Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
විනාශ වූ එක්ස්ප්රස් පර්ල් නෞකාව ශ්රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් නැව් පෙතෙ ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද පෙරවරුවේ ආරම්භ කළේය
winasha wu ekspras parl naukawa shree lanka waraye nawika margayen new pethe iwath kireema widesha samagamakata ayath galawageneeme kandayamak ada perawaruwe arambha kaleya
සෙන්පති පුතුය
senpathi puthuya
මාදම්පේ නාත්තන්ඩිය මුන්දලම ආණමඩුව ප්රදේශවල ජනතාවට මල් වගා කිරීමේ ව්යාපෘතියක්
madampe naththandiya mundalama anamaduwa pradeshawala janathawata mal waga kireeme wyapthiyak
පැය අටක කාලයක් වැඩ කිරීමේදී වතුපාලන අධිකාරිය මගින් තමන්ට ගෙවනු ලබන්නේ රැපියල් ක් වෙනුවට රැපියල් ක මුදලක් බවද ඔවුහු පැවසූහ
peya ataka kalayak weda kireemedee wathupalana adhikariya magin thamanta gewanu labanne repiyal k wenuwata repiyal ka mudalak bawada owuhu pewasuha
ඇත්තටම විපක්ෂවලට හෝ මේ ආර්ථික අර්බුදයට ප්රබල වැඩ පිළිවෙළක් ඇති බවක් නොපෙනේ
eththatama wipakshawalata ho me arthika arbudayata prabala weda piliwelak ethi bawak nopene
සිද්ධස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු නොවන්නැයි භික්ෂූන් වහන්සේලා මීට පෙර පොලිසියට අනතුරු ඇඟවා තිබූ බවත් පොලිසිය මෙලෙස කටයුතු කිරීමෙන් ආගමික අයිතිය උල්ලංඝනය වන බවත් බෞද්ධ භික්ෂූහු කියති
siddhasthanayata balahathkarayen ethulu nowanneyi bhikshun wahansela meeta pera polisiyata anathuru engawa thibu bawath polisiya melesa katayuthu kireemen agamika ayithiya ullanghanaya wana bawath bauddha bhikshuhu kiyathi
මෙම උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කිරීමට අවශ්ය ක්රමවේදයන් වැඩිදියුණු කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම සාමාජිකයන් ගෙන් සමන්විත බවත් පසුගියදා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ...
mema ugath padam ha prathisandhanaya pilibanda janadhipathi komisame nirdesha kriyathmaka kireemata awashya kramawedayan wedidiyunu kireema sandaha pathkala parlimenthu thereem karaka sabhawa parlimenthuwa niyojanaya karana sema deshapalana pakshayakama samajikayan gen samanwitha bawath pasugiyada wipaksha nayaka ranil...
ඒවා ඉවත් කරන්න පෞද්ගලික සමාගමකට දුන්නා
ewa iwath karanna paudgalika samagamakata dunna
විදුලිය විසන්ධි විය
widuliya wisandhi wiya
තාරකා විද්යාඥයින් විසින් සකස් කරන ලද සවිස්තර තාරකාවන්ගේ නාමාවලිය සම්මත වූ තාරකාවන්ගේ තත්වයන් පිළිබඳ විස්තර අඩංගු වේ
tharaka widyagnayin wisin sakas karana lada sawisthara tharakawange namawaliya sammatha wu tharakawange thathwayan pilibanda wisthara adangu we
ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තෙ දුරදිග බලලා
janadhipathithuma me theenduwa gaththe duradiga balala
කේ
ke
නුවර ඈයෝ රෙද්ද උස්සගෙන එහෙම එනවා නෙමෙයි ඕං
nuwara eyo redda ussagena ehema enawa nemeyi on
දෙන්නාගේම පස්ස පැත්තේ රත්තරන්
dennagema passa peththe raththaran
සමස්ත රටේම අපේක්ෂාවක් වූ දූෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්රතික්ෂේප වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය
samastha ratema apekshawak wu dushana wirodhee panatha yatapath kireemata yam balawegayak uthsaha daranne nam ema balawegaya janathawagen prathikshepa wana bawa allas ho dushana wimarshana komisame hitapu adhyaksha janaral janadhipathi neethigna sarath jayamanna mahatha pewaseeya
හරිම සරලයි
harima saralayi
ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නා
ohu eeta mese pilithuru dunna
අපි බලාපොරොත්තුවෙනවා මේ වගේ දේවල් කරන අයට නිසි දඬුවම් ලැබෙයි කියලා
api balaporoththuwenawa me wage dewal karana ayata nisi danduwam lebeyi kiyala
හැම මොහොතෙම සිදුකළේ පැලැස්තර උත්තර ගේන එක විතරයි
hema mohothema sidukale pelesthara uththara gena eka witharayi
ලෝකයේ ගුවන්විදුලි සන්නිවේදනය ආරම්භ වී කෙටි කාලයක් තුළ ශ්රී ලංකාවේ ද ගුවන්විදුලි විකාශය ආරම්භ විය
lokaye guwanwiduli sanniwedanaya arambha wee keti kalayak thula shree lankawe da guwanwiduli wikashaya arambha wiya
මෙම වගතිය ඉවත් කිරීම සදහා බලපෑම් කරන නිලධාරීන් අතර කැපී පෙනෙනුයේ පසුගිය සමයේ දුෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරී ලැයිස්තුවේ සිටින ප්රමුඛයින් සහ දේශපාලනඥයින් ය
mema wagathiya iwath kireema sadaha balapem karana niladhareen athara kepee penenuye pasugiya samaye dushana chodana ella wee ethi niladharee leyisthuwe sitina pramukayin saha deshapalanagnayin ya
රජයේ ඉඩම් අළෙවි කිරීමට ඇතැම් රාජ්ය ආයතන මුල් වී කටයුතු කරන බව සඳහන් කළ අග්රාමාත්යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය
rajaye idam alewi kireemata ethem rajya ayathana mul wee katayuthu karana bawa sandahan kala agramathyawaraya me pilibandawa janadhipathiwaraya denuwath kireemata katayuthu karana bawa da sandahan kaleya
පටුන නිපැයීම
patuna nipeyeema
වසරේ දී මුත්තයියා මුරලිදරන් සමුගැනීමෙන් පසු ශ්රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් මෙතෙක් ජයගෙන නොමැති අතර පාකිස්ථානය සමග පැවති එක්දින තරගාවලිය ජයගැනීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් ද වැඩි බලාපොරොත්තු තබා තිබේ
wasare dee muththayiya muralidaran samugeneemen pasu shree lanka kandayama test tharagawaliyak methek jayagena nomethi athara pakisthanaya samaga pewathi ekdina tharagawaliya jayageneema hethuwen shree lanka kandayama test tharagawaliya sambandhayen da wedi balaporoththu thaba thibe
ඒ සම්බන්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දිනෙන් දින පැමිණිලි ලැබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉකුත් දා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ ඒ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය
e sambandhawa me wana wita aparadha pareekshana departhamenthuwa wetha dinen dina peminili lebena bawa da ema aranchi marga sandahan kara sitina athara aparadha pareekshana departhamenthuwe mulya aparadha wimarshana kottashaya ikuth da kolamba pradhana mahesthrath adhikaranaya hamuwe karunu wartha karamin sandahan kara...
