Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඇඳුම් පැළඳුම්වලින් | endum pelandumwalin |
මෙම ප් | mema p |
එල් | el |
හාමුදුරුවරු කපන කොටන අමුතු කල්ලිය | hamuduruwaru kapana kotana amuthu kalliya |
ලිංගික වැරදි ලියා තිබෙන ග්රන්ථවල පවා සමලිංගිකත්වය වරදක් කොට තිබුණේ නැත | lingika weradi liya thibena granthawala pawa samalingikathwaya waradak kota thibune netha |
ඉලංගසිංහ මහතා වසරවල රාජ්ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සෙවීමට පත්කළ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ | ilangasinha mahatha wasarawala rajya ayathanawala siduwa etheyi pewasena dushana wancha seweemata pathkala komisama wetha peminillak idiripath kara thibe |
අබේකෝන් පොලිස්පති තනතුරේ රාජකාරි කටයුතු කළේ ඉතාමත් අදක්ෂ අකාර්යක්ෂම අයකු ලෙසිනි | abekon polispathi thanathure rajakari katayuthu kale ithamath adaksha akaryakshama ayaku lesini |
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වි තිබුණි | me hethuwen uthuru dumriya margaye dumriya dhawana katayuthuwalata badha ella wi thibuni |
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධනය ඉන්දියාවේ අදානි සමූහය ඇතුලු පාර්ශවයන්ට පැවරීම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා | kolamba waraye batahira paryanthaye sanwardhanaya indiyawe adani samuhaya ethulu parshawayanta pewareema sambandhayen hiru prawththi anshayata adahas dakwamin eya me bawa kiya sitiya |
මීට සති දෙකකට පමණ පෙර කැලණිය විශ්වවිද්යාලයේ මහා ශිෂ්ය සංගමයේ හිටපු සභාපති සුරංජිත් බණ්ඩාර සොයුරාටද මෙවැනිම ආකාරයේ ප්රහාරයක් එල්ල විය | meeta sathi dekakata pamana pera kelaniya wishwawidyalaye maha shishya sangamaye hitapu sabhapathi suranjith bandara soyuratada mewenima akaraye praharayak ella wiya |
වසන්ත ලංකාතිලක හදිසි රිය අනතුරකින් මිය ගිය රුක්මණී දේවි ඇගේ අන්තිම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාව පටිගත කළේ ඇය මිය යෑමට හරියට පැය කට කලින් ඒ සිකුරාදා ප්රචාරය වූ ප්රවෘත්ති සංදර්ශනය සඳහායි | wasantha lankathilaka hadisi riya anathurakin miya giya rukmanee dewi ege anthima guwan widuli sammuka sakachchawa patigatha kale eya miya yemata hariyata peya kata kalin e sikurada pracharaya wu prawththi sandarshanaya sandahayi |
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද පස්වරුවේ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට කුරුණෑගල ආසන සංවිධායකයන් කැදවීමට නියමිත බවට වාර්තා වී තිබෙනවා | shree lanka nidahas pakshaye sabhapathi hitapu janadhipathi maithreepala sirisena ada paswaruwe dali pare pihiti paksha mulasthanayata kurunegala asana sanwidhayakayan kedaweemata niyamitha bawata wartha wee thibenawa |
එම පාසලට සම්බන්ධ කිසිවකු විසින් පොලිස් හදිසි ඇමතුම් දුරකතන අංකයට කළ දැනුම්දීමකින් පසුව නාරම්මල පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ බීමතින් සිටි බව කියන ගුරුවරුන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන ඇත | ema pasalata sambandha kisiwaku wisin polis hadisi emathum durakathana ankayata kala denumdeemakin pasuwa narammala polisiye niladharin pirisak pemina beemathin siti bawa kiyana guruwarun siwu dena athadanguwata gena etha |
