Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නැක්සලයිට්කාරයන් සිටිනවා | neksalayitkarayan sitinawa |
ඇතැම් ණය වාරික ගෙවීම නඩත්තු කටයුතු සදහා විශාල මුදලක්ද වැය වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා මෙහිදී පැවසීය | ethem naya warika geweema nadaththu katayuthu sadaha wishala mudalakda weya wana bawa waraya adhikariye sabhapathiwaraya mehidee pewaseeya |
ආණ්ඩුව අද මැතිවරණ වලට තියෙන බය කොයි තරම්ද කියල ජනතාව දන්නවා | anduwa ada methiwarana walata thiyena baya koyi tharamda kiyala janathawa dannawa |
ආර් ජයවර්ධනගේ ඒකාධිපති වියරු පාලන කාලයට අයිතියි | ar jayawardhanage ekadhipathi wiyaru palana kalayata ayithiyi |
මෙම ව්යාපෘති තුන් මගින් නේපාලයේ සංඛුවසභා දිස්ත්රික්කයේ මෙගාවොට් ක පමණ විදුලියක් නිපදවනු ලැබේ | mema wyapthi thun magin nepalaye sankuwasabha disthrikkaye megawot ka pamana widuliyak nipadawanu lebe |
එදා රත්නපුර කෑගල්ල නුවරඑළිය බදුල්ල යන දිස්ති්රක්වලට මායිම් කියූ සමනල අඩවිය අද වන විට කෙට්ටුවී ඇති බව පෙනේ | eda rathnapura kegalla nuwaraeliya badulla yana disthirakwalata mayim kiyu samanala adawiya ada wana wita kettuwee ethi bawa pene |
ඉන්දිරා ගාන්ධි මහත්මිය ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ පසු ලංකාවේ ජනවාර්ගික ප්රශ්නයට මැදිහත් විය | indira gandhi mahathmiya indiyawe agamethi dhurayata pathwu pasu lankawe janawargika prashnayata medihath wiya |
ඒ කාලේ වෙනකොට තාත්තාත් නැති වුණා | e kale wenakota thaththath nethi wuna |
සමගි ජන බලවේගය සජබ මන්ත්රී ගම්පහ දිස්ත්රික්කය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම පක්ෂයෙන් පිට දේශපාලන ක්රියාවලියකට අවතීර්ණ වී ඇත | samagi jana balawegaya sajaba manthree gampaha disthrikkaya feeld marshal sarath fonseka thama pakshayen pita deshapalana kriyawaliyakata awatheerna wee etha |
මොකද වාදනයට ගායනයට වගේම මට ගීත රචනයටත් හැකියාව තියනවා කියලා මම අවබෝධ කරගෙන හිටියා | mokada wadanayata gayanayata wagema mata geetha rachanayatath hekiyawa thiyanawa kiyala mama awabodha karagena hitiya |
එක්ස් | eks |
නි | ni |
ඉස්පිරිතාලෙකට ගියත් ඉන්නේ පිලිපීන් ජාතිකයෝ | ispirithalekata giyath inne pilipeen jathikayo |
ඒ වන විට කෝච්චිය ගොස් බොහෝ වේලාවක් ගත වී තිබෙන්නට පුලූවන | e wana wita kochchiya gos boho welawak gatha wee thibennata puluwana |
මෙම සැකැස්මත් සමඟ ශ්රී ලංකා විදේශ ගමන් බලපත්රය ජාත්යන්තර පිළිගැනීමක් සහිත සංචාරක ලියකියවිල්ලක් බවට පත් වනු ඇත | mema sekesmath samanga shree lanka widesha gaman balapathraya jathyanthara piligeneemak sahitha sancharaka liyakiyawillak bawata path wanu etha |
මේ අතර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරග සඳහා වන ප්රවේශ පත්ර ඉකුත් සතියේදී ආරම්භ විණ | me athara pakisthanaye pewethweemata niyamitha tharaga sandaha wana prawesha pathra ikuth sathiyedee arambha wina |
එසේම මේ තුළ මැදිකාලීනව රාජ්ය ණය ඉහළ යනු ඇති බව ද එම අරමුදල නිකුත් කළ සමාලෝචන වාර්තාවේ සඳහන් වේ | esema me thula medikaleenawa rajya naya ihala yanu ethi bawa da ema aramudala nikuth kala samalochana warthawe sandahan we |
