Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒ වගේම අපහාස නඩු සම්බන්ධයෙන් වසර ගණනාවක් ඇදි ඇදී යාම ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා | e wagema apahasa nadu sambandhayen wasara gananawak edi edee yama gena apata honda awabodhayak thibenawa |
රට පුරා සමෘද්ධි බැංකු සංඛ්යාව කි | rata pura samddhi benku sankyawa ki |
වෙඩි කා මියගිය හතර දෙනා අතර සිටි එක් අයෙක් පාතාල ලෝකයට සම්බන්ධ බවට පැවසෙන ප්රබලයෙක් යැයි කියති | wedi ka miyagiya hathara dena athara siti ek ayek pathala lokayata sambandha bawata pewasena prabalayek yeyi kiyathi |
එම් | em |
එල් | el |
එසේ නම් අපට මේ ප්රශ්නය කළමනාකරණය කර ගැනීමට සමත් ක්රමවේද අවශ්ය වේ | ese nam apata me prashnaya kalamanakaranaya kara geneemata samath kramaweda awashya we |
ප | pa |
මේ අතර හලාවත කරුකුපනේ සිට මුතුපන්තිය දක්වා වු මුහුදු තීරයේ තිබී ඔරලෝසු බෑග් ඇතුළු භාණ්ඩ රැසක් පසුගිය සතියේ එම ප්රදේශවල ධීවරයින්ට හමුවී ඇති බවද හෙතෙම පැවසීය | me athara halawatha karukupane sita muthupanthiya dakwa wu muhudu theeraye thibee oralosu beg ethulu bhanda resak pasugiya sathiye ema pradeshawala dheewarayinta hamuwee ethi bawada hethema pewaseeya |
ඒ අනුව ආවා ප්රතිරූපය නංවන්නට වැඩිපුරම දායක වී ඇත්තේ පොලිසිය සහ ඇතැම් ජනමාධ්යයයි | e anuwa awa prathirupaya nanwannata wedipurama dayaka wee eththe polisiya saha ethem janamadhyayayi |
එෆ් | ef |
වසරේ දී මට්ටක්කුලිය ප්රදේශයේ දී ත්රිරෝද රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කළ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා | wasare dee mattakkuliya pradeshaye dee thriroda ratha riyadureku wedi thaba ghathanaya kala pradhana sekakaru athadanguwata gena thibenawa |
එජාප අර්බුදය විසඳීම තවත් සතියකින් කල් යයි | ejapa arbudaya wisandeema thawath sathiyakin kal yayi |
ශ්රී ලංකාවෙන් මෑතකදී බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වන චන්දිමාල්ට ශ්රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගාවලියේදී සංචිතයේ ස්ථානය අහිමිවූ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සංචිතයේ ද ස්ථානය අහිමි විය | shree lankawen methakadee bihiwu wishishta pithikaruwaku wana chandimalta shree lanka pile awasan test tharagawaliyedee sanchithaye sthanaya ahimiwu athara ekdina loka kusalana tharagawaliyedee sanchithaye da sthanaya ahimi wiya |
පොල් තෙල් අවශ්යතාවයෙන් දේශීයව නිපදවා ගත හැක්කේ ක් වැනි ඉතා අඩු ප්රමාණයක් පමණි | pol thel awashyathawayen desheeyawa nipadawa gatha hekke k weni itha adu pramanayak pamani |
කොළඹින් නිලධාරීන් යාපනේ ආණ්ඩුවේ කන්තෝරුවලට එනවා නිලධාරින් හමු වෙනවා කතා කරනවා ෆයිල් බලනවා සතුටු වෙනවා ආපහු යනවා ගමට එන්නේ නෑ ගමට ආවොත් ඇත්ත දැක ගත හැකියි | kolambin niladhareen yapane anduwe kanthoruwalata enawa niladharin hamu wenawa katha karanawa fayil balanawa sathutu wenawa apahu yanawa gamata enne ne gamata awoth eththa deka gatha hekiyi |
