Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ma
ආර්
ar
පළමු සිදුවීමෙන් අනතුරුව දෙවන සිදුවීමට පැය කිහිපයකට පෙර මැයි රාත්රියේ ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පුද්ගලිකවම විද්යුත් තැපැල් කෙටිපණිවිඩ හා වට්ස්ඇප් හරහා පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියේ අදාළ සැකකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි
palamu siduweemen anathuruwa dewana siduweemata peya kihipayakata pera meyi rathriye shree lanka neethigna sangamaye sabhapathiwaraya pudgalikawama widyuth thepel ketipaniwida ha watsep haraha polispathithumagen illa sitiye adala sekakaruge arakshawa thahawuru karana lesayi
ලන්ඩන් ඔලිම්පික් මැරතන් තරඟය සඳහා තරඟ වදින මැරතන් ශූර අනුරාධ කුරේට ජනතා විමුක්ති පෙරමුණේ නායක සොමවංශ අමර සිංහ මහතා සුභපැතු බව එම පක්ෂය සඳහන් කරයි
landan olimpik merathan tharangaya sandaha tharanga wadina merathan shura anuradha kureta janatha wimukthi peramune nayaka somawansha amara sinha mahatha subhapethu bawa ema pakshaya sandahan karayi
මෙරට ජනතාවට කවදත් නැවුම් අත්දැකීම් ලබා දෙන හිරු ටී
merata janathawata kawadath newum athdekeem laba dena hiru tee
එහිදී පාර්ලිමේන්තු මන්ත්රී ගෙවිඳු කුමාරතුංග සඳහන් කර ඇත්තේ කොමිෂන් සභා නිර්දේශ ක්රියාත්මක කිරීමෙන් කිසිදු දේශපාලනඥයකුගේ ප්රජා අයිතිය අහෝසි නොකළ යුතු බවය
ehidee parlimenthu manthree gewindu kumarathunga sandahan kara eththe komishan sabha nirdesha kriyathmaka kireemen kisidu deshapalanagnayakuge praja ayithiya ahosi nokala yuthu bawaya
ඒ මක්නිසාද යත් එම තනතුරේ ක්රියාකාරිත්වය අක්රමවත් වී ඇති හෙයිනි
e maknisada yath ema thanathure kriyakarithwaya akramawath wee ethi heyini
එම ස්ථානයට පැමිණි අමාත්යවරයා උතුරුමැද පළාත් ඉඩම් කොමසාරිස්වරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා
ema sthanayata pemini amathyawaraya uthurumeda palath idam komasariswaraya durakathanayen sambandha kara gaththa
මේය අධිකරණ අපහාසයක් ලෙස මා දකිනවා
meya adhikarana apahasayak lesa ma dakinawa
මිය ගිය තරුණියගේ ඥාතීන්ගේ ගල් ප්රහාරය හේතුවෙන් මෙම දුම්රියේ එන්ජිමට දැඩි හානි සිදුව ඇති අතර පසුව වෙනත් එන්ජිමක් යොදවා තැපැල් දුම්රිය කොළඹ දක්වා ධාවනය කිරීමට සිදුවුණා
miya giya tharuniyage gnatheenge gal praharaya hethuwen mema dumriye enjimata dedi hani siduwa ethi athara pasuwa wenath enjimak yodawa thepel dumriya kolamba dakwa dhawanaya kireemata siduwuna
විශේෂයෙන් පුද්ගලයන් හඳුනා ගැනීම යන කාරණයේදී මෙවැනි මානුෂීය වැරදීම් සිදුවිය හැකිය
wisheshayen pudgalayan handuna geneema yana karanayedee meweni manusheeya weradeem siduwiya hekiya
යනුවෙනි
yanuweni
මේ දවස් වල ලෝකෙ හෙන ප්රශ්නලු නේ ලොකු අවධානෙකින් නෙමේ උන්නෙ
me dawas wala loke hena prashnalu ne loku awadhanekin neme unne
ගෑස් පෝලිම් තෙල් පෝලීම් නැති වුණාට ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ
ges polim thel poleem nethi wunata arthikaya shakthimath wela nehe
හෙට සහ අනිද්දා දිනවල විදුලිය කැපීම රාත්රියේ දී පැයක කාලයක් ද සැප්තැම්බර් මස වැනිදා පැයක් දහවල් සහ පැයක් රාත්රී කාලයේ දී සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත
heta saha anidda dinawala widuliya kepeema rathriye dee peyaka kalayak da septhembar masa wenida peyak dahawal saha peyak rathree kalaye dee sidu kireemata mahajana upayogitha komisama wisin widuli bala mandalaya wetha anumethiya laba dee etha
ඇන්
en
ඇමරිකානු එෆ්
emarikanu ef
බස්නාහිර සබරගමුව මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්
basnahira sabaragamuwa madhyama saha wayamba palathwalath galla saha mathara disthrikkawalath witin wita wesi ethi wana bawath basnahira saha sabaragamuwa palathwalath galla saha mathara disthrikkawalath ethem sthanawalata milimeetar ka pamana tharamaka thada wesi apeksha kala heki bawath ema departhamenthuwa wisin nik...
