Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නැවත නඩු විභාගය හෙට දිනට කල් තැබිණි | newatha nadu wibhagaya heta dinata kal thebini |
ඔහු සාර්ථක වන තවත් තත්ත්වයක් නම් ඔහුගේ සිනමාව එක් භාෂාවකට කොටු නොවීමයි | ohu sarthaka wana thawath thaththwayak nam ohuge sinamawa ek bhashawakata kotu noweemayi |
ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න පුළුවන් කිවුවා | getalu sakachcha margayen wisanda ganna puluwan kiwuwa |
දොම්පේ කොට්ඨාසයේ සම්බන්ධීකරණ රැස්වීම දින සවස ට දොම්පේ ප්රදේශය ලේකම් කෙට්ඨාස කාර්යාලයේ ගරැ හර්ෂණ රාජකරැණා මහතාගේ ප්රධානත්වයෙන් රැස්විය මෙහිදි අදාල රජයේ නිළධාරීන් සහ ආයතන ප්රධානින් සමග සාකච්ඡාවට කරන ලදී | dompe kottasaye sambandheekarana resweema dina sawasa ta dompe pradeshaya lekam kettasa karyalaye gare harshana rajakarena mahathage pradhanathwayen reswiya mehidi adala rajaye niladhareen saha ayathana pradhanin samaga sakachchawata karana ladee |
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරනවාට රණවිරුවෝ විරුද්ධ වෙති | widhayaka janadhipathi kramaya ahosi karanawata ranawiruwo wiruddha wethi |
යුද ආධාර යටතේ මිසයිල පද්ධති යුද ටැංකි නාශක අවි මෙන්ම දිගු දුර අවි රැසක් ද ඇතුළත් | yuda adhara yatathe misayila paddhathi yuda tenki nashaka awi menma digu dura awi resak da ethulath |
මෙවර නියඟයෙන් බැට කෑ ගොවීන්ට මේ කන්නයට අදාළව තවම වන්දි ගෙවීම ආරම්භ කරලා නැහැ | mewara niyangayen beta ke goweenta me kannayata adalawa thawama wandi geweema arambha karala nehe |
විශ්ව විද්යාල තුළ ක්රියාත්මක කෙරෙන බාහිර උපාධි පාඨමාලා ගුණාත්මක ලෙස සංවර්ධනය කිරීමට අවශ්ය පියවර ගෙන ඇතැයි විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසන් සභාව පවසයි | wishwa widyala thula kriyathmaka kerena bahira upadhi patamala gunathmaka lesa sanwardhanaya kireemata awashya piyawara gena etheyi wishwa widyala prathipadana komisan sabhawa pawasayi |
සම්මන්ත්රණයට සමගාමීව පැවති තරුණ උළෙලේදී සමාජවාදී තරුණ සංඟමයේ ප්රදර්ශණ කුටියට පැමිණි ග්රීස් කොමියුනිස්ට් පක්ෂ නායක දිමිත්රිස් කවුත්සම්පස් මහතා ශ්රී ලංකාව තුළ නිර්ධනපංතියේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ඉතා ඉහළින් අගය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට සහ සමාජවාදී තරුණ සංඟමයට ග්රීසියේ කොමියු... | sammanthranayata samagameewa pewathi tharuna uleledee samajawadee tharuna sanngamaye pradarshana kutiyata pemini grees komiyunist paksha nayaka dimithris kawuthsampas mahatha shree lankawa thula nirdhanapanthiye ayithiwasikam wenuwen satan wadina janatha wimukthi peramune deshapalanaya itha ihalin agaya kara ethi athar... |
අගමැතිවරයා සහ නියෝජ්ය ඇමතිවරයෙකුගේ කඨින පිංකමක සිවුරු පූජාවට රුපියල් ක් ලබාදීලා | agamethiwaraya saha niyojya emathiwarayekuge katina pinkamaka siwuru pujawata rupiyal k labadeela |
කුලතුංග කියා සිටියා | kulathunga kiya sitiya |