දශකයේ දී මහවැලි සංවර්ධන ව්යාපෘතිය ක්රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය | dashakaye dee mahaweli sanwardhana wyapthiya kriyathmaka kala sema negenahira sanwardhana wyapthiya da kadinam kara rate arthikayata nawa jeewayak labadeemata heki parisarayak nirmanaya karana bawa janadhipathi ranil wikramasinha mahatha pewaseeya |
අපි දෙන්නා වෑන් රථයේ දෙවැනි දොර අසලට ළංවෙනවාත් සමඟම එක්වරම අපි බලාපොරොත්තු නොවූ ආකාරයට වෑන් රියේ ඇතුළේ සිටි පුද්ගලයෙක් ටී පනස්හය ඔ ගිනි ආවියක් ලෝඞ් කරලා අපි දෙන්නාගේ හිසට එල්ල කරලා නැගපියව් දෙන්නාම කියලා තර්ජනය කළා | api denna wen rathaye deweni dora asalata lanwenawath samangama ekwarama api balaporoththu nowu akarayata wen riye ethule siti pudgalayek tee panashaya o gini awiyak lon karala api dennage hisata ella karala negapiyaw dennama kiyala tharjanaya kala |
පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගය සමත් වූ සිසු සිසුවියන් පිළිබඳ ප්රතිශතාත්මක වාර්තාවක් ඉදිරියේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා | paha shreniya shishyathwa wibhagaya samath wu sisu sisuwiyan pilibanda prathishathathmaka warthawak idiriye dee nikuth kireemata apeksha karana bawa wibhaga departhamenthuwa sandahan kala |
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වෙන තරඟ සංචාරය සැප්තැම්බර් වැනිදා විස්සයි විස්ස තරඟයකින් අවසන් වනවා | shree lankawa saha indiyawa athara me wanawita pewethwena tharanga sancharaya septhembar wenida wissayi wissa tharangayakin awasan wanawa |
ඒ වගේම පවතින මැතිවරණ ක්රමය තුළ යම් අස්ථාවර ආණ්ඩුවක් යටතේ පාලනය පවත්වාගෙන යන අවස්ථාවක එය ශක්තිමත් කරන්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල වලින් නිසා මැතිවරණ ක්රමය මෙලෙසම පවත්වාගෙන යමින් විධායක බලතල විතරක් අහෝසි කිරිම සුදුසු නොවන බවට මතයක්ද පවතිනවා | e wagema pawathina methiwarana kramaya thula yam asthawara anduwak yatathe palanaya pawathwagena yana awasthawaka eya shakthimath karanne widhayaka janadhipathiwarayage balathala walin nisa methiwarana kramaya melesama pawathwagena yamin widhayaka balathala witharak ahosi kirima sudusu nowana bawata mathayakda pawathin... |
ජනාධිපතිතුමා ගැන කතා කරන්න අවශ්ය නැහැ | janadhipathithuma gena katha karanna awashya nehe |
ඔබේ දරුවන්ට තවත් යමක් අඩු නම් ඔබේ නෑදෑයන්ට ගමේ අසල්වැසියන්ට ගෙනිහින් දීමට යමක් ඇත්නම් කරුණාකර ඉක්මනින් අරගන්න | obe daruwanta thawath yamak adu nam obe nedeyanta game asalwesiyanta genihin deemata yamak ethnam karunakara ikmanin araganna |
මා එකඟ නොවන කරුණු කිහිපය අතුරින් වැදගත් කරුණු තුනක් පිළිබඳ පමණක් අවධානය යොමු කිරීමට කැමැත්තෙමි | ma ekanga nowana karunu kihipaya athurin wedagath karunu thunak pilibanda pamanak awadhanaya yomu kireemata kemeththemi |
මෝටර් රථ නිවාස හා වෙනත් පෞද්ගලික භාණ්ඩ නිදහසේ විකිණීමට අවස්ථාව ලබා දීම හඳුන්වා දීම හා සංක්රමණ නීති ප්රතිසංස්කරණය යන මේවා මූලෝපාය ක්රියාවට නැංවීමේලා සිදු කළ ප්රධාන වෙනස්කම් කීපයක් | motar ratha niwasa ha wenath paudgalika bhanda nidahase wikineemata awasthawa laba deema handunwa deema ha sankramana neethi prathisanskaranaya yana mewa mulopaya kriyawata nenweemela sidu kala pradhana wenaskam keepayak |
