Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කිරිපිටි තිරිඟු පිටි සිමෙන්ති සමාගම්වලට දැඩි කොන්දේසි | kiripiti thiringu piti simenthi samagamwalata dedi kondesi |
කෙසේවුවද සමහර යුරෝපීය රටවල් හා සසඳන විට වර්ථමානයේ ඉන්දියාවේ කිරීටක වෛරසයේ පැතිරීම අවම බවද සඳහන් වේ | kesewuwada samahara yuropeeya ratawal ha sasandana wita warthamanaye indiyawe kireetaka wairasaye pethireema awama bawada sandahan we |
අගමැති ආරක්ෂක අංශය අත්පත් කර ගත් හිරු ටී වී ඩ්රෝන කැමරාව යළි භාරදෙයි | agamethi arakshaka anshaya athpath kara gath hiru tee wee drona kemarawa yali bharadeyi |
ජ | ja |
ටන්ස්ටන් ලෝහය උපයෝගි කරගෙන එයට රන් අලේප කර එය පුත්තලම නගරයේ ඇති බැංකු රැසකට උකස් කර ඇත | tanstan lohaya upayogi karagena eyata ran alepa kara eya puththalama nagaraye ethi benku resakata ukas kara etha |
ජාතික ගිණුම් ඇස්තමේන්තුව වර්ෂයේ පළමුවන කාර්තුව | jathika ginum esthamenthuwa warshaye palamuwana karthuwa |
එම නිසා වගකිවයුත්තේ සැමන් පෝලිම්වල ඉන්නා අය නොවේ සැමන් පෝලිම් නිර්මාණය කල අය ය | ema nisa wagakiwayuththe seman polimwala inna aya nowe seman polim nirmanaya kala aya ya |
එහෙත් කුපිත කරවීමේ ප්රකාශවලට අදාළව ක්රියාත්මකවීමට පොලීසියට ප්රතිපාදන නොමැති බවත් පරීක්ෂණ කළ හැක්කේ සිදුවීමට අදාළව පමණක් බවත් ඉලංගකෝන් මහතා මෙහිදී අවධාරණය කළේය | eheth kupitha karaweeme prakashawalata adalawa kriyathmakaweemata poleesiyata prathipadana nomethi bawath pareekshana kala hekke siduweemata adalawa pamanak bawath ilangakon mahatha mehidee awadharanaya kaleya |
දැං ඔයා කියන්නෙ ලෝකෙම බලයට ආවෙ කාලකණ්ණි කියලද මේක අපෙ රටට විතරක් ආව එකක් ද | den oya kiyanne lokema balayata awe kalakanni kiyalada meka ape ratata witharak awa ekak da |
සැකිල්ල | sekilla |
එල් | el |
අධිකරණ නීති නොතකා චීනා කඩේ දායි | adhikarana neethi nothaka cheena kade dayi |
ග්රාමීය යටිතල පහසුකම් සඳහා මිලියන ක් | grameeya yatithala pahasukam sandaha miliyana k |
වී | wee |
වැඩකරලා වැඩකරලා නිකං ඉද්දි පිස්සු වගේ | wedakarala wedakarala nikan iddi pissu wage |
මේ අතර ලොකුළුෑණු සහ අර්තාපල් මිලද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා | me athara lokuluenu saha arthapal milada me wanawita ihala gos thibenawa |
එනිසා ඔහුව ඉවරයක් කළ යුතු විය | enisa ohuwa iwarayak kala yuthu wiya |
පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පූර්ණ සහාය දෙනවා දකුණු කොරියානු තානාපති | pawathina arthika arbudaya wisanda geneemata purna sahaya denawa dakunu koriyanu thanapathi |
ව | wa |
ඇතැම් ශ්රී ලාංකික කාන්තාවන් ජෝර්දානය මාලදිවයින මලයාසියාව සිංගප්පූරුව ආදී රටවල බලහත්කාරයෙන් ගනිකා වෘත්තීයේ යොදවන බවට ද තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජනපද වාර්තාවේ සදහන්වේ | ethem shree lankika kanthawan jordanaya maladiwayina malayasiyawa singappuruwa adee ratawala balahathkarayen ganika wththeeye yodawana bawata da thorathuru lebee etheyi eksath janapada warthawe sadahanwe |
ඒ අනූව ජාත්යන්තර මුල්ය අරමුදලෙන් ශ්රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවන වාරිකය මේය වේ | e anuwa jathyanthara mulya aramudalen shree lankawata labadena naya mudale dewana warikaya meya we |
