Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එක් මිනිසෙක් මා ලඟට ඇවිල්ලා මාව පසෙකට තල්ලු කළා බොරුවට ක්රිස්තුස් වෙන්නේ නැතුව අහකට පළ කියලා | ek minisek ma langata ewilla mawa pasekata thallu kala boruwata kristhus wenne nethuwa ahakata pala kiyala |
අත් දෙකම අහිමි ඉන්නේ කුලී නිවසක | ath dekama ahimi inne kulee niwasaka |
වාර්තා වන පරිදි නැමති එම පුද්ගලයා පසුගිය වසරේ දී අදාළ නඩුව පවරා තිබූ අතර සාධාරණ හේතුවකින් තොරව සිය ගිණුම අවසන් කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුම්දීම් සිදු කළ ද ඊට අවශ්ය ක්රියාමාර්ග ගැනීම ප්රතික්ෂේප කිරීම පිළිබඳව එම නඩුව පවරා තිබුණා | wartha wana paridi nemathi ema pudgalaya pasugiya wasare dee adala naduwa pawara thibu athara sadharana hethuwakin thorawa siya ginuma awasan kireema saha e sambandhayen denumdeem sidu kala da eeta awashya kriyamarga geneema prathikshepa kireema pilibandawa ema naduwa pawara thibuna |
එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සාකච්ඡාවක් අතරතුර මේ බව සඳහන් කර තිබිණි | ema pakshaye maha lekam thissa aththanayaka mahatha sakachchawak atharathura me bawa sandahan kara thibini |
එපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ උත්තරීතරම ආයතනය ලෙස හදුන්වා ගන්නා ශ්රී ලංකා පාර්ලිමේන්තුව අභියස දීය | epamanak da nowa ghathanaya karana lada siwaramge sirura hamuwuye rate uththareetharama ayathanaya lesa hadunwa ganna shree lanka parlimenthuwa abhiyasa deeya |
නමුත් මගේ වාසනාවට මම මුලින්ම එන්නෙ ප්රධාන චරිතයක් හරහා | namuth mage wasanawata mama mulinma enne pradhana charithayak haraha |
ආදි වශයෙන් | adi washayen |
විශේෂයෙන්ම මේ වන විට ලෝ පුරා සංචාරකයින් සංචාරක බ්ලොග් සහ සංචාරක ව්ලොග් කෙටි සංචාරක චිත්රපට නිපදවන්නන් අතිබහුතරයක් ඩ්රෝන කැමරා භාවිත කරන බවත් ඔවුන්ට මෙම කැමරා නිදහසේ භාවිතා කිරීමට අවශ්ය පරිසරය මෙරට අදාළ අංශ විසින් සකසා දිය යුතු බවත් ඔහු අවධාරණය කළා | wisheshayenma me wana wita lo pura sancharakayin sancharaka blog saha sancharaka wlog keti sancharaka chithrapata nipadawannan athibahutharayak drona kemara bhawitha karana bawath owunta mema kemara nidahase bhawitha kireemata awashya parisaraya merata adala ansha wisin sakasa diya yuthu bawath ohu awadharanaya kala |
සටහන සහ ජායාරූප මෙලනි මානෙල් පෙරේරා | satahana saha jayarupa melani manel perera |
නමුත් නගරය වසර ගණනාවක් පුරා ඇමෙරිකානු බෝම්බ ප්රහාරයන්ට මුහුණ ද තිබුණි | namuth nagaraya wasara gananawak pura emerikanu bomba praharayanta muhuna da thibuni |
මේ වන විට වෛද්යවරුන් බැංකු නිලධාරින් ගුරුවරුන් ඇතුලු රජයේ සේවකයින් වැඩි දෙනෙක් තම රාජකාරි කටයුතු සඳහා පාපැදිය යොදාගෙන ඇත | me wana wita waidyawarun benku niladharin guruwarun ethulu rajaye sewakayin wedi denek thama rajakari katayuthu sandaha papediya yodagena etha |
පිටිගල නිවසක සැක කටයුතු මරණයක් | pitigala niwasaka seka katayuthu maranayak |
නමුත් මා විසින් මාගේ සේවාදායකයාට දුන් නිවසේ දිග ප්රමාණයට වඩා දිගින් අගල් ක් අත්තිවාරම දික්ව ඇති අතර මාදුන් පළලට වඩා අගල් ක් පළලින් අත්තිවාරම දික්ව ඇත | namuth ma wisin mage sewadayakayata dun niwase diga pramanayata wada digin agal k aththiwarama dikwa ethi athara madun palalata wada agal k palalin aththiwarama dikwa etha |
