Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ පණිවුඩයක් අනුව ගිය පොලිස් නිලධාරියා නැවත පොලිසියට පැමිණ රාත්රි ස්ථාන භාර උප සේවා නිලධාරියාට ගිනි අවිය බාරදිම සඳහා බිමට හරවා පතරොම් ඉවත් කිරිමට යාමේදි ගිනි අවිය පත්තුවි තිබේ
polis hadisi emathum anshayata lebuna paniwudayak anuwa giya polis niladhariya newatha polisiyata pemina rathri sthana bhara upa sewa niladhariyata gini awiya baradima sandaha bimata harawa patharom iwath kirimata yamedi gini awiya paththuwi thibe
ජනතා විමුක්ති පෙරමුණේ අලුත් අවුරුදු පණිවුඩය
janatha wimukthi peramune aluth awurudu paniwudaya
ඇමෙරිකා පොලීසිය මාර්ග නීති උල්ලංඝණය කළ තරුණයෙකුට පහරදෙන වීඩියෝ දර්ශන මාධ්ය වෙත නිකුත් කර තිබෙනවා
emerika poleesiya marga neethi ullanghanaya kala tharunayekuta paharadena weediyo darshana madhya wetha nikuth kara thibenawa
පාසල් දරුවන් උසස් පෙළ හැදෑරූ දරුවන් විශ්වවිද්යාලවල දරු දැරියන් තරුණ සභාවල දරුවන් තරුණ පාර්ලිමේන්තුවේ දරුවන් මෙතැන සිටිනවා
pasal daruwan usas pela hederu daruwan wishwawidyalawala daru deriyan tharuna sabhawala daruwan tharuna parlimenthuwe daruwan methena sitinawa
විධායකය මෙහෙයවන ඇමති මණ්ඩලයේ ඇමතිවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්ලා ලඟ අවි ආයුද තිබෙනවා
widhayakaya meheyawana emathi mandalaye emathiwarunge sambandheekarana lekamla langa awi ayuda thibenawa
අතුරුදන් වූ දැරිය සොයා මෙහෙයුම් ක්රියාත්මකයි
athurudan wu deriya soya meheyum kriyathmakayi
මහින්ද එපා නම් ඡන්දෙ නොදී හිටපල්ල පරාද කරපල්ල
mahinda epa nam chande nodee hitapalla parada karapalla
අබසරණ ඥනසාර මළගෙදරට පැමිණි නිසාම එගම මුස්ලිම් ජනයා බියෙන් අැලලී ගියහ
abasarana gnanasara malagedarata pemini nisama egama muslim janaya biyen aelalee giyaha
නියෝජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී මන්ත්රි තුෂාර ඉඳුනිල් මහතා යොමු කළ වාචික ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි
niyojya amathyawaraya me bawa prakasha kale ada parlimenthuwe dee manthri thushara indunil mahatha yomu kala wachika prashnayakata pilithuru labademini
ජයවර්ධන ආර්ථික ලිබරල්කරණ ප්රතිපත්තීන් ක්රියාවට නැගීමට සමගාමීව විධායක බලය සංකේන්ද්රණය කෙරෙන ආණ්ඩුකරන රාමුවක් හඳුන්වා දුන් අතර වෘත්තීය සමිති ව්යාපාරය සහ ශිෂ්ය ව්යාපාරය ඔහුගේ මර්දනකාරී පාලනයේ පළමු ඉලක්ක වූ බව අමතක නොකළ යුතුය
jayawardhana arthika libaralkarana prathipaththeen kriyawata negeemata samagameewa widhayaka balaya sankendranaya kerena andukarana ramuwak handunwa dun athara wththeeya samithi wyaparaya saha shishya wyaparaya ohuge mardanakaree palanaye palamu ilakka wu bawa amathaka nokala yuthuya
ටීඊ සංවිධානයේ බලපෑම මත දෙමළ ජනතාව නියෝජනය කරමින් වෙනත් දේශපාලන පක්ෂ වලට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඉඩ නොලැබුණු බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි
teeee sanwidhanaye balapema matha demala janathawa niyojanaya karamin wenath deshapalana paksha walata methiwaranaya sandaha idiripath weemata ida nolebunu bawa besil rajapaksha mahatha sandahan karayi
