Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
යානීස් ස්ටව්රකාකිස් එතන ජනතාවාදයම නිරන්තරයෙන් පවතින්නේ නැහැ
yanees stawrakakis ethana janathawadayama nirantharayen pawathinne nehe
පොලිස් කොස්තාපල්වරයාගේ යුද හමුදාවේ සේවය කරන ඥාති සොයුරකු ගේ විවාහ මංගල්යයට ගිය අවස්ථාවේදී මෙම ආරවුල ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ
polis kosthapalwarayage yuda hamudawe sewaya karana gnathi soyuraku ge wiwaha mangalyayata giya awasthawedee mema arawula ethiwee thibena bawayi wartha wanne
නමුත් හදිසි අවස්ථා නොවැළැක්විය හැකි ආපදා අර්බුද මූල්ය ගැටලු අප කාටත් කවදා කොයි වෙලේ හෝ පැමිණිය හැක
namuth hadisi awastha nowelekwiya heki apada arbuda mulya getalu apa katath kawada koyi wele ho peminiya heka
පො
po
ඔවුන් තවදුරටත් විපරම් කර බැලීය
owun thawaduratath wiparam kara beleeya
ඒ තමයි මේ මාසේ වෙනිදා වෙනකොට මෙන්න මේ ෆෝම් එක පුරවලා තමන්ගේ පැමිණීම තහවුරු කරන එක
e thamayi me mase wenida wenakota menna me fom eka purawala thamange pemineema thahawuru karana eka
අගමැතිතුමා කියාල තිබුණා ලංකාව ලිච්චවින්ගේ රාජධානියක් කරනවා කියලා
agamethithuma kiyala thibuna lankawa lichchawinge rajadhaniyak karanawa kiyala
ලංකාවේ අලුත් සිතියම මැයි අගදී නිකුත් කරයි
lankawe aluth sithiyama meyi agadee nikuth karayi
පමණ පස් වැනි පැරකුම්බා රජු දතිගම්පුර රජ කරමින් සිටි සමයේ ලියැවුණේ යයි සැලකෙන තිසර සන්දේශයේ බව ඓතිහාසික මොරටුව ගැන වසරේ ග්රන්ථයක් ලියූ ජයසුමන ධර්මබන්දු සඳහන් කර ඇත
pamana pas weni perakumba raju dathigampura raja karamin siti samaye liyewune yayi selakena thisara sandeshaye bawa aithihasika moratuwa gena wasare granthayak liyu jayasumana dharmabandu sandahan kara etha
ජනතාව අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුයි
janathawa atheethayen padam igenagatha yuthuyi
එය අක්කර
eya akkara
සමහර ආයතනවල බිස්නස් මොඩ්ල් එක තියෙන්නෙ විශේෂයෙන්ම දේශීය ආයෝජකයන් සඳහා සේවා සලසන්න
samahara ayathanawala bisnas modl eka thiyenne wisheshayenma desheeya ayojakayan sandaha sewa salasanna
ගම්පෙරළිය අක්මීමණ අාසනය ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු විජේපාල හෙට්ටිඅාරච්චි මහතා විසින් මුදල් වෙන්කර සංවර්ධනය කළ බටදූව නිල්මිණි උයනට ප්රවේශය වන මාර්ගය හා කාණු පද්ධතිය
gamperaliya akmeemana aasanaya gamperaliya dewentha sanwardhana wedasatahana yatathe galla disthrik parlimenthu manthree garu wijepala hettiaarachchi mahatha wisin mudal wenkara sanwardhanaya kala bataduwa nilmini uyanata praweshaya wana margaya ha kanu paddhathiya
ක්රීඩා සමාජය ඊයේ සුදුසුකම් ලැබුවා
kreeda samajaya eeye sudusukam lebuwa
ට පමණ මාධ්යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නිති විරෝධී ලෙසින් රදවා තබාගෙන කෲර වදහිංසාවලට ලක්කර පසුව මුදා හැර තිබිණී
ta pamana madhyawedee keeth noyar mahatha peheragena gos nithi wirodhee lesin radawa thabagena kruurura wadahinsawalata lakkara pasuwa muda hera thibinee
ප්රේමදාස යුගවලත් එහෙමයි
premadasa yugawalath ehemayi
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ වින්දිතයන් පිළිබඳ අන්තර්ජාතික දිනය ලෙස අගෝස්තු වැනි දා ප්රකාශයට පත්කර ඇත
