Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කඳුවලින් වටවූ නගරයක් වන නාඋල නගරයට ගලා බසින අධික ජල ධාරාවන් ඉදිවෙමින් පවතින නව කානු පද්ධතියට පිටින් ජලය ගලා යෑම හේතුවෙන් මෙසේ ජල ගැලීමක් සිදුව තිබේ
kanduwalin watawu nagarayak wana naula nagarayata gala basina adhika jala dharawan idiwemin pawathina nawa kanu paddhathiyata pitin jalaya gala yema hethuwen mese jala geleemak siduwa thibe
මීගමුව ආසනයේ උඩයාර්තෝප්පුව කොට්ඨාශයේ එජාප ගරු නාගරික මන්ත්රී පියුම් වීරසිංහ මැතිතුමාගේ මැදිහත්වීමෙන් සහ ගරු අග්රාමාත්යතුමාගේ සංකල්පයක් අනුව මීගමුව ආසනයේ එජාප ප්රධාන සංවිධායක ලෙස මා විසින් ක්රියාත්මක කරනු ලබන ගම්පෙරළිය සංවර්ධන වියාපෘතිය මගින් ජනතා බදු මුදලින් කාපට් කර නවීකරණය කරන ලද මීගමුව නගරය ආසන්නයේ පැරඩයිස් මාවත ජෝන...
meegamuwa asanaye udayarthoppuwa kottashaye ejapa garu nagarika manthree piyum weerasinha methithumage medihathweemen saha garu agramathyathumage sankalpayak anuwa meegamuwa asanaye ejapa pradhana sanwidhayaka lesa ma wisin kriyathmaka karanu labana gamperaliya sanwardhana wiyapthiya magin janatha badu mudalin kapat ka...
නැතහොත් ගිවිසුම කඩකළේය
nethahoth giwisuma kadakaleya
දඹුල්ල ජයන්ට්ස් පිල කඩුලු ක් දැවී ලකුණු ක් ලබාගත් අතර කැන්ඩි වොරියර්ස් පිල පන්දු වාර යි පන්දු දෙකකදී කඩුලු හතරක් දැවී ලකුණු ක් ලබමින් ජය හිමිකරගත්තා
dambulla jayants pila kadulu k dewee lakunu k labagath athara kendi woriyars pila pandu wara yi pandu dekakadee kadulu hatharak dewee lakunu k labamin jaya himikaragaththa
පරාජය කරයි
parajaya karayi
පරාක්රම රජතුමා ලෙස වීරවංස කතාවල සඳහන් වුවද පරාක්රම කුමරුන් රජකමට පත්වූ බවට සාක්ෂී සොයා ගැනීමට අපහසු විය
parakrama rajathuma lesa weerawansa kathawala sandahan wuwada parakrama kumarun rajakamata pathwu bawata sakshee soya geneemata apahasu wiya
එක්සත් ජනපදයේ ආයතනය යුරෝපයේ ආයතනය ගුවන් සංතරණ සැපයුම්කරුවන් ජාත්යන්තර ගුවන් ප්රවාහන සංගමය ජාත්යන්තර නියමු සංගමය ජාත්යන්තර ගුවන් තොටුපොළ කවුන්සලය සිවිල් ගුවන් සංතරණ සේවා සංවිධානය ජාත්යන්තර ගුවන් ගමන් පාලක සංගමය ආසියා ශාන්තිකර ගුවන් ප්රවාහන සමාගම එයාර් බස් බෝයිං හා උපකරණ නිෂ්පාදන ආයතන ජාත්යන්තර වෘත්තීය සංවිධාන රැසක් සහභා...
eksath janapadaye ayathanaya yuropaye ayathanaya guwan santharana sepayumkaruwan jathyanthara guwan prawahana sangamaya jathyanthara niyamu sangamaya jathyanthara guwan thotupola kawunsalaya siwil guwan santharana sewa sanwidhanaya jathyanthara guwan gaman palaka sangamaya asiya shanthikara guwan prawahana samagama eya...
