Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒක වැරදි කතාවක් | eka weradi kathawak |
ඒ නිසා ඔහු තමන් නියම කරන ඖෂධයෙන් බැහැරවූවෙක් නොවේ ඒ නිසා ඔහුට ඒ ගැන බටහිර වෛද්යවරයෙකුට වඩා වගකීමක් ගත හැකිය | e nisa ohu thaman niyama karana aushadhayen beherawuwek nowe e nisa ohuta e gena batahira waidyawarayekuta wada wagakeemak gatha hekiya |
මම හිටියනම් මමත් මේ උපදෙස්ම දෙනවා | mama hitiyanam mamath me upadesma denawa |
සිට වසර දක්වා කාලය තුළ ආපදාවලින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමට රජය බිලියන ක් වැය කර තිබෙනවා | sita wasara dakwa kalaya thula apadawalin wipathata path pudgalayanta sahana selaseemata rajaya biliyana k weya kara thibenawa |
පුදුමෙ කියන්නේ ඔයාවගේ තව කීදෙනෙක් ඇවිත් ගියාද | pudume kiyanne oyawage thawa keedenek ewith giyada |
බෝධිරාජ මාවතේ බස් නැවතුම්පොළ ආසන්නයේ ඇපල් තට්ටුවක් අසල මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ | bodhiraja mawathe bas newathumpola asannaye epal thattuwak asala mema pipireema sidu wee ethi bawa wartha we |
ව සිට වලව් සංඛ්යාව අනුක්රමයෙන් වැඩි වූ නමුත් ක්රි | wa sita walaw sankyawa anukramayen wedi wu namuth kri |
සංවර්ධන ව්යාපෘතියක් නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමේ ක්රමවේදයක් තිබේ | sanwardhana wyapthiyak nisa awathen wana janathawa newatha padinchi kireeme kramawedayak thibe |
එම් මුෂාරෆ් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ඒ | em musharaf shree lanka muslim kongrasaye e |
ආණ්ඩුව පමණක් නොව පෞද්ගලික අංශය ව්යවසාය හා ආයෝජන යනාදිය ද සිස්ටම් චේන්ජ් කිරීමේ වුවමනාවේ කොටසකි | anduwa pamanak nowa paudgalika anshaya wyawasaya ha ayojana yanadiya da sistam chenj kireeme wuwamanawe kotasaki |
යහපාලනයේ ප්රමුඛ අංගයන් ලෙස නීතියේ ආධිපත්ය මාධ්ය නිදහස ආදී තත්ත්වයන් ප්රභල ලෙස සලකන බව ලෝකයේ ශිෂ්ඨ සමාජයන් පිළිබද ව දන්නා කවුරුත් දනිති | yahapalanaye pramuka angayan lesa neethiye adhipathya madhya nidahasa adee thaththwayan prabhala lesa salakana bawa lokaye shishta samajayan pilibada wa danna kawuruth danithi |
පාර්ලිමේන්තුවේ වටිනාකම සමාජයේ ඉහළ ගියා | parlimenthuwe watinakama samajaye ihala giya |
බස් හිමියාට ඇප | bas himiyata epa |
මහින්ද භූගත මාලිගය ගැන බොරු කියයි | mahinda bhugatha maligaya gena boru kiyayi |
මට වැඩිය හොඳ කෙනෙක්වනේඔයා බඳිනව ඇත්තෙ | mata wediya honda kenekwaneoya bandinawa eththe |
කෝප් සහ කෝපා සභාපති ධුර සජබයට වීඩියෝ | kop saha kopa sabhapathi dhura sajabayata weediyo |
නමුත් අපේ රට විසින් මිලදී ගත් ඩොප්ලර් රේඩාර් උපකරණය සම්බන්ධයෙන් වංචාවක් සිදුවෙලා | namuth ape rata wisin miladee gath doplar redar upakaranaya sambandhayen wanchawak siduwela |
අප්රේල් වැනිදා මාධ්යවේදීන් සමග පැවැති වටමේස සාකච්ඡාවක දී ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා | aprel wenida madhyawedeen samaga pewethi watamesa sakachchawaka dee shree lankawe emarikanu thanapathinee elayina |
