Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
විශේෂයෙන් බුදුදහම පුද්ගලයාට සහ සමාජයට බලපාන ආකාරය ගැන ඔහු විවිධ රචනා ප්රසිද්ධ කර ඇති හෙයින් සමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සහ මතවාදී උගුල් මගහරවා ගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනයේ නියැලීම ඵලදායී ලෙස මෙහෙයවන්නේ කෙසේදැයි මම ඔහුගෙන් විමසුවෙමි
wisheshayen bududahama pudgalayata saha samajayata balapana akaraya gena ohu wiwidha rachana prasiddha kara ethi heyin samajeeya abhiyogawalata muhuna demin saha mathawadee ugul magaharawa ganimin bauddha bhikshun wahansela deshapalanaye niyeleema paladayee lesa meheyawanne kesedeyi mama ohugen wimasuwemi
පාන් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා
pan mila thawaduratath adu kireeme hekiyawa pawathina bawa samastha lanka bekari himiyange sangamaya pawasanawa
ඒ අතින් ශ්රී ලංකාව මොන තරම් ශ්රේෂ්ඨ ද පාකිස්ථානු මිතුරා එසේ කියද්දී බංග්ලාදේශ මිතුරකු කියූ දේ මෙසේය
e athin shree lankawa mona tharam shreshta da pakisthanu mithura ese kiyaddee bangladesha mithuraku kiyu de meseya
ආසාදනයවීමේ හැකියාවෙන් ඉහළවූ
asadanayaweeme hekiyawen ihalawu
නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසයෙන් රුපියල් කෝටි ක දේපළ තහනමක් දෙනෙකු අත්අඩංගුවට වීඩියෝ
neethiwirodhee wathkam saha depala wimarshana kottasayen rupiyal koti ka depala thahanamak deneku athadanguwata weediyo
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව එල්ලවූ චෝදනා හේතුවෙන් පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ කටයුතු මහ බැංකුව මීට පෙර තහනම් කළ අතර එම කාලසීමාව අදින් අවසන් වීමට නියමිතව තිබුණා
maha benku bendumkara siddhiyata adalawa ellawu chodana hethuwen parpachuwal tresharees samagame katayuthu maha benkuwa meeta pera thahanam kala athara ema kalaseemawa adin awasan weemata niyamithawa thibuna
මේ වනවිට ට්රම්ප් විසින් ඇවුල වූ සුදු ජාතිවාදය මත පදනම් වූ මතවාදය ඇමරිකන් සමාජය තුළ හිස එසවීමත් ට්රම්ප් ගේ පාලනය කාලය තුළ ඔහු විසින් ඇතැම් යුධ අපරාධ කරුවන්ට හා මුල්ය සමාගම් හි දුෂිතයින්ට තම විධායක බලය යොදාගනිමින් නිදහස ලබා දීමත් පෙළපාලි කරුවන්ට ඔළුවට වෙඩි තබන ලෙස ආරක්ෂක හමුදාවන්ට නියෝග කිරීමත් වැනි කාරණා නිසා ඇමරිකානු අ...
me wanawita tramp wisin ewula wu sudu jathiwadaya matha padanam wu mathawadaya emarikan samajaya thula hisa esaweemath tramp ge palanaya kalaya thula ohu wisin ethem yudha aparadha karuwanta ha mulya samagam hi dushithayinta thama widhayaka balaya yodaganimin nidahasa laba deemath pelapali karuwanta oluwata wedi thaban...