දෙරට අතර පවත්නා දිගුකාලීන සමීප මිත්රත්වය සැලකිල්ලට ගනිමින් අත්යවශ්ය මොහොතේ දී ශ්රී ලංකාවට සහයෝගය දැක්වීමට අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන් ද ඉන්දුනීසියානු රජය සතුටට පත්වන බවයි විදේශ අමාත්යවරයා සමග පැවති හමුවේදී ප්රකාශ කර ඇත්තේ
derata athara pawathna digukaleena sameepa mithrathwaya selakillata ganimin athyawashya mohothe dee shree lankawata sahayogaya dekweemata awasthawak udaweema sambandhayen da induneesiyanu rajaya sathutata pathwana bawayi widesha amathyawaraya samaga pewathi hamuwedee prakasha kara eththe
විදුලිබල අමාත්යවරයා කුමක් පැවසුව ද සිය නිලධාරින් පෙර පැවසූ ආකාරයටම විදුලි ජනන ක්රියාවලියට පැවති ගල් අඟුරු දෙසැම්බර් මස හෝ ජනවාරි වැනිදින වනවිට අවසන් වනු ඇති බවට කළ ප්රකාශය අද වනවිට සත්යයක් වී ඇති බවට මෙම ඡායාරූපවලින් ද ඉස්මතු වන බවයි එම නිලධාරියා වැඩිදුරටත් හිරු ප්රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ
widulibala amathyawaraya kumak pewasuwa da siya niladharin pera pewasu akarayatama widuli janana kriyawaliyata pewathi gal anguru desembar masa ho janawari wenidina wanawita awasan wanu ethi bawata kala prakashaya ada wanawita sathyayak wee ethi bawata mema chayarupawalin da ismathu wana bawayi ema niladhariya wedidura...
ඔහු ලවා ගේ වැනි දේශප්රේමී නාටක රචනා කරගැනීම රජතුමාගේ අභිප්රාය විය
ohu lawa ge weni deshapremee nataka rachana karageneema rajathumage abhipraya wiya
එහි ආසන්නතම සිදුවීම ඊයේ ජල්තර ප්රදේශයෙන් වාර්තාවුණා
ehi asannathama siduweema eeye jalthara pradeshayen warthawuna
රජයේ නීතිඥ සිට වසර දක්වා කාලවල පත්වූ ආරක්ෂක ලේකම්වරු නම් කරන්න
rajaye neethigna sita wasara dakwa kalawala pathwu arakshaka lekamwaru nam karanna
අද ලංකාවේ පැවැත්වෙන ජනප්රියම ඒක පුද්ගල ගී ප්රසංගය ද අමරසිරිගේ මය
ada lankawe pewethwena janapriyama eka pudgala gee prasangaya da amarasirige maya
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මගින් පැවැත්වූ වැඩමුළුවක් පසුගිය පළවෙනිදා බත්තරමුල්ලේදී පැවැත්විණි
parlimenthuwe kop kamituwa magin pewethwu wedamuluwak pasugiya palawenida baththaramulledee pewethwini
ඩී
dee
ඇෆ්ගනිස්ථානයට බෝම්බ මාලාවක් පුද්ගලයින් ක් මරුට
efganisthanayata bomba malawak pudgalayin k maruta
දෙතැනක ගිනි
dethenaka gini
රත්නපුර දිසාවේ ප්රධාන සංඝනායක පණ්ඩිත
rathnapura disawe pradhana sanghanayaka panditha
ආචාර්ය ශ්රීමාල් ප්රනාන්දු
acharya shreemal pranandu
ගම්පහ නගරයේ පැවැති සම්මන්ත්රණයේ අවස්ථා ගම්පහ නගරයේ පැවැති සම්මන්ත්රණයේ අවස්ථා තංගල්ල නගරයේ පැවති සම්මන්ත්රණයේ අවස්ථා තංගල්ල නගරයේ පැවති සම්මන්ත්රණයේ අවස්ථා
gampaha nagaraye pewethi sammanthranaye awastha gampaha nagaraye pewethi sammanthranaye awastha thangalla nagaraye pewathi sammanthranaye awastha thangalla nagaraye pewathi sammanthranaye awastha
කක්කුස්සිත් කීපයක් හදල වතුරත් දුන්නා