ජවිපෙ මෙවර ජනාධිපතිවරණ සටනට එන හේතුව කියයි | jawipe mewara janadhipathiwarana satanata ena hethuwa kiyayi |
එහිදී ද්වි පාර්ශ්වික සබදතාවලට අදාළව පුළුල් පරාසයක කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් වූ බවයි විදේශ කටයුතු අමාත්යාංශය සදහන් කළේ | ehidee dwi parshwika sabadathawalata adalawa pulul parasayaka karunu resak sakachchawata bandun wu bawayi widesha katayuthu amathyanshaya sadahan kale |
ඉදිරියේදී මේ පිළිබඳ වෘත්තීමය සේවා සම්බන්ධ ප්රධානීන් සමග සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා | idiriyedee me pilibanda wththeemaya sewa sambandha pradhaneen samaga sakachcha kireemata apa balaporoththu wenawa |
ඊට පිළිතුරු වශයෙන් පාකිස්ථාන ඒ කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණූ ක් පමණි | eeta pilithuru washayen pakisthana e kandayamata labagatha heki wuye lakunu k pamani |
ඒ වන විට ශ්රී ලංකාවේ පුරවැසිභාවය සඳහා ක් අයදුම් කර තිබුණ ද පුරවැසි පනත හේතුවෙන් වන විට පුරවැසියන් වීම සඳහා සුදුසුකම් ලබා තිබුණේ ක් පමණි | e wana wita shree lankawe purawesibhawaya sandaha k ayadum kara thibuna da purawesi panatha hethuwen wana wita purawesiyan weema sandaha sudusukam laba thibune k pamani |
උඩරැටියන් මේ චාරිත්රය හැඳින්වීමට යෙදූ පදය තමයි එකගෙයි කනවා කියන්නෙ | udaretiyan me charithraya hendinweemata yedu padaya thamayi ekageyi kanawa kiyanne |
පිලිපීනයේ මැනිලා නුවර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී තුර්කි රජයේ විදේශ අමාත්යතුමන් හමුවෙමින් | pilipeenaye menila nuwara jathyanthara sammanthrana shalawedee thurki rajaye widesha amathyathuman hamuwemin |
පානම කුමන ස්වකීය ආරාමයේ වැඩසිටින උන්වහන්සේ තමන් වහන්සේට එලෙස හඬ නගන්නට සිදුවීමට අදාල අටුවා ටීකා පරිකතාද අබිමුවෙහි වූ අපට දෙසූහ | panama kumana swakeeya aramaye wedasitina unwahanse thaman wahanseta elesa handa nagannata siduweemata adala atuwa teeka parikathada abimuwehi wu apata desuha |
ගම්මන්පිල මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ශ්රිලනිපය දෙකඩ කැඩීමට උත්සාහ කළ බවද ඔහු කියා සිටියේය | gammanpila mahatha pasugiya parlimenthu methiwaranayedeeth shrilanipaya dekada kedeemata uthsaha kala bawada ohu kiya sitiyeya |
හමුදාවට දුම්රිය ධාවන පුහුණුවක් | hamudawata dumriya dhawana puhunuwak |
ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය පියවර ගෙන තිබුණේ | kreeda weradi welekweeme wishesha wimarshana ekakaya sekakaru athadanguwata gena adhikaranayata idiripath kireemen anathuruwa heta dinaya dakwa rakshitha bandhanagaragatha kireematayi adhikaranaya piyawara gena thibune |
ඉන් ක් කොල්ලකෑම්ය | in k kollakemya |
රේඛා තරංගනී ෆොන්සේකා පහුගිය වැසි සමයේ ඇති වූ ගංවතුරට පවා යටනොවුණු මොරටුව බොරුපන ප්රදේශය වර්තමානයේදී සුළු වැස්සකට පවා යටවන බවත් කරදියාන කුණු කන්ද ප්රදේශයෙන් අක්රමවත්ව වේරැස් ගඟ ගොඩ කිරීම මීට හේතුව බවත් බොරුපන තෙලවල ප්රදේශවාසීහු පවසති | reka tharanganee fonseka pahugiya wesi samaye ethi wu ganwathurata pawa yatanowunu moratuwa borupana pradeshaya warthamanayedee sulu wessakata pawa yatawana bawath karadiyana kunu kanda pradeshayen akramawathwa weres ganga goda kireema meeta hethuwa bawath borupana thelawala pradeshawaseehu pawasathi |