ඒ පිළිබදව ඔබතුමියගෙ අදහස මොකක් ද | e pilibadawa obathumiyage adahasa mokak da |
එමෙන්ම මෙම අවස්ථාවේ හදිසි උදව් අවශ්ය වන්නේ ඉන්දියාවට පමණක් නොවන බව ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්රියෙසස් පෙන්වා දෙනවා | emenma mema awasthawe hadisi udaw awashya wanne indiyawata pamanak nowana bawa loka saukya sanwidhanaye pradhanee tedros edanam gebriyesas penwa denawa |
මාතලේ මඩකලපුව හම්බන්තොට දිස්ත්රික්කයන්ට විටින් විට හමන පැයට කි | mathale madakalapuwa hambanthota disthrikkayanta witin wita hamana peyata ki |
අපි දෙදෙනාගෙන් කොමියුනිස්ට්වදියෝ කවුද කියලා ඔබ අහන බවයි මට පෙනෙන්නේ කියා චේ පිළිතුරු දෙනවා | api dedenagen komiyunistwadiyo kawuda kiyala oba ahana bawayi mata penenne kiya che pilithuru denawa |
දැන් මෙහි සිදුවන්නේ බලවතකු තම ශක්තිය පෙන්වා අසල්වැසි කුඩා රටක් ආක්රමණය කිරීම එනම් තම ආධිපත්යයට නතු කර ගැනීමයි | den mehi siduwanne balawathaku thama shakthiya penwa asalwesi kuda ratak akramanaya kireema enam thama adhipathyayata nathu kara geneemayi |
තොරතුරු දැන ගැනීමේ සංකල්පය අශෝක අධිරාජ්යයාගෙන් බටහිරින් ලැබුණු ආභාෂයක් වශයෙන් මේ වතාවේ තොරතුරු දැන ගැනීමේ පනත අපට ලැබුනත් අපේ සංස්කෘතික උරුමයක් තිබෙනවා රජය විසින් මහජනතාව වෙත තොරතුරු සරල බසින් කියන ලබා දෙන බවට | thorathuru dena geneeme sankalpaya ashoka adhirajyayagen batahirin lebunu abhashayak washayen me wathawe thorathuru dena geneeme panatha apata lebunath ape sanskthika urumayak thibenawa rajaya wisin mahajanathawa wetha thorathuru sarala basin kiyana laba dena bawata |
නගරයේ පවතින වාහන තදබදයත් පෞද්ගලික වාහන නගරයට පැමිණීමත් අඩු කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බවද මන්ත්රීවරයා කීවේය | nagaraye pawathina wahana thadabadayath paudgalika wahana nagarayata pemineemath adu karageneema sandaha mema wedapiliwela iwahal wana bawada manthreewaraya keeweya |
ඔවුන් විවිධ රැකියා හොයාගෙන ගිහිල්ලා | owun wiwidha rekiya hoyagena gihilla |
ඔහු එහිදී අවධාරණය කළේ කංචන ඇමතිවරයා මහ බංකුව කොල්ලකන ලද පුද්ගලයා සමග එක් වී මෙම විනාශකාරී ක්රියාමාර්ග දියත් කර ඇති බවය | ohu ehidee awadharanaya kale kanchana emathiwaraya maha bankuwa kollakana lada pudgalaya samaga ek wee mema winashakaree kriyamarga diyath kara ethi bawaya |
මිනුවන්ගොඩ පත්තඬුවන භික්ෂු පුහුණු මධ්යස්ථානාධිපති අධ්යාපන අමාත්යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්රී ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ ඊයේ අලුයම අපවත් වී වදාළහ | minuwangoda paththanduwana bhikshu puhunu madhyasthanadhipathi adhyapana amathyanshaye hitapu upadeshaka nedagamuwe wijaya maithree shree lanka ramaknkna maha nikaye anunahimiyo eeye aluyama apawath wee wadalaha |
හිටපු සභාපති විශ්ව විද්යාලයීය ආචර්යවරුන්ගේ සමිති සම්මේලනය | hitapu sabhapathi wishwa widyalayeeya acharyawarunge samithi sammelanaya |
