Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ තත්වය අගේට පැහැදිලි කර දුන් එක් අගවිනිසුරුවරයෙක් සිටියේය | me thathwaya ageta pehedili kara dun ek agawinisuruwarayek sitiyeya |
මේක අද හුඟක් ඇත්ගොවුවො කරන දෙයක් | meka ada hungak ethgowuwo karana deyak |
යුද්ධය අවසන් වී වසර හතක් ගියද යුද හමුදාව උතුරෙන් ඉවත් වෙලා නැහැ | yuddhaya awasan wee wasara hathak giyada yuda hamudawa uthuren iwath wela nehe |
සම්පත් බණ්ඩාර සමරකෝන් | sampath bandara samarakon |
මාධ්ය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන ව්යවස්ථා යෝජනා ඉදිරි මැතිවරණයකදී රාජ්ය මාධ්ය ආයතන වලට එලෙස හැසිරීමට ඇති ඉඩකඩ අවුරා තිබෙනු හදුනාගත හැකිය | madhya sambandhayen idiripathwa thibena wyawastha yojana idiri methiwaranayakadee rajya madhya ayathana walata elesa hesireemata ethi idakada awura thibenu hadunagatha hekiya |
ශ්රීලනිපය මන්ත්රීවරු හැටියට අපි ලොකු බලපෑමක් කළේ නැහැ | shreelanipaya manthreewaru hetiyata api loku balapemak kale nehe |
මම අද මගේ නිවසින් පිටත් වන්නේ මා මගේ පවුල මගේ දරුවන් නඩත්තු කරන එමෙන්ම මගෙන් කිසිවක් නොඅසාම මට මාසික වේතනයක් ගෙවන ආදරණීය මහජනතාවට සේවය කිරීම සඳහායි | mama ada mage niwasin pitath wanne ma mage pawula mage daruwan nadaththu karana emenma magen kisiwak noasama mata masika wethanayak gewana adaraneeya mahajanathawata sewaya kireema sandahayi |
මේ ලැයිස්තුව තව බොහෝ දිගය | me leyisthuwa thawa boho digaya |
මෙම චිත්රපට උළෙලේ ප්රවේශ පත්රයක මිල ඩොලර් සිට ක් වේ | mema chithrapata ulele prawesha pathrayaka mila dolar sita k we |
ප්රේමදාස හරහා චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග දක්වා වන අපේ පාලකයෝ පසු ගිය දශක හතර තිස්සේ විවිධ අවස්ථාවල නීතිය සොරකම් කළහ | premadasa haraha chandrika bandaranayaka kumaranathunga dakwa wana ape palakayo pasu giya dashaka hathara thisse wiwidha awasthawala neethiya sorakam kalaha |
මං ගාව තිබුණේ රුපියල් තුන්සිය පනහයි | man gawa thibune rupiyal thunsiya panahayi |
එමෙන්ම වසරේ සිටම නාවික හමුදා අභ්යාසවලදී වෙඩි තැබීමක් සිදුකරන විට ඒ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත දැනුම් දීම ද අවශ්යතාවක් | emenma wasare sitama nawika hamuda abhyasawaladee wedi thebeemak sidukarana wita e bawa siwil guwan sewa adhikariya wetha denum deema da awashyathawak |
පරණ චක්කරේ ස ගේ ආණ්ඩුවේ | parana chakkare sa ge anduwe |
ඒ සඳහා අපට ලබාදිය හැකි සහාය මෙම විශ්වවිද්යාලය බව මම විශ්වාස කරනවා | e sandaha apata labadiya heki sahaya mema wishwawidyalaya bawa mama wishwasa karanawa |
ඒ නිසා අපි සියලුම මව්වරැන්ට දියණියන්ට සියලුම කාන්තාවන්ට අපි කියනවා ඔබේ හඬ අවදි කරන්න දැන් කාලය ඇවිත් කියලා | e nisa api siyaluma mawwarenta diyaniyanta siyaluma kanthawanta api kiyanawa obe handa awadi karanna den kalaya ewith kiyala |
පළමුව ඔබ දෙස අභ්යන්තරය දෙස බලන්න | palamuwa oba desa abhyantharaya desa balanna |