බැඳුම්කර මගඩියට උර දුන්නේ පිටරටවලය | bendumkara magadiyata ura dunne pitaratawalaya |
දඹුල්ල හබරණ කැලේ මැදින් මහා මාර්ගය කැපෙන්නට පෙර සිටම එහි අයිතිකරුවෝ නිදහසේ සැරි සැරූහ | dambulla habarana kele medin maha margaya kepennata pera sitama ehi ayithikaruwo nidahase seri seruha |
හයිෆොරස්ට් වතුයායේ හදීසි ගින්නක් | hayiforast wathuyaye hadeesi ginnak |
ගුරුවරියකගේ රිය හැපී විශාඛාවේ තාප්පය කැඩෙයි | guruwariyakage riya hepee wishakawe thappaya kedeyi |
ඒ අසාවෙන් මම අද ජීවත් වෙන්නේ | e asawen mama ada jeewath wenne |
නිප්පු පිළිතුරු දෙයි | nippu pilithuru deyi |
අය වැය හිඟය සම්පූර්ණයෙන් සීමා කරගෙන අය වැය සමාන තැනකට ගේන්න පුළුවන්නම් ඒක තමයි ප්රශස්තම දේ | aya weya hingaya sampurnayen seema karagena aya weya samana thenakata genna puluwannam eka thamayi prashasthama de |
වික්රමසිංහ | wikramasinha |
පරිපාලකයෝ | paripalakayo |
ට පක්ෂත් නෑ විරුද්ධත් නෑ | ta pakshath ne wiruddhath ne |
ශ්රී ලංකාව තුල වර්ධනය වන පකිස්ථානයේ බලපෑම ද ඉන්දීය මධ්යම ආණ්ඩුවේ සැළකිල්ලට ලක්ව තිබේ | shree lankawa thula wardhanaya wana pakisthanaye balapema da indeeya madhyama anduwe selakillata lakwa thibe |
පසුගිය කාලේ මම මාධ්ය එක්ක වැඩිය කතා නොකළේ මට කතා කරන්න අලුත් නිර්මාණයක් තිබුණේ නැති නිසා | pasugiya kale mama madhya ekka wediya katha nokale mata katha karanna aluth nirmanayak thibune nethi nisa |
අද මෙම ස්ථානයට කැදවන ලද මේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා කර මට වාර්තාවක් ලබාදීමට නියමිතයි | ada mema sthanayata kedawana lada me kandayama thawaduratath sakachcha kara mata warthawak labadeemata niyamithayi |
අපේ ඒ ස්ථාවරයේ අපි දිගටම රැුඳී සිටිනවා | ape e sthawaraye api digatama reundee sitinawa |
අනුරුද්ධ පාදෙණියට එරෙහි පැමිණිල්ලේ වැඩිදුර විභාගය මාර්තුවට කල්යයි | anuruddha padeniyata erehi peminille wedidura wibhagaya marthuwata kalyayi |
එහිදී ඔහු කියා සිටියේ වෙළඳ යුද්ධය ඇමරිකානු ආර්ථිකයට යහපත් බවයි | ehidee ohu kiya sitiye welanda yuddhaya emarikanu arthikayata yahapath bawayi |
පොලිසිය සහ ප්රදේශවාසීන් මැදිහත්වී තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර ප්රපාතයට පෙරලුණු බස් රථයේ සිරවී සිටි පුද්ගලයින් මුදා ගැනීම සදහා දැඩි පරිශ්රමයක් දැරීමටයි සිදුවුණේ | polisiya saha pradeshawaseen medihathwee thuwala lebu pudgalayin kadinamin rohal gatha kireemata katayuthu kala athara prapathayata peralunu bas rathaye sirawee siti pudgalayin muda geneema sadaha dedi parishramayak dereematayi siduwune |
ඒ මහතා මේ බව අනාවරණය කළේ අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මේ පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ සාකච්ජාවේදීය | e mahatha me bawa anawaranaya kale ada rajaye prawththi departhamenthuwe pewathi me pilibanda madhya denuwath kireeme sakachjawedeeya |
එය අනුරාධපුර යුගයේ අවසන් කොටසට හා පොළොන්නරු යුගයේ මුල් කාලයට අයත් බව කියති | eya anuradhapura yugaye awasan kotasata ha polonnaru yugaye mul kalayata ayath bawa kiyathi |
