Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
යකෝ විනාඩි ක් තිස්සේ බල බල හිනා වෙනෝ | yako winadi k thisse bala bala hina weno |
මේ කාරණය මා සඳහන් කෙළේ සිංගප්පූරු රාජකාරියට අතගැසීමට තරම් හැකියාවක් තිබුණත් වෙලාවක් සහ විවේකයක්ද ඊට යෝග්ය පරිසරයක්ද ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ කඳවුරේ අත්යාසන්න අවශ්යතා හේතුවෙන් ඔහුට නොසැපයෙන බව අවධාරණය කිරීමටයි | me karanaya ma sandahan kele singappuru rajakariyata athageseemata tharam hekiyawak thibunath welawak saha wiwekayakda eeta yogya parisarayakda gotabhaya rajapaksha saha ohuge kandawure athyasanna awashyatha hethuwen ohuta nosepayena bawa awadharanaya kireematayi |
න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය ප්රධාන වශයෙන් වැසි රහිතමහනුවර සවස | n pamana pasu wesi ho gigurum sahitha wesiyapanaya pradhana washayen wesi rahithamahanuwara sawasa |
සිවිල් යුද්ධය හත්වසරක් තරම් පෙරදී අවසන් වූ නමුදු කණගාටුවකට මෙන් බියගැන්වීම තවමත් යථාර්ථයකි | siwil yuddhaya hathwasarak tharam peradee awasan wu namudu kanagatuwakata men biyagenweema thawamath yatharthayaki |
මෙය අප විසින් ලබා ගන්නා රක්ෂණ ආවරණයක් වැනිය | meya apa wisin laba ganna rakshana awaranayak weniya |
බස්නාහිර සබරගමුව මධ්යම දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන සවස | basnahira sabaragamuwa madhyama dakunu saha uwa palathwala thenin thena sawasa |
මෙතෙක් පොහොර සහනාධාර ඉල්ලුම්පත් භාර දී නැති ගොවීන් හැකි ඉක්මනින් ප්රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහතා හෝ මහත්මිය හමු වී අදාළ ඉල්ලුම්පත් භාර දී ප්රමාදයකින් තොරව සහනාධාර මුදල් ලබා ගන්නා ලෙස සහකාර අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය | methek pohora sahanadhara illumpath bhara dee nethi goween heki ikmanin pradeshaye kshikarma paryeshana nishpadana sahakara mahatha ho mahathmiya hamu wee adala illumpath bhara dee pramadayakin thorawa sahanadhara mudal laba ganna lesa sahakara adhyakshawaraya wediduratath pewaseeya |
චිත්ත විශුද්ධියෙන් හා ප්රඥා සම්පත්තියෙන් පමණක් විමුක්තිය පසක් කළ හැකි බව බුද්ධ වචනය වුවද අපි ඒ මගින් ද ඈත් වෙමින් සිටිමු | chiththa wishuddhiyen ha pragna sampaththiyen pamanak wimukthiya pasak kala heki bawa buddha wachanaya wuwada api e magin da eth wemin sitimu |
තෝනිගල සෙල්ලිපියේ සරළ සිංහල අර්ථය | thonigala sellipiye sarala sinhala arthaya |
විසි දෙහැවිරිදි කාන්තාවක් ඝාතනය කර නිවස තුළ වලදමා ඊට උඩින් රතු සිමෙන්ති අතුරා තිබියදී ඊයේ සිරුර සොයාගත් බව හඟුරන්කෙත පොලිසිය පවසනවා | wisi dehewiridi kanthawak ghathanaya kara niwasa thula waladama eeta udin rathu simenthi athura thibiyadee eeye sirura soyagath bawa hanguranketha polisiya pawasanawa |
එසේම රාජපක්ෂ මේ කතා කරන්නේ විනී ද පූහ් එන කුඩා උරූ පැටියා ගැනද නොවේ | esema rajapaksha me katha karanne winee da puh ena kuda uru petiya genada nowe |