kakkussith keepayak hadala wathurath dunna
ජීවිතේ කියන්නේ මොකද්ද කියලවත් නොතේරුම් අවධියක මයුමිට මුහුණ දෙන්න සිදුවන අද්දැකීම් ඒ පුංචි හිත දරාගත්තේ පුදුම ශක්තියකින්
jeewithe kiyanne mokadda kiyalawath notherum awadhiyaka mayumita muhuna denna siduwana addekeem e punchi hitha daragaththe puduma shakthiyakin
සම්බන්ධන් මහතා මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ
sambandhan mahatha mema sakachchawa sandaha sahabhagee wee thibe
සජිත් පලපුරුද්දක් ඇති තරුණ නායකයෙක්නලීන්
sajith palapuruddak ethi tharuna nayakayeknaleen
ඒ තබා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන චරිත එකක්වත් ඔවුන්ට ප්රිය නොවේ
e thaba denata parlimenthuwa niyojanaya karana deshapalana charitha ekakwath owunta priya nowe
අත්අඩංගුවට පත් නිලධාරීන් තිදෙනාගෙන් වනජීවී නිලධාරීන් ප්රශ්න කිරීමේදී තමන් දඩයම් කළ ඒවා නොවන බවත් දඩයක් කරුවෙකුගෙන් ලබාගත් ඒවා බවත් ප්රකාශ කොට ඇතැයි පැවසේ
athadanguwata path niladhareen thidenagen wanajeewee niladhareen prashna kireemedee thaman dadayam kala ewa nowana bawath dadayak karuwekugen labagath ewa bawath prakasha kota etheyi pewase
ඇමති මණ්ඩලයේ කාර්යාල පවත්වාගෙන යාමට වෙන් කෙරී ඇති මෙම මුදල වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්යංශයට වෙන්කර තිබෙන මුළු වාර්ෂික ප්රතිපාදන ඉක්මවා ඇත
emathi mandalaye karyala pawathwagena yamata wen keree ethi mema mudala warshaya sandaha kshikarma amathyanshayata wenkara thibena mulu warshika prathipadana ikmawa etha
පුළුල් බහුජන ව්යාපාරයක් සාකච්ඡාවලින් පමණක් ගොඩනැගිය නොහැක
pulul bahujana wyaparayak sakachchawalin pamanak godanegiya noheka
එල්
el
අමාත්ය ප්රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මෙහි නියමු ව්යාපෘතිය ගම්පහ සහ මිනුවන්ගොඩ අධ්යාපන කලාපයේ තෝරාගත් පාසල් තුනක් මූලික කරගනිමින් ක්රියාත්මක කරන බවයි
amathya prasanna ranathunga mahatha awadharanaya kale mehi niyamu wyapthiya gampaha saha minuwangoda adhyapana kalapaye thoragath pasal thunak mulika karaganimin kriyathmaka karana bawayi
එය අනුව සිකුරාදා හවස ආණ්ඩුව සමඟ එක් එක් වූ මන්ත්රීවරු නවදෙනාගෙන් අටදෙනකුවත් සහභාගි වන විශේෂ මධ්යම කාරක සභා රැස්වීමක් ඒ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වූහ
eya anuwa sikurada hawasa anduwa samanga ek ek wu manthreewaru nawadenagen atadenakuwath sahabhagi wana wishesha madhyama karaka sabha resweemak e mahathage pradhanathwayen pewethweemata niyamitha wuha
මුදලිගේ වෙනුවෙන් දිවුරුම් ප්රකාශ ක්
mudalige wenuwen diwurum prakasha k
දින දක්වා සංචිත වශයෙන් එකතු වී ඇති මුළු මුදල රුපියල් කෝටි ක් පමණ වන බැවින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්ය වෙත පැවසූ පරිදි මෙම අරමුදලේ කෝටි ක් අතුරුදන් වී නොමැති අතර අදාළ එකතු වූ සංචිත බදු මුදල එම බද්ද පැනවීමේ අරමුණට අනුව ගොවි ජනතාවගේ යහපත සඳහා රජය විසින් යොදවා ඇති බව අමාත්යංශය විස...
