Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මහින්ද රාජපක්ෂවත් අගමැති පුටුවේ තියාගෙන අයියා මල්ලී වාගේ රට පාලනය කිරීමේ වරම තවමත් තමන්ට ඇතැයි ඔහු සිතන්නේ එබැවිනි
mahinda rajapakshawath agamethi putuwe thiyagena ayiya mallee wage rata palanaya kireeme warama thawamath thamanta etheyi ohu sithanne ebewini
රටට පණ දේමු අලුතෙන්ම පටන් ගමු
ratata pana demu aluthenma patan gamu
චැනල් ෆෝ වැනි රෑපවාහිනී ආයතනයද මෙම සිදූවීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවන් නිකුත් කරමින් ලංකා හමුදාව අබියෝගයට ලක් කරමින් ඇත
chenal fo weni repawahinee ayathanayada mema siduweema sambandhayen andolanathmaka weediyowan nikuth karamin lanka hamudawa abiyogayata lak karamin etha
ඉන්දියාවට නැවත යාමට කැමති වූ පිරිස සහ ශ්රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට කැමැත්ත දැක්වූ පිරිස සම්බන්ධයෙන් පුරවැසිභාවය ලබා ගැනීමට ඉල්ලුම් කළ සංඛ්යා දත්ත මත අවබෝධ කරගත හැක
indiyawata newatha yamata kemathi wu pirisa saha shree lankawe purawesibhawaya laba geneemata kemeththa dekwu pirisa sambandhayen purawesibhawaya laba geneemata illum kala sankya daththa matha awabodha karagatha heka
එයින් උරණ වූ යතුරුපැදිකරු ඔහුගේ පියාත් වැඩිමහල් සොහොයුරත් මවත් තවත් නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණ රියදුරාට පොල්ලකින් සහ කඩුවකින් පහරදී ඝානය කර ඇති බවයි පොලීසිය පැවසුවේ
eyin urana wu yathurupedikaru ohuge piyath wedimahal sohoyurath mawath thawath nadunana pudgalayin dedeneku samaga pemina riyadurata pollakin saha kaduwakin paharadee ghanaya kara ethi bawayi poleesiya pewasuwe
අසාධාරණ තීන්දුවක් දීලා තියෙනවා නම් එය වළක්වන රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට යන්න පුළුවන්
asadharana theenduwak deela thiyenawa nam eya walakwana reet agnawak illa abhiyachanadhikaranayata yanna puluwan
ඉන්දිකා රාමනායක ග්රෑන්ඞ්පාස් මහවත්ත ප්රදේශයේ නිවසක කුලියට රැදී සිටිමින් නීති විරෝධී මත්පැන් පෙරීම ඇතුළු ජාවාරම්වල නිරත වෙමින් සිටි බව කියන චීන ජාතිකයින් සිව් දෙනකු අද ගෝඩා සහ නීති විරෝධී සිගරට් සමග අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි
indika ramanayaka grennpas mahawaththa pradeshaye niwasaka kuliyata redee sitimin neethi wirodhee mathpen pereema ethulu jawaramwala niratha wemin siti bawa kiyana cheena jathikayin siw denaku ada goda saha neethi wirodhee sigarat samaga athadanguwata gath bawa kollupitiya polisiya kiyayi
බුද්ධ දේශනාව අනුව දේව යන ව්යවහාරයෙන් මූලිකවම හඳුන්වන්නේ සදෙව් ලෝකවල ඉපිද දිව්යමය යස ඉසුරු වින්දනය කරන උසස් ජීවි කොට්ඨාසයක් පිළිබඳවය
buddha deshanawa anuwa dewa yana wyawaharayen mulikawama handunwanne sadew lokawala ipida diwyamaya yasa isuru windanaya karana usas jeewi kottasayak pilibandawaya
අංකය ජන වර්ගය ජන ප්රමාණය ප්රතිශතය සිංහල
ankaya jana wargaya jana pramanaya prathishathaya sinhala
අපේ අම්මලා බයික් එකේ හෙමින් පලයන් කියන්නෙ නිකන් නෙමේ බන්
ape ammala bayik eke hemin palayan kiyanne nikan neme ban
