Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
වගන්ති මගින් අවශ්ය අවස්ථාවල පොලිස් නිලධාරීන් සඳහා නියෝග පැනවීමේ බලය පොලිස්පතිවරයා වෙත හිමිකර දී ඇති අතර වගන්ති පනස් හයේ සිට දක්වා පොලිස් නිලධාරීන්ගේ යුතුකම් සහ වගකීම් ගැන සඳහන් වේ | waganthi magin awashya awasthawala polis niladhareen sandaha niyoga penaweeme balaya polispathiwaraya wetha himikara dee ethi athara waganthi panas haye sita dakwa polis niladhareenge yuthukam saha wagakeem gena sandahan we |
පෙම්වතිය හෝටල් කාමරයෙන් පිටව ගිය පසු අභිරහස් ලෙස මියගිය පෙම්වතෙකුගේ සිරුරක් බම්බලපිටියෙ | pemwathiya hotal kamarayen pitawa giya pasu abhirahas lesa miyagiya pemwathekuge sirurak bambalapitiye |
අයි | ayi |
පොන්න හුත්තෙක් | ponna huththek |
සහ අනුයාත වසර තුනෙහිදී ශාකය අස්වැන්න වශයෙන් කිලෝග්රෑම් සහ ක් ලබාදුන්නා | saha anuyatha wasara thunehidee shakaya aswenna washayen kilogrem saha k labadunna |
කාන්තා | kantha |
ජපානය යෙන් ගැනුම් මිල රු | japanaya yen genum mila ru |
යකෝ අනුන්ගේ දේවල් හොයන්න නැතුව තමන්ගෙ දෙයක් කරපිය යකෝ | yako anunge dewal hoyanna nethuwa thamange deyak karapiya yako |
මෙම පැකේජය සඳහා ගුවන් නිරීක්ෂණ පද්ධතීන් සහ යුක්රේන හමුදා සඳහා අත්යවශ්ය වන නම් සඳහන්නොකළ නව විද්යුත් උපකරණ ද ඇතුළත් | mema pekejaya sandaha guwan nireekshana paddhatheen saha yukrena hamuda sandaha athyawashya wana nam sandahannokala nawa widyuth upakarana da ethulath |
අප යහපාලනය තේරුම් ගත යුත්තේ පාලිමේන්තු මැතිවරණ ඇමතිකම් වංචා දූෂණ ආදී තෝරාගත් රාමුවලට සීමා වීමකින් තොරවය | apa yahapalanaya therum gatha yuththe palimenthu methiwarana emathikam wancha dushana adee thoragath ramuwalata seema weemakin thorawaya |
ඩිල්ෂාන් අවසන් වරට ප්රේක්ෂකයන්ට ආචාර කළ අයුරු | dilshan awasan warata prekshakayanta achara kala ayuru |
කෘතිම අත්පා සකස් කිරීමේ මධ්යස්ථානයක් විවෘත කෙරෙයි | kthima athpa sakas kireeme madhyasthanayak wiwtha kereyi |
මමත් කියනවා මහින්ද රජයක් යටතේ ඕක විසුරුවා හරිනවා | mamath kiyanawa mahinda rajayak yatathe oka wisuruwa harinawa |
ව්යවස්ථාව යටතේ යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් තේරී පත්වීමට නම් අඩුම වශයෙන් සියයට | wyawasthawa yatathe yam pakshayak ho kandayamak theree pathweemata nam aduma washayen siyayata |
අද ඩොලරයට රුපියල් ක් පමණ ගෙවන්න සිදුවෙලා | ada dolarayata rupiyal k pamana gewanna siduwela |
ශ්රී ලංකාව තුළ සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදය අතිශයින් උනන්දු වන බව ඉන් පැහැදිලි ය | shree lankawa thula sidu kala yuda aparadha sambandhayen eksath janapadaya athishayin unandu wana bawa in pehedili ya |
පුද්ගලයන් දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා පළවුවත් ඔවුන් මේ වනවිට යහපත් සෞඛ්ය තත්වයෙන් පසුවන බවයි බලධාරීන් ප්රකාශ කළේ | pudgalayan deneku athurudan wee ethi bawata wartha palawuwath owun me wanawita yahapath saukya thathwayen pasuwana bawayi baladhareen prakasha kale |