එක් සිසුවෙකු පළමු වරට සිසුවිය අපයෝජනය කර ඇති අතර පසුව ඇගේ ඡායාරූප සමාජ මාධ්ය ජාලයට යොමු කරන බවට බිය ගන්වමින් සිසුවාගේ තවත් යහළුවන් දෙනෙකු විසින් ද සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්
ek sisuweku palamu warata sisuwiya apayojanaya kara ethi athara pasuwa ege chayarupa samaja madhya jalayata yomu karana bawata biya ganwamin sisuwage thawath yahaluwan deneku wisin da sisuwiya apayojanayata lak kara ethi bawa sandahan
ඒ අනුව මේ වනවිටත් කෝටි කට ආසන්න මුදලක් එම මන්ත්රීවරු දෙනා වෙනුවෙන්ඔවුන්ගේ මන්ත්රී වැටුප් හා දීමනාවලට අමතරව ගෙවා ඇත
e anuwa me wanawitath koti kata asanna mudalak ema manthreewaru dena wenuwenowunge manthree wetup ha deemanawalata amatharawa gewa etha
එම සිද්දියෙන් ඝාතනයට ලක්ව තිබුනේ ආණමඩුව තෝනිගල කුමාරගම පදිංචි සේනාධිරගේ දුමින්ද ප්රදිප් නැමති පුද්ගලික බස් රථ රියදුරෙකු ලෙස සේවය කල එවකට වැනි වියෙ පසුවු විවාහකයෙකු බව කියයි
ema siddiyen ghathanayata lakwa thibune anamaduwa thonigala kumaragama padinchi senadhirage duminda pradip nemathi pudgalika bas ratha riyadureku lesa sewaya kala ewakata weni wiye pasuwu wiwahakayeku bawa kiyayi
එතකොට තමයි ඔය ගැටුම එන්නෙ
ethakota thamayi oya getuma enne
මේව ළා කැකුලො මන්දු කරන වැඩ පොජ්ජවල් බවද ආදි වාසි නායකයා පැවැසිය
mewa la kekulo mandu karana weda pojjawal bawada adi wasi nayakaya pewesiya
කළුතර ගෙදරක මිදුලකින් සල්ලි මතුවේ
kaluthara gedaraka midulakin salli mathuwe
එම වචනයට කිපුණු සැකකරු යකඩ පොල්ලකින් දරුවාට පහර දී තිබෙන බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ
ema wachanayata kipunu sekakaru yakada pollakin daruwata pahara dee thibena bawayi mulika polis wimarshanawala dee anawaranaya wee eththe
එවැනි දෑ මඟින් පවතින තත්වය වෙනස් වීම වෙනුවට තවදුරටත් ආණ්ඩුවට අවාසීගෙන දීමට සමත් වී ඇත
eweni de mangin pawathina thathwaya wenas weema wenuwata thawaduratath anduwata awaseegena deemata samath wee etha
ඒ කියන්නේ බොඩි එක මෙහේ තිබුණට ඒ අය ලංකාවට ඇතුළු වෙලා තියෙන්නේ වෙන රටකින්
e kiyanne bodi eka mehe thibunata e aya lankawata ethulu wela thiyenne wena ratakin
එනම් නිසි වෙලාවේ කොරෝනා මර්දන ක්රියාමාර්ග නොගැනීම නිසා වසංගත තත්ත්වය රට පුරා පැතිර ගොස් මරණ අනුපාතය සහ ආසාදිතයින් වාර්තා වීම මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් ඇත
enam nisi welawe korona mardana kriyamarga nogeneema nisa wasangatha thaththwaya rata pura pethira gos marana anupathaya saha asadithayin wartha weema me wana wita wishala washayen ihala gos etha
අද දීප ව්යාප්ත ව වැඩ වර්ජන හා විරෝධතා මාලාවක් පැවැත්වීමට නියමිත වී ඇති අතර රාජ්ය අංශයේ මෙන් ම වෙනත් බොහෝ ක්ෂේත්රයන්ගේ ද මෙම වැඩ වර්ජනය ක්රියාත්මක වීමට නියමිත යි
ada deepa wyaptha wa weda warjana ha wirodhatha malawak pewethweemata niyamitha wee ethi athara rajya anshaye men ma wenath boho kshethrayange da mema weda warjanaya kriyathmaka weemata niyamitha yi
දක්වා කොළඹ නගරයේ මාර්ග කිහිපයක හා ශ්රී ජයවර්ධනපුර මාර්ගයේ මං තීරු නීතිය කඩ කළ රියදුරන් කට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි
dakwa kolamba nagaraye marga kihipayaka ha shree jayawardhanapura margaye man theeru neethiya kada kala riyaduran kata erehiwa nadu pawarana bawa polis madhya prakashaka sahakara polis adhikari ruwan gunasekara mahatha kiyayi
ගස්වල කොල පාට වෙනස් නොවුනට ගස්වල කොල එක දෙක වැටෙන්න අරං