අධිකරණ ක්රියාවලිය තුළ ප්රමාදයක් තිබෙනවා | adhikarana kriyawaliya thula pramadayak thibenawa |
කෙසේ වෙතත් දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක තොග මිල රුපියල් ක් අඩු කර ලබන සෙනසුරාදා සිට රුපියල් කට පමණ අලෙවි කිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා | kese wethath desheeyawa nishpadanaya karana biththarayaka thoga mila rupiyal k adu kara labana senasurada sita rupiyal kata pamana alewi kireemata samastha lanka biththara welanda sangamaya theeranaya kara thibenawa |
රාජ්ය සේවයේ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා මාධ්යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි | rajya sewaye sitina thamage ek henchayiyeku lawa madhyawedeen sandaha wana achara dharma paddhathiyak pilibanda adahasak pathuruwa hereemata giya sathiye ohu piyawara gena thibuni |
නමුත් ඒ මහතා රූපවාහිනී නාලිකාවන්හි පෙනී සිටිමින් පවත්වන තරමක් පවත්වන්නේ දේශපාලන කතා ය | namuth e mahatha rupawahinee nalikawanhi penee sitimin pawathwana tharamak pawathwanne deshapalana katha ya |
සංස්කරණය | sanskaranaya |
කෙසේ වෙතත් නැවතත් පුතාගේ ගැලවීමට පියා ඉදිරිපත් විය | kese wethath newathath puthage gelaweemata piya idiripath wiya |
නමුත් බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ මෙම හමුවෙන් පසුව වෙනම ස්ථාවරයකට ඔවුන් සියලුදෙනාටම යාමට සිදුවීතිබිණි | namuth besil rajapaksha emathiwarayage mema hamuwen pasuwa wenama sthawarayakata owun siyaludenatama yamata siduweethibini |
බ්ලූ බුක් ව්යාපෘතියේ රහස් අනාවරණය වූයේ කොන්ඩොන් නමැති වාර්තාව ඔස්සේය | blu buk wyapthiye rahas anawaranaya wuye kondon namethi warthawa osseya |
නමුත් බොහෝ ඇමරිකානුවන් සහ බොහෝ යුරෝපීයයන් ඇත්ත වශයෙන්ම මෙම පණිවිඩය ලබාගෙන නොතිබීම කණගාටුවට කරුණක් | namuth boho emarikanuwan saha boho yuropeeyayan eththa washayenma mema paniwidaya labagena nothibeema kanagatuwata karunak |
ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සමන් පතිරණ සඳහන් කළේ | ohuge thaththwaya barapathala bawayi rohal adhyaksha wisheshagna waidya saman pathirana sandahan kale |
මිනිස්සු හොරෙන් කෑලෑ කපනවා | minissu horen kele kapanawa |
වීරසූරිය මහතා පවසයි | weerasuriya mahatha pawasayi |
මොකද නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක මහත්තය කොළඹ ඉඳල ඇවිල්ල ඒ රැස්වීම පැවැත්වීමට සම්පූර්ණ රුකුල් සහ අනුබල දුන්නා යනුවෙන්ද සඳහන් කළේය | mokada niyojya polispathi anura senanayaka mahaththaya kolamba indala ewilla e resweema pewethweemata sampurna rukul saha anubala dunna yanuwenda sandahan kaleya |
එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ රඹුක්කන ඇති වූ සිද්ධියට අදාළව කරුණු විමසීම සදහා ඔවුන් මෙලෙස කොමිසම හමුවට කැදවා ඇති බවයි | ehi usas niladhariyeku sadahan kale rambukkana ethi wu siddhiyata adalawa karunu wimaseema sadaha owun melesa komisama hamuwata kedawa ethi bawayi |
