සංඛ්යාවක් ඇදී යයි
meweni malu ranchuwak hamu wu wita ema pradeshayata boho morun sankyawak edee yayi
කෝප වුවොත් වැඩ වරදී
kopa wuwoth weda waradee
මේ අතර අනුරාධපුර කෝලිබැන්දෑව ප්රදේශයේ නිවසක් පසුපස ළිඳක තිබී ඊයේ පස්වරුවේ පොලීසිය බිළිඳු මළ සිරුරක් සොයා ගත්තා
me athara anuradhapura kolibendewa pradeshaye niwasak pasupasa lindaka thibee eeye paswaruwe poleesiya bilindu mala sirurak soya gaththa
නමුත් මෙය ශ්රී ලංකාවට පමණක් ආවේණික වූ දෑ නොවේ
namuth meya shree lankawata pamanak awenika wu de nowe
ඒ කෙසේ හෝ ඔවුන් පවසන අන්දමට ගත වූ කොවිඩ් වසංගතයෙන් පසු ගල්ගමු වඩේ වෙළෙඳාම යථා තත්ත්වයට පත්ව නැත
e kese ho owun pawasana andamata gatha wu kowid wasangathayen pasu galgamu wade welendama yatha thaththwayata pathwa netha
මෙය දැනටමත් දේශපාලන විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබෙන්නකි
meya denatamath deshapalana wicharakayinge awadhanayata lakwa thibennaki
දමිතා මේ දිනවල චරිත කිහිපයකින්ම දකින්න ලැබෙනවා
damitha me dinawala charitha kihipayakinma dakinna lebenawa
පහුගියකාලයේ පාර්ලිමේන්තුව විසුරුවාට පස්සේ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා චන්ද්රිකා බණ්ඩාරනායක මැතිනියට කිව්වා ගම්පහ දිස්ත්රික් නායකත්වය අරගෙන හොඳ ලැයිස්තුවක් හදලා දෙන්න කියලා
pahugiyakalaye parlimenthuwa wisuruwata passe maithreepala sirisena janadhipathithuma chandrika bandaranayaka methiniyata kiwwa gampaha disthrik nayakathwaya aragena honda leyisthuwak hadala denna kiyala