ඒ එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී සියයට ක අනිවාර්ය කාන්තා නියෝජනය ඇති කිරීමයි
e elembena palath palana methiwaranayedee siyayata ka aniwarya kantha niyojanaya ethi kireemayi
මේ වෙනකොට හම්බන්තොට වරායේ පාඩුව රුපියල් කෝටි යි
me wenakota hambanthota waraye paduwa rupiyal koti yi
හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඕස්ට්රේලියානු සංචාරය අවසන්වී දකුණු අප්රිකානු ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සතියක කාලයක් තිබුණද පුහුණු තරගයක් ඉල්ලා සිටීමට ශීී්ර ලංකා ක්රිකට් ආයතනය කටයුතු කර නොමැති බවයි
hiru prawththi anshaya wetha adahas dakwamin ohu kiya sitiye ostreliyanu sancharaya awasanwee dakunu aprikanu test tharagawaliya arambhaweemata sathiyaka kalayak thibunada puhunu tharagayak illa siteemata sheeeera lanka krikat ayathanaya katayuthu kara nomethi bawayi
එහෙත්ලිවිය යුතු ම වේ නම් නො ලියා සිටිය නො හැකි ය
ehethliwiya yuthu ma we nam no liya sitiya no heki ya
නමුත් ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකියි
namuth owunata erehiwa neethiyen katayuthu kala hekiyi
කොසෝවෝහි පෙළපාලිකරුවන් එල්ල කළ ප්රහාරයකින් සාමසාධක භටයින් දෙනෙකු තුවාල ලැබුවා
kosowohi pelapalikaruwan ella kala praharayakin samasadhaka bhatayin deneku thuwala lebuwa
මට පැවරිලා තිබුණේ එල්
mata pewarila thibune el
රත්ගම බූස්ස රත්නඋදාගම ප්රදේශයේ ව්යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි මස වැනි දින පැහැර ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු දෙනෙකු නිල නොවන ආකාරයට සහභාගී තිබෙන බව රහස් පොලිස් පරික්ෂණ වලදී අනාවරණයවී ඇත
rathgama bussa rathnaudagama pradeshaye wyaparikayin dedena ikuth janawari masa weni dina pehera geneema sandaha polis nila endumin serasunu deneku nila nowana akarayata sahabhagee thibena bawa rahas polis parikshana waladee anawaranayawee etha
විදෙස් බීජවල ආනයන අපහසුවක් එතරම් තදින් දැනුනේ නැති නිසාදෝ එම පර්යේෂණ පත්රිකාවේ තොරතුරු එකලදී ගොවි ජනතාව අතරට යහමින් කාන්දු වී නොතිබුණි
wides beejawala anayana apahasuwak etharam thadin denune nethi nisado ema paryeshana pathrikawe thorathuru ekaladee gowi janathawa atharata yahamin kandu wee nothibuni
තිලකරත්න දිසානායක
thilakarathna disanayaka
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය ප්රදේශයේ රසායනාගාරයක හිමිකරුවෙකු සහ යුද හමුදා කපිතාන්වරයෙකු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ
adala ghathana siddhiya sambandhayen karandeniya pradeshaye rasayanagarayaka himikaruweku saha yuda hamuda kapithanwarayeku rahas polisiya mangin athadanguwata gena thibe
මොවුන් සිංහල ජනයාට පහර දෙමින් දේපළ විනාශ කරනවා
mowun sinhala janayata pahara demin depala winasha karanawa
මෙම අවස්ථාවට ආගමික නායකයින් ආපදා කළමනාකරණ අමාත්ය අනුර ප්රියදර්ශන මහතාද කෑගල්ල දිස්ත්රික් දේශපාලන නායකත්වයද රයිනෝ රූපින් ප්රඩක්ට් සමාගමේ නිලධාරීන් රාජ්ය නිලධාරීන් හා ප්රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවන බව අරණායක ප්රදේශිය ලේකම් කාර්යාලය සදහන් කරයි