අද සිට විදුලිය සහ ඉන්ධන මිල අඩු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතාම හදිසියේ තීරණය කර තිබේ
ada sita widuliya saha indhana mila adu kireemata janadhipathi mahinda rajapaksha mahatha ithama hadisiye theeranaya kara thibe
අද අපට වැදගත් වන්නේ එදා අප සමග සිටි නෂීඞ් දැන් සිටින්නේ කොතැනද කියා ය
ada apata wedagath wanne eda apa samaga siti nasheen den sitinne kothenada kiya ya
අපි ඒ ගැන නිවේදනයකුත් ඉදිරියේදී නිකුත් කරනවා
api e gena niwedanayakuth idiriyedee nikuth karanawa
මොකද අපේ පිතිහරඹ අංශය තව හුඟක් දියුණු වෙන්න ඕන
mokada ape pithiharamba anshaya thawa hungak diyunu wenna ona
ග්රාමීය සමාජයේ වයස හතළිහ ඉක්මවා ගිය පිරිස තාමත් ෆේස් බුක් එක මොකක්ද වට්සැප් කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැහැ
grameeya samajaye wayasa hathaliha ikmawa giya pirisa thamath fes buk eka mokakda watsep kiyanne mokakda kiyala danne nehe
එල්
el
ඔහු මේ බව පැවසුවේ මොණරාගල දිස්ත්රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්
ohu me bawa pewasuwe monaragala disthrik maha rohale nireekshana charikawakata ekwemin
මෙහිදී මෙරට වෙන කිසිදු පුවත්පතක වෙබ් අඩවියකට සම්බන්ධ වූ කිසිදු ශිල්පියකු සම්බන්ධ කර නොගත යුතු යයි මා සිතනවා
mehidee merata wena kisidu puwathpathaka web adawiyakata sambandha wu kisidu shilpiyaku sambandha kara nogatha yuthu yayi ma sithanawa
නගරයට හෝ නගරයෙන් පැන වෙනත් රටකට හෝ යන්නට සූදානම්ය
nagarayata ho nagarayen pena wenath ratakata ho yannata sudanamya
කැට පොහොර සමාගමේ නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙි අවස්ථාවට කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර ශ්රී ලංකාවේ දකුණු කොරියා තානාපති වූන්ජින් ජියෝන්ග් කෘෂිකර්ම රාජ්ය අමාත්ය මොහාන් ද සිල්වා අමාත්යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහත්වරු ද සහභාගී වූහ
keta pohora samagame nawa karmantha shalawa wiwtha kireemei awasthawata kshikarma amathya mahinda amaraweera shree lankawe dakunu koriya thanapathi wunjin jiyong kshikarma rajya amathya mohan da silwa amathyanshaye lekam gunadasa samarasinha mahathwaru da sahabhagee wuha
හොරොව්පතානේ ගව ඝාතකාගාරයක් වටලයි
horowpathane gawa ghathakagarayak watalayi
පොලිස් රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලන පොරොන්දු
polis redda pallen berena yahapalana porondu
අදාළ සමීක්ෂණය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරික්ෂණ හා පුහුණු ආයතනයේ අධි පර්යේෂක රේණුකා වීරක්කොඩි මහත්මියගේ ප්රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසිනුයි සිදුකර ඇත්තේ
adala sameekshanaya hektar kobbekaduwa gowi katayuthu parikshana ha puhunu ayathanaye adhi paryeshaka renuka weerakkodi mahathmiyage pradhanathwayen yuth kandayamak wisinuyi sidukara eththe
අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඒ බව අනාවරණය කළේය
anuradhapura shikshana rohaledee madhya hamuwakata ekwemin e mahatha e bawa anawaranaya kaleya
නමුත් දේශපාලනයේදී සන්ධිය යන්න අප සමාජයේ මා ඉහතින් සඳහන් කළ කොටස වටහා ගන්නේ වෙන්වීම නැතිනම් බෙදීම ලෙසයි
namuth deshapalanayedee sandhiya yanna apa samajaye ma ihathin sandahan kala kotasa wataha ganne wenweema nethinam bedeema lesayi
කිසිවකු වෙනුවෙන් ඇපවීම නොකළ යුතුයි
kisiwaku wenuwen epaweema nokala yuthuyi
එම කමිටුව විසින් අදාළ කාලසීමාව දීර්ඝ කරන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි විෂය භාර අමාත්ය ෆයිසර් මුස්තාෆා සදහන් කළේ
ema kamituwa wisin adala kalaseemawa deergha karana lesa karana lada illeemak salaka beleemen anathuruwa mema theeranaya gath bawayi wishaya bhara amathya fayisar musthafa sadahan kale
මහනුවර රාජධානිය සංස්කරණය වර්ෂයේ දී මහනුවර ශ්රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත් විය
mahanuwara rajadhaniya sanskaranaya warshaye dee mahanuwara shree lankawe awasana swadheena rajadhaniyehi aga nagaraya bawata path wiya
නිර්පාක්ෂික ජන අරගලයේ යහ අරමුණු වූ සාමාන්ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමටත් පවත්නා ගැටලු සඳහා ප්රජාතන්ත්රවාදී රාමුව තුළ නීතියේ ආධිපත්යය ස්ථාපිත කෙරෙන විසඳුමක් සෙවීමටත් ශ්රී ලංකා පරිපාලන සේවා සංමගමයේ ක්රියාකාරී මැදිහත් වීම අඛණ්ඩව ලබාදෙන බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා
nirpakshika jana aragalaye yaha aramunu wu samanya jana jeewithaya yatha paridi pawathwagena yamatath pawathna getalu sandaha prajathanthrawadee ramuwa thula neethiye adhipathyaya sthapitha kerena wisandumak seweematath shree lanka paripalana sewa sanmagamaye kriyakaree medihath weema akandawa labadena bawa da ema sang...
