Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එය මගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික කටයුතුවලටත් විශාල බලපෑමක් ඇති කළාහැරී කුමරු කීවේය
eya mage weda katayuthuwalata menma paudgalika katayuthuwalatath wishala balapemak ethi kalaheree kumaru keeweya
ලෝක ආදිවාසි දිනය අදට යෙදී ඇති අතර ඒ සම්බන්ධයෙන් පවත්වන සැමරුම් උත්සවය අද පෙරවරු
loka adiwasi dinaya adata yedee ethi athara e sambandhayen pawathwana semarum uthsawaya ada perawaru
ඉකුත් වසරේ සැසි වාර ක් පවත්වා ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි කට අධික මුදලක් වැය වී තිබේ
ikuth wasare sesi wara k pawathwa ethi athara e sandaha rupiyal koti kata adhika mudalak weya wee thibe
අවසාන වශයෙන් රැජිනගේ දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට ගෙන යාමෙන් පසු පිලිප් කුමරුගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම පසෙකින් තැන්පත් කර තැබීමට නියමිතයි
awasana washayen rejinage dehaya shantha jorj dewasthanayata gena yamen pasu pilip kumaruge dehaya thenpath kara ethi sthanayema pasekin thenpath kara thebeemata niyamithayi
රටේ නීති උල්ලංඝනය කරමින් ක්රියාකරන බව කිව යුතුය
rate neethi ullanghanaya karamin kriyakarana bawa kiwa yuthuya
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් මේ රටේ අද තිබෙන දැවෙන ප්රශ්නවලට ඉක්මන් විසඳුම් සෙවීම සඳහා ඉදිරිපත් වීමට වැඩපිළිවෙළක් සකස් කිරීම ගැන මෙහිදී පුළුල්ව සාකච්ඡා කරනු ලැබූහ
sarwa pakshika anduwak pihituwamin me rate ada thibena dewena prashnawalata ikman wisandum seweema sandaha idiripath weemata wedapiliwelak sakas kireema gena mehidee pululwa sakachcha karanu lebuha
අප්රිකානු ඇතින්නියන් ක්ෂීරපායි සතුන් අතරින් වැඩිම කලක් පැටවුන් කුසෙහි දරාගෙන සිටින සතුන් සේ සැලකෙන අතර එම ඇතින්නියක් පැටවකු මාස ක කාලයක් කුසෙහි දරාගෙන සිටින්නීය
aprikanu ethinniyan ksheerapayi sathun atharin wedima kalak petawun kusehi daragena sitina sathun se selakena athara ema ethinniyak petawaku masa ka kalayak kusehi daragena sitinneeya
ඒයාලම පුච්චලා දැම්මා
eyalama puchchala demma
ඒත් ඒක කෙරුවා
eth eka keruwa
එකම දුක යළි යළිත්
ekama duka yali yalith
ඔය වයස වෙනකොට මගේ
oya wayasa wenakota mage
මේ පිරිසගේ මාසික දීමනාව දළ වශයෙන් රුපියල්
me pirisage masika deemanawa dala washayen rupiyal
ජීප් රථ දෙකින් එකක පිටුපස තට්ටුවේ නිදාගෙන සිටි මගපෙන්වන්නා මේ ඇසුනු හඩ කෙරෙහි ලොකු අවධානයක් යොමු කළේය
jeep ratha dekin ekaka pitupasa thattuwe nidagena siti magapenwanna me esunu hada kerehi loku awadhanayak yomu kaleya
එළබෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්රහණය තහවුරු කරන ගමින් ගම ජනහමු මාලවේ පොලොන්නරුව ප්රාදේශීය සභාවේ ඔනැගම ග්රාමසේවා වසමෙි ජනතාව දැනුවත් කිරීම ගමිපහ දිස්ත්රික් පාර්ලිමේන්තු ඉන්දික අනුරුද්ධ මැතිතුම මින්නේරිය ආසනයේ සංවිධායක අමරකීර්ති අතුකෝරල මහතා මැදිරිගිරිය අසන සංවිධායක චන්ද්රසේකර මහතා හා පොළොන්නරු දිස්ත...
elabena janadhipathiwaranayedee gotabhaya rajapaksha methithumange jayagrahanaya thahawuru karana gamin gama janahamu malawe polonnaruwa pradesheeya sabhawe onegama gramasewa wasamei janathawa denuwath kireema gamipaha disthrik parlimenthu indika anuruddha methithuma minneriya asanaye sanwidhayaka amarakeerthi athukora...