සුදු හිම ගෑවුනු රතු ලෝගුවක් ඇඳි පුළුන් වගේ සුදු රැවුලක් තිබෙන තෑගි පිරි ඔලොගුවක් උරේ එල්ලාගත් නත්තල් සීයාගේ ප්රතිරූපය නිර්මාණය කරන ලද්දේ ජර්මන් අමෙරිකානු ජාතික චිත්ර ශිල්පී තෝමස් නාස්ටි බවට ඉතිහාස වාර්තා ඇත | sudu hima gewunu rathu loguwak endi pulun wage sudu rewulak thibena thegi piri ologuwak ure ellagath naththal seeyage prathirupaya nirmanaya karana ladde jarman amerikanu jathika chithra shilpee thomas nasti bawata ithihasa wartha etha |
සැළකිය යුතු නම් ප්රමාණයක් නිර්දේශ කෙරුණු විට අපි තෝරාගන්නේ වඩාත්ම ගැලපෙන පුද්ගලයාව | selakiya yuthu nam pramanayak nirdesha kerunu wita api thoraganne wadathma gelapena pudgalayawa |
මහින්දානන්දට එරෙහි නඩුවේ පෙත්සම් විභාගය කල් යයි | mahindanandata erehi naduwe pethsam wibhagaya kal yayi |
කෙසේ නමුත් ඛනිජ තෙල් මිළදී ගැනීම සඳහා තවදුරටත් විදෙස් සංචිත වැය කරමින බවත් මහබැංකු තතුදත් විශේෂ ආරංචි මාර්ග සඳහන් කර සටී | kese namuth kanija thel miladee geneema sandaha thawaduratath wides sanchitha weya karamina bawath mahabenku thathudath wishesha aranchi marga sandahan kara satee |
ගත වූ පැය ට පමණක් රටවල් කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්යාව ට ආසන්නයි | gatha wu peya ta pamanak ratawal kin hamuwee ethi wayirasa asadithayin sankyawa ta asannayi |
දේශපාලන බලය වෙනුවෙන් අහිංසක දමිළ ජනයා උසි ගන්වමින් මෙම ඉපැරණි පුද බිම් විනාශ කර වෙනත් ඉතිහාසයක් ලියා ඊළමට පාර කැපීම ඔවුන්ගේ අභිලාෂය තිබේ | deshapalana balaya wenuwen ahinsaka damila janaya usi ganwamin mema iperani puda bim winasha kara wenath ithihasayak liya eelamata para kepeema owunge abhilashaya thibe |
ලේකම් | lekam |
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්රදේශයේ පදිංචිව සිටින ක් පාසල් ශිෂ්යයාවක ඇගේ හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචිව සිටින හැවිරිදි තරුණයකු බව පොලිසිය පැවසීය | melesa rohal gatha kara eththe kegalla hettimulla udumagama pradeshaye padinchiwa sitina k pasal shishyayawaka ege hewiridi piya ha kegalla nagaraye padinchiwa sitina hewiridi tharunayaku bawa polisiya pewaseeya |
මේ මොහොතේ එතැනට තම බිරියයැයි සිතිය හැකි වියපත් කාන්තාවගේ උර තලය අල්ලාගෙන ආවේ අන්ධ පුද්ගලයෙකි | me mohothe ethenata thama biriyayeyi sithiya heki wiyapath kanthawage ura thalaya allagena awe andha pudgalayeki |
සම්ප්රවේශය ජනවාරි | sampraweshaya janawari |
එහෙත් සමාජ මාධ්ය පර්යේෂකයන්ගේ අදහස වන්නේ ආණ්ඩුව මේ සිදුවීමෙන් ඊට එහා ගිය අත්දැකීමක් ලබාගත යුතු විෂය ක්ෂේත්රයක් ඇත යන්නයි | eheth samaja madhya paryeshakayange adahasa wanne anduwa me siduweemen eeta eha giya athdekeemak labagatha yuthu wishaya kshethrayak etha yannayi |