ඒක තමයි පළමුවැනිම දේ විය යුත්තේ | eka thamayi palamuwenima de wiya yuththe |
එහෙත් බහුතරයක් ජනතාව ඒ සඳහා සංවේදී නොවී ඇති බවක් මැතිවරණ ප්රතිඵලවලින් ප්රකාශ වෙයි | eheth bahutharayak janathawa e sandaha sanwedee nowee ethi bawak methiwarana prathipalawalin prakasha weyi |
ක්රිකට් අතුරු පාලක මණ්ඩලය සෙසු සාමාජිකයින් ද සමග හෙට පත්කරනු ඇති බව පැවසෙයි | krikat athuru palaka mandalaya sesu samajikayin da samaga heta pathkaranu ethi bawa pewaseyi |
කපු ඇ දුම් අ දින ලෙසටත් එළිමහනට යන විට හිස් වැසුම් හෝ කුඩ හෝ භාවිත කරන ලෙසටත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා | kapu e dum a dina lesatath elimahanata yana wita his wesum ho kuda ho bhawitha karana lesatath owun janathawagen illa sitinawa |
නුවර පාරෙන් ඇතුල් වුණොත් සාමාන්ය වේගය පැයට කිලෝ මීටර් | nuwara paren ethul wunoth samanya wegaya peyata kilo meetar |
ඔවුන්ට එරෙහි නඩු හැකි ඉක්මනින් විභාග කොට උපරිම දඬුවම් ලබාදීම මේ විශ්වාසය තවදුරටත් රැක ගැනීමට සිදුකළ යුතු හොඳම කාර්යයයි | owunta erehi nadu heki ikmanin wibhaga kota uparima danduwam labadeema me wishwasaya thawaduratath reka geneemata sidukala yuthu hondama karyayayi |
යහපාලනය විසින් මුඩු බිමක් බවට පත්කළ රට වත්මන් ආණ්ඩුවනැවත වැඩ බිමක් බවට පත් කරමින් තිබෙන බවට හොදම සාක්ෂියක් තමයි මේ | yahapalanaya wisin mudu bimak bawata pathkala rata wathman anduwanewatha weda bimak bawata path karamin thibena bawata hodama sakshiyak thamayi me |
අනුරුද්ධ ලොකුහපුආරච්චි | anuruddha lokuhapuarachchi |
ඇය වහා අත්අඩගුවට ගත යුතු බවයි පැමිණිලි පාර්ශ්වය සදහන් කරන්නේ | eya waha athadaguwata gatha yuthu bawayi peminili parshwaya sadahan karanne |
එහි ප්රතිපලය වුයේ ප්රංශයටද මිතුරන් එකතු කරගෙන ප්රබල පිලක් සැදීමයි | ehi prathipalaya wuye pranshayatada mithuran ekathu karagena prabala pilak sedeemayi |
මගේ තාත්තගේ නම කුප්පමුත්තු සින්නයියා | mage thaththage nama kuppamuththu sinnayiya |
තවත් අය සතුන් සමහ මෛථුන්යයේ යෙදෙන්නට අංග විකල හෝ මන්ද මානසික අය සමග රති කෙළියේ යෙදෙන්නට තවත් අය කිලිටු පෙරා ගත් හෝ විරූපී අය සමග නිදි වදින්නට කැමත්තක් දක්වති | thawath aya sathun samaha maithunyaye yedennata anga wikala ho manda manasika aya samaga rathi keliye yedennata thawath aya kilitu pera gath ho wirupee aya samaga nidi wadinnata kemaththak dakwathi |
අපට අවශ්ය මෙය හැකි ඉක්මනින් අවසන් කර ජනතාව අතර භේදය නැති කර හැකි ඉක්මනින් රටට සාමය ගෙනඒමටයි | apata awashya meya heki ikmanin awasan kara janathawa athara bhedaya nethi kara heki ikmanin ratata samaya genaematayi |
මෙය රාජ්ය අංශයට පමණක් අදාළ ප්රශ්නයක් වශයෙන් ගත යුතු නැත | meya rajya anshayata pamanak adala prashnayak washayen gatha yuthu netha |
එසේම දැදුරු ඔය ඉඟිනිමිටිය රාජාංගණය සහ අංගමුව ඇතුලු ජලාශ කිහිපයක තවදුරටත් වාන් දොරටු විවෘත කර තිබෙනවා | esema deduru oya inginimitiya rajanganaya saha angamuwa ethulu jalasha kihipayaka thawaduratath wan doratu wiwtha kara thibenawa |
ඇත්තම කියනවා නම් මම මැතිවරණය ගැන කිව්වේ සුමනදාස අබේගුණවර්ධන මහතාට බොහෝ කලින් | eththama kiyanawa nam mama methiwaranaya gena kiwwe sumanadasa abegunawardhana mahathata boho kalin |