අධ්යයන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගයේ සම්මන්ත්රණ ඇතුළත් සංයුක්ත තැටි බෙදාදීමේ උත්සවය හෙට පෙරවරු
adhyayana podu sahathikapathra usas pela wibhagaye sammanthrana ethulath sanyuktha theti bedadeeme uthsawaya heta perawaru
ණය ලබා ගැනීමට විරුද්ධවීමට විරුද්ධ පාර්ශ්ව මගින් නිතර ප්රකාශ නිකුත් කිරීම ද සිරිතය
naya laba geneemata wiruddhaweemata wiruddha parshwa magin nithara prakasha nikuth kireema da sirithaya
බණ්ඩාර යන ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය
bandara yana pradhana polis pareekshakawarun melesa sahakara polis adhikaree dhurayata usas kara ethi bawa polis mulasthanaya sandahan kaleya
පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාල සෝමසිරි පවසන්නේ පමාව සිදුවන්නේ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් වන අතර අදිසි දේශපාලන හස්තයක වුවමනාවට එය සිදුවන්නේද යන්න පිළිබඳව ජනතාව සැක කරන බවයි
panampaththuwa surekeeme sanwidhanaye kendawumkaru punchirala somasiri pawasanne pamawa siduwanne pradesheeya lekam karyalayen wana athara adisi deshapalana hasthayaka wuwamanawata eya siduwanneda yanna pilibandawa janathawa seka karana bawayi
රජරට වකුගඩු රෝගයට මුල මහින්දහැරිසන්
rajarata wakugadu rogayata mula mahindaherisan
විද්යාලයේ පැවැති සාහිත්ය තරග ආදියටත් මගේ නිර්මාණ ඉදිරිපත් කරල තියෙනව
widyalaye pewethi sahithya tharaga adiyatath mage nirmana idiripath karala thiyenawa
ජනාධිපති ලේකම්වරු රොත්තක් පත්කර ගනී
janadhipathi lekamwaru roththak pathkara ganee
මෙම විරෝධතාවය සදහා පන්ජාබයේ ගොවි සංවිධානයේ ගොවීහු ක් පමණ එක්ව සිටිති
mema wirodhathawaya sadaha panjabaye gowi sanwidhanaye goweehu k pamana ekwa sitithi
මුහුදේ තිබුණු සැරට ඒක වුණේ
muhude thibunu serata eka wune
අසාද් සාලිට එරෙහිව අධි චෝදනා ගොනුකෙරේ
asad salita erehiwa adhi chodana gonukere
කාපු වේල් ගාණට වඩා නොකාපු වේල් ගාණ වැඩියි
kapu wel ganata wada nokapu wel gana wediyi
චූටි කුරුල්ලාගේ විසල් හදවත
chuti kurullage wisal hadawatha
යකෝ මං ඒක පොදු ස්ථානයක කරා
yako man eka podu sthanayaka kara
මේ ෆැන්ටසි තත්ත්වය නිසා ලාංකීය පුරවැසියා තමන්ගේ මේ මොහොතේ කාර්යභාරය අමතක කර ඇත
me fentasi thaththwaya nisa lankeeya purawesiya thamange me mohothe karyabharaya amathaka kara etha
ඊට අමතරව මර්ජ් ව්යාපාරයේ ප්රබල ක්රියාකාරීන් වූ පිරිස් අද දේශපාලන ලෝකයේ විවිධ පක්ෂ සමඟ එක්ව මහජන නියෝජිතයින් බවට ද පත්ව සිටිති
eeta amatharawa marj wyaparaye prabala kriyakareen wu piris ada deshapalana lokaye wiwidha paksha samanga ekwa mahajana niyojithayin bawata da pathwa sitithi
