Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ අතර රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා
me athara rajya aushadha neethigatha sansthawe sabhapathi sarath liyanage ema thanathuren iwath kara thibenawa
සෞඛ්ය සේවයේ පුරප්පාඩු රැසක්
saukya sewaye purappadu resak
සංචාරකයකු දුටු මනතින් වට කරගෙන ගසාකෑමේ ප්රවණතා ඒ රටවල නැත
sancharakayaku dutu manathin wata karagena gasakeme prawanatha e ratawala netha
ඔහුගේ සියවැනි ඡන්ම ශත සංවත්සර එළඹෙන මේ මොහොතේ ඔහු අනුන්ට උපකාර කරන්නට උපතින්ම ලද වරප්රසාද භාවිත කළ අයුරු මට සිහිවේ
ohuge siyaweni chanma shatha sanwathsara elambena me mohothe ohu anunta upakara karannata upathinma lada waraprasada bhawitha kala ayuru mata sihiwe
ඒ මහතා මේ බව ප්රකාශ කළේ පසුගිය දා ආණමඩුව ගම් උදා භූමියේ ඉදිකරන විරෝධාර රණවිරු නීරෝ ගම්මානය සඳහා මුල්ගල් තැබීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමිනි
e mahatha me bawa prakasha kale pasugiya da anamaduwa gam uda bhumiye idikarana wirodhara ranawiru neero gammanaya sandaha mulgal thebeema wenuwen pewethi uthsawayata ekwemini
රවීන්ද්රන්ගේ මරණය හමුදාව විසින් සිදුකල අනතුරකින් වූ ඒකක් බවට ඇසින් දුටු සාක්ෂි පැවැතිය දී ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශණයක් සිදු නොකිරීම හා ඉදිරි විමර්ශණ සඳහා දේහය ආරක්ෂා කිරීමට කටයුතු නොයෙදීම මියගිය අයගේ අයිතිවාසිකම් උල්ලංඝණ කිරීමකි
raweendrange maranaya hamudawa wisin sidukala anathurakin wu ekak bawata esin dutu sakshi pewethiya dee e sambandhayen widhimath wimarshanayak sidu nokireema ha idiri wimarshana sandaha dehaya araksha kireemata katayuthu noyedeema miyagiya ayage ayithiwasikam ullanghana kireemaki
යෝෂිත රාජපක්ෂ නාලිකාවේ හිමිකරුවකු වන අතර සජින් වාස් ගුණවර්ධන ඊට ආයෝජයන කර ඇතැයි පැවසේ
yoshitha rajapaksha nalikawe himikaruwaku wana athara sajin was gunawardhana eeta ayojayana kara etheyi pewase
ඒ සඳහා සියලූ වැය දරා ලෝක රසායනික පොහොර මාෆියාව මේ රටේ දේශපාලන සංවිධාන සහ විද්වත්තු නිලධාරීන් මුදලට ගෙන රසායන පොහොර තහනමට එරෙහිව විවිධ පාඨ යටතේ හඬ නැගූහ
e sandaha siyalu weya dara loka rasayanika pohora mafiyawa me rate deshapalana sanwidhana saha widwaththu niladhareen mudalata gena rasayana pohora thahanamata erehiwa wiwidha pata yatathe handa neguha
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada
පුලුවන් නන් පොතක් අරන් අමාරු වචන ලියාගන්න
puluwan nan pothak aran amaru wachana liyaganna
හරියට වැදුණොත් සිස්ටම් එකම වෙනස් වෙන්නෙ ඉබේටම
hariyata wedunoth sistam ekama wenas wenne ibetama
අඹ අපනයනයෙන් ඩොලර් උපයන්න ගොවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
amba apanayanayen dolar upayanna gowiyan denuwath kireeme wedasatahanak
අවුලක් නෑ
awulak ne
කෝටි
koti
වසර පහකට පසු මෙවර අයවැයෙන් තැබූ සුවිශේෂී වාර්තාව
wasara pahakata pasu mewara ayaweyen thebu suwisheshee warthawa
වැනි ස්ථානය දක්වා තරගය නිම කරන තරගකරුවන්ට මුදලින් ත්යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ
weni sthanaya dakwa tharagaya nima karana tharagakaruwanta mudalin thyaga pirinemeemata da katayuthu yoda thibe
කඩවත ප්රදේශයේ පැවති වැඩසහනකදී ඔහු මේ අදහස් පළකළා
kadawatha pradeshaye pewathi wedasahanakadee ohu me adahas palakala
නාදන් පාප්පු දමිළ කාන්තාවගේ ඝාතනය තවමත් අබිරහසකි
nadan pappu damila kanthawage ghathanaya thawamath abirahasaki
සිද්ධියට අදාළව රජයේ රස පරික්ෂකවරයාට බාර දී තුළ අවි ආයුධ සම්බන්යෙන් එහි කොටස් විද්යාත්මකව වෙන් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසට අධිකරණයට ඉල්ලීමක් කළේය
siddhiyata adalawa rajaye rasa parikshakawarayata bara dee thula awi ayudha sambanyen ehi kotas widyathmakawa wen kala yuthu bawath e sambandhayen niyogayak laba dena lesata adhikaranayata illeemak kaleya
පොසොන් පොහොය නිමිත්තෙන් සසුනට සවිය වැඩසටහන යටතේ කුරුණෑගල රම්බඩගල්ල විහාරයේ ඉදිවෙන දකුණු ආසියාවේ විශාලතම ශෛලමය බුදු පිළිමයේ ඉදිරි වැඩකටයුතු සඳහා රුපියල් ලක්ෂ ක මුදලක් පරිත්යාග කෙරිණි
poson pohoya nimiththen sasunata sawiya wedasatahana yatathe kurunegala rambadagalla wiharaye idiwena dakunu asiyawe wishalathama shailamaya budu pilimaye idiri wedakatayuthu sandaha rupiyal laksha ka mudalak parithyaga kerini
මහින්දගෙ කාලෙ උංට පුක දුන්නා
mahindage kale unta puka dunna
කොවිඩ් එන්නත්වලින් ක් ධනපති රටවල් මිලට අරන්
kowid ennathwalin k dhanapathi ratawal milata aran
තරංග රත්නවීර
tharanga rathnaweera
යනුවෙනි
yanuweni
සෙනසුරාදා පෙරවරු දේව පූජාව සඳහා සූදානම් කිරීමට කපු මහත්වරු විසින් දොර විවෘත කිරීමේ දී වම්පස දොරටුව විවෘත කර ඇති බවට තහවුරුවීමේන් පසුව අදාළ අංශ දැනුවත්කර ඇත
senasurada perawaru dewa pujawa sandaha sudanam kireemata kapu mahathwaru wisin dora wiwtha kireeme dee wampasa doratuwa wiwtha kara ethi bawata thahawuruweemen pasuwa adala ansha denuwathkara etha
එසේම මීට පෙර රසායනික හා කාබනික වගාව වෙනුවෙන් සකසා තිබූ බීජ කාබනික ක්රමය යටතේ වගා කීරීමට ඇති යෝග්යතාවය පිළිබඳව මෙහි දී පර්යේෂණයට ලක් කෙරෙනු ඇති
esema meeta pera rasayanika ha kabanika wagawa wenuwen sakasa thibu beeja kabanika kramaya yatathe waga keereemata ethi yogyathawaya pilibandawa mehi dee paryeshanayata lak kerenu ethi
රැකියාවක් කරන්න ආස නැද්දැයි මා විමසද්දී ඇය
rekiyawak karanna asa neddeyi ma wimasaddee eya
තරුණයන්ගේ රැකියා අයිතිය අහෝසි කරන සීපා එට්කා ගිවිසුම් නතර කරන ලෙසත් රාජ්ය සේවයේ විශ්රාම වැටුප් අහෝසි කිරීම හා දින න් රැකියා ස්ථිර වීමේ අයිතිය අහෝසි කිරීම වහා නවතන ලෙසත් ආණ්ඩුවට බල කරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි
tharunayange rekiya ayithiya ahosi karana seepa etka giwisum nathara karana lesath rajya sewaye wishrama wetup ahosi kireema ha dina n rekiya sthira weeme ayithiya ahosi kireema waha nawathana lesath anduwata bala karamin samajawadee tharuna sangamaya sanwidhanaya kala udghoshanayak eeye kolamba kotuwa dumriyapola idir...