මේ සම්බන්ධයෙන් ශ්රි ලංකාව තුල පවතින නිති සැහෙන දුරකට ප්රමාණවත්ය | me sambandhayen shri lankawa thula pawathina nithi sehena durakata pramanawathya |
අද මන් ලොවෙත් නෑ එහෙනම් | ada man loweth ne ehenam |
අධිකරණයට ඉදිරිපත් කළෙත් නැහැ | adhikaranayata idiripath kaleth nehe |
ලාංකීය පසුබිම තුළ බතික් මෝස්තර කලාව ප්රචලිත කිරීමේ පුරෝගාමී චරිතයක් වන්නේ ඊනාය | lankeeya pasubima thula bathik mosthara kalawa prachalitha kireeme purogamee charithayak wanne eenaya |
ආබාධිත දියණිය හැර අනෙක් දියණියන් දෙදෙනාම පාසල් අධ්යාපනය ලබන බවද ගෙවල් කුලී ගෙවාගෙන පස්දෙනකුට ජීවත්වීමට සැමියා බර උස්සා උපයන සොච්චම ප්රමාණවත් නැති බව ද රිම්ෂා අප සමඟ පැවසුවාය | abadhitha diyaniya hera anek diyaniyan dedenama pasal adhyapanaya labana bawada gewal kulee gewagena pasdenakuta jeewathweemata semiya bara ussa upayana sochchama pramanawath nethi bawa da rimsha apa samanga pewasuwaya |
මේ හේතුවෙන් අත්අඩංගුවට පත්වුවන්ට නීතිඥ සහය ලබා ගැනීමට තිබු අවස්ථාවන් ඇහිරී ගිය අතර බන්ධනාගාර ගතව සිටි ප්රතිශතය පවා ඉහළ ගියේ බන්ධනාගාර තුල අනවශ්ය ආකාරයේ කළබලයක් හා තදබදයක් නිර්මාණය කරමිනි | me hethuwen athadanguwata pathwuwanta neethigna sahaya laba geneemata thibu awasthawan ehiree giya athara bandhanagara gathawa siti prathishathaya pawa ihala giye bandhanagara thula anawashya akaraye kalabalayak ha thadabadayak nirmanaya karamini |
එකී පරීක්ෂණවලින් සොයාගෙන ඇති පරිදි ශ්රී ලංකාවේ ගුවන් හමුදාව සමග යුක්රේන ආණ්ඩුව කිසි ගිවිසුමකට එළඹ නැත | ekee pareekshanawalin soyagena ethi paridi shree lankawe guwan hamudawa samaga yukrena anduwa kisi giwisumakata elamba netha |
දෙමළ පුවත් පත් වල පළ කල යුතුයි | demala puwath path wala pala kala yuthuyi |
ජනිත් විපුලගුණ | janith wipulaguna |
අප කලින් කී පරිදි එක්කෝ මල් කඩයක මල් විකුණයි | apa kalin kee paridi ekko mal kadayaka mal wikunayi |
පොලිස්පති පමණක් නොව මැතිවරණ නීති ක්රියාත්මක නොකරන පොලිසියේ ඉහළ සිට පහළ දක්වා වන ඕනෑම පොලිස් නිලධාරියෙක් හෝ ඕනෑම රාජ්ය දෙපාර්තමේන්තුවක නිලධාරියෙකුට එරෙහිව නඩු පැවරීමට හැකි යාව පවතින බව ද ජසූරිය මහතා කියයි | polispathi pamanak nowa methiwarana neethi kriyathmaka nokarana polisiye ihala sita pahala dakwa wana onema polis niladhariyek ho onema rajya departhamenthuwaka niladhariyekuta erehiwa nadu pewareemata heki yawa pawathina bawa da jasuriya mahatha kiyayi |
එහෙත් පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව දියත් වූ සටන් නිසා මොනෑෂ් විශ්වවිද්යාලය ලංකාව අතහැර මැලේසියාව තෝරාගත් බවය | eheth paudgalika waidya widyalayata erehiwa diyath wu satan nisa monesh wishwawidyalaya lankawa athahera melesiyawa thoragath bawaya |
සමරු ඵලකය නිරාවරණය කර කෘෂි ආර්ථීක මධ්යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය | samaru palakaya nirawaranaya kara kshi artheeka madhyasthanaya wiwtha kala janadhipathithuma ehi nireekshana charikawaka da niratha wiya |