පසුගිය පස්වනදා බේරුවල ප්ර දේශයට බටහිර මුහුදේදී හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් යි ග්රෑම් ක් සමග අත්අඩංගුවට ගත් බහුදින යාත්රාවේ සිටි සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම යාත්රා දෙක අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණා | pasugiya paswanada beruwala pra deshayata batahira muhudedee heroyin mathdrawya kilogrem yi grem k samaga athadanguwata gath bahudina yathrawe siti sekakaruwangen lebunu thorathuru matha mema yathra deka athadanguwata geneemata piyawara genuna |
අපේ හිතවතුන්ගේ මංගල උත්සවවලට ගියාම ඒ අයගේ ඉල්ලීම් නිසා තාත්තයි මමයි යුග ගී ගායනා කළා | ape hithawathunge mangala uthsawawalata giyama e ayage illeem nisa thaththayi mamayi yuga gee gayana kala |
කඩුවෙලට පැය ක ජල කප්පාදුවක් | kaduwelata peya ka jala kappaduwak |
පන්දුවාර ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර අවසානයේ කඩුලු ක් දැවී ලකුණු ක් ලබා ගැනීමට සමත් විය | panduwara loka kusalana awasan maha tharangaye palamuwa panduwata pahara dun engalanthaya niyamitha panduwara awasanaye kadulu k dewee lakunu k laba geneemata samath wiya |
පිරිසිදු පානිය ජලය ලබාදීමට කටයුතු කෙරෙනවා | pirisidu paniya jalaya labadeemata katayuthu kerenawa |
පසුව මා ඒ ටිකත් අරගෙන කෝච්චි පෙට්ටියෙන් ඉක්මනින් එළියට බැස්සා | pasuwa ma e tikath aragena kochchi pettiyen ikmanin eliyata bessa |
නිදහස් පක්ෂයේ තීරණය තවත් කල් යන ලකුණු | nidahas pakshaye theeranaya thawath kal yana lakunu |
අම්පාර පොල්වත්ත වී ගබඩාව ජනතා අයිතියට පත් කිරිම | ampara polwaththa wee gabadawa janatha ayithiyata path kirima |
ඔක්ස්ෆර්ඩ් දැඩි දර්ශකය පෙන්වන පරිදි මැයි මාසයේදී ක සංචාරණ සිමාවන් පැවතියත් එනම් සංචරණයන්හි ඉතා ඵලදායී සීමා කිරීමේ මට්ටමේ සිට ජූලි මාසයේදී එය ක් දක්වාත් මේ සතිය වන විට ක් වාත් එනම් අනතුරුදායක ලෙස අඩු සංචරණ සීමා කිරීම දක්වාත් අඩුවී ඇත | oksfard dedi darshakaya penwana paridi meyi masayedee ka sancharana simawan pewathiyath enam sancharanayanhi itha paladayee seema kireeme mattame sita juli masayedee eya k dakwath me sathiya wana wita k wath enam anathurudayaka lesa adu sancharana seema kireema dakwath aduwee etha |
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්ය ශක්යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බව කී ඒ මහතා ජල ගාස්තු සංශෝධනය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්ය කටයුතුවලට විශාල පීඩනයක් එල්ල කර ඇති සාධක කිහිපයක් මත සිදුවූ බව ද සඳහන් කරයි | jathika jala sampadana ha jalapawahana mandalaye mulya shakyathawa pawathwa ganimin meelaga sanshodhanayedee jala gasthu yali samalochanaya kireemata piyawara ganna bawa kee e mahatha jala gasthu sanshodhanaya jathika jala sampadana ha jalapawahana mandalaye mulya katayuthuwalata wishala peedanayak ella kara ethi sadha... |