eksath jatheenge sanwidhanaye samajika ratawal wisin balahathkarayen athurudan kireemata lak wu windithayan pilibanda antharjathika dinaya lesa agosthu weni da prakashayata pathkara etha
ඔව් මං රඟපාන්න කලින් නැටුම් වගේම බෙර පදත් ඉගෙන ගත්තා
ow man rangapanna kalin netum wagema bera padath igena gaththa
ජර්මනිය ඕස්ට්රියාව ස්විස්ටර්ලන්තය ප්රංශය එංගලන්තය සහ ස්වීඩනය වැනි රටවල ඒ වන විටත් පැවැති ශ්රී ලංකා සහයෝගිතා කන්ඩායම් පණ පොවා ශ්රී ලංකාවෙහි ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ අරගලයට දායක කර ගැනීම අපේ අරමුණ විය
jarmaniya ostriyawa swistarlanthaya pranshaya engalanthaya saha sweedanaya weni ratawala e wana witath pewethi shree lanka sahayogitha kandayam pana powa shree lankawehi prajathanthrawadaya reka geneeme aragalayata dayaka kara geneema ape aramuna wiya
අද දින රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ කහවත්ත ප්රාදේශීය සභාවටත් බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ බලන්ගොඩ ප්රාදේශීය සභාවටත් ඉඹුල්පේ ප්රාදේශීය සභාවටත් නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින්
ada dina rathnapura disthrikkaye niwithigala methiwarana kottasaye kahawaththa pradesheeya sabhawatath balangoda methiwarana kottasaye balangoda pradesheeya sabhawatath imbulpe pradesheeya sabhawatath namayojana labadeemen anathuruwa madhya wetha adahas dakwamin
යතුරුපැදිකරු ද තුවාල ලබා පේරාදෙණිය රෝහලේ ප්රතිකාර ලබනවා
yathurupedikaru da thuwala laba peradeniya rohale prathikara labanawa
සමහරවිට විශ්වවිද්යාලයකින්වත් මේ තරම් දැනුමක් ලබාගන්න බැහැ
samaharawita wishwawidyalayakinwath me tharam denumak labaganna behe
මෙම වෛද්යවරයා ගම්පහ ප්රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගේ පියා ද වෛද්යවරයෙකි
mema waidyawaraya gampaha pradeshaye padinchi ayeku wana athara ohuge piya da waidyawarayeki
ඉහත රූප සටහනේ එන් පී සහ එල්
ihatha rupa satahane en pee saha el
මෙම ප්රාන්තවල උෂ්ණත්වය දැක්වෙන්නේ සෙල්සියස් අංශක දක්වා අඩු වී තිබෙනවා
mema pranthawala ushnathwaya dekwenne selsiyas anshaka dakwa adu wee thibenawa
මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ කුස පිරුමක් පලයක් නොල බන්නේ ලෙස් ඒ සැපතෙහි සැප නොසිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මය වන්නේ මස් ලේ නැති ඇට බල්ලන් විසින් ලෙව කෑ නමුත් කුස සිරීමක් හෝ ප්රියෝජනයක් නොලැබේ
mas le nethi eta balu lewa kanne kusa pirumak palayak nola banne les e sepathehi sepa nosithanne dos nopenenu misa dukmaya wanne mas le nethi eta ballan wisin lewa ke namuth kusa sireemak ho priyojanayak nolebe
ඊයේ දින පැවති වියත්මග වැඩසටහනේදී බහුතරයකට අමතක මතක යලි මතක් කර දුන් මේජ ජෙනරල්විශ්රාමිකකමල් ගුනරත්න මහතා
eeye dina pewathi wiyathmaga wedasatahanedee bahutharayakata amathaka mathaka yali mathak kara dun meja jenaralwishramikakamal gunarathna mahatha
උදාහරණ වැඩසටහන සංස්කරණය ග්රන්ථයේ මුල්ම සංස්කරණයේ සඳහන් උදාහරණය සෑම පරිගණක භාෂාවකම පාහේ මූලික අරම්බක වැඩසටහන් ආකෘතිය ලෙස භාවිතා කෙරින
udaharana wedasatahana sanskaranaya granthaye mulma sanskaranaye sandahan udaharanaya sema pariganaka bhashawakama pahe mulika arambaka wedasatahan akthiya lesa bhawitha kerina