එය මේ වන විට රටවල් ක ප්රහාරයන් වක් සිදු කර තිබේ | eya me wana wita ratawal ka praharayan wak sidu kara thibe |
කෙසේ වෙතත් රවීන්ද්රන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල විශේඥ අධිකරණ වෛද්ය ඒස් | kese wethath raweendrange pashchath marana pareekshanaya sidukala wishegna adhikarana waidya es |
බ්රිතාන්යයෙන් නව මරණ ක් සමඟින් සමස්ත මරණ සංඛ්යාව ක් දක්වා ඉහළ ගියා | brithanyayen nawa marana k samangin samastha marana sankyawa k dakwa ihala giya |
ඒ සඳහා ඩිස්කයට හෝ එකට අදාල අංකය මේ විදිහට තෝරන්න ඕන | e sandaha diskayata ho ekata adala ankaya me widihata thoranna ona |
ද්රවිඩ ඩයස්පෝරාව කියන මිනිස් සංහාරයක් ශ්රී ලංකාවේ සිදුවී නෑ | drawida dayasporawa kiyana minis sanharayak shree lankawe siduwee ne |
පොලොන්නරුව මනම්පිටිය මහවැව ප්රදේශයේ පිහිටි මත් සාදය පැවැති නිවසේ හිමිකාර ගුවන් සෙබලෙකු සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියතු තවත් සෙබලුන් දෙදෙනෙකු මෙහි සෙසු සැකකරුවෝ වෙති | polonnaruwa manampitiya mahawewa pradeshaye pihiti math sadaya pewethi niwase himikara guwan sebaleku saha katunayaka guwan hamuda kandawure sewaye niyathu thawath sebalun dedeneku mehi sesu sekakaruwo wethi |
චුන්ඩිකුලම් සිට චලෙයි දක්වා පසුගිය වැනිදා බෝට්ටුවකින් නාවික හමුදා සෙබළුන් සිව් දෙනෙකු ගමන් කර තිබේ | chundikulam sita chaleyi dakwa pasugiya wenida bottuwakin nawika hamuda sebalun siw deneku gaman kara thibe |
රබර් වගාව තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා සමාගම් අතර කමිටුවක් පත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා | rabar wagawa thawaduratath wedi diyunu kireema sandaha samagam athara kamituwak path kireemata amathya mandala anumethiya himiwa thibenawa |
එනම් මෙම පිරිස මානුෂීය අරමුණකින් මෙය සිදු කර ඇති බව ප්රකාශය විය | enam mema pirisa manusheeya aramunakin meya sidu kara ethi bawa prakashaya wiya |
එවැනි තත්වයක් තිබියදී ජීවවිද්යා අංශයෙන් දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් පිරිසකට පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මාලබේ පෞද්ගලික වෛද්ය විද්යාලයේ අධ්යාපනය හැදෑරීමට ශිෂ්යත්ව ලබාදීමද සිදුකරනු ලැබීය | eweni thathwayak thibiyadee jeewawidya anshayen diwayine wedima lakunu labagath sisu sisuwiyan pirisakata pasugiyada janadhipathi mahinda rajapaksha mahathage pradhanathwayen malabe paudgalika waidya widyalaye adhyapanaya hedereemata shishyathwa labadeemada sidukaranu lebeeya |
මම ලෝකයක්ඉස්සරහ බොරු බබෙක් වෙන්නේ නැහැ එහෙම වෙලා මගේ දේවල් හදාගෙනත් නැහැ | mama lokayakissaraha boru babek wenne nehe ehema wela mage dewal hadagenath nehe |
දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න කපු මහතුන් අවශ්ය නැහැ කතරගම දේවාලයේ ප්රධාන කපු ධුරන්ධර සොමිපාල රත්නායක මහතා සමග කතාබහක් වත්මන් සමාජයේ දේව ඇදහීම ඉහළ ගොස් තිඛෙන බව පේනවා ඒ ඇයි මිනිසුන් මුහුණ දෙන ප්රශ්න හා ගැටලුවල ස්වාභාවය අනුව එසේ විය හැකියි නමුත් ලාංකිකයන් කවදත් විශ්වාසයෙන් දෙවියන් ඇදහූ බව මගේ හැඟීමයි දේව ඇදහීම තුළ කපු මහතෙකු... | dewiyangen pihita illanna kapu mahathun awashya nehe katharagama dewalaye pradhana kapu dhurandhara somipala rathnayaka mahatha samaga kathabahak wathman samajaye dewa edaheema ihala gos thikena bawa penawa e eyi minisun muhuna dena prashna ha getaluwala swabhawaya anuwa ese wiya hekiyi namuth lankikayan kawadath wishw... |
වලින් හදපු ඒවානම් වේනම ගන්නත් පිළුවන් වෙයි | walin hadapu ewanam wenama gannath piluwan weyi |
නොගියොත් ගෙවල් කඩනවා කිව්වා | nogiyoth gewal kadanawa kiwwa |
ඒක මාව ආශ්රය කරන මිනිස්සු දන්නව | eka mawa ashraya karana minissu dannawa |
ජයග්රහණය දෙපසට දෝලනය වෙමින් සාජා ක්රීඩාංගණය උණුසුම් කරමින් පැවැති එම තරගයේ වැනි පන්දු වාරය ක්රියාත්මක කිරීමේ වගකීම භාර ගත් ශ්රී ලංකා කණ්ඩායමේ පා ද ග පන්දු යවන්නා දකුණු අප්රිකා නායක ටෙම්බා බවුමාව පළමු පන්දුවෙන් සහ දෙවෙනි පන්දුවෙන් ප්රිටෝරියස් දවාලමින් ශ්රී ලංකා බලාපොරොත්තු ඉහළ දැමුවේය | jayagrahanaya depasata dolanaya wemin saja kreedanganaya unusum karamin pewethi ema tharagaye weni pandu waraya kriyathmaka kireeme wagakeema bhara gath shree lanka kandayame pa da ga pandu yawanna dakunu aprika nayaka temba bawumawa palamu panduwen saha deweni panduwen pritoriyas dawalamin shree lanka balaporoththu ih... |
විශ්වවිද්යාලවලට වැඩිපුර සිසුන් ගැනීම ප්රතිපාදන කොමිසමට ප්රශ්නයක්වෙලා | wishwawidyalawalata wedipura sisun geneema prathipadana komisamata prashnayakwela |
තැපැල් වර්ජනය අවසන් | thepel warjanaya awasan |
හෝමාගම ප්රාදේශිය සභාවේ අයවැය දෙවන වරට පරාජය වීමෙන් අනතුරුව එහි සභාපති ධුරය රුවන් ප්රබෝද් පිරිස් මහතාට ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගනු ලැබු තීරණය අභියාචනාධිකරණය විසින් අත්හිටුවා තිබේ | homagama pradeshiya sabhawe ayaweya dewana warata parajaya weemen anathuruwa ehi sabhapathi dhuraya ruwan prabod piris mahathata labadeemata eksath janatha nidahas sandhanaya ganu lebu theeranaya abhiyachanadhikaranaya wisin athhituwa thibe |
කොළඹ නගරයේ ජනතාව වෙත වෛද්ය උපදෙස් ලබා ගැනීමට දුරකථන අංක | kolamba nagaraye janathawa wetha waidya upades laba geneemata durakathana anka |
බන්ධනාගාර වල පවතින තදබදය හේතුවෙන් බෝ වන රෝග මෙන්ම බෝ නොවන රෝග ද ව්යාප්ත වීම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ | bandhanagara wala pawathina thadabadaya hethuwen bo wana roga menma bo nowana roga da wyaptha weema ihala gos ethi bawa wartha we |
කෙසෙල්වත්ත නිරියවත්ත වේරවත්ත වත්තල්පොළ යන ග්රාම සේවා වසම් හි පදිංචිකරුවනට සිදුවන පිඩා හා පරිසර හානි ගැන සාකච්ජා පැවැත්විණි | keselwaththa niriyawaththa werawaththa waththalpola yana grama sewa wasam hi padinchikaruwanata siduwana pida ha parisara hani gena sakachja pewethwini |