ලබන වසර ඉදිරිපත් කළ අයවැය සැකසීමේදී බොහෝ පාර්ශවවල අදහස් විමසමින් දිගුකාලීන උපායාමාර්ගික දැක්මක් සහිතව ඉදිරිපත් කර තිබීම සතුටට කරුණක් | labana wasara idiripath kala ayaweya sekaseemedee boho parshawawala adahas wimasamin digukaleena upayamargika dekmak sahithawa idiripath kara thibeema sathutata karunak |
කෙලෙස් නිකෙලෙස් දිවියක වෙනස සුත්තනිපාතයේ උරගවග්ගයට අයත් ධනිය සූත්රය බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ සූත්රයකි විවිධ මාතෘකා ඔස්සේ මෙම සූත්රය පිළිබඳ සාකච්ඡා කර තිබීමෙන් ඒ බව පැහැදිලි ය බෙහෝ දේශකයන් හෝ ලේඛකයන් එහි කාව්යාත්මක | keles nikeles diwiyaka wenasa suththanipathaye uragawaggayata ayath dhaniya suthraya boho denage awadhanayata yomu wu suthrayaki wiwidha mathka osse mema suthraya pilibanda sakachcha kara thibeemen e bawa pehedili ya beho deshakayan ho lekakayan ehi kawyathmaka |
හැම ෂූට් එකකට ම තේමාවක් සංකල්පයක් තියෙනවා | hema shut ekakata ma themawak sankalpayak thiyenawa |
මෙම ප්රවෘත්ති විකාශය ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා | mema prawththi wikashaya osse sajeeweewa nerambeemata da hekiyawa pawathinawa |
ඒ අනුව ප්රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසළ ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ | e anuwa pradeshawaseen pirisak ekwa kohu lanu kerali keepayak gena asala ethi widuli kanuwaka benda dama polis hadisi emathum anshayata labadun thorathurakata anuwa sekakara manthreewaraya polis athadanguwata gena thibe |
කෙසේ වෙතත් ඇගේ මළ සිරුර අද මරදන්කඩවල සුසාන භූමිය පිටුපස තිබී සොයාගත් බව පොලීසිය පැවසුවේය | kese wethath ege mala sirura ada maradankadawala susana bhumiya pitupasa thibee soyagath bawa poleesiya pewasuweya |
එනම් රැුකියා බලපත්ර සියයකට | enam reukiya balapathra siyayakata |
හිමිනම ගස් බැඳ පන්සල කොල්ලකයි | himinama gas benda pansala kollakayi |
වසරේදී වියට්නාමය ප්රංශ අධිරාජ්යයෙන් නිදහස ලබාගත් අතර වසරේදී එවක වියට්නාම අධිරාජයා වූ බාබෝ දයි ඩින් ඩියම්ට අගමැති තනතුර පිරිනැමුවේය | wasaredee wiyatnamaya pransha adhirajyayen nidahasa labagath athara wasaredee ewaka wiyatnama adhirajaya wu babo dayi din diyamta agamethi thanathura pirinemuweya |
කලාව එය ගණනකට නොගෙන තම සුපුරුදු කාර්යයේ නිරත වෙයි | kalawa eya gananakata nogena thama supurudu karyaye niratha weyi |
නයෝමි දිල්රුක්ෂි කෑගල්ලේ කොරෝනා ආසාදිතයකු භාවිත කළ ඉන්හේලරයක් ස්වසන ආධාරකයක් ඉල්ලා භාවිත කළ අසල්වැසි නිවසක හිමිකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්ය පරීක්ෂක ඩබ්ලිව් | nayomi dilrukshi kegalle korona asadithayaku bhawitha kala inhelarayak swasana adharakayak illa bhawitha kala asalwesi niwasaka himikaru ethulu pawule samajikayan swayan nirodhayanayata yomu kala bawa kegalla saukya waidya niladhari karyalaye mahajana saukya pareekshaka dabliw |
විද්වතුන් හිටියේ රටෙන් පිට | widwathun hitiye raten pita |