ව්යාපාර පහසුකරණය ලෝකයේ පිළිගත් මතයකි
wyapara pahasukaranaya lokaye piligath mathayaki
මේ අතර සැකකරු යළිත් ඇය නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති අතර දෙවන වරට ද ඇය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැරිය සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙසය
me athara sekakaru yalith eya niwasata kendawagena gos dushanaya kara ethi athara dewana warata da eya adhikaranayata idiripath karamin polisiya adhikaranayen illa sitiye deriya sudusu bharakarathwayakata path karana lesaya
නිමල් සහ මහින්දටහූ කියන්න යෝජනා
nimal saha mahindatahu kiyanna yojana
එය අද දින තිරගතවීමට නියමිතය
eya ada dina thiragathaweemata niyamithaya
සෞඛ්ය සේවා වැඩි දියුණුවට මිලියන ක ආධාරයක් විස්තර මෙතැනින්
saukya sewa wedi diyunuwata miliyana ka adharayak wisthara methenin
ව්යාපාරිකයෙකුගේ සිහිමූර්ජා කර රන් කොල්ලකෑ පකිස්ථානුවන් මාට්ටු
wyaparikayekuge sihimurja kara ran kollake pakisthanuwan mattu
ඔහු සතුව සුපිරි මෝටර් රථ රැසක්ම තිබුණි
ohu sathuwa supiri motar ratha resakma thibuni
ඊට පස්සෙ අපේ අනිත් අක්කලා දෙන්නා පාප්පාත්ති සහ සිවපාක්කියම් තීරණය කළා ඉන්දියාවට යන්න
eeta passe ape anith akkala denna pappaththi saha siwapakkiyam theeranaya kala indiyawata yanna
පාසල තාවකාලිකව වසා දැමීම හේතුවෙන් සිසුන්ගේ අතපසුවන අධ්යාපන කටයුතු වෙනුවෙන් ඉදිරියේ දී අතිරේක පංති පවත්වන බව ද ප්රධාන අමාත්යවරයා සඳහන් කළේය
pasala thawakalikawa wasa demeema hethuwen sisunge athapasuwana adhyapana katayuthu wenuwen idiriye dee athireka panthi pawathwana bawa da pradhana amathyawaraya sandahan kaleya
හිටපු ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට
hitapu emethiwarayakuge sambandheekarana lekamwarayaku athadanguwata
මෙම චිත්ර නිර්මාණය කළ මහා ශිල්පියා වූයේ ඇම්
mema chithra nirmanaya kala maha shilpiya wuye em
සහ ඊට ආසන්න කාලයේ නාවික හමුදා බාරයේ සිටියදී කොටහේන ප්රදේශයේ පදිංචි සිසුන් දෙනකු අතුරුදන් කරඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මීට පෙර නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් වරයකු ඇතුළු නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් රිමාන්ඩ් බාරයට පමුණුව...
saha eeta asanna kalaye nawika hamuda baraye sitiyadee kotahena pradeshaye padinchi sisun denaku athurudan karaethi bawa kiyana siddhiyak sambandhayen pareekshana arambha kara ethi aparadha pareekshana departhamenthuwa me sambandhayen meeta pera nawika hamuda luthinan kamandar warayaku ethulu nawika hamuda samajikayin ...
