Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
තෝනෙ මට වඩා නාකි
thone mata wada naki
දැනට අතුරුදන් පුද්ගලයන් ගණන ක් ලෙස වාර්තා වී තිබේ
denata athurudan pudgalayan ganana k lesa wartha wee thibe
මෙම අමාත්යංශය නියෝජනය කරමින් මෙරටට පැමිණි විශේෂ දුූත කණ්ඩායමක් පසුගියදා ආර්ථීක කටයුතු පිළිබද විශේෂ කැබිනට් කමිටුව හමුවූ අතර එහිදී ඔවුහු විශේෂ ණය පහසුකමක් ආධාරයෙන් ශී්ර ලංකාවේ නගරාසන්න රථවාහන තදබදයට විසදුමක් ලබාදිය හැකි ක්රමවේදයක් හදුන්වාදීමට කැමැත්ත පලකළෝය
mema amathyanshaya niyojanaya karamin meratata pemini wishesha duutha kandayamak pasugiyada artheeka katayuthu pilibada wishesha kebinat kamituwa hamuwu athara ehidee owuhu wishesha naya pahasukamak adharayen sheera lankawe nagarasanna rathawahana thadabadayata wisadumak labadiya heki kramawedayak hadunwadeemata kemeth...
අහන්න පුරුදුවෙලා ඉන්න ගුවන් විදුලි නාලිකාව මාරුකරන්න පුලුවන්
ahanna puruduwela inna guwan widuli nalikawa marukaranna puluwan
මෙම සුවිශේෂී රක්ෂණය ඔප්පු හිමියන්ට වඩාත් ඉහල සේවාවක් ලබාදීම සඳහාම සැලසුම් කර ඇති අතර මෙම රක්ෂණය මගින් හදිසි අනතුරකදී පුර්ණ ආවරණය දුර බැහැර ප්රදේශයකදී අනතුරක් සිදුවූ අවස්ථාවේ නවාතැන් පහසුකම් ලබාගැනීම මෝටර් රථය ඇදගෙන යාමේ වියදම් ප්රතිපූරණය සහ හදිසි ආපදා සහයක සේවා රු
mema suwisheshee rakshanaya oppu himiyanta wadath ihala sewawak labadeema sandahama selasum kara ethi athara mema rakshanaya magin hadisi anathurakadee purna awaranaya dura behera pradeshayakadee anathurak siduwu awasthawe nawathen pahasukam labageneema motar rathaya edagena yame wiyadam prathipuranaya saha hadisi apad...
ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී විජිත හේරත් මහතා ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි
ohu mese pewasuwe jathika jana balawegaya pakshaye gampaha disthrik manthree wijitha herath mahatha esu prashnayakata pilithuru demini
කාලය කෙමෙන් ගෙවී යන්නට විය
kalaya kemen gewee yannata wiya
පස්දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ
pasdenek wipakshawa chandaya dunha
එසේ නම් මේ වසංගත සමයේ අධික ලාභ උපයා ඇති ආයතන සහ පුද්ගලයන් ද මේ සඳහා කැප කිරීම් සිදු කළ යුතුව තිබේ
ese nam me wasangatha samaye adhika labha upaya ethi ayathana saha pudgalayan da me sandaha kepa kireem sidu kala yuthuwa thibe
කෙසේ වෙතත් අද පැවති මාධ්ය හමුවක දී නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් කියා සිටියේ තාක්ෂණික වශයෙන් කොරෝනා සමාජ ගත වී ඇති බවට මේ දක්වා ප්රකාශ කළ නො හැකි බවයි
kese wethath ada pewathi madhya hamuwaka dee niyojya saukya sewa adhyaksha wisheshagna waidya hemantha herath kiya sitiye thakshanika washayen korona samaja gatha wee ethi bawata me dakwa prakasha kala no heki bawayi
මුලතිව් පුදුකුඩිඉරප්පු තෙරවිල් ගම්මානයේ තාවකාලික නිවසක රැඳී සිටි දැරියක කුප්පි ලාම්පුවක් පෙරළී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය සඳහන් කරයි
mulathiw pudukudiirappu therawil gammanaye thawakalika niwasaka rendee siti deriyaka kuppi lampuwak peralee siduwu anathurakin jeewithakshayata pathwa ethi bawa pudukudiirippu poleesiya sandahan karayi
දේශබන්ධු දේශමාන්ය විශ්වශක්තිවාස්තු විද්යා විශාරද ඩබ්
