Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පැතුම් ඒ වන විටත් කෝටිපතියෙකි
pethum e wana witath kotipathiyeki
රන්ජන්ගේ වීසා පිටපත සමාජ මාධ්යයට මුදාහැරියා කියා ඔබට චෝදනා එල්ල වෙනවා
ranjange weesa pitapatha samaja madhyayata mudaheriya kiya obata chodana ella wenawa
තවදුරටත් කීවේය
thawaduratath keeweya
වැලි ප්රවාහනය කරන ටිපර් රථයක් යතුරු පැදියක සහ මෝටර් රථයක ගැටෙන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා
weli prawahanaya karana tipar rathayak yathuru pediyaka saha motar rathayaka getena ayuru arakshitha kemarawaka satahanwa thibenawa
ආදරය ඇතුළෙ ලිංගිකත්වය තියෙනවා මිසක් ලිංගිකත්වය ඇතුළෙ නෙමෙයිනේ ආදරය තියෙන්නේ
adaraya ethule lingikathwaya thiyenawa misak lingikathwaya ethule nemeyine adaraya thiyenne
හමුදා මුර යාත්රාවේ ගැටී අනතුරට ලක්ව මියයන විට රාජේන්ද්රන් රවීන්ද්රන් හැවිරිදිය
hamuda mura yathrawe getee anathurata lakwa miyayana wita rajendran raweendran hewiridiya
ගෙල වැලලාගෙන ඔහු මියගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ
gela welalagena ohu miyagos ethi bawayi wides puwath sewa sandahan kale
අපේ සමාජ සංස්කෘතික වටිනාකම් මුළුමනින්ම ගිලිහිලා ගියා
ape samaja sanskthika watinakam mulumaninma gilihila giya
බන්ධනාගාර තුල ඇතිවු ගැටුම් හේතුවෙන් සිරකරුවන් දෙනෙකු මියගොස් දෙනෙකු තුවාල ලැබීය
bandhanagara thula ethiwu getum hethuwen sirakaruwan deneku miyagos deneku thuwala lebeeya
ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් ඩොනල්ඩ් ට්රම්ප් විසින් තම විධායක බලතල පාවිච්චි කර අදාළ ගිවිසුම අවලංගු කර ඇති බව වාර්තා වේ
janadhipathiwarana samaye labadun poronduwak itukaramin donald tramp wisin thama widhayaka balathala pawichchi kara adala giwisuma awalangu kara ethi bawa wartha we
ඒ උනාට ඒ කාලේ ඉඳල හිටලා ඔය වගේ වැදගත් දේවලුත් කියවෙනවා ඕකා අතින්
e unata e kale indala hitala oya wage wedagath dewaluth kiyawenawa oka athin
හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා
honda deyak weyi kiyala balaporoththuwen innawa
ලංකාවට ලකුණු ක ඉලක්කයක්
lankawata lakunu ka ilakkayak
එම සෑම ශ්රේණියකටම වෘත්තීය සමිතියක් ඇත
ema sema shreniyakatama wththeeya samithiyak etha
ඇමැති මණ්ඩලය උපරිම වශයෙන් කට සීමාකර තිබෙනවා
emethi mandalaya uparima washayen kata seemakara thibenawa
වර්තමානය වන විට අඩු ශක්තියක් දහනය වන විදුලි පහන් මේ සඳහා භාවිතා කරන අතර එවැනි විදුලි බුබුලූ ලක්ෂ අටක් මෙවර යොදා ගෙන ඇත
warthamanaya wana wita adu shakthiyak dahanaya wana widuli pahan me sandaha bhawitha karana athara eweni widuli bubulu laksha atak mewara yoda gena etha
එමඟින් කලාපයේ යුද ආතතිය වැඩිවනු ඇති බවයි චීනය ප්රකාශ කර ඇත්තේ
emangin kalapaye yuda athathiya wediwanu ethi bawayi cheenaya prakasha kara eththe
මෙලෙස මිය ගිය අය අතර විදෙස් රැඳවියන් සහ දෙමළ ජාතික රැඳවියන් සිටින බවට මාධ්ය වාර්තා පළ වී තිබිණි
melesa miya giya aya athara wides rendawiyan saha demala jathika rendawiyan sitina bawata madhya wartha pala wee thibini
එහෙත් එම පාසලේ විදුහල්පතිනිය සමග කතා නොකර ආපසු හැරෙන්නට සිත ඉඩ නොදුන්නේය
eheth ema pasale widuhalpathiniya samaga katha nokara apasu herennata sitha ida nodunneya
තංගල්ල ලංගම ඩිපෝ අධිකාරී බස් කොන්දොස්තරවරයකුට පහරදුන්නැයි ඔවුහු කියති