මිනිස් සමාජය තුළ මෙන්ම සමස්ත පරිසරය සමඟ ද සංහිදියාවෙන් දිවි ගෙවීමේ වැදගත්කම තෛපොංගල් උත්සවය සිහි ගන්වන බව අග්රාමාත්යවරයා සදහන් කරනවා
minis samajaya thula menma samastha parisaraya samanga da sanhidiyawen diwi geweeme wedagathkama thaipongal uthsawaya sihi ganwana bawa agramathyawaraya sadahan karanawa
බිම්ස්ටෙක් රටවල බැංකු මුහුණ දෙන අභියෝග මෙන්ම ගනුදෙනුකරුවන්ගේ සහ නියාමකයින්ගේ අපේක්ෂාවන් බොහෝ සමානය
bimstek ratawala benku muhuna dena abhiyoga menma ganudenukaruwange saha niyamakayinge apekshawan boho samanaya
මම ගොඩක් එළියට එන්නේ නැති හින්ද මිනිස්සු මගේ ලයිෆ් එකේ මොනවද වෙන්නේ කියලා කුතුහලයෙන් ඉන්නවා
mama godak eliyata enne nethi hinda minissu mage layif eke monawada wenne kiyala kuthuhalayen innawa
ඩයනා උදයංගනී නව ව්යවස්ථාවක් සකස් කිරීම මරණ දඬුවම ක්රියාත්මක කිරීම වැනි වැදගත් තීරණ ගැනීමේදී ජාත්යන්තරයට අවශ්ය අයුරින් කටයුතු කළ නොහැකි බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මාධ්ය ප්රකාශක වරාය හා නාවික කටයුතු අමාත්ය මහින්ද සමරසිංහ මහතා පැවසීය
dayana udayanganee nawa wyawasthawak sakas kireema marana danduwama kriyathmaka kireema weni wedagath theerana geneemedee jathyantharayata awashya ayurin katayuthu kala noheki bawa shree lanka nidahas paksha madhya prakashaka waraya ha nawika katayuthu amathya mahinda samarasinha mahatha pewaseeya
මෙම අයිස් මංජු නැමැත්තා සහ නැගෙනහිර පළාත් සභාවේ සභාපතිණී ආරියවතී ගලප්පත්ති මහත්මිය අතර පවතින් සම්බන්ධතාවයක් ගැනද පසුගිය නැගෙන හිර පළාත් සභා මැතිවරණ සමයේ හෙළිවිය
mema ayis manju nemeththa saha negenahira palath sabhawe sabhapathinee ariyawathee galappaththi mahathmiya athara pawathin sambandhathawayak genada pasugiya negena hira palath sabha methiwarana samaye heliwiya
තම සොහොයුරා සමග එකට මත්පැන් බී සූර් වූ වෙන්නප්පුව කොළින්ජාඩිය ප්රදේශයේ මවක් හැවිරිදි පාසල් වයසේ පසුවන තම දියණිය තම සොහොයුරාගේ ආශාවන් පිණවාගැනීම සඳහා බිලිදී ඇතැයි වාර්තාවේ
thama sohoyura samaga ekata mathpen bee sur wu wennappuwa kolinjadiya pradeshaye mawak hewiridi pasal wayase pasuwana thama diyaniya thama sohoyurage ashawan pinawageneema sandaha bilidee etheyi warthawe
විවිධ සංවර්ධන ක්රියා හමුවේ හොර රහසේ මෙන්ම තර්ජනාත්මකවද රජරට පරිසර විනාශය සිදුකෙරෙන ආකාරය අපට ගවේෂණය කරන්නට හැකිවිය
wiwidha sanwardhana kriya hamuwe hora rahase menma tharjanathmakawada rajarata parisara winashaya sidukerena akaraya apata gaweshanaya karannata hekiwiya
පොහොර සහනාධාරය නැති කළා
pohora sahanadharaya nethi kala
අමාත්යංශ යෝජනා ඉදිරිපත් කරමින් සෞඛ්ය ඇමැතිනිය මේ බව පැවසුවාය
amathyansha yojana idiripath karamin saukya emethiniya me bawa pewasuwaya
නිදිමතේ ඔහු පය තැබුවේ මී කතුරටය
nidimathe ohu paya thebuwe mee kathurataya
අනෙක මේ දෙදෙනාම යම්තාක් දුරකට සමාජයේ ප්රකට නම් දරන දෙදෙනෙකි
aneka me dedenama yamthak durakata samajaye prakata nam darana dedeneki
පී සම්බන්ධ පෙත්සම සලකා බැලීමට තීරණයකරයි
pee sambandha pethsama salaka beleemata theeranayakarayi
එහෙම නම් පක්ෂ නායක රැස්වීමේදී විරුද්ධ වෙන්න එපායැ
ehema nam paksha nayaka resweemedee wiruddha wenna epaye