deshabandhu deshamanya wishwashakthiwasthu widya wisharada dab
ආ ඕක මම පිදුරුවලින් හරි ගස්සලා දෙන්නම්කෝ කියලා
a oka mama piduruwalin hari gassala dennamko kiyala
වැඩ බිමේදී එච්
weda bimedee ech
පානම ප්රදේශයේ ජනතාවට අයත් ඉඩම් ලබහත්කාරයෙන් ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීමේ දී දණ්ඩ නීති සංග්රහයේ වෙනි වගන්තිය උල්ලංඝනය කර තිබේ
panama pradeshaye janathawata ayath idam labahathkarayen guwan hamudawa ha nawika hamudawa wisin athpath kara geneeme dee danda neethi sangrahaye weni waganthiya ullanghanaya kara thibe
ඒ වරෙන්තු නිකුත් කර දින කට පසුවයි
e warenthu nikuth kara dina kata pasuwayi
හඟුරන්කෙත දියතිලක ප්රදේශයේ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා
hanguranketha diyathilaka pradeshaye pudgalayekuta sidukala paharadeemakin barapathala thuwala laba mahanuwara jathika rohale prathikara labamin sitiyadee jeewithakshayata pathwuna
මානව හිමිකම් ම
manawa himikam ma
ඒ අනුව වන විට ක් වූ එම පිරිස වන විට ක් දක්වාද දී දක්වාද වර්ධනය වූ අතර එය මුළු ජනගහනයෙන් ක් පමණ විය
e anuwa wana wita k wu ema pirisa wana wita k dakwada dee dakwada wardhanaya wu athara eya mulu janagahanayen k pamana wiya
කාලකණ්ණි යක්කුන්ට මේවා තේරෙන්නේ නැත්තේ
kalakanni yakkunta mewa therenne neththe
කෙසේ වෙතත් නිකී හේලි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ ඊයේ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඉදිරි සති දෙක තුන ඇතුළත එම තනතුර සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බව ද වාර්තා වනවා
kese wethath nikee heli saha emarikanu janadhipathi donald tramp samanga eeye sakachchawak da pawathwa ethi athara idiri sathi deka thuna ethulatha ema thanathura sandaha wenath ayeku path kireemata niyamitha bawa da wartha wanawa
අපේ ගමේ පවුල්වලට බඩු මලු දරුවන්ට පාසල් උපකරණ ඇඳුම් පැලඳුම් ටික හරි ගෙනත් දෙන්නෙ සේරුවිල පන්සලේ හාමුදුරුවො විතරයි
ape game pawulwalata badu malu daruwanta pasal upakarana endum pelandum tika hari genath denne seruwila pansale hamuduruwo witharayi
පනත සම්මත වූ දිනයේ සිට ඉදිරියටයි ක්රියාත්මක වෙන්නේ
panatha sammatha wu dinaye sita idiriyatayi kriyathmaka wenne
යොගේශ්වරීට වයස යි
yogeshwareeta wayasa yi
ඒ වෙනුවට අවශ්ය වන්නේ පෑන් ඒෂියා පහසුකම වෙත පිවිසීම පමණි
e wenuwata awashya wanne pen eshiya pahasukama wetha piwiseema pamani
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළගා වෙයි
eksath jatheenge deshagunika wiparyasa pilibanda samuluwata sahabhageeweema sandaha eksath rajadhaniya bala pitathwa giya janadhipathi gotabhaya rajapaksha methithuma skotlanthaye glasgow wetha laga weyi
ඔබ සැමට සුබ නත්තලක් වේවා
oba semata suba naththalak wewa
තොලට දිවට සහ කම්මුලට අවශ්ය කරන ව්යායාම් කියා දෙයි
tholata diwata saha kammulata awashya karana wyayam kiya deyi
මෙහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක යන මහත්වරුන් හට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවති මැතිවරණය වෙනුවෙන් දැක් වූ සහයෝගය පිළිබඳ ව ස්තූතිය ප්රකාශ කළේය
