Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
දැන් ජනතාව කවුරු කියන එකද පිළිගන්න ඕන | den janathawa kawuru kiyana ekada piliganna ona |
දක්වා වේගයෙන් ඉහළ ගොස් තිබේ | dakwa wegayen ihala gos thibe |
රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්රිගු පසුගිය මැයි වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පහරදීම සම්බන්ධයෙන් පත්කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්රහයේ විධි විධාන අනුව පියවර ගැනීමට බල කරමින් පොලිස්පති නීතිපති ආරක්ෂක අමාත්ය ඇතුළු පිරිසකට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පීඩ... | ranjan katugampola saha wimukthi es rudrigu pasugiya meyi wenida methi emathiwarunge niweswalata paharadeema sambandhayen pathkala admiral wasantha karannagoda kamitu warthawe nirdesha sambandhayen aparadha nadu widhana sangrahaye widhi widhana anuwa piyawara geneemata bala karamin polispathi neethipathi arakshaka amat... |
පසුගිය දවසක වික්රමබාහු කරුණාරත්න මහත්තය කියල තිබුණ රුපියල් ක් ඉල්ලපු එකට රුපියල් ක් දුන්න කියල | pasugiya dawasaka wikramabahu karunarathna mahaththaya kiyala thibuna rupiyal k illapu ekata rupiyal k dunna kiyala |
මැතිවරණය ගැන දේශපාලන පක්ෂ සහ කොමිසම අතර සාකච්ඡාවක් | methiwaranaya gena deshapalana paksha saha komisama athara sakachchawak |
ප්රදේශය පාලනය කරන මන්ත්රීවරුන් වශයෙන් අපට කිසියම් හස්තයක් විසින් බලපෑමක් එල්ල කරන්නට කටයුතු කරනු ලැබුවහොත් නිසි ලෙස මහජනයාට සේවය කළ නොහැකි බව ඒ පිළිබඳව පැහැදිලි කරන මූලටියන ප්රාදේශීය සභා මන්ත්රී නුවන් කරන්නාගොඩ මහතා කියා සිටියි | pradeshaya palanaya karana manthreewarun washayen apata kisiyam hasthayak wisin balapemak ella karannata katayuthu karanu lebuwahoth nisi lesa mahajanayata sewaya kala noheki bawa e pilibandawa pehedili karana mulatiyana pradesheeya sabha manthree nuwan karannagoda mahatha kiya sitiyi |
ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා | ta pamana siduwu wedi thebeemakin pudgalayeku thuwala lebuwa |
රන් මිලෙහි තරමක වෙනසක් | ran milehi tharamaka wenasak |
පේ්රමය දිනාගැනීමේ තෙල රත්කර රෝහලේ | peramaya dinageneeme thela rathkara rohale |
කතානායකතුමාගේ අණසක මේ පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතුයි සභානායක වීඩියෝ | kathanayakathumage anasaka me parlimenthuwe pihituwiya yuthuyi sabhanayaka weediyo |
පී | pee |
පී | pee |
වසර පහකට පමණ පසුව මෙලෙස ජලාශය වාන් දමන බව ඔවුහු පවසති | wasara pahakata pamana pasuwa melesa jalashaya wan damana bawa owuhu pawasathi |
හරිත උදාන වැඩසටහන සඳහා දායකවුවන්ට සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය | haritha udana wedasatahana sandaha dayakawuwanta sammana pirinemeema da mehidee janadhipathithuma athin sidu wiya |
මුක්කුවර් ජනයා නැගෙනහිර පළාතේ මුහුදුබඩ තීරයේ පදිංචිව සිටිය ද මොවුන් ද තමිල්නාඩුවේ සහ කේරළයේ ධීවරන්ගෙන් පැවත එන්නන් ය | mukkuwar janaya negenahira palathe muhudubada theeraye padinchiwa sitiya da mowun da thamilnaduwe saha keralaye dheewarangen pewatha ennan ya |