රත්නපුරය සවස | rathnapuraya sawasa |
වන දින අතිවිශේෂ ගැසට් පත්රයක් මඟින් පොදු කටයුත්තක් යන ශීර්ෂය යටතේ හමුදාවට පවරා දුන්නද එකි යෙදුම කිසිදු අයුරකින් පැහැදිළි කිරීමකට ලක් කොට නැත | wana dina athiwishesha gesat pathrayak mangin podu katayuththak yana sheershaya yatathe hamudawata pawara dunnada eki yeduma kisidu ayurakin pehedili kireemakata lak kota netha |
ඔබට චිරං ජයතු මානවාදී දේශපාලනයේ මහත්මා සලකුණ තැබූ සොදුරු මනවකායාගේ ජිවන ගමන සිහිපත්කෙරෙන රූපමය පෙළහර ගරු අමාත්යතුමන්ගේ මාධ්ය අංශය තබන මතක සටහන | obata chiran jayathu manawadee deshapalanaye mahathma salakuna thebu soduru manawakayage jiwana gamana sihipathkerena rupamaya pelahara garu amathyathumange madhya anshaya thabana mathaka satahana |
රංජිත් සියඹලාපිටිය නැවතත් ඉල්ලා අස්වෙයි | ranjith siyambalapitiya newathath illa asweyi |
නමුත් එහි වගකීම භාර ගැනීමට කිසිඳු පාර්ශවයක් ඉදිරිපත් නොවේ | namuth ehi wagakeema bhara geneemata kisindu parshawayak idiripath nowe |
පක්ෂ ව්යවස්ථාව අනුව නිසිපරිදි ඔවුන්ට දඬුවම් පැමිණවීම හෝ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීම සිදු කරන බවත් ඔවුන් පැවසීය | paksha wyawasthawa anuwa nisiparidi owunta danduwam peminaweema ho paksha samajikathwaya athhituweema sidu karana bawath owun pewaseeya |
එම සත්යය අද වන විට ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්රසය ආදී ප්රධාන ප්රවාහයේ සියලූ පක්ෂ එකහෙලා පිළිගනිති | ema sathyaya ada wana wita shree lanka nidahas pakshaya eksath jathika pakshaya demala jathika sandhanaya janatha wimukthi peramuna saha muslim kongrasaya adee pradhana prawahaye siyalu paksha ekahela piliganithi |
මාර්තු | marthu |
වෙනකොට මගේ ලොකු අයියා ඉන්දියාවට යන්න තීරණය කළා | wenakota mage loku ayiya indiyawata yanna theeranaya kala |
ගාල්ල පාරිභෝගික සේවා අධිකිරියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ | galla paribhogika sewa adhikiriye niladhareen pirisak wisin sidu kala wetaleemaka dee mowun athadanguwata gena adhikaranayata idiripath kara thibe |
ආචාර්ය නිමල් සඳරත්න විසින් ද සන්ඬේ ටයිම්ස් වෙත සැපයූ ආර්ථික විග්රහය ඇසුරිනිසැකසුම හර්ෂණ තුෂාර සිල්වා | acharya nimal sandarathna wisin da sannde tayims wetha sepayu arthika wigrahaya esurinisekasuma harshana thushara silwa |
කිසිම තැනකදී මම අධිකරණයේ වැඩවලට ඇඟිලි ගහලා නෑ | kisima thenakadee mama adhikaranaye wedawalata engili gahala ne |
ප්රියන්ත සූරිය සුළඟ අරඹයි | priyantha suriya sulanga arambayi |
මන්ද මාරුතයේ එතී එන රුධිරයේ | manda maruthaye ethee ena rudhiraye |
එය ත්රස්තවාදය වැළැක්වීමේ පනතට සහ ඒ පිටුපස ඇති ප්රජාතන්ත්ර විරෝධී දේශපාලනය පිටු දැකීමේ අරගලයක් විය යුතු ය | eya thrasthawadaya welekweeme panathata saha e pitupasa ethi prajathanthra wirodhee deshapalanaya pitu dekeeme aragalayak wiya yuthu ya |