mehidee yuda hamudapathi luthithan jenaral daya rathnayaka nawika hamudapathi wayis admiral jayantha perera guwan hamudapathi eyar marshal kolitha gunathilaka yana mahathwarun hata agramathya ranil wikramasinha mahatha pewathi methiwaranaya wenuwen dek wu sahayogaya pilibanda wa sthuthiya prakasha kaleya
උදාහරණයක් වශයෙන් සිංහල දෙමළ ප්රංශ ජරමානු ආදී වශයෙන් ද බෞද්ධ ක්රිස්තියානි ඉස්ලාම් යුදෙව් හින්දු ආදී වශයෙන් ද සාමූහික අනන්යතා අවශ්ය කෙරේ
udaharanayak washayen sinhala demala pransha jaramanu adee washayen da bauddha kristhiyani islam yudew hindu adee washayen da samuhika ananyatha awashya kere
බිනුර ප්රනාන්දු ද මෙම සංචිතයට ඇතුලත් කර ඇති අතර ක්රිකට් ආයතනය සඳහන් කළේ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු එක්දින තරගාවලියට එක් නොවන බවයි
binura pranandu da mema sanchithayata ethulath kara ethi athara krikat ayathanaya sandahan kale abadha thathwayak hethuwen ohu ekdina tharagawaliyata ek nowana bawayi
භික්ෂුණීන් වහන්සේට ඡන්දය අහිමි ද වැඩි විස්තර
bhikshuneen wahanseta chandaya ahimi da wedi wisthara
අංක දරන ඉන්දු ලංකා ගිවිසුම සිරිමා ශාස්ත්රී ගිවිසුම මඟින් ඉන්දියානුවන් ක් නැවත ඉන්දියාවට යැවීමට තීරණය කළේය
anka darana indu lanka giwisuma sirima shasthree giwisuma mangin indiyanuwan k newatha indiyawata yeweemata theeranaya kaleya
ජාතික රූපවාහිනියේ පාලනාධිකාරිය විසින් දියත් කර ඇති වෘත්තීය සමිති නායකයින් ඉලක්ක කර ගත් මර්ධන ක්රියාවලියට එරෙහිව අද දිනය කළු දිනයක් ලෙස ප්රකාශයට පත් කර ඇති එහි සේවකයින් කළු පටි බැඳ අද දවස පුරා සිය විරෝධය බලධාරීන් වෙත එල්ලකරමින් සිටියි
jathika rupawahiniye palanadhikariya wisin diyath kara ethi wththeeya samithi nayakayin ilakka kara gath mardhana kriyawaliyata erehiwa ada dinaya kalu dinayak lesa prakashayata path kara ethi ehi sewakayin kalu pati benda ada dawasa pura siya wirodhaya baladhareen wetha ellakaramin sitiyi
ඩොලරයේ වටිනාකම අඩු වී රුපියලේ වටිනාකම ඉහළයාම කෘත්රිම දෙයක් ලෙස හඳුන්වන්නේ එහෙයිනි
dolaraye watinakama adu wee rupiyale watinakama ihalayama kthrima deyak lesa handunwanne eheyini
නිලධාරිවාදය නිසා පර්ෙය්ෂණ කිරීම එපා වෙලා සම්මානිත මහාචාර්ය සරෝජ් ජයසිංහ වෛද්ය පීඨය කොළඹ විශ්වවිද්යාලය ලංකාව වෙනුවෙන් මගේ නමත් මේ නම් ලැයිස්තුවට එක්ව තිබීම ගැන සතුටුයි
niladhariwadaya nisa pareyshana kireema epa wela sammanitha mahacharya saroj jayasinha waidya peetaya kolamba wishwawidyalaya lankawa wenuwen mage namath me nam leyisthuwata ekwa thibeema gena sathutuyi
නිරෝධායන මධ්යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් දැනට කොරෝනා ආසාදිතයින්ට ප්රතිකාර කරනු ලබන කොග්ගල ප්රදේශයේ පිහිටි හෝටලයකට අද දින අළුයම හොරණ පිහිටි ඇගලුම් කම්හලකින් ආසාදිත සේවක සේවිකාවන් පිරිසක් වෙත රැගෙනවිත් ඇත
nirodhayana madhyasthanayak lesa pawathwagena gos denata korona asadithayinta prathikara karanu labana koggala pradeshaye pihiti hotalayakata ada dina aluyama horana pihiti egalum kamhalakin asaditha sewaka sewikawan pirisak wetha regenawith etha
මම සැක කරන විදිහට මේ අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනයත් මෙවන් උත්සහයකදී සුද්දට ඕනේ විදිහට වැඩ කරන්න හදපු ආයතනයක්