අලව්ව ප්රදේශයේ නිවසකට පස්කඳු කඩා වැටීමෙන් එම නිවසේ සිටි තරුණියකට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූවාය | alawwa pradeshaye niwasakata paskandu kada weteemen ema niwase siti tharuniyakata siya jeewithayen wandi geweemata sidu wuwaya |
වී | wee |
ඔවුන් ඒ වාර්තා පල කරන්නේ හුඟක් කරුණු හදාරලා ඉතා සාධාරණයි සංචාරකයො හා ආයෝජකයො මෙහේ එනවාද නැද්ද කියලා තීන්දු කරන්නේ ඒ තුළයි | owun e wartha pala karanne hungak karunu hadarala itha sadharanayi sancharakayo ha ayojakayo mehe enawada nedda kiyala theendu karanne e thulayi |
ඒ කැබිනට් රහස් පිටකිරීම නිසා නොවේ | e kebinat rahas pitakireema nisa nowe |
එතැනදි මම ඉහත කිව්වා වගේම අමාරු අසීරු ක්රියාවලීන්ට යන්න වෙනවා | ethenadi mama ihatha kiwwa wagema amaru aseeru kriyawaleenta yanna wenawa |
ජෝන් කීල්ස් වඩාත්ම ගෞරවණීය සමාගමේ අතර මුල් තැනට | jon keels wadathma gaurawaneeya samagame athara mul thenata |
ලොක්කා සමඟ යාමට තවත් සේවකයෙක් යතුරු පැදියට ගොඩ වුණේය | lokka samanga yamata thawath sewakayek yathuru pediyata goda wuneya |
එහෙම අවස්ථාවන් මාස ගණන් කතා නොකර හිටපු අවස්ථා තියෙනවා | ehema awasthawan masa ganan katha nokara hitapu awastha thiyenawa |
කථාව හැරුණා මෙතුමිය දිහාට | kathawa heruna methumiya dihata |
දෙවැනි හේතුව ජිවන චර්යාවය | deweni hethuwa jiwana charyawaya |
බොලිවුඩයේ සරාගී නිළියක ලෙස නම් දරා සිටින ප්රියංකා චොප්රාගේ ඉන්ස්ටග්රෑම් අනුගාමිකයන් සංඛ්යාවක මේ වනවිට මිලියන ඉක්මවා ඇති බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර සිටියි | boliwudaye saragee niliyaka lesa nam dara sitina priyanka choprage instagrem anugamikayan sankyawaka me wanawita miliyana ikmawa ethi bawa indiyanu web adawi wartha kara sitiyi |
කෙසේ වෙතත් අගවිනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පෙන්වා දෙන්නේ අගවිනිසුරුවරයාට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවයි | kese wethath agawinisuruwaraya wenuwen penee sitina neethignawarun penwa denne agawinisuruwarayata erehiwa adhikarana kriyamarga geneemata hekiyawak nomethi bawayi |
එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ද වහාම ක්රියාත්මක විය | eksath jathika pakshaye nayakayo da wahama kriyathmaka wiya |
අනෙක් අතට ඇමරිකානු සමාජයේ පවතින්නේ පංති භේදයක් නොව ජන වාර්ගික භේදයක් බවට ඇතැමුන් විසින් කරන ලද තර්කයද මෙමගින් බිඳවැටී තිඛෙනවා | anek athata emarikanu samajaye pawathinne panthi bhedayak nowa jana wargika bhedayak bawata ethemun wisin karana lada tharkayada memagin bindawetee thikenawa |
ජවිපෙ කැරැල්ලකට සූදානම් වන බව එවැනි දේශපාලන පිරිස්වලට රහසක් නොවී ය | jawipe kerellakata sudanam wana bawa eweni deshapalana piriswalata rahasak nowee ya |
බටහිරටයි සී | batahiratayi see |
කොර්ෂුනොවා එබ දු අදහසක් මෙහිදී ප්රකාශිත වේයැයි පැවසුවහොත් එය සාවද්ය වේ | korshunowa eba du adahasak mehidee prakashitha weyeyi pewasuwahoth eya sawadya we |
ක් ලබා ශූරතාවට හිමිකම් කීවේය | k laba shurathawata himikam keeweya |