ඌව වෙල්ලස්ස දිසාව වූ මොනරවිල කැප්පෙටිපොළ නිලමේ වර්ෂ උපන්නේ කුජ හිමි වෘශ්චික ලග්නයෙනි | uwa wellassa disawa wu monarawila keppetipola nilame warsha upanne kuja himi wshchika lagnayeni |
එම වාර්තාවට අනුව පවුලක මාසික වියදමෙන් සියයට ක් එනම් රුපියල් ක මුදලක් වැය කරනු ලබන්නේ ආහාර සපයා ගැනීම සදහා බවත් ඉතිරි සියයට එනම් රුපියල් ක මුදල වැය වන්නේ ආහාර නොවන අවශ්යතා සඳහා බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙනවා | ema warthawata anuwa pawulaka masika wiyadamen siyayata k enam rupiyal ka mudalak weya karanu labanne ahara sapaya geneema sadaha bawath ithiri siyayata enam rupiyal ka mudala weya wanne ahara nowana awashyatha sandaha bawath mahacharya wasantha athukorala penwa denawa |
ඉන්දියාව ඔවුන්ගේ රටේ බලපෑම්වලට දේශපාලන ස්වෛරීත්වයට සලකනවා | indiyawa owunge rate balapemwalata deshapalana swaireethwayata salakanawa |
ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට වීඩියෝ | ginigath niw dayamand naukawe kapithanwaraya adhikaranayata weediyo |
ඔක්තෝබර් වැනිදා ඉන්දීය විපක්ෂ නායක නරේන්ද්ර මෝඩිගේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පහක් පුපුරා ගියේය | okthobar wenida indeeya wipaksha nayaka narendra modige deshapalana reliyak ilakka kara ganimin bomba pahak pupura giyeya |
ලබන වසරේ මාර්තු මාසයේදී රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි | labana wasare marthu masayedee rusiyanu janadhipathiwaranaya pewethweemata niyamithayi |
වසරේ උසස් පෙළ විභාග ප්රතිඵල නිකුත් කරනු ලැබුවේ ද වසරේ ජනවාරි වැනිදා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් | wasare usas pela wibhaga prathipala nikuth karanu lebuwe da wasare janawari wenida bawa wibhaga komasaris janaral dabliw |
මොකද තරුණයන් අද විද්යුත් නාලිකාවල යන දේ ඉල්ලන්නේ නෑ | mokada tharunayan ada widyuth nalikawala yana de illanne ne |
සංචාරක පාකිස්ථානු ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර ගාලු ජාත්යන්තර ක්රීඩාංගණයේ දී මේ වනවිට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී සිය අර්ධ ශතකය පෙනෙන මානය තිබියදී එම හීනය අතහරින්නට තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට සිදු වුණා | sancharaka pakisthanu krikat kandayama saha shree lanka kandayama athara galu jathyanthara kreedanganaye dee me wanawita pewethwena deweni test tharagaye dee siya ardha shathakaya penena manaya thibiyadee ema heenaya athaharinnata thun iriyaw kreedaka enjalo methiwsta sidu wuna |
මිලක් නැතිව වී ගොවියා කබලෙන් ළිපට වීඩියෝ | milak nethiwa wee gowiya kabalen lipata weediyo |
ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් බැගින් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනම විවෘත වී ඇතැයිද ඔවුහු කියති | ihala kothmale jalashaye ek wan doratuwak keniyon jalashaye wan doratu dekak agal begin saha lakshapana jalashaye wan doratu thunama wiwtha wee etheyida owuhu kiyathi |
