Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සංචාරයට සුදුසු ආගන්තුක සත්කාරයෙන් පරිපූර්ණ ශ්රී ලාංකිකයන් වන අප සැම ආදරය කරන අපේ මේ සුන්දර දිවයිනේ වටිනාකම මුළු ලෝකයට ම ප්රදර්ශනය කරන්න පුද්ගලයන් සහ සමාගම් වශයෙන් අපි සැවොම එකට එක්විය යුතුයි
sancharayata sudusu aganthuka sathkarayen paripurna shree lankikayan wana apa sema adaraya karana ape me sundara diwayine watinakama mulu lokayata ma pradarshanaya karanna pudgalayan saha samagam washayen api sewoma ekata ekwiya yuthuyi
මං හිතුවටත් වැඩිය හොඳට රමිත මහත්තයා වැඩ කටයුතු ටික කරා
man hithuwatath wediya hondata ramitha mahaththaya weda katayuthu tika kara
සැකිල්ල සැකිල්ල නෝර්වේ සැකිල්ල
sekilla sekilla norwe sekilla
සෆීර්ගේ වැඩක් කියලා සමහරු හිතනවා වෙන්න පුළුවන්
safeerge wedak kiyala samaharu hithanawa wenna puluwan
මී ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක
mee ta wedi tharamaka thada wesi da ethiwiya heka
හිඟුරක්ගොඩ සභාවට කුණු දාන්න වෙන තැනක් නැති නිසා ඒ ඉඩම වටා අලි වැටක් හෝ ඒ සඳහා වැය වන ප්රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා
hingurakgoda sabhawata kunu danna wena thenak nethi nisa e idama wata ali wetak ho e sandaha weya wana prathipadana laba dena lesa illeemak kara thibenawa
මේ වසර මුලදී විදුලි බිල වැඩි කළේ මණ්ඩලයේ වියදම වැඩි බව ප්රකාශ කරමිණි
me wasara muladee widuli bila wedi kale mandalaye wiyadama wedi bawa prakasha karamini
එය මේ වනවිට ලොව වැනි දැවැන්ත ආයෝජනය බවට පත්ව තිබේ
eya me wanawita lowa weni dewentha ayojanaya bawata pathwa thibe
නමුත් පෙයිස්ලි ඔහු ඊට පෙර ශී්ර ලංකාවේ කළ සංචාරයන් නිසි පරිදි බි්රතාන්ය පාර්ලිමේන්තුව යටතේ ලියාපදිංචි කර නොමැත
namuth peyisli ohu eeta pera sheera lankawe kala sancharayan nisi paridi birathanya parlimenthuwa yatathe liyapadinchi kara nometha
හර්ෂණ තුෂාර සිල්වා මේ වසරේ ජනවාරි වැනිදා සිට මැයි වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට
harshana thushara silwa me wasare janawari wenida sita meyi wenida dakwa kalayedee emerika eksath janapada dolarayata sapekshawa shree lanka rupiyala siyayata
ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයන් දෙදෙනෙකු යොදා සති ක් පමණ ඒ ගැන සොයා බලා වැටලීම කර තිබේ
jayasundara mahathata lebunu thorathurak anuwa upaya duthayan dedeneku yoda sathi k pamana e gena soya bala wetaleema kara thibe
තැන්පත් කිරීමට නියමිත නිධන් වස්තු විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ වෙත පිළිගැන් වූ අතර අනතුරුව පිරිත් සහ මංගල බෙර වාදන මධ්යයේ සඳහිරු සෑ ස්ථූපයේ හතරැස් කොටුවේ තැන්පත් කිරීම සිදු වුණි
thenpath kireemata niyamitha nidhan wasthu wishramika mejar janaral kamal gunarathna mahatha wisin atamasthanadhipathi nayaka swamin wahanse wetha piligen wu athara anathuruwa pirith saha mangala bera wadana madhyaye sandahiru se sthupaye hathares kotuwe thenpath kireema sidu wuni