ඝණ කැල්සියම් ක්ලෝරය්ඩ් ද්රවණයට එක් කිරීම මඟින් ද්රාවනණයේ පවතින ජල අණු ඉවත් කර ගනු ලැබේ | ghana kelsiyam klorayd drawanayata ek kireema mangin drawananaye pawathina jala anu iwath kara ganu lebe |
ඔබේ පවුලේ අය අතහැරලා රට යන්නේ | obe pawule aya athaherala rata yanne |
පසුගියදා මලාලා ඝාතනය කිරීමට උත්සාහ කළ ත්රස්තවාදීන් රහසිගතව නිදහස් කර ඇති බවටද පකිස්ථානයට එරෙහිව චෝදනා එල්ල විය | pasugiyada malala ghathanaya kireemata uthsaha kala thrasthawadeen rahasigathawa nidahas kara ethi bawatada pakisthanayata erehiwa chodana ella wiya |
රෝග වළක්වා ගැනීම හා සත්කාරයන් පිළිබඳ දැනුම් පරතරය සමීප කරවීමට මෙවර මෙම දිනය වෙන් කර ඇත්තේ විශේෂයෙන්ම නිදන්ගත වකුගඩු රෝගයන් පිළිබඳ මහජනතාවගේ දැනුම අල්ප බැවිනි | roga walakwa geneema ha sathkarayan pilibanda denum paratharaya sameepa karaweemata mewara mema dinaya wen kara eththe wisheshayenma nidangatha wakugadu rogayan pilibanda mahajanathawage denuma alpa bewini |
මම මහ බැංකුවේ එම ප්රතිපත්තියට විරුද්ධයි | mama maha benkuwe ema prathipaththiyata wiruddhayi |
සිලිලාරෙක හෙල්මැලීපෙති අතරින් සැලි සැලීකනට නොයෙන සිතට දැනෙනසිලි සිලියක පැටලිලා වසරේ දෙවරක් ඉරානය බලා යෑමට මට අවස්ථාව ලැබුණි | sililareka helmeleepethi atharin seli seleekanata noyena sithata denenasili siliyaka petalila wasare dewarak iranaya bala yemata mata awasthawa lebuni |
මේ අතර දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ හඳුනාගෙන තිබූ අතර ඒ හේතුවෙන් එම ධීවර වරාය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබිණි | me athara dikowita dheewara warayen muhudu giya dheewarayekuta kowid asadanaya wee ethi bawa eeye handunagena thibu athara e hethuwen ema dheewara waraya thawakalikawa wasa demeemata baladhareen piyawara gena thibini |
වේදිකාවේ තමන්ටත් තැනක් හිමි වීම ගැන පිනා ගිය දයාන් ඒ ප්රහර්ෂයට යට විය | wedikawe thamantath thenak himi weema gena pina giya dayan e praharshayata yata wiya |
හිටපු ජනාධිපතිනියට අල්ලස් ලබා දීමේ චෝදනාව මතයි ඔහු සිර ගත කෙරුණේ | hitapu janadhipathiniyata allas laba deeme chodanawa mathayi ohu sira gatha kerune |
ඒ | e |
ඒ මිලිටරිමය ප්රවිශ්ඨය නිසාය | e militarimaya prawishtaya nisaya |
මේ කියන්නේ කාටද | me kiyanne katada |
වැනි ස්ථානය ට පත් ඩිෆෙන්ඩර්ස් සමාජයට රුපියල් | weni sthanaya ta path difendars samajayata rupiyal |
උසස් පෙළට නාට්ය කලාව හැදෑරුවේ නැතිද නැහැ | usas pelata natya kalawa hederuwe nethida nehe |
උගන්ඩා ජනාධිපතිවරයා සංචාරය අතර තුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරයි | uganda janadhipathiwaraya sancharaya athara thura janadhipathi mahinda rajapaksha mahatha ethulu rajaye ihala pele niladhareen resak hamuweemata niyamitha bawa widesha katayuthu amathyanshaya sandahan karayi |
ඒ වෙනුවට මේ තිරිසන් පුරුද්ද වර්තමාන නවකයන් විසින් ඊළඟ අවුරුද්දේ එන නවකයන් කෙරෙහි මහත් අහ්ලාදයෙන් භාවිත කරනු ලැබේ | e wenuwata me thirisan purudda warthamana nawakayan wisin eelanga awurudde ena nawakayan kerehi mahath ahladayen bhawitha karanu lebe |