mema awasthawata agamika nayakayin apada kalamanakarana amathya anura priyadarshana mahathada kegalla disthrik deshapalana nayakathwayada rayino rupin pradakt samagame niladhareen rajya niladhareen ha pradeshawaseen ethulu wishala pirisak sahabhageewana bawa aranayaka pradeshiya lekam karyalaya sadahan karayi
පසුව රෝහල් සේවක සේවිකාවන් විසින් මෙම කරුණ පුත්තලම දිස්ත්රික් ජවිපෙ අපේක්ෂක හා සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්රධාන ලේකම් සමන්ත කෝරලේආරච්චි මහතා වෙත දැනුම් දී ඇති අතර ඔහු විසින් ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාට හා පොලීසියට පැමිණිලි කර තිබේ
pasuwa rohal sewaka sewikawan wisin mema karuna puththalama disthrik jawipe apekshaka ha samastha lanka suwa sewa sangamaye pradhana lekam samantha koralearachchi mahatha wetha denum dee ethi athara ohu wisin e bawa methiwarana komasariswarayata ha poleesiyata peminili kara thibe
අප ගෞතම බුදුන් වහන්සේ උපත ලබන විටද දේහ ලක්ෂණ විද්යාව ජ්යොතිෂය අභිබවා ඉන්දියාව පුරා ඉතා ප්රචලිතව පැවතුණි
apa gauthama budun wahanse upatha labana witada deha lakshana widyawa jyothishaya abhibawa indiyawa pura itha prachalithawa pewathuni
එම ණය සියල්ලම පාහේ චයිනා එක්සීම් බැංකුවෙන් සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇත
ema naya siyallama pahe chayina ekseem benkuwen saha cheena sanwardhana benkuwen labagena etha
මෙම වැඩසටහන සඳහා තෝරාගත් ව්යාපාරික ප්රධානීන් තම ආයතන වල ප්රවර්ධන කටයුතු ව්යාපාරික අරමුණු සියල්ල පසෙකින් තබා සද්භාවයෙන් මෙම ව්යාපාරික කවුන්සිලය හා සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි
mema wedasatahana sandaha thoragath wyaparika pradhaneen thama ayathana wala prawardhana katayuthu wyaparika aramunu siyalla pasekin thaba sadbhawayen mema wyaparika kawunsilaya ha sambandha wee siteema wisheshathwayaki
බහරේනයේ පොදු උද්යානවලට ඇතුළත් වීමේ ගාස්තුවක්
baharenaye podu udyanawalata ethulath weeme gasthuwak
ගේ පුතා
ge putha
ඊයේ දිනයේදී නව මරණ ක් එරටින් වාර්තා වූ අතර මේ වනවිට ඇමරිකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්යාව ක්
eeye dinayedee nawa marana k eratin wartha wu athara me wanawita emarikawen warthawana samastha korona marana sankyawa k
ශානිකා මගේ තුන්වැනි දරුවා රවින්ද්රන් මැරුණට පස්සෙ දරු දෙන්නා ඒක්ක දුව තනි වුණා
shanika mage thunweni daruwa rawindran merunata passe daru denna ekka duwa thani wuna
අනෙක් පින්තූරයේ තරුණියගේ අත නිය ආලේපන නොගැල්වූ අතකි
anek pinthuraye tharuniyage atha niya alepana nogelwu athaki
අමාත්යවරයා එහිදී මෙසේ ද පැවැසීය
amathyawaraya ehidee mese da peweseeya
මම ඉල්ලා සිටින්නේ මේ ආරවුල විසඳලා දෙන්න කියලයි
mama illa sitinne me arawula wisandala denna kiyalayi
ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති අතර අද දිනයේ කහවත්ත ප්රදේශයේ සියලු මස් සහ සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ
adahana pujothsawaya wenuwen wishesha arakshaka wedapiliwelak kriyathmaka kara ethi athara ada dinaye kahawaththa pradeshaye siyalu mas saha surasel wasa demeemata theeranaya kara ethi bawa wartha we