අගෝස්තු සෙනසුරාදා කොළඹ ග්රෑන්ඩ්පාස්හි චෛත්ය පාරේ පිහිටි මස්ජිඩ් දීනුල් ඉස්ලාම් මුස්ලිම් යාච්ඤා මධ්යස්ථානයට ප්රහාරයට ලක් විය | agosthu senasurada kolamba grendpashi chaithya pare pihiti masjid deenul islam muslim yachkna madhyasthanayata praharayata lak wiya |
එනම් විකුණුවත් සන්තෝසම් කොමිෂන් ලැබෙන පවරා ගත්තත් සන්තෝසම් කොමිෂන් ලැබෙන උපාය සහචර ධනවාදී ලෝකය සතු නිසා ඒ හේතුව ය | enam wikunuwath santhosam komishan lebena pawara gaththath santhosam komishan lebena upaya sahachara dhanawadee lokaya sathu nisa e hethuwa ya |
එය සැබෑ ජයග්රහණයක් දැයි කිරාබලා දැනගැනීමට සමහරවිට තව පරම්පරාවක් දෙකක්වත් කල් යාවි | eya sebe jayagrahanayak deyi kirabala denageneemata samaharawita thawa paramparawak dekakwath kal yawi |
දෙමසක් පුරා පැවැත්වෙන මෙම ස්වදේශී රාණි සඳුන් සබන් ප්රවර්ධන වැඩසටහනෙන් රාණි සඳුන් සබන්පාවිච්චි කරන පාරිභෝගිකයන්ට මසකට රන් පවුම් බැගින් ක් හා සතියකට බැගින් රාණි තෑගි පාර්සල් ක් දිනාගත හැකි අතර එම තරගයට එක්වීමට කළ යුත්තේ රාණි සඳුන් සබන් රාණි සුදු සඳුන් සබන් හෝ රාණි සඳුන් සබන් හි හිස් දවටනයක් නම ලිපිනය හා දුරකතන අංකය ලියා ... | demasak pura pewethwena mema swadeshee rani sandun saban prawardhana wedasatahanen rani sandun sabanpawichchi karana paribhogikayanta masakata ran pawum begin k ha sathiyakata begin rani thegi parsal k dinagatha heki athara ema tharagayata ekweemata kala yuththe rani sandun saban rani sudu sandun saban ho rani sandun s... |
ජාත්යන්තර මූල්ය අරමුදලේ දායකත්වය තිබෙන නිසා චීනය සමග කරන සාකච්ඡාවල දී ණය කපා හැරීම් ණය ගෙවන කාල සීමාව දීර්ඝ කිරීම් ආදී ක්රියා මාර්ග වෙත අවතීර්ණ වීමට හැකි වෙතැයි සිතිය හැකිය | jathyanthara mulya aramudale dayakathwaya thibena nisa cheenaya samaga karana sakachchawala dee naya kapa hereem naya gewana kala seemawa deergha kireem adee kriya marga wetha awatheerna weemata heki wetheyi sithiya hekiya |
අන්දරේ එසේ කියා ඔහුගේ දුන්න සූදානම් කරගත්තේය | andare ese kiya ohuge dunna sudanam karagaththeya |
විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් කරන ලද ඉල්ලීම මත මෙම තීන්දුව ගත් බව ද විශේෂඥ වෛද්යරවුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය ලක්කුමාර ප්රනාන්දු මහතා පවසයි | wisheshagna waidyawarunge sangamaye samajikayan karana lada illeema matha mema theenduwa gath bawa da wisheshagna waidyarawunge sangamaye sabhapathi wisheshagna waidya lakkumara pranandu mahatha pawasayi |
මේ කුඩු ගෙනාවේ අපේ දරුවන්ට පොවන්න | me kudu genawe ape daruwanta powanna |
තමිල්නාඩුවේ පුදුච්චෙරි ප්රදේශයේ සරණාගත කඳවුරක සිට ඕස්ට්රේලියාවට සංක්රමණයවූ ශ්රී ලාංකික සරණාගතයින් ක පිරිස යැවූ බව කියන ධීවර යාත්රා හිමිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ | thamilnaduwe puduchcheri pradeshaye saranagatha kandawuraka sita ostreliyawata sankramanayawu shree lankika saranagathayin ka pirisa yewu bawa kiyana dheewara yathra himikaruwan thideneku athadanguwata gena thibe |
පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුව සහ කටුනායක අතර සාමාන්ය දුම්රිය ධාවනය හෙට සිට තාවකාලිකව වෙනස් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි | puththalama dumriya margaye meegamuwa saha katunayaka athara samanya dumriya dhawanaya heta sita thawakalikawa wenas kerena bawa dumriya departhamenthuwa pawasayi |