එල්
el
කැලෑවක් අවශ්ය නම් උඩවත්ත ගන්න පුළුවන්
kelewak awashya nam udawaththa ganna puluwan
ඒකත් ඇත්ත වශයෙන්ම අවාසනාවන්ත තත්ත්වයක් හිටපු අධිපතිවරයෙක්ට හරි අනිත් අයට හරි මේක තේරුම් ගැනීමට බැරිවීම
ekath eththa washayenma awasanawantha thaththwayak hitapu adhipathiwarayekta hari anith ayata hari meka therum geneemata beriweema
වැට් වදින හැටි හර්ෂ ද සිල්වා
wet wadina heti harsha da silwa
ගෝන මුව ආදී සිව්පාවුන්ද රිසි සේ සැරිසරා ඇති බවටද තොරතුරු බොහෝය
gona muwa adee siwpawunda risi se serisara ethi bawatada thorathuru bohoya
ආදරේට ආදරේ දෙනකොට වැරදි අය ලං වෙලා ජිවිත විනාශ කරනකොට ආදරේ දන්න කෙනා විනාශ උන ජීවිත හදනවා
adareta adare denakota weradi aya lan wela jiwitha winasha karanakota adare danna kena winasha una jeewitha hadanawa
ඉදිරි පැය තුළ ඇතිවන කාලගුණ විපර්යාසයන් නිසා මුහුද රළු ස්වභායක් උසුලනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී
idiri peya thula ethiwana kalaguna wiparyasayan nisa muhuda ralu swabhayak usulanu etheyi kalaguna departhamenthuwa niwedanaya kara sitee
ඉන්දිකා රාමනායක ගිං ගඟේ වක්වැල්ල පාලමේ පැටලී තිබූ අපද්රව්ය නාවික හමුදා සාමාජිකයෝ ඉවත් කළහ
indika ramanayaka gin gange wakwella palame petalee thibu apadrawya nawika hamuda samajikayo iwath kalaha
සිසිර ලලිත් කුමාර නුවරඑළිය නානුඔය උඩ රදැල්ල තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් වතු පාලනාධිකාරියට එරෙහිව අද උද්ඝෝෂණයක නිරත වූහ
sisira lalith kumara nuwaraeliya nanuoya uda radella the wathuyaye wathu kamkaruwo pirisak illeem keepayak mul kara ganimin wathu palanadhikariyata erehiwa ada udghoshanayaka niratha wuha
ගංවතුර තත්වය උග්ර වුව හොත් පීඩාවට පත් වන ජනතාව දැනට පවතින සෞඛ්ය නීති රීති වලට එකඟව සුරක්ෂා මධ්යස්ථානවල ස්ථානගත කිරීමට ද කටයුතු සැලසුම් කර තිබෙන බව ද දිස්ත්රික් ලේකම්වරයා කීය
ganwathura thathwaya ugra wuwa hoth peedawata path wana janathawa denata pawathina saukya neethi reethi walata ekangawa suraksha madhyasthanawala sthanagatha kireemata da katayuthu selasum kara thibena bawa da disthrik lekamwaraya keeya
අළුබඳුනේ පිතිකරුවන් පරීක්ෂාවකට
alubandune pithikaruwan pareekshawakata
ජනාධිපතිවරයා සමගින් සිදුකරන මෙම හමුවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්රීත්වයෙහිම නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවද හෙතෙම කීය
janadhipathiwaraya samagin sidukarana mema hamuwata demala jathika sandhanaya niyojanaya karana paksha threethwayehima niyojithayin sahabhagi weemata niyamitha bawada hethema keeya
පුතා ඇල්පිටිය නිපෝලයිව් සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් ශිල්පියා ලෙස කටයුතු කළා
putha elpitiya nipolayiw sangeetha kandayame ridam gitar shilpiya lesa katayuthu kala
විලියම් වර්ඞ්ස්වර්ත් කවියා යන පදය නිර්වචනය කරන්නට උත්සාහ දැරුවෙ මෙලෙසිනි
wiliyam warnswarth kawiya yana padaya nirwachanaya karannata uthsaha deruwe melesini
ක් සමඟ ක්රී සුල්තාන් හසානුඩීන් කොළඹට
k samanga kree sulthan hasanudeen kolambata