gaswala kola pata wenas nowunata gaswala kola eka deka wetenna aran
ලොකු ලුනූ වලට උපරිම සිල්ලර මිලක්
loku lunu walata uparima sillara milak
ඒ කි්රයාදාමය මම කළේ නැත්තේ අපේ පක්ෂයටත් පාක්ෂිකයාටත් තියෙන ආදරය නිසයි
e kirayadamaya mama kale neththe ape pakshayatath pakshikayatath thiyena adaraya nisayi
ඒ අනුව පසුගිය දින තුළ එම රටවල රැඳී නො සිටි පුද්ගලයන්ට ඩුබායි සාජා ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්යයේ ගමනාන්ත වෙත පැමිණිය හැකිවනු ඇති
e anuwa pasugiya dina thula ema ratawala rendee no siti pudgalayanta dubayi saja ethulu eksath arabi emeer rajyaye gamanantha wetha peminiya hekiwanu ethi
කේරළයේ ධීවරයන් දෙදෙනෙකු අරාබි මුහුදේ දී වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබූ ඉතාලි මැරීන් භටයන් දෙදෙනෙකු නඩු විභාගය සඳහා නැවත ඉන්දියාවට එවීම ඉතාලිය විසින් ප්රතික්ෂේප කර තිබෙනවා
keralaye dheewarayan dedeneku arabi muhude dee wedi thaba ghathanaya kala bawata chodana lebu ithali mereen bhatayan dedeneku nadu wibhagaya sandaha newatha indiyawata eweema ithaliya wisin prathikshepa kara thibenawa
චිත්රපට මාලාවේ ප්රධානම නළුවා වූ පෝල්ගේ මතකය රසික සිත් තාමත් නලවනවා
chithrapata malawe pradhanama naluwa wu polge mathakaya rasika sith thamath nalawanawa
ඡුන්ද ගණන් කරන අවස්ථාවට එතුමන්ල කවුරුවත් ඇවිත් හිටියෙත් නැහැ
chunda ganan karana awasthawata ethumanla kawuruwath ewith hitiyeth nehe
එනමුත් මෙම ජයග්රහණය එකතු වනු ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂයට වඩා ජනාධිපති රාජපක්ෂ එකතු කර ගනිමින් සිටින දේශපාලන කුසලාන අතරට ය
enamuth mema jayagrahanaya ekathu wanu eththe shree lanka nidahas pakshayata wada janadhipathi rajapaksha ekathu kara ganimin sitina deshapalana kusalana atharata ya
බොරැල්ලෙදී කතකට වෙඩි තැබූ යුද හමුදා සෙබලුන් රිමාන්ඩ්
borelledee kathakata wedi thebu yuda hamuda sebalun rimand
වැඩිදුර ප්රශ්න කිරීමේදී දුරකථනය ඔහු විසන්ධි කර තිබේ
wedidura prashna kireemedee durakathanaya ohu wisandhi kara thibe
එමෙන්ම බෝග හා සත්ත්ව නිෂ්පාදන ඵලදායිතාව බිඳ දැමීමට ඉවහල්වන ආන්තික කාලගුණික තත්ත්වයන් ද ඒ කෙරෙහි සෘජුවම බලපෑම ඉමහත් ගැටලුවකි
emenma boga ha saththwa nishpadana paladayithawa binda demeemata iwahalwana anthika kalagunika thaththwayan da e kerehi sjuwama balapema imahath getaluwaki
සරම රෙද්ද උස්සගෙන ගිහින් දීපූ එවුන්ට කියන්නෙ
sarama redda ussagena gihin deepu ewunta kiyanne
කාව්යා කියන්නේ විසිපස් හැවිරිදි තරුණියක්
kawya kiyanne wisipas hewiridi tharuniyak
එවැනි විටෙක ඇය කරන්නේ තිර රචකයාට ඇමතීමය
eweni witeka eya karanne thira rachakayata ematheemaya
මේවා සාක්ෂි සහිතව ඔප්පු කරන්න කියන්න
mewa sakshi sahithawa oppu karanna kiyanna
දිගු දුර මිසයිල දියත් කිරීමට උතුරු කොරියාව සූදානම්
digu dura misayila diyath kireemata uthuru koriyawa sudanam
නමුත් එම දුෂ්කරතා ජය ගනු ඇතැයි අපි විශ්වාස කරමු
namuth ema dushkaratha jaya ganu etheyi api wishwasa karamu
එහේ ලංකාවෙන් යන්න වුණ ගොඩක් කඳුකර දෙමළ මිනිස්සු ඉන්නවා
ehe lankawen yanna wuna godak kandukara demala minissu innawa
රග්බි චැම්පියන්ෂිප් තරගාවලියේ නවසීලන්තය පෙරමුණේ
ragbi chempiyanship tharagawaliye nawaseelanthaya peramune
නිදර්ෂන්ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ උතුර නියෝජනය කළ ක්රීඩකයෝ සමත් වූහ
nidarshange nayakathwayen sedumlath wu uthura niyojanaya kala kreedakayo samath wuha
ඒවා ගැනත් මම දැන් ලොකුවට හිතන්න යන්නෙ නැහැ
ewa genath mama den lokuwata hithanna yanne nehe