සිට රු | sita ru |
උතුරු දකුණු භේදයකින් තොරව රටේ සියලු ජනතාව මත පටවා තිබෙන බදු දඩ හා ණය බරින් රජය උපයන මුදලින් වැටුප් ඇතුළු වරප්රසාද භුක්ති විඳින දෙමළ සන්ධානයේ මේ මන්ත්රීවරුන් අද මැති ඇමැතිකම් කරන්නේද යුද හමුදාවට පින් සිදු වන්නටය | uthuru dakunu bhedayakin thorawa rate siyalu janathawa matha patawa thibena badu dada ha naya barin rajaya upayana mudalin wetup ethulu waraprasada bhukthi windina demala sandhanaye me manthreewarun ada methi emethikam karanneda yuda hamudawata pin sidu wannataya |
මේ සහයෝගය තිබුණු නිසානෙ මෛත්රිපාල මහත්තයා දිනුවෙ | me sahayogaya thibunu nisane maithripala mahaththaya dinuwe |
කවද ඉඳංද බොල ෆිල්ම් වල රඟපාන්නෙ | kawada indanda bola film wala rangapanne |
කොතරම් බිහිසුණූ වුව ද එය ද නූතන සමාජ දේශපාලන වර්ධනයන්හි ඵලයකි | kotharam bihisunu wuwa da eya da nuthana samaja deshapalana wardhanayanhi palayaki |
නැවතත් මා පුදුම වෙනවා චිත්රපටයෙන් මතු කෙරෙන ප්රශ්නවලට පිළිතුරු සපයනවා වෙනුවට මේ තරම් ම වැරදියට චිත්රපටය විස්තර කරමින් කතා කරන්න මහජනයාට සිද්ධ වෙන්නේ ඇයි | newathath ma puduma wenawa chithrapatayen mathu kerena prashnawalata pilithuru sapayanawa wenuwata me tharam ma weradiyata chithrapataya wisthara karamin katha karanna mahajanayata siddha wenne eyi |
ඔහු දැනට ඇප මත මුදාහරිනු ලැබ සිටී | ohu denata epa matha mudaharinu leba sitee |
බ්රෝහියර් තැබූ සටහන සේම මෙරටට පැමිණි සංචාරකයෝත් ආක්රමණිකයෝත් හිරුඑළිය වැල්ල සහ මුහුදු රළ බෙහෙවින්ම ප්රිය කළෝය | brohiyar thebu satahana sema meratata pemini sancharakayoth akramanikayoth hirueliya wella saha muhudu rala behewinma priya kaloya |
නගර සභා ඡන්දයේ දී ඡන්දය දීමට අවුරුදු ට වැඩි අය සුදුසුකම් ලදහ | nagara sabha chandaye dee chandaya deemata awurudu ta wedi aya sudusukam ladaha |
ජනාධිපතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්ය වෙබ් අඩවි අවහාවිතය පිළිබඳව නිරීක්ෂණය කිරීම සදහා අවශ්ය තොරතුරු සහ පැමිණිලි රැස්කරගැනීම සදහා ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නව විද්යුත් තැපැල් ලිපිනයක් හඳුන්වා දි තිබේ | janadhipathiwarana kala seemawedee samaja madhya web adawi awahawithaya pilibandawa nireekshanaya kireema sadaha awashya thorathuru saha peminili reskarageneema sadaha shree lanka thorathuru thakshana sangamaya nawa widyuth thepel lipinayak handunwa di thibe |
මාවතගම දැරිය අපයෝජනය කර ඝාතනය කළ බව හෙළිවේ | mawathagama deriya apayojanaya kara ghathanaya kala bawa heliwe |
විග්නේෂ්වරන්ගේ නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක් | wigneshwarange naduwa sambandhayen adhikaranayen niyogayak |
යි | yi |
බස්නායක මහතා අමාත්යංශයේ අතිරේක ලේකම්වරුන් ආරක්ෂක මාණ්ඩලික ප්රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක ත්රිවිධ හමුදාපතිවරුන් ත්රිවිධ හමුදා වෛද්ය නිලධාරීන් හා ජ්යෙෂ්ඨ නිලධාරීන් සිව්ල් ආරක්ෂක බලකා සාමාජිකයන් ආරක්ෂක සේවා විද්යාලයේ හා කොළඹ රාජකීය විද්යාලයේ විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ | basnayaka mahatha amathyanshaye athireka lekamwarun arakshaka mandalika pradhanee eyar cheef marshal kolitha gunathilaka thriwidha hamudapathiwarun thriwidha hamuda waidya niladhareen ha jyeshta niladhareen siwl arakshaka balaka samajikayan arakshaka sewa widyalaye ha kolamba rajakeeya widyalaye widuhalpathiwarun ethul... |
