Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එම චෙක්පත ලබාගෙන තිබෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නැවත ගෙවීමේ පදනම මතයි | ema chekpatha labagena thibenne widesha sewa niyukthi karyanshayen newatha geweeme padanama mathayi |
සබන් කෑල්ලක් හෝ මිලදී ගැනීමට වී කිලෝ ක් පමණ විකිණිය යුතු බවට ගොවිහු මැසිවිලි නගති | saban kellak ho miladee geneemata wee kilo k pamana wikiniya yuthu bawata gowihu mesiwili nagathi |
අද එය නම් දරන්නට යන්නේ ඒකාධිපතියන්ට සෙවන සදන රටක් ලෙස ද ලැජ්ජයි නොකියා වෙන මොනවා කියන්න ද | ada eya nam darannata yanne ekadhipathiyanta sewana sadana ratak lesa da lejjayi nokiya wena monawa kiyanna da |
පොල්ගහවෙල පොල්පිටිය ප්රදේශයේදී නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ | polgahawela polpitiya pradeshayedee nidan wasthu laba geneeme aramunin keneem katayuthu sidukaramin siti pudgalayin dedeneku athadanguwata gena thibe |
පරිපාලනය ව්යාපාර ව්යවසාය සංස්කෘතික කටයුතු අධ්යාපනය සමාජ සේවා | paripalanaya wyapara wyawasaya sanskthika katayuthu adhyapanaya samaja sewa |
මෙම මුදල රජය විසින් වාරිකය මුදලකින් තොරව නොමිලයේ ලබා දෙන වන්දි මුදලක් වේ | mema mudala rajaya wisin warikaya mudalakin thorawa nomilaye laba dena wandi mudalak we |
එල් ක්රීඩකයන් රැසක් කායික යෝග්යතා පිළිබඳ ගැටලූවලට මුහුණදෙනවා | el kreedakayan resak kayika yogyatha pilibanda getaluwalata muhunadenawa |
ගවයන් ප්රවාහනය කළ වාහනයක අත් බෝම්බයක් | gawayan prawahanaya kala wahanayaka ath bombayak |
ඡායාරූප පුත්තලම ජුඩ් සමන්ත | chayarupa puththalama jud samantha |
ඩිජිටල් යටිතල පහසුකම් අමාත්ය නියෝජ්ය අමාත්ය තරානත් බස්නායක මහතා කුරුණෑගල දිස්ත්රික්කයේ දැදුරු ඔය ව්යාපෘතිය ක්රියාත්මක වෙනවා | dijital yatithala pahasukam amathya niyojya amathya tharanath basnayaka mahatha kurunegala disthrikkaye deduru oya wyapthiya kriyathmaka wenawa |
එසේම අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි වෙතැයි සිතීම වාගේම අපරාධය යටගැසීමෙන් අපරාධය අහෝසි වෙතැයි සිතීමත් අපරාධයකි | esema aparadhakaruwata danduwam kireemen pamanak aparadhaya ahosi wetheyi sitheema wagema aparadhaya yatageseemen aparadhaya ahosi wetheyi sitheemath aparadhayaki |
තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ පිලට අවසන් ඕවර දී පන්දු කදී ලකුණු ක් අවශ්ය වූ නමුත් බංග්ලාදේශ පිලේ අවසන් කඩුලූ දෙක ලකුණු කදී බිඳ වැටිණ | tharagaya jayageneema sandaha bangladesha pilata awasan owara dee pandu kadee lakunu k awashya wu namuth bangladesha pile awasan kadulu deka lakunu kadee binda wetina |
ජනරාල් ඔබ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් | janaral oba parlimenthu manthreewarayek |
වසරේ පමණක් ශ්රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන | wasare pamanak shree lankan eyarlayins samagama lebu paduwa rupiyal biliyana |
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන එන් | hitapu parlimenthu manthreewarayeku wana en |
සිමෙන්ති ලොරියක් සමග පාලම්පාරුවක් බෙන්තර ගගේ ගිලෙයි | simenthi loriyak samaga palamparuwak benthara gage gileyi |