thangalla langama dipo adhikaree bas kondostharawarayakuta paharadunneyi owuhu kiyathi
අනික මාස හය ඒ පැත්ත මේ පැත්ත බලනකොට ගෙවිල යාවි
anika masa haya e peththa me peththa balanakota gewila yawi
සී
see
ඒ වගේම තමයි අද වෙනත් දරුවෙකුට වූ විපත හෙට තමන්ගේ දරුවට විය හැකියි
e wagema thamayi ada wenath daruwekuta wu wipatha heta thamange daruwata wiya hekiyi
ඉතින් මම කියලා මොනවා කරන්නද වෘත්තීය සමිතිවලින් පවා කිසිම උදව්වක් ලැබුණේ නෑ
ithin mama kiyala monawa karannada wththeeya samithiwalin pawa kisima udawwak lebune ne
පෙරේරා ප්රෙඞී සිල්වා වගේ අයත් හොඳ විකට නළුවො තමා
perera prenee silwa wage ayath honda wikata naluwo thama
තනිකර නන්දසේනලගේ ඉලෙක්ෂන් කැම්පේන් එක ගියේ ඔය විදියට
thanikara nandasenalage ilekshan kempen eka giye oya widiyata
රේගු නිලධාරීන් වෙත ලෝක රේගු සංවිධානයේ කුසලතා සහතික පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණි
regu niladhareen wetha loka regu sanwidhanaye kusalatha sahathika pirinemeemada mehidee sidu keruni
මෙම මුදලින් ඕස්ට්රේලායාව බලා මගීන් රැගෙන යන බෝටිටු නියමුවාට රුපියල් ලක්ෂ දොළහක් මුදලක් ලැබෙතියි කියති
mema mudalin ostrelayawa bala mageen regena yana botitu niyamuwata rupiyal laksha dolahak mudalak lebethiyi kiyathi
පසුව අප නමැති බොරතෙල් විශේෂ පිරිපහදුව සඳහා යොදා ගත්තා
pasuwa apa namethi borathel wishesha piripahaduwa sandaha yoda gaththa
ඒ වෙනුවට තෙල් කඩදාසි හා ස්වාභාවික මල්වලින් සකස් කළ මල්මාලා දෙවියන්ට පූජා කිරීමට ලැබෙනු ඇති
e wenuwata thel kadadasi ha swabhawika malwalin sakas kala malmala dewiyanta puja kireemata lebenu ethi
එමෙන්ම ඊයේ තවත් කොරෝනා ආසාදිතයන් ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්යාව ක් දක්වා ඉහළ ගියා
emenma eeye thawath korona asadithayan k handunageneemath samanga merata samastha asadithayin sankyawa k dakwa ihala giya
බූරුවා ගැසීමට සල්ලි සොයා ගැනීම සඳහා හෙරොයින් මත්කුඩු ග්රෑම් ක් විකිණීමට ගෙන ගිය බව කියන පාසල් සිසුවෙක් කළුතර දිසා දූෂණ මර්දන අංශය විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය
buruwa geseemata salli soya geneema sandaha heroyin mathkudu grem k wikineemata gena giya bawa kiyana pasal sisuwek kaluthara disa dushana mardana anshaya wisin ada ath adanguwata ganu lebeeya
එසේ ඔවුන් විසින් මවා ගන්නා ලද ජාතික ආරක්ෂාව යන සංකල්පයට අනුව කොස්ගම පිපිරීම ඊට අදාළ නොවේ
ese owun wisin mawa ganna lada jathika arakshawa yana sankalpayata anuwa kosgama pipireema eeta adala nowe
මීට අදාළ නඩුව නැවත කැඳවීම දෙසැම්බර් මස වැනිදාට කල් තැබීමට මහේස්ත්රාත්වරිය කටයුතු කළා
meeta adala naduwa newatha kendaweema desembar masa wenidata kal thebeemata mahesthrathwariya katayuthu kala
ස්වර්ණමාලි මහ සෑ රදුන්ට පළඳවන රන් පාදම සහිත චූඩා මාණික්යය
swarnamali maha se radunta palandawana ran padama sahitha chuda manikyaya
නොවැලැක්විය හැකි අවස්ථාවල දී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමට ද මෙම චක්රලේඛය අනුව සිදුකළ හැකියි
nowelekwiya heki awasthawala dee pamanak wishesha niwadu anumatha kireemata da mema chakralekaya anuwa sidukala hekiyi
ඒනිසා මගේ පුංචි අදහසක් තියෙනවා ව්යාපාරික කටයුත්තකට අතගහන්න
enisa mage punchi adahasak thiyenawa wyaparika katayuththakata athagahanna