හානියට පත් නගර යළි ගොඩනැගීමට පෙර ගැටුම්වලට සහභාගී වූ හා ගැටුම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ප්රදේශවාසීහු විපක්ෂනායකවරයා ඉදිරියේ ප්රකාශ කළ බව මාධ්යවේදී රත්න ශ්රී ගමගේ සංදේශයට කියා සිටියේය | haniyata path nagara yali godanegeemata pera getumwalata sahabhagee wu ha getum meheyawu pudgalayanta danduwam laba diya yuthu bawa pradeshawaseehu wipakshanayakawaraya idiriye prakasha kala bawa madhyawedee rathna shree gamage sandeshayata kiya sitiyeya |
මාත් කාලක් අපේ වෑන් එකේ ගිය මුස්ලිම් කෙල්ලෙකුට ට්රයිකරා | math kalak ape wen eke giya muslim kellekuta trayikara |
හැදුන කෙනාට අමාරු වුණාද | heduna kenata amaru wunada |
මේ හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විපක්ෂ නායකවරයා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව ප්රකාශ කර තිබේ | me hethuwen emarikanu janadhipathi donald tramp wipaksha nayakawaraya antharwara janadhipathiwaraya lesa piliganna bawa prakasha kara thibe |
වසර ක් ඇතුළත රැකියා ලක්ෂ | wasara k ethulatha rekiya laksha |
වර්තමානයේදී පවා බොහෝ දෙනෙකු මාකෝස් සාර්ථක පාලකයෙකු ලෙස දකින්නේ මේ නිසාය | warthamanayedee pawa boho deneku makos sarthaka palakayeku lesa dakinne me nisaya |
වසරේදී ජාතික දේශපාලනයට අවතීර්ණවීමට තමන් සූදානම් බව දේශය සුරැකීමේ ජාතික ව්යාපාරයේ සභාපති පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා | wasaredee jathika deshapalanayata awatheernaweemata thaman sudanam bawa deshaya surekeeme jathika wyaparaye sabhapathi pujya elle gunawansha himiyan pawasanawa |
සෙක්ස් මාස්ටර්රාම් දා එනවා | seks mastarram da enawa |
පාස්කු ප්රහාරය ගැන සංවේදී සටහනක් | pasku praharaya gena sanwedee satahanak |
සෝනියා ගාන්ධි රෝහල්ගත කරයි | soniya gandhi rohalgatha karayi |
මෘත ශරිරය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිතයි | mtha shariraya sambandha pashchath marana parikshanaya ada sidu kirimata niyamithayi |
ප්රජාතන්ත්රවාදී රටක සිදුවන මෙවැනි සිදුවීම් හෙළා දැකිය යුතුයි | prajathanthrawadee rataka siduwana meweni siduweem hela dekiya yuthuyi |
ඒ මහතා මැර ප්රහාරයට ලක්වී ඇත්තේ ගල්කිස්ස සාන්ත තෝමස් ක්රීඩා පිටියේදීය | e mahatha mera praharayata lakwee eththe galkissa santha thomas kreeda pitiyedeeya |
යනුවෙන්ද එහිදී ජනාධිපතියරා ප්රකාශ කර තිබේ | yanuwenda ehidee janadhipathiyara prakasha kara thibe |
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ | ema niwedanaye mese da sandahan we |
නිමි | nimi |
අලවතුවල මහතා කියයි | alawathuwala mahatha kiyayi |
එක පැත්තකින් අපගේ චිත්රාගාරය සහ චිත්ර මැරයින් විසින් ගිනිබත් කිරීමත් අපගේ චිත්රාගාරයට ආබද්ධව පවත්වාගෙන ආ කලාගාරයේ චිත්ර මැදියම් රැයත් පහු වෙන තෙක් වැල නොකැඩී පොදු ජනයා නැරඹීම එය එතෙක් නොදුටු විරූ තත්වය නිසාත් මට ලංකාවේ දෘෂ්ය කලා රසිකයා පිළිබදව තිබුණ ඇල්මැරුණ හැගීම වෙනස් වූ බවද මම සිහිපත් කළ යුතුය | eka peththakin apage chithragaraya saha chithra merayin wisin ginibath kireemath apage chithragarayata abaddhawa pawathwagena a kalagaraye chithra mediyam reyath pahu wena thek wela nokedee podu janaya nerambeema eya ethek nodutu wiru thathwaya nisath mata lankawe dshya kala rasikaya pilibadawa thibuna elmeruna hegeema... |