මෙලෙස මියගොස් ඇත්තේ අදාළ ගොඩනැගිල්ලේ රාත්රී මුර සේවයේ නිරතව සිටි පුද්ගලයෙක් බවට හදුනාගෙන තිබේ | melesa miyagos eththe adala godanegille rathree mura sewaye nirathawa siti pudgalayek bawata hadunagena thibe |
දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි | dee rusiyawen elaskawa mila dee ganna ladi |
ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබත් රටත් මේ ණය බරින් මුදා ගන්න අවශ්ය නම් නොවැම්බර් උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා දෙවරක් කල්පනා නොකර මාලිමාව ලකූණ ඉදිරියේ කතිරය ගසා අපව ජයග්රහණය කරවන්න කියලා | e nisa api oben illa sitinne obath ratath me naya barin muda ganna awashya nam nowembar udenma chanda polata gihilla dewarak kalpana nokara malimawa lakuna idiriye kathiraya gasa apawa jayagrahanaya karawanna kiyala |
අපි උත්සාහ කෙරුවා අග්රා ප්රභේදයේ පටක රෝපිත පැළ නිෂ්පාදනයේ දැනට තිබෙන මේ අඩු කාර්යක්ෂමතාව ඉහළ දමන්නත් දැරිය යුතු වියදම අඩු කරන්නත් ක්රමවේදයක් සකසන්න | api uthsaha keruwa agra prabhedaye pataka ropitha pela nishpadanaye denata thibena me adu karyakshamathawa ihala damannath deriya yuthu wiyadama adu karannath kramawedayak sakasanna |
ක් වියදම් වෙලා තියෙනවා | k wiyadam wela thiyenawa |
මෙම කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ | mema kewili wargaya dambadiwa behewin pethiree thibennata etheyi wishwasa kere |
ශ්රී ලංකා ඒ පිල ජයග්රහණය අභියස | shree lanka e pila jayagrahanaya abhiyasa |
මෙම මළ සිරුර වේල්ලවීදිය ප්රදේශයට ගෙනවිත් දැමූ බඩල්කුඹුර ප්රදේශයේ පදිංචි හැවිරිදි ඒ | mema mala sirura wellaweediya pradeshayata genawith demu badalkumbura pradeshaye padinchi hewiridi e |
දවසින් දවස ඒක මට ඇබ්බැහිවීමක් වුණා | dawasin dawasa eka mata ebbehiweemak wuna |
අද ජුලි වැනි දා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති වශයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන සිටියදීම එම යාන්ත්රණ දෙක තුළම අද වන විට ජයගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂගේ න්යාය පත්රය වීම තුළින් එය මොනවට ඔප්පු වෙයි | ada juli weni da shree lanka nidahas pakshaye saha eksath janatha nidahas sandhanaye sabhapathi washayen janadhipathi maithreepala sirisena sitiyadeema ema yanthrana deka thulama ada wana wita jayagena eththe mahinda rajapakshage nyaya pathraya weema thulin eya monawata oppu weyi |
කුඩා කාලයේ සහ තරුණ අවධියේදී වරින් වර කොළඹට ගොස් සිය මිත්තණිය හමු වූ ක්ලෝයි සහ මයික් යුවළ මිත්තණියගේ ආහාර වට්ටෝරු මෙන්ම ක්ලෝයි ගේ මවගේ ආහාර වට්ටෝරුවල සුසැදියෙන් සැකසෙන පොල් රොටි කට්ලට් පැටිස් ආප්ප හා බිත්තර ආප්ප වැනි ලාංකීය කෙටි ආහාර මෙන්ම බත් පරිප්පු වෑංජනය තුනපහ වැඩියෙන් මුසු කළ කුකුල් මස් වෑංජනය කොළ මැල්ලුම අල බැදුම ... | kuda kalaye saha tharuna awadhiyedee warin wara kolambata gos siya miththaniya hamu wu kloyi saha mayik yuwala miththaniyage ahara wattoru menma kloyi ge mawage ahara wattoruwala susediyen sekasena pol roti katlat petis appa ha biththara appa weni lankeeya keti ahara menma bath parippu wenjanaya thunapaha wediyen musu ... |