මගී ප්රවාහන ත්රීරෝද රථ සඳහා අද දින සිට ක්රියාත්මකවන මීටර් නීතිය දැඩි අසාධාරණ එකක් වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්රීරෝද රථ ව්යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම් | magee prawahana threeroda ratha sandaha ada dina sita kriyathmakawana meetar neethiya dedi asadharana ekak wana athara eweni neethiyak pilipedeemata sudanam netheyi samastha lanka threeroda ratha wyawasayakayange ekamuthu sangamaye sabhapathi em |
හුදකලාව බියකරුද කොතරම් | hudakalawa biyakaruda kotharam |
පොලිස් පරික්ෂක එස් | polis parikshaka es |
අනෙක් අතට පොලී අනුපාතික වැඩි වීම නිසා ණය ගැනීම අධෛර්යවත්වීමෙන් ආයෝජන පසු බෑමකට හේතු වේ | anek athata polee anupathika wedi weema nisa naya geneema adhairyawathweemen ayojana pasu bemakata hethu we |
මලිත්ගේ අරමුණ වුනේ ළග එන විපත්තිය ගැන රාජපක්ෂ රජයට අනතුරු අගවන එක | malithge aramuna wune laga ena wipaththiya gena rajapaksha rajayata anathuru agawana eka |
ලෝකය පුරා වාමාංශික ව්යාපාර ප්රජාතන්ත්රවාදී ව්යාපාර එක මිටෙකට එකතු වෙමින් තිබෙනවා | lokaya pura wamanshika wyapara prajathanthrawadee wyapara eka mitekata ekathu wemin thibenawa |
මම විවිධ ශෛලියේ ගීත ගායනා කර තිබෙනවා | mama wiwidha shailiye geetha gayana kara thibenawa |
කිසියම් අපරාධයක් සිදුකිරීමට සැලසුම් කිරීමේ චෝදනා මත පසුගිය දා මෙම හමුදා සාමාජිකයන් හය දෙනා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබිණි | kisiyam aparadhayak sidukireemata selasum kireeme chodana matha pasugiya da mema hamuda samajikayan haya dena athadanguwata gena rendawum niyoga matha prashna kireemata aparadha pareekshana departhamenthuwa piyawara ganu lebini |
කරලා තියෙද්දිත් මේ ඉලව්ව වෙනවනේ | karala thiyeddith me ilawwa wenawane |
නිවාස යෝජනා ක්රමයට ජලය සපයන දඩුගම් ඔයට විවිධ කර්මාන්තවලින් අපද්රව්ය එකතු කිරීම වැළැක්වීම ලුණු මිශ්රවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම රද්දොළුගම ජල පවිත්රාගාරයේ තත්ත්වයේ සංවර්ධනය කිරීම මෙම වැටළුවලට විසඳුම් ලෙස ප්රදේශවාසීන් යෝජනා කරයි | niwasa yojana kramayata jalaya sapayana dadugam oyata wiwidha karmanthawalin apadrawya ekathu kireema welekweema lunu mishraweema welekweema sandaha piyawara geneema raddolugama jala pawithragaraye thaththwaye sanwardhanaya kireema mema wetaluwalata wisandum lesa pradeshawaseen yojana karayi |
මෙම සැකකාර තරුණයා විසින් දැරිය රවටා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් මෙලෙස අපයෝජනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ | mema sekakara tharunaya wisin deriya rawata ohuge niwasata kendawagena gos melesa apayojanaya kara ethi bawayi thorathuru wartha wanne |
තවත් කොරෝනා ආසාදිතයින් ක් සුවය ලබයි | thawath korona asadithayin k suwaya labayi |