නිදහස් අධ්යාපනය දිරිගන්වා බුද්ධිමත් ප්රජාවක් සමාජගත කිරීමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමාජ සත්කාර සේවාවක් ලෙස වර්ෂයේ සිට වාර්ෂිකව තෙල් සංස්ථා සේවක සේවිකාවන්ගේ දුවා දරුවන්ට විශ්ව විද්යාල අධ්යාපනය සඳහා ශිෂ්යත්ව පිරිනමනු ලබයි
nidahas adhyapanaya diriganwa buddhimath prajawak samajagatha kireeme aramunin lanka kanija thel neethigatha sansthawe samaja sathkara sewawak lesa warshaye sita warshikawa thel sanstha sewaka sewikawange duwa daruwanta wishwa widyala adhyapanaya sandaha shishyathwa pirinamanu labayi
මුන්ට නම් හෙන ගහන්න ඔනෙ පුකට
munta nam hena gahanna one pukata
මේ මගේ සිහිනයයි සතියේ සෑම දිනකම රාත්රී ට සවර්ණවාහිනිය බලන්න
me mage sihinayayi sathiye sema dinakama rathree ta sawarnawahiniya balanna
බී
bee
ෆෝන් එක ටිකක් දෙනවද ඔයා ඔහොම තත්ත්පරයක් ඉන්න මම අර වංගුවෙ කඬේට ගිහින් එනකංතරුණයා ජංගම දුරකතනය ද රැගෙන වංගුවෙ කඬේ ළඟින් නොපෙනී ගියේය
fon eka tikak denawada oya ohoma thaththparayak inna mama ara wanguwe kandeta gihin enakantharunaya jangama durakathanaya da regena wanguwe kande langin nopenee giyeya
මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන නැනෝ චන්ද්රිකාව සාර්ථකව කක්ෂගත කර තිබෙනවා
moratuwa athar see klak ayathanaye injineruwange thakshanika dayakathwayen nirmitha dewana neno chandrikawa sarthakawa kakshagatha kara thibenawa
ලිච්ඡවි රජු දැහැමින් රාජ්ය පාලනය කරන විට එම රාජ්ය තුළ අර්බුද ඇතිකිරීමට අජාසත් රජු ක්රියාකළාක් මෙන් රාජපක්ෂ ආණ්ඩුවද එජාපය තුළ ප්රශ්න ඇති කරමින් පක්ෂය විනාශ කරන බවත් මේ නිසා මහින්ද රාජපක්ෂත් අජාසත් රජු වැනි පාලකයෙකු යැයි එජාප නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි
lichchawi raju dehemin rajya palanaya karana wita ema rajya thula arbuda ethikireemata ajasath raju kriyakalak men rajapaksha anduwada ejapaya thula prashna ethi karamin pakshaya winasha karana bawath me nisa mahinda rajapakshath ajasath raju weni palakayeku yeyi ejapa nayaka ranil wikramasinha mahatha pawasayi
ආරූඪවීම
arudaweema
ඒ සඳහා ආයතන ප්රධානීන් තීන්දු තීරණවලට එළැඹිය යුතු බවයි ඔහු සඳහන් කළේ
e sandaha ayathana pradhaneen theendu theeranawalata elembiya yuthu bawayi ohu sandahan kale
විශ ගෙඩි ඵලදාව හරි වැඩී නොවැ
wisha gedi paladawa hari wedee nowe
ඒවා බලාපොරොත්තු විය යුතුය
ewa balaporoththu wiya yuthuya
පොලිස් භාරයට ගත් බාලවයස්කාරයින් සියලු දෙනා මුදා හැරුණේ දකුණු කළුතර පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් දැඩි අවවාද නිකුත් කරමින්
polis bharayata gath balawayaskarayin siyalu dena muda herune dakunu kaluthara poleesiye sthanadhipathiwaraya wisin dedi awawada nikuth karamin
මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් ඊයේ මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාව විවේචනයට ලක් කළ අතර කුමාර වෙල්ගම මහතා අද ඊට ප්රතිචාර දැක්වීය