මානවශිෂ්ටාචාරයේ පසු අවධියේදී ලේඛන භාෂාව නමින් නව භාෂා ප්රවර්ගයක් ජනිත වුව ද මිනිසා ගේ භාව චෛතසිකය වඩාත් ඇසුරු කරනුයේ කථන භාෂාව ය | manawashishtacharaye pasu awadhiyedee lekana bhashawa namin nawa bhasha prawargayak janitha wuwa da minisa ge bhawa chaithasikaya wadath esuru karanuye kathana bhashawa ya |
මෙහිදී අදහස් දැක්වූ ගොවිබිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ඞී | mehidee adahas dekwu gowibime mithuro ekabaddha gowi sanwidhanaye lekam nee |
ඩී | dee |
එක වසරක් ගෙවිලා ගියා | eka wasarak gewila giya |
නීතියෙන්ම සම්මත කරලා සමාජ මාධ්ය නියාමනයට අවශ්ය පසුබිම අණපනත් සහ ආයතන ව්යුහය සකස් කළ යුතු වෙනවා | neethiyenma sammatha karala samaja madhya niyamanayata awashya pasubima anapanath saha ayathana wyuhaya sakas kala yuthu wenawa |
හැබැයි ජනතාවට සැබෑ නියත ජයග්රහණයක් ඕන නම් අද අපේ ජනතාවට හැරෙන්න තිබෙන්නේ මාලිමාව දිසාවට පමණයි | hebeyi janathawata sebe niyatha jayagrahanayak ona nam ada ape janathawata herenna thibenne malimawa disawata pamanayi |
ටිබෙටයට ආසන්නයේ මාඕ ෂියාන් ප්රදේශයේ පිහිටා ඇති අතර ඊයේ දිනයේ සිට ඇදහැලෙමින් තිබෙන අධික වර්ෂාවත් සමග මෙම කන්ද නාය ගොස් ඇති අතර කන්ද නාය යෑමෙන් ඒ ආසන්නයෙන් ගලා බසිනා ගංගාවක් කිලෝ මීටර් ක් ද ප්රධාන මාර්ගය මීටර් ක් පමණද සම්පූර්ණයෙන්ම යට වීඇතැයි පැවසේ | tibetayata asannaye mao shiyan pradeshaye pihita ethi athara eeye dinaye sita edahelemin thibena adhika warshawath samaga mema kanda naya gos ethi athara kanda naya yemen e asannayen gala basina gangawak kilo meetar k da pradhana margaya meetar k pamanada sampurnayenma yata weeetheyi pewase |
දේශීයත්වය ලෝකයට | desheeyathwaya lokayata |
යාපනයේ පසුගිය දිනවල ඇති වූ සිදුවීම් මෙන්ම වාකනේරි සිදුවිම සම්බන්ධයෙන් අද දින ජාතික හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්ය හමුව මෙම මාධ්ය හමුව සදහා ජාතික හෙළ උරුමයේ සම සභාපති දර්ශනපති පූජ්ය හැඩිගල්ලේ විමලසාර හිමි ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්රී නිශාන්ත ශ්රී වර්ණසිංහ මධ්යම කාරක සභික නීතිඥ ටියුඩර් පෙරේරා යන අය ස... | yapanaye pasugiya dinawala ethi wu siduweem menma wakaneri siduwima sambandhayen ada dina jathika hela urumaye paksha karyalaye pewethi madhya hamuwa mema madhya hamuwa sadaha jathika hela urumaye sama sabhapathi darshanapathi pujya hedigalle wimalasara himi jathika sanwidhayaka basnahira palath sabha manthree nishanth... |