ආරම්භ කළ සංවර්ධන ව්යාපෘතියට අදාළ ප්රශ්න පැන නගින්නේ එම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදීය
arambha kala sanwardhana wyapthiyata adala prashna pena naginne ema wyapthiya kriyathmaka kireemedeeya
ඝාතනය සිදු කළ සැකකාරිය ඔහුගේ පුරුෂයා සමඟ නාගල ප්රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ දින සවස් කාලයේ දී මරණකරු වෙළෙඳසලට පැමිණ ඇති බව සඳහන්
ghathanaya sidu kala sekakariya ohuge purushaya samanga nagala pradeshaye welendasalak pawathwagena gos ethi athara eeye dina sawas kalaye dee maranakaru welendasalata pemina ethi bawa sandahan
යැයි කියා සිටියේය
yeyi kiya sitiyeya
මානාන හන්දියේ සිට කිලෝමීටර් හයක දුරක් වූ වැද්දාගලට මම පයින් ගියෙමි
manana handiye sita kilomeetar hayaka durak wu weddagalata mama payin giyemi
මේ අතර අපනයනයට සුදානම් කර තිබු තවත් කසළ තේ තොගයක් සමඟ පුද්ගලයෙකු මට්ටක්කුලිය ප්රංශ වත්ත පාර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ
me athara apanayanayata sudanam kara thibu thawath kasala the thogayak samanga pudgalayeku mattakkuliya pransha waththa para pradeshaye dee athadanguwata gena thibe
මේ අතර කඳාන ප්රදේශයේ පැවති උත්සවයකට සහභාගීවූ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද අදාල පැහැර ගැනීම සම්බන්ධයෙන් මාධ්යෙව්දීන් විමසුවා
me athara kandana pradeshaye pewathi uthsawayakata sahabhageewu hitapu janadhipathi parlimenthu manthree mahinda rajapaksha mahathagenda adala pehera geneema sambandhayen madhyewdeen wimasuwa
නිරෝධියනයට යොමු කල පිරිස් පුත්තලම කඩමයන්කුලම් ගම්මානය තුළ පදිංචි කරුවන් හා කොළඹ සහ හලාවත පදිංචිකරුන් බව කියයි
nirodhiyanayata yomu kala piris puththalama kadamayankulam gammanaya thula padinchi karuwan ha kolamba saha halawatha padinchikarun bawa kiyayi
ජනවාරි වැනිදා සිට වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්ය ආයතන තුළ සිදුවූබව පැවසෙන දූෂණ වංචා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඊයේ රැස්ව තිබේ
janawari wenida sita wasare desembar dakwa kalaya thula rajya ayathana thula siduwubawa pewasena dushana wancha sambandhawa wimarshanaya kireema sandaha pathkala janadhipathi komisama eeye reswa thibe
වරායේ අවුල් අතරේ ඇමතිට නැව් බියක්
waraye awul athare emathita new biyak
ඒ නිසා රාවණා සමග සටනට සතුරු සේනා පැමිණියේ කලාතුරකිනි
e nisa rawana samaga satanata sathuru sena peminiye kalathurakini
හිටපු අගවිනිසුරු මොහොන් පීරිස්ව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් එම තනතුරින් ඉවත් කර ඇත්තේ ආණ්ඩුක්රම ව්යාවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනිව යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මවුලානා පවසයි
hitapu agawinisuru mohon peeriswa hitapu janadhipathi maithreepala sirisena wisin ema thanathurin iwath kara eththe andukrama wyawasthawata saha parlimenthuwe sthawara niyogawalata sampurnayenma pataheniwa yeyi adhikarana emethi janadhipathi neethigna mohomad ali sabri mawulana pawasayi