ශාන්ත චන්ද්රසිරි මධ්යම කඳුකරයේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යතු බව උඩරට පොලීසි රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී
shantha chandrasiri madhyama kandukaraye denata pawathina wesi sahitha kalagunika thaththwaya hethuwen udarata marga bhawitha kireemedee e pilibandawa dedi awadhanayen yuthuwa katayuthu kala yathu bawa udarata poleesi ratha wahana riyadurangen illa sitee
ඔවුන් දෙදෙනාම වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයට භාර දී ඇත
owun dedenama wedidura pareekshana sandaha polis mathdrawya nashaka karyanshayata bhara dee etha
ලොරි රථයේ ගමන් කළ රියදුරා සහ රිය සහායකයා මේ වන විට බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්රතිකාර ලබනවා
lori rathaye gaman kala riyadura saha riya sahayakaya me wana wita barapathala thuwala laba dikoya mulika rohale prathikara labanawa
එම්
em
මෙම තත්වයත් සමඟ පදවි පරාක්රමපුර විභාග මධ්යස්ථානයට අදාළ ප්රශ්න පත්ර පැකට්ටුවෙන් එක් ප්රශ්න පත්රයක් අඩුවූයේ කෙසේ ද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවයි ඔහු කියා සිටියේ
mema thathwayath samanga padawi parakramapura wibhaga madhyasthanayata adala prashna pathra pekattuwen ek prashna pathrayak aduwuye kese da yanna pilibadawa soya beliya yuthu bawayi ohu kiya sitiye
වර්තමානයේ නම් සාහිත්යය තියෙන්නෙත් සම්මාන ප්රාර්ථනා ලෝකවල මිසක් පොදු ජනයා අතරේ නොවෙයි
warthamanaye nam sahithyaya thiyenneth sammana prarthana lokawala misak podu janaya athare noweyi
ga
ඔවුන් අවධාරණය කරන්නේ මෙම වාර්තාව එළිදක්වා එහි කරුණු පදනම් කරගනිමින් තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් කළයුතු බවයි
owun awadharanaya karanne mema warthawa elidakwa ehi karunu padanam karaganimin tharathirama nobala weradikaruwanta danduwam kalayuthu bawayi
කෙල්ලෙක්ට නිදහසෙව් ට්වීට් එකක් දාන්න බෑ දැන්
kellekta nidahasew tweet ekak danna be den
මේ රටේ ප්රජාතන්ත්රවාදී ව්යුහය සුරක්ෂිත කිරීමට තනිව හෝ සාමුහිකව හෝ කටයුතු කළ අයට විරුද්ධව මේ පනත භාවිත කර තිබෙනවා
me rate prajathanthrawadee wyuhaya surakshitha kireemata thaniwa ho samuhikawa ho katayuthu kala ayata wiruddhawa me panatha bhawitha kara thibenawa
එක්තරා දේශපාලන පක්ෂයක ක්රියාකාරිකයකු ලෙසින් පෙනී සිටිමින් ගැසූ ගැටයක් හිරවීම නිසා එම දේශපාලන පක්ෂයකට හිතවත් පිරිසකට සමුපකාර සමිතිවල කාරක සභිකයන් පත්කිරීමට පැවැති ඡන්දය සඳහා නාම යෝජනා බාරදීමට නොහැකිවී ඇත
ekthara deshapalana pakshayaka kriyakarikayaku lesin penee sitimin gesu getayak hiraweema nisa ema deshapalana pakshayakata hithawath pirisakata samupakara samithiwala karaka sabhikayan pathkireemata pewethi chandaya sandaha nama yojana baradeemata nohekiwee etha
මෙය නාවුක ඉතිහාසයේ වූ සුවිශේෂි අනතුරක් බවද එයින් ප්ලාස්ටික් අපද්රව්ය අන්තරායකර රසායනික අපද්රව්ය තෙල් ඉලෙක්ට්රෝනික අපද්රව්ය සාගරයට එකතු වී මහා පරිමාණ සාගර දූෂණයක් සිදු වූ බව කී රත්නායක මහතා කලාපයේ වැඩිම සාගර ජීවීන් සංඛ්යාවක් මරණයට පත් වී තිබෙන්නේ මේ අනතුරින් බවට පරියේෂණ වාර්තා ඉදිරිපත් වී ඇතැයි කීය
meya nawuka ithihasaye wu suwisheshi anathurak bawada eyin plastik apadrawya antharayakara rasayanika apadrawya thel ilektronika apadrawya sagarayata ekathu wee maha parimana sagara dushanayak sidu wu bawa kee rathnayaka mahatha kalapaye wedima sagara jeeween sankyawak maranayata path wee thibenne me anathurin bawata p...