dina dakwa sanchitha washayen ekathu wee ethi mulu mudala rupiyal koti k pamana wana bewin samastha lanka gowijana sammelanaye jathika sanwidhayaka namal karunarathna mahatha madhya wetha pewasu paridi mema aramudale koti k athurudan wee nomethi athara adala ekathu wu sanchitha badu mudala ema badda penaweeme aramunata...
ඔව් උඹ ඒකවත් දන්නේ නැද්ද හැබෑට
ow umba ekawath danne nedda hebeta
ඒ මෙයට වසර හතලිහකට හතලිස් පහකට පෙර අනුන් කරන්නන් වාලේ කරන්නට ගොස් මතට ඇබ්බැහිවී අදටත් ඉන් මිදෙන්නට බැරිව වේදනා විඳින ජීවිතයේ සැඳෑ සමයේ වෙසෙන චමින්ද පන්තියේ මත්ලෝලීන්ය
e meyata wasara hathalihakata hathalis pahakata pera anun karannan wale karannata gos mathata ebbehiwee adatath in midennata beriwa wedana windina jeewithaye sende samaye wesena chaminda panthiye mathloleenya
ආණ්ඩුව කළ යුත්තේ එම ඉඩම් අයිතිකරුවන්ට ලබාදෙන එකයි
anduwa kala yuththe ema idam ayithikaruwanta labadena ekayi
සෞඛ්ය ආඥාපනත යටතේ එවැනි වාර්තාවක් සෞඛ්ය ඇමැතිවරයා පිළිගත යුතු වෙනවා
saukya agnapanatha yatathe eweni warthawak saukya emethiwaraya piligatha yuthu wenawa
එසේම ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායම විසින්ද රටේ පාලන ක්රමයේ ඇතිවිය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඇතුළත් සංදේශයක් ඉදිරිපත් කෙරැණි
esema anduwe sita swadheena wu kandayama wisinda rate palana kramaye ethiwiya yuthu wenaskam pilibanda yojana ethulath sandeshayak idiripath kereni
ඉටු නොකළ ඉල්ලීම්වලට විධිමත්ව ප්රතිචාර දැක්වීමද ඇතුළුව විශේෂ කාර්ය පරිපාටි බලපත්ර හිමියන් සමඟ අඛණ්ඩ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට ශ්රී ලංකා රජය දිරිගැන්වීමටද කැමැත්තෙමු
itu nokala illeemwalata widhimathwa prathichara dekweemada ethuluwa wishesha karya paripati balapathra himiyan samanga akanda sahayogithawayen yuthuwa katayuthu kireemata shree lanka rajaya dirigenweematada kemeththemu
මේ වන ශ්රි ලංකාව සංවර්ධනයෙන් ඉදිරියට යමින් සිටින බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කර තිබේ
me wana shri lankawa sanwardhanayen idiriyata yamin sitina bawa da ema sammuka sakachchawedee janadhipathiwaraya wediduratath prakasha kara thibe
ගිනි අවි උණ්ඩ සමඟ පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට
gini awi unda samanga pathala samajikayin dedenaku athadanguwata
අශෝක විදුහල්පතිට චෝදනා පත්රිකාවක්
ashoka widuhalpathita chodana pathrikawak
යුක්තිය සාධාරණත්වය ප්රවර්ධනය පිළිබඳව එක්සත්ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා සය දින නිල සංචාරයක් සඳහා මංගල සමරවීර විදේශ ඇමැති ඇරියුමින් අද පස්වරුවේ පැමිණියේය
yukthiya sadharanathwaya prawardhanaya pilibandawa eksathjatheenge wishesha niyojitha peblo dee greef mahatha saya dina nila sancharayak sandaha mangala samaraweera widesha emethi eriyumin ada paswaruwe peminiyeya