මෙතෙක් රජයේ පාලනයේ පැවති සෞඛ්ය සංරක්ෂණ දුරකතන විදුලිය තැපැල් ගමනාගමන සේවා කොටස්කර අඩු වැඩි වශයෙන් පුද්ගලිකකරණය කර ඒවා යුරෝපීය කොටස් වෙළඳපලට යවමින් තිබේ
methek rajaye palanaye pewathi saukya sanrakshana durakathana widuliya thepel gamanagamana sewa kotaskara adu wedi washayen pudgalikakaranaya kara ewa yuropeeya kotas welandapalata yawamin thibe
එප්පාවල පොස්පේට් සමාගමේ සභාපතිවරයාට සහ එහි සාමාන්යාධිකාරිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර දිසා අධිකරණය නියෝග කර තිබේ
eppawala pospet samagame sabhapathiwarayata saha ehi samanyadhikariwarayata adhikaranaya hamuwe penee sitina lesa anuradhapura disa adhikaranaya niyoga kara thibe
ඒ ඔහු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකාය
e ohu prajathanthrawadee pakshaye nayaka hitapu hamudapathi sarath fonsekaya
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරවීමෙන් පසුවයි අත්අඩංගුවට ගැණුනේ
mema sekakaruwan dedena eeye kolamba aparadha kottashaya wetha bharaweemen pasuwayi athadanguwata genune
e
එම තත්ත්වය වෙනස් කිරිමට අවශ්ය දේශපාලන හෝ සමාජ බලවේගයක් සිටී ද අඩුම වශයෙන් අධිකරණ ක්රියා මාර්ගයක් ගැනිමට වත්
ema thaththwaya wenas kirimata awashya deshapalana ho samaja balawegayak sitee da aduma washayen adhikarana kriya margayak genimata wath
අධ්යාපන ප්රතිසංස්කරණ පාසල් අධ්යාපනයේ සිට ආරම්භ කළ යුතු දෙයක්
adhyapana prathisanskarana pasal adhyapanaye sita arambha kala yuthu deyak
ඔව් ඒක හොඳ අදහසක්
ow eka honda adahasak
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති නිසා දුම්වැටි හිඟයක් සිය ගම් ප්රදේශයේ ඇති වී තිබූ නිසා දුම්පානය කිරීමට ඔහුට නොහැකි විය
nirodhayana endirineethiya panawa ethi nisa dumweti hingayak siya gam pradeshaye ethi wee thibu nisa dumpanaya kireemata ohuta noheki wiya
පටුන නික්මෙන්නට කාලයන්
patuna nikmennata kalayan
මාරවිල මහා පරිමාණ මත්පැන් ජාවාරමක් වටලයි
marawila maha parimana mathpen jawaramak watalayi
මුහුදු ආහාර අපනයන ආදායම ඉහළට
muhudu ahara apanayana adayama ihalata
එස්
es
අලූතින් පිහිටු වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් අතුරුදන් වීම ගැන රජයට චෝදනා කරති
aluthin pihitu wu peratugamee samajawadee pakshaye samajikayan athurudan weema gena rajayata chodana karathi
ගෝඨාට එරෙහි නඩුව ජනවාරිවලට කල් යයි
gotata erehi naduwa janawariwalata kal yayi
ක ක ජල ධාරිතාව අඩි ක් ඉහළින් ඩෙර්නා නගරය යට කිරීමෙන් පසු නිවාස ගොඩනැගිලි සහ මෝටර් රථ සමඟ නගරවාසීන් දහස් ගණනාවක් මුහුදට ගසාගෙන ගොස් තිබිණි
ka ka jala dharithawa adi k ihalin derna nagaraya yata kireemen pasu niwasa godanegili saha motar ratha samanga nagarawaseen dahas gananawak muhudata gasagena gos thibini
පසු ගිය ආණ්ඩුව විවේචනය කිරීමෙන්වත් වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමෙන්වත් රටක් හැටියට ඉදිරියට යා නොහැකි බව වාරි මාර්ග හා ජල සම්පත් කළමණාකරන රාජ්ය අමාත්ය වසන්ත සේනානායක මහතා පැවසීය