යකෝ වෙනම නිවාඩුවක් දාලා ඇවිත් හානවා හිතුනොත්
yako wenama niwaduwak dala ewith hanawa hithunoth
ඔක්ස්ෆර්ඩ් විද්යාඥයන් ඇස්ට්රාසෙනිකා ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක්ව නිපදවා ඇති ඒ ඉසෙඩ් ඩී ලෙස නම් කෙරුණු මෙම එන්නත ලබාදී ඇත්තේ ස්වේඡාවෙන් ඉදිරිපත් වූ සෞඛ්ය සම්පන්න පුද්ගලයන්ටයි
oksfard widyagnayan estrasenika aushadha nishpadana samagama samanga ekwa nipadawa ethi e ised dee lesa nam kerunu mema ennatha labadee eththe swechawen idiripath wu saukya sampanna pudgalayantayi
දුර්ලභ සංක්රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා දම්පිළිහුඩුවා හා පළඟැටි හම්බු කුරුල්ලා වැනි පක්ෂීන් මෙහිවාර්තා වී තිබීම සුවිශේෂත්වයකි
durlabha sankramanika paksheen wana dam silutu dethuduwa dampilihuduwa ha palangeti hambu kurulla weni paksheen mehiwartha wee thibeema suwisheshathwayaki
එහෙම පිරිස් හිටියා
ehema piris hitiya
ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග රටවල සේවය සඳහා යාමට ප්රථම විදේශගත වන කාන්තාවන් සඳහා විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් පුහුණුවක් ලබා දෙන අතර මේ වන විට තංගල්ල කාර්යාලයේ කාන්තාවන් දෙනෙකු පුහුණුව ලබති
gha sewikawan washayen medaperadiga ratawala sewaya sandaha yamata prathama wideshagatha wana kanthawan sandaha wideshasewa niyukthi karyanshaya magin puhunuwak laba dena athara me wana wita thangalla karyalaye kanthawan deneku puhunuwa labathi
එජාපය මැතිවරණයකට යන්න බයයි
ejapaya methiwaranayakata yanna bayayi
අපි සියලූ දේ කරන්නේ නීත්යානුකූලව
api siyalu de karanne neethyanukulawa
ශක්තික ප්රශ්නය සහ තලේබාන් බුද්ධාගම
shakthika prashnaya saha thaleban buddhagama
මෙවැනි නෛතික ප්රශ්න මග හරිමින් ව්යාපෘතියට අදාල ගල් දැනටමත් බලපත්ර සහිත ගල් වලවල් වලින් සපයා ගැනීමෙන් පෙනී යන්නේ නීති වලට පටහැනිව කටයුතු කරන බවය
meweni naithika prashna maga harimin wyapthiyata adala gal denatamath balapathra sahitha gal walawal walin sapaya geneemen penee yanne neethi walata pataheniwa katayuthu karana bawaya
යම් පිබිදීමක් වුවත් එය තිරසර සංවර්ධනයක් නොවේ
yam pibideemak wuwath eya thirasara sanwardhanayak nowe
තවද මෙම සැකකරුවන් දියබෙදුම ප්රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්ද පොලීසියට අත්යාවශ්යව සිටි සැකකරුවන් දෙදෙනෙකුද වනවා
thawada mema sekakaruwan diyabeduma pradeshaye dee pudgalayekuta pahara dee barapathala thuwala sidu kireema sambandhayenda poleesiyata athyawashyawa siti sekakaruwan dedenekuda wanawa
ඒ අනුව යාපනය හා වවුනියා දිස්ත්රික්කයන් හි සිටින සාම්ප්රදායික ස්වර්ණාභරණ නිෂ්පාදකයන් ස්වර්ණාභරණ ප්රමිතිකරණය පිළිබඳ ව දැනුවත් කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුග්රාහකත්වයෙන් වැඩමුළු දෙකක් පවත්වා ඇත
e anuwa yapanaya ha wawuniya disthrikkayan hi sitina sampradayika swarnabharana nishpadakayan swarnabharana pramithikaranaya pilibanda wa denuwath kireemata jathika menik ha swarnabharana adhikariye anugrahakathwayen wedamulu dekak pawathwa etha
මෙම මෙහෙයුම තව දින කිහිපයක් සිදුකරන බව වනජිවි නිලධාරීන් පවසති