කොට කලිසමක් හා නිල් පැහැති කමිසයක් ඇද සිටි තරබාරු මිනිහකු තමාට කුණුහරුපෙන් බැණ පහරදුන් බවත් ඔහු නාවික හමුදාපති බව පසුව දැනගත් බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත | kota kalisamak ha nil pehethi kamisayak eda siti tharabaru minihaku thamata kunuharupen bena paharadun bawath ohu nawika hamudapathi bawa pasuwa denagath bawath ohu siya peminille sandahan kara etha |
කාලකණ්ණි මාංස වෙළෙඳාමෙන් ඉවත් වී දෑතේ සවියෙන් පනං හතරක් සොයාගැනීමට ඔවුන්ගේ පෙළඹීම සමාජයටත් යහපතකි | kalakanni mansa welendamen iwath wee dethe sawiyen panan hatharak soyageneemata owunge pelambeema samajayatath yahapathaki |
එ් සියල්ල අවසන් වන විට ඌව පළාතේ සම්පූර්ණ කඳු පද්ධතියම ගිලා බැස නාය යෑම වළක්වා ගත නොහැකි වනු ඇත | e siyalla awasan wana wita uwa palathe sampurna kandu paddhathiyama gila besa naya yema walakwa gatha noheki wanu etha |
ජානාධිපති උනාම හැම එකාම පිස්සු වැටෙන්නේ ඇයි | janadhipathi unama hema ekama pissu wetenne eyi |
රකින්නට තීරණය කරන්නේද තමන්ය | rakinnata theeranaya karanneda thamanya |
තමුසෙ එලියට එහෙම යන්නෙප | thamuse eliyata ehema yannepa |
බෲගල් පටහැනි රේ බ්රොක් විස්තර කරන පරිදි බෲගල් වයස අවුරුදු හතලිස් හතරක් වූ ලෙස තදබල මත්පැන් පානය කරන පරුෂ අප්රසන්න හෝ කෲර සුන්දර ජීවිතයක් ගෙවන ජීවිතය විනාශ කරගත් සිනහ උපදවන දරුණු පින්තාරු ලෙසයි | bruurugal pataheni re brok wisthara karana paridi bruurugal wayasa awurudu hathalis hatharak wu lesa thadabala mathpen panaya karana parusha aprasanna ho kruurura sundara jeewithayak gewana jeewithaya winasha karagath sinaha upadawana darunu pintharu lesayi |
කාරියකරවන දයාසේන ගුණසිංහ බී | kariyakarawana dayasena gunasinha bee |
උතුර නැගෙනහිර ජනකොටස්වල සාමය හා සංහිදියා වැඩසටහන සදහා රුපියල් මිලියන ක මුදලක් අයවැයෙන් වෙන් කර තිබීම විශේෂත්වයක් | uthura negenahira janakotaswala samaya ha sanhidiya wedasatahana sadaha rupiyal miliyana ka mudalak ayaweyen wen kara thibeema wisheshathwayak |
මස් මාලු නොගන්නා අයට කඩළ හෝ කව්පී හෝ මුංඇට හෝ හැන්දක් ලබා ගත හැකිවිය | mas malu noganna ayata kadala ho kawpee ho muneta ho hendak laba gatha hekiwiya |
පෞද්ගලික බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ හැවිරිදි දැරිය වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා | paudgalika basrathayak saha yathurupediyak geteemen mema anathura sidu wa ethi athara anathuren barapathala thuwala lebu yathurupediye gaman kala hewiridi deriya walachchena rohalata ethulath kireemen pasu jeewithakshayata pathwa thibenawa |
මහීපාල හේරත් මහතා ලබාගත් මනාප සංඛ්යාව වූයේ කි | maheepala herath mahatha labagath manapa sankyawa wuye ki |
රූපවාහිනී නාලිකා අවසරපත් ක් සහ ගුවන් විදුලි නාලිකා අවසරපත් ක් ලබාදී ඇතත් මේ වනවිට ක්රියාකාරීව පවතින්නේ රූපවාහිනී නාලිකා ක් සහ ගුවන් විදුලි නාලිකා ක් පමණක් බවත් එම කමිටුව පෙන්වා දී තිබේ | rupawahinee nalika awasarapath k saha guwan widuli nalika awasarapath k labadee ethath me wanawita kriyakareewa pawathinne rupawahinee nalika k saha guwan widuli nalika k pamanak bawath ema kamituwa penwa dee thibe |