pasu giya anduwa wiwechanaya kireemenwath warthamana anduwa apahasuthawayata path kireemenwath ratak hetiyata idiriyata ya noheki bawa wari marga ha jala sampath kalamanakarana rajya amathya wasantha senanayaka mahatha pewaseeya
මේවා මම යනකොට අරගෙන යනවාය කියලා දකිනවා
mewa mama yanakota aragena yanawaya kiyala dakinawa
මෙය බෙහෙවින්ම බරපතළ තත්ත්වයකි
meya behewinma barapathala thaththwayaki
අලු කෙසෙල් වලින් හදාගන්න පුළුවන් රසම රස කෑමක් මෙන්න
alu kesel walin hadaganna puluwan rasama rasa kemak menna
මගේ තොරතුරු ගන්න නම් එන්න එපා ආයිත්
mage thorathuru ganna nam enna epa ayith
රියැදුරු කීවේ තමන්ට එරෙහි අපේක්ෂයකුගේ නමද කියමිනි
riyeduru keewe thamanta erehi apekshayakuge namada kiyamini
පරිසරවේදීන් ජනාධිපතිවරයා වෙත භාර දෙන සංදේශයේ සඳහන් යෝජනා කිහිපයක් මෙසේය
parisarawedeen janadhipathiwaraya wetha bhara dena sandeshaye sandahan yojana kihipayak meseya
හෙට්ටිආරච්චි
hettiarachchi
ඉන්දියාව හෝ කොරියාව ගත්තත් එසේය
indiyawa ho koriyawa gaththath eseya
එස්
es
එනම් තම ආරක්ෂාව වෙනුවෙන් හෝ තම සහජ උරුමය හමුවේ කෑ ගසන පූසෙකුට ගඩොල් භාගයකින් තලා උගේ කොන්ද කැඩීම මඟින් තම සිතැඟියාව සංසිදුවා ගැනීම සහ එමඟින් තම ස්වයං අර්බුදය විසඳා ගත හැකි යැයි සිතීමේ මනෝමුලික සංස්කෘතිකගත මුලාවෙන් ගොඩ ඒම සඳහා තවත් විශාල කාලයක් රටේ බොහෝ දෙනෙකුට අවැසි බවය
enam thama arakshawa wenuwen ho thama sahaja urumaya hamuwe ke gasana pusekuta gadol bhagayakin thala uge konda kedeema mangin thama sithengiyawa sansiduwa geneema saha emangin thama swayan arbudaya wisanda gatha heki yeyi sitheeme manomulika sanskthikagatha mulawen goda ema sandaha thawath wishala kalayak rate boho de...
ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පළාත් සභා මන්ත්රී ජිනදාස කිතුලේගොඩ මහතා ඇතුළු නායකින් පිරිසක් සහභාගී සිට ඇත
e sandaha janatha wimukthi peramune nayaka anura disanayaka mahatha parlimenthu manthree sunil handunneththi mahatha palath sabha manthree jinadasa kithulegoda mahatha ethulu nayakin pirisak sahabhagee sita etha
වැලිගම සහ වැලිපිටිය ඇතුළු ප්රදේශ රැසක රාජ්ය ආයතන කටයුතුවලට බාධා
weligama saha welipitiya ethulu pradesha resaka rajya ayathana katayuthuwalata badha
ඒක නිසා සාහිත්ය ගැන ඇමති කෙනෙක් වෙන්නත් එයා සුදුසුයි කියලා සමහරු කියනවා
eka nisa sahithya gena emathi kenek wennath eya sudusuyi kiyala samaharu kiyanawa
චීන ජනාධිපති සී ජින් පින් මහතා ඒවා තිබූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා විසින් ජනාධිපතිවරයාට බාර දෙනු ලැබීය
cheena janadhipathi see jin pin mahatha ewa thibu wishesha paniwidayak thanapathiwaraya wisin janadhipathiwarayata bara denu lebeeya
එමෙන්ම පසුගිය වනදා ද බූස්ස බන්ධනාගාරයේ වළදමා තිබියදී තවත් ජංගම දුරකථන ක් සිම් කාඩ් සහ චාජර් සොයාගනු ලැබුවා
emenma pasugiya wanada da bussa bandhanagaraye waladama thibiyadee thawath jangama durakathana k sim kad saha chajar soyaganu lebuwa
නීතී විරෝධිව අධ්යාපන පරිපාලන තනතුරු දීලා ජෝසෆ් ස්ටාලින්