mahinda pile parlimenthu manthree shehan semasinha mahatha wisin eeye mahinda pile parlimenthu manthree kumara welgama mahathawa wiwechanayata lak kala athara kumara welgama mahatha ada eeta prathichara dekweeya
එම සැකකරු අද දිනයේ ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව මිරිහාන පොලිසිය සඳහන් කරයි
ema sekakaru ada dinaye gangodawila mahesthrath adhikaranaya hamuwata idiripath karana bawa mirihana polisiya sandahan karayi
මෙයට පෙර රෝහලේ ප්රතිකාර ලැබූවේ කොවිඩ් රෝගීන් කටත් අඩු සංඛ්යාවක් බව පැවසූ අත්තනායක මහතා සියල්ල කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු පවත්වාගෙන යන බවද ප්රකාශ කළේය
meyata pera rohale prathikara lebuwe kowid rogeen katath adu sankyawak bawa pewasu aththanayaka mahatha siyalla kalamanakaranaya kara ganimin rohale katayuthu pawathwagena yana bawada prakasha kaleya
එය තල්ගස්නුවර වෛද්ය සංකීර්ණය නමින් හඳුන්වා තිබේ
eya thalgasnuwara waidya sankeernaya namin handunwa thibe
අපේ ශ්රම සම්පත තාක්ෂණය යොදා ගන්න ඕනෑ
ape shrama sampatha thakshanaya yoda ganna one
එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා කියා සිටියේ පස් දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරුවේ නෞකාවට ඇතුළුවීමට නියමිත බවයි
ehi lekam lesil da silwa mahatha kiya sitiye pas denekugen samanwitha niladhareen kandayamak ada perawaruwe naukawata ethuluweemata niyamitha bawayi
ඇතත්ටම මේ වැරැද්දේ පදනම බවට පත්වෙන දේශපාලනය
ethathtama me weredde padanama bawata pathwena deshapalanaya
එල්
el
ඒකෙන් ලැබෙන ප්රතිඵලය වන්නේ ඩීසල් වලින් විදුලි උත්පාදනය වීම නතරවීම යැයි පැවසීය
eken lebena prathipalaya wanne deesal walin widuli uthpadanaya weema natharaweema yeyi pewaseeya
සඳහා බලන්න
sandaha balanna
නාගරාජා යන මහත්වරුන් ඉඩම් අමාත්යංශ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ
nagaraja yana mahathwarun idam amathyansha saha ayojana mandalaye niladharee mahathma mahathmeen ethulu pirisak sahabhagee wuha
යාත්රා රාශියක් පැමිණි අතර මරාගෙන මැරෙන කුඩා බෝට්ටුවක්ද ඒ අතර විය
yathra rashiyak pemini athara maragena merena kuda bottuwakda e athara wiya
නාලන්දා විදුහල් පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ ළහිරු ජයකොඩි ලකුණු ක් රැස් කළේය
nalanda widuhal palamu inima wenuwen wishishta inimak kreeda kala lahiru jayakodi lakunu k res kaleya
වෙඩි ප්රහාරයකට ලක්ව ඝාතනය වීමේ ඉරණමට ගොදුරු නොවී දෙමළ මාධ්යවේදියෙකුට කොළඹ සිට ක්රියා කළ නොහැකි නම් දෙමළ ජනයාගේ වෙනම රාජ්යයක් සඳහා වූ අවසාන කොන්දේසිය ද සැපිරෙන බව සිවරාම් කීවේය
wedi praharayakata lakwa ghathanaya weeme iranamata goduru nowee demala madhyawediyekuta kolamba sita kriya kala noheki nam demala janayage wenama rajyayak sandaha wu awasana kondesiya da sepirena bawa siwaram keeweya