මෙම නව කෙටි පණිවිඩ සේවාව ක්රියාත්මක කිරීම ආරක්ෂක අමාත්යාංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ශ්රී ලංකා ටෙලිකොම් ඩයලොග් ආසිආටා පීඑල්සී මොබිටෙල් පෞද්ගලික සමාග ල භාර්තී එයාටෙල් ලංකා පෞද්ගලික සමාගම හචින්සන් ටෙලිකොමි යුනිකේෂන් ලංකා පෞද්ගලික සමාගම සහ ලංකා බෙල් සමාගම යන දුරකථන සමාගම් අතර ඇති කරගන්නා ලද සහයෝගිතාවයේ ප්රත...
mema nawa keti paniwida sewawa kriyathmaka kireema arakshaka amathyanshaya wisin widuli sandesha niyamana komisan sabhawa shree lanka telikom dayalog asiata peeelsee mobitel paudgalika samaga la bharthee eyatel lanka paudgalika samagama hachinsan telikomi yunikeshan lanka paudgalika samagama saha lanka bel samagama yan...
මෙහිදී මන්ත්රීවරුන් හා මාධ්යවේදීන් කිහිප දෙනෙකුද සිද්ධියට අදාලව මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දිම සිදු කෙරුණි
mehidee manthreewarun ha madhyawedeen kihipa denekuda siddhiyata adalawa mahadhikaranaya hamuwe sakshi laba dima sidu keruni
ආබාධිත රණ විරුවෙකුට එජාප ආධාරකරුවෙකුගෙන් ප්රහාරයක්
abadhitha rana wiruwekuta ejapa adharakaruwekugen praharayak
විදෙස් රටවල පලතුරු සංගම් පිහිටුවා තිබුණත් ශ්රී ලංකාවේ එවැනි සංගමයක් නොමැති නිසා ප්රථම වතාවට ශ්රී ලංකාවේ පලතුරු සංගමයක් පිහිටුවීමට කටයුතු කළ බව ද අදහස් දැක්වූ හොරණ කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා පැවසීය
wides ratawala palathuru sangam pihituwa thibunath shree lankawe eweni sangamayak nomethi nisa prathama wathawata shree lankawe palathuru sangamayak pihituweemata katayuthu kala bawa da adahas dekwu horana kananwila palathuru paryeshana ha sanwardhana ayathanaye adhyaksha acharya subha heenkenda mahatha pewaseeya
කන්න බැරි කොමඩු
kanna beri komadu
මෙම වෙඩි තැබීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා වන ශ්රියන්ත සමන් කුමාර හෙවත් මාමා නැමැත්තා පසුගියදා පිස්තෝලයක් සහ හෙරොයින් සමඟ කුලියාපිටිය ඇඹව ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා
mema wedi thebeemata sambandha anek pudgalaya wana shriyantha saman kumara hewath mama nemeththa pasugiyada pistholayak saha heroyin samanga kuliyapitiya embawa pradeshayedee athadanguwata ganu lebuwa
දෝෂාභියෝගය පිළිබඳ පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා කළ ස්වාධීන කමිටු යෝජනාවක් බදා වැලඳ ගැනීමට තරම් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය කෛරාටික වූ බවද මන්ත්රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී
doshabhiyogaya pilibanda pareeksha kireemata janadhipathiwaraya kala swadheena kamitu yojanawak bada welanda geneemata tharam me wanawita eksath jathika pakshaya kairatika wu bawada manthreewaraya wediduratath awadharanaya kara sitee
යන්ත්ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු අනාවරණ වීමත් සමඟයි
yanthra haraha sidukaranu labana mudal wancha kireeme jawaramak pilibadawa thorathuru anawarana weemath samangayi
ඒ අනුව සීමා සහිත ස්වාධින රූපවාහිනී මාධ්යජාලය ශ්රී ලංකා ඛණිජ තෙල් ගබඩා කිරිම හා බෙදා හැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව පොල් සංවර්ධන අධිකාරිය විදේශ රැකියා ක්ෂේත්රයේ වර්තමාන තත්වය අධ්යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව ශ්රී ලංකාවේ ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව සීමා...