පාස්පෝට් එක හදන්නයි කුරියර් කරන්නයිත් දොළොස්දාහක් විතර ගියා | paspot eka hadannayi kuriyar karannayith dolosdahak withara giya |
යම් යම් තින්දු අරන් ඒවා ක්රියාත්මක වනතුරු එතෙක් ඔවුන්ට රුපියල් ක අන්තර්කාලින දීමනාවක් ලබාදිමට අපි තීන්දුවක් ගත්තා | yam yam thindu aran ewa kriyathmaka wanathuru ethek owunta rupiyal ka antharkalina deemanawak labadimata api theenduwak gaththa |
එන් | en |
හේරත් මහතා අධ්යක්ෂණය කරන්නේ | herath mahatha adhyakshanaya karanne |
නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ හමුවෙයි | nawaseelantha maha komasaris mayikal edwad epaltan agramathya mahinda rajapaksha hamuweyi |
මේ වසරේ ගත වූ මාස ක කාලය තුළ සිදු කළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ කට ආසන්න ව්යාජ මුදල් නෝට්ටු තොගයක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ව්යාජ මුදල් අංශය භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි | me wasare gatha wu masa ka kalaya thula sidu kala wetaleemwaladee rupiyal laksha kata asanna wyaja mudal nottu thogayak aparadha wimarshana departhamenthuwe wyaja mudal anshaya bharayata gena ethi bawa polis mulasthanaya pawasayi |
ඒ හේතුවෙන් ඔහු කීප වරක් හූ කියන්නටද විවිද තාල වලට හූ කියන්නටද සිනහ වෙමින් එයට හඬ එක් කරන්නටද ඇත | e hethuwen ohu keepa warak hu kiyannatada wiwida thala walata hu kiyannatada sinaha wemin eyata handa ek karannatada etha |
දෙවෙනි ඉනිම ඇරඹෙයි | deweni inima erambeyi |
සමහරු හිතනවා ඇති හොරු ඇල්ලුවේ නැතුවාට කමක් නැහැ | samaharu hithanawa ethi horu elluwe nethuwata kamak nehe |
තමන්ගේ අඹුවන් දරුවන් ඇමරිකාවට යවා ඇමරිකාවේ පදිංචියට ගෙවල් හදාගෙන ඉන්න අතර ඇමරිකාව භංගවේවා කියමින් පෙළපාලි යන මාක්ස්වාදී නායකයන් පස්සේ වැටී ඇමරිකාව භංගවේවා කියමින් යන මිනිස් රංචු ලංකාවේ මිස වෙන රටක දකින්නට නොලැබේ | thamange ambuwan daruwan emarikawata yawa emarikawe padinchiyata gewal hadagena inna athara emarikawa bhangawewa kiyamin pelapali yana makswadee nayakayan passe wetee emarikawa bhangawewa kiyamin yana minis ranchu lankawe misa wena rataka dakinnata nolebe |
දේශීය සහ විදේශීය වෙළෙඳපොළ අරමුණු කර ගනිමින් වාර්ෂිකව පාපැදි ඒකක කට අධික ප්රමාණයක් නිපදවන ලුමාලා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන විදුලි පා පැදි පිලිබඳ මෙහිදී අමාත්යවරයාගේ විශේෂ අවධානය යොමු විය | desheeya saha widesheeya welendapola aramunu kara ganimin warshikawa papedi ekaka kata adhika pramanayak nipadawana lumala samagama wisin nishpadanaya karanu labana widuli pa pedi pilibanda mehidee amathyawarayage wishesha awadhanaya yomu wiya |
අත්යාවශ්ය භාණ්ඩ කිසිඳු හිඟයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ අමාත්ය බැසිල් රාජපක්ෂ කියාසිටියේ ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් තොරතුරු ලබාගැනීමේ යාන්ත්රණයක් සකස් කර ඇති බවයි | athyawashya bhanda kisindu hingayakin thorawa sepayeemata piyawara gena ethi bawa sandahan kala amathya besil rajapaksha kiyasitiye gam mattamin pawathina adupadu wimarshanaya kara pradesheeya lekam karyala magin thorathuru labageneeme yanthranayak sakas kara ethi bawayi |