එවැනි අවස්ථාවල ඒ හදිසි කරුණු ජනාධිපතිවරයා විසින් දිස්ත්රික් සංවර්ධන කමිටුවලට පවරනවා | eweni awasthawala e hadisi karunu janadhipathiwaraya wisin disthrik sanwardhana kamituwalata pawaranawa |
වීරසිංහ පක්ෂයේ ප්රකාශයක් වන ඔක්තෝබර් ඇත්ත | weerasinha pakshaye prakashayak wana okthobar eththa |
ටයිමූර් නම් මෙම යුද නෞකාවට වේග ප්රහාරක අවි සහ මිසයිල දියත් කිරීමේ හැකියාව පවතින අතර එය එළැඹෙන වැනිදා පාකිස්ථානයට යාත්රා කිරීමට නියමිතව තිබෙනවා | tayimur nam mema yuda naukawata wega praharaka awi saha misayila diyath kireeme hekiyawa pawathina athara eya elembena wenida pakisthanayata yathra kireemata niyamithawa thibenawa |
ක්රිකට් ආයතනයේ මගඩි ගැන යට පැමිණිල්ලක් වීඩියෝ | krikat ayathanaye magadi gena yata peminillak weediyo |
රාජ්ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් පිරිසක් සෞඛ්ය හා දේශීය වෛද්ය සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත් | rajya sewa eksath henda sangamaye sabhapathi pujya muruththettuwe ananda himipanan ethulu ema sangamaye niladharin pirisak saukya ha desheeya waidya sewa kantha ha lama katayuthu saha samaja arakshana amath |
ඩොලරයේ මිල ඉහළ යෑමත් එක්ක සියලුම අමුද්රව්යවල මිල වැඩි වුණා | dolaraye mila ihala yemath ekka siyaluma amudrawyawala mila wedi wuna |
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා අතර හමුවක් ජූලි මස දින නවදිල්ලි නුවරදී සිදු වූ අතර ඉතා එහිදී දෙරට අතර ඉන්දු ශ්රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්විණි | indiyawe dedina nila sancharayaka niratha janadhipathi ranil wikramasinha mahatha saha indeeya agramathya narendra modi mahatha athara hamuwak juli masa dina nawadilli nuwaradee sidu wu athara itha ehidee derata athara indu shree lanka arthika hawulkarithwa dekma elidekwini |
මහණෙනි යම් කලෙක මට මේ චතුරාර්ය සත්යයෙහි සත්ය ඥාන කෘත්ය ඥාන කෘත ඥාන යන තුන් පිරිවටක් ඇති එකී එකී සත්යය තුන් තුන් ආකාර වශයෙන් දොළොස් ආකාර ඇති මෙම ඥාන සංඛ්යාත දර්ශනය තතු සෙයින් දර්ශනය වූයේ ද මහණෙනි ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහන බමුණන් සහිත ප්රජාව අතරෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළේයැය... | mahaneni yam kaleka mata me chathurarya sathyayehi sathya gnana kthya gnana ktha gnana yana thun piriwatak ethi ekee ekee sathyaya thun thun akara washayen dolos akara ethi mema gnana sankyatha darshanaya thathu seyin darshanaya wuye da mahaneni e thak mama dewiyan sahitha marun sahitha bambun sahitha lokayehi mahana b... |
රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝ යි ග්රෑම් ක් රැගෙන මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්රව්ය නාශක ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය | rupiyal kotiyak pamana watina heroyin kilo yi grem k regena meratata pemini indeeya jathikayaku katunayaka guwanthotupaledee polis mathdrawya nashaka ekakaye niladharin wisin athadanguwata ganu lebeeya |