නවසීලන්තය සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය අදයි | nawaseelanthaya saha indiyawa athara palamu test krikat tharagaye thunwana dinaya adayi |
විදෙස් ආයෝජකයෝ විවේක සුව විඳිද්දී හේලීස් ෆයිබර් කින් නගී | wides ayojakayo wiweka suwa windiddee helees fayibar kin nagee |
ප්රකාශයක් ලබාදීම සඳහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මාධ්ය වේදීන් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය | prakashayak labadeema sandaha barapathala wancha wimarshana janadhipathi komisama wetha pemini awasthawedee madhya wedeen amathamin besil rajapaksha mahatha me bawa kiya sitiyeya |
අතිරේක | athireka |
ආර් | ar |
එරට අගුලුදැමීමේ සීමා ලිහිල් කිරීමත් සමඟ ප්රංශයේ පාසල් පසුගිය සතියේ යළි විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය | erata aguludemeeme seema lihil kireemath samanga pranshaye pasal pasugiya sathiye yali wiwtha kireemata katayuthu karanu lebeeya |
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන පසුගිය වනදා කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක්ද භාරදී තිබුණා | e sambandhayen janadhipathi maithreepala sirisena pasugiya wanada kebinat mandalaya wetha sandeshayakda bharadee thibuna |
රැකියාවඔබගේ රැකියාව ගැන කියන රවි ග්රහයා මේෂ සිංහ කටක වෘශ්චික ධනු මීන රාශිවල ගමන් කරන කාලය තුළ ඔබගේ රැකියාවේ හෝ ව්යාපාරවලින් ලාබ ප්රගතිය ඇති වේ | rekiyawaobage rekiyawa gena kiyana rawi grahaya mesha sinha kataka wshchika dhanu meena rashiwala gaman karana kalaya thula obage rekiyawe ho wyaparawalin laba pragathiya ethi we |
ක්ෂණික මිලදී ගැනීම සඳහා මාසයක කාලයක් දීර්ඝ කිරීමත් තවත් වසරක කාලයකට ගෑස් ටෙන්ඩරය පිරිනැමීමත් කාරණා දෙකක් බවත් ඒවා පටලැවීමෙන් හටගෙන ඇත්තේ සන්නිවේදන ප්රශ්නයක් යැයි කීමට මෙහිදී මූල්ය අධ්යක්ෂවරිය උත්සාහ දැරීය | kshanika miladee geneema sandaha masayaka kalayak deergha kireemath thawath wasaraka kalayakata ges tendaraya pirinemeemath karana dekak bawath ewa pataleweemen hatagena eththe sanniwedana prashnayak yeyi keemata mehidee mulya adhyakshawariya uthsaha dereeya |
අනියම් ප්රේමය විශ්වාස කළ දෙදරු පියෙක් ඝාතනයවේ | aniyam premaya wishwasa kala dedaru piyek ghathanayawe |
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා කුළුබඩු අලෙවි මණ්ඩලය ඒකාබද්ධව ඊයේ වන විට ගම්පහ කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවල ගොවීන්ගෙන් කහ කිලෝ ලක්ෂයක් මිලදී ගෙන තිබෙනවා | apanayana kshikarma departhamenthuwa saha lanka kulubadu alewi mandalaya ekabaddhawa eeye wana wita gampaha kegalla saha rathnapura disthrikkawala goweengen kaha kilo lakshayak miladee gena thibenawa |
ඒවා බොහෝ විට අයත් විය හැක්කේ ජනතාවගේ මතකය සහ සංජානනය සමග කෙරෙන දේශපාලනික ගනුදෙනුවටයි | ewa boho wita ayath wiya hekke janathawage mathakaya saha sanjananaya samaga kerena deshapalanika ganudenuwatayi |
යාල්දේවි දුම්රිය පීලිපනී | yaldewi dumriya peelipanee |