එහිදී ජනාධිපතිවරයා විසින් ශ්රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පලස්තීන හිටපු ජනාධිපති යසර් අර්ෆත් මහතාට සහ වත්මන් ජනාධිපති මහමුද් අබ්බාස් මහතාට ශ්රී ලංකා මිත්ර විභූෂණ සම්මාන ප්රදාන කළ බවද ජනපති මාධ්ය අංශය කීවේය | ehidee janadhipathiwaraya wisin shree lankawe janathawa wenuwen palastheena hitapu janadhipathi yasar arfath mahathata saha wathman janadhipathi mahamud abbas mahathata shree lanka mithra wibhushana sammana pradana kala bawada janapathi madhya anshaya keeweya |
මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබූ ගල්නෑව සියඹලාගස්වැව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස මරණ දඞුවම නියම වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය | mugurakin pahara dee pudgalayeku ghathanaya kala bawata chodana ella wee thibu galnewa siyambalagaswewa pradeshaye padinchi pudgalayekuta melesa marana danuwama niyama wee ethi bawa ada derana warthakaru sandahan kaleya |
මෙම ගිවිසුම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන | mema giwisuma yatathe amerikanu dolar miliyana |
දැන් අක්කාට ජපන් බස ගැන යම් යම් දේ කියා දීමට තරම් දක්ෂයෙකි | den akkata japan basa gena yam yam de kiya deemata tharam dakshayeki |
මග හොඳට තිබේනම් යන්න දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ මං මුලා වූවකු සේ | maga hondata thibenam yanna desath penenam kima bediwala yanne man mula wuwaku se |
විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි | wilpaththuwe nawa mayim gesat karanna yayi |
තවද කෝප් කමිටුවේදී මේ බව අධිපති මහේන්ද්රන් මහතාගෙන් ප්රශ්න කල විට ඔහු කියා සිටියේ පැවති ක්රමවේදය වහාම වෙනස් කොට ඉන් පසුව වෙන්දේසිය පමණක් යන ක්රමවේදය ඔස්සේ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර නිකුතු සිදු කළ යුතු යයි ඔහු වෙත උපදෙස් දී ඇත්තේ අගමැති රනිල් වික්රසිංහ මහතා විසින් බවය | thawada kop kamituwedee me bawa adhipathi mahendran mahathagen prashna kala wita ohu kiya sitiye pewathi kramawedaya wahama wenas kota in pasuwa wendesiya pamanak yana kramawedaya osse bhandagara bilpath saha bedumkara nikuthu sidu kala yuthu yayi ohu wetha upades dee eththe agamethi ranil wikrasinha mahatha wisin bawa... |
මෙම සිද්ධිය හටගත් මොහොතේම එය අලුත්වැඩියා කළ බවද එම පාලනාධිකාරිය කියයි | mema siddhiya hatagath mohothema eya aluthwediya kala bawada ema palanadhikariya kiyayi |
මේවා ජනතාව අතර සංවාදයට ලක් වෙන්නේ නෑ | mewa janathawa athara sanwadayata lak wenne ne |
පූජා විධි ආගමික මෙවලම් ආගමික ධුරාවලි ජනප්රවාද සහ මිථ්යා විශ්වාස සමග මිශ්ර වූ ආගම මුල් ධර්මයෙන් වෙනස් වෙයි | puja widhi agamika mewalam agamika dhurawali janaprawada saha mithya wishwasa samaga mishra wu agama mul dharmayen wenas weyi |
දැනට රටපුරා ත්රී රෝද රථ මිලියන | denata ratapura three roda ratha miliyana |