ස | sa |
දක්වාවූ කාලය මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා වෙන් කරනු ලැබ ඇත | dakwawu kalaya manthreewarunge wachika pilithuru apeksha karana prashna sadaha wen karanu leba etha |
මේ පිළිබ ද ඔබ දන්නවාද පිලි | me piliba da oba dannawada pili |
බ්රිතාන්යයේ නව අගමැතිධුරයට පත් කොන්සර්වේටිව් පක්ෂයේ එලිසබෙත් ට්ර්ස් මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සුභ පැතුම් පණිවිඩයක් යවා ඇත | brithanyaye nawa agamethidhurayata path konsarwetiw pakshaye elisabeth trs mahathmiya wetha janadhipathi ranil wikramasinha mahatha subha pethum paniwidayak yawa etha |
මෙහි නියමු ව්යාපෘතිය අනුරාධපුර දිස්ත්රික්කයෙන් ආරම්භ කර දිවයින පුරා ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මූලික අදියර ලෙස වීදි ආහාර නිෂ්පාදන කරත්ත ක් ලබාදීමට සැලසුම් කර ඇත | mehi niyamu wyapthiya anuradhapura disthrikkayen arambha kara diwayina pura kriyathmaka kireemata selasum kara ethi athara mulika adiyara lesa weedi ahara nishpadana karaththa k labadeemata selasum kara etha |
අප ඇස් ඉදිරියෙහි ම පෙරහැර යන්නා සේ යමින් හොර ඡන්ද දැමීමේ යෙදුනු පිරිමින් ගැහැනුන් සහ ළමයින් එය සැළකූයේ උත්සවයක් ලෙස ය | apa es idiriyehi ma perahera yanna se yamin hora chanda demeeme yedunu pirimin gehenun saha lamayin eya selakuye uthsawayak lesa ya |
මේ පිළිබඳ එක්සත් රාජධානියේ මතු වුණු විරෝධය හේතුවෙන් එම යුද අපරාධ පිළිබඳ විභාග කිරීමට ශ්රීමත් ජෝන් චිල්කොට්ගේ ප්රධානත්වයෙන් කොමිසමක් දී පත් කරන ලදී | me pilibanda eksath rajadhaniye mathu wunu wirodhaya hethuwen ema yuda aparadha pilibanda wibhaga kireemata shreemath jon chilkotge pradhanathwayen komisamak dee path karana ladee |
කේ | ke |
ගම්පහ දිස්ත්රික්කයේ එන්නත ලබා දීම ආරම්භ කරමින් දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය නලීන් ආරියරත්න මහතාගේ මගපෙන්වීම යටතේ දිස්ත්රික් වසංගත රෝග වෛද්ය ක්රිශාන්ත සමරවීර මහතාගේ අධීක්ෂණයෙන් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වෛද්ය හෙද ඇතුළු කාර්ය මණ්ඩලයට එන්නත් කිරීම සිදුකරන ලදී | gampaha disthrikkaye ennatha laba deema arambha karamin disthrik saukya sewa adhyaksha waidya naleen ariyarathna mahathage magapenweema yatathe disthrik wasangatha roga waidya krishantha samaraweera mahathage adheekshanayen saukya sewa adhyaksha karyalaye waidya heda ethulu karya mandalayata ennath kireema sidukarana l... |
නව පුරාවිද්යාව සමගම මද වශයෙන් අධ්යනයන් සිදුකර තිබූ ඔස්ටේ්රලියානු මහද්වීපයේ ද පර්යේෂණ කටයුතු ඇරඹිණි | nawa purawidyawa samagama mada washayen adhyanayan sidukara thibu osteraliyanu mahadweepaye da paryeshana katayuthu erambini |
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත | sujith hewajulige saha anjula mahika weerarathna mahajana arakshawa sandaha sannaddha hamudawa kendaweemata wishesha agnawak janadhipathiwaraya wisin nikuth karanu leba etha |
ඒ වෙනුවට එම ස්ථානයේ තිබෙන විශාල ගසක් බස් රථ නැවතුම් ස්ථානය ලෙස භාවිතා කෙරිණ | e wenuwata ema sthanaye thibena wishala gasak bas ratha newathum sthanaya lesa bhawitha kerina |