ශ්රී ලංකා පාරිභෝගික මහා සංගමය මගින් මෙම භාණ්ඩ මිලදි ගන්නා බවත් සමූපකාර දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ අමාත්යාංශය සහ සෞඛ්ය අමාත්යාංශය එම කටයුතු මෙහෙය වන බවත් අමාත්යවරයා සඳහන් කළේය
shree lanka paribhogika maha sangamaya magin mema bhanda miladi ganna bawath samupakara departhamenthuwa apada kalamanakarana amathyanshaya saha saukya amathyanshaya ema katayuthu meheya wana bawath amathyawaraya sandahan kaleya
ජනවාරි දින මැතිවරණය දින දෙකකට පෙර මෙම ණය මුදල පියවා සභාපතිවරයා ගෙදර යනවා
janawari dina methiwaranaya dina dekakata pera mema naya mudala piyawa sabhapathiwaraya gedara yanawa
එහෙත් ලංකාවේ තත්වය කුමක්ද උඩුවේ ධම්මාලෝක හිමියන් හොර අලියෙකු ළඟ තබාගෙන සිටීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි
eheth lankawe thathwaya kumakda uduwe dhammaloka himiyan hora aliyeku langa thabagena siteeme waradata rakshitha bandhanagaragatha keruni
සිද්ධියට අදාළව සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
siddhiyata adalawa sekakaruwan deneku athadanguwata gena thibenawa
එතකොට ජනමත විචාරණයක් ඕනේ නැහැ කියලා කිව්වෙත් ඒ සරත් සිල්වාගේ අධිකරණයම නේද
ethakota janamatha wicharanayak one nehe kiyala kiwweth e sarath silwage adhikaranayama neda
එස්
es
රොෂාන් රණවන චුලක්ෂි රණතුංග අස්ලි ලියානා ළමා නිළි කුමාර තිරිමාදුර මීනා කුමාරි ගයනා සුදර්ශනී ධනංජි තාරුකා ජයරත්න ගලගෙදර කුසල් මදුසංක සහ සනත් විජේසිංහ මෙම සිනමාපටයට රංගනයෙන් දායක වන අතර ලොක්ඩවුන් දර්ශන වික්රමතුංග සංගීත අධ්යක්ෂණයෙන්ද සිසිකිරණ පරණවිතාන කැමරා අධ්යක්ෂණයෙන්ද උපාලි උදයසිරි සහ කීර්ති ඩී
roshan ranawana chulakshi ranathunga asli liyana lama nili kumara thirimadura meena kumari gayana sudarshanee dhananji tharuka jayarathna galagedara kusal madusanka saha sanath wijesinha mema sinamapatayata ranganayen dayaka wana athara lokdawun darshana wikramathunga sangeetha adhyakshanayenda sisikirana paranawithana...