අද ආණ්ඩුවේ අය කියනවා මහින්ද රාජපක්ෂ පරාජය වුණොත් රට බෙදීමේ අනතුරක් තියෙනවා කියලා | ada anduwe aya kiyanawa mahinda rajapaksha parajaya wunoth rata bedeeme anathurak thiyenawa kiyala |
ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙල්ටා ප්රභේදය ශීඝ්රයෙන් පැතිර යෑම හේතුවෙන් ඇමරිකානු ජාතිකයන්ට යුරෝපා රටවලට පැමිණීම තහනම් කිරීමට යුරෝපා සංගමය විසින් තීරණය කර තිබේ | emarika eksath janapadaye delta prabhedaya sheeghrayen pethira yema hethuwen emarikanu jathikayanta yuropa ratawalata pemineema thahanam kireemata yuropa sangamaya wisin theeranaya kara thibe |
කිසිම කලබලයක් කරන්න එපා | kisima kalabalayak karanna epa |
යාපනය පුරා හර්තාල් | yapanaya pura harthal |
මේ අතර මෙවර විභාගයේ දී ජංගම දුරකතන හෝ විද්යුත් උපකරණ විභාග ශාලාව වෙත ගෙනයාම තහනම් බව මංගල රන්දෙනිය මහතා ප්රකාශ කළේය | me athara mewara wibhagaye dee jangama durakathana ho widyuth upakarana wibhaga shalawa wetha genayama thahanam bawa mangala randeniya mahatha prakasha kaleya |
අගෝස්තු | agosthu |
දැනට පවතින පනතට විරුද්ධව මුස්ලිම් කාන්තාවන් ඉදිරිපත් කළ සියලු කාරණා සම්බන්ධයෙන් මස්රූෆ් කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කොට නැතත් එම කමිටු වාර්තාව ප්රශංසනීය සාර්ථකත්වයක් පෙන්නුම කරන බව කිව යුතුය | denata pawathina panathata wiruddhawa muslim kanthawan idiripath kala siyalu karana sambandhayen masruf kamituwa siya nirdesha idiripath kota nethath ema kamitu warthawa prashansaneeya sarthakathwayak pennuma karana bawa kiwa yuthuya |
දැනට අඩාල වී තිබෙන මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කිරිමට හැකිවනු ඇති බව දුම්රිය ප්රධාන පාලක මැදිරිය පවසයි | denata adala wee thibena madakalapuwa dumriya margaye dumriya dhawana katayuthu ada paswaruwa wana wita yatha thaththwayata path kirimata hekiwanu ethi bawa dumriya pradhana palaka mediriya pawasayi |
වර්ෂ දී එතුමා විශ්රාම ලැබූ අතර අනතුරුව පෞද්ගලික උපදේශකයකු ලෙස කටයුතු ආරම්භ කරන ලදී | warsha dee ethuma wishrama lebu athara anathuruwa paudgalika upadeshakayaku lesa katayuthu arambha karana ladee |
මේ සම්බන්ධයෙන් කමිටුව විදේශ රැකියා අමාත්යාංශයේ ලේකම්වරයාගෙන් කරුණු විමසීය | me sambandhayen kamituwa widesha rekiya amathyanshaye lekamwarayagen karunu wimaseeya |
නමුත් ඒ සියල්ල පැත්තකින් තියලා එක් එක් දේශපාලන පක්ෂ තම තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් පෙනී ඉන්නවා | namuth e siyalla peththakin thiyala ek ek deshapalana paksha thama thamange patu aramunu wenuwen penee innawa |
කුඩු රොෂාන් පොලිසියට පවසා ඇතැයි කියන ආකාරයට ඔහු කාලයක සිට කඩවත පිහිටි මෙම දේවාලයට යන එන අයෙකි | kudu roshan polisiyata pawasa etheyi kiyana akarayata ohu kalayaka sita kadawatha pihiti mema dewalayata yana ena ayeki |
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට ජපානය බලා පිටත්ව යනවා | me athara hitapu janadhipathi mahinda rajapaksha heta japanaya bala pitathwa yanawa |
කොළඹ වරාය නවීකරණයට ජපානයේ ඉන්දියාවේ සහාය | kolamba waraya naweekaranayata japanaye indiyawe sahaya |