සබැඳි පිටු සංස්කරණය සිංහලේ රාජාවලිය න සා සං සිරි සඟබෝ රාජ වංශය දඹදෙණිය රාජධානිය තෙවන විජයබාහු දෙවන පරාක්රමබාහු හතරවන විජයබාහු පළමු බුවනෙකබාහු අරාජික සමය තෙවන පරාක්රමබාහු දෙවන බුවනෙකබාහු හතරවන පරාක්රමබාහු තෙවන බුවනෙකබාහු පස්වන විජයබාහු ගම්පොළ රාජධානිය හතරවන බුවනෙකබාහු පස්වන පරාක්රමබාහු තෙවන වික්රමබාහු පස්වන බුවනෙකබාහු ද... | sabendi pitu sanskaranaya sinhale rajawaliya na sa san siri sangabo raja wanshaya dambadeniya rajadhaniya thewana wijayabahu dewana parakramabahu hatharawana wijayabahu palamu buwanekabahu arajika samaya thewana parakramabahu dewana buwanekabahu hatharawana parakramabahu thewana buwanekabahu paswana wijayabahu gampola ... |
එසේම කොළඹ විශ්ව විද්යාල වෛද්ය උපාධියක් හිමි වෛද්ය පබා පලිහවඩන යනු වසංගත අධ්යයන දැනුම සහිත වෘත්තියවේදිනියක් වේ | esema kolamba wishwa widyala waidya upadhiyak himi waidya paba palihawadana yanu wasangatha adhyayana denuma sahitha wththiyawediniyak we |
එකටත් අපේ මාමාට වාවාගෙන ඉන්න බැරිය | ekatath ape mamata wawagena inna beriya |
ඇපල් මහලොකු පළතුර මට නම් තෝ පේන්න බෑ ආදම් ඒව තෝව කාලා අපිව ඉපැද්දුවා ඉමක් නැති දුක් සසරෙ ගිල්ලුවා නිවුටනයගේ ඔලුවට පතබෑවෙලා ඉගෙනීමත් එපා කරා අනේ මං හිතුවේ ඉවරයි කියලා ස්ටීව් ජොබාගේ ඔලුවට වැහිලා ඇපල් ෆෝන් හදලා මාව කාලම දැම්මා මාව හිඟන්නෙක් කරා පණුවොම කාපිය තෝව | epal mahaloku palathura mata nam tho penna be adam ewa thowa kala apiwa ipedduwa imak nethi duk sasare gilluwa niwutanayage oluwata pathabewela igeneemath epa kara ane man hithuwe iwarayi kiyala steew jobage oluwata wehila epal fon hadala mawa kalama demma mawa hingannek kara panuwoma kapiya thowa |
කතුවරයා මෙම කාල රාමු ගෙනහැර දක්වන්නේ සුවිශේෂී අනන්ය කාරණා ගොඩනැගීමකින් තොරව මෙරට බලයට පත් ජනාධිපතිවරු මෙම නීතිය ක්රියාත්මක කිරීමෙන් ජන අප්රසාදයට පත්වේ ය යන අවිනිශ්චිත හැගීමකින් ක්රියාකරන බව දැක්වීමටයි | kathuwaraya mema kala ramu genahera dakwanne suwisheshee ananya karana godanegeemakin thorawa merata balayata path janadhipathiwaru mema neethiya kriyathmaka kireemen jana aprasadayata pathwe ya yana awinishchitha hegeemakin kriyakarana bawa dekweematayi |
සිට පාඩම් ආරම්භ කරති | sita padam arambha karathi |
ඒ නිසා මැයි දිනය වැනි ශ්රේෂ්ඨ දිනයකදී වැඩකරන ජනතාව තමන් දිනූ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට සහ වැඩි දියුණු කර ගැනීමට කැපවෙන බලාපොරොත්තුව සඳහා මේ මැයි දිනය සුවිශේෂි වනවා | e nisa meyi dinaya weni shreshta dinayakadee wedakarana janathawa thaman dinu ayithiwasikam araksha karageneemata saha wedi diyunu kara geneemata kepawena balaporoththuwa sandaha me meyi dinaya suwisheshi wanawa |
දැන් සේවකයෝ කොරෝනා පස්සේ දුවනවා | den sewakayo korona passe duwanawa |