ඒ පෙර දින රාත්රී කාලයේ සිය නිවසට කොල්ලකරුවන් පිරිසක් කඩා වැදී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමක් ඇති දේපළ කොල්ලකෑ බව කියමිනි
e pera dina rathree kalaye siya niwasata kollakaruwan pirisak kada wedee rupiyal koti hatharakata adhika watinakamak ethi depala kollake bawa kiyamini
මේ හැරවිල්ල කොහොමද බලන්නකො
me herawilla kohomada balannako
වෘත්තීමය ගායන ශිල්පියෙකු ලෙසින් තමන් ආ ගමන ගැන දිමංක එලෙස සිහිපත් කරයි
wththeemaya gayana shilpiyeku lesin thaman a gamana gena dimanka elesa sihipath karayi
වසරකට පෙර එය සටහන් වූයේ සියයට
wasarakata pera eya satahan wuye siyayata
ඉන්දියාවට ගිය ඥාතීන් පිළිබඳව මතකාවර්ජන කරන ඔහුට තදින්ම දැනුණ දෙයක් ලෙස ඔහු කියා සිටියේ ඔහුගේ සීයා ඉන්දියාවට වෙත යාමට තීරණය කිරීමයි
indiyawata giya gnatheen pilibandawa mathakawarjana karana ohuta thadinma denuna deyak lesa ohu kiya sitiye ohuge seeya indiyawata wetha yamata theeranaya kireemayi
අප දන්නා සරල ආර්ථික විද්යාව අනුව විවෘත ආර්ථිකය තුළ භාණ්ඩවලට සමතුලිත මිලක් හිමිවන්නේ සාධාරණ තරගයකිනි
apa danna sarala arthika widyawa anuwa wiwtha arthikaya thula bhandawalata samathulitha milak himiwanne sadharana tharagayakini
එහි අවසාන ප්රථිඵලය වූයේ සමස්ත ජනගහනයෙන් කට දරිද්රතාවය සමග සටන් කරමින් අනාගතය නොව තමන්ගේ දෛනික ජීවිතය වෙනුවෙන් ජීවත්වන්නට සිදු වීමයි
ehi awasana prathipalaya wuye samastha janagahanayen kata daridrathawaya samaga satan karamin anagathaya nowa thamange dainika jeewithaya wenuwen jeewathwannata sidu weemayi
නිමලරාජන් ලංකාවේ ජනමාධ්යවේදීන්ට ආදර්ශයක්
nimalarajan lankawe janamadhyawedeenta adarshayak
වැලිගම අකුරැස්ස මාර්ගයේ පිටදෙණියේදී මෙම වෙඩි ප්රහාරය එල්ල වි ඇත
weligama akuressa margaye pitadeniyedee mema wedi praharaya ella wi etha
නිමන්ති රණසිංහ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටින රුසියාවේ හිටපු ශ්රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා හට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද ප්රතික්ෂේප කළේය
nimanthi ranasinha mig yana ganudenuwa sambandhayen wides gaman thahanam kara sitina rusiyawe hitapu shrilanka thanapathi udayanga weerathunga mahatha hata panawa ethi ema thahanama thawakalikawa iwath karana lesa ohu kala illeemak kotuwa mahesthrath thilina gamage mahatha ada prathikshepa kaleya
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ රවුෆ් හකීම් පාඨලී චම්පික රණවක ඉරාන් වික්රමරත්න ආචාර්ය හර්ෂ ද සිල්වා සරත් වීරසේකර ජගත් පුෂ්පකුමාර නාලක ගොඩහේවා මධුර විතානගේ යන මහත්වරු සහභාගී වුණා
mema karaka sabhawa sandaha parlimenthu manthreewarun wana mahindananda aluthgamage rawuf hakeem patalee champika ranawaka iran wikramarathna acharya harsha da silwa sarath weerasekara jagath pushpakumara nalaka godahewa madhura withanage yana mahathwaru sahabhagee wuna
උණ අඩුකිරීම සඳහා ක්රියාමාර්ග ගතයුතු බවත් හුස්ම ගැනීම පහසු කිරීම විවේකය හා පෝෂ්යදායී ආහාර මෙම රෝගීන් සඳහා ලබාදිය යුතු බව වෛද්යවරයා පවසයි