මේ රටේ රජවරු ශ්රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබිච්ච ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නැහැ කාටවක්වත් | me rate rajawaru shree lankawath indiyawath athara thibichcha arthika ganudenuwalata katayuthu kala misak api wahalkam karanna giye nehe katawakwath |
ඩබ්ලිව් | dabliw |
අද සිට වනදා දක්වා වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා | ada sita wanada dakwa wesi thaththwaye thawakalika wediweemak apeksha karana bawa kalaguna widya departhamenthuwa pawasanawa |
ටී | tee |
මන්ත්රීවරයා වසර කට පසු පාර්ලිමේන්තුව අමතන ප්රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයයි | manthreewaraya wasara kata pasu parlimenthuwa amathana prathama awasthawa meya weema da wisheshathwayayi |
කොවිඞ් ආසාදනය වෙච්ච ශ්වසන පිළිකා කොවිඞ් නිවුමෝනියා තතත්වයට පත් වෙච්ච රෝගීන්ට සංකූලතා ඇති වෙන්න පුළුවන් | kowin asadanaya wechcha shwasana pilika kowin niwumoniya thathathwayata path wechcha rogeenta sankulatha ethi wenna puluwan |
ඇතැම් කාර්යාල දුම්රිය වෙලාවට ධාවනය වන්නේ නැත | ethem karyala dumriya welawata dhawanaya wanne netha |
එවැනි ප්රදේශ උෂ්ණ සෘතුවේ දී උණුසුම් වන්නේ උෂ්ණ කලාපීය දේශගුණයට අයත් උෂ්ණත්වය ලබාගැනීමෙනි | eweni pradesha ushna sthuwe dee unusum wanne ushna kalapeeya deshagunayata ayath ushnathwaya labageneemeni |
බ්රසීල ජනපතිට පිහි පහරක් එල්ලකළ චූදිතයාට නිදහස | braseela janapathita pihi paharak ellakala chudithayata nidahasa |
දැන් ඔය කවුරුත් අද ප්රජාතන්ත්රවාදය ගැන කතා කරනවා | den oya kawuruth ada prajathanthrawadaya gena katha karanawa |
ගොඩකවෙළ ප්රදේශයේ එකලොස් හැවිරිදි දැරියක කෙළෙසීම සඳහා හිටපු පොලිස් සැරයන්වරයෙකුට එම දැරියගේ මව විසින් උදව්කර ඇතැයි වාර්තා වේ | godakawela pradeshaye ekalos hewiridi deriyaka keleseema sandaha hitapu polis serayanwarayekuta ema deriyage mawa wisin udawkara etheyi wartha we |
අතුරු සම්මත ගිණුමට විරුද්ධවූ හේතුව ජවිපෙ කියයි | athuru sammatha ginumata wiruddhawu hethuwa jawipe kiyayi |
නැගිටපන් තනියම | negitapan thaniyama |
අය වැය කාරක සභා අවස්ථා විවාදය යටතේ ක්රීඩා අමාත්යංශයේ වැය ශිර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ඇරඹිණ | aya weya karaka sabha awastha wiwadaya yatathe kreeda amathyanshaye weya shirshaya pilibanda wiwadaya parlimenthuwedee ada perawaruwe erambina |
අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය | anuradhapura polisiye niladhareen kandayamak wisin mema sekakaruwan eeye athadanguwata ganu lebeeya |
මේ සමගම සර්ව සාධාරණත්වය යටතේ නීතිය පසිඳලීම කි්රයාත්මක කිරීම හා නීතියේ රැුකවරණය යටතේ ජාතී ආගම් ස්ත්රී පුරුෂ ආදී භේද නොතකා සියලූ ම පුද්ගලයින්ට සමානාත්මතාවයෙන් නිදහස භුක්ති විදීමට ද අතීතයේ පාලකයින් අවස්ථාව ලබාදී ඇති බවක් දක්නට ලැබේ | me samagama sarwa sadharanathwaya yatathe neethiya pasindaleema kirayathmaka kireema ha neethiye reukawaranaya yatathe jathee agam sthree purusha adee bheda nothaka siyalu ma pudgalayinta samanathmathawayen nidahasa bhukthi wideemata da atheethaye palakayin awasthawa labadee ethi bawak daknata lebe |