දේවරාජා උපත ලබා ඇත්තේ පුස්සැල්ලාවේය | dewaraja upatha laba eththe pussellaweya |
පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ සෑම දිනකම පාහේ සිරිකොතට පැමිණ එම කටයුතුව වල ප්රගතිය පිළිබඳව සොයා බලනවා | pakshaye nayaka ranil wikramasinha sema dinakama pahe sirikothata pemina ema katayuthuwa wala pragathiya pilibandawa soya balanawa |
මෙම අවස්ථාව සඳහා ගොවි සංවිධාන ක ගොවීන් කට අධික පිරිසක් එක්ව සිටියහ | mema awasthawa sandaha gowi sanwidhana ka goween kata adhika pirisak ekwa sitiyaha |
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ටොම් ප්රීස්ට් ලකුණු කට කඩුළු ක් දවාගත්තා | engalantha kandayama wenuwen panduwen daskam dekwu tom preest lakunu kata kadulu k dawagaththa |
මම ඔයා වැඩියෙම්ම ආස මොනව අහන්නද සුදූ | mama oya wediyemma asa monawa ahannada sudu |
එල් | el |
කිඹුලන් වැඩිම ගගේ පිනූ මිනිසා අතුරුදහන් | kimbulan wedima gage pinu minisa athurudahan |
මම මේ ගරු සභාවේ කවදාවත් බේගල් කියලා නැහැ ගරු විමල් වීරවංස මන්ත්රීතුමනි ඔබ කිව්ව ඉල්ලක්කම් එක්ක මට එකඟ වෙන්න බැහැ | mama me garu sabhawe kawadawath begal kiyala nehe garu wimal weerawansa manthreethumani oba kiwwa illakkam ekka mata ekanga wenna behe |
ඉඩම් අමාත්ය ගයන්ත කරුණාතිලක මහතා සිය ධුරයෙහි වැඩ අරඹයි ඉඩම් අමාත්ය ගයන්ත කරුණාතිලක මහතා අද සිය අමාත්යධුරයෙහි වැඩභාරගත් අතර එම නිල උත්සවය අද පෙරවරුවේ ඉඩම් අමාත්යාංශ පරිශ්රයේ දී පැවැත්වුණා මෙම අවස්ථාවට හිටපු නියෝජ්ය අමාත්ය කරුණාරත්න පරණවිතාන මහතා ලේකම ඩබ් එහ් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එක්වූහ මෙහිදී අදහස් දක්වමින් අමාත... | idam amathya gayantha karunathilaka mahatha siya dhurayehi weda arambayi idam amathya gayantha karunathilaka mahatha ada siya amathyadhurayehi wedabharagath athara ema nila uthsawaya ada perawaruwe idam amathyansha parishraye dee pewethwuna mema awasthawata hitapu niyojya amathya karunarathna paranawithana mahatha leka... |
එය ශ්රී ලාංකීය ජීවිතයේ බොහෝ අංශවල දැනටමත් දක්නට ලැබෙන අවාසනාවන්ත තත්වයට සමාන තත්වයකි | eya shree lankeeya jeewithaye boho anshawala denatamath daknata lebena awasanawantha thathwayata samana thathwayaki |
ඔවුන් නාවලපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී හැවිරිදි තරුණයා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ | owun nawalapitiya rohalata regena yamin sitiyadee hewiridi tharunaya miyagos ethi bawayi apa warthakaru sandahan kale |
සේනානායක මහතා විසින් දිගින් වැඩි විශාල ගොඩනැඟිල්ලක් සාදා පරිත්යාග කළේය | senanayaka mahatha wisin digin wedi wishala godanengillak sada parithyaga kaleya |
ඔහු සමග ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු රෝයි ජෝන්ස් ජූනියර් ද මෙම සංචාරයට එක්ව සිටිනවා | ohu samaga olimpik ran padakkam labhiyeku royi jons juniyar da mema sancharayata ekwa sitinawa |
අද ඔහු මෙක්සිකෝවේ යුධ වීරයෙකි | ada ohu meksikowe yudha weerayeki |