දැන් කරන්න වැඩක් නැහැ මුතුහෙට්ටිගම නෙත් නිවුස් වෙත කියයි | den karanna wedak nehe muthuhettigama neth niwus wetha kiyayi |
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා කොක්මාදුව අතර වැසි මාපක යන්ත්ර දෙකක් සවිකිරීමට පියවර ගන්නා බව මාතර අපදා කලමනාකරණ අධ්යක්ෂක මේජර් එරික් සොයිසා කියයි | dakshina adhiwegee margaye imaduwa ha kokmaduwa athara wesi mapaka yanthra dekak sawikireemata piyawara ganna bawa mathara apada kalamanakarana adhyakshaka mejar erik soyisa kiyayi |
ඉතින් ඒකනේ බල්ලා වගේ ගෙදර අස්සෙ හැංගිලා හිටියෙ හරියටම අවුරුද්දකට කලින් | ithin ekane balla wage gedara asse hengila hitiye hariyatama awuruddakata kalin |
සමහර අනතුරු වළක්වා ගන්න මහ ලොකු දේවල් කරන්න ඕන නෑ | samahara anathuru walakwa ganna maha loku dewal karanna ona ne |
හලාවත නගර සභාව සතුව ගිනි නිවීමේ රථ ක් ඇතත් අවශ්ය මිනිස් බලය නොමැතිකම සහ එම ඒකකය විවෘත කර නොතිබීම නිසා මෙතෙක් ප්රයෝජනයට ගෙන නැත | halawatha nagara sabhawa sathuwa gini niweeme ratha k ethath awashya minis balaya nomethikama saha ema ekakaya wiwtha kara nothibeema nisa methek prayojanayata gena netha |
අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව ගැවසීමට වඩා බරපතළ හේතු සාධක මත අද තිඛෙන ව්යසනකාරී තත්වය ඇතිවුණා | aluth awurudda wenuwen janathawa gewaseemata wada barapathala hethu sadhaka matha ada thikena wyasanakaree thathwaya ethiwuna |
සංවර්ධන ව්යාපෘති සඳහා මේ වසරේ වෙන්වූ මුදල් වසර අවසානයට පෙර අවසන් කරන්නැයි ස්වදේශ කටයුතු අමාත්ය වජිර අබේවර්ධන සියලු දිසාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා | sanwardhana wyapthi sandaha me wasare wenwu mudal wasara awasanayata pera awasan karanneyi swadesha katayuthu amathya wajira abewardhana siyalu disapathiwarunta upades dee thibenawa |
සැකකරුවන් අද දින තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය | sekakaruwan ada dina thissamaharama mahesthrath adhikaranaya wetha idiripath kireemata niyamithaya |
ඒ වගේම ජලය පිළිබඳව තත්ත්වය ද ඉතා භයානක බව කිවයුතුයි | e wagema jalaya pilibandawa thaththwaya da itha bhayanaka bawa kiwayuthuyi |
අපි උත්සාහ කරමින් සිටිනවා පාර්ලිමේන්තුවේ සම්ප්රදායන් සහ ස්ථාවර නියෝග රැකගන්න | api uthsaha karamin sitinawa parlimenthuwe sampradayan saha sthawara niyoga rekaganna |
ප්රශ්නය ඔබතුමා කියන විදියට රටේ ඉදිරි ආර්ථික ස්ථායීතාව මේ අයවැය මත තීන්දු වෙනව | prashnaya obathuma kiyana widiyata rate idiri arthika sthayeethawa me ayaweya matha theendu wenawa |
ඉන්දියාවේ නම් ව්යවස්ථා සංශෝධන මගින් ඇතූලත් කල ප්රතිපාදන ව්යවස්ථාවේ මූලික අංගයන්ට පටහැනි වීම හේතුවෙන් පසු කලක බල රහිත කල අවස්ථා බොහොමයකි | indiyawe nam wyawastha sanshodhana magin ethulath kala prathipadana wyawasthawe mulika angayanta pataheni weema hethuwen pasu kalaka bala rahitha kala awastha bohomayaki |
එම ප්රමාදය අත්වැරදීමක් ලෙස තමා හඳුන්වාදෙන බවයි අධිපතිවරයා කියාසිටියේ | ema pramadaya athweradeemak lesa thama handunwadena bawayi adhipathiwaraya kiyasitiye |
මාධ්යවේදීන් මුහුණ දෙන ප්රශ්න පිළිබඳව හැකි උපරිම මැදිහත් වීමක් සිදුකිරීමට මෙම පියවර ගත් බව හෙතෙම ප්රකාශ කළේය | madhyawedeen muhuna dena prashna pilibandawa heki uparima medihath weemak sidukireemata mema piyawara gath bawa hethema prakasha kaleya |