සෝමවංශ අලූත් දීගයකට සැරසෙයි | somawansha aluth deegayakata seraseyi |
තිබේ | thibe |
පුත්තලම දිස්ත්රික්කයේ අරුවක්කාඩු කසළ ව්යාපෘතිය ඒ පළාතේ ජනතාවගේ ප්රබල විරෝධයට හේතුවී තිබේ | puththalama disthrikkaye aruwakkadu kasala wyapthiya e palathe janathawage prabala wirodhayata hethuwee thibe |
කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි | kese namuth ema pahala demeema padanam wirahitha yeyi shree lanka maha benkuwa niwedanayak nikuth karamin sandahan kara thibini |
මැයි රැලියෙන් පසු ගැටඹේ ක්රීඩාංගනය පිරිසිදු කිරීම සඳහා අමාත්ය එස් බී දිසානායක මහතා ඇතුළු පිරිස එක්වූහ | meyi reliyen pasu getambe kreedanganaya pirisidu kireema sandaha amathya es bee disanayaka mahatha ethulu pirisa ekwuha |
දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර හමුවක් අද පස්වරුවේ පැවැත් විණි | diwayinata pemina sitina indeeya agramathya narendra modi mahatha wipaksha nayaka nimal siripala da silwa mahatha athara hamuwak ada paswaruwe peweth wini |
නව ඒකකය බිහි කරන්නේ අත්යාවශ්ය සේවාවන් පවත්වා ගැනීමටයි ෆොන්සේකා | nawa ekakaya bihi karanne athyawashya sewawan pawathwa geneematayi fonseka |
විජේරත්න පොලිස් කොස්තාපල්වරුන් වන පණ්ඩිතරත්න ලැනරෝල් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති | wijerathna polis kosthapalwarun wana panditharathna lenarol ethulu niladhareehu kandayamak wedidura pareekshana pawathwathi |
නමුත් මාධ්ය මගින් වැඩිදුරටත් විමසීම් කරන බැවින් මේ ගැන අපගේ මතය හා නිරීක්ෂණයන් ප්රකාශ කිරීමට මට සිදුවුණා | namuth madhya magin wediduratath wimaseem karana bewin me gena apage mathaya ha nireekshanayan prakasha kireemata mata siduwuna |
අදාළ සැකකරුවන් පිළිබඳ ඡායා රූප සහිත තොරතුරු පොලීසියට ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය | adala sekakaruwan pilibanda chaya rupa sahitha thorathuru poleesiyata labadee ethi bawa ohu sandahan kaleya |
අවතැන්වූවන්ගේ ප්රශ්න අතුරුදහන්වූවන්ගේ ප්රශ්න අත්අඩංගුවට පත්වූවන්ගේ ප්රශ්න විසඳන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ අනුර දිසානායක මහතා පැහැදිලි කළේය | awathenwuwange prashna athurudahanwuwange prashna athadanguwata pathwuwange prashna wisandanna anduwa katayuthu kale nehe anura disanayaka mahatha pehedili kaleya |
ඒ ඔබ නිසා නොව ඔබේ ඵස්සය තුළ හොල්මන් කරන අවිද්යාව නිසාමය | e oba nisa nowa obe passaya thula holman karana awidyawa nisamaya |
ශ්රී ලංකාවේ ගොවි ජනතාව විසින් වගා කෙරෙන ආහාර බෝග එළවළු පළතුරු වලින් ත් ත් අතර ප්රමාණයක් වන සතුන් විසින් විනාශ කර දමන බවත් ඒ නිසා වාර්ෂිකව නිෂ්පාදනය කරන ආහාර බෝග | shree lankawe gowi janathawa wisin waga kerena ahara boga elawalu palathuru walin th th athara pramanayak wana sathun wisin winasha kara damana bawath e nisa warshikawa nishpadanaya karana ahara boga |
හර්ෂමාලි ගුණරත්න පැය යි | harshamali gunarathna peya yi |