මේ කතාව සටහන් කළේ ඒ පොත හෝ තමිලිනී ගැන ලියන්නට නොවේ | me kathawa satahan kale e potha ho thamilinee gena liyannata nowe |
ඒ අනුව බාධාවකින් තොරව සෞඛ්ය සේවකයන්ට එම පිරවුම්හල් අසූ පහේදී ඉන්ධන ලබා ගන්න හැකියාව තියනවා කියලා සෞඛ්ය අමාත්යවරයාත් ප්රකාශයක් නිකුත් කළා | e anuwa badhawakin thorawa saukya sewakayanta ema pirawumhal asu pahedee indhana laba ganna hekiyawa thiyanawa kiyala saukya amathyawarayath prakashayak nikuth kala |
මේ ලංකාවෙ සාම්ප්රදායික මුස්ලිම්වරු දෙමළ අය ජීවත් වෙනවා | me lankawe sampradayika muslimwaru demala aya jeewath wenawa |
රජය අප්රිසියේෂන් ට්වීට් හොඳේ | rajaya aprisiyeshan tweet honde |
හිටපු කැනඩා ආරක්ෂක ඇමැතිවරයා යුද අපරාධ චෝදනා එල්ලවූ විශේෂ බළකා රෙජිමේන්තුව විසුරුවා හැරියේය | hitapu kenada arakshaka emethiwaraya yuda aparadha chodana ellawu wishesha balaka rejimenthuwa wisuruwa heriyeya |
උයා දුන්නත් මිනී මස් නම් | uya dunnath minee mas nam |
වෙසඟ පොහොය නගර නියම් ගම් මෙන්ම කඩ සාප්පු නිවෙස් විවිධාකාර සැරසිලි පහන් කූඩූ නිර්මාණයන්ගෙන් පිරී යද්දී තොරන් ද දන්සැල් ද දැකිය හැක | wesanga pohoya nagara niyam gam menma kada sappu niwes wiwidhakara serasili pahan kudu nirmanayangen piree yaddee thoran da dansel da dekiya heka |
අම්මාට මතකයක් තිබුණා නම් මං අකැමතියි | ammata mathakayak thibuna nam man akemathiyi |
මාරාන්තික උපවාසකාරයා ඉල්ලා අස්වුණේ නැත | maranthika upawasakaraya illa aswune netha |
ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්යාව ක් | e anuwa ada meratin wartha wana mulu asadithayan sankyawa k |
දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබද තොරතුරු පාර්ලිමේන්තුවට හෙළි කළේය | dinesh gunawardhana mahatha me pilibada thorathuru parlimenthuwata heli kaleya |
විමලරත්න සැරයන් පී | wimalarathna serayan pee |
අත්දැකීම් තිබූ පමණින් ලේඛකයෙකු වෙන්න බැහැ | athdekeem thibu pamanin lekakayeku wenna behe |
ඒත් මට මගේ අම්මා තරම් මොනවත් වටින්නේ නෑ | eth mata mage amma tharam monawath watinne ne |
අමාත්ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියා සිටියි | amathya anukamituwe wetup yojanawa ekawara kriyathmaka karanathuru guru warjanaya akandawa idiriyata kriyathmaka karana bawada guru widuhalpathi wththeeya sangam kiya sitiyi |
වීරකැටිය නගරයේ සිට තංගල්ල දෙසට කිලෝ මීටර් දෙකක් පමණ ගිය විට හමුවන අක්කර ක පමණ විශාල පොල් ඉඩමක මෙම ඇත් පැටවුන් රඳවාගෙන සිටින බව හෙළිවේ | weeraketiya nagaraye sita thangalla desata kilo meetar dekak pamana giya wita hamuwana akkara ka pamana wishala pol idamaka mema eth petawun randawagena sitina bawa heliwe |
බූරු මූණා රත්ගම විදුරගෙන් ඉල්ලා සිටියේය | buru muna rathgama widuragen illa sitiyeya |
දේශපාලන මණ්ඩලය දේශපාලන මණ්ඩලය ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ | deshapalana mandalaya deshapalana mandalaya janatha wimukthi peramuna janatha wimukthi peramuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.