අදාල නිලධාරියාට එරෙහි විනය පරීක්ෂණය එළඹෙන වනදා අවසන්වීමට නියමිත අතර එහි අන්තර්ගත කරුණු මත ඉදිරි ක්රියාමාර්ග ගන්නා බව ශ්රී ලංකා ගුවන් සමාගම පවසයි
adala niladhariyata erehi winaya pareekshanaya elambena wanada awasanweemata niyamitha athara ehi anthargatha karunu matha idiri kriyamarga ganna bawa shree lanka guwan samagama pawasayi
අද පක්ෂ භේදයෙන් තොරව කතා කළත් එවැන්නක් විරලයි
ada paksha bhedayen thorawa katha kalath ewennak wiralayi
වරක් වික්රමසිංහගේ ප්රබල ආධාරකරුවකු වූ මහ බැංකු බැදුම්කර සිදුවීම අරබයා පැවැති පාර්ලිමෙන්තු කෝප් කමිටු විමර්ෂණ වාර්තාවට පටහැනි අදහස් දැක්වූ පාදම් සටහන් ෆුට් නෝට් කණ්ඩායමේ සාමාජිකයකු ද වන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු මෙයට එරෙහිව ප්රසිද්ධියේ අදහස් පළකළේ ය
warak wikramasinhage prabala adharakaruwaku wu maha benku bedumkara siduweema arabaya pewethi parlimenthu kop kamitu wimarshana warthawata pataheni adahas dekwu padam satahan fut not kandayame samajikayaku da wana eksath jathika paksha samajikayaku meyata erehiwa prasiddhiye adahas palakale ya
ගාමිණී වියන්ගොඩ
gaminee wiyangoda
ඒ අනුව දැනට ක්රියාත්මක වන ආයතන විසින් සේවක අර්ථසාධක අරමුදලෙහි ලියාපදිංචි වී ඇති ආයතන අංකය කේන්ද්රකරගත් දත්ත පද්ධතිය සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය කේන්ද්රකරගත් සාමාජික දත්ත පද්ධතියක් බවට පරිවර්තනය කොට පවත්වාගෙන යෑම මෙම ව්යාපෘතියෙහි මූලික පරමාර්ථය වේ
e anuwa denata kriyathmaka wana ayathana wisin sewaka arthasadhaka aramudalehi liyapadinchi wee ethi ayathana ankaya kendrakaragath daththa paddhathiya samajikayange jathika hendunumpath ankaya kendrakaragath samajika daththa paddhathiyak bawata pariwarthanaya kota pawathwagena yema mema wyapthiyehi mulika paramarthaya...
මට කියන්න මොකක්ද ප්රථමයෙන්ම ඔබට ඇතිවූ හැඟීම මේ රට මෙහෙයවන තීන්දු තීරණ ගන්නේ මේ ආකාරයටද කියන විමතිය හා තිගැස්මක් ඇති වුණා
mata kiyanna mokakda prathamayenma obata ethiwu hengeema me rata meheyawana theendu theerana ganne me akarayatada kiyana wimathiya ha thigesmak ethi wuna
එම ලියවිල්ලේ වෙනි වගන්තියේ කියනවා නීතියේ ස්වාධීනත්වය රකින්න බැඳීසිටිනවා කියලා
ema liyawille weni waganthiye kiyanawa neethiye swadheenathwaya rakinna bendeesitinawa kiyala
ඒවා මම හදා ගත්තා
ewa mama hada gaththa
මාසයක් තිස්සෙ අක්කරයක් මනිනව
masayak thisse akkarayak maninawa
අම්මලාගේ දුර ඥාතියෙක්
ammalage dura gnathiyek
තම ජීවිතයේ අන් සියලු අවශ්යතාවන්ට වඩා පොත් මිලදී ගෙන එකතුකොට ඒවා කියවීමට බාලවියෙහි දී සිට ඇති කොට ගත් පුරුද්ද ජීවිතයෙහි අවසාන කාලය දක්වා පවත්වාගෙන ගියේ ය
thama jeewithaye an siyalu awashyathawanta wada poth miladee gena ekathukota ewa kiyaweemata balawiyehi dee sita ethi kota gath purudda jeewithayehi awasana kalaya dakwa pawathwagena giye ya