මෙහිදී අතුරු පළ ලෙස බැරලෝහ බොහොමයක්ද පළතුරු මත තැන්පත් වෙයි | mehidee athuru pala lesa beraloha bohomayakda palathuru matha thenpath weyi |
ඇකැන්තේසියේ කුලයේ ස්ට්රොබිලැන්තස් ගණය යටතේ වර්ග කරනු ලබන විද්යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙලූ ශාක විශේෂය රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයෙන් පමණක් හමුවන ශ්රී ලංකාවට ආවේණික හා දුර්ලභ ශාක විශේෂයක් වන අතර වසර කට පමණ පසු වර්ෂයේ මාර්තු මාසයේදී මල් පිපී ඇති බව වාර්තා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී අඩවි සහකාර ධනුශ්ක තෙ... | ekenthesiye kulaye strobilenthas ganaya yatathe warga karanu labana widyathmaka namayen handunwana mema nelu shaka wisheshaya ritigala dedi swabhawa rakshithayen pamanak hamuwana shree lankawata awenika ha durlabha shaka wisheshayak wana athara wasara kata pamana pasu warshaye marthu masayedee mal pipee ethi bawa warth... |
මේ නිසා මූලික ඉගැන්වීමට වෙනස් විවිධ ආගමීක නිකායන් බිහිවීම සිදුවී ඇත | me nisa mulika igenweemata wenas wiwidha agameeka nikayan bihiweema siduwee etha |
එහිදී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්යවරයාත් මුණ ගැසුණා | ehidee singappuru widesha katayuthu amathyawarayath muna gesuna |
මේකට තමා | mekata thama |
අපිට ළඟ ළඟම උදව් එනවා | apita langa langama udaw enawa |
තැල්සීමියා රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා නිර්මාණය කෙරුණු වෙබ් අඩවියක්ද මෙහිදී ජනාධිපති ආර්යාව අතින් විවෘත කෙරිණි | thelseemiya rogaya pilibanda janathawa denuwath kireema sandaha nirmanaya kerunu web adawiyakda mehidee janadhipathi aryawa athin wiwtha kerini |
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ විවිධ හේතු දක්වමින් අනිවාර්ය නිවාඩු යැවූ යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු ඇතුළු නිලධාරීන් දෙනෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත | hitapu janapathi mahinda rajapaksha samaye wiwidha hethu dakwamin aniwarya niwadu yewu yuda hamuda mejar janaralwarayeku ethulu niladhareen deneku yali sewaye pihituwana lesa janadhipathi maithreepala sirisena mahatha niyoga kara etha |
කුරුණෑගල දිස්ත්රීක් එ | kurunegala disthreek e |
එම අත්තනෝමතික බලතල ඉවත් කිරීමට ඉන් පසු පැවැති ආණ්ඩු නොයෙක් අවස්ථාවල දී කියා සිටියත් එය ඉටුවූයේ නෑ | ema aththanomathika balathala iwath kireemata in pasu pewethi andu noyek awasthawala dee kiya sitiyath eya ituwuye ne |
ඒ නිසා මේ ගැන මහ බැංකුවේ අවධානය යොමු කළ යුතුව තිබේ | e nisa me gena maha benkuwe awadhanaya yomu kala yuthuwa thibe |