නමුත් මේ කාලය පුරාම එම මිනිසුන්ට සිය ජීවිතය ගෙන යාමට සිදුවූයේ වහලුන් සේ අනෙක් ජනයාට සාපේක්ෂව කිසිදු අයිතිවාසිකමක් භුක්ති විදිමින් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ | namuth me kalaya purama ema minisunta siya jeewithaya gena yamata siduwuye wahalun se anek janayata sapekshawa kisidu ayithiwasikamak bhukthi widimin nowana bawa amuthuwen kiwa yuthu nowe |
සාගරිකා රත්මලානේදී නවතියි | sagarika rathmalanedee nawathiyi |
එමගින් සිදුවන්නේ මෙවැනි ආන්තික ප්රජාවන් කබලෙන් ලිපට විසි වීම ය | emagin siduwanne meweni anthika prajawan kabalen lipata wisi weema ya |
දෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමට ශ්රී ලංකාව ලකුණු යි | dewana test tharangaye dewana inimata shree lankawa lakunu yi |
නමුත් මෙම සෙම්ප්රතිශ්යා තත්ත්වය දින කිහිපයකින් බිරීමක් වැනි කැස්ස තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය | namuth mema semprathishya thaththwaya dina kihipayakin bireemak weni kessa thaththwayak dakwa wardhanaya wiya hekiya |
මේ අයුරින් පැය භාගයකටත් වඩා වැඩි වේලාවක් දෙදෙනා අතර සුහද පිළිසඳර පැවැත්වුණා | me ayurin peya bhagayakatath wada wedi welawak dedena athara suhada pilisandara pewethwuna |
දැන් එකේ එහෙම රඟන තරමක් රඟන්නෙ එයාලා | den eke ehema rangana tharamak ranganne eyala |
වාරියපොළ බස්නැවතුම්පොළේදී තරුණියකට අසභ්ය වචන වලින් අපහාස කළ බවට සෙල්වාට චෝදනා එල්ල විය | wariyapola basnewathumpoledee tharuniyakata asabhya wachana walin apahasa kala bawata selwata chodana ella wiya |
හැට පැන්නත් වදුරා බිම නොයයි නාකි වුනත් වදුරා ගහේ | heta pennath wadura bima noyayi naki wunath wadura gahe |
මේ සම්බන්ධයෙන් විශේෂ සටහනක් ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා | me sambandhayen wishesha satahanak eya siya fesbuk ginumata ekkara thibuna |
මොහු මේ අයුරින් මෙයට පෙර ද අවට ප්රදේශවල දුරකතන රැහැන් හොරෙන් කපා ගෙන ගොස් ඇති ද යන්න පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බව ද පොලිසිය සඳහන් කළේය | mohu me ayurin meyata pera da awata pradeshawala durakathana rehen horen kapa gena gos ethi da yanna pilibandawa wediduratath pareekshana pawathwa gena yana bawa da polisiya sandahan kaleya |
ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියට සති කිහිපයක් තිබියදී කොදෙව් ක්රිකට් බලධාරීන් ගත් මෙම තීරණය පිළිබඳව ජාත්යන්තර ක්රිකට් විචාරකයන්ගේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා | loka kusalana krikat tharangawaliyata sathi kihipayak thibiyadee kodew krikat baladhareen gath mema theeranaya pilibandawa jathyanthara krikat wicharakayange dedi kathabahata lakwa thibenawa |
කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථනයක් | kanjipani imrange sira mediriyen jangama durakathanayak |
ඇයද ඕනෑවට වඩා කල් ගත්තාය | eyada onewata wada kal gaththaya |