වගාවෙන් පාඩුයි කියමින් කඩෙන් කකා ඉන්න ගියොත් මේක කරන්න බෑ | wagawen paduyi kiyamin kaden kaka inna giyoth meka karanna be |
ජනතා විමුක්ති පෙරමුණද අග්රාමාත්යවරයා කැඳවූ සාකච්ඡාවට සහභාගි නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා | janatha wimukthi peramunada agramathyawaraya kendawu sakachchawata sahabhagi nowana bawa niwedanayak nikuth karamin sandahan kala |
ඒ අනුව කාරක සභාව අවධානය යොමුකිරීමට අපේක්ෂා කරන කරුණු පිළිබඳව මූලික වැඩසටහනක් සකස් කොට ඉදිරියේදී කටයුතු කිරීමට මෙහිදී තීරණය වුණා | e anuwa karaka sabhawa awadhanaya yomukireemata apeksha karana karunu pilibandawa mulika wedasatahanak sakas kota idiriyedee katayuthu kireemata mehidee theeranaya wuna |
සිවිල් ආරක්ෂක බළකායේ සෛබළුන් විසින් පසුගිය කාලය පුරා සිදුකළ ව්යාපෘතිවලින් ලද ආදායම භාණ්ඩාගාරයට බැර නොකර වංචා කළැයි දිගාමඩුළු ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්රී වසන්ත පියතිස්ස මහතාට ලද තොරතුරු ඇසුරින් මෙම පැමිණිල්ල සකස් කර ඇත | siwil arakshaka balakaye saibalun wisin pasugiya kalaya pura sidukala wyapthiwalin lada adayama bhandagarayata bera nokara wancha kaleyi digamadulu jana ayitheen surekeeme sanwidhanaye kendawumkaru janatha wimukthi peramune hitapu manthree wasantha piyathissa mahathata lada thorathuru esurin mema peminilla sakas kara e... |
ඒ | e |
ඇෆ්ගනිස්ථානු රජය එරට හමුදාව යොදවා සටන්කාමීන් මර්දනය කරන බව සඳහන් කළ ද ඊට දේශපාලන නායකත්වයක් හෝ හමුදාමය නායකත්වයක් මේ දක්වා පෙන්නුම් නොකරන බවයි ඇෆ්ගනිස්ථානයේ ශ්රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ | efganisthanu rajaya erata hamudawa yodawa satankameen mardanaya karana bawa sandahan kala da eeta deshapalana nayakathwayak ho hamudamaya nayakathwayak me dakwa pennum nokarana bawayi efganisthanaye shree lanka thanapathi admiral piyal da silwa wediduratath kiya sitiye |
මෙම කර්ම විශේෂය කටත්තා කර්ම ලෙස හැඳින්වෙයි | mema karma wisheshaya kataththa karma lesa hendinweyi |
දින අග්රාමාත්ය ගරු රනිල් වික්රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත ක්රියාත්මක ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යටතේ කුරුණෑගල රජයේ ඉඩම් වල පදිංචිව සිටින පුද්ගලයන්ට එහි අයිතිය සින්නක්කරව ලබාදීමේ පලමු වටයේ වැඩසටහන ගරු ගයන්ත කරුණාතිලක අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් කුරුණෑගල මලියදේව බාලිකා විද්යාලීය ශ්රවණාගාරයේදී පැවැති... | dina agramathya garu ranil wikramasinha methithumage sankalpayak matha kriyathmaka idam oppu dashalakshayak beda deeme wedasatahana yatathe kurunegala rajaye idam wala padinchiwa sitina pudgalayanta ehi ayithiya sinnakkarawa labadeeme palamu wataye wedasatahana garu gayantha karunathilaka amathyathumage pradhanathwayen... |
ජාතිකවාදය හා අධිපතිවාදය දේශනා කරන ජනප්රියවාදීන් මෙතෙක් ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට අයත් නොවූ මෙම කොටස්වලට ආමන්ත්රණය කිරීමේ ක්රමවේදය හදුනාගන තිබේ | jathikawadaya ha adhipathiwadaya deshana karana janapriyawadeen methek prajathanthrawadee deshapalana prawahayata ayath nowu mema kotaswalata amanthranaya kireeme kramawedaya hadunagana thibe |