විපක්ෂය හැම වෙලාම විපක්ෂ වෙන්නේ නැහැ
wipakshaya hema welama wipaksha wenne nehe
තමන් සහ පවුලේ සියලු සාමාජිකයන් ආරක්ෂිතව මෙරටින් පිටව යන තෙක් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් නොවීමට ගෝටාබය රාජපක්ෂ තීරණය කර ඇති බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරයි
thaman saha pawule siyalu samajikayan arakshithawa meratin pitawa yana thek janadhipathi dhurayen illa as noweemata gotabaya rajapaksha theeranaya kara ethi bawa indiya tude web adawiya wartha karayi
ඒ නිසා ඔවුන්ට ශ්රී ලංකාවේ පුරවැසියන් ලෙස අලුතින් අයදුම් කිරීමට සිදු වූ අතර ඒ සඳහා විශේෂ සුදුසුකම් අවශ්ය විය
e nisa owunta shree lankawe purawesiyan lesa aluthin ayadum kireemata sidu wu athara e sandaha wishesha sudusukam awashya wiya
යාපනය දිස්ත්රික්කයේ මනිපායි පොලිස් වසමේ සාවටිකඩ්ඩු ග්රාම නිලධාරී වසම ද මෙලෙස හුදෙකලා කරනවා
yapanaya disthrikkaye manipayi polis wasame sawatikaddu grama niladharee wasama da melesa hudekala karanawa
නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් අත්හිටුවේ
newatha denum dena thuru kolamba saha chennayi athara guwan gaman athhituwe
ඇත්තටම කැපවීමක් තියෙනවා නම් බැරි දෙයක් නෑ
eththatama kepaweemak thiyenawa nam beri deyak ne
කරුණාව මෛත්රිය වෙනුවට වෛරය සහ ප්රචණ්ඩත්වය ආදේශ කර ඇත
karunawa maithriya wenuwata wairaya saha prachandathwaya adesha kara etha
ලිප ගිණි ඇවිලීමට නොහැකි වූ සියළු දෙනා වීදි බැස කල ජන විරෝධය එක්තරා රැල්ලක් වූව ද බඩගින්න නිවාගත නොහැකි ජනයා පාලකයින්ට ගෙන එන්නේ ජන විරෝධී සුනාමියක් බව නම් ඉඳුරාම කිව හැක
lipa gini ewileemata noheki wu siyalu dena weedi besa kala jana wirodhaya ekthara rellak wuwa da badaginna niwagatha noheki janaya palakayinta gena enne jana wirodhee sunamiyak bawa nam indurama kiwa heka
ඒ අනුව ඊට අදාළ දැන්වීම හෙට පුවත්පත්වල පළ කිරීමට නියමිත බවයි එම අමාත්යාංශය සඳහන් කළේ
e anuwa eeta adala denweema heta puwathpathwala pala kireemata niyamitha bawayi ema amathyanshaya sandahan kale
අයවැය සම්මතයි
ayaweya sammathayi
එකල යුද කලාපයේ සිට ටැමිල් නෙට් වෙබ් අඩවියට සේවය කළ සුදා තමන් දුටු දේ මෙසේ විස්තර කළා පුදුකුඩුඉරැප්පු ඉස්පිරිතාලෙට බෝම්බ දාපු වෙලාවේ මම එතන හිටියෙ
ekala yuda kalapaye sita temil net web adawiyata sewaya kala suda thaman dutu de mese wisthara kala pudukuduireppu ispirithaleta bomba dapu welawe mama ethana hitiye
දර්ශන මොරටුව විශ්ව විද්යාලය වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස පොලීසියට නියෝග කර තිබේ
darshana moratuwa wishwa widyalaya wetha yomukara warthawak kendaweemata piyawara ganna lesa poleesiyata niyoga kara thibe
ජල ගැලුම් නිම්නය මැදින් පාරක් කැපීම වළකන්නැයි අධිකරණයට
jala gelum nimnaya medin parak kepeema walakanneyi adhikaranayata
කෙසේ හෝ මෙම සහනය අප රට තුළ සිටින කර්මාන්තශාලා හිමියන්ට ලබාදීමට රාජතන්ත්රික මට්ටමින් මැදිහත් වියයුතු බවද ඔවූහු පවසති
kese ho mema sahanaya apa rata thula sitina karmanthashala himiyanta labadeemata rajathanthrika mattamin medihath wiyayuthu bawada owuhu pawasathi