මහින්ද රාජපක්ෂ ජනාධිපති ක්රමය අහෝසි කිරීම පැත්තකින් තබා එය තවත් මුවහත් කර ගැනීම සඳහා වැනි ව්යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී වෙනත් ජාතිකවාදී සහ අධිකාරීවාදී හේතුවලට අමතරව පුද්ගල හේතු තදින් බලපෑ බව පැහැදිළිව පෙනෙන්ට තිබුණි
mahinda rajapaksha janadhipathi kramaya ahosi kireema peththakin thaba eya thawath muwahath kara geneema sandaha weni wyawastha sanshodhanaya gena emedee wenath jathikawadee saha adhikareewadee hethuwalata amatharawa pudgala hethu thadin balape bawa pehediliwa penenta thibuni
සී
see
මෙකී ව්යාපෘතිය නිල්වලා ගඟ ආශ්රිතව පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ජුනි වැනි දිනැති ලිපියෙන් අග්රාමත්ය ලේකම්වරයා දන්වා තිබුණි
mekee wyapthiya nilwala ganga ashrithawa pamanak sidukireemata katayuthu karana lesath e sandaha amathya mandala sandeshayak idiripath karana lesa juni weni dinethi lipiyen agramathya lekamwaraya danwa thibuni
අද එක බොළ
ada eka bola
එසේ වන්නේ නම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ඊ උප ව්යවස්ථාවේ සඳහන් වන පරිදි ස්වභාවධර්මය සහ ස්වාභාවික සම්පත් රැුක ගැනීමට අපගේ යුතුකම ක්රියාක්මක කළ යුතු ය
ese wanne nam andukrama wyawasthawe ee upa wyawasthawe sandahan wana paridi swabhawadharmaya saha swabhawika sampath reuka geneemata apage yuthukama kriyakmaka kala yuthu ya
මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගනයේ දිවා රාත්රී තරගයක් ලෙස අද දින පැවැත්වෙන අවසන් එක්දින තරගයේ ශ්රීලංකා සංචිතය නම් කිරීමේදීඋපුල් තරංග වෙනුවට උපුල් චන්දනගේ නම සඳහන් කර නිවේදනය නිකුත් කර ඇති අතර පසුව එම නිවේදනය වෙනස් කර තිබේ
mahanuwara pallekele kreedanganaye diwa rathree tharagayak lesa ada dina pewethwena awasan ekdina tharagaye shreelanka sanchithaya nam kireemedeeupul tharanga wenuwata upul chandanage nama sandahan kara niwedanaya nikuth kara ethi athara pasuwa ema niwedanaya wenas kara thibe
ඇන්ඩෲ ජැක්සන් ඩිමොක්රටික් රිපබ්ලිකන් පාටි සෙවන්ත් ප්රසිඩන්ට් ඇමෙරිකන් ප්රසිඩන්ට්ස්
endruuru jeksan dimokratik ripablikan pati sewanth prasidant emerikan prasidants
සියලු දේශපාලන පක්ෂ සර්ව ආගමික නායකත්වය වෘත්තිය සමිති ශිෂ්ය ව්යාපාර විද්වතුන් උගතුන් වෘත්තියවේදීන් කලාකරුවන් නීතිඥ ප්රජාව මෙන්ම සමාජ ක්රියාකාරීන් මේ මොහොතේ සියලු නොගැළපීම් අසමානතා අමතක කර රට ගැන සිතිය යුතුය
siyalu deshapalana paksha sarwa agamika nayakathwaya wththiya samithi shishya wyapara widwathun ugathun wththiyawedeen kalakaruwan neethigna prajawa menma samaja kriyakareen me mohothe siyalu nogelapeem asamanatha amathaka kara rata gena sithiya yuthuya
රුසියන් හමුදාවට අයත් ප්රහාරක ජෙට් යානයක් උතුරුදිග සයිබීරියාවේ ඉර්කුට්ස්ක් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලක් මතට කඩා වැටුණි
rusiyan hamudawata ayath praharaka jet yanayak uthurudiga sayibeeriyawe irkutsk nagaraye mahal niwasa godanegillak mathata kada wetuni