mama seka karana widihata me antharjathika jala kalamanakarana ayathanayath mewan uthsahayakadee suddata one widihata weda karanna hadapu ayathanayak
ඔහේලා වගේ පොට්ට හටන් නිසා තමයි මිනිස්සුන්ට අහවල් එකක් එකේ ගහන්න වෙලා තියන්නේ
ohela wage potta hatan nisa thamayi minissunta ahawal ekak eke gahanna wela thiyanne
ඇමතිවරයාගේ මෙම ප්රකාෂයේ සදන් ගුණමකුවා කවරුන්ද යන්න පැහැදලි නැතත් කැළණිය ප්රාදේශිය සභාවේ සභාපති ඇතුළු පිරිස ඇමතිවරයාගේ නිර්දේශය මත නාම යෝජනා ලබාදුන් පිරිසක් බවත් අදාල ප්රශ්ණ තමතමන්ම විසදාගන්නා ලෙස ජනාධිපතිවිසින් ඇමතිවරයාට පැවසූ බව මාධ්ය අනාවරණය කර තිබිණ
emathiwarayage mema prakashaye sadan gunamakuwa kawarunda yanna pehedali nethath kelaniya pradeshiya sabhawe sabhapathi ethulu pirisa emathiwarayage nirdeshaya matha nama yojana labadun pirisak bawath adala prashna thamathamanma wisadaganna lesa janadhipathiwisin emathiwarayata pewasu bawa madhya anawaranaya kara thibi...
ඇයද ඔහුද සැලසුම ගොඩ නැගුවෝය
eyada ohuda selasuma goda neguwoya
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරනු ලබන්නේ ද ඉන්දියාවේ අදානි සමාගමයි
kolamba waraye batahira bahalum paryanthaye sanwardhana katayuthu sandaha ayojanaya karanu labanne da indiyawe adani samagamayi
එමෙන්ම යුද්ධයෙන් පසුකාලීනව තමන් ප්රචණ්ඩ අපහරණයට පාත්ර කළ ස්ථාන ලෙස වින්දිතයන් විසින් නම් කරන ලද රහසිගත කඳවුරු ඇතුළු රැුඳවුම් ස්ථාන ක් මෙකී වාර්තාව මගින් නිශ්චිතව නම් කොට
emenma yuddhayen pasukaleenawa thaman prachanda apaharanayata pathra kala sthana lesa windithayan wisin nam karana lada rahasigatha kandawuru ethulu reundawum sthana k mekee warthawa magin nishchithawa nam kota
එහෙත් එයට ප්රතිවිරුද්ධ සාධකයන් පිළිකුළෙන් යුතුව බැහැර කරයි
eheth eyata prathiwiruddha sadhakayan pilikulen yuthuwa behera karayi
වයස අවුරුදු ක් වන එම පුද්ගලයා ගාල්ල වරාය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්රකාශ කළා
wayasa awurudu k wana ema pudgalaya galla waraya pradeshaye padinchikaruweku bawa polis madhya prakashaka jyeshta polis adhikaree nihal thalduwa prakasha kala
බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්යාව දක්වා ඉහළ ගොස් තිබෙනවා
bangladeshaye daka aganuwara mahal niwasa sankeernayaka ethiwu ginnen miyagiya sankyawa dakwa ihala gos thibenawa
වෑවර මාන හා මහ තුත්තිරි පඳුරු කන්ද වසා නැගී තිබෙන අතර අතරින් පතර මහ රත්මල් ගස් තිබුණි
wewara mana ha maha thuththiri panduru kanda wasa negee thibena athara atharin pathara maha rathmal gas thibuni
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පැවති මහින්ද රාජපක්ෂ පාලනය තුළ දූෂණ සහ වංචා ක්රියාවන්ට සම්බන්ධ වැරදි කරුවන්ට දඬුවම් කිරීම නතර කරගැනීමේ අරමුණෙන් ඔවුන් රනිල් මෛත්රී ආණ්ඩුවේ ඇමති තනතුරු භාර ගත්තද ඔවුන්ගේ එම අරමුණු ඉටු කරගැනීමට නොහැති වාතාවරණයක් මතුවීම තුළ ඔවුන් සිය ඇමති ධුර අත්හැරීමට සිදුව ඇති බව...
kese namuth me sambandhayen deshapalana aranchimarga sandahan karanne pewathi mahinda rajapaksha palanaya thula dushana saha wancha kriyawanta sambandha weradi karuwanta danduwam kireema nathara karageneeme aramunen owun ranil maithree anduwe emathi thanathuru bhara gaththada owunge ema aramunu itu karageneemata noheth...