තේ වතු ආශ්රිතව නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල් වලින් වතුවලට අවශ්ය ඉන්ධන ලබාගැනීමට යෑමේදී පෝලිම්වල රැඳී සිටින අය එයට විරුද්ධ වන නිසා තේ වතුවලට කිසිසේත් ඉන්ධන තොග නොලැබෙන බවත් සංස්ථාව සෘජුවම වතු සමාගම්වලට අවශ්ය ඉන්ධන නිකුත් කරන්නේ නම් එම ඉන්ධන තොග ගබඩා කර ගැනීමේ පහසුකම්ද වතු සමාගම්වල පවතින බවද ඔහු කියා සිටියහ
the wathu ashrithawa nagarawala pihiti indhana pirawumhal walin wathuwalata awashya indhana labageneemata yemedee polimwala rendee sitina aya eyata wiruddha wana nisa the wathuwalata kisiseth indhana thoga nolebena bawath sansthawa sjuwama wathu samagamwalata awashya indhana nikuth karanne nam ema indhana thoga gabada ...
මෙම අනවසර කැණීම් සිදු කිරීම සඳහා භාවිත කළ උපකරණ රැසක්ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සීගිරිය පුරාවිද්යා කාර්යාලය හා සීගිරිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී
mema anawasara keneem sidu kireema sandaha bhawitha kala upakarana resakda poleesiya bharayata gena ethi athara seegiriya purawidya karyalaya ha seegiriya poleesiya me sambandhayen wedidura wimarshana sidu karamin pawathee
මේ වීඩියෝ එක බලලා ඇඩුනා මේ වැඩේට නම් පට්ට පිං ඇසක් ඉල්ලා හඬ නැගූ ගලෙන්බිඳුණු වැව දහතුන් හැවිරිදි ජීවන්තට රත්නායක දරුවාට මාස කිහිපයක් තුළ ලොව දකින්නට උදවු කළ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ
me weediyo eka balala eduna me wedeta nam patta pin esak illa handa negu galenbindunu wewa dahathun hewiridi jeewanthata rathnayaka daruwata masa kihipayak thula lowa dakinnata udawu kala shiranthi rajapaksha mahathmiya saha
එහෙත් කිසිදු අපහසුවකින් තොරව නැරඹිය හැක මනසට වදකාරී නැති මෙම නිර්මාණාත්මක වීඩියෝවද එම ඝනයටම දැමිය හැකියි
eheth kisidu apahasuwakin thorawa nerambiya heka manasata wadakaree nethi mema nirmanathmaka weediyowada ema ghanayatama demiya hekiyi
අශෝක රජු ගඩොලින් තැනූ සාංචි ස්ථූපය ශුංග රජු කළුගල් ආවරණයකින් ආරක්ෂිත ලෙස යළි ගොඩනැගීය
ashoka raju gadolin thenu sanchi sthupaya shunga raju kalugal awaranayakin arakshitha lesa yali godanegeeya
ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සෑම ජන කොටසකටම පිළිගත හැකි දේශපාලන විසඳුමකට එළඹෙන්නේනම් ඒ සඳහා සහය ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව ද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර තිබේ
janathawage prajathanthrawadee ayithiwasikam araksha kerena sema jana kotasakatama piligatha heki deshapalana wisandumakata elambennenam e sandaha sahaya labadeema eksath jathika pakshaye sthawaraya bawa da wipaksha nayakawaraya ehidee awadharanaya kara thibe
දෙවන වර
dewana wara
මෙම අවස්ථාවට ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් කලා කරුවන් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන් සහ ප්රදේශවාසීන් එක් වී සිටියහ
mema awasthawata acharya mahacharyawarun ethulu widwathun kala karuwan janatha wimukthi peramune mahajana niyojithayan saha pradeshawaseen ek wee sitiyaha