කෙසේ වුවද රේගු අධ්යක්ෂ ජනරාල්වරිය රාජකාරිය හරිහැටි ඉටුකරන ජාවාරම්කරුවන්ට හිස නොනැමූ විශිෂ්ට නිලධාරිනියක බව පවසමින් රේගු නිලධාරීන් සටන් මඟට අවතීර්ණවීම නිසා රජයට එම මාරුකිරීමේ තීන්දුව හකුලා ගැනීමට සිදුවිය
kese wuwada regu adhyaksha janaralwariya rajakariya hariheti itukarana jawaramkaruwanta hisa nonemu wishishta niladhariniyaka bawa pawasamin regu niladhareen satan mangata awatheernaweema nisa rajayata ema marukireeme theenduwa hakula geneemata siduwiya
මැතිව්ස් වාර්තා පොත් අලුත් කරයි
methiws wartha poth aluth karayi
ඔහු දුටුවේ තම බිරිඳ මනමාල මස්සිනා සමග බෑගයක්ද රැුගෙන හොර රහසේ නිවසින් පිටව යන ආකාරයයි
ohu dutuwe thama birinda manamala massina samaga begayakda reugena hora rahase niwasin pitawa yana akarayayi
නිරූපණ ක්ෂේත්රය තුළින් ඉදිරි ගමනක් යාම සඳහා සූදානම් වන ඇය රෝෂිණී කෞෂල්යයායි
nirupana kshethraya thulin idiri gamanak yama sandaha sudanam wana eya roshinee kaushalyayayi
එහෙත් පසුගිය ඉරිදා ලංකාදීපයට ලිපියක් සපයන සුනිල් සරත් පෙරේරා මහතාට අනුව එම වීදි බැසීම බටහිර කුමන්ත්රණයක ප්රතිඵලයකි
eheth pasugiya irida lankadeepayata lipiyak sapayana sunil sarath perera mahathata anuwa ema weedi beseema batahira kumanthranayaka prathipalayaki
අනතුරට ලක්වූ ධීවරයන් තුන්දෙනෙකුගේ ජීවිත නාවික හමුදාව බේරා ගනී
anathurata lakwu dheewarayan thundenekuge jeewitha nawika hamudawa bera ganee
එහෙත් අපේ නායකයෝ බැහැ කියති
eheth ape nayakayo behe kiyathi
මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුව හේතුවෙන් තෙල් පැතිරයාම වැළැක්වීම සඳහා මේ වනවිටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා
muthurajawela kanija thel gabada anganayata naukawala sita thel regena yana boyawe nalayaka siduwa ethi kanduwa hethuwen thel pethirayama welekweema sandaha me wanawitath wishesha wedapiliwelak arambha kara thibenawa
ෆේස්බුක් සමාජ ජාල මාධ්ය ඔස්සේ ප්රේම සම්බන්ධතා පැවත්වූ තරුණියකට සහ තරුණයකුට දිවි අහිමි වීමේ සිද්ධීන් දෙකක් වරකාපොළ ප්රදේශයෙන් වාර්තා වනවා
fesbuk samaja jala madhya osse prema sambandhatha pewathwu tharuniyakata saha tharunayakuta diwi ahimi weeme siddheen dekak warakapola pradeshayen wartha wanawa
වෙන් කරන ලද මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන් ටාජ් ජෙට්වින්ග් සීට්රස් අමායා හා හෙරිටන්ස් යන හෝටල් ජාලවලට අයත් හෝටල් මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වේ
wen karana lada mema siyaluma hotal kolambin pitatha pradeshawala pihita ethi athara ewa sinaman taj jetwing seetras amaya ha heritans yana hotal jalawalata ayath hotal melesa desheeya sancharakayan sandaha wasa demena hotal athara we
මම කියන්නේ නැහැ ඉස්සර පමණයි හොරු හිටියේ කියලා
mama kiyanne nehe issara pamanayi horu hitiye kiyala
ඇය සමඟ කැටපිටිය රෝහලට ගොස් සිටි ඇගේ මව ද ඒ ගිලන් රථයේම නංවා පේරාදෙණියට යැව්වේ මේ තරුණ දියණියගේ තනි නොතනියටය
eya samanga ketapitiya rohalata gos siti ege mawa da e gilan rathayema nanwa peradeniyata yewwe me tharuna diyaniyage thani nothaniyataya
රිචඩ්සන් ඕවස් ක් ඉවර වෙද්දි