mema meheyuma thawa dina kihipayak sidukarana bawa wanajiwi niladhareen pawasathi
හැම තත්පරයක් පාසාම ලෝකය පුරා අඩුම වශයෙන් විදුලි කෙටීම් ක්වත් ඇති වන බව ගණන් බලා තිබේ
hema thathparayak pasama lokaya pura aduma washayen widuli keteem kwath ethi wana bawa ganan bala thibe
එය බොහෝ දුරට න් ආරම්භ වන අතර අතර පවතී
eya boho durata n arambha wana athara athara pawathee
කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තයට තේ පොල් රබර් කර්මාන්තය දියුණු කරන්න වෙන් කළේ නැහැ
kshikarmanthaya dheewara karmanthayata the pol rabar karmanthaya diyunu karanna wen kale nehe
පටන්ගත් දෙය අතරමඟ නතර කර නොදමා එහි සාර්ථකත්වය ලබන තුරුම ඉදිරියට කෙසේ හෝ කරගෙන යයි
patangath deya atharamanga nathara kara nodama ehi sarthakathwaya labana thuruma idiriyata kese ho karagena yayi
එම්
em
එංගලන්තයේ දානපතියෙකු විසින් විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් බැරකරන ලද රුපියල් කෝටි ක පමණ මුදල උන්වහන්සේගේ සහ තවත් දෙදෙනෙකු විසින් ලබාගෙන ඇතත් ඉන් විහාරස්ථානයේ කටයුතු කිසිවක් සිදුකර නැහැ
engalanthaye danapathiyeku wisin wiharasthanaya idikireema wenuwen berakarana lada rupiyal koti ka pamana mudala unwahansege saha thawath dedeneku wisin labagena ethath in wiharasthanaye katayuthu kisiwak sidukara nehe
අදාළ චෝදනාව සම්බන්ධව ක්රයිස්චර්ච් දිසා අධිකරණය මගින් මෙම තරුණයා නිවාස අඩස්සියේ තැබීමට නියෝග කර තිබේ
adala chodanawa sambandhawa krayischarch disa adhikaranaya magin mema tharunaya niwasa adassiye thebeemata niyoga kara thibe
එම රැස්වීමට ප්රදේශයේ රෝහල්වල ප්රධානීන් ග්රාමසංවර්ධන සමිති ගොවි සමිති කාන්තා සමිති ආදී විවිධ සංවිධානවල ප්රධානීන්ද තවත් ප්රාදේශීය දේශපාලඥයින්ද රජයේ තවත් නිලධාරීන්ද ඉදිරිපිට මේ ආකාරයට බදුල්ල දිස්ත්රික්කයේ සැලසුම් අධ්යක්ෂකවරයාට උඹලාගේ අම්මට
ema resweemata pradeshaye rohalwala pradhaneen gramasanwardhana samithi gowi samithi kantha samithi adee wiwidha sanwidhanawala pradhaneenda thawath pradesheeya deshapalagnayinda rajaye thawath niladhareenda idiripita me akarayata badulla disthrikkaye selasum adhyakshakawarayata umbalage ammata
ජනතාවට විශ්වාසයක් ඇති වෙන විදිහට කතාකරන්න
janathawata wishwasayak ethi wena widihata kathakaranna
සාධාරණ අරගලයක් කරන ගුරුවරු වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ
sadharana aragalayak karana guruwaru wenuwen thamayi mama penee sitiye
විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ
wiwidha weradi sambandhayen chodana laba siti pirisak melesa athadanguwata gena ethi bawayi poleesiya sadahan kale
විශේෂය නම් අතුරුදහන් කිරීම් ඝාතනය කිරීම් සහ තර්ජනය කිරීම් වැනි දේ අද උතුරේ සිදුවන්නේ කට වඩා වැඩි ආරක්ෂක අංශ සාමාජිකයින් එම ජනයාට ආරක්ෂාව සපයමින් සිටින බවට ප්රකාශ කරමින් සිටින විටදීය
wisheshaya nam athurudahan kireem ghathanaya kireem saha tharjanaya kireem weni de ada uthure siduwanne kata wada wedi arakshaka ansha samajikayin ema janayata arakshawa sapayamin sitina bawata prakasha karamin sitina witadeeya