neethee wirodhiwa adhyapana paripalana thanathuru deela josaf stalin
එහෙත් ඒ ක්රියාකාරිත්වය බොහෝ දුරට ඇතිවනුයේ පාලනය නොවන හා පාලනය කළ නොහැකි යන ද්වයෙන්ම යුත් උපවිඥානයක් මගින් හසුරුවනු ලබන මිනිස් ක්රියාකාරකම්වල අවිනිශ්චිත ස්වරූපය නිසයි
eheth e kriyakarithwaya boho durata ethiwanuye palanaya nowana ha palanaya kala noheki yana dwayenma yuth upawignanayak magin hasuruwanu labana minis kriyakarakamwala awinishchitha swarupaya nisayi
එහෙත් වරක් වත් පිවිස නොතිබිණ
eheth warak wath piwisa nothibina
මා හඳුන්වන ලංකාවේ සත්කාරක සහ ආගන්තුක සංකල්පයේ පදනම වන්නේ මේ මිථ්යාවයි
ma handunwana lankawe sathkaraka saha aganthuka sankalpaye padanama wanne me mithyawayi
ඒ ත්රස්තවාදී කලබල පැවති කාලයේය
e thrasthawadee kalabala pewathi kalayeya
අනෙක් අතට අන්තර්ජාල සමාගම් අද වනවිට ලෝකයට කරන බලපෑම ආර්ථික දේශපාලන මෙන්ම සංස්කෘතික නිදහසද අභියෝගයකට ලක්කෙරෙන මට්ටම දක්වා පැමිණ තිබේ
anek athata antharjala samagam ada wanawita lokayata karana balapema arthika deshapalana menma sanskthika nidahasada abhiyogayakata lakkerena mattama dakwa pemina thibe
පරීක්ෂණ සිදුකරමින් පවතින බව සෞඛ්ය අමාත්යාංශය ප්රකාශ කළා
pareekshana sidukaramin pawathina bawa saukya amathyanshaya prakasha kala
එම්
em
ඇත්තෙන්ම නරක ආශ්රයේ යෙදෙන අයට මේ කාලය රතු එළි ලැබෙන කාලයක් නිසා කල්පනාවෙන් ජීවිතයට මුහුණු දෙන්න
eththenma naraka ashraye yedena ayata me kalaya rathu eli lebena kalayak nisa kalpanawen jeewithayata muhunu denna
බම්බාව ප්රදේශයේ අක්කර ගණනාවක් පුරා වම්බටු වගාව සිදුවේ
bambawa pradeshaye akkara gananawak pura wambatu wagawa siduwe
විග්නේශ්වරන්ට එරෙහිව වව්නියාවේ අත්පත්රිකා බෙදා හරියි වැඩි විස්තර
wigneshwaranta erehiwa wawniyawe athpathrika beda hariyi wedi wisthara
පිස්තෝල පුපුරණ ද්රව්ය තොගයක් සමන්තුරෙන් සොයා ගනී
pisthola pupurana drawya thogayak samanthuren soya ganee
e
සාමාන්ය තත්ත්වයේ දී කථා කළ නොහැකිව සිටි කේසි කියා සිටියේ පුදුම කථාවකි
samanya thaththwaye dee katha kala nohekiwa siti kesi kiya sitiye puduma kathawaki
ඝාතනය සිදුවන අතරතුර ජුනි වැනිදා ඝාතන නැවැත්වීම සඳහා එ
ghathanaya siduwana atharathura juni wenida ghathana newethweema sandaha e
මට ඉහළින් උපදෙස් නෑ හාමුදුරුවනේ
mata ihalin upades ne hamuduruwane
ඔහු ඉතාම සංවේදී කලා රසිකයෙක් වගේම ඉතාම හොඳ නිෂ්පාදකයෙක්
ohu ithama sanwedee kala rasikayek wagema ithama honda nishpadakayek
වන ව්යවස්ථා සංශෝධනය දෙවන වර කියවීමෙන් පසු පාර්ලිමේන්තුව හෙට දින තෙක් කල්තැබේ විවාදය හෙට
wana wyawastha sanshodhanaya dewana wara kiyaweemen pasu parlimenthuwa heta dina thek kalthebe wiwadaya heta
කාන්තාවෝ ද පිරිමින් හා හරි හරියට මේ පුද පූජාවලට සහභාගී වූහ
kanthawo da pirimin ha hari hariyata me puda pujawalata sahabhagee wuha
මේ දර්ශකය තුළ ආසියාවේ ධනවත්ම පුද්ගලයන් අතරින් ඉහළම තැනට එන්නට මේ වන තෙක් ඔවුන් දෙදෙනා අතර තිබුණේ කරට කර සටනකි
me darshakaya thula asiyawe dhanawathma pudgalayan atharin ihalama thenata ennata me wana thek owun dedena athara thibune karata kara satanaki