una adukireema sandaha kriyamarga gathayuthu bawath husma geneema pahasu kireema wiwekaya ha poshyadayee ahara mema rogeen sandaha labadiya yuthu bawa waidyawaraya pawasayi
තරඟය පළමු ඉනිම ක්රීඩාකරමින් සිටින ඕස්ට්රේලියානු කණ්ඩායම තරඟයේ දෙවන දවස වූ අද දිනට තරඟය නතර කරනවිට කඩුලු කට රැස් කරගෙන සිටින ලකුණු සංඛ්යාව ක්
tharangaya palamu inima kreedakaramin sitina ostreliyanu kandayama tharangaye dewana dawasa wu ada dinata tharangaya nathara karanawita kadulu kata res karagena sitina lakunu sankyawa k
තමන්ව රවට්ටලා මස්සිනා එක්ක යහන්ගත වුන පෙම්වතියට විවාහය දවසේ මනමාලයා කරපු දේ වීඩියෝවකින් ලීක් වෙලා
thamanwa rawattala massina ekka yahangatha wuna pemwathiyata wiwahaya dawase manamalaya karapu de weediyowakin leek wela
ටෙක්ලාගේ මාර්ගයෙන් ඔහු සෙව්වන්දිව ද දැන හඳුන ගත්තේය
teklage margayen ohu sewwandiwa da dena handuna gaththeya
අපි නිසි ක්රමවේදයක් සකසනවා
api nisi kramawedayak sakasanawa
ජනතාවගේ සිත්තුළ තවමත් ත්රාසය සහ කම්පනය රඳගුරු අති උතුම් වැලන්ස් මෙන්දිස් හිමිපාණන්
janathawage siththula thawamath thrasaya saha kampanaya randaguru athi uthum welans mendis himipanan
ඒ අනුව යුක්රේනයේ සිටි ප්රිගෝජින් සහ ඔහුගේ කුලී හේවායෝ දේශසීමා හරහා දකුණු රුසියාවේ රොස්ටෝව් වොන් ඩොන් නගරයට පැමිණියහ
e anuwa yukrenaye siti prigojin saha ohuge kulee hewayo deshaseema haraha dakunu rusiyawe rostow won don nagarayata peminiyaha
කොංග්රස් මණ්ඩල කථානායිකා චීන තායිවාන ප්රදේශයේ සංචාරය නොකළ යුතු බව චීනය කියයි
kongras mandala kathanayika cheena thayiwana pradeshaye sancharaya nokala yuthu bawa cheenaya kiyayi
සංගීතය රාජ්ය සංගීත කණ්ඩායම විසින් මෙහෙයවනු ලබයි
sangeethaya rajya sangeetha kandayama wisin meheyawanu labayi
සෑහෙන්න නාකි නේ ඒ කියන්නේ
sehenna naki ne e kiyanne
ඒක හොද නෑ කියලා පෙන්නන්න යන්නෙ හෙන හෙමිනි
eka hoda ne kiyala pennanna yanne hena hemini
සී
see
උපන්යාස දෝෂය අනීතික ටැගය නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි වම්බටුවැවේ ධර්මකීර්ති ශ්රී ශ්රීනිවාස හිමියන් විසින් සම්පාදිත ධර්මපද ප්රදීපය
upanyasa doshaya aneethika tegaya namethi ashreyan sandaha kisidu pelak sapaya nothibuni wambatuwewe dharmakeerthi shree shreeniwasa himiyan wisin sampaditha dharmapada pradeepaya
ලංකා විදුලිබල මණ්ඩලයේ ක්රියාකාරී අධ්යක්ෂ සනත් බණ්ඩාර ද හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ජලය පිරී තිබෙන සියලූ ප්රදේශවල විදුලිය විසන්ධි කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි
lanka widulibala mandalaye kriyakaree adhyaksha sanath bandara da hiru prawththi anshayata kiya sitiye jalaya piree thibena siyalu pradeshawala widuliya wisandhi kireemata upades labadee ethi bawayi
උඩරට අමරපුර මහා නිකායේ මහා නායක පදවි ප්රාප්තිය හා උපහාර මහෝත්සවය උඩරට අමරපුර මහා නිකායේ ඇති පුජ්ය මහා නායක මාහිමි පදවියට අභිනවයෙන් පත්කොට වදාල ඓතිහාසික විදුරුපොල ශ්රී සුමංගලාරාම මුල මහා විහාරාධිපති ගවරම්මාන ශ්රී පියතිස්ස පරිවෙනාධ්යක්ෂක මහෝපාධ්යාය නුවරඑළියේ චන්දජෝත්යාභිධාන මහා නායක මාහිමිපානන් වහන්සේ වෙත ශාසන ජෝතිකා කාර...