එහෙම නම් මං මේක පාර්ලිමේන්තුවට දානවා | ehema nam man meka parlimenthuwata danawa |
සටන්කරුවකු මහ ඇමැති පිල්ලෙයාන් මරා දැමීමට තෝරාගනු ඇත්තේ අවිශ්වාසදායක කොළඹ පරිසරයක් ද තව කලක් ටී | satankaruwaku maha emethi pilleyan mara demeemata thoraganu eththe awishwasadayaka kolamba parisarayak da thawa kalak tee |
ඒ හේතුවෙන් අතීතයේ දී මේ ප්රදේශවල ජනාවාස ආශ්රිත ප්රදේශ වනසතුන් ගේ උවදුරුවලින් ආරක්ෂා වී පැවතුණි | e hethuwen atheethaye dee me pradeshawala janawasa ashritha pradesha wanasathun ge uwaduruwalin araksha wee pewathuni |
ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප්රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් | ohu me bawa kiya sitiye embilipitiya pradeshaye wiharasthanayaka eeye pewethi uthsawayakata ekwemin |
අපි චාලි මුදලාලිට කියමු | api chali mudalalita kiyamu |
තංගල්ල වෑමැඩිල්ල නේචර් නිවාඩු නිකේතනයේ දී බ්රිතාන්ය පුරවැසියකු මරාදමා ඔහුගේ පෙම්වතියට තුවාල සිදු කළැයි සැකපිට ප්රශ්න කිරීම සඳහා රහස් පොලිසිය ඔහු සොයමින් සිටියේය | thangalla wemedilla nechar niwadu nikethanaye dee brithanya purawesiyaku maradama ohuge pemwathiyata thuwala sidu kaleyi sekapita prashna kireema sandaha rahas polisiya ohu soyamin sitiyeya |
ඒ සමගම ඔහු එනතෙක් දොරමුල්ලේ රැකවලේ සිටි භාර්යාවගෙන් කොසු පහරවල් කිහිපයක් වැදුණේ හෙණ ගෙඩි පාත් වෙන්නාක් මෙනි | e samagama ohu enathek doramulle rekawale siti bharyawagen kosu paharawal kihipayak wedune hena gedi path wennak meni |
ආශ්රිත පුවත් ආශ්රිත පුවත් ආශ්රිත පුවත් ඇමති පුත් මාලක සිල්වාට බලගතු හාස්කමක් | ashritha puwath ashritha puwath ashritha puwath emathi puth malaka silwata balagathu haskamak |
අපේ රටේ පාලක පිංවතුන් එහෙම කියන්න ලැජ්ජයි | ape rate palaka pinwathun ehema kiyanna lejjayi |
ඒ නිසා මේ පක්ෂය දැනටමත් අලූත්වී තිබෙනවා | e nisa me pakshaya denatamath aluthwee thibenawa |
කිසියම් රාජ්යයක සාමාජිකත්වය ලැබගත් පසු එම රාජ්ය තුළ සිදුවනා සෑම ක්රියාකාරීත්වයකටම අප ද එකසේ පුරවැසියන් වශයෙන් වගකිව යුතු වන්නෙමු | kisiyam rajyayaka samajikathwaya lebagath pasu ema rajya thula siduwana sema kriyakareethwayakatama apa da ekase purawesiyan washayen wagakiwa yuthu wannemu |
හම්බන්තොට සෙල්ලම් පිස්තෝල පුරපති පස් අවුරුද්දක් මහ උළුගෙදරට ගිය හැටි | hambanthota sellam pisthola purapathi pas awuruddak maha ulugedarata giya heti |
එසේම තරගකාරිත්වය ද එන්න එන්නම වැඩිවෙයි | esema tharagakarithwaya da enna ennama wediweyi |
හිස්බුල්ලා මහතාගේ ඇමැති ආරක්ෂක ඒකයේ සේවය කළ බන්ධනාගාර ගත කර සිටි පොලිස්කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය අද නියෝග කළාය | hisbulla mahathage emethi arakshaka ekaye sewaya kala bandhanagara gatha kara siti poliskosthapalwarayaku rupiyal laksha begin wu shareera epa dekak matha muda hereemata kolamba athireka mahesthrath lochanee abewikrama mahathmiya ada niyoga kalaya |