ක් පමණ වන රැකියාවිරහිත උපාධිධාරීන් හට රැකියා ලබාදීමේ ජාතික ප්රතිපත්තියක් සකස්කරන ලෙස වසර ගණනාවක සිට බල කරද ආණ්ඩුව එවැනි ප්රතිපත්තියක් සැකසූවේ නැති බවත් ඒ වෙනුවට ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ නාමලේඛණ වලට රැකියා ලබාදීමට විරෝධය පළකරන බව එම සංගමයේ කැදවුම්කරු පූජ්ය ලණුගම්වෙහෙර කල්යාණරංසි හිමියන් පවසයි | k pamana wana rekiyawirahitha upadhidhareen hata rekiya labadeeme jathika prathipaththiyak sakaskarana lesa wasara gananawaka sita bala karada anduwa eweni prathipaththiyak sekasuwe nethi bawath e wenuwata anduwe deshapalagnayange namalekana walata rekiya labadeemata wirodhaya palakarana bawa ema sangamaye kedawumkaru ... |
එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ කාලසටහන නිල වශයෙන් නිකුත් වේ | ekdina loka kusalana krikat tharagawaliye kalasatahana nila washayen nikuth we |
මොකද හිතන්නේ මම පාර්ලිමෙන්තුවට ආවනන් ඒ ගෑණි නැත්තන් පක්ෂෙ අල්ල ගනී නේද ඔහු ඒ සදහන් කළේ චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ගැනය | mokada hithanne mama parlimenthuwata awanan e geni neththan pakshe alla ganee neda ohu e sadahan kale chandrika bandaranayaka kumarathunga mahathmiya genaya |
යාපනයේ කඩුගත් කල්ලිය පහරදෙන දර්ශණ පටිගත වෙලා වීඩියෝව මෙන්න | yapanaye kadugath kalliya paharadena darshana patigatha wela weediyowa menna |
එම් | em |
තවත් කොරෝනා ආසාදිතයන් ක් හඳුනා ගැනේ | thawath korona asadithayan k handuna gene |
රංජිත් රාජපක්ෂ තලවකැලේ පුංචි කටුකැලේ වතුයායේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි වතු කම්කරු යුවළකට අද එල්ල වූ බඹර ප්රහාරයකින් සැමියා මියගොස් බිරිඳ තුවාල ලබා ලිඳුල ප්රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය | ranjith rajapaksha thalawakele punchi katukele wathuyaye elawalu kotuwaka weda karamin siti wathu kamkaru yuwalakata ada ella wu bambara praharayakin semiya miyagos birinda thuwala laba lindula pradeshiya rohalata ethulath kara ethi bawa thalawakele polisiya pewaseeya |
කට මැයි සිට මාස ක කාලයක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වෙළඳ හා සමෘද්ධි අමාත්ය ෂෙහාන් සේමසිංහ ප්රකාශ කළා | kata meyi sita masa ka kalayak sandaha amathara deemanawak labadeemata rajaya theeranaya kara ethi bawa welanda ha samddhi amathya shehan semasinha prakasha kala |
ඊයා හුත්ත කුණුහර්ප කියනව මෙයා | eeya huththa kunuharpa kiyanawa meya |
අංජුල මහික වීරරත්න මේ මාසය අවසන් වනවිට බැංකුණය පොලිය සිට දක්වා අඩු කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ත්රිකුණාමලයේ දී පැවසීය | anjula mahika weerarathna me masaya awasan wanawita benkunaya poliya sita dakwa adu karana bawa agramathya ranil wikramasinha mahatha thrikunamalaye dee pewaseeya |
දුරකතන බදු වැඩි කිරීම සහ වැට් බද්දට එරෙහි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ඉදිරිපිටදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් සූදානම් කර ඇති විරෝධතාවයක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ | durakathana badu wedi kireema saha wet baddata erehi widuli sandesha niyamana komisan sabhawa idiripitadee paribhogika ayitheen surekeeme sanwidhanaya wisin sudanam kara ethi wirodhathawayak ada pewethweemata niyamitha bawa wartha we |