ඉන් පස්සේ ඒ අය නැවතත් ගමන් ඇරඹුවේ මාහෝ දුම්රියපොළ බලාගෙන
in passe e aya newathath gaman erambuwe maho dumriyapola balagena
ප්රවීණ සංගීතඥ සනත් නන්දසිරි දිවි ගමනට සමුදෙයි
praweena sangeethagna sanath nandasiri diwi gamanata samudeyi
සංචාරක නැවක් කොළඹට එයි
sancharaka newak kolambata eyi
මෙම සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් දඹුල්ල නගරයේ සහ අවට ප්රදේශවල යෙදවූ බවත් යම් අයකු මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරක් දන්නේ නම් දඹුල්ල පොලිසියට හෝ ළඟම ඇති පොලීසියට ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති
mema sekakaru soya polis kandayam kihipayak dambulla nagaraye saha awata pradeshawala yedawu bawath yam ayaku mema pudgalaya pilibandawa thorathurak danne nam dambulla polisiyata ho langama ethi poleesiyata e bawa denum dena lesa poleesiya mahajanathawagen illeemak kara sitithi
එවකට පොලිස්පති ජී
ewakata polispathi jee
ජනාධිපති තරගය සඳහා පවතින ගාමක බලය එසේ වන්නේ නම් ප්රකෝටි ගණනක ධනයක් එවැනි පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහා කුමට නම් වැය කරමු ද රට පුරා ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් දහස් ගණනකගේ ජීවිත කුමට නම් පරදුවට තබමු ද
janadhipathi tharagaya sandaha pawathina gamaka balaya ese wanne nam prakoti gananaka dhanayak eweni pudgalayeku thora geneema sandaha kumata nam weya karamu da rata pura janadhipathiwaranayak pewethweemen dahas gananakage jeewitha kumata nam paraduwata thabamu da
සිය ගමන් මල්ල පරික්ෂා කිරීමේදී ඔහුට දෙලොවම රත්විය
siya gaman malla pariksha kireemedee ohuta delowama rathwiya
බැංකොක් බලා යාමට අද අලුයම පැමිණි ගුවන් මගියෙකු පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ ක් වටිනා විදේශ මුදල් තොගයක් සොයාගැණුනු බව ගුවන් තොටුපල රේගුව පවසනවා
benkok bala yamata ada aluyama pemini guwan magiyeku pareeksha kireemedee rupiyal laksha k watina widesha mudal thogayak soyagenunu bawa guwan thotupala reguwa pawasanawa
මායාදුන්න උහන නාමල්ඔය දමන ආදි ප්රදේශවල වී වගාබිම් මේ අයුරින් ජලයෙන් යටවී තිබේ
mayadunna uhana namaloya damana adi pradeshawala wee wagabim me ayurin jalayen yatawee thibe
ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙනවා
anduwata den parlimenthuwe thunen dekaka balayak thibenawa
කැකිරි කිලෝ දහසක් ගෙන ආ ගොවියකුට ඔහුගේ ගනුදෙනු කාර ව්යාපාරික අයි ජී විජේනන්ද මහතා රුපියල් තුන බැගින් ගෙවා එම කැකිරි කුණුගොඩට විසි කළේය
kekiri kilo dahasak gena a gowiyakuta ohuge ganudenu kara wyaparika ayi jee wijenanda mahatha rupiyal thuna begin gewa ema kekiri kunugodata wisi kaleya
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩමවීමෙන් සත්වැනි දින විසිදහසක් මහා සංඝයා සමඟ මාලිගයට වැඩම කළහ
budurajanan wahanse kimbulwathpurayata wedamaweemen sathweni dina wisidahasak maha sanghaya samanga maligayata wedama kalaha
උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්යාලවලට තේරී පත්වූ සිසුන්ට අද උදෑසන සිට පාඨමාලා හා විශ්වවිද්යාල සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව පවසනවා
usas pela wibhagayata penee sita wishwawidyalawalata theree pathwu sisunta ada udesana sita patamala ha wishwawidyala sandaha liyapadinchi weemata hekiyawa pawathina bawa wishwawidyala prathipadana komishan sabhawa pawasanawa
ඔහු මේ බව කියා සිටියේ අදාළ ව්යාපෘතිය පිළිබඳව සංවර්ධන උපායමාර්ග සහ ජාත්යන්තර වෙළඳ අමාත්ය මලික් සමරවික්රම පසුගියදා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අද උදෑසන ගාල්ල උඩුගම ප්රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්යවේදීන් නැගූ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින්
ohu me bawa kiya sitiye adala wyapthiya pilibandawa sanwardhana upayamarga saha jathyanthara welanda amathya malik samarawikrama pasugiyada nikuth kala niwedanaya sambandhayen ada udesana galla udugama pradeshaye pewathi uthsawayakin anathuruwa madhyawedeen negu prashnayakata pilithuru labademin
ඒ කොළඹ අතිරේක මහේස්ත්රාත් චිලනි පෙරේරාගේ නියෝගයකට අනුවයි
e kolamba athireka mahesthrath chilani pererage niyogayakata anuwayi
එකී සුර විමනෙහි මම මයිල සියයකට වඩා ධූමරථ මාර්ගයෙහි ගමන් කෙළෙමි තාල කුලයේ ගසින් සැදුණු වනයන්ගෙන්ද තඹ පැහැ කාන්තාවන්ගෙන්ද සිත් සේ තෘප්තිමත් වීමි
ekee sura wimanehi mama mayila siyayakata wada dhumaratha margayehi gaman kelemi thala kulaye gasin sedunu wanayangenda thamba pehe kanthawangenda sith se thpthimath weemi
ඇතැම් යුරෝපීය රටවලට ඉන්දියාවේ සිට වියළි මිරිස් ආනයනය නොකරයි
ethem yuropeeya ratawalata indiyawe sita wiyali miris anayanaya nokarayi
ජනමාධ්යවේදීන්ට සිදුවන ප්රචණ්ඩත්වයට එරෙහි ජාත්යන්තර සම්මන්ත්රණය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද කොළඹ දී ආරම්භ විය
janamadhyawedeenta siduwana prachandathwayata erehi jathyanthara sammanthranaya agramathya ranil wikramasinha mahathage pradhanathwayen ada kolamba dee arambha wiya
සී
see
වසර තුළ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු
wasara thula shree lanka inshuwarans hi jiwitha rakshana warika adayam agaya ru
ඊයේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර දහයියාගම කාර්මික පෙදෙස කේ
eeye rimand bandhanagara gatha karanu lebuwe anuradhapura dahayiyagama karmika pedesa ke
ඒකට තනුව දැම්මෙ කියන
ekata thanuwa demme kiyana
ඒකට නම් කරන්නේ සංධානයේ මහ ලේකම්
ekata nam karanne sandhanaye maha lekam
නමුත් උත්තර බලාපොරොත්තුවෙන් සිටිනා අතුරුදහන් වූවන්ගේ පවුල් ප්රමාණය සලකා බලන විට විශේෂ උසාවි නඩු පවරන්නන් සහ පරීක්ෂකවරුන් ඇතුඑ විශේෂ නිති යටතේ පිහිටවනු ලැබු මේ සදහා කැප වන විශේෂ යාන්ත්රණයක් අපට අවශ්යය
namuth uththara balaporoththuwen sitina athurudahan wuwange pawul pramanaya salaka balana wita wishesha usawi nadu pawarannan saha pareekshakawarun ethue wishesha nithi yatathe pihitawanu lebu me sadaha kepa wana wishesha yanthranayak apata awashyaya