කර්මාන්තවලට ලබාදෙන විදුලි බලය සඳහා වැඩිම බදු මුදලක් අයකරන ආසියානු රට ශී්ර ලංකාව වන අතර එම බදු ප්රමාණය කිලෝවොට් එකක් සඳහා රුපියල් | karmanthawalata labadena widuli balaya sandaha wedima badu mudalak ayakarana asiyanu rata sheera lankawa wana athara ema badu pramanaya kilowot ekak sandaha rupiyal |
දිවයින පුරා ස්ථාපිත කර තිබෙන නැණසල මධ්යස්ථාන වල හිමිකරුවන්ට සහ ක්රියාකරුවන්ට මේ සඳහා අයදුම්පත් යොමු කළ හැකි වේ | diwayina pura sthapitha kara thibena nenasala madhyasthana wala himikaruwanta saha kriyakaruwanta me sandaha ayadumpath yomu kala heki we |
න් පසු රත්නපුරය වැසි හෝ ගිගුරුම් සහිත වැසි | n pasu rathnapuraya wesi ho gigurum sahitha wesi |
පසුගිය නත්තල් උත්සව සමයේදී ජනතාව සෞඛ්ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකළ හෙයින් කොරෝනා ව්යාප්තිය ඉහළ ගිය බව ද යුද හමුදාපතිවරයා කියයි | pasugiya naththal uthsawa samayedee janathawa saukya upades nisiyakarawa anugamanaya nokala heyin korona wyapthiya ihala giya bawa da yuda hamudapathiwaraya kiyayi |
එළවළු කාලා හමාරයි | elawalu kala hamarayi |
පක්ෂ නායක වයිකෝ මුල සිටම විරෝධය පළ කර සිටියේය | paksha nayaka wayiko mula sitama wirodhaya pala kara sitiyeya |
නාසය දෙපසින් ඉතා කුඩා රතු පැහැති තිත් දෙකක් මැණික් මෙන් දිළිසිණි | nasaya depasin itha kuda rathu pehethi thith dekak menik men dilisini |
එමෙන්ම බූස්ටර් මාත්රාව ලබාදීම සඳහා එන්නත් සුලභව පවතින බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන පවසනවා | emenma bustar mathrawa labadeema sandaha ennath sulabhawa pawathina bawa saukya sewa adhyaksha janaral waidya asela gunawardhana pawasanawa |
කෙසේ වෙතත් මේ පිළිබඳ විසඳුමක් ලබා ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය නීතිපතිවරයා සමග සාකච්ඡා කරන බව ද එම අධිකාරියේ ප්රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියා | kese wethath me pilibanda wisandumak laba geneema sandaha siwil guwan sewa adhikariya neethipathiwaraya samaga sakachcha karana bawa da ema adhikariye prakashakayeku hiru prawththi anshayata kiya sitiya |
රැකියා ස්ථානයේදී පොදු ප්රවාහනයේදී මග තොටේදී ඇය පරිස්සම්ද ඇයට කොතරම් බාධක එල්ල වෙනවද පවුල වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළද ඇතැම් විට කාන්තාවට හිමිවන්නේ සුන්දර ජීවිතයක් නෙවෙයි | rekiya sthanayedee podu prawahanayedee maga thotedee eya parissamda eyata kotharam badhaka ella wenawada pawula wenuwen boho kepakireem kalada ethem wita kanthawata himiwanne sundara jeewithayak neweyi |
ගතවූ දින කිහිපය තුළ කදුරුවෙල නගරයෙන් කොරෝනා රෝගීන් දෙනෙකු හමුවී ඇතැයිද ඒ මහතා අනාවරණය කරයි | gathawu dina kihipaya thula kaduruwela nagarayen korona rogeen deneku hamuwee etheyida e mahatha anawaranaya karayi |