හැකිනම් එම ගොවීන්ගේ බෙල්ලෙ නොව නැට්ටෙන් හෝ අල්ලා පෙන්වන ලෙස රජයට අභියෝග කරන බවත් හෙතෙම පැවසීය
hekinam ema goweenge belle nowa netten ho alla penwana lesa rajayata abhiyoga karana bawath hethema pewaseeya
එසේ නොමැති නම් අප සාමාන්යයෙන් දකින්නේ පාපුවරුවල පවා එල්ලීගෙන අධික ලෙස තෙරපෙමින් බස් සහ දුම්රියවලින් ගමන් ගන්නා පිරිසකි
ese nomethi nam apa samanyayen dakinne papuwaruwala pawa elleegena adhika lesa therapemin bas saha dumriyawalin gaman ganna pirisaki
ඒ අනුව ඉකුත් මහ කන්නයේදී අපිට හොඳ අස්වැන්නක් ලැබුණා
e anuwa ikuth maha kannayedee apita honda aswennak lebuna
මාතර ශාන්ත ස්ර්වේසස් විද්යාලයට වටිනා පුස්තකාල පොත් පරිත්යාග කිරීම
mathara shantha srwesas widyalayata watina pusthakala poth parithyaga kireema
අපි මතක තබාගත යුතු කාරණයක් නම් මීට දශක කිහිපයකට පෙර මේ රටේ දේශපාලනයේදී සක්රියම වුණේ තරුණ කොටස් කියන එක
api mathaka thabagatha yuthu karanayak nam meeta dashaka kihipayakata pera me rate deshapalanayedee sakriyama wune tharuna kotas kiyana eka
ඔවුහු ක්රි
owuhu kri
අනූෂ සමරනායක නැවත සේවයට බඳවාගත යුතුයි ක්රීඩා ඇමති
anusha samaranayaka newatha sewayata bandawagatha yuthuyi kreeda emathi
එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදු වු පරිසර හානිය නියමිත පරිදි ගණනය කිරිමට අවුරුදු තුනක පමණ කාලයක් ගත වනු ඇති බව වාර්තාවනවා
ekspras parl naukawa gini geneema hethuwen sidu wu parisara haniya niyamitha paridi gananaya kirimata awurudu thunaka pamana kalayak gatha wanu ethi bawa warthawanawa
ලෝක ආර්ථිකය තියෙන්නේ රටවල නිෂ්පාදන හා සේවාවන් හුවමාරු කරගන්න
loka arthikaya thiyenne ratawala nishpadana ha sewawan huwamaru karaganna
සහ විසින් හදුන්වා දෙන ලද ප්රමුඛ මෙවලම් භාවිතය මඟින් වාචික සජිවිකරණයට මූලික අඩිතාලමක් විය
saha wisin hadunwa dena lada pramuka mewalam bhawithaya mangin wachika sajiwikaranayata mulika adithalamak wiya
මං ඒක වැරැද්දක් කියලා කියන්න නැහැ
man eka wereddak kiyala kiyanna nehe
මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ මාධ්ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ධර්මසිරි ලංකාපේලී මහතා පැවසීය
mema prawththi sakachchawedee adahas dekwu madhya sewaka wththeeya samithi sammelanaye lekam dharmasiri lankapelee mahatha pewaseeya
පාසල් ක්රිකට් ගොඩනගන්න ප්රවීණ ක්රිකට් ක්රීඩකයන්ගේ කමිටු වාර්තාව අධ්යාපන අමාත්යවරයාට ඡායාරූප
pasal krikat godanaganna praweena krikat kreedakayange kamitu warthawa adhyapana amathyawarayata chayarupa
වී
wee
ඡන්දයට විදේශීය නිරීක්ෂකයන් ගෙන්වීමේ තීරණයක්
chandayata widesheeya nireekshakayan genweeme theeranayak
මාවනැල්ලේ බුදු පිළිම කැඩුවාට මුස්ලිම් පල්ලියේත් විරෝධය
mawanelle budu pilima keduwata muslim palliyeth wirodhaya
එක නිවසක් උයා පිහා ගන්නෙ අප නතර වී සිටින විශාල රුක්අත්තන ගස මුලය