udarata amarapura maha nikaye maha nayaka padawi prapthiya ha upahara mahothsawaya udarata amarapura maha nikaye ethi pujya maha nayaka mahimi padawiyata abhinawayen pathkota wadala aithihasika widurupola shree sumangalarama mula maha wiharadhipathi gawarammana shree piyathissa pariwenadhyakshaka mahopadhyaya nuwaraeli...
ආදරණීය ජීවිතෙත් හරියට වෙලාවකට උඹ දොඩවන දෙමලේ වගේ
adaraneeya jeewitheth hariyata welawakata umba dodawana demale wage
අද අපේ රට අඳුරේ අතපත ගානවා
ada ape rata andure athapatha ganawa
ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය පාරට බසිති
ekabaddha injineru sanstha sewaka sangamaya parata basithi
මොරගොල්ලාගම කුරුණෑගල ප්රධාන මාර්ගයේ ඉදිවෙමින් පවතින නිකවැව පාලමේ ඉදිකිරීම් කටයුතු පිලිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සිදුකෙරිණි ඉදිරියේදී මෙම වසර තුල මෙවැනි සංවර්ධන ව්යාපෘති සහ විමධ්යගත මුලධන අයවැය වැඩසටහන යටතේ මා විසින් යෝජිත සංවර්ධන ව්යාපෘති විශාල සංඛ්යාවක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත
moragollagama kurunegala pradhana margaye idiwemin pawathina nikawewa palame idikireem katayuthu pilibanda soyabeleeme nireekshana charikawak pasugiyada sidukerini idiriyedee mema wasara thula meweni sanwardhana wyapthi saha wimadhyagatha muladhana ayaweya wedasatahana yatathe ma wisin yojitha sanwardhana wyapthi wisha...
රැජනගේ අභාවයෙන් පසු බ්රිතාන්යයේ මුදල් නෝට්ටු විදේශ ගමන් බලපත්ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වෙයි
rejanage abhawayen pasu brithanyaye mudal nottu widesha gaman balapathra ha nila endumwala swarupaya wenas weyi
ඒමෙන්ම මාධ්ය මගින් ද මෙම කාලය තුල සිදුවු බරපතල ගණයේ වධහිංසාවට ලක් කිරීමේ සිදුවීම් ක් පමණ හෙළිකර සිටියේය
emenma madhya magin da mema kalaya thula siduwu barapathala ganaye wadhahinsawata lak kireeme siduweem k pamana helikara sitiyeya
ආර්ථික ප්රතිපත්ති ප්රකාශයට පටහැනි වන අයවැයක්
arthika prathipaththi prakashayata pataheni wana ayaweyak
පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරගයකදී එංගලන්තය විසින් ජර්මනිය එසේ පරාජයට පත් කරන ලද්දේ වසර කට පමණ පසුවය
pilimalun pitudekeeme wataye tharagayakadee engalanthaya wisin jarmaniya ese parajayata path karana ladde wasara kata pamana pasuwaya
නව ව්යවස්ථාවක් සකස් කිරීම සදහා ව්යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ න් ක බහුතර බලයක් මෙන්ම ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ලංකා සමසමාජ පක්ෂය පවසනවා
nawa wyawasthawak sakas kireema sadaha wyawastha sampadaka mandalayak path karanne nam parlimenthuwe n ka bahuthara balayak menma janamatha wicharanayak da pewethwiya yuthu bawa lanka samasamaja pakshaya pawasanawa
වත්මන් ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන මාවන් අතපත්තු මහතාට එස්
wathman shree lanka kandayame pithikarana puhunukaru lesa katayuthu karana mawan athapaththu mahathata es
එයාට අනුරාධපුරයට එන්න කියපු කෙනාගෙත් දුරකතනය දැන් වැඩ නැහැ
eyata anuradhapurayata enna kiyapu kenageth durakathanaya den weda nehe