බුදු පිළිමය දෙස අවධානය යොමාගෙනසිටිඔහු එකවරම හැරීමා දෙස බැලුවෙමාගේ පැමිණීම ඔහුටසංවේදනය වූ නිසා විය යුතුය
budu pilimaya desa awadhanaya yomagenasitiohu ekawarama hereema desa beluwemage pemineema ohutasanwedanaya wu nisa wiya yuthuya
ආයේ රෑට ගෙදර යනවා
aye reta gedara yanawa
කෙසේවෙතත් එම උප පොලිස් පරීක්ෂකවරයා හරක්කටා සමග පොරබදා ඔහුව මෙල්ල කරගැනීමට සමත්වී තිබුණා
kesewethath ema upa polis pareekshakawaraya harakkata samaga porabada ohuwa mella karageneemata samathwee thibuna
කොළඹ පාසල් ගණනාවක ආනන්ද නාලන්ද වගේ පාසල්වල වැඩි සේවා කාලයක් සහිත ගුරුවරු ඉන්දැද්දී අඩු සේවා කාලයක් සහිත ගුරුවරු මාරු කරල තියෙනවා
kolamba pasal gananawaka ananda nalanda wage pasalwala wedi sewa kalayak sahitha guruwaru indeddee adu sewa kalayak sahitha guruwaru maru karala thiyenawa
කොරෝනා වසංගතය මැද වුව ද රටේ සංවර්ධනය නවතාලිය නොහැකිය
korona wasangathaya meda wuwa da rate sanwardhanaya nawathaliya nohekiya
ලබන වසර ආරම්භයේදීම අලුත් ව්යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි
labana wasara arambhayedeema aluth wyawasthawak gena ena bawa anduwa peththen wartha weyi
දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මෙලෙස තමිල්නාඩුවට ඇතුල්වීමේ හැකියාව පවතින බව මහරාෂ්ඨ ආරක්ෂක අංශ උපුටාදක්වමින් ඉන්දීය මාධ්ය වාර්තා කර ඇත
denekugen yuktha kandayamak melesa thamilnaduwata ethulweeme hekiyawa pawathina bawa maharashta arakshaka ansha uputadakwamin indeeya madhya wartha kara etha
කව්රුන් විසින් කුමන හේතුවක් සඳහා මේවා ගෙන ආවාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත
kawrun wisin kumana hethuwak sandaha mewa gena awada yanna methek anawaranaya wee nometha
වෙබ් අඩවියකට තොරතුරු ඇතුළත් කිරීමේදී මෙන්ම තොරතුරු යාවත්කාලීන කිරීමේදී සයිබර් ආරක්ෂාව පිළිබඳ පුර්ණ විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම වැදගත් බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය පවසයි
web adawiyakata thorathuru ethulath kireemedee menma thorathuru yawathkaleena kireemedee sayibar arakshawa pilibanda purna wishwasayakin yuthuwa katayuthu kireema wedagath bawa shree lanka pariganaka hadisi prathichara sansadaya pawasayi
ශ්රී ලංකාවේ කාබනික නිෂ්පාදන ප්රමිතිකරණය හා සහතිකකරණය පිළිබඳව ලාංකේය ජනතාවගේ දැනුවත්භාවය සමස්තයක් ලෙස ගත් විට ඉතා අඩු ප්රවණතාවයක පවති
shree lankawe kabanika nishpadana pramithikaranaya ha sahathikakaranaya pilibandawa lankeya janathawage denuwathbhawaya samasthayak lesa gath wita itha adu prawanathawayaka pawathi
එල් ඇග්රෝ නමැති සමාගමකට ගෙවා ඇති බවත් අධිකරණයේ දී තුසිත මුදලිගේ මහතා හෙළිදරව් කළේය
el egro namethi samagamakata gewa ethi bawath adhikaranaye dee thusitha mudalige mahatha helidaraw kaleya
ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ වාහන ආනයනය ඉහළට