දැන් අමු හිගන්නො වුනාට ඉස්කෝලෙ යන කාලේ අපි හෙන පෝසත් අප්පා ක්ලාස් යන කාලේ වැඩිපුර දෙන සල්ලි ඉතුරු උනාමත් මෙහෙමයි | den amu higanno wunata iskole yana kale api hena posath appa klas yana kale wedipura dena salli ithuru unamath mehemayi |
මේක අපි හදපු පක්ෂය | meka api hadapu pakshaya |
පර්යේෂණ ගවේෂණ සම්බන්ධයෙන් මෙබන්දෝ විශාල උනන්දුවක් දක්වන ඔවුන්ගේ ජීවිත එම ක්රියාකාරීත්වය නිසාම ප්රකට බවට පත්වීමේ භාග්යය ද උරුම කරගන්නේද නිරායාසයෙනි | paryeshana gaweshana sambandhayen mebando wishala unanduwak dakwana owunge jeewitha ema kriyakareethwaya nisama prakata bawata pathweeme bhagyaya da uruma karaganneda nirayasayeni |
අගමැති ධුරය සඳහා ඉරානයේ සහාය ලැබෙන පුද්ගලයෙකු නම් කිරීමට විරෝධය පාමින් ඉරාක ජාතිකයන් සිය දහස් ගණනක් පෙරේදා දා අගනුවර වන බැග්ඩෑඩ් නගරයේ පිහිටි පාර්ලිමේන්තුවට කඩා වැදී විරෝධතා පැවැත්වීම හේතුවෙන් උණුසුම් වාතාවරණයක් හට ගත් බව විදෙස් මාධ්ය පවසයි | agamethi dhuraya sandaha iranaye sahaya lebena pudgalayeku nam kireemata wirodhaya pamin iraka jathikayan siya dahas gananak pereda da aganuwara wana begded nagaraye pihiti parlimenthuwata kada wedee wirodhatha pewethweema hethuwen unusum wathawaranayak hata gath bawa wides madhya pawasayi |
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද | peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada |
ලොව පුරා වයස අවුරුදු වයස් කාණ්ඩයට අයත් කාන්තාවන් අතර සිදු වන සිය දිවි නසාගැනීම්වලින් සියයට ක්ම සිදු වනුයේ ඉන්දියාවේ බව සියදිවි නසාගැනීම් පිළිබඳව සිදු කරන ලද නවතම අධ්යයනවලදී අනාවරණය වී තිබේ | lowa pura wayasa awurudu wayas kandayata ayath kanthawan athara sidu wana siya diwi nasageneemwalin siyayata kma sidu wanuye indiyawe bawa siyadiwi nasageneem pilibandawa sidu karana lada nawathama adhyayanawaladee anawaranaya wee thibe |
දී සිරිමාවෝ ශාස්ත්රී ගිවිසුම මඟින් කඳුකර දෙමළ ප්රජාවගේ ජීවිත පිළිබඳ ඉරණම ඉන්දියාව සහ ශ්රී ලංකාව විසින් තීන්දු කරන ලදි | dee sirimawo shasthree giwisuma mangin kandukara demala prajawage jeewitha pilibanda iranama indiyawa saha shree lankawa wisin theendu karana ladi |
එමෙන්ම භාෂණයේ නිදහස ගරු කරන බව සඳහන් කළ විදේශ අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ සියල්ල සිදුවිය යුත්තේ ව්යවස්ථානුකූලව බවයි | emenma bhashanaye nidahasa garu karana bawa sandahan kala widesha amathyawaraya wediduratath kiya sitiye e siyalla siduwiya yuththe wyawasthanukulawa bawayi |
දිවයින හරහා සුළගේ වේගයේ වැඩිවීමක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව | diwayina haraha sulage wegaye wediweemak kalagunawidya departhamenthuwa |
පසුගිය කාලය පුරාම සිදුවූයේ එයයි | pasugiya kalaya purama siduwuye eyayi |
ආචාර්ය ජයවර්ධනගේ ජයග්රහණ පිළිබඳ වාර්තාව විශිෂ්ටත්වය සහ ඔහුගේ ප්රමිතීන් වෙනුවෙන් ඔහු දක්වන කැපවීම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්යාලයේ මීළඟ අධ්යාපන ප්රධානියා ලෙස සේවය කිරීමට සුදුසු ම පුද්ගලයා ඔහු බවට පත් කරයි | acharya jayawardhanage jayagrahana pilibanda warthawa wishishtathwaya saha ohuge pramitheen wenuwen ohu dakwana kepaweema jons hopkins wishwawidyalaye meelanga adhyapana pradhaniya lesa sewaya kireemata sudusu ma pudgalaya ohu bawata path karayi |