ලොව වැඩිම කලක් රාජ්ය පාලනය කල රජු ලෙසට සැලකෙන භූමිබෝල් අදුල්යාදේ ඊයේ අභාවප්රාප්ත වුනා
lowa wedima kalak rajya palanaya kala raju lesata selakena bhumibol adulyade eeye abhawapraptha wuna
ෆ්ලොරන්ස් නයිටිංගේල් ගණිතය දර්ශනය සංඛ්යානය හා සාහිත්ය යන විෂයන් ප්රගුණ කරමින් තම දැනුම හා දර්ශනය පුළුල් කර ගත්තාය
florans nayitingel ganithaya darshanaya sankyanaya ha sahithya yana wishayan praguna karamin thama denuma ha darshanaya pulul kara gaththaya
නිවුටන්ගෙන් හෙළි වූ තොරතුරු මත විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන් අබ්බා ලූහුබඳින්නට වූහ
niwutangen heli wu thorathuru matha wimarshana pewethwu polis niladhareen abba luhubandinnata wuha
දුම්වැටි ළඟ තබා ගත් දෙදෙනෙක්ට දඩ
dumweti langa thaba gath dedenekta dada
කෙසේ නමුත් මේ වන විට අපට ණය ලබාදුන් පාර්ශ්ව ණය ප්රශස්තකරණය සඳහා සහාය දීමට එකඟව සිටිනවා
kese namuth me wana wita apata naya labadun parshwa naya prashasthakaranaya sandaha sahaya deemata ekangawa sitinawa
ආණ්ඩුවේ මේ එදා වේල විදෙස් පිළිවෙත ගැන ජනතාවට තිබෙන්නේ ලොකු ප්රහේලිකාවක්
anduwe me eda wela wides piliwetha gena janathawata thibenne loku prahelikawak
අපේ ජාතික පෙරමුණේ සභාපති රනිල්
ape jathika peramune sabhapathi ranil
සැකකාර කාන්තාවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
sekakara kanthawan galkissa adhikaranayata idiripath kireemata niyamithaya
තරුණයින් දෙනෙකු රෝහලේ අයෙකුට අසාධ්යයි
tharunayin deneku rohale ayekuta asadhyayi
සහභාගිවන්නන් උපයන ප්රතිලාභ
sahabhagiwannan upayana prathilabha
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ රාත්රියේ හිරු ටී
ohu me bawa sandahan kale eeye rathriye hiru tee
මත්ද්රව්ය නිවාරණ වැඩසටහන පරිසර සංරක්ෂණ වැඩසටහන ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන වැඩසටහන වකුගඩු රෝග නිවාරණ වැඩසටහන ළදරුවන් සුරක්ෂිත කරන වැඩසටහන
mathdrawya niwarana wedasatahana parisara sanrakshana wedasatahana ahara surakshitha bhawaya thahawuru karana wedasatahana wakugadu roga niwarana wedasatahana ladaruwan surakshitha karana wedasatahana
ඉන්දියාව දැනටමත් දෙකට බින්දුවක් ලෙස තරඟාවලිය ජයගෙන අවසන්
indiyawa denatamath dekata binduwak lesa tharangawaliya jayagena awasan
මේ සිද්ධිය වන විට මා වාර්ෂික නිවාඩුව ගතකරමින් විදේශගතව සිටියා
me siddhiya wana wita ma warshika niwaduwa gathakaramin wideshagathawa sitiya
නිෂ්පාදන කළමණාකරනය නිමල් විජේසිරි සේනාධීර
nishpadana kalamanakaranaya nimal wijesiri senadheera
ව්යාජ මුදල් නෝට්ටු සමග අයෙක් අත්අඩංගුවට
wyaja mudal nottu samaga ayek athadanguwata
අඳ පරඬැල්
anda parandel
නමුත් මම ගියේ නැහැ හාමුදුරුවනේ
namuth mama giye nehe hamuduruwane
ඔහු කොළඹ කොටුව මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ
ohu kolamba kotuwa mahesthrath hamuwata idiripath kireemen anathuruwayi mema niyogaya labadee eththe
මේ තත්වය ඇති වීමට මූලිකවම බලපාන්නේ රාජ්ය නොවන සංවිධානවලට ජාත්යන්තර සංවිධානයන්හි එක්සත් ජාතීණ්ගේ මණ්ඩලය ජාත්යන්තර කම්කරු සංවිධානය වැනි තම මත ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම හේතුවෙනි