eka niwasak uya piha ganne apa nathara wee sitina wishala rukaththana gasa mulaya
වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබියදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය එකී දුම්රියේ ගැටී තිබේ
wawniyawe sita mathara bala dhawanaya wu dumriya pothuhera dumriya sthanaye nawatha thibiyadee kolamba sita wawniyawa bala dhawanaya wu seeghragamee dumriya ekee dumriye getee thibe
අන්තර්ජාල ගාස්තු වැඩිකරලා තරුණ තරුණියන්ට විශාල අසාධාරණයක් කරලා තියෙනවා
antharjala gasthu wedikarala tharuna tharuniyanta wishala asadharanayak karala thiyenawa
නෑනේ නෑනේ
nene nene
අපි පත්කල එවුන් අපිටම බැට දෙනවා
api pathkala ewun apitama beta denawa
ඌවේ සුව සේවා සංගමයේ උද්ඝෝෂණයක්
uwe suwa sewa sangamaye udghoshanayak
එහිදී හෙළිවුණේ පසුගියදා අත්අඩංගුවට ගත් කුඩු කිලෝ ග්රෑ න් කිලෝ ග්රෑම් ක පමණ ප්රමාණයකට සිදුවූ දෙයක් නොමැති බවයි
ehidee heliwune pasugiyada athadanguwata gath kudu kilo gre n kilo grem ka pamana pramanayakata siduwu deyak nomethi bawayi
ඉන්දිකා රාමනායක ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් දෙනෙක් දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි
indika ramanayaka endirineethiya ullanghanaya kala pudgalayan denek diwayina pura polis sthana magin me dakwa athadanguwata gena ethi bawa polis mulasthanaya kiyayi
තන පටය අස්සේ ගංජා පැකට්ටුවක්සඟවාගෙන සිටි බව කියන ගාල්ල කරාපිටියරෝහලේ පවිත්රතා සේවිකාවක අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි
thana pataya asse ganja pekattuwaksangawagena siti bawa kiyana galla karapitiyarohale pawithratha sewikawaka athadanguwata gathbawa polisiya kiyayi
වෙනත් ප්රතිගාමී අරමුණක් වෙනුවෙන් නෙවෙයි
wenath prathigamee aramunak wenuwen neweyi
වැල්ලවත්තේ පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් දහ තුන් ලක්ෂ හැට පන් දහසක් කොල්ල කෑ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලයය කියයි
wellawaththe pudgalayaku peheragena gos rupiyal daha thun laksha heta pan dahasak kolla ke bawa kiyana polis kosthapalwarun dedenaku athadanguwata gath bawa polis madhya prakashaka karyalayaya kiyayi
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය රටවල් ක් සමඟ එක්ව සෑම වසරකම මැයි මස වන දින මෙය සමරණු ලබනවා
eksath jatheenge ahara ha kshikarma sanwidhanaya ratawal k samanga ekwa sema wasarakama meyi masa wana dina meya samaranu labanawa
මැදිරි ක් පමණ ශ්රී ලංකාවට ආනයනය කර ඇති අතර මීට පෙර දුම්රිය තාක්ෂන ශිල්පීන් තාක්ෂණික වාර්තා ක් මගින් අදාළ දුම්රිය ධාවනය කළ නොහැකි බව පෙන්වාදී තිබෙනවා
mediri k pamana shree lankawata anayanaya kara ethi athara meeta pera dumriya thakshana shilpeen thakshanika wartha k magin adala dumriya dhawanaya kala noheki bawa penwadee thibenawa