e anuwa seema sahitha swadhina rupawahinee madhyajalaya shree lanka kanija thel gabada kirima ha beda hereema pilibanda wishesha wiganana warthawa pol sanwardhana adhikariya widesha rekiya kshethraye warthamana thathwaya adhyayanaya kireema sandaha wu wishesha wiganana warthawa shree lankawe lama apachara sambandhayen ...
ලොව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන අමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පවා අවේක්ෂණය සහ සමතුලිතකරණය මගින් පාලනය කිරීමට ආසන්න වශයෙන් ශත වර්ෂ දෙකකුත් දශක හතරකට කාලයකට පෙර අමරිකානු ව්යවස්ථා සම්පාදකයින් පියවර ගත්තේ ස්වාභාවිකවම මානවයා බලකාමී වනු සමඟම අසීමීත වූ බලය අසීමීත වූ දූෂණයට මග පාදන බව ඔවුන්ගේ තුන්කල් දක්නා ඥාණයට නිසැකවම සහ නි...
lowa balawathma pudgalaya lesa selakena amarika eksath janapada janadhipathiwaraya pawa awekshanaya saha samathulithakaranaya magin palanaya kireemata asanna washayen shatha warsha dekakuth dashaka hatharakata kalayakata pera amarikanu wyawastha sampadakayin piyawara gaththe swabhawikawama manawaya balakamee wanu saman...
එමෙන්ම වැනි සංශෝධනය මුළුමනින් ම ක්රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ අනුව බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා වැනි ව්යවස්ථාව සංශෝධනය අහෝසි කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා
emenma weni sanshodhanaya mulumanin ma kriyathmaka kireemata katayuthu karanne e anuwa bawath ese nomethi nam parlimenthuwa haraha weni wyawasthawa sanshodhanaya ahosi kala yuthu bawath janadhipathiwaraya mehidee wediduratath sandahan kala
නමුත් එයම නැවත වරක් ලියන්නට වීම ගැන ද ඇත්තේ කණගාටුවකි
namuth eyama newatha warak liyannata weema gena da eththe kanagatuwaki
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් කොළඹ කොටුව බ්රාන් ඔර්ලෝසු කනුව ඉදිරිපිටදී අද පැවැත්විණ
swistarlanthaye jineewa nuwaradee pewethwena eksath jatheenge manawa himikam kawunsilayedee shree lankawata erehiwa idiripath kireemata niyamitha yojanawaliyata wirodhaya dekweeme udghoshanayak kolamba kotuwa bran orlosu kanuwa idiripitadee ada pewethwina
කැළණිතිස්ස සංයුක්ත චක්රිය විදුලි බලාගාරය මගින් උත්පාදනය කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් ක්
kelanithissa sanyuktha chakriya widuli balagaraya magin uthpadanaya kerena widuli dharithawa megawot k
මෙය ජයග්රහණය කරන්න ඕනි
meya jayagrahanaya karanna oni
ආණ්ඩුවෙ කොන්තරාත් ගන්න ආණ්ඩුවෙම ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව කියල පසුගිය දවසක දියවන්නා කවුන්සිල් ලොබියෙ එක කතාවයි
anduwe kontharath ganna anduwema emethi sayis mahaththayek innawa kiyala pasugiya dawasaka diyawanna kawunsil lobiye eka kathawayi
මේ ගීතයේ තියෙන්නේ අපි හැමෝටම පොදු කාරණාවක්
me geethaye thiyenne api hemotama podu karanawak
අනාවරණය වන අන්දමට පසුගිය මාර්තු වැනි දින වකුගඩු පරිත්යාග සඳහා දිනේෂ් සමග තවත් දෙදෙනෙකු ඉන්දියාවේ සිට කොළඹට පැමිණ ඇත
anawaranaya wana andamata pasugiya marthu weni dina wakugadu parithyaga sandaha dinesh samaga thawath dedeneku indiyawe sita kolambata pemina etha
මේ මුළාවට ශ්රී ලංකාව පත් නොකිරීම බලධාරීන්ගේ වගකීමකි
me mulawata shree lankawa path nokireema baladhareenge wagakeemaki