මධ්යම පළාත් ආණ්ඩුකාර මෛත්රී ගුණරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
madhyama palath andukara maithree gunarathna siya dhurayen illa asweyi
ඇල්පිටියේ ඡන්දය සාමකාමීයි ප්රතිශතය යි
elpitiye chandaya samakameeyi prathishathaya yi
ඒත් ඊට වඩා මගේ අම්මවයි ගෙදර අයවයි බලා ගන්න එක ලොකුයි
eth eeta wada mage ammawayi gedara ayawayi bala ganna eka lokuyi
මත මුදාහැරුණා
matha mudaheruna
කෙසේ නමුත් ඇමරිකාව සහ කියුබාව අතර ඇති වී තිබෙන මෙම එකඟතාවට ඇමරිකාවේ දැනටමත් රැදී සිටින කියුබානුවන්ගෙන් වැඩි ප්රසාදයක් හිමිවී නැහැ
kese namuth emarikawa saha kiyubawa athara ethi wee thibena mema ekangathawata emarikawe denatamath redee sitina kiyubanuwangen wedi prasadayak himiwee nehe
අන්සතු වාහනයක් නීතිවිරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා ගත් පුද්ගලයෙකුට වසර ක සිර දඩුවම්
ansathu wahanayak neethiwirodhee lesa kotas kara santhakaye thaba gath pudgalayekuta wasara ka sira daduwam
කොලොන්නාවේ කර්මාන්ත කලාපයක් කරන්න තිබූ තැන මේ වනවිට අවදානම් කලාපයක් වෙලා
kolonnawe karmantha kalapayak karanna thibu thena me wanawita awadanam kalapayak wela
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතා පත්වී මාසයක් ඇතුළත අත් අඩංගුවට ගත් ජංගම දුරකථන ට මෙම ජංගම දුරකථන තොගයද ඇතුළත් වන බව බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරියෙකු පැවසීය
nawa bandhanagara komasaris janaral thushara upul deniya mahatha pathwee masayak ethulatha ath adanguwata gath jangama durakathana ta mema jangama durakathana thogayada ethulath wana bawa bandhanagara buddhi anshaye niladhariyeku pewaseeya
ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්රියාමාර්ග පිළිබදව පක්ෂය ඉදිරියේදී සාකච්ඡා කරන බවයි මන්ත්රීවරයා සදහන් කළේ
e anuwa ohu sambandhayen gatha yuthu kriyamarga pilibadawa pakshaya idiriyedee sakachcha karana bawayi manthreewaraya sadahan kale
ඉඳුවර ගෞරව සම්මානනීයජ්යොතිෂ්ය විද්යාජෝති ගුප්තවිද්යාකීර්තිවාස්තු විද්යා උපදේශක සාමවිනිසුරු දේශබන්දුරඹුක්කන ජිනදාස එදිරිසිංහපොලිසිය අසල
induwara gaurawa sammananeeyajyothishya widyajothi gupthawidyakeerthiwasthu widya upadeshaka samawinisuru deshabandurambukkana jinadasa edirisinhapolisiya asala
හැබැයි මේ පිළිබදව මම දැන් හොද අවධානයෙන් ඉන්නේ
hebeyi me pilibadawa mama den hoda awadhanayen inne
අවසන් ගෞරවයට පොරකති
awasan gaurawayata porakathi
අනික් හේතුව තමයි අදාළ පුද්ගලයාගේ ප්රතිශක්තිය
anik hethuwa thamayi adala pudgalayage prathishakthiya
සිදු කරන ලද ශක්යතා වාර්තාවලට අනුව දවසකට පැය තුනකට අධික කාලයක් මේ වාහන තදබදය හේතුවෙන් නිකරුනේ නාස්ති වෙලා යනව
sidu karana lada shakyatha warthawalata anuwa dawasakata peya thunakata adhika kalayak me wahana thadabadaya hethuwen nikarune nasthi wela yanawa
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඇතුළු දඹාන ආදිවාසීන් විසින් ශ්රී දන්තධාතූන් වහන්සේ වෙත වාර්ෂිකව සිදුකරන මීපැණි පූජාව දින ශ්රී දළදා මාලිගාවේදී සිදුවිය
adiwasee nayaka uruwarige wannileththo ethulu dambana adiwaseen wisin shree danthadhathun wahanse wetha warshikawa sidukarana meepeni pujawa dina shree dalada maligawedee siduwiya
ලෝක විවාහක රූ රැජන තරගාවලිය මෙරට දී පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් එම තරගාවලිය සංවිධානය කරන ආයතනය සිය කනගාටුව ද පළ කර සිටී