ඊද්වලට කලින් අපි මුදල් ඇමැතිවරයාව මුණ ගැසුණා | eedwalata kalin api mudal emethiwarayawa muna gesuna |
ශ්රී ලංකා ජර්මානු තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්රහය ඇති ව මෙම සමුළුව පවත්වයි | shree lanka jarmanu thanapathi karyalaye purna anugrahaya ethi wa mema samuluwa pawathwayi |
ජනතාව තීරණාත්මක තැනක ඉන්නේ | janathawa theeranathmaka thenaka inne |
සොරකම් කළ බඩු නැවත ලැබුණොත් අලාභය ලක්ෂ ක් පමණ වේවි | sorakam kala badu newatha lebunoth alabhaya laksha k pamana wewi |
මෙරට මුහුණ දි සිටින ආර්ථික අර්බුදයට යම් සහනයක් ලෙස ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන ක පමණ ණය මුදලක් ලබා ගැනීමට ශ්රී ලංකාව අපේක්ෂාවෙන් පසුවෙනවා | merata muhuna di sitina arthika arbudayata yam sahanayak lesa jathyanthara mulya aramudalen emarikanu dolar biliyana ka pamana naya mudalak laba geneemata shree lankawa apekshawen pasuwenawa |
දෙහිමල්වත්ත වගේ වාසගමක් ඇත්තෙ යකෝ | dehimalwaththa wage wasagamak eththe yako |
සෞඛ්යය අංශයේ වැඩසටහනකට ද සහභාගී වූ සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඉදිරි දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන ප්රචාරක වැඩ සටහන් වලට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ | saukyaya anshaye wedasatahanakata da sahabhagee wu salman kan saha jekalin fardinendas idiri dinawala eksath janatha nidahas sandhanaye deshapalana pracharaka weda satahan walata sahabhagee weemata niyamitha bawayi wartha wanne |
ආයතනයේ නව අධ්යක්ෂ මණ්ඩලය වන්නේ සභාපති ආචාර්ය එස් | ayathanaye nawa adhyaksha mandalaya wanne sabhapathi acharya es |
තාරුකා කියන්නේ ඉන්දික ෆර්ඩිනැන්ඩු කියන මහාචාර්යතුමාගේ නවතම සිනමා නිර්මාණය වන වෙඩි නොවදින ළමයි චිත්රපටයේ රංගනයේ යෙදෙන පෙම්වතියගේ චරිතය | tharuka kiyanne indika fardinendu kiyana mahacharyathumage nawathama sinama nirmanaya wana wedi nowadina lamayi chithrapataye ranganaye yedena pemwathiyage charithaya |
ඒ කියන්නේ ඔබ වඩා ජනප්රිය චරිතයක්ද කොහෙත්ම නැහැ | e kiyanne oba wada janapriya charithayakda kohethma nehe |
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායකගේ ඉල්ලීම මත සෞඛ්ය අමාත්යාංශය මගින් මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කරනවා | parlimenthuwe maha lekam dhammika dasanayakage illeema matha saukya amathyanshaya magin mema margopadesha malawa sakas karanawa |
තමන් තවත් අයෙකු හා එක්ව විද්යාලයේ ආපන ශාලාව බිද එහි තිබු රුපියල් ක් වටිනා ආහාර ද්රව්ය සොරා ගත් බව සැකකරු පිළි ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි | thaman thawath ayeku ha ekwa widyalaye apana shalawa bida ehi thibu rupiyal k watina ahara drawya sora gath bawa sekakaru pili gena ethi bawa apa warthakaru pawasayi |
මිය යන විට ඔහුගේ වයස අවුරුදු කි | miya yana wita ohuge wayasa awurudu ki |