එච් | ech |
මේ අතර රිකාඩෝ එර්මන්ගේ ප්රශ්න කිරීම් හමුවේ දැඩි පීඩනයකට ලක්ව බර්ලින් තාප්පය ඒ මොහොතේ බිඳ දමන බව කිවූ නැගෙනහිර ජර්මානු ප්රකාශක ගන්ටර් ෂබ්වොස්කි වසරේදී මියගියා | me athara rikado ermange prashna kireem hamuwe dedi peedanayakata lakwa barlin thappaya e mohothe binda damana bawa kiwu negenahira jarmanu prakashaka gantar shabwoski wasaredee miyagiya |
ඩයනාගේ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි | dayanage pethsamata adala wirodhatha idiripath kireemata kal deyi |
මේ කරුණා අම්මාන්ගේ ස්වරූපයෙන් පැමිණෙන්නේ සිංහල රාජ්යයේ හඬයි | me karuna ammange swarupayen peminenne sinhala rajyaye handayi |
මගේ රටෙන් තුනෙන් පංගුවක මා අනාරක්ෂිත ය | mage raten thunen panguwaka ma anarakshitha ya |
බටහිර සමග ගනුදෙනු කරන රදල නායකයන්ගේ සංකල්ප රටේ ස්වභාවය සේ ජාත්යන්තරය තේරුම් ගෙන තිබේ | batahira samaga ganudenu karana radala nayakayange sankalpa rate swabhawaya se jathyantharaya therum gena thibe |
මින් පෙන්නුම් කරන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට මේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව ජාතික ජනබල වේගය සමග ජනතාව එකට එකතුවී සිටින බවයි | min pennum karanne rata wetee ethi thaththwayen muda geneemata me deshapalana gaman maga wenas kireema stheera adhishtanayakin yuthuwa jathika janabala wegaya samaga janathawa ekata ekathuwee sitina bawayi |
කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව ද මට විශ්වාස ය | kisidu pareekshanayak sidu nowana bawa da mata wishwasa ya |
දේශගුණික විපර්යාස පිළිබද තොරතුරු පාසල් විෂය මාලාවට එක් කිරීමට අවධානය යොමුව ඇතැයිද ඒ මහතා සදහන් කලා | deshagunika wiparyasa pilibada thorathuru pasal wishaya malawata ek kireemata awadhanaya yomuwa etheyida e mahatha sadahan kala |
හැමදාම පස්ස පේන ඒවා දාන්නෙපා බං | hemadama passa pena ewa dannepa ban |
ලංගම බස් ක් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලූවිට එය නොලැබීම නිසා ප්රවාහන අමාත්යාංශයේද උපදෙස් මත මෙවැනි මුදලක් ලබා ගැනීමට තීරණය කිරීම නීති විරෝධි බව ඔහු කීවේය | langama bas k miladee geneema sandaha maha bhandagarayen mudal illuwita eya nolebeema nisa prawahana amathyanshayeda upades matha meweni mudalak laba geneemata theeranaya kireema neethi wirodhi bawa ohu keeweya |
ඒකත් බෙදගන්න බැරිව මේ බදු ගෙවන ගොන් පක්කු ටික දෙපැත්ත බෙදිලා අප්පට හැමනෙනවා | ekath bedaganna beriwa me badu gewana gon pakku tika depeththa bedila appata hemanenawa |
මේ අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනත සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් අද විවිධ | me athara athurudanwuwan pilibanda karyalayak pihituweeme panatha sambandhayen deshapalanagnayan menma siwil sanwidhana niyojithayin ada wiwidha |
වින්ඩි කෑල්ල වින්ඩි පොර ඔයාලත් වින්ඩි වගේ වෙන්න | windi kella windi pora oyalath windi wage wenna |
මේ එහි වීඩියෝ දර්ශණයි | me ehi weediyo darshanayi |