loka wiwahaka ru rejana tharagawaliya merata dee pewethweemata noheki weema sambandhayen ema tharagawaliya sanwidhanaya karana ayathanaya siya kanagatuwa da pala kara sitee
පිත්තල සරනේරු ගැලවූ ගැඩබුවානේ චූටියාට මාංචු
piththala saraneru gelawu gedabuwane chutiyata manchu
විදේශ ගතවීමට අවසර ඉල්ලා එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද ප්රතික්ෂේප කර තිබේ
widesha gathaweemata awasara illa ejapaye hitapu mahalekam thissa aththanayaka mahatha wisin idiripath kara thibu illeemak kolamba mahadhikaranaya ada prathikshepa kara thibe
එහෙත් ඒ වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරන්න සූදානම් නැහැ
eheth e wenuwen api onema deyak karanna sudanam nehe
ඉන්පසුවත් සිවදාසන් සර්ගෙ පාටක් නැති ආදරයක් වෙනුවෙනුත් ගීයක් ගැයුවා
inpasuwath siwadasan sarge patak nethi adarayak wenuwenuth geeyak geyuwa
මීලගට වත්මන් ආණ්ඩුව සමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය එකතු වෙලා ඉන්නවා
meelagata wathman anduwa samagin eksath janatha nidahas sandhanaye aya ekathu wela innawa
මේ අය මෙලෙස කටයුතු කරන්නේ කාගේ වුවමනාවට දැයි බරපතළ ප්රශ්නයක් සහ සැකයක් මතුවන බවද මන්ත්රීවරයා කීවේය
me aya melesa katayuthu karanne kage wuwamanawata deyi barapathala prashnayak saha sekayak mathuwana bawada manthreewaraya keeweya
මා සැම විටම කටයුතු කළේ ජනතාව වගේම පොලීසිය අතර කිට්ටු සබඳතාවයක් ඇති කරන්න
ma sema witama katayuthu kale janathawa wagema poleesiya athara kittu sabandathawayak ethi karanna
සමාජයේ අස්සක් මුල්ලක් නෑර අතුපතර විහිදී යායුතුයි
samajaye assak mullak nera athupathara wihidee yayuthuyi
තරග කරන්න තරම් අය ඒ අයට ඉන්නවාද ඒ අය පොඩි ටියුන් එකක් ගන්න බලනවා
tharaga karanna tharam aya e ayata innawada e aya podi tiyun ekak ganna balanawa
අපවත් වී වදාළ මහා විහාරවංශික ශ්යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අලුත්කුරු කෝරලයේ ප්රධාන සංඝනායක හැඳල පුරාණ විහාරාධිපති පූජ්ය හිග්ගොඩ සද්ධානන්ද නායක හිමියන්ගේ ශ්රී දේහය පිළිබඳ අවමංගල්යය පූජෝත්සවය ඊයේ පස්වරුවේ පැවැත්වුණා
apawath wee wadala maha wiharawanshika shyamopalee maha nikaye malwathu parshwaye aluthkuru koralaye pradhana sanghanayaka hendala purana wiharadhipathi pujya higgoda saddhananda nayaka himiyange shree dehaya pilibanda awamangalyaya pujothsawaya eeye paswaruwe pewethwuna
පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගනේ ලකුණු ක් ලබා ශ්රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්යාලයේ ඩබ්
paha shreniya shishyathwa wibhagane lakunu k laba shree lankawe palamuweniya weemata embilipitiya kanishta widyalaye dab
ආටිහාමු හෙවත් ලයනල් වික්රම දැන් මා ඉදිරිපිටය
atihamu hewath layanal wikrama den ma idiripitaya
අනතුරුව ඔවුන් දෙදෙනා යාත්රාවෙන් මුහුදට පැන පළාගොස් ඇති බව ඉන්දීය බළධාරීන් ප්රකාශ කර ඇත
anathuruwa owun dedena yathrawen muhudata pena palagos ethi bawa indeeya baladhareen prakasha kara etha
ඒ මැවූ අපරාධ ස්ථානයයි
e mewu aparadha sthanayayi
පොලිසිය පැමිනි බව දැන ගත් යාත්රාවේ පැමිණි පිරිස කලපුව ඔස්සේ පලා ගොස් ඇති අතර සැකකරුවන් දඹදෙණිය වැවගම කටුගම්පොල මන්නාරම හා කරුකුපොනේ පදිංචිකරුවන් වශයෙන් හදුනා ගෙන ඇත