වස්ගමුව ඇළහැර උඩවලවේ වැනි වනාන්තර වල බෙහෝ සෙයින් වලිකුකුළන් වඳවී යමින් පවතින බව පරිසරවේදීන් පවසයි | wasgamuwa elahera udawalawe weni wananthara wala beho seyin walikukulan wandawee yamin pawathina bawa parisarawedeen pawasayi |
වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් එම යුතුකම ඉටු කිරීමට සිංහරාජ අඩවියේ සියලු වනාන්තර රක්ෂිත බවට පත් කිරීමේ බලපෑම් ක්රියාවලියට දායක වීම හා වන විනාශය වැළැක්වීමට මැදිහත් වීම මෙරට සෑම පුරවැසියෙකු ම සතු වගකීමක් බව අවසන් වශයෙන් අවධාරණය කර සිටිමු | warthamana ha anagatha parapure yaha pewethma wenuwen ema yuthukama itu kireemata sinharaja adawiye siyalu wananthara rakshitha bawata path kireeme balapem kriyawaliyata dayaka weema ha wana winashaya welekweemata medihath weema merata sema purawesiyeku ma sathu wagakeemak bawa awasan washayen awadharanaya kara sitimu |
අතිරේක සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පැවසුවේ නීතිපති උපදෙස් සඳහා කල් අවැසි බවයි | athireka solistar janaral suhada gamlath mahatha pewasuwe neethipathi upades sandaha kal awesi bawayi |
ඉන් ප්රධාන දෙයක් නම් ඔවුන්ගේ සමීපතමයින් බිය ගැන්වීම ඉන් නොනැවතී සිය අණසකට යටත්කොට ඇති ජනමාධ්ය උපයෝගී කර ගනිමින් සමාජය තුළ පීඩාවට පත්කිරීම ගන්නා උත්සහය අනෙකයි | in pradhana deyak nam owunge sameepathamayin biya genweema in nonewathee siya anasakata yatathkota ethi janamadhya upayogee kara ganimin samajaya thula peedawata pathkireema ganna uthsahaya anekayi |
ෆෙදර් ජිවිතයක බර රැදී හෝරාව නොවැම්බර් වැනි දා | fedar jiwithayaka bara redee horawa nowembar weni da |
ඉරාන කාන්තාව අනෙක් මුස්ලිම් රටවල කාන්තවට ආදර්ශයක් වේ | irana kanthawa anek muslim ratawala kanthawata adarshayak we |
දී කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භක උත්සවයට ජපන් ඇමැතිවරු දෙන්නෙක් ආවා | dee kolamba hiltan hotalaye arambhaka uthsawayata japan emethiwaru dennek awa |
ජා | ja |
ඒ පාර ජපුර ඇප්ලයිඩ් උන් පිරිතක් කියන්න ගිහිං මරාගෙන | e para japura eplayid un pirithak kiyanna gihin maragena |
සුජිත් හේවාජුලිගේ කොවිඩ් අවදානම හේතුවෙන් රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවේ අංශ ක් වසා දමා ඇතැයි රජයේ මුද්රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය | sujith hewajulige kowid awadanama hethuwen rajaye mudrana departhamenthuwe ansha k wasa dama etheyi rajaye mudranaladhipathinee ganganee kalpana liyanage mahathmiya pewasuwaya |
මේ ඔහුගේ ආවර්ජනයකි | me ohuge awarjanayaki |
මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය කඳුකර දෙමළ ජනතාව ඉලක්ක කරගෙන ප්රචණ්ඩ ක්රියාවල නිරත වූ අතර එහි ප්රතිඵලයක් ලෙස පුද්ගලයින් දෙනක් ඝාතනය වූහ | methiwaranayen pasuwa eksath jathika pakshaya kandukara demala janathawa ilakka karagena prachanda kriyawala niratha wu athara ehi prathipalayak lesa pudgalayin denak ghathanaya wuha |