එබැවින් පාරවල් අලුත් උනාට සුභ අනාගතයක් යැයි බෝඩ් හැම තැනම ගැහුවට මේවා වර්ධනය වුවහොත් නැගෙණහිරට නවෝදයක් නම් අති වන්නේ නැත | ebewin parawal aluth unata subha anagathayak yeyi bod hema thenama gehuwata mewa wardhanaya wuwahoth negenahirata nawodayak nam athi wanne netha |
ආණ්ඩුවේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් තිස් පස් දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයා වෙත බාර දෙමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත | anduwe saha demala jathika sandhanaye manthreewarun this pas denakuge athsanin yuth lipiyak kathanayakawaraya wetha bara demin owun mema illeema kara etha |
නමුත් සත්ය තත්ත්වය නම් මේ අතුරින් උතුරු හා නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්රික්කවල රක්ෂිත වනාන්තර තුළ ජනතාව පදිංචි කිරීම එවකට පැවති ආණ්ඩුව විසින් සිදු කිරීම ය | namuth sathya thaththwaya nam me athurin uthuru ha negenahira palathwalata ayath disthrikkawala rakshitha wananthara thula janathawa padinchi kireema ewakata pewathi anduwa wisin sidu kireema ya |
මේක සුඛෝපභෝගී ආහාරයක් | meka sukopabhogee aharayak |
කෙසේ නමුත් මෙම ප්රහාරයෙන් පසු එම ප්රහාරයේ සුල මුල සෙවීම සදහා පැවති ආණ්ඩු විසින් බැලූ බැල්මටම දේශපාලන උනන්දුවක් ඕනෑමකමක් නොමැති ඇතැම් ක්රියාමාර්ග ගත්ත ද ඒවා බොහෝමයක් ජනතාවගේ සමච්චලයට ලක්විය | kese namuth mema praharayen pasu ema praharaye sula mula seweema sadaha pewathi andu wisin belu belmatama deshapalana unanduwak onemakamak nomethi ethem kriyamarga gaththa da ewa bohomayak janathawage samachchalayata lakwiya |
කොයි රටේද විධායක ජනාධිපති කෙනෙක් ඡායා අගැමැති කෙනෙක් වෙලා හිටියේ | koyi rateda widhayaka janadhipathi kenek chaya agemethi kenek wela hitiye |
එම පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා බොරැල්ල වෛද්ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂවරයා වෙත දැනුම් දී ඇති බව සෞඛ්ය අමාත්යාංශය පැවසුවේය | ema pareekshana wartha kadinamin labadena lesa saukya sewa adhyaksha janaralwaraya borella waidya paryeshana ayathanaye adhyakshawaraya wetha denum dee ethi bawa saukya amathyanshaya pewasuweya |
මාධ්යවේදිනිය ඇසූ ප්රශ්නයට තාත්තාගෙන් අහලා කියන්නම් කියලා | madhyawediniya esu prashnayata thaththagen ahala kiyannam kiyala |
පිටුපස සීට් එකේ ඒ වෙලාවේ කිසිම කෙනෙක් වාඩිවෙලා හිටියේ නැති බව මට හොඳට මතකයි | pitupasa seet eke e welawe kisima kenek wadiwela hitiye nethi bawa mata hondata mathakayi |
එමෙන්ම දුම්රිය මගින් භාණ්ඩ ප්රවාහනය කිරීම වෙනුවෙන් ආයතන කින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් ක හිඟ ආදායමක් මේ වනතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇත | emenma dumriya magin bhanda prawahanaya kireema wenuwen ayathana kin dumriya departhamenthuwata lebiya yuthu rupiyal ka hinga adayamak me wanathek ayakara geneemata noheki wee etha |