හිරු අලේපන නිපදවීමේ මූලික අරමුණ හිරු එළියෙන් වන හානිය වැලැක්වීම නොව ලාභ ලබා ගැනීම බවත් අනෙක් බොහෝ භාණ්ඩ වර්ග මෙන් එයද මිනිසාගේ සෞඛ්යයට තර්ජනයක් වී ඇති බවත් මේ අනුව පැහැදිලි වේ | hiru alepana nipadaweeme mulika aramuna hiru eliyen wana haniya welekweema nowa labha laba geneema bawath anek boho bhanda warga men eyada minisage saukyayata tharjanayak wee ethi bawath me anuwa pehedili we |
ආසාදිතයන් වාර්තා වෙන්නේ මේරිලන්ඩ් කැලිෆෝනියා ඉලිනෝයි නිව් ජර්සි මැසචුසෙට්ස් සහ නිව්යෝක් ජනපදවල ප්රධාන නගරවලිනි | asadithayan wartha wenne meriland kelifoniya ilinoyi niw jarsi mesachusets saha niwyok janapadawala pradhana nagarawalini |
අධ්යාපන අමාත්යවරයා මුණගැසී ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටිනවා | adhyapana amathyawaraya munagesee e pilibandawa sakachcha karana lesa illa sitinawa |
මංගල සමරවීර මහතා පමණක් නොව නීතිය ගැන අවබෝධයක් ඇති සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයා පවා මේ ගැන කතා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය | mangala samaraweera mahatha pamanak nowa neethiya gena awabodhayak ethi sumandiran janadhipathi neethignawaraya pawa me gena katha kara ethi bawa da hethema sandahan kaleya |
පී | pee |
විසි අවුරුදු සිර දඬුවම තුන් අවුරුද්දකට සීමා කරන්නට වුවද හැකිය | wisi awurudu sira danduwama thun awuruddakata seema karannata wuwada hekiya |
එහිදී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝලවරයක් ජීව උණ්ඩ ක් සහ කඩු ක් පොලිස් භාරයට ගනු ලැබුවා | ehidee sekakaru sathuwa thibee merata nishpaditha riwolawarayak jeewa unda k saha kadu k polis bharayata ganu lebuwa |
පටුන ප්රථම ධර්ම සංගායනාව | patuna prathama dharma sangayanawa |
ශ්රී ලංකාවේ රාජ්ය සේවය ප්රතිනිර්මාණය සඳහා වගකිව යුතු රේඛීය හා වෘත්තීමය ආයතනයක් නොවීම ද මෙම අභාග්යය හා බැඳි පවතී | shree lankawe rajya sewaya prathinirmanaya sandaha wagakiwa yuthu rekeeya ha wththeemaya ayathanayak noweema da mema abhagyaya ha bendi pawathee |
පසුකාලීනව නාග ගුරුළා දෝන කතිරිනා දෙවනි මහින්ද වාසුදේව හා ජගන් මා යන නාට්ය පෙළ වෙනුවෙන් රාජ්ය නාට්ය උලෙළ සම්මාන දිනාගැනීම ඔහුට අනන්ය වූ ස්වතන්ත්ර නාට්ය රචනාවෙහි ප්රතිභාව ට සාක්ෂි වේ | pasukaleenawa naga gurula dona kathirina dewani mahinda wasudewa ha jagan ma yana natya pela wenuwen rajya natya ulela sammana dinageneema ohuta ananya wu swathanthra natya rachanawehi prathibhawa ta sakshi we |
ජනතා බලය ලබාදුන් කි්රයාමාර්ගවලට ඈලි මෑලි වෙන මේ ආණ්ඩුව තනතුරු වරප්රසාද වෙනුවෙන් වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා | janatha balaya labadun kirayamargawalata eli meli wena me anduwa thanathuru waraprasada wenuwen wegayen katayuthu karamin innawa |
කටාර් රියාල් සම්බන්ධයෙන් ලංකාවට බලපෑමක් නෑ මාධ්ය වාර්තා සාවද්ය බව තලතා අතුකෝරල කියයි | katar riyal sambandhayen lankawata balapemak ne madhya wartha sawadya bawa thalatha athukorala kiyayi |
එදා මොනරාගල දිස්ති්රක්කයට තිබුණේ මහානාම විද්යාලය පමණයි | eda monaragala disthirakkayata thibune mahanama widyalaya pamanayi |