විමධ්යගත භාවය යනු මූලික වශයෙන් ගත් විට ඒකීය රාජ්ය පද්ධතියක් තුළ ඇති කර ගන්නා තත්වයකි | wimadhyagatha bhawaya yanu mulika washayen gath wita ekeeya rajya paddhathiyak thula ethi kara ganna thathwayaki |
ශ්රී ලන්කන් ගුවන් සේවයේ තනි ගුවන් ටිකට්පතක් මගින් ඕස්ට්රේලියාවේ නගර රැසක් වෙත ගමන් කිරිමට මෙමගින් අවස්ථාව ලැබීම විශේෂත්වයක් | shree lankan guwan sewaye thani guwan tikatpathak magin ostreliyawe nagara resak wetha gaman kirimata memagin awasthawa lebeema wisheshathwayak |
ඒ මෙසේය | e meseya |
කාලය ගතවෙමින් තිබූ නිසා අවසන් තීරණයක් ගැනීම සදහා ජනපතිවරයා සතුව තිබූයේ විකල්ප කිහිපයක් පමණක් බව එයින් පැහැදිලි වේ | kalaya gathawemin thibu nisa awasan theeranayak geneema sadaha janapathiwaraya sathuwa thibuye wikalpa kihipayak pamanak bawa eyin pehedili we |
නිව් යංග්ස් ජයග්රහණය වෙනුවෙන් කැපී පෙනුණු එම් | niw yangs jayagrahanaya wenuwen kepee penunu em |
අවම බස් ගාස්තුව සිට ට වැඩි කරන්න ඉල්ලයි | awama bas gasthuwa sita ta wedi karanna illayi |
සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය | senarathna mahatha wediduratath mese da pewaseeya |
ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණය මේ යටතේ සිදුකෙරේ | shree lanka surekumpath saha winimaya komishan sabhawa saha kolamba kotas huwamaruwa shree lankawe pragdhana welendapola dijitalkaranaya me yatathe sidukere |
ජනාධිපතිවරයාගේ සිට පහළම නියෝජිතයා දක්වා අල්ලස් ඉල්ලන නිසා ලංකාවට එන්න හිටපු ආයෝජන හැරිලා ගිය අත්දැකීම් අපට අසන්නට ලැබුණා | janadhipathiwarayage sita pahalama niyojithaya dakwa allas illana nisa lankawata enna hitapu ayojana herila giya athdekeem apata asannata lebuna |
හොද දේයි නැතිදේයි ඔක්කොම දානවා මෙම අදහස දැක්විය හැකියි | hoda deyi nethideyi okkoma danawa mema adahasa dekwiya hekiyi |
ආර් | ar |
ඒ ආකාරයෙන් අප්රේල් මාසේ පළමුවෙනි දා රැකියාවේ ගිය ජෙයරානිගේ සැමියා ඇතුළු බෝට්ටු තුනක ධීවරයින් සය දෙනෙකු ශ්රී ලංකා නාවික හමුදා නිළධාරීන් ගේ ග්රහණයට හසුවීමේ අසුභ පුවත ඇය වෙත ලැබුණි | e akarayen aprel mase palamuweni da rekiyawe giya jeyaranige semiya ethulu bottu thunaka dheewarayin saya deneku shree lanka nawika hamuda niladhareen ge grahanayata hasuweeme asubha puwatha eya wetha lebuni |
වහාම ගමේ පරිත්යාගශීලී පුද්ගලයකු වන වෙද මහතා හමුවීමට ගිය හෙතෙම තම මවගේ කුස්සියේ වහලය දිරාපත්ව ඇති බවත් එය අලුත්වැඩියා කිරීමට ලී දඬු ටිකක් අවශ්ය බවත් ඒ සඳහා මේ දිනවල වැය කිරීමට තමා අත මිල මුදල් නොමැති බවත් කියා හැකි නම් ලුණුමිදෙල්ල ගසක් ලබාදෙන ලෙසත් කියමින් බැගෑපත් වූයේය | wahama game parithyagasheelee pudgalayaku wana weda mahatha hamuweemata giya hethema thama mawage kussiye wahalaya dirapathwa ethi bawath eya aluthwediya kireemata lee dandu tikak awashya bawath e sandaha me dinawala weya kireemata thama atha mila mudal nomethi bawath kiya heki nam lunumidella gasak labadena lesath kiy... |