නාගරික ඝන අපද්රව්ය කොම්පෝස්ට් කිරීම සාමාන්යයෙන් අපද්රව්ය අඩු කිරීමට හා ප්රතිචක්රීකරණය කිරීමේ උපක්රමයකි | nagarika ghana apadrawya kompost kireema samanyayen apadrawya adu kireemata ha prathichakreekaranaya kireeme upakramayaki |
මේ අවස්ථාවේ දී අපගේ රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් සමග එම වරාය මෙම අවස්ථාවේ දී සම්පූර්ණයෙන්ම ලබාගැනීමට නොහැකි වුවත් ඉදිරියේ දී එම ගිවිසුමේ තිබෙන විකල්ප යෝජනා අනුව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා | me awasthawe dee apage rate thibena arthika thaththwayath samaga ema waraya mema awasthawe dee sampurnayenma labageneemata noheki wuwath idiriye dee ema giwisume thibena wikalpa yojana anuwa katayuthu kireemata apa balaporoththu wanawa |
පී | pee |
ඒත් අපේ රටේම ආදර්ශ තිබෙනවා පක්ෂ නායකත්වය නැතිව මැතිවරණ දිනලා පෙන්වපු අයගේ | eth ape ratema adarsha thibenawa paksha nayakathwaya nethiwa methiwarana dinala penwapu ayage |
ඡන්දයකට ඉදිරිපත් වන්නට ප්රථමයෙන් තමන්ගේ නම ලියා පදිංචි කර ඇත්දැයි විමසා බැලීම කළ යුතුව තිබුණු බව ඔහු අද සවස පැවති මාධ්ය හමුවකදී කියා සිටියේය | chandayakata idiripath wannata prathamayen thamange nama liya padinchi kara ethdeyi wimasa beleema kala yuthuwa thibunu bawa ohu ada sawasa pewathi madhya hamuwakadee kiya sitiyeya |
චෙනාබ් ගංගා නිම්නයේ ඉදිකර තිබෙන මෙම දුම්රිය පාළමේ උස මීටර ක් වන අතර දිග කිලෝමීටර | chenab ganga nimnaye idikara thibena mema dumriya palame usa meetara k wana athara diga kilomeetara |
මේ අතර මෙම සිද්ධිය පිළිබඳව අංශ ගණනාවකින් පරික්ෂණ මේ වන විටත් ක්රියාත්මකවේ | me athara mema siddhiya pilibandawa ansha gananawakin parikshana me wana witath kriyathmakawe |
එතනට මීනි ගේනවා | ethanata meeni genawa |
ජනමාධ්ය වාර්තා කරන්නේ දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ජීනීවා කරා පැමිණෙන බවයි | janamadhya wartha karanne denekugen samanwitha niyojitha pirisak jeeneewa kara peminena bawayi |
සාමාන්ය රජයේ පාසල්වල ක්රියාත්මක වන ආකාරයටම පිරිවෙන් සඳහා ද අවශ්ය සියලු පහසුකම් නොඅඩුව සැපයීමට අමාත්යාංශය වශයෙන් අප කටයුතු කර තිබෙනවා වගේම පිරිවෙන් තුළ සුහුරු අධ්යාපන ක්රමය හඳුන්වාදීම ද අප කටයුතු කර තිබෙනවා | samanya rajaye pasalwala kriyathmaka wana akarayatama piriwen sandaha da awashya siyalu pahasukam noaduwa sepayeemata amathyanshaya washayen apa katayuthu kara thibenawa wagema piriwen thula suhuru adhyapana kramaya handunwadeema da apa katayuthu kara thibenawa |
හැවිරිදි ඔහු දකුණු කොරියාවේ උපත ලබා ඇති අතර වයස අවුරුදු දී සිය පවුලේ ඥාතීන් සමග අමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස් ඇති බව වාර්තා වේ | hewiridi ohu dakunu koriyawe upatha laba ethi athara wayasa awurudu dee siya pawule gnatheen samaga amerikawe sthira padinchiya sandaha gos ethi bawa wartha we |