මෙම වංචාව සම්බන්ධයෙන් පුද්ගලික ගුවන් විදුලිය නාලිකාවක් සිදුකරනු ලැබූ හෙළිදරව්වකින් පසු පානදුර පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය | mema wanchawa sambandhayen pudgalika guwan widuliya nalikawak sidukaranu lebu helidarawwakin pasu panadura polisiya saha aparadha pareekshana departhamenthuwa ekwa sidukala wimarshanayakata anuwa mema sekakaru ath athadanguwata gena adhikaranayata idiripath karanu lebeeya |
එමෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද ඉදිරියේදි ප්රකාශ කරන බවද ඔහු එහිදී පැවැසීය | emenma karmantha ha wanija katayuthu amathya rishad badiyudeen mahathata erehiwa ekabaddha wipakshaya gena a wishwasabhanga yojanawa sambandhayen eksath jathika pakshaye sthawarayada idiriyedi prakasha karana bawada ohu ehidee peweseeya |
ඌවේ වෙල්ලක්ෂ යුද්ධයේ දි රණ සුරයකු වු කොහු කුඹුරේ රටේ රාළ සටන් එකරනවිට ඉංගිසින් හතර දෙනකු තමන් වට කරගත් බව පැවසෙන අතර එහි දි කොහු කුඹුරේ රටේරාළ කතරගම දෙවියන් සිහිකර අංගම් පොර සටන් ක්රමයක් මගින් උඩ පැන පහර දුන් බවත් එහි දි බියට පත් ඉංගිසි හේවායන් බිම වැටිවැටි දිවු බව ඌව ඉතිහාසයේ දැක්වේ | uwe wellaksha yuddhaye di rana surayaku wu kohu kumbure rate rala satan ekaranawita ingisin hathara denaku thaman wata karagath bawa pewasena athara ehi di kohu kumbure raterala katharagama dewiyan sihikara angam pora satan kramayak magin uda pena pahara dun bawath ehi di biyata path ingisi hewayan bima wetiweti diwu b... |
මේ අනුව ලොව කෝටිපතියන් සිය දෙනකුගේත් ලෝක නායකයන් දෙනකුගේත් රාජ්ය සේවකයන් ක ගේත් රහස් ගනුදෙනු හා රහසේ පවත්වාගත් ව්යාපාර හා දේපළ පිළිබඳ තතු පැන්ඩෝරා පත්රිකා මගින් ලොව පොදු ජනයා උදෙසා හෙළි දරව් කරනු ලැබිණි | me anuwa lowa kotipathiyan siya denakugeth loka nayakayan denakugeth rajya sewakayan ka geth rahas ganudenu ha rahase pawathwagath wyapara ha depala pilibanda thathu pendora pathrika magin lowa podu janaya udesa heli daraw karanu lebini |
අපි ඒ සඳහා සහභාගි වන හැම කෙනාටම නා පැළයක් හෝ මී පැළයක් ප්රදානය කරනවා | api e sandaha sahabhagi wana hema kenatama na pelayak ho mee pelayak pradanaya karanawa |
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සමයේ සිදුවූ වංචා දූෂණ වසන් කිරීමේ උත්සාහය වළක්වන්නැයි ඉල්ලා දූෂණ විරෝධී හඬ වත්මන් මහ බැංකු අධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියා | hitapu maha benku adhipathiwarayage samaye siduwu wancha dushana wasan kireeme uthsahaya walakwanneyi illa dushana wirodhee handa wathman maha benku adhipathiwarayata lipiyak yomukaramin illa sitiya |
වන දින රත්නපුර නගර ශාලාවේ පැවතී විද්වතුන්ගේ හමුවට එක්වෙමින් | wana dina rathnapura nagara shalawe pewathee widwathunge hamuwata ekwemin |
නිකොටින් වලට ඇබ්බැහි වෙනවා | nikotin walata ebbehi wenawa |
නමුත් ආයතනය උසාවියේදී කිව්වේ තමන්ට එවැනි කිසිදු නියෝගයක් නොලැබුනු බවයි | namuth ayathanaya usawiyedee kiwwe thamanta eweni kisidu niyogayak nolebunu bawayi |