ලලිත් රත්නායකගෙ නාට්යයකත් රඟපෑවා | lalith rathnayakage natyayakath rangapewa |
එසේම පසුගිය මාස කිහිපයේදීම ජෙනරාල් නිදහස් කරන ලෙස ඉල්ල රටපුරා පැවති උද්ඝෝෂන බොහොමයකටද පොලීසිය විසින් ප්රහාරයන් එල්ල කළ බව මාධ්ය වාර්ථා කළේය | esema pasugiya masa kihipayedeema jenaral nidahas karana lesa illa ratapura pewathi udghoshana bohomayakatada poleesiya wisin praharayan ella kala bawa madhya wartha kaleya |
හිරුණිකාගේ විවාහයේ සේයා රූ | hirunikage wiwahaye seya ru |
දෙපාවල බැඳගෙන තණමල්විල සිට වලපනේට ගංජා රැගෙන ආ තරුණයෙක් වලපනේ මහේස්ත්රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් ලබන තිස් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය | depawala bendagena thanamalwila sita walapaneta ganja regena a tharunayek walapane mahesthrath chandanee meegoda mahathmiya wisin labana this wenida thek rimann karanu lebeeya |
සේවා අවශ්යතා සඳහා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වෑන්ග් නෞකාවේ එම ගමන ප්රමාද කරන ලෙස චීන තානාපති කාර්යාලයට නිල වශයෙන් දන්වා යැවූ බව විදේශ කටයුතු අමාත්යංශය පවසනවා | sewa awashyatha sandaha hambanthota warayata pemineemata niyamitha cheena paryeshana naukawak wana yuwan weng naukawe ema gamana pramada karana lesa cheena thanapathi karyalayata nila washayen danwa yewu bawa widesha katayuthu amathyanshaya pawasanawa |
රටේ පුරවැසියන් කිසිවකුත් මීට ඒරෙහි නොවීය | rate purawesiyan kisiwakuth meeta erehi noweeya |
අපි පුරුදු වෙලා තියෙන්නෙ ණයට කන්න | api purudu wela thiyenne nayata kanna |
ඔව් එකට ඇඟේ අමාරු අඩු වෙයි | ow ekata enge amaru adu weyi |
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්ය කාර්යාල ශ්රවණාගාරයේ අද පැවැති මාධ්ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය | kanija thel sampath sanwardhana amathya karyala shrawanagaraye ada pewethi madhya sakachchawakata ek wemin amathyawaraya me bawa sandahan kaleya |
විරෝදතාකරුවන් යාපනය විශ්ව විද්යාලයේ සිට පාගමනින් නල්ලූර් ප්රදේශයට යාමට උත්සහ කිරීමේදී අරසඩි මංසන්ධියේදී පොලිසිය මෙම ජල ප්රහාරය එල්ල කළා | wirodathakaruwan yapanaya wishwa widyalaye sita pagamanin nallur pradeshayata yamata uthsaha kireemedee arasadi mansandhiyedee polisiya mema jala praharaya ella kala |
පසුව එම සිද්ධියට පූජ්ය උඩුවේ ධම්මාලෝක හිමියන් මාර්තු මස වැනිදා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබුවා | pasuwa ema siddhiyata pujya uduwe dhammaloka himiyan marthu masa wenida athadanguwata gena pasuwa epa matha mudaharinu lebuwa |
විශේෂඥ වෛද්යවරුන් රට හැර යාමෙන් රෝහල් සේවය අර්බුදයකට මුහුණපා සිටින බවත් ඔහුගේ ප්රකාශයේ සඳහන් විය | wisheshagna waidyawarun rata hera yamen rohal sewaya arbudayakata muhunapa sitina bawath ohuge prakashaye sandahan wiya |
අතිඋතුම් කාදිනල්තුමනි මෙම තත්ත්වය මා බොහෝ කනගාටුවට පත් කරනවා | athiuthum kadinalthumani mema thaththwaya ma boho kanagatuwata path karanawa |
රුහුණු විශ්ව විද්යාලයේ සිසුන් පිරිසක් පහරකෑමකට ලක්ව රෝහල්ගත කර තිබේ | ruhunu wishwa widyalaye sisun pirisak paharakemakata lakwa rohalgatha kara thibe |