නියඟය යනු දේශපාලන අවුලක ඵලයක් නොවන බව පොදුවේ කිව හැකිය | niyangaya yanu deshapalana awulaka palayak nowana bawa poduwe kiwa hekiya |
නගර සභාවේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළේ හිතාමතා | nagara sabhawe nosansunkaree thaththwaya ethi kale hithamatha |
සුපිරි ඉන්ධන පිරිමැස්ම ගැනත් යමක් කිව යුතුමය | supiri indhana pirimesma genath yamak kiwa yuthumaya |
ඊට විරුද්ධව අනෙක් පැත්තෙන් සිරිල් මැතිව් කෙනෙක් ඕනෑ කරලා තියෙනවා | eeta wiruddhawa anek peththen siril methiw kenek one karala thiyenawa |
නිර්මාතෘ බොරළුගොඩ සිංහයා පිලිප් ගුණවර්ධනයන්ගේ වන උපන් දිනය යෙදී තිබීම නිසාය | nirmath boralugoda sinhaya pilip gunawardhanayange wana upan dinaya yedee thibeema nisaya |
මිනිහා එකිනෙකාට කිසියම් දෙයක් බෙදාහදා ගත්තා | miniha ekinekata kisiyam deyak bedahada gaththa |
රජය ණයට වැඩකටයුතු කළා | rajaya nayata wedakatayuthu kala |
ගතවූයේ විනාඩි කිහිපයකි | gathawuye winadi kihipayaki |
මව ඇකයේ කිරි බොමින් සිටි දරුවන් පවා ඔසවා පොළොවේ ගසා මරා දමනු ලැබුවේ මව් වරුන්ටද වෙඩි තබා මරා දැමීමෙන් පසුවය | mawa ekaye kiri bomin siti daruwan pawa osawa polowe gasa mara damanu lebuwe maw waruntada wedi thaba mara demeemen pasuwaya |
ඉන් මාස කට පසු එවැනිම පොලීසියේ ඉල්ලීම් ක් මේ විරෝධයට ලබාදීම අධිකරණය මෙවර ප්රතික්ෂේප කළේය | in masa kata pasu ewenima poleesiye illeem k me wirodhayata labadeema adhikaranaya mewara prathikshepa kaleya |
ට පමණ ඔහු තවත් පිරිසක් සමග කැලිඩෝ වෙරළ තීරයට පැමිණ සිටියදී කුඩා ළමයින් පිරිසක් රළ පහරට හසුව ඇති බව දැක තිබේ | ta pamana ohu thawath pirisak samaga kelido werala theerayata pemina sitiyadee kuda lamayin pirisak rala paharata hasuwa ethi bawa deka thibe |
ජනධිපතිධූරයත් අගමැතිධූරයත් තම පක්ෂයට හිමිවිය යුතු බව කී රණතුංග මන්ත්රීවරයා තම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි පක්ෂය මේ වනවිටත් තීරණය කර තිබෙන බවත් සුදුසු වේලාවේදී එය හෙළිකරන බවද කීය | janadhipathidhurayath agamethidhurayath thama pakshayata himiwiya yuthu bawa kee ranathunga manthreewaraya thama pakshayen janadhipathiwaranayata idiripath karana apekshakaya kawudeyi pakshaya me wanawitath theeranaya kara thibena bawath sudusu welawedee eya helikarana bawada keeya |
නත්තලට විශේෂිත වූ සුබ පැතුම් කාඩ්පතක් බ්රිතාන්ය තැපැල් සේවය ආරම්භ වීමත් සමඟ තැපෑලෙන් යැවීම ද ආරම්භ වී ඇත | naththalata wisheshitha wu suba pethum kadpathak brithanya thepel sewaya arambha weemath samanga thepelen yeweema da arambha wee etha |
ප්රශ්නය මාස න් අලූත් රටක් | prashnaya masa n aluth ratak |
මට මතකයි ඒ සල්ලි ඔක්කෝම මගේ ඉතිරි කිරීම් පොතට දැම්මා | mata mathakayi e salli okkoma mage ithiri kireem pothata demma |
ජීවිතය එහෙමයි | jeewithaya ehemayi |
ඒව අපේ රටේ අපේම මිනිස්සු හදන සරුංගල් | ewa ape rate apema minissu hadana sarungal |