මන්ද ප්රධාන වශයෙන් වාර්ගික කණ්ඩායම් තුනක් සිටින රටක වඩා සාර්ථකව එක් ජාතියකට පහර ගැසීමට හැක්කේ අනෙක් ජාතියත් තමන්ගේ පැත්තට ගැනීමෙන් වන හෙයිනි | manda pradhana washayen wargika kandayam thunak sitina rataka wada sarthakawa ek jathiyakata pahara geseemata hekke anek jathiyath thamange peththata geneemen wana heyini |
බොදු බලෙන් ඉවත් වුනාට මහා නායක හිමිවරු පවා මට ප්රශංසා කළා | bodu balen iwath wunata maha nayaka himiwaru pawa mata prashansa kala |
අනෙකු දෙනා වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්රිතවය එමෙන්ම විදේශයන්හි සිට පැමිණි කුද වාර්තා වේ | aneku dena wartha wanne bandhanagara ashrithawaya emenma wideshayanhi sita pemini kuda wartha we |
යාපා බණ්ඩාරදුරකථන අංකය | yapa bandaradurakathana ankaya |
මේ දේ අවුරුදු ක් තිස්සේ යන ගමනක් | me de awurudu k thisse yana gamanak |
විධායකය ව්යවස්ථාදායකය අධිකරණය හැසිරෙන ආකාරය එය පෙන්නුම් කරනවා | widhayakaya wyawasthadayakaya adhikaranaya hesirena akaraya eya pennum karanawa |
පසුගිය කාල සීමාවන් තුළ මත්ද්රව්ය පානය කර රිය පැදවීමෙන් සිදුවූ මාරක අනතුරු සැලකිල්ලට ගනිමින් ප්රවාහන රාජ්ය අමාත්ය දිලූම් අමුණුගම මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ කි්රයාත්මක කළ බවද හෙතෙම පැවසීය | pasugiya kala seemawan thula mathdrawya panaya kara riya pedaweemen siduwu maraka anathuru selakillata ganimin prawahana rajya amathya dilum amunugama mahathage upades matha mema wedapiliwela kirayathmaka kala bawada hethema pewaseeya |
ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් ගස් සිටුවන්න | oba selasum karanne dashakayakata nam gas situwanna |
උපයන විට බදු අය කිරීමේ ප්රතිශතය සංශෝධනය කරන්න වෘත්තීය සමිති ඉල්ලයි | upayana wita badu aya kireeme prathishathaya sanshodhanaya karanna wththeeya samithi illayi |
කටුනායක ගුවන්තොටුපලේදී එම පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු මාධ්ය ප්රකාශක හංසිකා කුමාරසිංහ සිංහල සේවයට පැවසුවාය | katunayaka guwanthotupaledee ema pirisa wedidura pareekshana sandaha aparadha pareekshana departhamenthuwata bhara dun bawa agamana ha wigamana departhamenthu madhya prakashaka hansika kumarasinha sinhala sewayata pewasuwaya |
වසර කට පසුව ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වනවා | wasara kata pasuwa shree lankawa saha batahira indeeya kodew pila athara test tharangawaliya ada arambha wanawa |
ක්රි | kri |
මහාචාර්ය සුනේත්රා කංකානම්ගේසිංහල හා ජනසන්නිවේදන අධ්යයනාංශයශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය | mahacharya sunethra kankanamgesinhala ha janasanniwedana adhyayananshayashree jayawardhanapura wishwawidyalaya |
ඔව් අපි පට්ට අසරණයි මල්ලි | ow api patta asaranayi malli |
සිය අසල්වැසි රටක හෝ ප්රජාතන්ත්රවාදය ඇති වනු දැකීමට චීන පාලකයෝ බිය වෙති | siya asalwesi rataka ho prajathanthrawadaya ethi wanu dekeemata cheena palakayo biya wethi |
ක ප්රතිශතයක් ලබාගත් නමුත් ඔවුන්ට එකදු ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි විය | ka prathishathayak labagath namuth owunta ekadu asanayak ho laba geneemata noheki wiya |
ශ්රී ලංකාවේ දේශපාලන හා ව්යවස්ථාමය වෙනසෙහි වර්තමාන දිශාවන් පිළිබඳව කෙනෙකුට කළ හැකි තාවකාලික නිරීක්ෂණ කිහිපයක් පහත පරිදි වේ | shree lankawe deshapalana ha wyawasthamaya wenasehi warthamana dishawan pilibandawa kenekuta kala heki thawakalika nireekshana kihipayak pahatha paridi we |