ඒක එකපාරට කරන්න බෑ
eka ekaparata karanna be
එසේම ඉන් පසුව ප්රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර පසුව මරා දැමීම පිළිබඳ වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රදවා සිටි ගත් හමුදා සෙබළුන් දෙනා මාස ක් ඇතුලත් කොටස් වශයෙන් නිදහස් කර යැවුවේය
esema in pasuwa prageeth ekneligoda athurudahan kara pasuwa mara demeema pilibanda wu chodana yatathe athadanguwata gena radawa siti gath hamuda sebalun dena masa k ethulath kotas washayen nidahas kara yewuweya
මෙවර ආසියානු ක්රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ පිරිමි තරගාවලිය මැයි මස සිට දක්වා තායිලන්තයේ බැංකොක් අගනුවර දී ක්රියාත්මක කෙරෙන අතර ඒ සඳහා සහභාගී වන රටවල් සංඛ්යාව කි
mewara asiyanu kreeda ulelata sudussan thora geneeme pirimi tharagawaliya meyi masa sita dakwa thayilanthaye benkok aganuwara dee kriyathmaka kerena athara e sandaha sahabhagee wana ratawal sankyawa ki
එක්තරා ආගමික විශ්වාසයක් තිබෙනවා මිය ගිය පුද්ගලයකු එම ශරීරයෙන්ම නැවත මළවුන්ගෙන් නැගිටින බවට
ekthara agamika wishwasayak thibenawa miya giya pudgalayaku ema shareerayenma newatha malawungen negitina bawata
වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අදාල පිරිස ප්රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහල බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේය
welikada polisiya wisin athadanguwata gath adala pirisa prakasha satahan kara genimen anathuruwa polis epa matha mudahala bawa polis madhya prakashaka karyalaya sandahan kaleya
කාත්තන්කුඩි නගර සභාවේ ලේකම් එස් එම් එම් ශෆී මහතා කියනුයේ යුද සමයේ ප්රදේශය අතහැර ගිය පවුල් ක් දැන් නැවත පැමිණ කාත්තන්කුඩියේ පදිංචිව ඇති බවයි
kaththankudi nagara sabhawe lekam es em em shafee mahatha kiyanuye yuda samaye pradeshaya athahera giya pawul k den newatha pemina kaththankudiye padinchiwa ethi bawayi
වනසම්පත් සංරක්ෂණ කාර්යය සඳහා වනජීවී සංරක්ෂණ නිලධාරීන් නිරතව සිටිනා රාජකාරී භූමිකාව පුළුල් වූ පරාසයක් පුරා දිව ගියද ඒ සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් ගොඩ නොනැගෙන්නේ වනජීවී සේවය නිහඬ වූ සේවයක් වන නිසාවෙනැයි මම සිතමි
wanasampath sanrakshana karyaya sandaha wanajeewee sanrakshana niladhareen nirathawa sitina rajakaree bhumikawa pulul wu parasayak pura diwa giyada e sambandhayen samajaya thula kathikawak goda nonegenne wanajeewee sewaya nihanda wu sewayak wana nisaweneyi mama sithami
දොම්පෙ මැතිවරණ කොට්ඨාශයේ පුගොඩ නිකවල රං දෙව්පාය බෞද්ධ මධ්යස්ථානයේ සත් බුදු මුනි මහ සෑයේ හතරැස් කොටුවේ ධාතු තැන්පත් කිරීම දින මාගේ ප්රධානත්වයෙන් සිදුවිය
dompe methiwarana kottashaye pugoda nikawala ran dewpaya bauddha madhyasthanaye sath budu muni maha seye hathares kotuwe dhathu thenpath kireema dina mage pradhanathwayen siduwiya
මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබූයේ ඉන් අනතුරුවයි
mowunta erehiwa chodana gonu karanu lebuye in anathuruwayi
අතිපූජ්ය දොඩම්පහළ චන්දසිරි නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට වීඩියෝ
athipujya dodampahala chandasiri na himiyange adahana pujothsawaya heta weediyo
ඇමති රාජිත කිවූ අගමැති නොදන්නා කතාව සාවද්යයක් ඇමති මලික්
emathi rajitha kiwu agamethi nodanna kathawa sawadyayak emathi malik
පළාත් පාලන මැතිවරණයේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවට සහ කොළොන්නාව නගර සභාවට තරග කරන අපේක්ෂකයින්ගේ ලියාපදිංචි දේශපාලන ප්රචාරක කාර්යාල කිහිපයක් නිල වශයෙන් විවෘත කිරීම සිදු කරන ලදී
palath palana methiwaranaye kotikawaththa mulleriyawa pradesheeya sabhawata saha kolonnawa nagara sabhawata tharaga karana apekshakayinge liyapadinchi deshapalana pracharaka karyala kihipayak nila washayen wiwtha kireema sidu karana ladee
කොළඹ වරාය නගරයේ පැවැති ඩීජේ සංගීත ප්රසංගයකට සහභාගි වී සිටි හැවිරිදි තරුණ ව්යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැවිරිදි තරුණයෙක් කොළඹ වරාය පොලීසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ
kolamba waraya nagaraye pewethi deeje sangeetha prasangayakata sahabhagi wee siti hewiridi tharuna wyaparikayakuta athin payin pahara dee ghathanaya kireeme siddhiyak sambandhayen hewiridi tharunayek kolamba waraya poleesiya wisin pereda athadanguwata gena thibe
මොහු කලකට ඉහතදී කරන ලද හොරකමක් සම්බන්ධව පොලිසියට අවශ්යව සිටි පුද්ගලයෙකි
mohu kalakata ihathadee karana lada horakamak sambandhawa polisiyata awashyawa siti pudgalayeki
ස්ථායී තෙරපුම් අනුපාතයට එළඹි පසු විකිරණ භාවිත සංඥා ෂටලයෙන් ආරම්භ වී ගිනිකෙළි ගෝල ස්පෝටනය සිදු කෙරේ
sthayee therapum anupathayata elambi pasu wikirana bhawitha sangna shatalayen arambha wee ginikeli gola spotanaya sidu kere
ඌව පළාතේ ප්රදේශ රැසකට ඊයේ සිට පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිය ඇලි රැසක ද සැඩ පහර වැඩිවී තිබෙනවා
uwa palathe pradesha resakata eeye sita pawathina dedi warshapathanaya hethuwen diya eli resaka da seda pahara wediwee thibenawa
පානදුර මහානාම විදුහලේ ක්රීඩකයකු වන හැවිරිදි අකිල ශ්රී ලංකාවේදී පැවැති විස්සයි ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක්රිකට් පිටියට පිවිසියේය
panadura mahanama widuhale kreedakayaku wana hewiridi akila shree lankawedee pewethi wissayi loka kusalana krikat tharagawaliyedee antharjathika krikat pitiyata piwisiyeya
නවක ක්රීඩකයකු ලෙස ඔහු ප්රදර්ශනය කරන මෙම දක්ෂතා සැබැවින්ම අගය කළ යුතුය
nawaka kreedakayaku lesa ohu pradarshanaya karana mema dakshatha sebewinma agaya kala yuthuya
මේ වසර තුන සිරා පෙන්වා ඇත්තේ කතා පැවැත්වීමේ දක්ෂතාවය පමණි
me wasara thuna sira penwa eththe katha pewethweeme dakshathawaya pamani