ශ්රී ලංකා පිතිකරුවෙකු විදෙස් රටකදී ක්රීඩා හොඳම ටෙස්ට් ඉනිම මෙයයි දකුණු අප්රිකානුවන් පැරදූ ශ්රී ලංකා කණ්ඩායමට ලොව නන් දෙසින් සුබ පැතුම් ගලා එයි ඡායාරූප | shree lanka pithikaruweku wides ratakadee kreeda hondama test inima meyayi dakunu aprikanuwan peradu shree lanka kandayamata lowa nan desin suba pethum gala eyi chayarupa |
ඇති යාන්තන් | ethi yanthan |
මේ වනවිට විශ්වවිද්යාල පරිපාලනය කටයුතු කරමින් සිටින්නේ සිසු ජිවීත පිලිබඳ කිසිඳු සැලකීමක් නොදක්වමිණි | me wanawita wishwawidyala paripalanaya katayuthu karamin sitinne sisu jiweetha pilibanda kisindu selakeemak nodakwamini |
මීට පෙර අවස්ථාවන් තුනකදී ශ්රී ලංගම කැකිරාව ඩිපෝවේ සහ මහනුවර උතුරු ඩිපෝවේ සේවකයන් දෙදෙනෙකු මාසික වේතනය නොලැබූ නිසා වස පානය කල අතර දැඩි පරිශ්රමයකින් පසු ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට හැකි විය | meeta pera awasthawan thunakadee shree langama kekirawa dipowe saha mahanuwara uthuru dipowe sewakayan dedeneku masika wethanaya nolebu nisa wasa panaya kala athara dedi parishramayakin pasu owunge jeewitha berageneemata heki wiya |
ඒවා ප්රසිද්ධ නොකිරීමට මේ වන විට ප්රමුඛ පෙළේ බටහිර මාධ්ය කටයුතු කරමින් සිටී | ewa prasiddha nokireemata me wana wita pramuka pele batahira madhya katayuthu karamin sitee |
රවි කරුණානායක පි්රය කරන ටයි කෝට් සම්ප්රදාය තුළ ආරක්ෂා කරගත යුතු අවම සදාචාරයක් තිබේ | rawi karunanayaka piraya karana tayi kot sampradaya thula araksha karagatha yuthu awama sadacharayak thibe |
ක් වූ මෙම මුලපිරීමේ අරමුණ වන්නේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෙටල විශේෂ තුන සංරක්ෂණය හා යළි ස්ථාපිත කිරීමත් සමඟ ඉහළ හේවස්ස කළුදොල සහ කළුගල ගං ඉවුරු ස්ථාවර කිරීමයි | k wu mema mulapireeme aramuna wanne wandawee yame tharjanayata lakwa ethi ketala wishesha thuna sanrakshanaya ha yali sthapitha kireemath samanga ihala hewassa kaludola saha kalugala gan iwuru sthawara kireemayi |
රේගු අධ්යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට සහකාර රේගු අධිකාරීවරුන් වන සමන්ත පුෂ්පකුමාර නිෂාන් රණසිංහ මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්ය රේගු අධ්යක්ෂ සමන්ත ගුණසේකර මහතා රේගු පරීක්ෂණ සිදු කළේය | regu adhyaksha samantha gunasekara mahathage upades pita sahakara regu adhikareewarun wana samantha pushpakumara nishan ranasinha mahathwaru wimarshana sidu kala athara niyojya regu adhyaksha samantha gunasekara mahatha regu pareekshana sidu kaleya |
සුව සවන සේවාව ආරම්භ කිරීමේ උත්සවය සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකගේ ප්රධානත්වයෙන් අද කොළඹ දී ආරම්භ කිරීමට ද නියමිතයි | suwa sawana sewawa arambha kireeme uthsawaya saukya amathya keheliya rambukwella ethulu pirisakage pradhanathwayen ada kolamba dee arambha kireemata da niyamithayi |
ඔවුන් ගුවන් යානය තුළ සෞඛ්යාරක්ෂිතව දුරස්ථභාවයකින් යුතුව කුඩා කණ්ඩායම් ලෙස අසුන් ගන්වා තිබු අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීමේදීත් එම කණ්ඩායම් අනුවම එය සිදු කෙරුණි | owun guwan yanaya thula saukyarakshithawa durasthabhawayakin yuthuwa kuda kandayam lesa asun ganwa thibu athara owun guwan yanayen pitathata geneemedeeth ema kandayam anuwama eya sidu keruni |
අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලයි | api sakachcha karanne ohuge arakshawa kohomada api sapayanne kiyalayi |
කපන්නේ නෑ කියනවා | kapanne ne kiyanawa |
කාත්තාන්ක්ඩිහි යු එල් අක්බාර් මහතාට හිමි ලී මෝල මෙසේ ගිනි ගෙන ඇත | kaththankdihi yu el akbar mahathata himi lee mola mese gini gena etha |
මූ ළමයින්ට ටැබ්ලට් දෙනකොට මොන බොරු කිව්වාද මූ පාවිච්චි කරන්නෙත් ටැබ්ලට් එකක් | mu lamayinta teblat denakota mona boru kiwwada mu pawichchi karanneth teblat ekak |
මං ඉපදෙද්දි ඔවා ගිය ආත්මේ නාකි පප්පෙක් වෙන්න ඇති | man ipadeddi owa giya athme naki pappek wenna ethi |
මොකද එහෙම වුණේ දැන් තමයි ඒක තේරෙන්නෙ | mokada ehema wune den thamayi eka therenne |
බැඳුම්කර සිද්ධියට අදාළව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පුද්ගලයින්ට තර්ජනය කිරීමේ චෝදනා එල්ල වූ ශනිල් නෙත්තිකුමාරට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී සාපරාධී බිය ගැන්වීමේ චෝදනාව මත විජිත් ජයන්ත විජේසුරියට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මෙම නඩුව පවරා තිබෙනවා | bendumkara siddhiyata adalawa komisama hamuwe sakshi labadun pudgalayinta tharjanaya kireeme chodana ella wu shanil neththikumarata durakathanayen emathumak labadee saparadhee biya genweeme chodanawa matha wijith jayantha wijesuriyata erehiwa kurunduwaththa poleesiya mema naduwa pawara thibenawa |
මොරගොල්ලාගම කරඹේ රඹේ තලාකොලවැව ප්රදේශවලට පවා මෙම ශබ්දය ඇසුණු බව ප්රදේශවාසීහු කිහ | moragollagama karambe rambe thalakolawewa pradeshawalata pawa mema shabdaya esunu bawa pradeshawaseehu kiha |
නඩු විභාගය පවත්නා අතර තුර ආරක්ෂක අමාත්යාංශයේ වෙබ් අඩවිය ජසීහරන් ගැන එල්ටීටීඊ ප්රචරක කටයුතු සඳහා සහාය වීම යන මැයෙන් මෙවැනි ලිපියක් පළ කළේ ය | nadu wibhagaya pawathna athara thura arakshaka amathyanshaye web adawiya jaseeharan gena elteeteeee pracharaka katayuthu sandaha sahaya weema yana meyen meweni lipiyak pala kale ya |
මේ වසරේදී එම උළෙල දකුණෙන් එළියට ගියේය | me wasaredee ema ulela dakunen eliyata giyeya |
උක්ත සීගිරි ගීයේ සරල අරුත මෙබඳු ය | uktha seegiri geeye sarala arutha mebandu ya |
ලස්සන නෝනල පවා වටපිට බලල දන්න අඳුනන අය පේන්න නැත්නම් අපෙන් ඩෙනිමක් කොට කලිසමක් අරන් යන තත්ත්වයක් තමයි දැන් තියෙන්නෙ | lassana nonala pawa watapita balala danna andunana aya penna nethnam apen denimak kota kalisamak aran yana thaththwayak thamayi den thiyenne |
ඇරිසෝනා ප්රදේශය අතීතයේ සිටම අපාචේවරුන්ට අයත් නිජබිම්ය | erisona pradeshaya atheethaye sitama apachewarunta ayath nijabimya |
ජීවිතේ එක්ක සෙල්ලම් කරන මේවගේ මෝඩයෝ | jeewithe ekka sellam karana mewage modayo |
මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී | maga hitiyoth tho nasee gedara giyoth ambu nasee |
ජැක්සන් එක අංශයකට පමණක් සීමා වූ කලාකරුවකු නොවේ | jeksan eka anshayakata pamanak seema wu kalakaruwaku nowe |
මේ දෙන්න තමයි කසාද බඳින්නේ කියලා | me denna thamayi kasada bandinne kiyala |
ඔහුගේ චිත්රපටවලට මම ඉස්සර ඉඳන්ම ප්රිය කරනවා | ohuge chithrapatawalata mama issara indanma priya karanawa |