වන අලි ප්රහාරයකින් පුද්ගලයෙකු මරුට සිරුරත් රැගෙන ප්රදේශවාසීන් විරෝධයක ඡායාරූප
wana ali praharayakin pudgalayeku maruta sirurath regena pradeshawaseen wirodhayaka chayarupa
ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු වෙයි
eewa wanasundara weda balana agawinisuru weyi
දැන් අවුරුදු හැටක් තිස්සේ කරන්නෙ ගොවිතැන
den awurudu hetak thisse karanne gowithena
ඇත්ත වශයෙන් ම අද මෙරටේ රාජ්ය පාලනයට මෙන්ම රාජ්ය සේවයට ද අවශ්ය වන්නේ විනයක් සදාචාරයක් මෙන්ම අවංක හා විවෘත පුද්ගලයන් බව අද ජනතාවම ඉල්ලා සිටිති
eththa washayen ma ada merate rajya palanayata menma rajya sewayata da awashya wanne winayak sadacharayak menma awanka ha wiwtha pudgalayan bawa ada janathawama illa sitithi
විශේෂයෙන් නවක ආධුනිකයන් නම් මන්දෝත්සාහී වීමට පුළුවන
wisheshayen nawaka adhunikayan nam mandothsahee weemata puluwana
වෛද්ය පීඨ තුළ මුදලට උපාධිය විකිණීමේ ජාවාරමක්
waidya peeta thula mudalata upadhiya wikineeme jawaramak
එමඟින් ඕනෑම අයෙකුට භික්ෂුවක් වීමට ඇති නිදහස භික්ෂුවකට ලබා දෙන අධ්යාපනය භික්ෂුව වත්මන් ලෝකයට අනුව තම විනය මෙන්ම ධර්මයේ විනය ආරක්ෂා කරගැනීමේ වැඩ පිළිවෙල ජාතික සහ ජාත්යන්තර වශයෙන් කටයුතු කිරීමට අවශ්ය කෞශල්යය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල මෙන්ම නීති සහ සාරධර්ම උල්ලංඝනය කරන භික්ෂූන් සඳහා වන ස්වාධීන වැඩපිළිවෙල ආදී සියල්ල සහතික ...
emangin onema ayekuta bhikshuwak weemata ethi nidahasa bhikshuwakata laba dena adhyapanaya bhikshuwa wathman lokayata anuwa thama winaya menma dharmaye winaya araksha karageneeme weda piliwela jathika saha jathyanthara washayen katayuthu kireemata awashya kaushalyaya nirmanaya kireeme wedapiliwela menma neethi saha sar...
මේ වතාවෙත් වෙනස් මුහුණු ටිකක් තිරයට ගේනව
me wathaweth wenas muhunu tikak thirayata genawa
මා අරලියගහ මන්දිරයේ සිටි කාලයේදීද ඉතා ඈත පිටිසර පළාත් වලින් පාසැල් ළමුන් හා වැඩිහිටියන්ද අරලියගහ මන්දිය නැරඹීමට දහස් ගණනින් පැමිණි බව මතක් කර දිය යුතුය
ma araliyagaha mandiraye siti kalayedeeda itha etha pitisara palath walin pasel lamun ha wedihitiyanda araliyagaha mandiya nerambeemata dahas gananin pemini bawa mathak kara diya yuthuya
එයට අමතරව පල්ලිය සමග තිබුණේ ආත්මීය බැඳීමකි
eyata amatharawa palliya samaga thibune athmeeya bendeemaki
පින්තූරවල ඉන්නවා වගේ සැබෑවටම අපි ලස්සනයිනම්
pinthurawala innawa wage sebewatama api lassanayinam
ක්
k
කුලියාපිටිය උපේන්ද්ර සේරසිංහ
kuliyapitiya upendra serasinha
ආවා ගෲප් පාතාල කල්ලිය ආරම්භ වී ඇතැයි කියන්නේ මෙරට තිස් වසරක් පුරා පැවති කොටි ත්රස්තවාදය අතුගා දමා වසර හතරකට පමණ පසුවය
awa gruurup pathala kalliya arambha wee etheyi kiyanne merata this wasarak pura pewathi koti thrasthawadaya athuga dama wasara hatharakata pamana pasuwaya
කුනුහරැප කියනවද තියද්දි පහන
kunuharepa kiyanawada thiyaddi pahana