මට කොච්චර චෝදනා ආවත් මොනවද ඒවායින් ඔප්පු වුණේ මම කාන්තාවන් දුෂණය කළාද මම බාල වයස්කාර දැරියක් දුෂණය කළාද කප්පම් ගත්තද අල්ලසක් ගත්තද මිනී මැරෙව්වද මිනී මැරුවාද සොරකමක් කළාද වරදක් කළානම් කන හරහා පහරක් ගහලා ඇති | mata kochchara chodana awath monawada ewayin oppu wune mama kanthawan dushanaya kalada mama bala wayaskara deriyak dushanaya kalada kappam gaththada allasak gaththada minee merewwada minee meruwada sorakamak kalada waradak kalanam kana haraha paharak gahala ethi |
අද වනවිට ජීවිතය තේරුම් අරන්ද තියෙන්නෙ දැනට දෙමාපියන් සමග ගෙවන ජීවිතය මහා බරපතලකමක් නොදැනුනාට ජීවිතය රෝසමල් යහනාවක්ම නෙවෙයි කටුකොහොලින් පිරුණු තැනක් | ada wanawita jeewithaya therum aranda thiyenne denata demapiyan samaga gewana jeewithaya maha barapathalakamak nodenunata jeewithaya rosamal yahanawakma neweyi katukoholin pirunu thenak |
ඉන්දීය සුපිරි නළුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ක්රිකට් තරගය පැවැත්වෙන්නේ හෙටය | indeeya supiri naluwange sahabhageethwayen pewethwena krikat tharagaya pewethwenne hetaya |
කමක් නෑ | kamak ne |
ධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවෙයි | dheewarayinta ha nawikayinta anathuru engaweyi |
පහරදීමෙන් බරපතළ තුවාල ලැබු ස්වාමීන්වහන්සේ මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව සඳහන්ය | paharadeemen barapathala thuwala lebu swameenwahanse me wanawita karapitiya shikshana rohale prathikara labamin sitina bawa sandahanya |
එසේ නොමැති නම් ඔවුන්ට ඉහළ බදු අනුපාත සඳහා යාමට විකල්පයක් තිබෙනවා | ese nomethi nam owunta ihala badu anupatha sandaha yamata wikalpayak thibenawa |
පස්සේ එම වස්තුව නැවත දේවාලයට රැගෙන ආවා | passe ema wasthuwa newatha dewalayata regena awa |
කොරෝනා වෛරස් ව්යාප්තිය ආරම්භයේදී ඔහු එය හැදින්වූයේ සුළු ප්රතික්ෂාවක් ලෙසයි | korona wairas wyapthiya arambhayedee ohu eya hedinwuye sulu prathikshawak lesayi |
ක් වැනි මුදලක් ලබා ගැනීම මේ අනුව දූරදර්ශී ක්රියාමාර්ගයකි | k weni mudalak laba geneema me anuwa duradarshee kriyamargayaki |
ඒය කොවිඩ් සමයේ සිදුවු අවාසනාවන්ත තත්වයක් විය | eya kowid samaye siduwu awasanawantha thathwayak wiya |
නිතරම අපිට සිංහල අයගේ කරදරවලට මුහුණ දෙන්න සිද්ධවුණා | nitharama apita sinhala ayage karadarawalata muhuna denna siddhawuna |
සෞඛ්ය සම්බන්ධයෙනුත් ඒ වගේමයි | saukya sambandhayenuth e wagemayi |
ඒත් ලංකාවේ හෝ ඉන්දියාවේ තමිල්නාඩුවේ එහෙමත් නැත්නම් ලෝකයේ කොතැනක හෝ වෙසෙන දෙමළ මනුස්සයෙකුගෙන් ඇහුවොත් කවුද දෙමළ සාහිත්යයේ මහා කවියා කියලා ඔවුන් එක හෙළාම කියන්නේ භාරතීගේ නමයි | eth lankawe ho indiyawe thamilnaduwe ehemath nethnam lokaye kothenaka ho wesena demala manussayekugen ehuwoth kawuda demala sahithyaye maha kawiya kiyala owun eka helama kiyanne bharatheege namayi |
මහනුවර ප්රදේශයේදී මාධ්යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්රීවරයා ප්රකාශ කළේ චෝදනා එල්ල කිරීම සහ නීතිය ක්රියාත්මක කිරීම දේශපාලන සූදුවක් වී ඇති බවයි | mahanuwara pradeshayedee madhyawedeen wetha adahas dakwamin manthreewaraya prakasha kale chodana ella kireema saha neethiya kriyathmaka kireema deshapalana suduwak wee ethi bawayi |
අයවැයම විහිලුවක් | ayaweyama wihiluwak |
දුන් පොරෝන්දු ඉටු කළේ නෑ | dun porondu itu kale ne |