වෑගපිටිය මහතා පැවසුවේල විකුණුම් මිලට වඩා ආනයනික පිරිවැය ඉහළ යාම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි | wegapitiya mahatha pewasuwela wikunum milata wada anayanika piriweya ihala yama hamuwe mema thaththwaya udgathawa ethi bawayi |
මේ මාධ්ය හමුවේදී ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ කැඳවුම්කරු සමන්ත කෝරලේ ආරච්චි යන අයද අදහස් දැක්වීය | me madhya hamuwedee jathika wththeeya samithi madhyasthanaye lekam mahinda jayasinha kendawumkaru samantha korale arachchi yana ayada adahas dekweeya |
අනුමැතිය ලබාදුන්නේය | anumethiya labadunneya |
දැකපු නැති එකම දේ පෘථිවියෙන් එපිට අභ්යාවකාශය | dekapu nethi ekama de pthiwiyen epita abhyawakashaya |
ව්යාපෘතියක් සඳහා අනුමැතිය ලබා ගැනීමේ දී සමස්ත ව්යාපෘතිය ම ආවරණය වන පරිදි පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කර අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු ය | wyapthiyak sandaha anumethiya laba geneeme dee samastha wyapthiya ma awaranaya wana paridi parisara balapem thakseruwak sidu kara anumethiya sandaha idiripath kala yuthu ya |
ඒ තුළින් රක්ෂිතයට සිදු වන අහිතකර බලපෑම් පාලනය කර ගත හැකි ය | e thulin rakshithayata sidu wana ahithakara balapem palanaya kara gatha heki ya |
වර්තමාන විශ්රාම ගැනීමේ වයස අවුරුදු න් ඔබ්බට දීර්ඝ නොකිරීම ජාතික විශ්රාම වැටුප් අරමුදලක් පිහිටුවා රාජ්ය සේවකයන්ගේ වැන්දඹු අනත්දරු වැටුප් දායක මුදල් එම අරමුදලට යොමු කිරීම අනිවාර්ය විශ්රාම යාමේ වයස විධිමත් වැඩපිළිවෙළකට අනුව පමණක් කිරීම සහ දැනට පවතින උපරිම වයස් සීමාව අවුරුදු දක්වා තෝරාගත් සේවකයන් සඳහා පමණක් දීර්ඝ කිරීම එම ... | warthamana wishrama geneeme wayasa awurudu n obbata deergha nokireema jathika wishrama wetup aramudalak pihituwa rajya sewakayange wendambu anathdaru wetup dayaka mudal ema aramudalata yomu kireema aniwarya wishrama yame wayasa widhimath wedapiliwelakata anuwa pamanak kireema saha denata pawathina uparima wayas seemawa... |
නියමිත කාලයට වසරකට පෙර මහමැතිවරණයට යන්නට අගමැති ජෝන් කොතලාවල තීරණය කළේය | niyamitha kalayata wasarakata pera mahamethiwaranayata yannata agamethi jon kothalawala theeranaya kaleya |
එස් | es |
දී පිරිමි ළමයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදි | dee pirimi lamayin ekolos deneku peheragena gos ghathanaya karana ladi |
මන්නාරම ද්රෝණියේ ගෑස් නිධි ක් සොයාගත් බවත් වන විට නෙරොච්චෝලේ හරහා කොළඹට ගෑස් සැපයීමට හැකිවන බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා ආනමඩුවේ සුදම්පායේදී පැවසීය | mannarama droniye ges nidhi k soyagath bawath wana wita nerochchole haraha kolambata ges sepayeemata hekiwana bawath widulibala emethi patalee champika ranawaka mahatha anamaduwe sudampayedee pewaseeya |
අලුත්ගම සිදුවීමට අදාළව කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නෑ | aluthgama siduweemata adalawa kisidu kriyamargayak gena ne |