මේ කතරගම ගිහින් අතරමගදී දුටු දසුනකි | me katharagama gihin atharamagadee dutu dasunaki |
ව | wa |
මේ කාලයේ චිත්රපටයක් නිෂ්පාදනය කරන එක සියදිවි හානිකර ගන්නවා වගේ වැඩක් නේද හොඳ නිර්මාණවලට තවමත් ලාංකේය සිනමාව තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා | me kalaye chithrapatayak nishpadanaya karana eka siyadiwi hanikara gannawa wage wedak neda honda nirmanawalata thawamath lankeya sinamawa thula wishala illumak thibenawa |
සාම්ප්රදායානුකූලව ධුරයෙන් ඉවත්වන ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඒ සඳහා එක්වන නමුත් මෙවර ජනාපති ට්රම්ප් සහ ජනපති ආර්යා මෙලනියා ට්රම්ප් ඊට සහභාගි නොවන බව මේ වනවිටත් ප්රකාශ කර තිබෙනවා | sampradayanukulawa dhurayen iwathwana janadhipathiwaraya saha ohuge birinda e sandaha ekwana namuth mewara janapathi tramp saha janapathi arya melaniya tramp eeta sahabhagi nowana bawa me wanawitath prakasha kara thibenawa |
ජනවරමක් නොමැතිව ව්යවස්ථා කුමන්ත්රන හරහා බලයට පත්වුණු රනිල් වික්රමසිංහ ප්රමුඛ ආණ්ඩුව විසින් ඡන්දය නවත්වා ලාකීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහෝසි කිරීමේ කුමන්ත්රනයට එරෙහිව ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ ජීවත්වන ලාංකික ජනතාවගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනලද විරෝධතාවයක් ඊයේ මෙල්බන් නගර මධ්යයේ පිහිටි එක ඉදිරි පිටදී පැව... | janawaramak nomethiwa wyawastha kumanthrana haraha balayata pathwunu ranil wikramasinha pramuka anduwa wisin chandaya nawathwa lakeeya janathawage prajathanthrawadee ayithiya ahosi kireeme kumanthranayata erehiwa ostreliyawe wiktoriya pranthaye jeewathwana lankika janathawage sahabhageethwayen sanwidhanaya karanalada w... |
එසේ වූ කල තවමත් සංසාරයෙහි ආසාවක් බිඳීමක් ඔබ ඇතිකර ගන්නේ කුමක් නිසාද | ese wu kala thawamath sansarayehi asawak bindeemak oba ethikara ganne kumak nisada |
අවිධිමත් කෘෂි සැළසුම් සහ කෘෂි විද්යාඥයින්ගේ මතය පරයා පෙරට පැමිණ තිබෙන අහිතකර දේශපාලන තීරණ තීන්දු වී ගොවියාත් මෙරට වී ගොවිතැනත් වළපල්ලට ඇද දමා තිබෙන බව මෙරට අත්දැකීම් බහුල ගොවි නායකයෙකු වන කවුඩුල්ලේ එම් | awidhimath kshi selasum saha kshi widyagnayinge mathaya paraya perata pemina thibena ahithakara deshapalana theerana theendu wee gowiyath merata wee gowithenath walapallata eda dama thibena bawa merata athdekeem bahula gowi nayakayeku wana kawudulle em |
ප්රශ්නය වසර අවසානය වන විට නව ව්යවස්ථාව සූදානම්ව තිබේවිද පිළිතුර මේ වසර අවසානය වන විට එය කරන්න බැහැ | prashnaya wasara awasanaya wana wita nawa wyawasthawa sudanamwa thibewida pilithura me wasara awasanaya wana wita eya karanna behe |
හැකියාවට මුල්තැන දීම රටට අවශ්යයි වැඩි විස්කර | hekiyawata multhena deema ratata awashyayi wedi wiskara |
කෙසේ වෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා පිළිබඳ වෙනත් නිශ්චිත තොරතුරක් තව ම ලැබී නෑ | kese wethath adala polis kosthapalwaraya pilibanda wenath nishchitha thorathurak thawa ma lebee ne |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.