තමන් පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ දිවුරුම් දීමේ නීතිමය ව්යවස්ථානුකූල අවශ්යතාවයක් නැතැයි අගවිනිසුරුවරිය නීතියේ ප්රතිවාදයම ගෙනහැර දක්වමින් කියා සිටින විට ආණ්ඩුවේ කමිටුව නියෝග දෙන්නේ නීතිමය ප්රතිවාදන නැතත් නෙවිල් සමරකෝන් එහෙම කළ නිසා දිවුරුම කියවන ලෙසටයි | thaman parlimenthu kamituwa idiriye diwurum deeme neethimaya wyawasthanukula awashyathawayak netheyi agawinisuruwariya neethiye prathiwadayama genahera dakwamin kiya sitina wita anduwe kamituwa niyoga denne neethimaya prathiwadana nethath newil samarakon ehema kala nisa diwuruma kiyawana lesatayi |
අශ්වයා ගිය පසු ඉස්තාලය වසදමා වැඩක් නෑ | ashwaya giya pasu isthalaya wasadama wedak ne |
ස්ථාවර සාධක පිරිවැය මිල අනුව ගණනය කෙරෙන දළ ජාතික ඇස්තමේන්තු අපට නැත | sthawara sadhaka piriweya mila anuwa gananaya kerena dala jathika esthamenthu apata netha |
මං කේන්ද්ර කරන්න හදන්නේ ඔබට ජීවිතේ හම්බවෙච්ච නරකම සතුරා ප්රභාකරන්ද මහින්දද පි | man kendra karanna hadanne obata jeewithe hambawechcha narakama sathura prabhakaranda mahindada pi |
ජාතික ආරක්ෂාව යන දෙවදන තරම් දේශපාලන ලෝකයේ පට්ටා ගැසූ දෙවදනක් තව නොමැති තරම්ය | jathika arakshawa yana dewadana tharam deshapalana lokaye patta gesu dewadanak thawa nomethi tharamya |
චන්ද්රචුද් විනිසුරුවරයාගේ පුතකු වූ ඩී | chandrachud winisuruwarayage puthaku wu dee |
සංස්කරණය නොකළ දර්ශන දෙන්නැයි ෆවුසිගේ ප්රකාශය විකාශය කළ මාධ්යවලට නියෝග | sanskaranaya nokala darshana denneyi fawusige prakashaya wikashaya kala madhyawalata niyoga |
එවැනි සිද්ධීන් ඇතැම් ප්රදේශවලින් වාර්තාවී ඇති බවයි නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය එස් | eweni siddheen ethem pradeshawalin warthawee ethi bawayi niyojya saukya sewa adhyaksha janaral wisheshagna waidya es |
ජයවර්ධන ආණ්ඩුවෙන් පසු බිහිවූ පේ්රමදාස රජයෙන් දිවයිනට සිදුකළ කෙනෙහිලිකම්වල ද කිසිදු අඩුවක් වූයේ නැත | jayawardhana anduwen pasu bihiwu peramadasa rajayen diwayinata sidukala kenehilikamwala da kisidu aduwak wuye netha |
දිවයින වටා වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක | diwayina wata wana muhudu pradesha witin wita tharamak ralu wiya heka |
එම කාන්තාවගේ සැමියා ආරාධනා ගලෙහි නැගි සිටියදි බිරිඳගේ කෑ ගැසීම අසා පහලට බැස ඇතැයිද අවට සිටි පිරිස ඇය සල්ලාල ග්රහණයෙන් මුදාගෙන ඇතැයිද අද රෑ බෝවූ පසුවද ඔවුන් දෙදෙනා මිහින්තලේ පන්සලේ සිටි බවද විහාරවාසී වලහා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පැවසූහ | ema kanthawage semiya aradhana galehi negi sitiyadi birindage ke geseema asa pahalata besa etheyida awata siti pirisa eya sallala grahanayen mudagena etheyida ada re bowu pasuwada owun dedena mihinthale pansale siti bawada wiharawasee walaha henguna wewe dhammarathana himiyo pewasuha |
එය ට ගත්තා කියන්නේ බොරු | eya ta gaththa kiyanne boru |