සිරකරුවකුගේ බිරියකගෙන් ලබාගත් හෙරොයින් කුඩු පැකට් ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු පානදුර කිරිබේරියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
sirakaruwakuge biriyakagen labagath heroyin kudu pekat k yathuru pediyakin regena yamin siti pudgalayaku panadura kiriberiyedee athadanguwata gath bawa polisiya kiyayi
යහපාලන ආණ්ඩුව බලය පත්වීමට පෙර ඔව්හු රවි රාජ් ඝාතනය ට සම්බන්ධ පුදගලයන් අත්අඩංගුවට ගෙන සාධාරණය ඉටු කරන බවට දැඩි ප්රතිඥා දුන්හ
yahapalana anduwa balaya pathweemata pera owhu rawi raj ghathanaya ta sambandha pudagalayan athadanguwata gena sadharanaya itu karana bawata dedi prathigna dunha
ටි
ti
ka
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායමේ අසිත ප්රනාන්දු කඩුලු ක් බිඳ හෙළු අතර සචිත් පතිරණ කඩුලු ක් සහ විශ්ව ප්රනාන්දු කඩුලු ක් බිඳ හෙලීය
pandu yeweemedee shree lanka kandayame asitha pranandu kadulu k binda helu athara sachith pathirana kadulu k saha wishwa pranandu kadulu k binda heleeya
හිරුණිකා ප්රේමචන්ද්ර මන්ත්රීවරිය පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවාවී අපහාසාත්මක ප්රකාශ සිදුකරන බවට පිිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල අද චෝදනා කළා
hirunika premachandra manthreewariya parlimenthu waraprasadawalata muwawee apahasathmaka prakasha sidukarana bawata piiwithuru hela urumaye pradhana lekam parlimenthu manthree udaya gammanpila ada chodana kala
එතැනට නොයා මේ අභියෝග ජය ගත නොහැකිය
ethenata noya me abhiyoga jaya gatha nohekiya
තේවාව සිදු කරන කපු මහතුන් අතර ඇති වූ ආරවුලක් මීට හේතු වී ඇති බව බැතිමත්හු පවසති
thewawa sidu karana kapu mahathun athara ethi wu arawulak meeta hethu wee ethi bawa bethimathhu pawasathi
එසේම එම තීරණය එදිනම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා ඇතැයි කියැවෙයි
esema ema theeranaya edinama janadhipathi maithreepala sirisena mahatha wetha danwa yawa etheyi kiyeweyi
ඊයේ දිනයේ කුමාර් සංගක්කාර ටෙස්ට් ක්රිකට් දිවියේ වැනි ද්විත්ව ශතකය ලබා ගැනීමට ලකුණු හඹා ගියත් ඔහුට එය සම්පුර්ණ කරගැනීමට නොහැකි වී වන ශතකයෙන් පමණක් සැනසීමට සිදු වුයේ ඔහු එක් අන්තයක සිටියදි කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවීයාම හේතුවෙනි
eeye dinaye kumar sangakkara test krikat diwiye weni dwithwa shathakaya laba geneemata lakunu hamba giyath ohuta eya sampurna karageneemata noheki wee wana shathakayen pamanak senaseemata sidu wuye ohu ek anthayaka sitiyadi kandayame siyalu pithikaruwan deweeyama hethuweni
පරිවර්තනය කරද්දී සුලු අතපසුවීමකින් පවා අර්ථය විශාල වශයෙන් වෙනස් වෙනවා
pariwarthanaya karaddee sulu athapasuweemakin pawa arthaya wishala washayen wenas wenawa
කන්නංගර විදුහල විසින් මහනුවර ති්රත්ව විදුහල පරදවා ජය ලැබීය
kannangara widuhala wisin mahanuwara thirathwa widuhala paradawa jaya lebeeya
රට ගිහින් බැටකන ගුටි කන ජනතාවට රටේ ජිවත් වෙන්න ආර්ථිකයක් හදන්න ආණ්ඩුව අසමත් වී යැයි ජවිපෙ මන්ත්රී එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ පැවති මාධ්ය හමුවකදී පැවසීය
rata gihin betakana guti kana janathawata rate jiwath wenna arthikayak hadanna anduwa asamath wee yeyi jawipe manthree ethera api sanwidhanaye sabhapathi sunil handunneththi mahatha ada pelawaththa janatha wimukthi peramune mulasthanaye pewathi madhya hamuwakadee pewaseeya