රැකවරණය පතා පැමිණෙන අවතැන්වූ ජනතාව අතර කොරෝනා වෛරසය ව්යාප්තවීම වැළැක්වීම සඳහා එලෙස මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ
rekawaranaya patha peminena awathenwu janathawa athara korona wairasaya wyapthaweema welekweema sandaha elesa margopadeshana malawak nikuth kara ethi bawayi wides wartha sandahan kale
මහනුවර ඔරලෝසු කණුව අසල ජෝර්ජ් ඊ ද සිල්වා උද්යානය අසළට රැස් වූ පිරිස විරෝධතා පාඨ ඇතුළත් බැනර් හා පෝස්ටර් ප්රදර්ශනය කරමින් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය
mahanuwara oralosu kanuwa asala jorj ee da silwa udyanaya asalata res wu pirisa wirodhatha pata ethulath benar ha postar pradarshanaya karamin mese udghoshanaye niratha wu bawa ada derana warthakaru sandahan kaleya
වත්මන් ආණ්ඩුවේ ක්රියා කලාපය හේතුවෙන් බුදු දහමට හිමිව තිබූ ගෞරවය අහිමි වීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි
wathman anduwe kriya kalapaya hethuwen budu dahamata himiwa thibu gaurawaya ahimi weeme awadanamak pawathina bawa hitapu janadhipathi mahinda rajapaksha mahatha pawasayi
මේ වගේ කතා අපි කොතෙකුත් අපි අපේ ජීවිතවල අහලා අත්දැකලා තියෙනවනේ
me wage katha api kothekuth api ape jeewithawala ahala athdekala thiyenawane
කින් ඉහළ නංවයි
kin ihala nanwayi
ගාල්ල ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය
galla pradeshaye pewathi jana hamuwakata ekwemin amathyawaraya me bawa sandahan kaleya
තමා ඇතුළු අමාත්යවරුන් දෙදෙනකුට අපහාස කර ඇති බවට සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා විසින් පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණස...
thama ethulu amathyawarun dedenakuta apahasa kara ethi bawata saukya amathya rajitha senarathna mahatha wisin polispathiwarayata kara ethi peminilla sambandhayen kata uththarayak laba geneema sandaha ewangad samagame sabhapathi nishshanka senadhipathita ada perawaruwe aparadha pareekshana departhamenthuwata peminena le...
කවුරුහරි බයියො කියන්නෙ කවුද කියල ඇහුවොත්
kawuruhari bayiyo kiyanne kawuda kiyala ehuwoth
අද පක්ෂ නායක රැස්වීමක්
ada paksha nayaka resweemak
රාජමන්තී්ර ඌව පරණගම ගලහගම අලුත්වත්ත ඇළනාය යන ප්රදේශ නායයාම හේතුවෙන් පුද්ගලයන් දෙනෙකු ඉවත්කර ඥාති නිවාස වල රැඳවීමට පියවර ගත් බව ඌව පරණගම ප්රාදේශී ලේකම් කාර්යාලයේ අපදා කළමනාකරණ ඒකකය පවසයි
rajamantheera uwa paranagama galahagama aluthwaththa elanaya yana pradesha nayayama hethuwen pudgalayan deneku iwathkara gnathi niwasa wala rendaweemata piyawara gath bawa uwa paranagama pradeshee lekam karyalaye apada kalamanakarana ekakaya pawasayi
තිරිඟු පිටි නිෂ්පාදනවල පිටි ප්රතිශතය දැක්වීම අනිවාර්ය කෙරේ
thiringu piti nishpadanawala piti prathishathaya dekweema aniwarya kere
පොරොවකින් පහර දී පළා ගිය අය පොලිසියට බාරවෙයි
porowakin pahara dee pala giya aya polisiyata baraweyi
ඒ අනුව අද දින එ
e anuwa ada dina e
එය දැන් පැවැත්වෙන එහි ද්වි මාසික සැසියේදී සලකා බලා අනුමැතිය ලබාදී ඇති බවයි චීන ප්රවෘත්ති සේවාව වැඩිදුරටත් සඳහන් කළේ