තායි දරුවන් දෙනාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ආරාධනාවක් | thayi daruwan denata antharjathika papandu sammelanayen aradhanawak |
ඩග්ලස් දේවානන්දගේ නියෝගය මත එතුමාගේ යටතේ සේවය කළ නැපෝලියන් දැන් ඔහු ලන්ඩනයේ දේශපාලන රැකවරණ ලබා සිටිනවා නිමලරාජන් ඝාතනය කළේ කියලා හැමෝම දන්නවා | daglas dewanandage niyogaya matha ethumage yatathe sewaya kala nepoliyan den ohu landanaye deshapalana rekawarana laba sitinawa nimalarajan ghathanaya kale kiyala hemoma dannawa |
ඒ සුදුස්සන්ට නිසා ඇතිවුන හිත් අමනාපකම් මම දන්නවා | e sudussanta nisa ethiwuna hith amanapakam mama dannawa |
ඊශ්රායලය සහ පලස්තීනය ස්ථිර සටන් විරාමයකට එකඟ වෙයි | eeshrayalaya saha palastheenaya sthira satan wiramayakata ekanga weyi |
ඉතිරි අඩෙන් තුනෙන් දෙකක් එළවළු හා පලාවර්ග තිබිය යුතුය | ithiri aden thunen dekak elawalu ha palawarga thibiya yuthuya |
මැරතන් තරගයක දී මියගිය සිසුවාගේ සිරුරු කොටස් කොළඹට | merathan tharagayaka dee miyagiya sisuwage siruru kotas kolambata |
භීෂණ කාලේ ජෙයරාජ් ඇමැතිතුමා හා ජනතාව ආරක්ෂා කරගෙන මීගමුවේ මුහුණ දුන් එකම පුද්ගලයා මා තමයි | bheeshana kale jeyaraj emethithuma ha janathawa araksha karagena meegamuwe muhuna dun ekama pudgalaya ma thamayi |
රටට ලැබුණු සොච්චම් ඩොලර් ප්රමාණය පවා නැවත ආ පයින්ම යළිත් රටින් පිටව ගියේ එසේය | ratata lebunu sochcham dolar pramanaya pawa newatha a payinma yalith ratin pitawa giye eseya |
සමාධි පිළිමය දෙපසින් වාමනධාරී දෙවිවරුන් නිරූපනය කර තිබේ | samadhi pilimaya depasin wamanadharee dewiwarun nirupanaya kara thibe |
අධිකරණයේදී බලවේග පරාජය කිරීමට වැල්ලවායේ ජනතාව සමත් වුණා | adhikaranayedee balawega parajaya kireemata wellawaye janathawa samath wuna |
අදාළ කමිටුව ඊයේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල පද්ධති පාලන මධ්යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා | adala kamituwa eeye baththaramulla pelawaththe pihiti lanka widulibala mandala paddhathi palana madhyasthanaye nireekshana charikawaka nirathawuna |
සැකය අවිශ්වාසය මෙන්ම වෛරී සිතිවිලිවලට පිටුපාමින් ජාතිය එකමුතු කිරීමට ඔහුට තිබූ අධිෂ්ඨානය මේ තුළින් අපට තේරුම් ගත හැකි අතර ජාතිය ගොඩනැගීමේ ප්රයන්තය සඳහා ඔවුන්ගේ ක්රියාකාරී සහයෝගය දිනාගැන්මටද ඔහු සමත්විය | sekaya awishwasaya menma wairee sithiwiliwalata pitupamin jathiya ekamuthu kireemata ohuta thibu adhishtanaya me thulin apata therum gatha heki athara jathiya godanegeeme prayanthaya sandaha owunge kriyakaree sahayogaya dinagenmatada ohu samathwiya |
සේවක සේවිකාවන් ක පමණ මෙලෙස බෝඩිම්වල සිරිවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසන බව සඳහන් කරමින් මාධ්ය වේදියෙකු ප්රසන්න රණතුංග මහතාගෙන් ඊයේ ප්රශ්න කර තිබූ අතර එහිදී අමාත්යවරයා ඊට පිළිතුරු දෙන්නේ එපමණ පිරිසක් සිටිතැයි විශ්වාස නොකරමිණි | sewaka sewikawan ka pamana melesa bodimwala siriwee sitina bawa janatha wimukthi peramuna pawasana bawa sandahan karamin madhya wediyeku prasanna ranathunga mahathagen eeye prashna kara thibu athara ehidee amathyawaraya eeta pilithuru denne epamana pirisak sititheyi wishwasa nokaramini |