මුස්ලිම් ජනයා තම ආගමික විශ්වාසය අනුව මියගිය දේහයන් ආදාහනය කරන්නේ නැති අතර ඒ අනුව එම විශ්වාසය අනුව කටයුතු කිරීමේ අයිතිවාසිකම ඔවුනට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන්ම තහවුරු කර දී ඇත
muslim janaya thama agamika wishwasaya anuwa miyagiya dehayan adahanaya karanne nethi athara e anuwa ema wishwasaya anuwa katayuthu kireeme ayithiwasikama owunata andukrama wyawasthawenma thahawuru kara dee etha
එළහරකයි මී හරකයි නඟුලේ බැඳලා හානවා වගේ ලංකා ඉතිහාසයේ හැදුණු දුබලතම මේ ආණ්ඩුව වට්ටන්න පුලුවනි
elaharakayi mee harakayi nangule bendala hanawa wage lanka ithihasaye hedunu dubalathama me anduwa wattanna puluwani
ශ්රී ලංකාවේ නිෂ්පාදකයන්ට ගැටලුවක් වී ඇති මෙම ප්රශ්නය ප්රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි
shree lankawe nishpadakayanta getaluwak wee ethi mema prashnaya prathipaththi sampadakayange awadhanayata lakwiya yuthu karunaki
ගෙන එන සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු සජීවි වැඩසටහන අරඹන්නට මේ වනවිට සියල්ල සුදානම්
gena ena suryaya sinhale hiruth ekka thunhele awurudu sajeewi wedasatahana arambannata me wanawita siyalla sudanam
එමෙන්ම හැකි උපරිම අයුරින් සවස් කාලයේදීත් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ද පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා
emenma heki uparima ayurin sawas kalayedeeth dumriya dhawanaya kireemata katayuthu karana bawa da palaka mediriya wediduratath sandahan kala
අපිටනම් චාමර කබ්බෙක් නෙමෙයි
apitanam chamara kabbek nemeyi
තරඟවැල විරිතෙහි මත් යෙදෙන අයුරු නිදසුන් පැදියක් ඇසුරින් විමසමු
tharangawela wirithehi math yedena ayuru nidasun pediyak esurin wimasamu
හැබැයි කනගාටුවෙන් හරි කියන්න තියෙන්නේ මට උදව් ලැබුණේ නැහැ
hebeyi kanagatuwen hari kiyanna thiyenne mata udaw lebune nehe
පකිස්ථානයේ නල්තාර් හි මෙම අනතුර සිදුව ඇති අතර අනතුර වන විට එහි දෙනෙකු සිටි බව පැවසෙයි
pakisthanaye nalthar hi mema anathura siduwa ethi athara anathura wana wita ehi deneku siti bawa pewaseyi
මේ නිසා ජාත්යන්තර තලයේදී කියුබාව එක්සත් ජනපද ආක්රමණයන්ගෙන් ආරක්ෂා වී ඇත
me nisa jathyanthara thalayedee kiyubawa eksath janapada akramanayangen araksha wee etha
කෙසේ නමුත් මෙම රැස්වීම මීගමුව නගර ශාලාවේ පවත් වා ඇති අතර එයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැමිණ නැත
kese namuth mema resweema meegamuwa nagara shalawe pawath wa ethi athara eyata arakshaka lekam gotabhaya rajapaksha pemina netha
ඇෆ්ගන් විනිසුරුවෝ සහ නීතිවේදීහු රටින් පැන යති
efgan winisuruwo saha neethiwedeehu ratin pena yathi
එයට විරුද්ධව කතා කරපු යම් යම් කණ්ඩායම් න් පස්සෙ බලයට ආ විගසම එම පෞද්ගලික වෛද්ය විද්යාලය එසේම පවත්වාගෙන ගියා
eyata wiruddhawa katha karapu yam yam kandayam n passe balayata a wigasama ema paudgalika waidya widyalaya esema pawathwagena giya
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada
ඇත්තෙන්ම ලෝකය වෙනස් වුණේ එවැනි විනාශයන් වළක්වා ගැනීම සඳහා ලෝකයා එක්සත් වීමත් ගැටුම්වලින් තොර සාමකාමී කාල වකවානුවල අත්කර ගත හැකි වූ ආර්ථික ජයග්රහණයනුත් තනි රටවල්වලට සහ රජවරුන්ට තිබූ ඒකාධිකාරී බලය අහිමි වී යාමත් එම බලය වඩාත් පුළුල් ජන කොටස් සහ කණ්ඩායම් අතර විසිරී යාමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සෞඛ්ය සංවිධානය සහ එක්සත...