janawari masayata sapekshawa pebarawari masaye wahana anayanaya ihalata
කොටකදෙනියාවේ පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබද විවිද අන්දමේ සටහන් මුද්රිත ඉලෙක්ට්රොනික් සහ අන්තර්ජාල මාධ්ය තුළ වේගයෙන් සංසරණය වෙයි
kotakadeniyawe pas hewiridi seya deriya sahasika lesa ghathanaya kireema pilibada wiwida andame satahan mudritha ilektronik saha antharjala madhya thula wegayen sansaranaya weyi
ඒ ටික මදි
e tika madi
මහජනතාවට පීඩාවක් නොවන සේ උද්ඝෝෂණය සිදුකරන ලෙසත් රාජ්ය දේපලවලට අලාභ හානි සිදු නොකරන ලෙසත් මහේස්ත්රාත්වරයා විසින් මෙහිදී විරෝධතාකරුවන්ට නියෝග කර තිබෙනවා
mahajanathawata peedawak nowana se udghoshanaya sidukarana lesath rajya depalawalata alabha hani sidu nokarana lesath mahesthrathwaraya wisin mehidee wirodhathakaruwanta niyoga kara thibenawa
ආසියාවේ අණදෙන නිලධාරියා බවට පත් කිරීමට මඟ පෑදුණු ආකාරය
asiyawe anadena niladhariya bawata path kireemata manga pedunu akaraya
ඉක්මවයි
ikmawayi
දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව බස්නාහිර පළාතේ ප්රධාන ලේකම්වරිය දැනුම් දෙනවා
dakwa thawakalikawa athhituweemata katayuthu kara ethi bawa basnahira palathe pradhana lekamwariya denum denawa
ඊට පස්සෙ පස්සෙ තමයි අම්මායි තාත්තායි ටිකක් හොඳවුණේ
eeta passe passe thamayi ammayi thaththayi tikak hondawune
කොහොම හරි නැවත ඉන්දියාවට අපිව එක්කරගෙන යන්න කලින් තාත්තා නැති වුණා
kohoma hari newatha indiyawata apiwa ekkaragena yanna kalin thaththa nethi wuna
පිස්සු නැතිව ක්ලාස් පලයන් මල්ලිහ්
pissu nethiwa klas palayan mallih
මේ තත්වය ජාත්යන්තර නීති රීති සම්මුතීන් සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වන බව මානව හිමිකම් ක්රියාකාරීන් පවසති
me thathwaya jathyanthara neethi reethi sammutheen saha manawa himikam ullanghanaya kireemak wana bawa manawa himikam kriyakareen pawasathi
ප්රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය නගරයඋෂ්ණත්වය සෙ
pradhana nagara sadaha kalaguna anawekiya dinaya nagarayaushnathwaya se
ඉන්දික අරුණ කුමාර ලග්ගල තෙල්ගමු ඔයේ දිය නෑමට පැමිණි කඩවත ප්රදේශයේ පිරිසක් හා ලග්ගල ප්රාදේශිය සභාවේ මන්ත්රිවරයෙකු ඇතුළු පිරිසක් සමඟ ඇති වු ගැටුමට සම්බන්ධ පිරිසෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙනා ලබන බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාඋල ප්රධාන මහේස්ත්රාත් ලූෂිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද නියෝග කළාය
indika aruna kumara laggala thelgamu oye diya nemata pemini kadawatha pradeshaye pirisak ha laggala pradeshiya sabhawe manthriwarayeku ethulu pirisak samanga ethi wu getumata sambandha pirisen athadanguwata gath sekakaruwan dena labana badada dakwa rakshitha bandhanagara gatha kireemata naula pradhana mahesthrath lushi...