වන ආසියානු කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලියේ ශ්රී ලංකාවට පළමු රන්පදක්කම දිනාදීමට ශිවන්ති රත්නායක සමත් වී තිබේ | wana asiyanu kanishta malala kreeda tharagawaliye shree lankawata palamu ranpadakkama dinadeemata shiwanthi rathnayaka samath wee thibe |
ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ ඉදිරි කටයුතු සඳහා මුදල් අනුමත කිරීම සහ තවත් කරුණු කිහිපයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස් කිරීම වඩා යෝග්ය බවයි | owun emagin illa sitinne janadhipathiwaraya pramuka rajaye idiri katayuthu sandaha mudal anumatha kireema saha thawath karunu kihipayak wenuwen parlimenthuwa res kireema wada yogya bawayi |
ඉන්දියානු චිත්රපට ප්රදර්ශනය කිරීම පකිස්ථානය විසින් නවතා දමා තිබේ | indiyanu chithrapata pradarshanaya kireema pakisthanaya wisin nawatha dama thibe |
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ සමත් අසමත්භාවය නොසලකා සෑම සිසුවෙකුටම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්යාපනයක් හිමිකර දෙන වසරක සහතික කළ අධ්යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන ඇත | adhyayana podu sahathika pathra samanya pela samath asamathbhawaya nosalaka sema sisuwekutama wasara dahathunaka akanda pasal adhyapanayak himikara dena wasaraka sahathika kala adhyapana wedasatahana sandaha thawath guruwarun pandahasak aluthin bandawa geneemata adhyapana amathyanshaya piyawara gena etha |
ඉතා කුඩා වූ අතර ලාභදායී විය | itha kuda wu athara labhadayee wiya |
නෙලූම්දෙනිය මහතා ඊයේ නොතීසි නිකුත් කළේය | nelumdeniya mahatha eeye notheesi nikuth kaleya |
විදේශීය රටක නිෂ්පාදිත එම අත්බෝම්බ දෙක ඒ | widesheeya rataka nishpaditha ema athbomba deka e |
ජනවාරි වෙනිදා ජනාධිපතිවරණයෙන් පසුව මහජන මුදල් සොරා කෑ මහා පරිමාණ දූෂිතයින්ට දඬුවම්දීමට අදාලව ජවිපෙ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහාපරිමාණ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොසමට වැනි අදාල සියළුම ආයතනවලට පැමිණිළි ඉදිරිපත් කළා | janawari wenida janadhipathiwaranayen pasuwa mahajana mudal sora ke maha parimana dushithayinta danduwamdeemata adalawa jawipe wisin aparadha pareekshana departhamenthuwa mahaparimana mulya aparadha wimarshana kottashaya allas ho dushana wimarshana kosamata weni adala siyaluma ayathanawalata peminili idiripath kala |
කින් බිඳ වැටී ඇති බව මහ බැංකුවේ නවතම නිවේදනයකින් හෙළි වේ | kin binda wetee ethi bawa maha benkuwe nawathama niwedanayakin heli we |