වසරේ අගෝස්තු මස පළමු වන දින සහ අගොස්තු මස වන දින අතර කාලය තුළ වයස අවුරුදු කට අඩු පාසල් දැරියක් නිත්යානූකූල භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කල බවට විත්තිකරුට එරෙහිව මෙම නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණි | wasare agosthu masa palamu wana dina saha agosthu masa wana dina athara kalaya thula wayasa awurudu kata adu pasal deriyak nithyanukula bharakarathwayen apaharanaya kara dushanaya kala bawata withthikaruta erehiwa mema naduwa anuradhapura mahadhikaranaya hamuwe gonu kara thibuni |
කෙසේ වෙතත් අවසානයේ රනිල් වික්රමසිංහ මහතා අපේ රටේ ඊළඟ අගමැති බවට පත්විය | kese wethath awasanaye ranil wikramasinha mahatha ape rate eelanga agamethi bawata pathwiya |
එමෙන්ම රටට යහපත් ව්යාපෘති මුල් කරගෙන බිල්ලො මවන කාලකණ්ණි දේශපාලන ක්රමය මේ රටට සාපයක් බව ද කිවයුතුය | emenma ratata yahapath wyapthi mul karagena billo mawana kalakanni deshapalana kramaya me ratata sapayak bawa da kiwayuthuya |
කෝමද රාජ පස්ස උපන්දිනේ සරුයිද | komada raja passa upandine saruyida |
කට මිලදී ගැනීමට සතොස කටයුතු කරන බව කියා සිටියද නෙලන සම්පූර්ණ අස්වැන්න මිලදී ගැනීමට සතොස අසමත්ය | kata miladee geneemata sathosa katayuthu karana bawa kiya sitiyada nelana sampurna aswenna miladee geneemata sathosa asamathya |
ඇත්ත වශයෙන්ම කළ යුත්තේ නීතිය සහ ආණ්ඩුක්රම නීතිය පිළිබඳ විද්වතුන් සහ ජාතික සංස්කෘතික ජනවර්ග නියෝජනය කරන ගිහි පුද්ගලයන්ගේ දායකත්වයෙන් එම කරුණු අධ්යයනය කොට ඒවා සංශෝධනය කිරීමයි | eththa washayenma kala yuththe neethiya saha andukrama neethiya pilibanda widwathun saha jathika sanskthika janawarga niyojanaya karana gihi pudgalayange dayakathwayen ema karunu adhyayanaya kota ewa sanshodhanaya kireemayi |
පඩි ගන්නවා | padi gannawa |
එහෙත් ශ්රී ලංකාවේ ස්ත්රීවාදී ව්යාපාර සාහිත්ය තුළ රාජිනීගේ මෙම දේශපාලනික හැරවුම පිලිබඳ සාකච්ඡාවට දුර්මුඛය | eheth shree lankawe sthreewadee wyapara sahithya thula rajineege mema deshapalanika herawuma pilibanda sakachchawata durmukaya |
තිරිඟු පිටි මිල ඉහළට | thiringu piti mila ihalata |
චීනය විශේෂයෙන්ම විද්යාවන් සම්බන්ධයෙන් | cheenaya wisheshayenma widyawan sambandhayen |
අප ඔබට එහිදී පූර්ණ සහාය ලබා දෙනවා | apa obata ehidee purna sahaya laba denawa |
වසර කට අධික කාලයක් තිස්සේ යාචකයන්ගේ හා විවිධ අපරාධ සදහා යොදා ගන්නා ස්ථානයක්ව පැවති කතරගම බස් නැවතුම් පොල කතරගම දේවාලයේ අරමුදලින් ඉදිකර ජනතා අයිතියට පත් කිරිම පසුගිය දින සිදුකෙරුණා | wasara kata adhika kalayak thisse yachakayange ha wiwidha aparadha sadaha yoda ganna sthanayakwa pewathi katharagama bas newathum pola katharagama dewalaye aramudalin idikara janatha ayithiyata path kirima pasugiya dina sidukeruna |
ඒක ලියාගෙන එනකොට මම ප්රසිද්ධ වෙයි කියලා මාව ඒකෙන් අයින් කළා | eka liyagena enakota mama prasiddha weyi kiyala mawa eken ayin kala |
මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්ය මගින් ප්රචාරය කර ඇති බවත් එයට වඩා වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් කීවේය | mema gasthu wediweema sambandhayen madhya magin pracharaya kara ethi bawath eyata wada wedi mudal aya karana basratha sambandhayen dediwa neethiya kriyathmaka karana bawath welgama mahatha wediduratath keeweya |