එවැනි සිද්ධීන්වලට බෙහෙවින්ම රුචිකත්වයක් දැක්වූ ඔහු හෝරා කිහිපයක් ගත වෙද්දී තවත් සගයකු ද සමග සිය සොහොයුරියගේ නිවසට පැමිණියේ තම මස්සිනාට ජීවිත තර්ජන කළ පුද්ගලයා සොයා වනසා දමන බවට තර්ජනයක්ද කරමිනි | eweni siddheenwalata behewinma ruchikathwayak dekwu ohu hora kihipayak gatha weddee thawath sagayaku da samaga siya sohoyuriyage niwasata peminiye thama massinata jeewitha tharjana kala pudgalaya soya wanasa damana bawata tharjanayakda karamini |
ඒ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් පදවිය රජයේ සොලිසිටර් ජනරාල් පදවිය වශයෙනි | e rajaye athireka solisitar janaral padawiya rajaye solisitar janaral padawiya washayeni |
මතුවූ විරෝධතා හේතුවෙන් ආණ්ඩුව හකුළාගත් විශ්වවිද්යාල පනත නැවත කැබිනට් පත්රිකාවක් හරහා ගෙනඑන බව සමාජවාදී ශිෂ්ය සංගමය පවසයි | mathuwu wirodhatha hethuwen anduwa hakulagath wishwawidyala panatha newatha kebinat pathrikawak haraha genaena bawa samajawadee shishya sangamaya pawasayi |
ක් ව තීරණය වෙද්දී එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් | k wa theeranaya weddee ehi wikunum mila satahan wuye rupiyal |
එහි උච්ඡතම අවධිය කාවන්තිස්ස පාලන සමය වූ අතර ගැමුණු කුමරු ඒ පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසුවූ රාජ කුමාරයෙකි | ehi uchchathama awadhiya kawanthissa palana samaya wu athara gemunu kumaru e pilibanda dedi kanassallen pasuwu raja kumarayeki |
ක් ලෙසත් කුරුණෑගල හා රත්නපුර උෂ්ණත්වය සෙල්සියස් අංශක | k lesath kurunegala ha rathnapura ushnathwaya selsiyas anshaka |
ගෝඨාභයගේ මස්සිනා වන උදයංග වීරතුංග මාර්ගයෙන් ගෝඨාභයට මේ යෝජනාව කලින් ලැබී තිබුණු බවත් මෙවැනි ගනුදෙනුවකට අදාල ප්රසම්පාදන පරිපාටි ගෝඨාභය නොතකා හැර ඇති බවත් ලසන්ත පෙන්වා දුන්නේය | gotabhayage massina wana udayanga weerathunga margayen gotabhayata me yojanawa kalin lebee thibunu bawath meweni ganudenuwakata adala prasampadana paripati gotabhaya nothaka hera ethi bawath lasantha penwa dunneya |
ත්රීරෝද රථයට ආ සුරූපී තරුණිය ඕකා කවදා හරි මාව හොයාගෙන ආපු දවසට බලාගන්නම් යනුවෙන් මුමුනන්නට වූයේ ආරක්ෂකයාටද ඇසෙන නොඇසෙන ගණනටය | threeroda rathayata a surupee tharuniya oka kawada hari mawa hoyagena apu dawasata balagannam yanuwen mumunannata wuye arakshakayatada esena noesena gananataya |
ඔබට නිවේදන හැකියාවත් තියනවා නේද | obata niwedana hekiyawath thiyanawa neda |
වතු පාලනාධිකාරිය මේ ප්රශ්න ගැන තැකීමක් කළේ නෑ | wathu palanadhikariya me prashna gena thekeemak kale ne |
දේශීය ආයෝජකයන්ට ජනපතිගෙන් ආරාධනාවක් | desheeya ayojakayanta janapathigen aradhanawak |
පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්යවේදීන් නැගූප්රශ්නවලට පිළිතුරු දෙමින් බෙහෙවින් විවාද සම්පන්න ප්රකාශ කිහිපයක් සිදු කර ඇත | pasugiyada pewathi andu pakshaye paksha nayaka hamuwen anathuruwa madhyawedeen neguprashnawalata pilithuru demin behewin wiwada sampanna prakasha kihipayak sidu kara etha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.