මෙම තරග සංචාරයට පෙර බැඞ්මින්ටන් ලෝක ශ්රේණිගත කිරීමේ කී්රඩක වැනි ස්ථානයේ සිටි නිලූක මේ වන විට ශ්රේණිගත කිරීමේ වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි | mema tharaga sancharayata pera benmintan loka shrenigatha kireeme keeradaka weni sthanaye siti niluka me wana wita shrenigatha kireeme weni sthanaya dakwa idiriyata pemina sitiyi |
මේ අතර ඊට අදාළ ඇපකරුවන්ගේ පදිංචි සහතික වත්කම් සහතික ද ඉදිරිපත් කළ යුතු බව සඳහන් | me athara eeta adala epakaruwange padinchi sahathika wathkam sahathika da idiripath kala yuthu bawa sandahan |
මං කියෙව්ව පොතක් | man kiyewwa pothak |
ඇත්ත තමයි | eththa thamayi |
රාජපක්ෂ අනුගාම්කත්වය සිරිසේන සහ සිරිසේන සමඟ නයි වෛරය | rajapaksha anugamkathwaya sirisena saha sirisena samanga nayi wairaya |
එසේම කතානායකවරයා දුරකථනයෙන් අමතා රන්ජන් රාමනායක මහතා මෙම මන්ත්රීවරුන් පිළිබඳව හෙලිකර ඇති අතර එහිදී කතානායකවරයා පවසා ඇත්තේ ලිඛිතව එම ලැයිස්තුව ලබාදෙන ලෙසයි | esema kathanayakawaraya durakathanayen amatha ranjan ramanayaka mahatha mema manthreewarun pilibandawa helikara ethi athara ehidee kathanayakawaraya pawasa eththe likithawa ema leyisthuwa labadena lesayi |
ටී | tee |
මෙම සමස්ත සිදුවීමම ආරක්ෂක අංශවල හැසිරිම ජුගුප්සාජනක වු අතර බරපතල තවාල ලැබු නිමලරූබන් රෝහලට ඇතුළත් කළේ දින ගනණාවකට පසුවය | mema samastha siduweemama arakshaka anshawala hesirima jugupsajanaka wu athara barapathala thawala lebu nimalaruban rohalata ethulath kale dina gananawakata pasuwaya |
ඒකාබද්ධ විපක්ෂය මැතිසබයේ රහස් ඡන්දයකදී නැවත වරක් දේශපාලන බලය උරගා බැලීමේ සටනකට සැරසෙමින් සිටින බව වාර්තා වේ | ekabaddha wipakshaya methisabaye rahas chandayakadee newatha warak deshapalana balaya uraga beleeme satanakata serasemin sitina bawa wartha we |
මේ කොරියාවේ මිල්ටරි පුහුණුවක් | me koriyawe miltari puhunuwak |
ඊ සංවිධානයේ ක්රියාකාරකම් හේතුවෙන් මෙම නැව් මුහුදු බත් වී ඇති බවත් ඇතැම් නැව් මීට වසර කට පමණ පෙර ගිලී ගිය ඒවා බවත් එම අමාත්යාංශය සඳහන් කරයි | ee sanwidhanaye kriyakarakam hethuwen mema new muhudu bath wee ethi bawath ethem new meeta wasara kata pamana pera gilee giya ewa bawath ema amathyanshaya sandahan karayi |
ඒ සමග වන්නි යුද්ධයේ හානියට පත් ජනමාධ්යවේදීන් සහ එම පවුල් වලටද අපි උදව් ලබා දෙනවා ජනමාධ්යවේදීන් සිහි කරමින් පොත් එලි දක්වනවා | e samaga wanni yuddhaye haniyata path janamadhyawedeen saha ema pawul walatada api udaw laba denawa janamadhyawedeen sihi karamin poth eli dakwanawa |
අවසරයකින් තොරව ගහක පොල් අත්තක්වත් කැඩීමට නොහැකි සරසවියේ යකඩ දොරවල් තනන වානේ බාස්වරු කතාව බේගලයකි | awasarayakin thorawa gahaka pol aththakwath kedeemata noheki sarasawiye yakada dorawal thanana wane baswaru kathawa begalayaki |
ඉදිරි කාලගුණ තත්වයන් අනුව ජලය මුදා හැරෙන තත්වයන් වෙනස් විය හැකි බව වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි | idiri kalaguna thathwayan anuwa jalaya muda herena thathwayan wenas wiya heki bawa warimarga karyalaya sandahan karayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.