විදුලි බිල සංශෝධනයේ දී ඒකක ට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට වැඩි ගණනකින් විදුලි බිල වැඩිවීම ඉතා අයුක්තිසහගත කරුණක් බව හිටපු විදුලි බල ඇමති පාඨලී චම්පික රණවක අමාත්යවරයා පවසයි | widuli bila sanshodhanaye dee ekaka ta aduwen paribhojanaya karana paribhogikayinta wedi gananakin widuli bila wediweema itha ayukthisahagatha karunak bawa hitapu widuli bala emathi patalee champika ranawaka amathyawaraya pawasayi |
කැස්ත්රෝ ගේ අභාවයෙන් පැය කිහිපයකට පසු ට්රම්ප්ගෙන් සැර චෝදනාවක් | kesthro ge abhawayen peya kihipayakata pasu trampgen sera chodanawak |
තමන් දේශපාලනයට පැමිණියේ ජනතාවට ඇති ආදරය හේතුවෙන් බවත් තමන් සමග ජනතාව සිටින බවත් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළා | thaman deshapalanayata peminiye janathawata ethi adaraya hethuwen bawath thaman samaga janathawa sitina bawath amathyawaraya wediduratath sandahan kala |
ඉදිරියේදී බොර තෙල් මිල යළි ඉහළ යාහැකි බැවින් ඉන්ධන මිල සූත්රය සම්බන්ධයෙන් අවදානයෙන් සිටින්නැයි මුදල් අමාත්ය මංගල සමරවීර මහතා පවසනවා | idiriyedee bora thel mila yali ihala yaheki bewin indhana mila suthraya sambandhayen awadanayen sitinneyi mudal amathya mangala samaraweera mahatha pawasanawa |
මොකටද යකෝ තෝ මෙහම කිව්වේ | mokatada yako tho mehama kiwwe |
චීනයට එරෙහිව ක්රියාත්මක කර ඇති ගෝලීය මෙහෙයුම තුළ ශ්රී ලංකාව දැඩි පීඩනයකට ලක් වී ඇත | cheenayata erehiwa kriyathmaka kara ethi goleeya meheyuma thula shree lankawa dedi peedanayakata lak wee etha |
ලංකාවේ දේශපාලඥයන් ජනප්රිය යැයි සිතා කරන බොහෝ දේවල් අවසානයේ අත්කර දී ඇත්තේ තාවකාලික පෞද්ගලික ලාභ පමණක් බවට අපේ සමකාලීන ඉතිහාසය දෙස් දෙයි | lankawe deshapalagnayan janapriya yeyi sitha karana boho dewal awasanaye athkara dee eththe thawakalika paudgalika labha pamanak bawata ape samakaleena ithihasaya des deyi |
ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජය තහවුරු කරන ගමින් ගමට රැස්වීම් මාලාවේ අත්තනගල්ල ආසනයේ වතුපිටිවල නගරයේදී | janadhipathiwaranaya gotabhaya rajapaksha methithumange jaya thahawuru karana gamin gamata resweem malawe aththanagalla asanaye wathupitiwala nagarayedee |
ඊළඟට කළේ කලින් ට පුළුවන් එක වැඩි කළා | eelangata kale kalin ta puluwan eka wedi kala |
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද දෙමාපියන් සහ දරුවන් අතර සම්බන්ධය පහත ආකාරයට පවත්වාගන්න ලෙසයි | budurajanan wahanse deshana kara eththe da demapiyan saha daruwan athara sambandhaya pahatha akarayata pawathwaganna lesayi |
තමන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් අමාත්ය සරත් ෆොන්සේකා මහතා පවසයි | thaman eksath jathika pakshaya samaga ekwana bawa prajathanthrawadee pakshaye nayaka feeld mashal amathya sarath fonseka mahatha pawasayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.