මෙම හේතුව මත පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිය අනුදැනුමින් තොරව අමාත්ය මණ්ඩල රැස්වීම නොපවත්වන ලෙසට පළාත් ප්රධාන ලේකම්වරයා වෙත නියෝග කරල තියෙනවා
mema hethuwa matha palath andukarawaraya wisin siya anudenumin thorawa amathya mandala resweema nopawathwana lesata palath pradhana lekamwaraya wetha niyoga karala thiyenawa
හම්බන්තොට භීශනය ජනතාවට අමතක නෑ සජිත් ප්රේමදාස
hambanthota bheeshanaya janathawata amathaka ne sajith premadasa
මහජන දේපල අයාථා පරිහරණය පිළිබදව කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කරනු ලැබූ පැමිණි ගණනාවක් හේතුවෙන් ඒවා වැළැක්වීමට පියවර ගෙන තිබීම ප්රශස්ත තත්ත්වයකි
mahajana depala ayatha pariharanaya pilibadawa kefe sanwidhanaya wisin methiwarana komasariswaraya wetha yomu karanu lebu pemini gananawak hethuwen ewa welekweemata piyawara gena thibeema prashastha thaththwayaki
එළඹෙන දින තෙක් ප්රමාණවත් ඉන්ධන නොමැති බැවින් ප්රාදේශීය මාධ්යවේදීන් සඳහා ඉන්ධන ලබාදිය නොහැකි බවත් වෛද්ය සේවා වලට අවශ්ය අයටත් වෛද්යවරුන්ටත් විශේෂ බස් රථ සේවා සකස් කර තිබෙන බවත් ජීවිත බේරා ගැනීමට ඔවුන්ගේ සේවය අත්යාවශ්ය බවත් මේ අවස්ථාව බැරෑරුම් බවත් මාධ්ය ආයතන පවත්වාගෙන යාමට ඉන්ධන සැපයීමට ප්රමුඛතාවක් ලබා දී තිබෙන බව ද අමාත...
elambena dina thek pramanawath indhana nomethi bewin pradesheeya madhyawedeen sandaha indhana labadiya noheki bawath waidya sewa walata awashya ayatath waidyawaruntath wishesha bas ratha sewa sakas kara thibena bawath jeewitha bera geneemata owunge sewaya athyawashya bawath me awasthawa bererum bawath madhya ayathana p...
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය තුළ දිවයින වටා මුහුදු ප්රදේශය රළු ස්වභාවයක් ගත හැකි බවයි
kalaguna widya departhamenthuwa pawasanne idiri peya thula diwayina wata muhudu pradeshaya ralu swabhawayak gatha heki bawayi
අපි මෙරට ඉදිරියට ගෙනයන ක්රමය ගැන කල්පනා කරමු
api merata idiriyata genayana kramaya gena kalpana karamu
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ සම සෞඛ්ය වෛද්ය පීඨයේ ශිෂ්ය සංගමයේ සභාපති රජිත ප්රසාද් පවසා සිටියේ සිසුන් අඛණ්ඩවම සත්යග්රහයේ නිරතවන බවද සිසුන්ගේ මවුපියන් සත්යග්රහ ව්යාපාරයට එක් වූවා සේම ඉදිරි දින කිහිපයේදී සෞඛ්ය වෘත්තිකයන්ද මේ සත්යග්රහ ව්යාපාරයට එක්වීමට නියමිත බවත්ය
me sambandhayen adahas pala kala sama saukya waidya peetaye shishya sangamaye sabhapathi rajitha prasad pawasa sitiye sisun akandawama sathyagrahaye nirathawana bawada sisunge mawupiyan sathyagraha wyaparayata ek wuwa sema idiri dina kihipayedee saukya wththikayanda me sathyagraha wyaparayata ekweemata niyamitha bawath...