තම කුසින් උපන් දියණියගේ මුළු ආත්මයම විනාශකොට දැමීමට තරම් මාතෘත්වය මෙතරම් තිරිසන් වූයේ කෙසේ දැයි අදහාගත නොහැක | thama kusin upan diyaniyage mulu athmayama winashakota demeemata tharam maththwaya metharam thirisan wuye kese deyi adahagatha noheka |
එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු එවැනි අනතුරක් දකී නම් රටේ අගමැතිවරයා වශයෙන් පමණක් නොව මුදල් ඇමැතිවරයා වශයෙන් ද ඔහු එය කල් තබාම ජනතාවටත් ආණ්ඩුවේ අනෙක් බලධාරීන්ටත් කියා අනතුරු ඇඟවීම කළ යුතුම දෙයකි | eheth eththa washayenma ohu eweni anathurak dakee nam rate agamethiwaraya washayen pamanak nowa mudal emethiwaraya washayen da ohu eya kal thabama janathawatath anduwe anek baladhareentath kiya anathuru engaweema kala yuthuma deyaki |
ජනජීවිතය යථා තත්ත්වයට පත්වෙන තෙක් ගින්තොට ආරක්ෂාව තරකරනවා අමාත්ය සාගල රත්නායක යූ ටියුබ් වීඩියෝව මෙතැනින් | janajeewithaya yatha thaththwayata pathwena thek ginthota arakshawa tharakaranawa amathya sagala rathnayaka yu tiyub weediyowa methenin |
දිවයින පුරා දැනට ක්රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බවයි ජාතික ජල සම්පාදන සේවක සංගමය පවසන්නේ | diwayina pura denata kriyathmaka widuli kappaduwa hethuwen jala sepayumata da badha ella wee ethi bawayi jathika jala sampadana sewaka sangamaya pawasanne |
ඇමතිතුමනි එවන් පසුබිමක් තුළ මෙම ජාතික අපරාධය සිදුකළ ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට දඩුවම් ලබාදීම වචනයට පමණක් සීමා නොවිය යුතු බව අපගේ විශ්වාසයයි | emathithumani ewan pasubimak thula mema jathika aparadhaya sidukala kreeda sanwardhana departhamenthu niladhareenta daduwam labadeema wachanayata pamanak seema nowiya yuthu bawa apage wishwasayayi |
ඒ වගේම අපේ මතය කියන්න ඉඩක් ලබා ගන්න සටන් කළ යුතුව තිබෙනවා | e wagema ape mathaya kiyanna idak laba ganna satan kala yuthuwa thibenawa |
ඒ අනුව ඔහු යි ලෝක කුසලානය දක්වා එක්දින සහ පන්දුවාර යන දෙඅංශයෙන්ම ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවන බවයි ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ | e anuwa ohu yi loka kusalanaya dakwa ekdina saha panduwara yana deanshayenma shree lanka kandayama meheyawana bawayi shree lanka krikat aranchi marga sandahan karanne |
වසර සිට කරාතේ දෝ සම්මේලනයේ නිලතලවල රැඳී සිටිමින් සිය අභිමතය පරිදි ක්රීඩා පනත උල්ලංඝනය කරමින් සිදු කළ බව කියන විවිධ අක්රමිකතා හා මූල්ය වංචා සම්බන්ධව වසර ගණනාවක සිට විවිධ පාර්ශ්ව ක්රීඩා අමාත්යාංශයට සුගතදාස ගෘහස්ත ක්රීඩා සංකිර්ණයේ පිහිටි ක්රීඩාවේ වංචා වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට සහ රජයේ විගණන කාර්යාලයට මෙන්ම ජනාධිපති කා... | wasara sita karathe do sammelanaye nilathalawala rendee sitimin siya abhimathaya paridi kreeda panatha ullanghanaya karamin sidu kala bawa kiyana wiwidha akramikatha ha mulya wancha sambandhawa wasara gananawaka sita wiwidha parshwa kreeda amathyanshayata sugathadasa ghastha kreeda sankirnaye pihiti kreedawe wancha wel... |
නීතිය බිඳගෙන මතු වූ කාර්ය සාධක බලකා | neethiya bindagena mathu wu karya sadhaka balaka |
හැබැයි අපි ඔවුන් කාටවත් දුන්නේ නෑ | hebeyi api owun katawath dunne ne |