ඔහු නායිකා කැමර්ගෝ සහ පිලාර් ඩි කොන්වෝස් යන නගරවල ෆෙඩරල් හමුදාව පරාජය කළ අතර ටෙකොලොව්හිදී පංචෝ පරාජය විය | ohu nayika kemargo saha pilar di konwos yana nagarawala fedaral hamudawa parajaya kala athara tekolowhidee pancho parajaya wiya |
දඹුල්ලේ පූජා භූමිය තුළ දේවස්ථානයකට ඉඩ දීලා අලූතින්ම නෑව ඇමති ඔබද පිළිතුර මේ පල්ලි ප්රශ්නය එක පාරටම ආවෙ කොහෙන්ද කියල මට පුදුමයි | dambulle puja bhumiya thula dewasthanayakata ida deela aluthinma newa emathi obada pilithura me palli prashnaya eka paratama awe kohenda kiyala mata pudumayi |
ඒක මනුෂ්ය අයිතිවාසිකමක් | eka manushya ayithiwasikamak |
වනජීවි නියෝජ්ය අමාත්ය වසන්ත සේනානායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම අලි පැටවා සොයාගත් බව ඔවුහු කියති | wanajeewi niyojya amathya wasantha senanayaka mahathata lebunu thorathurak matha mema ali petawa soyagath bawa owuhu kiyathi |
මේ කාලයේදී ඔහු තමාගේ නම මෙමොරියස් ඩි පංචෝ විලා යනුවෙන් හඳුන්වා ගත් අතර වැනි වියේදී නැවත ගමට ගිය ඔහු තම සහෝදරිය දූෂණය කළ විශාල ගොවිපළක් හිමිකරුවෙකු වූ අගෝස්තින් ලූසන් නෙගරේටි ඝාතනය කර අශ්වයකු සොරකම් කර ඩුරැන්ගෝ හි කඳුකරයේ සැරිසැරූ අරන්ගෝ නම් කොල්ලකරුවන් සමග එකතුවිය | me kalayedee ohu thamage nama memoriyas di pancho wila yanuwen handunwa gath athara weni wiyedee newatha gamata giya ohu thama sahodariya dushanaya kala wishala gowipalak himikaruweku wu agosthin lusan negareti ghathanaya kara ashwayaku sorakam kara durengo hi kandukaraye seriseru arango nam kollakaruwan samaga ekathuw... |
එසේ අතරව සිදුකිරීමෙන් පසු අර ළමයටත් මම මෙහෙම කළා එයා කාටවත් කීවේ නෑ ඔයත් කියන්න එපා යනුවෙන් පවසා ළමයාට රුපියල් විස්සක මුදලක් ලබා දී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය තිබෙනවා | ese atharawa sidukireemen pasu ara lamayatath mama mehema kala eya katawath keewe ne oyath kiyanna epa yanuwen pawasa lamayata rupiyal wissaka mudalak laba dee ethi bawa pareekshanawalin anawaranaya thibenawa |
එහිදී පන්දු කට මුහුණ දුන් දසුන් ශානක හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු ක් ලබා ගත්තේය | ehidee pandu kata muhuna dun dasun shanaka hathare pahara dekak saha ek haye paharak samagin lakunu k laba gaththeya |
ඒ සඳහා සියලු සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිතය | e sandaha siyalu sekakaruwan idiripath kireemata niyamithaya |
එත් අපි අපේක්ෂා සහගතවයි ඉන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යුධ අපරාධ ගැන ජාත්යන්තර ස්වාධින විමර්ශනයකට අවස්ථාව ලබා දෙවි කියලා | eth api apeksha sahagathawayi inne eksath jatheenge sanwidhanaya yudha aparadha gena jathyanthara swadhina wimarshanayakata awasthawa laba dewi kiyala |
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද මොහුට එල්ලවී ඇති බවද අනාවරණය වේ | pasugiya janadhipathiwarana samayedee sajith premadasa mahathage adharakaruwan pirisak gamankaramin siti basrathayakata wedithaba kanthawaka ghathanaya kireema pilibadawa chodanada mohuta ellawee ethi bawada anawaranaya we |