සම්පත් ප්රියනන්දන බලන්ගොඩ පෙටිටිය වතු යායේ ලයින් කාමර කිහිපයක් ආසන්නයේ නායයාමේ අවදානමක් හේතුවෙන් එම ලයින් කාමරවල පදිංචි පවුල් ක සාමාජිකයන් පෙටිටිය දෙමළ විදුහලට සහ ඥාතී නිවෙස් වෙත අද පෙරවරුවේ ඉවත් කළ බව බලන්ගොඩ ප්රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය
sampath priyanandana balangoda petitiya wathu yaye layin kamara kihipayak asannaye nayayame awadanamak hethuwen ema layin kamarawala padinchi pawul ka samajikayan petitiya demala widuhalata saha gnathee niwes wetha ada perawaruwe iwath kala bawa balangoda pradesheeya lekam hemantha bandara mahatha pewaseeya
මහාවංශය අනුව දුටුගැමුණු රජුට ද සටනින් පසුව සිත්තැවීමක් දැනුණු බව සඳහන්වේ
mahawanshaya anuwa dutugemunu rajuta da satanin pasuwa siththeweemak denunu bawa sandahanwe
ජ්යෙෂ්ඨ පන්තියේදී සද්ධර්ම රත්නාවලිය උගනිද්දී එහි එන චක්ඛුපාල කතාව කියවීමෙන් මගේ සිතෙහි දැඩි කම්පනයක් ඇති විය
jyeshta panthiyedee saddharma rathnawaliya uganiddee ehi ena chakkupala kathawa kiyaweemen mage sithehi dedi kampanayak ethi wiya
දැනට ස්ථාපිත කර ඇති පැමිණිලි පෙට්ටි ඔස්සේ බොහෝ සමාජ ගැටලු හඳුනාගැනීමට හැකි වූ බව හෙතෙම පවසයි
denata sthapitha kara ethi peminili petti osse boho samaja getalu handunageneemata heki wu bawa hethema pawasayi
ප්රශ්නය දෙමළ ජාතික සන්ධානයේ අභිලාශ ගැන හරියටම අවබෝධයක් තිබෙන්නේ රනිල්ට ද සජිත්ට ද පිළිතුර දෙමළ ජනතාවගේ ප්රශ්න ගැන හොඳ අවබෝධයක් රනිල් මහතාට තිබුණත් සිංහල බෞද්ධ ජනප්රියතාව එතුමාට නෑ
prashnaya demala jathika sandhanaye abhilasha gena hariyatama awabodhayak thibenne ranilta da sajithta da pilithura demala janathawage prashna gena honda awabodhayak ranil mahathata thibunath sinhala bauddha janapriyathawa ethumata ne
වර්ෂ ක් බුද්ධාගම ආරක්ෂා කළ වෙනත් ජාතියක් නැතඅප ජාතිය නැතිවීමට මත්පැන් බීම හේතු වී තිබේවර්ෂ කිසිම මත්පැන් වර්ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කර දමන්නට කටයුතු කළේ සර්ව සාධාරණ යැයි කියනු ලබන ඉංග්රීසි ජාතිකයෝය
warsha k buddhagama araksha kala wenath jathiyak nethaapa jathiya nethiweemata mathpen beema hethu wee thibewarsha kisima mathpen wargayak panaya nokaramin siti sinhala janakaya nethi kara damannata katayuthu kale sarwa sadharana yeyi kiyanu labana ingreesi jathikayoya
එන්
en
අයවැය ලේඛනය මඟින් සෑම දිළිඳු පවුලකටම ලැබෙන සමෘද්ධි සහ අනෙකුත් දීමනාවන් සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට තීන්දු කර තිබේ
ayaweya lekanaya mangin sema dilindu pawulakatama lebena samddhi saha anekuth deemanawan selakiya yuthu mattamakin wedi kireemata theendu kara thibe
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හදුන්වා දී ඇති සහන මල්ලක මිල රුපියල් කි
aluth awurudu uthsawa samaya wenuwen hadunwa dee ethi sahana mallaka mila rupiyal ki
ඇම්
em
අතුරු අයවැය අවසන් දින විවාදය අරඹමින් එරාන් වික්රමරත්න මහතා මේ බව සඳහන් කළේය