ඞී | nee |
මේ අතර මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණ කළේ චීන ශ්රී ලංකා සබඳතාවලට බලපෑම් කිරීමට සහ ශ්රී ලංකාවට අනවශ්ය පීඩනයක් එල්ල කිරීමට අමෙරිකානු රාජ්ය ලේකම්වරයාගේ සංචාරය හරහා දරණ උත්සාහයට විරෝධය පළකරන බවයි | me athara merata cheena thanapathi karyalaya niwedanayak nikuth karamin awadharana kale cheena shree lanka sabandathawalata balapem kireemata saha shree lankawata anawashya peedanayak ella kireemata amerikanu rajya lekamwarayage sancharaya haraha darana uthsahayata wirodhaya palakarana bawayi |
මුව ආවරණ අත්යාවශ්ය නැහැ අවශ්යනම් දාගෙන යන්න අසේල ගුණවර්ධන | muwa awarana athyawashya nehe awashyanam dagena yanna asela gunawardhana |
කොල්ලකරුවන්ට පිරිත් නූල් බඳින්නේ කොල්ල කාලා හිරේ ගියාම පිණ්ඩපාතේ වඩින්නේ මිනීමරු දේශපාලකයන්ගේ රැකවරණය වෙනුවෙන් පෙනීසිටින්නේ ඒ නිසයි | kollakaruwanta pirith nul bandinne kolla kala hire giyama pindapathe wadinne mineemaru deshapalakayange rekawaranaya wenuwen peneesitinne e nisayi |
සමාජිකයා සම්බන්ධයෙන් පූනේ පොලීසිය පරීක්ෂණ සිදු කළ අතර එහිදී මොහු ඉන්දියාවේ සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනවාරණය වී තිබුණි | samajikaya sambandhayen pune poleesiya pareekshana sidu kala athara ehidee mohu indiyawe sidu wu aparadha resakata sambandha bawata thorathuru anawaranaya wee thibuni |
ඒ විදිහට පාර්ශ්ව කිහිපයකගේ එකමුතුවෙන් වාලච්චේන කඩදාසි කම්හල යළි ක්රියාත්මක කළ හැකි තත්ත්වයට ගේන්න හැකි වුණා | e widihata parshwa kihipayakage ekamuthuwen walachchena kadadasi kamhala yali kriyathmaka kala heki thaththwayata genna heki wuna |
විශ්වාසභංගය පැරදුණොත් මහ ඡන්දයක් | wishwasabhangaya peradunoth maha chandayak |
ක මුදල ආයෝජනය කර ලබැගත හැකි මුදල වශයෙන් රුපියල් මිලියන ක පමණ වාර්ෂික අමතර ශුද්ධ ආදායමක් ආයතනයට ලැබිය යුතු වුවද දිගින් දිගටම පාඩු ලබන නිසා තැන්පත්කරුවන්ගේ මුදල් රජය විසින් ආයෝජනය කළ මහජන මුදල් සහ මහජනතාව විසින් කොටස්වල ආයෝජනය කළ මුදල් ඉතාමත් අනාරක්ෂිත තත්වයක පවතී | ka mudala ayojanaya kara labegatha heki mudala washayen rupiyal miliyana ka pamana warshika amathara shuddha adayamak ayathanayata lebiya yuthu wuwada digin digatama padu labana nisa thenpathkaruwange mudal rajaya wisin ayojanaya kala mahajana mudal saha mahajanathawa wisin kotaswala ayojanaya kala mudal ithamath anara... |
මෙවැනි වංචා සඳහා ජනතාව වැඩිපුරම යොමු වන්නේ බැංකු වලින් ලැබෙන පොලී අනුපාත අඩු වන විටය | meweni wancha sandaha janathawa wedipurama yomu wanne benku walin lebena polee anupatha adu wana witaya |
වෘක්ෂ ලතාදියලංකාවේ වියළි කලාපයට පොදුවූ සියලූම ගස් විශේෂ මෙම උද්යානයේදී දැකිය හැකිය | wksha lathadiyalankawe wiyali kalapayata poduwu siyaluma gas wishesha mema udyanayedee dekiya hekiya |
සංශෝධිත චෝදනා පත්රය කියැවීමෙන් පසුව පොන්සේකාගේ නීතිවේදී උපුල් ජයසුරිය මහතා උසාවියට පැවැසුයේ චෝදාන පත්රය බෙහෙවින් සංශෝධනය කළ නිසා චෝදනා පත්රය හා ලියැවිලිවල අලුත් පිටපත් අවශ්ය බවයි | sanshodhitha chodana pathraya kiyeweemen pasuwa ponsekage neethiwedee upul jayasuriya mahatha usawiyata pewesuye chodana pathraya behewin sanshodhanaya kala nisa chodana pathraya ha liyewiliwala aluth pitapath awashya bawayi |