දේශමාමක ජාතික ව්යාපාරය නමින් බැනරයක් ද සමග විරෝධතාවයේ නිරත වුනු ඔවුන් ජෙයකුමාරි සහ ඇගේ දරැවන් පිලිබදව අසත්ය කරැණු අඩංගු වෛරී ලියවිල්ලක් ද බෙදා හැර තිබුණි | deshamamaka jathika wyaparaya namin benarayak da samaga wirodhathawaye niratha wunu owun jeyakumari saha ege darewan pilibadawa asathya karenu adangu wairee liyawillak da beda hera thibuni |
එළෙස ඉන්දියාව විසින් ඉවත් කරගත් නිරදේශ අතර උතුරු පළාතෙහි නිර් යුදකරණය ඉඩම් අයිතිය වන සංසෝධනය සහ දේහපාලන විසඳුම පිළිබඳ ඒවා විය | elesa indiyawa wisin iwath karagath niradesha athara uthuru palathehi nir yudakaranaya idam ayithiya wana sansodhanaya saha dehapalana wisanduma pilibanda ewa wiya |
එල් | el |
පමණ වන අතර විටින් විට පැ | pamana wana athara witin wita pe |
ඒ පැත්තෙන් ගත්විට මයිකල් ජැක්සන් භාග්යවන්තයෙකි | e peththen gathwita mayikal jeksan bhagyawanthayeki |
පැයකට ආසන්න කාලයක් මහගෙදර ගත කළ සුද්දා ආහාර පාර්සලය ද රැුගෙන නිවසින් පිටවුණේ සන්ෂයින් අවන්හල වෙත යන අරමුණු ඇතිවය | peyakata asanna kalayak mahagedara gatha kala sudda ahara parsalaya da reugena niwasin pitawune sanshayin awanhala wetha yana aramunu ethiwaya |
පිළිසඳර ජගත් කණහැරආරච්චි | pilisandara jagath kanaheraarachchi |
යුද්ධයේදී මහින්දට තිබුන හොදම ආයුධයක්වෙන ෆොන්සේකව විපක්ෂයේ උන්දලා ඉස්සුවා | yuddhayedee mahindata thibuna hodama ayudhayakwena fonsekawa wipakshaye undala issuwa |
වර්තමානයේ පානම ගම්මානයේ පවුල් ක් ජීවත් වන අතර මේ ප්රදේශය ජනාවාස වී ඇත්තේ වසරේ දී පැවති වෙල්ලස්ස කැරැල්ල සමයේ දී ය | warthamanaye panama gammanaye pawul k jeewath wana athara me pradeshaya janawasa wee eththe wasare dee pewathi wellassa kerella samaye dee ya |
හැබැයි පිරිමියටත් ඔයටික කරන්න පුලුවන් ගැහනිය ඒ පවුලට සෑහෙන්න හම්බ කරනවා නම් | hebeyi pirimiyatath oyatika karanna puluwan gehaniya e pawulata sehenna hamba karanawa nam |
දේශප්රියයි | deshapriyayi |
ස ඡන්ද කි | sa chanda ki |
සුරංග ද අල්විස් අධ්යක්ෂණය කළ සිංහල චිත්රපටයේ පූර්ව ප්රචාරකපටය සහ එම චිත්රපටයේ ගීත එළිදැක්වීම පසුගිය විසි වැනි දා කොළඹ සිටි සෙන්ටර් සිනමා ශාලාවේ දී පැවැත්වුණි සිංහල සිනමාවේ සුපිරි තරුව ලෙස හඳුන්වන රංජන් රාමනායක සිරගත වීමට පෙර රඟපෑ අවසන් චිත්රපටය වන්නේ චිත්රපටයයි | suranga da alwis adhyakshanaya kala sinhala chithrapataye purwa pracharakapataya saha ema chithrapataye geetha elidekweema pasugiya wisi weni da kolamba siti sentar sinama shalawe dee pewethwuni sinhala sinamawe supiri tharuwa lesa handunwana ranjan ramanayaka siragatha weemata pera rangape awasan chithrapataya wanne c... |