නීති සතිය වෙනුවෙන් රට පුරා දරුවන්ට දැනුම
neethi sathiya wenuwen rata pura daruwanta denuma
රුපියල් කටත් අඩුවෙන් දියහැකි විදුලි ඒකකයකට රුපියල් ක් ගෙවන ගල් අඟුරු මාෆියාව මෙන්න
rupiyal katath aduwen diyaheki widuli ekakayakata rupiyal k gewana gal anguru mafiyawa menna
ඩබ්
dab
යැයි ද අමාත්යවරයා පැවසුවා
yeyi da amathyawaraya pewasuwa
දැනටත් සාකච්ඡා කරමින් පවතිනවා
denatath sakachcha karamin pawathinawa
එමෙන්ම මෙම ආර්ථික උපක්රම හරහා වූ යහපත් ක්රමවේද ආමන්ත්රණය කිරීමේ පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ්රී ලංකාව අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පොදු රාජ්ය මණ්ඩල ව්යාපාරික සංසදයේ ප්රධාන දේශනය සිදු කරමින් වැඩිදුරටත් කියාසිටියේ
emenma mema arthika upakrama haraha wu yahapath kramaweda amanthranaya kireeme paramadarshee ratak bawata pathweemata shree lankawa apeksha karana bawayi janadhipathiwaraya podu rajya mandala wyaparika sansadaye pradhana deshanaya sidu karamin wediduratath kiyasitiye
එම කමිටුව හමුවේ සේවිකාවන් පිරිසක් ස්වේච්ඡාවෙන් පෙනී සිට තමන්ට සිදුව ඇති හිංසන සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ඇති බවයි වාර්තාවන්නේ
ema kamituwa hamuwe sewikawan pirisak swechchawen penee sita thamanta siduwa ethi hinsana sambandhayen thorathuru resak anawarana kara ethi bawayi warthawanne
මෙම ගැටුම පැය ක් පමණ තිබී ඇති බවත් මේවන විට ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් සඳහන්
mema getuma peya k pamana thibee ethi bawath mewana wita getuma sampurnayenma palanaya kara ethi bawath sandahan
මේ අනුව ප්රදේශයේ පවුල් දහසකට පමණ අයත් පිරිසකගේ ගමනාගමන කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවුණා
me anuwa pradeshaye pawul dahasakata pamana ayath pirisakage gamanagamana katayuthuwalata dedi balapem ellawuna
බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්රම පෙරේරා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි ඊයේ වාර්තා විය
buddha shasana emathi gaminee jayawikrama perera janadhipathiwarayata lipiyak yomu karamin galagodaaththe gnanasara bhikshuwa nidahas karana lesa illa etheyi eeye wartha wiya
ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි තරුණ යුවළ මියගොස් ඇත්තේ
owun anuradhapura rohalata ethulath kireemen anathuruwayi tharuna yuwala miyagos eththe
ව්යාපාර වලින් ලාභ ලැබේ
wyapara walin labha lebe
ඊට අමතරව ඔවුන් සියලුදෙනා විෂයයන් කීපයක් හැදෑරීමට අවකාශ දිය යුතුය
eeta amatharawa owun siyaludena wishayayan keepayak hedereemata awakasha diya yuthuya
මේ වසරේ ජනවාරි සිට ජූලි මාසයේ මුල් සතිය දක්වා රැකියා සඳහා විදේශ ගතවී ඇති සමස්ථ ප්රමාණය කි
me wasare janawari sita juli masaye mul sathiya dakwa rekiya sandaha widesha gathawee ethi samastha pramanaya ki