දසුන් ශානක මතීෂ පතිරණ දුනිත් වෙල්ලාලගේ ධනංජය ද සිල්වා චරිත් අසලංක | dasun shanaka matheesha pathirana dunith wellalage dhananjaya da silwa charith asalanka |
මෑත කාලයේ ඉතාම කෙටි කාලයක් තුළ ජනතා අප්රසාදයට සහ විරෝධයට ලක්වී තිබෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයෙන් බැටකන ජනතාව රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය වටා ඒකරාෂීවන ලෙස ඉල්ලා සිටී | metha kalaye ithama keti kalayak thula janatha aprasadayata saha wirodhayata lakwee thibena gotabhaya rajapaksha janadhipathiwarayage palanayen betakana janathawa rata godanegeema sandaha jathika jana balawegaya wata ekarasheewana lesa illa sitee |
ඒ බව ශ්රී ලංකා රජයේ නිල වෙබ් අඩවියේ ම පළ කර තිබුණි | e bawa shree lanka rajaye nila web adawiye ma pala kara thibuni |
ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ්ලංකාවේ මේ වනවිට කෝටි දෙකකට අධික ජනතාවක් ඉන්නවා | oksijan ha kabandayoksayidlankawe me wanawita koti dekakata adhika janathawak innawa |
එහෙත් ප්රශ්න ඇසීමට සියලු දෙනාටම අවස්ථාව දෙමින් අගමැතිවරයා සභාව පුදුමයට පත්කළේය | eheth prashna eseemata siyalu denatama awasthawa demin agamethiwaraya sabhawa pudumayata pathkaleya |
රුධිරගත අධික කොලෙස්ටරෝල් දියවැඩියාව හෘද රෝග වකුගඩු රෝග සඳහා ජනයා වැඩි වශයෙන් ඖෂධ මිලදී ගත්තා | rudhiragatha adhika kolestarol diyawediyawa hda roga wakugadu roga sandaha janaya wedi washayen aushadha miladee gaththa |
අධිකරණ ඇමැතිනී තලතා බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්රම දිවුරුම් දෙති | adhikarana emethinee thalatha buddha shasana emethi gaminee jayawikrama diwurum dethi |
මෙම තීරණය ගෙන ඇත්තේ දින කිහිපයකට පෙර එම ප්රදේශයේ සිදු කළ පරීක්ෂණවල ප්රතිඵල ඊයේ ලැබී ඇති අතර එහිදී ආසාදිතයන් වාර්තාවීම හේතුවෙනි | mema theeranaya gena eththe dina kihipayakata pera ema pradeshaye sidu kala pareekshanawala prathipala eeye lebee ethi athara ehidee asadithayan warthaweema hethuweni |
සූර්යකුමාර් යාදෙව් ලකුණු ක් ලබාගත්තේ පන්දු කින් | suryakumar yadew lakunu k labagaththe pandu kin |
අදම පරිත්යාග කරන්නශ්රී ලංකාවේ දරුවන්ට ඔබේ උපකාර ඕනා යයි කමින්ස් ආයාචනා කළේය | adama parithyaga karannashree lankawe daruwanta obe upakara ona yayi kamins ayachana kaleya |
ඊයේ මෙම ප්රහාර වාර්තා වූ අතර ටියුනීසියාවේ හැවිරිදි ජනාධිපති බෙජි සෙයිඞ් එසෙබ්සි ද හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ | eeye mema prahara wartha wu athara tiyuneesiyawe hewiridi janadhipathi beji seyin esebsi da hadisiye rogathura wee rohal gatha kara ethi bawayi wartha wanne |
විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි | wimarshana sidu kireemen anathuruwa mema arakshaka niladhariya athadanguwata gath bawa kirulapana poleesiya pawasayi |
ඒම කාලය තුල පොලිස් භාරයට ගත් රථ වාහන ප්රමාණය ක් බව පොලිස් මුලස්ථානය නිවේදනය කර තිබුණි | ema kalaya thula polis bharayata gath ratha wahana pramanaya k bawa polis mulasthanaya niwedanaya kara thibuni |
මහ මුහුද යනු විශ්වාස කළ නොහැකි ඉමකි | maha muhuda yanu wishwasa kala noheki imaki |
බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ | buddhimath theenduwak gatha yuthu bawa ma keewath e de esuwe nehe |
ඇත්තටම ඔබතුමියට සමාජ සවිබල ගැන්වීමේ කෑල්ල නැද්ද | eththatama obathumiyata samaja sawibala genweeme kella nedda |
සංවත්සරය වෙනුවෙන් ඉදිරියේ ගුවන් හමුදා සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ප්රජා සත්කාර රැසක් ක්රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් ප්රධාන වශයෙන් මාර්තු මස වැනි දින කොළඹ ජනාකීර්ණ ප්රදේශ ආවරණය වන පරිදි ශ්රමදාන ව්යාපාර පවත්වන අතර යන දෙදින තුළ ශ්රිපාද විහාරස්ථානයේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් පරිසරයට මුදා හැර ඇති කසල ඉවත් කොට ශ්රිපා... | sanwathsaraya wenuwen idiriye guwan hamuda samajikayange sahabhageethwayen praja sathkara resak kriyathmaka kireemata niyamithawa ethi bawath pradhana washayen marthu masa weni dina kolamba janakeerna pradesha awaranaya wana paridi shramadana wyapara pawathwana athara yana dedina thula shripada wiharasthanaye wandana k... |
මේ හරහා වඩා හොඳ සැපයුම් දාමයක් තුළින් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සහ ගොවියන් නගා සිටුවමින් දේශය සංවර්ධනය කිරීමට දායක වීමට අපට හැකියාව ලැබෙනවා | me haraha wada honda sepayum damayak thulin kuda ha madhya parimana wyawasayakayin saha gowiyan naga situwamin deshaya sanwardhanaya kireemata dayaka weemata apata hekiyawa lebenawa |
සිසුන් දෙනෙකු වෙනුවෙන් නේපාලයේදී සාමාන්ය පෙළ විභාගය පැවැත්වීමට අධ්යාපන අමාත්යාංශය සුදානම් | sisun deneku wenuwen nepalayedee samanya pela wibhagaya pewethweemata adhyapana amathyanshaya sudanam |
ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් මට හොඳට පුරුදුයි | andu pakshaya wagema wipakshayath mata hondata puruduyi |
සාමය යනු දේශපාලනික අර්ථයෙන් විග්රහකර ගැනීමට අසමත් සමාජයක මෙවැනි තත්ත්වයන් වඩා ගැඹුරින් නිර්මාණය වෙයි | samaya yanu deshapalanika arthayen wigrahakara geneemata asamath samajayaka meweni thaththwayan wada gemburin nirmanaya weyi |
මේ වගාව පටන්ගන්නකොට අවුරුදු දොළහක් මහණ වෙලා හිටපු හාමුදුරුනමක් සිවුර ඇරලා මා ළඟ වැඩට ආවා | me wagawa patangannakota awurudu dolahak mahana wela hitapu hamudurunamak siwura erala ma langa wedata awa |
ජයරත්න යන අයයි | jayarathna yana ayayi |
දෙමළ සාහිත්යයේ කාව්ය සම්ප්රදායන් දෙකකට අනුව මෙම කෘතිය රචනා වී තිබේ | demala sahithyaye kawya sampradayan dekakata anuwa mema kthiya rachana wee thibe |
රාජ්ය නිලධාරීන් සිවිල් සංවිධාන ක්රියාකාරීන් මහජන නියෝජිතයින් ප්රදේශයේ ඡන්දදායකයින් හා පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සම්මන්ත්රණයේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා තවදුරටත් මෙසේද පැවැසීය | rajya niladhareen siwil sanwidhana kriyakareen mahajana niyojithayin pradeshaye chandadayakayin ha pasal sisunge sahabhageethwayen pewethi mema sammanthranayedee methiwarana komisame sabhapathi mahinda deshapriya mahatha thawaduratath meseda peweseeya |
පෙබරවාරි මුලදී ලොතරැයි දිණුම්වලට වාසනාව ඇත | pebarawari muladee lothareyi dinumwalata wasanawa etha |