හැරිසන් මහතා විසින් ලබා දුන් සාකච්ඡාව ඊයේ සාර්ථකව නිම වූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලන සහ ශ්රී ලංකා කුඩා හා මධ්ය පරිමාණ කුකුළු නිෂ්පාදකයිනගේ සංගමය සඳහන් කරයි | herisan mahatha wisin laba dun sakachchawa eeye sarthakawa nima wu bawa samastha lanka gowijana sammelana saha shree lanka kuda ha madhya parimana kukulu nishpadakayinage sangamaya sandahan karayi |
ඒ අරමුණින් ඇරඹි ගමනේ ඓතිහාසික අතින් වැදගත් ස්ථානයකට දැන් අපි ළඟා වෙමින් සිටිමු | e aramunin erambi gamane aithihasika athin wedagath sthanayakata den api langa wemin sitimu |
අවාසි සංස්කරණය පාරිසරික පාලනයෙන් තොර වීම | awasi sanskaranaya parisarika palanayen thora weema |
අද දෙරණ වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්රකාශ කළාය | ada derana wetha adahas dakwamin eya me bawa prakasha kalaya |
සීගිරි ළඳුන්ගේ ආරක්ෂාවට සී | seegiri landunge arakshawata see |
ඊට අවධානය යොමු කළ ජනාධිපතිතුමා එවැනි පාසල් එකට එකතු කිරීමේ හැකියාව සොයා බලන ලෙස උපදෙස් දුන්නේය | eeta awadhanaya yomu kala janadhipathithuma eweni pasal ekata ekathu kireeme hekiyawa soya balana lesa upades dunneya |
එසේම යම් භාණ්ඩ කිහිපයක් ගෙන්වීමේදී සිදු කළ යුතු ක්රියාපටිපාටිය සම්බන්ධව පසුගියදා මහ බැංකුව විසින් ගත් තීරණය හා අත්යාවශ්ය නොවන භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම පිළිබදව මාධ්යවේදීන් නැගූ ප්රශ්නයට අමාත්යවරයා පිළිතුරු ලබාදුන්නේය | esema yam bhanda kihipayak genweemedee sidu kala yuthu kriyapatipatiya sambandhawa pasugiyada maha benkuwa wisin gath theeranaya ha athyawashya nowana bhanda genweema seema kireema pilibadawa madhyawedeen negu prashnayata amathyawaraya pilithuru labadunneya |
මොකද ගොඩක් අඩුවට එකෙන් වැඩ කරන කට්ටිය ගොඩක් අඩුයි | mokada godak aduwata eken weda karana kattiya godak aduyi |
ප්රදේශ රැසක් ජලයෙන් යට කරමින් පිටාර ගැලූ කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ක්රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා | pradesha resak jalayen yata karamin pitara gelu kelani gange jala mattama thawaduratath kramayen aduwemin pawathina bawa warimarga departhamenthuwa pawasanawa |
ඒ කියන්නේ ජාතික ආදායම ඩොලර් බිලියන කට හැකිලේවි කියලා පුරෝකථනය කරනවා | e kiyanne jathika adayama dolar biliyana kata hekilewi kiyala purokathanaya karanawa |
දුමින්ද සිල්වා මන්ත්රීවරයා දිවයිනට පැමිණි ඇති බවට තමන්ට තොරතුරු ලැබී තිබේ යැයි ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතාගේ දියණිය හිරුණිකා මාධ්ය වෙත පවසා තිබේ | duminda silwa manthreewaraya diwayinata pemini ethi bawata thamanta thorathuru lebee thibe yeyi ghathanayata lakwu bharatha lakshman premachandra mahathage diyaniya hirunika madhya wetha pawasa thibe |
බ්රිතාන්යයේ තුන්වන චාල්ස් රජුට විරෝධය පළකළ දෙදෙනෙකු අත්අඩංගුවට | brithanyaye thunwana chals rajuta wirodhaya palakala dedeneku athadanguwata |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.