පතිරණ විසින් අතරමැදිපාර්ශව පෙත්සම් එකොලහක් ගොනු කර තිබුණි
pathirana wisin atharamediparshawa pethsam ekolahak gonu kara thibuni
මෙම සංචාරයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතාද එක් වි සිටියි
mema sancharayata janadhipathi karya mandala pradhani sagala rathnayaka mahathada ek wi sitiyi
කොච්චර වුණත් මගේ මහත්තයා මරන්න කලින් එයාට පොලිස් නිලධාරීන් පහළොස් දෙනෙක් ආරක්ෂාවට හිටියා
kochchara wunath mage mahaththaya maranna kalin eyata polis niladhareen pahalos denek arakshawata hitiya
පිහිටුවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව ඉදිරිපත්කළ පත්තර පනතට සිය පියාවන මහානාම සමරවික්රම මහතා විරුද්ධව ඡන්දය ප්රකාශ කරනු ලැබුවේ රුපියල් කට හා ගල් බෝතලයකට යැයි මාතර දිස්ත්රික්යේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතාකළ ප්රකාශය මගින් සිය පියානන්ගේ කීර්තිනාමයට හානි සිදුවන බව පවසමින් අධිකරණයේ න...
pihituwana lada sirimawo bandaranayaka methiniyage anduwa idiripathkala paththara panathata siya piyawana mahanama samarawikrama mahatha wiruddhawa chandaya prakasha karanu lebuwe rupiyal kata ha gal bothalayakata yeyi mathara disthrikye eksath jathika paksha parlimenthu manthree buddhika pathirana mahathakala prakasha...
ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක
ta wedi tharamaka thada wesi da ethiwiya heka
මෙතැනදී විමල් වීරවංශ මහතාට තෝරා ගැනීමට තිබුණේ විසඳුමි දෙකයි
methenadee wimal weerawansha mahathata thora geneemata thibune wisandumi dekayi
මීට දින කිහිපයකට ඉහත දී ඝාතනයට ලක් වූ පුද්ගලයා දොඩම්ගොඩ පොලිසියට පැමිණ යළි නිවස කරා යාම සඳහා පැමිණීමේදී මත්ද්රව්ය ජාවාරම්කරු තවත් කීපදෙනකු සමඟ පැමිණ ඔහුට පහර දී පොලිසිය ඉදිරිපිට මාර්ගයේ දණ ගස්සවා තිබූ බවද එම නිලධාරියා පැවැසීය
meeta dina kihipayakata ihatha dee ghathanayata lak wu pudgalaya dodamgoda polisiyata pemina yali niwasa kara yama sandaha pemineemedee mathdrawya jawaramkaru thawath keepadenaku samanga pemina ohuta pahara dee polisiya idiripita margaye dana gassawa thibu bawada ema niladhariya peweseeya
සියයට දහයකින් බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පසුගියදා ප්රකාශ කළේය
siyayata dahayakin bas gasthu wedi karana bawa paudgalika bas ratha himiyange sangamaya pasugiyada prakasha kaleya
මේ අතර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්යාංශයේ ප්රකාශක අරින්දම් බග්චි පසුගිය සතියේ ප්රකාශ කළේ ඉන්දියාව සිය ආරක්ෂාව සහ ආර්ථික අවශ්යතා කෙරෙහි බලපාන ඕනෑම වර්ධනයක් හොඳින් නිරීක්ෂණය කරන බවයි
me athara indiyawe widesha katayuthu amathyanshaye prakashaka arindam bagchi pasugiya sathiye prakasha kale indiyawa siya arakshawa saha arthika awashyatha kerehi balapana onema wardhanayak hondin nireekshanaya karana bawayi
අත්අඩංගුවට ගත් සැකකාරියගේ වයස අවුරුදු ක් වන අතර ඇය වත්තල ප්රදේශයේ පදිංච්කාරියක්
athadanguwata gath sekakariyage wayasa awurudu k wana athara eya waththala pradeshaye padinchkariyak