richadsan owas k iwara weddi
මෙහිදී අදහස් දක්වමින් රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශ ලේකම් ජේ
mehidee adahas dakwamin rajya sewa palath sabha ha palath palana amathyansha lekam je
සුරේෂ් මහතා පවසයි
suresh mahatha pawasayi
අගෝස්තු මස වැනිදා කුරුණෑගල දාහිගමුව නම් ගැමි පරිසරයේදී ආර්
agosthu masa wenida kurunegala dahigamuwa nam gemi parisarayedee ar
එදා බන්ධනාගාරය තුළ අපව සිරකර සතුන්ට මෙන් සලකද්දී අප විඳි වේදනාව අපි දන්නෙමු
eda bandhanagaraya thula apawa sirakara sathunta men salakaddee apa windi wedanawa api dannemu
පැසිෆික් සාගරයේ භූ කම්පනයක්
pesifik sagaraye bhu kampanayak
මගේ අරමුණ දිගටම දේශපාලනය කිරීම කියලා මම ඔවුන්ටත් කිව්වා
mage aramuna digatama deshapalanaya kireema kiyala mama owuntath kiwwa
මෙය සිංහලයන් කුපිත කරවන සිද්ධියක් විය
meya sinhalayan kupitha karawana siddhiyak wiya
සී
see
ඒ කැකිල්ලේ කොමිසම හෙවත් දේශපාලන පලිගැනීම් කොමිසමේ වාර්තාව පිළිබඳ පාරිලිමේන්තුවේ පැවති විවාදයට එකවෙමිණි
e kekille komisama hewath deshapalana paligeneem komisame warthawa pilibanda parilimenthuwe pewathi wiwadayata ekawemini
එකී ස්වර්ණාභරණ ශ්රී ලංකා මහ බැංකුව විසින් යුධ හමුදා නියෝජිතයන් හා අභ්යන්තර විගණන නියෝජිතයන් ඉදිරියේ බර කිරා තහවුරු කරගත් අතර ප්රමිතිය පරීක්ෂා නොකර භාර ගන්නා ලදී
ekee swarnabharana shree lanka maha benkuwa wisin yudha hamuda niyojithayan ha abhyanthara wiganana niyojithayan idiriye bara kira thahawuru karagath athara pramithiya pareeksha nokara bhara ganna ladee
තිලංග සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩ කටයුතුවලට ද සම්බන්ධ නොවන තත්ත්වයක ය
thilanga sitiye eksath janatha nidahas sandhanaye weda katayuthuwalata da sambandha nowana thaththwayaka ya
මධ්යම යුරෝපයට අයත් ඔස්ට්රියාවේ පුරවැසියන් මෙරට ස්වභාවික පරිසරයට බෙහෙයවින් ඇලූම් කරන අතර සෘජු ගුවන් සේවා ආරම්භ වීමත් සමඟ ඔවුන් වැඩි වශයෙන් සිය නිවාඩුව ගත කිරීම සඳහා ශ්රී ලංකාව තෝරා ගනු ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ
madhyama yuropayata ayath ostriyawe purawesiyan merata swabhawika parisarayata beheyawin elum karana athara sju guwan sewa arambha weemath samanga owun wedi washayen siya niwaduwa gatha kireema sandaha shree lankawa thora ganu ethi bawayi siwil guwan sewa adhikariya wediduratath sandahan kale
රනිල් වික්රමසිංහ මහතා ප්රමඛ පිරිස විසින් මෙවර මැයි දිනය විපක්ෂයේ ඒකාබද්ධ මැයි දින රැළියක් ලෙස ද්රවිඩ දේශපාලන පක්ෂ හා පොදුජන ව්යාපාරයන්ද හවුල් කර ගනිමින් යාපනය නගරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරද්දී සජිත් ප්රේමදාස මහතා සිය පාක්ෂිකයින් සමග ප්රේමදාස ගුණ සමරුව උත්කර්ෂවත්ව පැවත්වීමට කටයුතු කරමින් සිටියි
ranil wikramasinha mahatha pramaka pirisa wisin mewara meyi dinaya wipakshaye ekabaddha meyi dina reliyak lesa drawida deshapalana paksha ha podujana wyaparayanda hawul kara ganimin yapanaya nagarayedee pewethweemata katayuthu sudanam karaddee sajith premadasa mahatha siya pakshikayin samaga premadasa guna samaruwa uth...