බෝට්ටුව තල්ලූ කරන්නඑන ගමනේදී වේගයෙන් පැමිණ දූපතට පිවිසුනත් දැන් ඔරුව මුහුදට තල්ලූ කරගෙන යායුතුය | bottuwa thallu karannaena gamanedee wegayen pemina dupathata piwisunath den oruwa muhudata thallu karagena yayuthuya |
එසේ වුවත් පැමිණෙන ඕනෑම අයෙක් උත්තර ලංකා සභාගයේ ප්රතිපත්ති ප්රකාශයනයට එකඟ විය යුතු බව ද හෙතෙම කීවේය | ese wuwath peminena onema ayek uththara lanka sabhagaye prathipaththi prakashayanayata ekanga wiya yuthu bawa da hethema keeweya |
හොදයි | hodayi |
රජයේ නීතිඥ සුෆිවාදය නියෝජනය කරන ඔබලා එම උත්සවය සමරනවාද සහලාන් මහතා වසර කට පෙර සියලු මුස්ලිම්වරු මෙම දිනය සැමරුවා | rajaye neethigna sufiwadaya niyojanaya karana obala ema uthsawaya samaranawada sahalan mahatha wasara kata pera siyalu muslimwaru mema dinaya semaruwa |
ව්යාජ ක්රෙඩිට් කාඩ් පත් උපයෝගී කරගෙන මුදල් වංචාවල නිරතවූ ශ්රී ලාංකිකයෙකු ඇතුලූ පුද්ගලයන් තුන්දෙනෙකු ඉන්දියාවේ මධ්යම අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා | wyaja kredit kad path upayogee karagena mudal wanchawala nirathawu shree lankikayeku ethulu pudgalayan thundeneku indiyawe madhyama aparadha ekakaya magin athadanguwata gena thibenawa |
වෙන කියන්න දෙයක් නැහැ | wena kiyanna deyak nehe |
චීන තායිපේ හොංකොං දකුණු කොරියාව සහ ශ්රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වෙති | cheena thayipe honkon dakunu koriyawa saha shree lankawa mema tharagawaliyata sahabhagi wethi |
විදේශ ණය ගෙවිය යුතු වන්නේ විදේශ මුදලින්මය | widesha naya gewiya yuthu wanne widesha mudalinmaya |
මේ අතර ගෝටාබය රාජපක්ෂ බලයට පත් වූ අවසන් වනවිට මෙරට මුළු රාජ්ය ණය ප්රමාණය රුපියල් ට්රිලියන | me athara gotabaya rajapaksha balayata path wu awasan wanawita merata mulu rajya naya pramanaya rupiyal triliyana |
එනිසා මොන අන්දමින් බැලුවත් භික්ෂූන් වහන්සේලාගේ පාර්ලිමේන්තු ගමන අසාර්ථක බව කියන්නට දෙවරක් කල්පනා කළ යුතු නොවේ | enisa mona andamin beluwath bhikshun wahanselage parlimenthu gamana asarthaka bawa kiyannata dewarak kalpana kala yuthu nowe |
ලොව ප්රකට ගූගල් සමාගම වයි ෆයි ජාලය හරහා අන්තර්ජාල භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ලබාගැනීම සහ පෞද්ගලිකත්වය බිඳ හෙළීම පිළිබඳ චෝදනාවට වරදකරුවීම නිසා ඇමරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම මගින් ඩොලර් මිලියන | lowa prakata gugal samagama wayi fayi jalaya haraha antharjala bhawitha karannange paudgalika daththa labageneema saha paudgalikathwaya binda heleema pilibanda chodanawata waradakaruweema nisa emarikanu fedaral welenda komisama magin dolar miliyana |
සිද්ධියට සම්බන්ධ කිසිවෙකුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර වෙන්නප්පුව පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු කරගෙන යයි | siddhiyata sambandha kisiwekun methek athadanguwata gena nethi athara wennappuwa poleesiya wedi dura wimarshana katayuthu karagena yayi |
වෙබ් අඩවියේ පළවූ | web adawiye palawu |
සජබ දන්නවා එතනදි තමන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්ය සංඛ්යාවම ලැබෙන්නේ නෑ කියලා | sajaba dannawa ethanadi thamanta anduwak pihituwanna awashya sankyawama lebenne ne kiyala |
දණ්ඩ නීති සංග්රහය කියවන්න | danda neethi sangrahaya kiyawanna |
එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු තවත් මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටි අතර උත්සවය අතරතුර ඔවුන් සුහද කතාබහකද නිරත වුණා | ema awasthawata hitapu janadhipathi mahinda rajapaksha ethulu thawath methi emathiwarun pirisak ekwa siti athara uthsawaya atharathura owun suhada kathabahakada niratha wuna |
ඒ සමඟම ලෙබනනය විසින් රඳවාගෙන සිටි තුර්කි ගුවන් නියමුවන් දෙදෙනෙකුද මුදාහැර තිබෙනවා | e samangama lebananaya wisin randawagena siti thurki guwan niyamuwan dedenekuda mudahera thibenawa |
ජන නියමු කලාකරුවෝ සංවිධානය දිවයින පුරා සංවිධානය කර ඇති ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ හෝමාගම පොදු වෙළඳ සංකීර්ණ භූමියේ දී පැවැත්වීය | jana niyamu kalakaruwo sanwidhanaya diwayina pura sanwidhanaya kara ethi jana reli malawe palamuwenna eeye homagama podu welanda sankeerna bhumiye dee pewethweeya |
ලොරි දෙකක් ගැටී තිදෙනෙක් මරුට | lori dekak getee thidenek maruta |
බස්නාහිර සහ හුදකලා ප්රදේශවල දහම් පාසල් විවෘත කිරීම පාසල් ආරම්භ කිරීමෙන් පසු | basnahira saha hudakala pradeshawala daham pasal wiwtha kireema pasal arambha kireemen pasu |
නුසුදුසු පරුෂ වචන කීම මහත් වූ වරදෙකි | nusudusu parusha wachana keema mahath wu waradeki |
නාවික හමුදා බුද්ධි අංශය සමග කළ විමර්ශනයකදී හෙළිකරගත් එම තොරතුරු මත අදාල ජාවාරම වැටලීමට සුරියවැව විශේෂ කාර්ය බලකා නිලධාරීන් ක්රියා කළා | nawika hamuda buddhi anshaya samaga kala wimarshanayakadee helikaragath ema thorathuru matha adala jawarama wetaleemata suriyawewa wishesha karya balaka niladhareen kriya kala |
එම් | em |
ගැහැණු පිරිමි හරියට හඳුනගන්න බැරිවෙනවා ඉතින් අසහනකාරි හැඟීම් ඇතිවෙනවා | gehenu pirimi hariyata handunaganna beriwenawa ithin asahanakari hengeem ethiwenawa |
මේ අතර පසුගිය මාස තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට කින් පහත වැටී ඇති බවයි මහබැංකු වාර්තා පෙන්වා දෙන්නේ | me athara pasugiya masa thula emarikanu dolarayata sapekshawa rupiyale agaya siyayata kin pahatha wetee ethi bawayi mahabenku wartha penwa denne |
ඉන්දීය ධීවරයන් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට | indeeya dheewarayan deneku nawika hamuda athadanguwata |
එම කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නඟා සිටුවමින් ඒවාට තවත් නිෂ්පාදකයන් ආකර්ශනය කරගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ | ema karmanthawala niratha nishpadakayan nanga situwamin ewata thawath nishpadakayan akarshanaya karageneeme aramunin janadhipathiwaraya ema theeranaya gena thibe |
සිලින්ඩර මිලියන ක් කිලෝග්රෑම් සිලින්ඩර මිලියන ක් සහ කිලෝග්රෑම් | silindara miliyana k kilogrem silindara miliyana k saha kilogrem |
උදේට කෑම සීනි බනිස් ගෙඩියෙන් තමයි තාමත් දුවන්නෙ | udeta kema seeni banis gediyen thamayi thamath duwanne |
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඉදිරියේ දී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි | deshapalana wicharakayan penwa denne idiriye dee mema thaththwaya thawaduratath wardhanaya wiya heki bawayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.