සැබෑ තත්වය එය බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි | sebe thathwaya eya bawa api kawuruth therum gatha yuthuyi |
වෙන්දේසි දෙකෙන්ම ලංකා බැංකුවට අහිමිව ගොස් පර්පචුවල් සමාගමට හිමිකරගත හැකිවූ ලාභයේ එකතුව ගණනය කළහොත් එය රුපියල් කෝටි සිය ගණනක් ඉක්මවා යන බවද ඔහු කියා සිටියේය | wendesi dekenma lanka benkuwata ahimiwa gos parpachuwal samagamata himikaragatha hekiwu labhaye ekathuwa gananaya kalahoth eya rupiyal koti siya gananak ikmawa yana bawada ohu kiya sitiyeya |
බොහෝමයක් ක්රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න වෙයි | bohomayak kramaleka parisheelakayan wisin bagatha kara ganna kramaleka wana athara nithara nithara uthsanna weyi |
අපේ ගෙවල්වලට ආපු අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා | ape gewalwalata apu ape gewalwalin kapu api dannama minissu pawa ape gewal gini thiyala ape badumuttu kolla kanna awa |
තවද අතීතයේ අධිරාජ්යයන් පවත්වා ගත් ප්රමුඛතම යුරෝපීය සගයන් දෙදෙනා වන බි්රතාන්යය හා ප්රංශය අතර ඇතිවන ඕනෑම මතභේදයක් යුරෝපා සංගමයේ පැවැත්මට අහිතකර ලෙස බලපානු ඇත | thawada atheethaye adhirajyayan pawathwa gath pramukathama yuropeeya sagayan dedena wana birathanyaya ha pranshaya athara ethiwana onema mathabhedayak yuropa sangamaye pewethmata ahithakara lesa balapanu etha |
වැඩිම ඡන්ද ප්රකාශ කිරීම ත්රිකුණාමලය සහ අනුරාධපුරයෙන් වාර්තා වන අතර එය ක ප්රතිශතකයකි | wedima chanda prakasha kireema thrikunamalaya saha anuradhapurayen wartha wana athara eya ka prathishathakayaki |
කොරෝනා මරණ ක් වාර්තා වෙයි | korona marana k wartha weyi |
සිංහල දමිළ පක්ෂ භේදයකින් තොරව ඊට සහාය පලවිය | sinhala damila paksha bhedayakin thorawa eeta sahaya palawiya |
බලාපොරොත්තුව නම් ඇරඹි හවුල විසින් ගෝලීය උතුරට එරෙහිව විකල්ප බලයක් වීමට ඇති හැකියාව තව තවත් මුදුන් වීමයි | balaporoththuwa nam erambi hawula wisin goleeya uthurata erehiwa wikalpa balayak weemata ethi hekiyawa thawa thawath mudun weemayi |
කොට්ඨාස න් ක් ඩෙංගු අධි අවදානම් කලාප | kottasa n k dengu adhi awadanam kalapa |
එකේ වැඩි ආලෝකයක් වගේම ලොකු දැල්ලක් ලැබෙනවා | eke wedi alokayak wagema loku dellak lebenawa |
ඒ අනුව දී කැබිනට් තීන්දුවක් ගන්නේ මේ ඉඩම් වලින් ගුවන්හමුදා කඳවුරක් පිහිටුවා ඇති අක්කර ක් හැර සෙස්ස යළි ජනයා වෙත පවරා දීමටයි | e anuwa dee kebinat theenduwak ganne me idam walin guwanhamuda kandawurak pihituwa ethi akkara k hera sessa yali janaya wetha pawara deematayi |
තරඟය ආරම්භයේ සිටම සිය අණසක පැතිරූ ශ්රී ලංකා ක්රීඩකයන් හොංකොං ක්රීඩකයන්ට ලකුණු විස්සේ සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබාදුන්නේ එක් වතාවක් පමණයි | tharangaya arambhaye sitama siya anasaka pethiru shree lanka kreedakayan honkon kreedakayanta lakunu wisse seemawa ikmawa yamata awasthawa labadunne ek wathawak pamanayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.