එසේම ඊයේ ඉදිරිපත් කෙරුණු ජාතික ආණ්ඩු යෝජනාවට කටයුතු කරන ආකාරය පිළිබදව ඉදිරි දින කිහිපය තුළ රැස්වී තීරණයක් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් කියා සිටියේ
esema eeye idiripath kerunu jathika andu yojanawata katayuthu karana akaraya pilibadawa idiri dina kihipaya thula reswee theeranayak ganna bawayi parlimenthu manthree sunil handunneththi wediduratath kiya sitiye
ඒ නිසා ඒ නිලධාරියාගෙන් ඔක්කොම තොරතුරු ලබාගන්න බැහැ
e nisa e niladhariyagen okkoma thorathuru labaganna behe
දී එ
dee e
එක් ඔක්සිජන් අණුවක් හයිඩ්රජන් අණුවක් මෙන් දහසය ගුණයක් බරින් යුක්ත වේ
ek oksijan anuwak hayidrajan anuwak men dahasaya gunayak barin yuktha we
නමුත් සිසුන්ට ආරක්ෂාකාරී ප්රවාහන පහසුකමක් හෝ ලබාදී නැහැ
namuth sisunta arakshakaree prawahana pahasukamak ho labadee nehe
මෙම උත්සවය ස්වාසිලන්තයේ මව් රැජිනගේ සිත පිනවීමට සිදුකරන උත්සවයක් වන අතර එරට අවිවාහක තරුණියන් විසින් උඩුකය නිරුවතින් සිදුකරන මෙම වාර්ෂික උත්සවයේදී රජුගේ අභිප්රා ය අනුව සිය අන්ත පුරයට භාර්යාවක් තෝරාගැනීමට ද අවස්ථාව සැලසේ
mema uthsawaya swasilanthaye maw rejinage sitha pinaweemata sidukarana uthsawayak wana athara erata awiwahaka tharuniyan wisin udukaya niruwathin sidukarana mema warshika uthsawayedee rajuge abhipra ya anuwa siya antha purayata bharyawak thorageneemata da awasthawa selase
උචිත නියමිත කාලය තුළ ජාතික හඳුණුම්පත නොගත් ඉල්ලුම්කරුවන් සඳහා ඒ අනුව වයස අවුරුදු එළඹෙන දින සිට අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් ක් ද පුරවැසි භාවය පිළිබඳ පනතේ වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස ක් ඉකුත්වීමට පෙර ජාතික හැඳුණුම්පත ලබාගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කර...
uchitha niyamitha kalaya thula jathika handunumpatha nogath illumkaruwan sandaha e anuwa wayasa awurudu elambena dina sita awuruddak ethulatha jathika hendunumpatha laba nogath illumkaruwan sandaha rupiyal k da purawesi bhawaya pilibanda panathe waganthiya yatathe dwithwa purawesi sahathikaya nikuth kala dina sita masa...
ක් උපයා ගැනීමට අපේක්ෂිත යැයි එම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටී
k upaya geneemata apekshitha yeyi ema karyanshaya wediduratath kiya sitee
ජා
ja
තමාට හිමි එක තුළ ඔහු රටවල සංචාරය කරනා වීඩියෝ පළ කරනා අතර එම ලැබෙන ආදායම එකතු කොට මෙම විදේශීය ජාතිකයා එම
thamata himi eka thula ohu ratawala sancharaya karana weediyo pala karana athara ema lebena adayama ekathu kota mema widesheeya jathikaya ema
එම ප්රකාශනයේ අඩංගු මෙම කාරණා රටවාසීන් හැටියට ඉත සිතින් අනුමත කරමින් ඒවා ක්රියාවට නැංවීමට අවශ්ය සහයෝගය සෑම කෙනකු විසින්ම ලබාදිය යුතු කාලය උදා වී ඇත
ema prakashanaye adangu mema karana ratawaseen hetiyata itha sithin anumatha karamin ewa kriyawata nenweemata awashya sahayogaya sema kenaku wisinma labadiya yuthu kalaya uda wee etha
දිගන අම්පාර ගිංතොට ආදී ප්රදේශවලදී හටගත් වාර්ගික ගැටුම් උත්සන්නවීමට මේ බිඳවැටීම් මූලික හේතුවක් වූ බව පොලිස් පරීක්ෂණවලදී ද හෙළි විය
digana ampara ginthota adee pradeshawaladee hatagath wargika getum uthsannaweemata me bindaweteem mulika hethuwak wu bawa polis pareekshanawaladee da heli wiya
තත්වය උණුසුම් හිතුවාටත් වඩා ඉක්මනට පාර්ලිමේන්තුව කැඳවන්න අගමැති සහ ජනපති තීරණය කරයි