ඒ මත පදනම් වෙමින් නව යෝජනා එකතු කරමින් නවීන සංස්කෘතික ජීවිතයක් අත්පත් කර දීම තමයි අපේ අරමුණ
e matha padanam wemin nawa yojana ekathu karamin naweena sanskthika jeewithayak athpath kara deema thamayi ape aramuna
ගුවන්විදුලි ප්රහසන කලාවේ පුරෝගාමියෙකු වූ බර්ටි ගුණතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තව සුළු මොහොතකින් බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ව තිබෙනවා
guwanwiduli prahasana kalawe purogamiyeku wu barti gunathilakage dehaya pilibanda awasan katayuthu thawa sulu mohothakin borella podu susana bhumiye dee sidu kireemata niyamitha wa thibenawa
පෞද්ගලික හේතු නිසා ඔවුන් දෙදෙනාම මෙම චරිතය සඳහා මට යොදා ගැනීමට නොහැකිවිය
paudgalika hethu nisa owun dedenama mema charithaya sandaha mata yoda geneemata nohekiwiya
ලොකු තැන මාවන්ට වට්මෝර් සහායට
loku thena mawanta watmor sahayata
උදැසන
udesana
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ
mal wayase sanda pana wage anurapure
එය ආසන්න සෙන්ටිමීටර ක නිරවද්යතාවයෙන් ඉලක්කයට පහරදිය හැකි න්යාෂ්ටික ශීර්ෂයක් රැගෙන යා හැකි මිසයිලයකි
eya asanna sentimeetara ka nirawadyathawayen ilakkayata paharadiya heki nyashtika sheershayak regena ya heki misayilayaki
ඔහුගේ බාල සොහොයුරා වන රෂීඩ් මොහොමඩ් ඊබ්රාහිම් ද මවුලවි යැයි කියනු ලැබේ
ohuge bala sohoyura wana rasheed mohomad eebrahim da mawulawi yeyi kiyanu lebe
මේ අතර ජිනීවා මානව හිමිකම් වැනි සමුළුවේදී ශ්රී ලංකාව තනි වී ඇත
me athara jineewa manawa himikam weni samuluwedee shree lankawa thani wee etha
ඒ අනුව නියෝජ්ය විදේශ අමාත්ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් ප්රහාර එල්ල කිරීම නවතා දැමීමට අදාළ ආරක්ෂක අංශ එකඟ කරවාගෙන තිබේ
e anuwa niyojya widesha amathya acharya harshada silwa mahatha wisin prahara ella kireema nawatha demeemata adala arakshaka ansha ekanga karawagena thibe
අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් දෙනා ප්රථිකාර සඳහා කුරුණෑගල සහ අලව්ව රෝහල්වලට ඇතුළත් කර තිබේ
anathurin thuwala lebu pudgalayin dena prathikara sandaha kurunegala saha alawwa rohalwalata ethulath kara thibe
අපේ කොන්දේසි දෙකෙන් එකක් බලය බෙදීම
ape kondesi deken ekak balaya bedeema
ජනරාල් ඇත්තටම යුද හමුදාවට බැඳුණේ කොයි කාලෙද ඇත්තටම යුද හමුදා සෙබළෙක් වෙන්න බලපාපු එහෙම නැත්නම් යුද හමුදාවට බැඳෙන්න බලපාපු මූලික තර්කනය කුමක්ද පි
janaral eththatama yuda hamudawata bendune koyi kaleda eththatama yuda hamuda sebalek wenna balapapu ehema nethnam yuda hamudawata bendenna balapapu mulika tharkanaya kumakda pi
ජනතාවගේ සිතීම පාලනය කිරීමට ආණ්ඩුව දරන මේ ප්රයත්නය පරාජය කළ යුතුයි
janathawage sitheema palanaya kireemata anduwa darana me prayathnaya parajaya kala yuthuyi
ධීවර අයිතීන් දිනාගැනීමට එක් වෙමු ලෙස පැවති මෙම සමුළු අවස්ථාවට සමුද්රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ සාමාන්යාධිකාරී ආචාර්ය ටර්නි ප්රදීප් කුමාර මහතා කථිකාචාර්ය ත්යාගරාජා වරදාස් මහතා සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නිහාල් ගලප්පත්ති මහතා සභාපති රත්න ගමගේ මහතා ලේකම් නිශාන්ත ප්රදිනාන්දු මහතා උප ...