athuru ayaweya awasan dina wiwadaya arambamin eran wikramarathna mahatha me bawa sandahan kaleya
සාරදීට හිනා
saradeeta hina
සෝවියට් සංගමය සහ එහි මිත්ර රටවල් වෙතද මෙම ආධාරම පිරිනැමුනු නමුදු ඔයුන් එය පිළිනොගත්තේ එසේ කිරීමෙන් කොමියුනිස්ට් ආර්ථිකයන් යම් මට්ටමකට එජ පාලනයට නතු වීමට ඉඩ සලසා දීමක් සිදු වන බැවිනි
sowiyat sangamaya saha ehi mithra ratawal wethada mema adharama pirinemunu namudu oyun eya pilinogaththe ese kireemen komiyunist arthikayan yam mattamakata eja palanayata nathu weemata ida salasa deemak sidu wana bewini
මෙය ඉතාලියේ ශ්රී ලාංකිකයන්ගේ පොදු ජයග්රහනයක් බවත් ඊට සහාය දැක්වූ ඉතාලිය සයිප්රසය සහ ග්රීසියේ ලාංකිකයනට ස්තුතිවන්ත වන බවත් ඒ හිමියෝ කීහ
meya ithaliye shree lankikayange podu jayagrahanayak bawath eeta sahaya dekwu ithaliya sayiprasaya saha greesiye lankikayanata sthuthiwantha wana bawath e himiyo keeha
ඇයට වුවමනා වූයේ කරුණා අම්මාන් සමඟ විවාහ වීමටයි
eyata wuwamana wuye karuna amman samanga wiwaha weematayi
අධිවේගයට ලණුවක් දීලා
adhiwegayata lanuwak deela
රුපියල් බිලියන
rupiyal biliyana
භාරත ලක්ෂ්මන් පේ්රමචන්ද්ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ශ්රී ලංකාවට පැමිණ නැතැයිද සිංගප්පූරුවේදී අදත් ඔහුට සැත්කමක් කිරීමට නියමිතයැයිද ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතාට දැන්වීය
bharatha lakshman peramachandra ghathanaye sekakaruwaku wana parlimenthu manthree duminda silwa shree lankawata pemina netheyida singappuruwedee adath ohuta sethkamak kireemata niyamithayeyida ohu wenuwen penee sitina janadhipathi neethigna hemantha warnakulasuriya mahatha kolamba athireka mahesthrath prasanna alwis ma...
තංගල්ල හිටපු සභාපතිගේ මුහුණ වැසූ ජේලර්ට හදිසි මාරුවක් සම්පුර්ණ විස්තරය බලන්න
thangalla hitapu sabhapathige muhuna wesu jelarta hadisi maruwak sampurna wistharaya balanna
කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ලබන වන දින විවෘත කිරීමට නියමිත අතර එය හෙට සිට ජනතාවට නොමිලේ නැරඹිය හැකියි
katunayaka kolamba adhiwegee margaya labana wana dina wiwtha kireemata niyamitha athara eya heta sita janathawata nomile nerambiya hekiyi
ශ්රී ලංකා රජය නිල වශයෙන් කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංක්රමණය සඳහා වූ ජාත්යන්තර සංවිධානය ශ්රී ලාංකිකයන් ට සහාය වීම පිළිබඳව ස්තුතිවන්ත වන බව අලි සබ්රි මහතා පෙන්වා දුන්නේය
shree lanka rajaya nila washayen kala illeemata prathichara dakwamin eksath jatheenge sankramanaya sandaha wu jathyanthara sanwidhanaya shree lankikayan ta sahaya weema pilibandawa sthuthiwantha wana bawa ali sabri mahatha penwa dunneya
අවතැන්වූවන් ආරක්ෂිත ස්ථානවෙත යොමු කිරීමට යි කටයුතු කර ඇත්තේ
awathenwuwan arakshitha sthanawetha yomu kireemata yi katayuthu kara eththe
e