වෑගපිටිය මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයයේ කළමනාකරණ අධ්යයන හා වාණිජ විද්යා පීඨ ප්රධාන රැස්වීම් ශාලාවේදී ලබන වැනිදා පෙරවරු | wegapitiya mahathata upahara dekweeme uthsawayak shree jayawardhanapura wishwawidyalayaye kalamanakarana adhyayana ha wanija widya peeta pradhana resweem shalawedee labana wenida perawaru |
පෙ | pe |
එස් | es |
මගේ සහෝදර සහෝදරියෝ ඔය අනිත් අය වගේ පිට රට ගිහින් ෂෙඩ් වල තෙල් ගහලා කියක් හරි හොයාගෙන සහෝදරයා රජ වෙච්ච ගමන් ලංකාවට ඇවිල්ල රටේ පාලනයට සම්බන්ධ වෙච්ච අය නෙවෙයි කියල මම වගකීමෙන් කියනවානිවේදක ඔව් අපේක්ෂකතුමා මේ අවස්ථාවේ අපේ නරඹන්නෙක් දුරකථනය හරහා සජීවීව සම්බන්ධ වනවා අපිත් සමග | mage sahodara sahodariyo oya anith aya wage pita rata gihin shed wala thel gahala kiyak hari hoyagena sahodaraya raja wechcha gaman lankawata ewilla rate palanayata sambandha wechcha aya neweyi kiyala mama wagakeemen kiyanawaniwedaka ow apekshakathuma me awasthawe ape narambannek durakathanaya haraha sajeeweewa samband... |
ගම්පහ දිස්ත්රික් මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ දී මියගිය දින ක් වයසැති පිරිමි දරුවාගේ මව්පියන් බව කියන අඹුසැමි යුවළගෙන් ලබාගත් රුධිර සාම්පල්වලට අදාළ ඩී | gampaha disthrik maha rohale nomeru ladaru ekakaye dee miyagiya dina k wayasethi pirimi daruwage mawpiyan bawa kiyana ambusemi yuwalagen labagath rudhira sampalwalata adala dee |
මුස්ලිම් ජනයා ශාපයක් වේ | muslim janaya shapayak we |
වරාය හැදුවාට ප්රමාණවත් නැත | waraya heduwata pramanawath netha |
අතුරු අයවැය දෙවන වර කියැවීම සම්මතයි පක්ෂව ඡන්ද විපක්ෂව ඡන්ද | athuru ayaweya dewana wara kiyeweema sammathayi pakshawa chanda wipakshawa chanda |
එම තත්වයක් සමගින් සංචාරක කර්මාන්තය ක්රම ක්රමයෙන් හිස ඔසවන්නට පටන් ගත්තේ මේ වන විට ශ්රී ලංකාව මුහුණ දී ඇති අතිශයින් බරපතල ඩොලර් අර්බුදයටත් යම්කිසි අස්වැසිල්ලක් සලසමින් | ema thathwayak samagin sancharaka karmanthaya krama kramayen hisa osawannata patan gaththe me wana wita shree lankawa muhuna dee ethi athishayin barapathala dolar arbudayatath yamkisi aswesillak salasamin |
තමාගේ බලය පතුරුවා හරින රාශියේයි | thamage balaya pathuruwa harina rashiyeyi |
සිට දහවල් දක්වා කාලය තුළ මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක බවයි පොලිසිය ප්රකාශ කළේ | sita dahawal dakwa kalaya thula mahanuwara nagaraya awaranaya wana paridi wishesha rathawahana selesmak kriyathmaka bawayi polisiya prakasha kale |
මිසයිල ප්රහාරයකින් මුහුදුබත් වු ලයන් එයාර් ඇන්ටනෝ ගුවන් යානයේ සුන්බුන් අතර එහි ගමන් කළ පුද්ගලයින්ගේ අස්ථි කොටස් ඇඳුම් කැබලි සපත්තු රත්රං දතක් ඇතුළු මෙවලම් රැසක් ගොඩගෙන තිබේ | misayila praharayakin muhudubath wu layan eyar entano guwan yanaye sunbun athara ehi gaman kala pudgalayinge asthi kotas endum kebali sapaththu rathran dathak ethulu mewalam resak godagena thibe |
මහ කැළේට ගිය කොස්තාපල් පෙරමුණගේත් තිලක් නිශාන්තත් ශිවකුමාරුත් විවාහකයෝ වූහ | maha keleta giya kosthapal peramunageth thilak nishanthath shiwakumaruth wiwahakayo wuha |