එහි දී අනාවරණ වූයේ ඇසුරුමේ සඳහන් කර ඇති මිල වෙනුවට වෙනත් මිලක් යොදා ඒවා අලෙවි කර ඇති බවටයි
ehi dee anawarana wuye esurume sandahan kara ethi mila wenuwata wenath milak yoda ewa alewi kara ethi bawatayi
පහදා දෙයි
pahada deyi
මීට ශ්රී ලංකා නීතිඥ සංගමයේ ආචාර්යවරුන් ද එක් ව සිටියා
meeta shree lanka neethigna sangamaye acharyawarun da ek wa sitiya
බලවතුන්ගේ අනුග්රාහක වළල්ලෙන් මඩවල වීසි වී සිටි බවත් ආරක්ෂිත සත්ව කොට්ඨාශයේ සාමාජිකත්වයෙන් ඉවත් කොට තිබුණු බවත් ඒ හේතුවෙන් ලංකාවේ වෙසෙන සෙස්සන් සේ ඕනෑම මොහොතක දේශපාලනික අපහරණයට ලක්විය හැකි කෙනෙකු බවට පත්ව සිටි බවත් එම සිද්ධියෙන් පෙන්නුම් කෙරේ
balawathunge anugrahaka walallen madawala weesi wee siti bawath arakshitha sathwa kottashaye samajikathwayen iwath kota thibunu bawath e hethuwen lankawe wesena sessan se onema mohothaka deshapalanika apaharanayata lakwiya heki keneku bawata pathwa siti bawath ema siddhiyen pennum kere
මිලදී ගැනීමේ හැකියා සැසඳුම යනු සමාන ආකාරයක බඩු මල්ලක් මිලදී ගැනීමේ හැකියාව විවිධ රටවල පුද්ගල ආදායම ඒ ඒ රටවල බඩුමිල අනුව සැසඳීමේ ලොව ආර්ථික විද්යාඥයන් පිළිගත් ක්රමවේදයකි
miladee geneeme hekiya sesanduma yanu samana akarayaka badu mallak miladee geneeme hekiyawa wiwidha ratawala pudgala adayama e e ratawala badumila anuwa sesandeeme lowa arthika widyagnayan piligath kramawedayaki
ඡායාරූප චතුර එස්
chayarupa chathura es
එය නිසි වෛද්ය පරීක්ෂාවන්වලින් පසු ලබාගත යුතුය
eya nisi waidya pareekshawanwalin pasu labagatha yuthuya
රට තුළ සතුට ක්රමයෙන් අඩුවෙනවා කියල කිව්වනේ
rata thula sathuta kramayen aduwenawa kiyala kiwwane
විනය විරෝධී ක්රියාවක් හේතුවෙන් ගුරුවරුන් දෙදෙනකුට ගුරු ආචාරධර්ම කියාදීමෙන් අනතුරුව මේ තර්ජන එල්ලවී ඇතැයි කියයි
winaya wirodhee kriyawak hethuwen guruwarun dedenakuta guru acharadharma kiyadeemen anathuruwa me tharjana ellawee etheyi kiyayi
ඒ බවත් බොහෝදෙනෙක් දනිති
e bawath bohodenek danithi
සසර නිසරු ය
sasara nisaru ya
අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළේ චීන සංචාරය ආරම්භ කරමින් ඊයේ දහවල් අග්රාමාත්යවරයා චීනයේ චන්ග්ෂු ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ළගා වූ බවයි
agramathya karyalaya sandahan kale cheena sancharaya arambha karamin eeye dahawal agramathyawaraya cheenaye changshu jathyanthara guwanthotupala wetha laga wu bawayi
මේ අතර බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කෙරෙන බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා
me athara bustar ennatha labadeema wada wegawath kireema sandaha merata siyalu palath palana ayathana ennathkarana madhyasthana bawata path kireemata selasum kerena bawa saukya amathya keheliya rambukwella pawasanawa
ඊයේ පස්වරු
eeye paswaru
කථානායක රාජපක්ෂ
kathanayaka rajapaksha
කැනඩාවේ බි්රටිෂ් කොලොම්බියාවේ ප්රින්ස් රූපට්හි රිච්ටර් මාපකයේ
kenadawe biratish kolombiyawe prins rupathi richtar mapakaye
මෙය වසරේදී බොහොමයක් රටවල් වසංගත තත්ත්වයෙන් ඇතිවූ පසුබෑමෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින අවස්ථාවේ ඇති වූ