polisiya pemini bawa dena gath yathrawe pemini pirisa kalapuwa osse pala gos ethi athara sekakaruwan dambadeniya wewagama katugampola mannarama ha karukupone padinchikaruwan washayen haduna gena etha
එයිනුත් දරුවන්ගේ දෙමාපියන් අතර සිටින සමෘද්ධිලාභීන් මෙම ආහාර කොන්ත්රාත්තුව ලැබීමට සුදුස්සන් වූහ
eyinuth daruwange demapiyan athara sitina samddhilabheen mema ahara konthraththuwa lebeemata sudussan wuha
සාමාන්ය මිනිහාගේ කාර්යභාරය ඡන්දේ පාවිච්චි කරන්න විතරක් සීමා වෙලයි තිබුණේ
samanya minihage karyabharaya chande pawichchi karanna witharak seema welayi thibune
පීඩිත පසුබිම්වලින් එන තරුණ පිරිස් දේශපාලනිකව ක්රියාකාරී වන්නේ තම සමාජ වෙනස් කිරීමටය
peeditha pasubimwalin ena tharuna piris deshapalanikawa kriyakaree wanne thama samaja wenas kireemataya
මා විසු පොන්ටිෆ්රැක්ට් නගරවාසීන් මෙම යුධයේදී චාල්ස් රජුගේ පුත් කුමරුට පක්ෂව සටන් කරමින් ඔවුන්ගේ සටන් පාඨය ලෙස යොදාගත්තේය
ma wisu pontifrekt nagarawaseen mema yudhayedee chals rajuge puth kumaruta pakshawa satan karamin owunge satan pataya lesa yodagaththeya
ඩී
dee
අනිත් පොත ඇනා ගෙල පැළඳ සහ තවත් කතා නමින් දී
anith potha ena gela pelanda saha thawath katha namin dee
මේ කි්රයාවලිය තුළ ආණ්ඩුව ගත් කි්රයාමාර්ග ඉතාම හාස්යජනකයි
me kirayawaliya thula anduwa gath kirayamarga ithama hasyajanakayi
එහෙම වෙලා නැහැ
ehema wela nehe
ලොව ප්රධාන පෙලේ රටවල් ගණනාවක් තුන්වන මාත්රාව සඳහා එන්නත් මේවන විටත් ඇණවුම් කර ඇති අතර ශ්රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවදානයක් යොමු කරමින් තුන්වන මාත්රාව සඳහා සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ
lowa pradhana pele ratawal gananawak thunwana mathrawa sandaha ennath mewana witath enawum kara ethi athara shree lankawa da e pilibanda wishesha awadanayak yomu karamin thunwana mathrawa sandaha sudanam wiya yuthu bawayi janadhipathiwaraya penwadee eththe
ඒ ඔවුන් අද කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
e owun ada kolamba kotuwa mahesthrath thilina gamage hamuwata idiripath kireemen anathuruwayi
නාවික හමුදාව පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව අතුරුදන් වූ ළමයා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය
nawika hamudawa poleesiya ha pradeshawaseen ekwa athurudan wu lamaya seweeme katayuthu arambha kara ethi bawa poleesiya sandahan kaleya
ඔවුහු වනාහි හමුදාව දෙන දඬුවම් ඉසිලිය නොහැකිව ජීවිතය යැද්දෝය
owuhu wanahi hamudawa dena danduwam isiliya nohekiwa jeewithaya yeddoya
දෙවෙනි එක උඹ කියන කතාවත් ඇත්ත
deweni eka umba kiyana kathawath eththa
මෙහෙම ගොන් බයි මිනිස්සු
mehema gon bayi minissu
චන්ද්ර නන්දනී අද රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න නොහිතන වෙලාවල් වල අපේ ජීවිතයට ඇතුළු වන පුද්ගලයන් අපේ ජීවිතය වෙනස් කරනවා සමහර වෙලාවට ඒ හොඳ විදිහට සමහර වෙලාවට ඒ නරක විදිහට චන්ද්ර නන්දනී ගේ ජීවිතයට අද ඇතුළු වන මේ චරිතයෙන් ඔවුන්ගේ ආදරය කුමන මාර්ගයකට යොමු වෙයිද
chandra nandanee ada rathree ta swarnawahinee balanna nohithana welawal wala ape jeewithayata ethulu wana pudgalayan ape jeewithaya wenas karanawa samahara welawata e honda widihata samahara welawata e naraka widihata chandra nandanee ge jeewithayata ada ethulu wana me charithayen owunge adaraya kumana margayakata yomu...