යුද්ධ ජයග්රහණය වෛරය නිර්මාණය කරන පරිසරයක් ඇති කරන බවත් දුකින් තැවෙන කණ්ඩායමක් ඉතිරි කරන බවත් සාමය සුවය සරන පරිසරයක් නිර්මාණය කිරීමට නම් ජය පරාජය ඉක්මවා ගිය තත්ත්වයක් නිර්මාණය කළ යුතු බවත් ධම්මානන්ද හිමියෝ පෙන්වා දෙති | yuddha jayagrahanaya wairaya nirmanaya karana parisarayak ethi karana bawath dukin thewena kandayamak ithiri karana bawath samaya suwaya sarana parisarayak nirmanaya kireemata nam jaya parajaya ikmawa giya thaththwayak nirmanaya kala yuthu bawath dhammananda himiyo penwa dethi |
එමෙන්ම ඇය ලබන වනදා රුධිර සාම්පල ලබාගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරියා හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා | emenma eya labana wanada rudhira sampala labageneema sandaha anuradhapura shikshana rohale adhikarana waidya niladhariya hamuwata idiripath karana lesada mahesthrathwaraya anuradhapura bandhanagara adhikariwarayata niyoga kala |
ශ්රී ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම හිමිකර දුන් ඩන්කන් වයිට් | shree lankawata palamu olimpik padakkama himikara dun dankan wayit |
අංක දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතට අනුව රක්ෂිත වනාන්තරයක් තුළ ජනතාව පදිංචි කිරීම ඒ සඳහා වනාන්තර ඉවත් කිරීම මාර්ග සැකසීම අනවසරින් ඇතුළු වීම ඇතුළු ක්රියා සියල්ල නීති විරෝධී වේ | anka darana panathin awasan warata sanshodhitha wana sanrakshana agna panathata anuwa rakshitha wanantharayak thula janathawa padinchi kireema e sandaha wananthara iwath kireema marga sekaseema anawasarin ethulu weema ethulu kriya siyalla neethi wirodhee we |
අයි | ayi |
කොස්ගොඩ දී එක්දරු මවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරයි | kosgoda dee ekdaru mawak thiyunu ayudhawalin paharadee ghathanaya karayi |
දැන් කාලයේ කුඩා දරුවෙක් චිත්රයට නගනා පොලිස් කොස්තාපල් කෙනෙක් දිග කලිසමකින් සැරසී ඉන්න එකම හේතුව අවුරුදු පනහකට පමණ පෙර කොස්තාපල් ඇදුම කොට කලිසමෙන් දිග කළිසමට මාරු වීමයි | den kalaye kuda daruwek chithrayata nagana polis kosthapal kenek diga kalisamakin serasee inna ekama hethuwa awurudu panahakata pamana pera kosthapal eduma kota kalisamen diga kalisamata maru weemayi |
විවේකීව හිතෛශීව යක්ෂණී ඇසුරු නොකළහොත් මේ පටලැවිල්ල ලිහා ගැනීම අසීරුය | wiwekeewa hithaisheewa yakshanee esuru nokalahoth me patalewilla liha geneema aseeruya |
සමහර වනෝද්යානවලට ගියාම රිලවුන් වගේ සත්තු කෑම ඉල්ලගෙන එනවා | samahara wanodyanawalata giyama rilawun wage saththu kema illagena enawa |
රතුගල ගමිමානයේ ඉදිකරන ජල යෝජනා ක්රමයේ ගැටලුවක් හේතුවෙන් මෙම පහරදිම සිදූකල බව ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තෝ පැවසිය | rathugala gamimanaye idikarana jala yojana kramaye getaluwak hethuwen mema paharadima sidukala bawa adiwasi nayaka suda wannila eththo pewasiya |
නාකි විසේ දෙන්නෙපැයි කන පැලෙන්න දෙකක් | naki wise dennepeyi kana pelenna dekak |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.