හර්තාලය රේගු කටයුතුවලට අදාළ කරගෙන නැති බවත් එම කටයුතු සාමාන්ය පරිදී සිදු කෙරෙන බව රේගු මාධ්ය ප්රකාශ සුදන්ත සිල්වා මහතා ප්රකාශ කළා | harthalaya regu katayuthuwalata adala karagena nethi bawath ema katayuthu samanya paridee sidu kerena bawa regu madhya prakasha sudantha silwa mahatha prakasha kala |
වරප්රසාද තියෙන අය අනික් අයට තියෙන ප්රශ්න ගැන නිතර අහනවා | waraprasada thiyena aya anik ayata thiyena prashna gena nithara ahanawa |
ඔවුන් දිවි හානිකරගත් ස්ථානයේ තිබී එක් තරුණියක් තම මවට ලියන ලද ලිපියක් ද පොලීසිය සොයාගත්තා | owun diwi hanikaragath sthanaye thibee ek tharuniyak thama mawata liyana lada lipiyak da poleesiya soyagaththa |
පල්වෙලා ගඳ ගහන වංචා දූෂණ පිරුණු මත්ද්රව්යවලට ලොල් බවක් දක්වන ජාවාරම්කාරයන් හොරෙන් වැලි ගොඩ දාන්නන් වගේ අයගෙන් හොර ගුහාවක් වූ මේ ආයතනය මහජන මිත්රශීලී ආයතන බවට පත්කරන්න ඕනෑ | palwela ganda gahana wancha dushana pirunu mathdrawyawalata lol bawak dakwana jawaramkarayan horen weli goda dannan wage ayagen hora guhawak wu me ayathanaya mahajana mithrasheelee ayathana bawata pathkaranna one |
පරිසර අධිකාරියේ නියෝගයකට නොරොච්චෝලේ ජනන යන්ත්රයක් වහයි | parisara adhikariye niyogayakata norochchole janana yanthrayak wahayi |
තවත් මොහොතකින් උණුවතුර කේතලය උණුවතුර බෝතලයට දමන්න ඕනේ | thawath mohothakin unuwathura kethalaya unuwathura bothalayata damanna one |
ඔහු කියා සිටියේ ඊට අදාළ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බවයි | ohu kiya sitiye eeta adala sakachchawak heta pewethwena bawayi |
ගරුකරන්න පුරුදු වෙයන් මේ දෙවිවරුන්ට කවදාවත් වරදින් නෑ එතකොට | garukaranna purudu weyan me dewiwarunta kawadawath waradin ne ethakota |
ඒ අනුව මින් ඉදිරියට රට පුරා නිසි පරිදි වෛද්ය සේවාව ක්රියාත්මකවීමේදී යම් බාධාවන් එල්ලවන්නේනම් එහි වගකීම තමන් විසින් බාරනොගන්නා බව සංකල්ප මාරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය | e anuwa min idiriyata rata pura nisi paridi waidya sewawa kriyathmakaweemedee yam badhawan ellawannenam ehi wagakeema thaman wisin baranoganna bawa sankalpa marasinha mahatha wediduratath penwa dunneya |
නමුත් එක දෙයක් සිදුවේ | namuth eka deyak siduwe |
අනෙක් ඕනෑම කෙනෙකුට විපක්ෂය සමග එකතු වීමට හේතු ප්රත්ය තිබේ | anek onema kenekuta wipakshaya samaga ekathu weemata hethu prathya thibe |
මත්තල ඉන්දියාව කුණු ගොල්ලයට ගන්නේ ඇයි විමල් පහදයි යූ ටියුබ් වීඩියෝව මෙතැනින් | maththala indiyawa kunu gollayata ganne eyi wimal pahadayi yu tiyub weediyowa methenin |
ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්රාව ද දෙනෙකුට ඊයේ දිනයේ ලබාදී ඇති අතර එහි පළමු මාත්රාව හෝ කොවිෂීල්ඩ් එන්නතේ කිසිදු මාත්රාවක් ඊයේ දිනය තුළ කිසිවෙකුටත් ලබාදී නොමැති බවයි වසංගත රෝග විද්යා අංශය සඳහන් කළේ | sputnik wee ennathe dewana mathrawa da denekuta eeye dinaye labadee ethi athara ehi palamu mathrawa ho kowisheeld ennathe kisidu mathrawak eeye dinaya thula kisiwekutath labadee nomethi bawayi wasangatha roga widya anshaya sandahan kale |
පරාජය කියන්නේ කොයි වෙලාවකවත් සංතෝෂ වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි | parajaya kiyanne koyi welawakawath santhosha wenna puluwan karanayak nemeyi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.