me thathwaya ethi weemata mulikawama balapanne rajya nowana sanwidhanawalata jathyanthara sanwidhanayanhi eksath jatheenge mandalaya jathyanthara kamkaru sanwidhanaya weni thama matha idiripath kireemata ida selaseema hethuweni
යකෝ ඉන්දියන් උන් දාපු ට්වීට් හොයන බයිට් කරපල්ලා
yako indiyan un dapu tweet hoyana bayit karapalla
ඉන්දිකා රාමනායක පොලිස්පති සී
indika ramanayaka polispathi see
දෙවතාවක් ඊශ්රායලයේ අගමැතිවරයා ලෙසත් එක් වතාවක් ජනාධිපතිවරයා ලෙසත් සේවය කළ එරට සිටි වඩාත් පරිණත දේශපාලනඥයෙකු වූ ෂිමොන් පෙරේස් අභාවප්රාප්ත විය
dewathawak eeshrayalaye agamethiwaraya lesath ek wathawak janadhipathiwaraya lesath sewaya kala erata siti wadath parinatha deshapalanagnayeku wu shimon peres abhawapraptha wiya
සත්ත්ව විශේෂඥයන් හෙවත් කියුරේටර්ස්ලා දෙනෙක් සිටිති
saththwa wisheshagnayan hewath kiyuretarsla denek sitithi
තරඟය පැවැත්වුණේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමඟයි
tharangaya pewethwune melbarn stars kandayama samangayi
මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි
mehidee deparshwaye karunu dekweemwalin anathuruwa ese sekakaruwan dedena rimand bharaye randawa thebeemata niyoga kerini
කියල එකක් තියෙනව හැමදාම අශේන්ව ගෙන්නගෙන උගේ පිහිටෙන් ගොඩ යන්න හදනවා
kiyala ekak thiyenawa hemadama ashenwa gennagena uge pihiten goda yanna hadanawa
තාත්තා තමයි මට එක හඳුන්වා දුන්නේ
thaththa thamayi mata eka handunwa dunne
ජනාධිපති රනිල් වික්රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිත යි
janadhipathi ranil wikramasinha ada parlimenthuwe dee wishesha prakashayak sidukireemata niyamitha yi
කොළඹ පිටකොටුවේ ප්රධාන පෙළේ ව්යාපාරිකයකු විසින් ගෙන්වුණු බව කියන මිරිස් තොගයේ වටිනාකම රුපියල් කෝටියකි
kolamba pitakotuwe pradhana pele wyaparikayaku wisin genwunu bawa kiyana miris thogaye watinakama rupiyal kotiyaki
ඒ දෙදෙනාගේ හැඩකාර කතා බහේ රිද්මයයි මේ
e dedenage hedakara katha bahe ridmayayi me
කුහකයන් ජිවත් වන රටක් මෙක
kuhakayan jiwath wana ratak meka
වසරකට අධික කාලයක් ප්රතිකාර කළද දරුවා සුව නොවූ බව දෙමාපියෝ කියති
wasarakata adhika kalayak prathikara kalada daruwa suwa nowu bawa demapiyo kiyathi
අම්ම අඬනවා නේද සතුටින් නිරෝගිව ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම
amma andanawa neda sathutin nirogiwa inna lebenna oni dennatama
මන්ද ගල් අඟුරු තොගවලදී එය කලින්ම ගෙවා තිබුණු හෙයිනි
manda gal anguru thogawaladee eya kalinma gewa thibunu heyini
පසුගිය අගෝස්තුවේදී මා මෙසේ ලියා තිබේ
pasugiya agosthuwedee ma mese liya thibe
මේ අයුරින් ගිවිසුමේ වගන්ති වෙනස් කිරීම නිසා සිංගප්පූරු බේරුම්කරණ මධ්යස්ථානයේ ආයෝජකයන් විසින් ශ්රී ලංකා රජයට එරෙහිව පවරන ලද නඩුවෙන් රජයට අවාසිදායක ලෙස බලපෑ බව විගණන වාර්තාවේ දැක්වේ
me ayurin giwisume waganthi wenas kireema nisa singappuru berumkarana madhyasthanaye ayojakayan wisin shree lanka rajayata erehiwa pawarana lada naduwen rajayata awasidayaka lesa balape bawa wiganana warthawe dekwe