තවද ස්ථාවර විනිමය අනුපාතිකය අනුව විනිමය අනුපාතිකය ස්ථායීකරණය කළ නොහැකි හෙයින් ආනයන බාධක පැනවීමකින් තොරව ගෙවුම් ශේෂ හිඟය අඩු කරීමට පියවර ගත යුතුය
thawada sthawara winimaya anupathikaya anuwa winimaya anupathikaya sthayeekaranaya kala noheki heyin anayana badhaka penaweemakin thorawa gewum shesha hingaya adu kareemata piyawara gatha yuthuya
එම සිහිනය සැබෑ කරගැනීමට නම් ඉගෙනීමට දක්ෂ විය යුතුය
ema sihinaya sebe karageneemata nam igeneemata daksha wiya yuthuya
කැනඩාවේ ඔන්ටාරියෝ නීතිපති වෙනුවෙන් රොබින් බාසු රවි අම්මාන් ගීතා පිහිල්පුල්ලේ සහ ජනනි ශන්මුගරාජා නමැති ද්රවිඩ නීතිවේදීන් සම්බන්ධවූ මෙම ශ්රී ලාංකික නඩුවට මෙරට රජය සිය තානාපති කාර්යාලය හරහා කිසිදු කැනඩා නීතිවේදියකුගේ සහය ලබාදීමට ඉදිරිපත් වූයේ නැත
kenadawe ontariyo neethipathi wenuwen robin basu rawi amman geetha pihilpulle saha janani shanmugaraja namethi drawida neethiwedeen sambandhawu mema shree lankika naduwata merata rajaya siya thanapathi karyalaya haraha kisidu kenada neethiwediyakuge sahaya labadeemata idiripath wuye netha
රංගිරි දඹුලු නායක පදවි පිරිනැමීම අද
rangiri dambulu nayaka padawi pirinemeema ada
සුභ උදෑසනක්
subha udesanak
එහි තවත් සාකච්ඡාවක් මුදල් බලශක්ති සහ සෞඛ්ය අමාත්යාංශ නිලධාරින් සමග පැවැත්වූ බවයි ජනාධිපති මාධ්ය අංශය ප්රකාශ කළේ එහිදී හැකි ඉක්මනින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා
ehi thawath sakachchawak mudal balashakthi saha saukya amathyansha niladharin samaga pewethwu bawayi janadhipathi madhya anshaya prakasha kale ehidee heki ikmanin sapugaskanda thel piripahaduwa yali arambha kireema sambandhayen da awadhanaya yomu wee thibenawa
තොරතුරු සන්නිවේදනය දිනෙන් දින වෙනස් ස්වරූප ගන්නා අතර එය පුද්ගල චර්යා කෙරෙහි පාරිසරිකමය වශයෙන් විවිධ බලපෑම් ඇති කරයි
thorathuru sanniwedanaya dinen dina wenas swarupa ganna athara eya pudgala charya kerehi parisarikamaya washayen wiwidha balapem ethi karayi
පී
pee
යෞවනය වශී කරවන විලාසිතා සමූහයක් සහිත හි සුපිරි වෙළඳ අත්දැකීමක් විඳින්නට හැකියාව ලැබේ
yauwanaya washee karawana wilasitha samuhayak sahitha hi supiri welanda athdekeemak windinnata hekiyawa lebe
සාමකාමීව පාරේ එක් තීරුවක් පාවිච්චි කරමින් අපේ මතය ඉදිරිපත් කරන්න යන්න අවස්ථාව දෙන්න යැයි අපි ඉල්ලා සිටියා
samakameewa pare ek theeruwak pawichchi karamin ape mathaya idiripath karanna yanna awasthawa denna yeyi api illa sitiya
ප්රසංගයට දෙස් විදෙස් රටවලින් ආරාධනා ලැබිණි
prasangayata des wides ratawalin aradhana lebini
බීබීසී ඇසුරිණි
beebeesee esurini
එම නිසා මෙම උත්සවය ජාතික උත්සවයක් ලෙස සලකා එය ආරක්ෂා කිරීමත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්ය සහාය ලබාදීමත් රජයේ වගකීමක් වෙනවා
ema nisa mema uthsawaya jathika uthsawayak lesa salaka eya araksha kireemath akandawa pawathwagena yamata awashya sahaya labadeemath rajaye wagakeemak wenawa