කිමී | kimee |
ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා | obe katahanda e hadin hada piruna |
නැවත වරක් පොලිස්පතිතුමාගේ | newatha warak polispathithumage |
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ රාජ්ය ව්යවසාය ප්රතිව්යුහකරණ ඒකකය විසින් මෙම ගනුදෙනු විනිවිධභාවයකින් යුක්තව සිදු කිරීම සඳහා සුදුසු ආයෝජකයන් තෝරාගැනීම සඳහා කැමැත්ත පළකිරීමේ නිවේදනය සහ යෝජනා කැඳවීමේ නිවේදන ක්රියාවලිය සඳහා දේශීය සහ ජාත්යන්තර මාධ්යවල දැන්වීම් පළකිරීමට කටයුතු කරනු ඇති බවයි | niwedanayak nikuth karamin owun pawasanne rajya wyawasaya prathiwyuhakarana ekakaya wisin mema ganudenu winiwidhabhawayakin yukthawa sidu kireema sandaha sudusu ayojakayan thorageneema sandaha kemeththa palakireeme niwedanaya saha yojana kendaweeme niwedana kriyawaliya sandaha desheeya saha jathyanthara madhyawala denw... |
සමාජවාදී තරුණ සංගමය සටන් කරන්නෙත් අධිරාජ්යවාදයට එරෙහිව | samajawadee tharuna sangamaya satan karanneth adhirajyawadayata erehiwa |
ඒ වෙනුවට බොරු රඟපෑම තව තවත් සංකීර්ණ කරනු ඇත | e wenuwata boru rangapema thawa thawath sankeerna karanu etha |
මයියා බඩේ අවුලක් සෙට් උනා | mayiya bade awulak set una |
දැඩි පස මිතුරුකම් සහිතව සිටි ඔවුන් මෙලෙස ඓතිහාසික සාකච්ඡාවකට එක්වන්නේ උතුරු සහ දකුණු කොරියානු රාජ්යයන් අතර පසුගිය අප්රේල් මාසයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි | dedi pasa mithurukam sahithawa siti owun melesa aithihasika sakachchawakata ekwanne uthuru saha dakunu koriyanu rajyayan athara pasugiya aprel masaye pewathi sakachchawalin anathuruwayi |
ඔව් | ow |
විජේසිංහ සම්බාහක සහ එච් | wijesinha sambahaka saha ech |
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්ර නිලධාරීන් ඡන්දයට වසරකට පෙර රාජකාරියෙන් ඉවත්විය යුතු බවට පළාත් පාලන මැතිවරණ පනතට ගෙනෙන ලද සංශෝධනය සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිව තිබෙන බව වාර්තා වේ | palath palana methiwaranayata idiripath wana samddhi sanwardhana niladhareen ethulu kshethra niladhareen chandayata wasarakata pera rajakariyen iwathwiya yuthu bawata palath palana methiwarana panathata genena lada sanshodhanaya sambandhayen emethiwarun dedena athara mema matha getuma ethiwa thibena bawa wartha we |
එම් | em |
පාසල්වල මත්ද්රව්ය පාලනයට කමිටු පිහිටුවා වැඩපිළිවෙලක් ක්රියාත්මකයි | pasalwala mathdrawya palanayata kamitu pihituwa wedapiliwelak kriyathmakayi |
මිලියන ඉක්මවයි | miliyana ikmawayi |
උතුර වයඹ සහ මධ්යම පළාත් සභා ඡන්ද විමසීමේ නාම යෝජනා භාරගැනීම ආරම්භ කිරීමට ඇත්තේ තවත් දින ක කාලයක් පමණයි | uthura wayamba saha madhyama palath sabha chanda wimaseeme nama yojana bharageneema arambha kireemata eththe thawath dina ka kalayak pamanayi |
එහි ප්රථම දුරකථන පෙළට විශාල ප්රතිචාරයක් ලැබුණු අතර එය දුරකථන ක්ෂේත්රයේ පුරෝගාමී සම්ප්රදායක් බිහිකිරීමට සමත් වුණා | ehi prathama durakathana pelata wishala prathicharayak lebunu athara eya durakathana kshethraye purogamee sampradayak bihikireemata samath wuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.