මේ අතර ඊයේ පිරිමි මීටර් ඉසව්වට එක් වූ ශ්රී ලංකා ක්රීඩකයන් දෙදෙනාටම පදක්කම් බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු විය
me athara eeye pirimi meetar isawwata ek wu shree lanka kreedakayan dedenatama padakkam balaporoththu athhera geneemata sidu wiya
කළු පැහැති ඇඳුම්වලින් සැරසී ක්රීඩාංගනයට ඇතුළුවීමට මොවුන් උත්සාහ කළ ද ඉන්දීය පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා
kalu pehethi endumwalin serasee kreedanganayata ethuluweemata mowun uthsaha kala da indeeya polisiya wisin owun athadanguwata ganu lebuwa
මොවුන් හතර දෙනාම එවක කොටි පාලනය යටතේ පැවැති ප්රදේශවල පදිංචිකරුවෝ වෙති
mowun hathara denama ewaka koti palanaya yatathe pewethi pradeshawala padinchikaruwo wethi
එහිදී එම යුද්ධ තත්වය පාවිච්චියට ගෙන මුස්ලිම් වෙළෙන්දන් විසින් භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීම බොහෝ සිංහලයන්ගේ දෝෂදර්ශනයට ලක්වී ඇත
ehidee ema yuddha thathwaya pawichchiyata gena muslim welendan wisin bhanda mila ganan ihala demeema boho sinhalayange doshadarshanayata lakwee etha
pa
එසේ වුවද
ese wuwada
ආණ්ඩු මාරුවෙන් පසුව එකිනෙකාට ඇඟිලි දික් කිරීම අවසන් වන්නේ කවදාද කවුද හරි කවුද වැරදි තීරණය ඔබ අතේ
andu maruwen pasuwa ekinekata engili dik kireema awasan wanne kawadada kawuda hari kawuda weradi theeranaya oba athe
යනකොට ගල්තලාවක් මත අතරමං වෙලා සිටිය පිරිස හමුවුණා
yanakota galthalawak matha atharaman wela sitiya pirisa hamuwuna
ආ සැක සහිත නෝට්ටුව ඔබ වෙත රඳවා ගන්න
a seka sahitha nottuwa oba wetha randawa ganna
අද මධ්යම රාත්රියේ සිට ප්රීමා තිරිගුපිටි කිලෝවක් රුපියල් කින්ද සෙරන්ඩිප් කිලෝවක මිල රුපියල් කින් ද වැඩි කර ඇත
ada madhyama rathriye sita preema thirigupiti kilowak rupiyal kinda serandip kilowaka mila rupiyal kin da wedi kara etha
මේ සැබෑ ප්රශ්න මඟහරවා නොගත යුතු මොහොතකි
me sebe prashna mangaharawa nogatha yuthu mohothaki
කළුතර බණ්ඩාරගම ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අජිත් පී
kaluthara bandaragama pradeshaye pewathi uthsawayakata ekwemin ajith pee
අධ්යාපනයේ වෙනසක් ඇති කරන්නේ එවැනි ක්රමයක් නිර්මාණය කිරීම සඳහායි
adhyapanaye wenasak ethi karanne eweni kramayak nirmanaya kireema sandahayi
රටපුරා වැසි තත්ත්වය වැඩිවෙයි
ratapura wesi thaththwaya wediweyi
මරණයට පත්ව ඇති තරුණයාගේ අනන්යතාව මෙතෙක් අනාවරණ වී නැහැ
maranayata pathwa ethi tharunayage ananyathawa methek anawarana wee nehe
ජයවර්ධන මහතා පවසන්නේ තිරිඟු පිටි මිල රුපියල්
jayawardhana mahatha pawasanne thiringu piti mila rupiyal
අන්තර්ගත කිසිවක් මඟින් යම් තැනැත්තෙකු මහජන අර්ථසාධනය මත
anthargatha kisiwak mangin yam theneththeku mahajana arthasadhanaya matha