eya den pewethwena ehi dwi masika sesiyedee salaka bala anumethiya labadee ethi bawayi cheena prawththi sewawa wediduratath sandahan kale
පෙරුමාල් දී සිය සහෝදරිය හමුවීමට ඉන්දියාවට ගියේය
perumal dee siya sahodariya hamuweemata indiyawata giyeya
රජුගේ පළමු කාර්ය වී ඇත්තේ ඇමැති මණ්ඩලය ඇතුළු කාර්යමණ්ඩලයක් පත්කර ගැනීමයි
rajuge palamu karya wee eththe emethi mandalaya ethulu karyamandalayak pathkara geneemayi
ඒ පරීක්ෂණ සහ අනෙකුත් නීති කටයුතු ඞීල් වලට යට වෙන්නට ඉඩ නොදිය යුතුය
e pareekshana saha anekuth neethi katayuthu neel walata yata wennata ida nodiya yuthuya
පොදු දේපල පනත යටතේ රුපියල් ට වැඩි අවභාවිතාවක් සිදු කර ඇති අවස්ථාවලදී මහේස්ත්රාත් අධිකරණයට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂි කරුණු යටතේ පමණක් බැවින් මෙලෙස මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කළ නමුත් සුවිශේෂි කරුණු නොමැති බැවින් ඇප ලබා නොදීමට කොටුව මහේස්ත්රාත්වරිය ගත් තීරණය නිවැරදි බවද විනිසුරුවරයා අද ප්රකාශ කර ඇත
podu depala panatha yatathe rupiyal ta wedi awabhawithawak sidu kara ethi awasthawaladee mahesthrath adhikaranayata epa labadiya hekke suwisheshi karunu yatathe pamanak bewin melesa mahadhikaranaya hamuwe epa ayadumpathak gonu kala namuth suwisheshi karunu nomethi bewin epa laba nodeemata kotuwa mahesthrathwariya gath ...
වසර ක අනවරත යුද්ධයක් තිබ්බා
wasara ka anawaratha yuddhayak thibba
එම යෙදුම නිශ්පාදනය කෙරෙන චිත්රපට කථාවට සත්ය වශයෙන්ම අදාල වන පරිසරය තුල රූ ගත කෙරේද යන්න විශ්වාස කරමින් සමහර විට වැරදි අවබෝධයන් ඇති කර ගනී
ema yeduma nishpadanaya kerena chithrapata kathawata sathya washayenma adala wana parisaraya thula ru gatha kereda yanna wishwasa karamin samahara wita weradi awabodhayan ethi kara ganee
මට මේ වගේ අලුත් නිවසක් හදලා දීලා මේ කරපු උපකාරයට විමල් වීරවංශ ඇමතිතුමා ඇතුළු මෙයට සම්බන්ධ වූ මහත්ම මහත්මීන්ට මගේ ස්තූතිය පුද කරනවා යනුවෙන් පැවසීය
mata me wage aluth niwasak hadala deela me karapu upakarayata wimal weerawansha emathithuma ethulu meyata sambandha wu mahathma mahathmeenta mage sthuthiya puda karanawa yanuwen pewaseeya
හෝ ඊට වැඩි සීමාකාරී විශාලත්වයන්හි දී ක්ෂිරපථය දෘෂ්යමාන වන අතර
ho eeta wedi seemakaree wishalathwayanhi dee kshirapathaya dshyamana wana athara
අපි සියලු දෙනාම එකට සිටිය යුතුයි
api siyalu denama ekata sitiya yuthuyi
වීසා කාලය අවසන් වුණාට පස්සෙ වතු පාලනාධිකාරිය මටයි මගේ බිරිඳටයි වැඩ කරන්න දීමත් ප්රතික්ෂේප කළා
weesa kalaya awasan wunata passe wathu palanadhikariya matayi mage birindatayi weda karanna deemath prathikshepa kala
සුනිල් මහතාගේ මවට ද උපහාර පිදිණි
sunil mahathage mawata da upahara pidini
මෙම කාරණයත් ඩෙංගු රක්තපාත රෝගීන් එකිනෙකට දුරින් පිහිටි ස්ථාන තුනකින් එකවරම වාර්තාවීමත් හේතුවෙන් එම වසංගතය ඇ
mema karanayath dengu rakthapatha rogeen ekinekata durin pihiti sthana thunakin ekawarama warthaweemath hethuwen ema wasangathaya e
ඉතින් මෙහෙම පදනමක් යටතේ දෙන වෛද්ය උපාධියක ගුණාත්මක භාවය පරීක්ෂා කරන්න විදිහක් අද නැතිවෙලා තියෙනවා