dheewara ayitheen dinageneemata ek wemu lesa pewathi mema samulu awasthawata samudreeya parisara sanrakshana adhikariye samanyadhikaree acharya tarni pradeep kumara mahatha kathikacharya thyagaraja waradas mahatha samastha lanka podu dheewara sammelanaye jathika sanwidhayaka parlimenthu manthree nihal galappaththi maha...
සංචාරක ව්යාපාරය මත්ස්ය වෙළඳාම කරවල වෙළඳාම අයිස් නිපදවීමේ කර්මාන්ත බිහි කිරීම අමු ඉඟුරු කහ වැනි බෝග වගා කිරීම මහා මාර්ග දෙපස පහසුකම් සහිත වැසිකිලි පද්ධති ඉදිකිරීම ආදි වශයෙන් ආයෝජන ආරම්භ කිරීම සඳහා ශ්රී ලංකාවට පැමිණෙන ලෙසින් ඔහු උතුරේ දෙමළ ජනතාවට ආරාධනාවක් ද කෙළේය
sancharaka wyaparaya mathsya welandama karawala welandama ayis nipadaweeme karmantha bihi kireema amu inguru kaha weni boga waga kireema maha marga depasa pahasukam sahitha wesikili paddhathi idikireema adi washayen ayojana arambha kireema sandaha shree lankawata peminena lesin ohu uthure demala janathawata aradhanawak...
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්රී ඒ
samagi jana balawegaye maha lekam ranjith maddumabandara mahatha pawasanne parlimenthu manthree e
පසුගිය වනදා රාත්රි නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදු සීමාවේදී ඉන්දිය ධීවරයින් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි
pasugiya wanada rathri nawika hamudawa wisin thaleyimannarama muhudu seemawedee indiya dheewarayin deneku athadanguwata gena thibuni
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනේ බොහෝ ප්රදේශවල තවදුරටත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි
ema departhamenthuwa niwedanaya kale diwayine boho pradeshawala thawaduratath sawas kalaye wesi ho gigurum sahitha wesi ethi wiya heki bawayi
ආණ්ඩුවේ ජනතාවට සමීපතම ඒකකය පළාත් පාලන ආයතනයන් වන බැවින් තෝරාපත් කළ නිළධාරින් ඔවුන්ගේ ඡන්ද කොට්ඨාශ නියේජනය කරන බවට සහ ඒවාට වග වන බවට සහතික වීමේ අවශ්යතාවක් ඇත
anduwe janathawata sameepathama ekakaya palath palana ayathanayan wana bewin thorapath kala niladharin owunge chanda kottasha niyejanaya karana bawata saha ewata waga wana bawata sahathika weeme awashyathawak etha
එනිසා අපි ආණ්ඩුවට කියන්නේ ගොවියන් පාරට බස්සවන්නේ නැතිව අපි ඉදිරිපත්කරන යෝජනා සම්බන්ධයෙන් ප්රතිචාර දක්වන ලෙසයි
enisa api anduwata kiyanne gowiyan parata bassawanne nethiwa api idiripathkarana yojana sambandhayen prathichara dakwana lesayi
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලත් සවස් කාලවේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය
uwa palatheth ampara saha madakalapuwa disthrikkawalath sawas kalawedee ho rathree kalayedee sthana swalpayaka wesi ho gigurum sahitha wesi ethiwiya hekiya
ඒ අනුව නුදුරු දිනයක එම පරීක්ෂණ කටයුතු ඇරඹෙනු ඇත
e anuwa nuduru dinayaka ema pareekshana katayuthu erambenu etha