thathwaya unusum hithuwatath wada ikmanata parlimenthuwa kendawanna agamethi saha janapathi theeranaya karayi
දේවප්රිය කතරගම ටී
dewapriya katharagama tee
බඳින තුවක්කුව සිවිල් ආරක්ෂකයාට පත්තු වෙයි
bandina thuwakkuwa siwil arakshakayata paththu weyi
මේ වනවිට රටේ බොහෝ ප්රදේශවල පවතින්නේ උණුසුම් කාලගුණයකි
me wanawita rate boho pradeshawala pawathinne unusum kalagunayaki
අම්මා ගෙදර නැතුවනම් බෑ අප්ප
amma gedara nethuwanam be appa
මලිෂා ගුණවර්ධන කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්රික් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්ය අමාත්යාංශය පවසයි
malisha gunawardhana korona wayirasaya asadanaya wee migamuwa disthrik rohale prathikara labamin siti thawath asadithayaku miya giya bawa saukya amathyanshaya pawasayi
ඇඩ්වාන්ස්ඩ් කොවිඩ් හඳුනාගැනීමට පරීක්ෂණ කට්ටලය දියත් කරයි
edwansd kowid handunageneemata pareekshana kattalaya diyath karayi
එච් ජයවර්ධන මහත්මියගෙක් කළ විමසීමකදී ඇය පැවසූවේ අපොස සාපෙළ විභාගයට පෙනී සිටි සිසුවියන් දෙනාම ඉතා උසස් අන්දමින් විභාගය සමත්ව උසස්පෙළ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් පසුගිය දෙවතාවේදීම මෙන් මෙවරත් විභාග ත්දපාර්තමේන්තු කාර්ය දර්ශකයට අනුව තම විදුහලට ප්රථම ස්ථානය අත්පත් වී ඇතැයි සිතන බවය
ech jayawardhana mahathmiyagek kala wimaseemakadee eya pewasuwe aposa sapela wibhagayata penee siti sisuwiyan denama itha usas andamin wibhagaya samathwa usaspela kireemata sudusukam laba ethi bawath pasugiya dewathawedeema men mewarath wibhaga thdaparthamenthu karya darshakayata anuwa thama widuhalata prathama sthanay...
කපිල කියන කපුවා අපිට කිව්වා සීරුවෙන් සිටගෙන ඇස් පියාගන්න කියා
kapila kiyana kapuwa apita kiwwa seeruwen sitagena es piyaganna kiya
එම දැලට තමන් කොටුවී ඇති බව බන්ධනාගාර නිලධාරියා ඇතැම්විට දැනගන්නේ කෙටි කලක් ගිය පසුවය
ema delata thaman kotuwee ethi bawa bandhanagara niladhariya ethemwita denaganne keti kalak giya pasuwaya
අමාරුකම් ඇතිවෙලා අපි තුන්දෙනෙක් පාසල් නොයා නැවතුණා
amarukam ethiwela api thundenek pasal noya newathuna
තරඟකාරී දේවල්වලට යාමත් බෙල්ල නැතිව ගෙදර එන්න හේතු වෙයි
tharangakaree dewalwalata yamath bella nethiwa gedara enna hethu weyi
ඡන්ද කොට්ඨාශයක පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවක එම පුරප්පාඩුව පිරවීම සදහා ඡන්ද විමසීමක් සිදුකළ යුතුය
chanda kottashayaka purappaduwak ethiwu awasthawaka ema purappaduwa piraweema sadaha chanda wimaseemak sidukala yuthuya
ඒ යථාර්ථය අමතක කරලා බොරු තර්ක ගොඩනඟලා වැඩක් නෑ
e yatharthaya amathaka karala boru tharka godanangala wedak ne
කටුනායක කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්
katunayaka korona palanayata nawika anukandayak
කෘෂි කර්මාන්තය කඩා වැටීම තුළ වුවත් කෘෂි ආනයන වැඩි කරගන්න හැකි වුණා
kshi karmanthaya kada weteema thula wuwath kshi anayana wedi karaganna heki wuna
මෙහිදි අමාත්යවරයා ධීවරයන් සමග ඔවුන්ට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා
mehidi amathyawaraya dheewarayan samaga owunta balapa ethi getalu sambandhayen sakachcha kala
එහිදි සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්යාව පක්ෂ දෙක අතර සමසේ බෙදී ගියේය
ehidi senat mandalaye asana sankyawa paksha deka athara samase bedee giyeya