යුද්ධයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ සිත් සුවපත් කිරීම සඳහා සැබෑ ප්රතිසංවිධානයක් ක්රියාත්මක කළ යුතු බව ද කැනඩාව මෙහිදී පවසා තිබේ
yuddhayen peedawata path wu pudgalayinge sith suwapath kireema sandaha sebe prathisanwidhanayak kriyathmaka kala yuthu bawa da kenadawa mehidee pawasa thibe
පශ්චාද් නූතනවාදී සංග්රාමයේදී එකී මතවාදයට එදිරිව දැඩිව හඬ නැගුවේ ඔවුන් දෙදෙනා ය
pashchad nuthanawadee sangramayedee ekee mathawadayata ediriwa dediwa handa neguwe owun dedena ya
මේ අතර ඊයේ රාත්රීයේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනේදී ද සාකච්ඡාවට ලක්වූයේ වතු කම්කරු ඉල්ලීම් සහ දේශීය තේ කර්මාන්තයේ හෙට දවස පිළිබදවයි
me athara eeye rathreeye hiru tee wee osse wikashaya wu balaya deshapalana wedasatahanedee da sakachchawata lakwuye wathu kamkaru illeem saha desheeya the karmanthaye heta dawasa pilibadawayi
මේ වනවිට දකුණෙන් සියලුම අන්තවාදී කොටස් මේ ප්රකාශය මගින් මහත් උද්දාමයකට පත්ව සිටිති
me wanawita dakunen siyaluma anthawadee kotas me prakashaya magin mahath uddamayakata pathwa sitithi
කොවිඩ් මරණ මෙසේ අඩුවීමට හේතුව ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළ නව සෞඛ්ය ව්යාපෘතියේ සාර්ථකත්වය යැයි වෛද්යවරිය පෙන්වා දෙයි
kowid marana mese aduweemata hethuwa prathamika saukya sewa paddhathiya shakthimath kireeme aramunin arambha kala nawa saukya wyapthiye sarthakathwaya yeyi waidyawariya penwa deyi
ශ්රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාරය
shree wishnu dewiyange dasa awatharaya
මෙම සංඛ්යා ලේඛන ඇඟ ලොමු ඩැහැගන්වන්නට සමත්ය
mema sankya lekana enga lomu deheganwannata samathya
ඌ මටත් ගැහුවා
u matath gehuwa
පියා විසින් අට හැවිරිදි පුතාට යකඩ මිටියකින් මේසන් හැන්දකින් පහරදි සපා කෑ බව එම දරුවා පොලිසිය කියා ඇත
piya wisin ata hewiridi puthata yakada mitiyakin mesan hendakin paharadi sapa ke bawa ema daruwa polisiya kiya etha
භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යංශය වෙත පැවරී ඇති බලතල ප්රකාරව මැණික් හා ඛනිජ තෙල් හැරුණු විට අනෙකුත් සෙසු ඛනිජ කැණීම ගවේෂණය ප්රවාහනය හා වෙළෙදාම සදහා බලපත්ර නිකුත් කිරීම කාර්යංශය විසින් සිදුකරනු ලබයි
bhu widya sameekshana ha pathal karyanshaya wetha pewaree ethi balathala prakarawa menik ha kanija thel herunu wita anekuth sesu kanija keneema gaweshanaya prawahanaya ha weledama sadaha balapathra nikuth kireema karyanshaya wisin sidukaranu labayi
කෙසේ වෙතත් ඔය කියන ශිල්පිණියගෙන් ඒ යෝජනාව ආවාම මම එය ප්රතික්ෂේප කළා
kese wethath oya kiyana shilpiniyagen e yojanawa awama mama eya prathikshepa kala
කුඔුර වපුරමින් පැළ වි ඉසින්නේ නිල්වන් ගොයමෙිි අසිරි බලන්නේ
kuoura wapuramin pela wi isinne nilwan goyameii asiri balanne
ලබන මාසයේත් අයි
labana masayeth ayi
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා මාලඹේ සයිටම් ආයතනයේ තිබී අත්අඩංගුවට ගත් අස්ථි කොටස් අතර තිබී අධිකරණ පහකට පමණ අයත් නඩු භාණ්ඩ අංකනය කළ අස්ථි කොටස් හමු වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි
aparadha pareekshana departhamenthuwa magin pasugiyada malambe sayitam ayathanaye thibee athadanguwata gath asthi kotas athara thibee adhikarana pahakata pamana ayath nadu bhanda ankanaya kala asthi kotas hamu wee etheyi polis aranchimarga sandahan karayi
ඉදිරි සැලසුම් ගැන එහෙම අලුත් තොරතුරක් දෙන්න පුළුවන්ද වැඩ කිහිපයක් කරගෙන යනවා
idiri selasum gena ehema aluth thorathurak denna puluwanda weda kihipayak karagena yanawa
ප්රශ්නයක් ඇති බව තේරුම් නොගන්නා අයට ප්රශ්නයට විසඳුමක් සෙවීමට නොහැක
prashnayak ethi bawa therum noganna ayata prashnayata wisandumak seweemata noheka
ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ මත්ද්රව්ය තොගය සහ සැකකරුවන් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයට භාරදුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ
idiri wimarshana katayuthu sandaha adala mathdrawya thogaya saha sekakaruwan polis mathdrawya nashaka karyanshayata bharadun bawayi ohu wediduratath kiya sitiye
එමෙන්ම ආර්ථික අපහසුතා පවතින පසුබිමක විසිතුරු පැළ හා මල් පැළ ඉල්ලුම ශීඝ්රයෙන් පහළ වැටී ඇති බව ද පැළ තාවන්කරුවන් ප්රකාශ කළා
emenma arthika apahasutha pawathina pasubimaka wisithuru pela ha mal pela illuma sheeghrayen pahala wetee ethi bawa da pela thawankaruwan prakasha kala
මාත් අසයි කෙල්ලෙක්ගෙන් දුෂණ වෙන්න
math asayi kellekgen dushana wenna
පොහොට්ටුවේ විජයග්රහණය වෙනුවෙන් උපහාර පුදන්නට දිඝාමඩුල්ලෙන් ලැබුණු ඇරයුම අනුව බැසිල් රාජපක්ෂ මැතිතුමන් අද අම්පාර නගර ශාලාවේ මහ සමුළුවකට පැමිණි වගයි
pohottuwe wijayagrahanaya wenuwen upahara pudannata dighamadullen lebunu erayuma anuwa besil rajapaksha methithuman ada ampara nagara shalawe maha samuluwakata pemini wagayi
චාපා මධුභාෂිණි මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර පමණක් පමණ ගොයම ගොවින් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය
chapa madhubhashini mediragiri maha ambagaswewa yaya nawaya ekamuthugama pradeshaye kabanika saha diyara pohora yoda waga kala kumburu akkara pamanak pamana goyama gowin wisin gini thaba winasha karanu lebeeya
යල කන්නය සඳහා අර්තාපල් අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා
yala kannaya sandaha arthapal aswanu neleema me wanawita arambha wee thibenawa
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ස්විට්සර්ලන්ත ජනාධිපති ස්නයිඩර් අමන් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වී තිබේ
agramathya ranil wikramasinha mahatha switsarlantha janadhipathi snayidar aman mahatha hamuwee dwiparshwika sakachchawaka niratha wee thibe
සෙනෙවිරත්න එල්
senewirathna el
එත් මේක සිනමාත්මක නිර්මාණයක් වෙන්න අපි විසින් එකතු කළ දර්ශන හිතුමතේ ජීවිතේ නිර්මාණය තුළ තියෙනවා
eth meka sinamathmaka nirmanayak wenna api wisin ekathu kala darshana hithumathe jeewithe nirmanaya thula thiyenawa
ඉන්දීය මාධ්ය සඳහන් කළේ ඉන් එක් අයෙකු හයිද්රාබාද් මහඇමති චන්ද්රසේකර රාඕ නියෝජනය කරන පක්ෂයේ ප්රාදේශීය නායකයෙකුගේ පුත්රයෙකු බවට අනාවරණ වී ඇති බවයි
indeeya madhya sandahan kale in ek ayeku hayidrabad mahaemathi chandrasekara rao niyojanaya karana pakshaye pradesheeya nayakayekuge puthrayeku bawata anawarana wee ethi bawayi