eththenma lokaya wenas wune eweni winashayan walakwa geneema sandaha lokaya eksath weemath getumwalin thora samakamee kala wakawanuwala athkara gatha heki wu arthika jayagrahanayanuth thani ratawalwalata saha rajawarunta thibu ekadhikaree balaya ahimi wee yamath ema balaya wadath pulul jana kotas saha kandayam athara w...
වෑන් රියක් සමග දෙදරු පියෙක් අතුරුදහන්
wen riyak samaga dedaru piyek athurudahan
මාතරත් හර්තාල්
matharath harthal
මං ඉතිං පාඩම් කරන එක නවත්තල ඒවා කනව
man ithin padam karana eka nawaththala ewa kanawa
හමාස් සටන්කාමීන් ඒ සියලු බාධක බිඳ දමමින් ගොඩබිමින් මුහුදින් සහ ගුවනින් ප්රහාරය පැමිණියේ එතරම් ආරක්ෂාවක් තිබියදීය
hamas satankameen e siyalu badhaka binda damamin godabimin muhudin saha guwanin praharaya peminiye etharam arakshawak thibiyadeeya
තමුන්ටම කියා යතුරු පැදියක් නැතත් යතුරු පැදිවල නැගී යද්දි ආරක්ෂාවට පළඳින හිස් වැස්මක් අතින් රැගෙන දිනපතාම සේවයට යන පුද්ගලයකු පිළිබඳ පුවතකි
thamuntama kiya yathuru pediyak nethath yathuru pediwala negee yaddi arakshawata palandina his wesmak athin regena dinapathama sewayata yana pudgalayaku pilibanda puwathaki
බීමතින් වෑන් රථයක් ධාවනය කළ කාන්තාවක් අත්අඩංගුවට
beemathin wen rathayak dhawanaya kala kanthawak athadanguwata
ඔබ දැනුවත් ද පසුගිය වසර පුරාවටම අඩු ආදායම්ලාභී ජනතාවට පිරිනැමුණු නිවාස සංඛ්යාව ගැන
oba denuwath da pasugiya wasara purawatama adu adayamlabhee janathawata pirinemunu niwasa sankyawa gena
අපි ගොඩඑනවා ද යට යනවාද කියලා අද තීරණය කරන්න වෙනවා
api godaenawa da yata yanawada kiyala ada theeranaya karanna wenawa
රටේ ඒකාධිපති පාලනයක් ඇතිවෙමින් තිබෙනවා විරෝධතා දක්වන මන්ත්රීන්ගේ කටවහන්න එෆ්සීඅයිඞීයට කැඳවනවා
rate ekadhipathi palanayak ethiwemin thibenawa wirodhatha dakwana manthreenge katawahanna efseeayineeyata kendawanawa
හරි හරි ඒකට කමක් නැහැ
hari hari ekata kamak nehe
ඉඳහිට මේ දුෂ්කර ගමනේ යෙදෙන දරුවන්ගේ මව්වරුන් නිවසට දරුවන්ට ඇවැසි යමක් ගෙන එන නිසාවෙන්ම ඇතැම්විට ඔවුන් නගරය ගැන අසා තිබෙනු ඇත
indahita me dushkara gamane yedena daruwange mawwarun niwasata daruwanta ewesi yamak gena ena nisawenma ethemwita owun nagaraya gena asa thibenu etha
තරුණියක් රවටා විසි ලක්ෂයක් වංචා කළ තරුණයෙක් සොයා මෙහෙයුම්
tharuniyak rawata wisi lakshayak wancha kala tharunayek soya meheyum