meya wasaredee bohomayak ratawal wasangatha thaththwayen ethiwu pasubemen pasuwa newatha yatha thaththwayata pathwemin pawathina awasthawe ethi wu
දැන් ණයවර ලිපි ලේසි වේවි ජනපති කීය
den nayawara lipi lesi wewi janapathi keeya
ශී්ර ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලිය අද සිට
sheera lanka wiwtha golf shurathawaliya ada sita
දෙපාර්ශ්වය අතර මීළඟ සාකච්ඡාවන් ලබන මස පළමු වැනිදා වැනිදා සහ වැනිදා යන දිනවල පැවැත්වීමට තීරණය වී ඇත
deparshwaya athara meelanga sakachchawan labana masa palamu wenida wenida saha wenida yana dinawala pewethweemata theeranaya wee etha
එසේම විසි එක්වන සියවසේ මෙරටට පහළ වූ ශ්රේෂ්ඨතම නායකයා ලෙස ජනාධිපතිතුමන් සමඟ එක්වෙමින් ජාතියක් නඟාසිටුවීමේ සමාජ මෙහෙවරට එක්වන්නට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත් විපක්ෂය අද මොනවා කිව්වත් ජනාධිපතිතුමන් හා රජය ගෙන යන මේ වැඩපිළිවෙල ආපස්සට හරවාලන්නට හෝ නවතාලන්නට කිසිවකු සමත් නොවන බවත් ප්රදීප් ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැව...
esema wisi ekwana siyawase meratata pahala wu shreshtathama nayakaya lesa janadhipathithuman samanga ekwemin jathiyak nangasituweeme samaja mehewarata ekwannata lebeema pilibanda sathutata pathwana bawath wipakshaya ada monawa kiwwath janadhipathithuman ha rajaya gena yana me wedapiliwela apassata harawalannata ho nawa...
මේ අතරින් මුල් පිරිස හෙට උදෑසන රාජපකාරියට වාර්තා කිරීමට නියෝග ලැබී ඇත
me atharin mul pirisa heta udesana rajapakariyata wartha kireemata niyoga lebee etha
ඊයේ මෙම අනතුර සිදුවුයේ කොච්චිකඩේ ප්රදේශයේ අතුරු මාර්ගයකදීයි
eeye mema anathura siduwuye kochchikade pradeshaye athuru margayakadeeyi
වැලිකඩ බන්ධනාගාරයේ සුචරිතෝදය දහම් පාසලෙන් වර්ෂයේ ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිටි රැඳවියන් සිව්දෙනෙකු එම විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා
welikada bandhanagaraye sucharithodaya daham pasalen warshaye dharmacharya wibhagaya sandaha penee siti rendawiyan siwdeneku ema wibhagayen wishishta lesa samath wee thibenawa
විදුලියට හමුදා ආරක්ෂාව
widuliyata hamuda arakshawa
ය තුළ විවිධ මට්ටමින් ඉහළ භූමිකා ඉටු කළ දයා මාස්ටර් පිල්ලෙයාන් වැන්නන්ව ද අද සම්පූර්ණයෙන්ම නඩත්තු කරනුයේ සන්ධාන රජය ය
ya thula wiwidha mattamin ihala bhumika itu kala daya mastar pilleyan wennanwa da ada sampurnayenma nadaththu karanuye sandhana rajaya ya
නිහාල් වන්නිආරච්චි මහතා අද තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ
nihal wanniarachchi mahatha ada thambuththegama polisiya magin ath adanguwata gena thibe
කමල් අද්දරආරච්චිත් ඡන්ද සටනට
kamal addaraarachchith chanda satanata
මේ දශකය
me dashakaya
ඔවුන් කොල්ලකෑම සදහා පැමිණි ත්රිරෝද රථයක් කඩු ක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්
owun kollakema sadaha pemini thriroda rathayak kadu k saha jangama durakathanayak da polis bharayata gena ethi bawa sadahan