මත්ද්රව්ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
mathdrawya samanga dedenek athadanguwata
කාබනික වගාව මෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසුනොබසින බවද ජනාධිපතිතුමා පැවසීය
kabanika wagawa menma punarjananeeya balashakthi uthpadanaya sandaha wu wenasa itu kireemata kisi witekath pasunobasina bawada janadhipathithuma pewaseeya
ඡායාරූප සටහන සරසි නෙත්මිණි
chayarupa satahana sarasi nethmini
ප්රථමයෙන් පන්දුවට පහර දුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු ක් දැවී ලකුණු ක් ලබා ගත්තේය
prathamayen panduwata pahara dun kings lewan panjab kandayama kadulu k dewee lakunu k laba gaththeya
මෙය දිගින් දිගටම සිදුවන කටයුත්තක් වේ
meya digin digatama siduwana katayuththak we
කවදා එත්ද අපගේ එක් නෙතානෝගිමනට සෙවන දෙන තුරු නුග තුරාණෝඅප සම බිමක රඳවන සොහොයුරාණෝරජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ
kawada ethda apage ek nethanogimanata sewana dena thuru nuga thuranoapa sama bimaka randawana sohoyuranorajekeyi apata nosithena maha rajano
සාරංග
saranga
සුමන්තිරන් මහතා යුද අපරාධ සම්බන්ධයෙන් එල්
sumanthiran mahatha yuda aparadha sambandhayen el
ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයකට පැමිණි වැඩි වාර ගණනකදී ජයග්රහණය ලබා ගෙන ඇත
indeeya kandayama awasan maha tharagayakata pemini wedi wara gananakadee jayagrahanaya laba gena etha
ගොවීන්ට අක්කර දෙකක භූමිය අස්වැද්දීම සඳහා වැය වූ මුදලවත් මෙවර වී අස්වනු විකිණීම් තුළින් ලැබී නොමැත
goweenta akkara dekaka bhumiya asweddeema sandaha weya wu mudalawath mewara wee aswanu wikineem thulin lebee nometha
බලහත්කාර කම්කරු සේවා තහනම් කිරීම
balahathkara kamkaru sewa thahanam kireema
ඉතින් මට තුනක් තියෙනවා මහත්තයට හතක් තියෙනවා
ithin mata thunak thiyenawa mahaththayata hathak thiyenawa
දරුවන්ට අනතුරු කරදර මෙන්ම හදිසි අනතුරු ඇතිකරවන කාලයකි
daruwanta anathuru karadara menma hadisi anathuru ethikarawana kalayaki
මෙම වස්තුකරණ ආරම්භයේ දීම සඳහන් කළ ප්රචණ්ඩකාරී සිදුවීම ඇතුළු ස්ත්රීන්ට එදිරිව වන සියලුම ප්රචණ්ඩත්වයන්ට හේතුකාරක වේ
mema wasthukarana arambhaye deema sandahan kala prachandakaree siduweema ethulu sthreenta ediriwa wana siyaluma prachandathwayanta hethukaraka we
හෙයියන්තුඩුව ඵෛතිහාසික පුරාන විහාරයේ ධාතු මන්දිරය විවෘතකිරිමේ අවස්ඵාවට ඵක් වු මොහොත
heyiyanthuduwa paithihasika purana wiharaye dhathu mandiraya wiwthakirime awaspawata pak wu mohotha
එච්
ech
අවසන් වටයට සිංහල දෙමළ සහ ඉංග්රීසි තේරුණු කෙටි නාට්ය ක් සහ දිගු නාට්ය ක් මෙහිදී වේදිකාගත කිරීමට නියමිතය
awasan watayata sinhala demala saha ingreesi therunu keti natya k saha digu natya k mehidee wedikagatha kireemata niyamithaya
අමාත්යවරයා පසුගිය අඟහරුවාදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතියේ දින ම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර ඒ හේතුවෙන් සී
amathyawaraya pasugiya angaharuwada arambha wu parlimenthu sathiye dina ma parlimenthuwata pemina thibu athara e hethuwen see
ඒත් එයා වගේ වස්තුවක් මම වගේ රස්තියාදුකාරයෙක් වගේ කොල්ලෙකුට
eth eya wage wasthuwak mama wage rasthiyadukarayek wage kollekuta