ithin mehema padanamak yatathe dena waidya upadhiyaka gunathmaka bhawaya pareeksha karanna widihak ada nethiwela thiyenawa
ජනතා විමුක්ති පෙරමුණේ මිය ගිය අය දෙනෙක් මූලික කරගෙන තමයි මේක හදන්නෙ
janatha wimukthi peramune miya giya aya denek mulika karagena thamayi meka hadanne
ඒ වාගේම අතිවිශාල දරුවන් පිරිසකට විවිධ භාෂා ශාස්ත්ර උගන්වන අධ්යාපනික ආයතනයකි
e wagema athiwishala daruwan pirisakata wiwidha bhasha shasthra uganwana adhyapanika ayathanayaki
රට හදන්න නම් ප්රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයකට වඩා වසර ක් අඛණ්ඩව ඉදිරියට යන ජාතික ප්රතිපත්ති රාමුවක් සකසා ගැනීමට බවද ඔහු සඳහන් කරයි
rata hadanna nam pramukathwaya diya yuththe andukrama wyawastha sanshodhanayakata wada wasara k akandawa idiriyata yana jathika prathipaththi ramuwak sakasa geneemata bawada ohu sandahan karayi
අද සූඩානයේ නායකයාට එරෙහිව යුද අපරාධ චෝදනා යොමු වෙලා
ada sudanaye nayakayata erehiwa yuda aparadha chodana yomu wela
නඩුවාර කිහිපයකට තමන්ට සහභාගීවීමට නොහැකි වීම නිසා නඩුවට කුමක් වුයේද යන්න සොයා බැලීමට ඇය වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේ දී මෙම නඩුව අවසන්ව ඇති බව පොලීසිය කියා තිබුණි
naduwara kihipayakata thamanta sahabhageeweemata noheki weema nisa naduwata kumak wuyeda yanna soya beleemata eya welikada poleesiyata giya awasthawe dee mema naduwa awasanwa ethi bawa poleesiya kiya thibuni
දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතු බව පැවසූ මන්ත්රීවරයා තනතුරුවලට ලෝභී වුණොත් මෙවැනි දේවල් විඳීමට සිදුවන බවද ප්රකාශ කළේය
deshapalanaya karanne nam athahereemada purudu wiya yuthu bawa pewasu manthreewaraya thanathuruwalata lobhee wunoth meweni dewal windeemata siduwana bawada prakasha kaleya
එමෙන්ම අධ්යාපන සහ තාක්ෂණ ක්ෂේත්රයන්ගේ ප්රගතියට මෙම ව්යාපෘතියෙන් දැවැන්ත දායකත්වයක් සැපයෙන බව රමේෂ් පතිරණ මහතා පෙන්වා දුන්නේය
emenma adhyapana saha thakshana kshethrayange pragathiyata mema wyapthiyen dewentha dayakathwayak sepayena bawa ramesh pathirana mahatha penwa dunneya
ජාත්යන්තර ක්ෂේත්රයේ පාපන්දු ක්රීඩාවට පසුගිය මසක කාලය අයහපත් වූ බව ජාත්යන්තර පාපන්දු සම්මේලනය කියයි
jathyanthara kshethraye papandu kreedawata pasugiya masaka kalaya ayahapath wu bawa jathyanthara papandu sammelanaya kiyayi
මේකේ මහ මොළකාරයා රනිල්
meke maha molakaraya ranil
අඩු ගානෙ බැරිද මොනවාහරි අපි ගැන ලියන්නවත් මහත්තයාට ඒ කිව්වෙ රිලවා
adu gane berida monawahari api gena liyannawath mahaththayata e kiwwe rilawa
ශිව මහා පුරාණයට අනුව දේව කතා කීපයක් මෙසේය
shiwa maha puranayata anuwa dewa katha keepayak meseya
අද උදෑසන සිදු වූ මෙම අනතුර සිදු ව ඇත්තේ උඩුපුස්සැල්ලව වලපනේ ප්රධාන මාර්ගයේ වලපනේ මහව්ව වංගුව ප්රදේශයේ දී යි
ada udesana sidu wu mema anathura sidu wa eththe udupussellawa walapane pradhana margaye walapane mahawwa wanguwa pradeshaye dee yi
ඔහුද මෙම තරුණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කොට ඇත
ohuda mema tharuniyata lingika athawara kireemata uthsaha kota etha