රටේ ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි | rate arakshawa ethulu karunu kihipayak pilibandawa mehidee sakachcha kara thibena bawada ema aranchi marga kiyayi |
එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ ත්රිරෝද රථ අනතුරු අවම කිරීම සඳහා අදාළ නියාමන වැඩපිළිවෙළේ අරමුණ වී ඇති බවය | ehi sabhapathi sisira kodagoda mahatha sandahan kale thriroda ratha anathuru awama kireema sandaha adala niyamana wedapiliwele aramuna wee ethi bawaya |
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්යවරයෙකු වූ විජේපාල මෙන්ඩිස් මහතා අභාවප්රාප්ත වී ඇත | eksath jathika pakshaye hitapu amathyawarayeku wu wijepala mendis mahatha abhawapraptha wee etha |
ක් | k |
ජනමාධ්යවේදීන් මාධ්ය ආයතන මාධ්ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් කළ යුතු යැයි යන ප්රභල අර්ථයෙන් ලොව පුරා එැවැනි අපරාධ සිදුකරන රාජ්යන්ට බලපෑම් කිරීමේ අරමුණින් නොවැම්බර් වනදා එක්සත් ජාතීන්ගේ වන සමුලුවේදී එකගතාවයක් ඇති කර ගන්නා ලදි | janamadhyawedeen madhya ayathana madhya sewakayin ilakkara ganimin sidukarana lada aparadhawalata erehiwa saha waradata daduwam nolaba siteeme awasthawa hewath dandamukthiya awasan kala yuthu yeyi yana prabhala arthayen lowa pura eeweni aparadha sidukarana rajyanta balapem kireeme aramunin nowembar wanada eksath jathee... |
අදාළ පුණ්ය කටයුතුවලට සහභාගි වන ලෙස තේරී පත්වූ සියලු මන්ත්රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මහලේකම්වරයා ආරාධනා කර තිබේ | adala punya katayuthuwalata sahabhagi wana lesa theree pathwu siyalu manthreewarunta saha parlimenthu karya mandalayata mahalekamwaraya aradhana kara thibe |
මෙම පරාජයන්ගෙන් අත්මිදීම වෙනුවෙන් තුන්වන ටෙස්ට් තරගයේදී ඔස්ට්රේලියා තේරීම් කමිටුවේ ප්රධානී රොඩ් මාර්ෂ් සහ පුහුණුකරු ලීමාන් කණ්ඩායමේ ප්රබල වෙනස්කම් රැසක් සිදු කරනු ඇති බවයි ක්රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ | mema parajayangen athmideema wenuwen thunwana test tharagayedee ostreliya thereem kamituwe pradhanee rod marsh saha puhunukaru leeman kandayame prabala wenaskam resak sidu karanu ethi bawayi krikat wicharakayan penwa denne |
සතුටු කඳුළු වගුරමින් තමා සමග සිටි අන් සැමට අතට අත දුන්නේය | sathutu kandulu waguramin thama samaga siti an semata athata atha dunneya |
යුරෝපා රටක හෝ ආසියාවේ වෙනත් රටක දී මෙවන් සංචාරයක් යාම සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් ක් වැනි මුදලක් වැය කිරීමට ඔබට සිදුවන අතරම ලංකාවාසී සියලූ දෙනාටම මෙවැනි වැදගත්කමක් ඇති ස්ථානයක් නැරඹීයට ඇති හැකියාව අමවවේ | yuropa rataka ho asiyawe wenath rataka dee mewan sancharayak yama sandaha awama washayen emerikanu dolar k weni mudalak weya kireemata obata siduwana atharama lankawasee siyalu denatama meweni wedagathkamak ethi sthanayak nerambeeyata ethi hekiyawa amawawe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.