අහම්බයෙන් වගේ මේ ලැබුණ ඇගයීම දිගටම රැකගන්න මම කැමතියි
ahambayen wage me lebuna egayeema digatama rekaganna mama kemathiyi
සොම්නස හඬ ගා බමන
somnasa handa ga bamana
ඉරිදා සවස දෙකේ සිට රාත්රී දහය දක්වා පැරිසියේ බැනියොලේ පල්ලිය ඉදිරිපිට අංක ශාලාවේ දී මේ සැඳෑව පැවැත්වීමට නියමිතය
irida sawasa deke sita rathree dahaya dakwa perisiye beniyole palliya idiripita anka shalawe dee me sendewa pewethweemata niyamithaya
අපි පෙනී ඉන්නේ යහපත් සමාජවාදයක් ගොඩනගන සමාජවාදය වෙනුවෙනි
api penee inne yahapath samajawadayak godanagana samajawadaya wenuweni
ගොවි ජනතාව ඡන්දෙත් දුන්නා
gowi janathawa chandeth dunna
මෙය රැකගන්න මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැපවීමෙන් කටයුතු කරනවා කියන එක මම විශ්වාසයෙන් කියනවා
meya rekaganna maithreepala sirisena janadhipathithuma kepaweemen katayuthu karanawa kiyana eka mama wishwasayen kiyanawa
එම්
em
මම විශ්වාස කරනවා අපි මේ පසුකරමින් සිටින්නේ එවැනි වෙලාවක්
mama wishwasa karanawa api me pasukaramin sitinne eweni welawak
එක්ස්ප්රස් පර්ල් වන්දිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය අවධාරණය කරන්නේ ශ්රී ලංකාව ලෝකයේ දූෂිතම ක්රමයකට නතුවී ඇති බවයි
ekspras parl wandiya sambandhayen ethiwee thibena thaththwaya awadharanaya karanne shree lankawa lokaye dushithama kramayakata nathuwee ethi bawayi
මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස දන්වමින් පොලිසිය ශබ්ද විකාශන යන්ත්ර මාර්ගයෙන් ජනතාව දැනුවත් කර ඇති අතර සොරුන්ගෙන් ආරක්ෂා වන ලෙස ජනතාව දැනුවත් කර ඇති බව ද වාර්තා වේ
mowun athadanguwata geneema sandaha sahaya laba dena lesa danwamin polisiya shabda wikashana yanthra margayen janathawa denuwath kara ethi athara sorungen araksha wana lesa janathawa denuwath kara ethi bawa da wartha we
කළුවර නිසා කිසිත් පැහැදිලි නැත
kaluwara nisa kisith pehedili netha
උතුරේ මහ ඇමතිකම ගත් විග්නේශ්වරන් මේ හදන්නේ මහ ඇමතිකමකින් එහා ගිය පාලනයක නායකයා වීමට ය
uthure maha emathikama gath wigneshwaran me hadanne maha emathikamakin eha giya palanayaka nayakaya weemata ya
මහ වැසිත් සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් බේරුවල ප්රධාන මාර්ගයට ගසක් කඩා වැටී ඇති අයුරු
maha wesith samaga hamagiya chanda maruthayen beruwala pradhana margayata gasak kada wetee ethi ayuru
අවුරුදු විසි දෙකකට පසුව ඉන්ද්රානන්ද ද සිල්වා සමග සිලෝන් ටුඩේ පුවත්පතේ උදේනි සමන් කුමාර සම්මුඛ සාකච්ඡාවක් පවත්වා විජේවීරගේ අවසන් අවස්ථාව පිළිබඳ විස්තරාත්මක කරුණු හෙළි කළේය
awurudu wisi dekakata pasuwa indrananda da silwa samaga silon tude puwathpathe udeni saman kumara sammuka sakachchawak pawathwa wijeweerage awasan awasthawa pilibanda wistharathmaka karunu heli kaleya
ඇල්ල ප්රාදේශීය සභාව සඳහා ඉදිරිපත් ව සිටි අපෙක්ෂකයෙකු මෙසේ ඊයේ මියගොස් ඇතැයි ඇල්ල පොලීසිය පවසයි
ella pradesheeya sabhawa sandaha idiripath wa siti apekshakayeku mese eeye miyagos etheyi ella poleesiya pawasayi