එහෙත් අගමැති රනිල් වික්රමසිංහට එයත් මගේ වැඩක් නොවුණි
eheth agamethi ranil wikramasinhata eyath mage wedak nowuni
මෙවර ජනාධිපතිවරණයේ ජයග්රහණය තහවුරු කිරීමට අයගම ප්රාදේශිය සභාවේ නිකගොඩ හේන්යාය ප්රදේශයේ පැවති ජන හමුවක් සඳහා සහභාගි වීම මෙහිදී ප්රභල එජාප පාක්ෂිකයන් පිරිසක් ද අප හට සහයෝගය ඵලකරන ලදී
mewara janadhipathiwaranaye jayagrahanaya thahawuru kireemata ayagama pradeshiya sabhawe nikagoda henyaya pradeshaye pewathi jana hamuwak sandaha sahabhagi weema mehidee prabhala ejapa pakshikayan pirisak da apa hata sahayogaya palakarana ladee
ඒකා මොකා වුණත් ඕක ෆේක් නං චීවරේ ඉස්සරහට තියං ආතල් ගන්නෙක මහ පොන්න කමක් ගින්නා අර එකෞන්ටෙක කරන ඇත්ත එකා ඡන්දේ ඉල්ලුවොත් අම්මපා මම ඡන්දේ දෙනවා
eka moka wunath oka fek nan cheeware issarahata thiyan athal ganneka maha ponna kamak ginna ara ekaunteka karana eththa eka chande illuwoth ammapa mama chande denawa
ජනවාරි පෙබරවාරි මාර්තු අප්රේල් මැයි ජූනි ජූලි අගෝස්තු මුල් සතිය තුළ මේ දක්වා සිද්ධීන් යි
janawari pebarawari marthu aprel meyi juni juli agosthu mul sathiya thula me dakwa siddheen yi
ඔහුගෙන් ප්රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදල මෙතෙක් කිසිදු ප්රකාශයක් සිදු කර නැත
ohugen prashna kireem sidu keremin pawathina athara siddhiya sambandhayen jathyanthara mulya aramudala methek kisidu prakashayak sidu kara netha
කෙසේ වෙතත් ඇතාගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ ස්ථිර වශයෙන් තොරතුරු ප්රකාශ කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ
kese wethath ethage saukya thaththwaya pilibanda sthira washayen thorathuru prakasha kala noheki bawayi ohu kiya sitiye
මම කරන්නේ පක්ෂයට දරදිය ඇදීම මිසක් මට තනතුරු බලාගෙන වැඩකිරීමක් නෙවෙයි
mama karanne pakshayata daradiya edeema misak mata thanathuru balagena wedakireemak neweyi
ඒ කියන්නේ ඌණන විභාජනයේ මුල් අවස්ථාවකට ඇවිල්ලා නවතිනවා
e kiyanne unana wibhajanaye mul awasthawakata ewilla nawathinawa
ති්රකුණාමලයේ පුල්මුඩේ ප්රධාන මාර්ගයේ තිරියායේ අඩි පහළොවක පෙදෙසක් අද රාති්රයේ ගිලා බැසීම නිසා එහි ගමනා ගමනය නැවතිනි
thirakunamalaye pulmude pradhana margaye thiriyaye adi pahalowaka pedesak ada rathiraye gila beseema nisa ehi gamana gamanaya newathini
එම සැසියේදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්ය මංගල සමරවීර මහතා මෙසේද කීය
ema sesiyedee wediduratath karunu dekwu amathya mangala samaraweera mahatha meseda keeya
මෙම විශ්වවිද්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අමාත්යවරයා මැදිහත්වී ගිවිසුම් අත්සන් කර තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස වන දිනයි
mema wishwawidyalaya pihituweema sambandhayen besil rajapaksha amathyawaraya medihathwee giwisum athsan kara thibune pasugiya wasare desembar masa wana dinayi
එහෙත් මේ වනවිට අප අවතීර්ණ වී සිටින්නේ සමස්තයක් ලෙස ගත්විට ශ්රී ලංකාව සමඟ වැඩුණ බොහෝ ක්රියාවලි ගැඹුරින් සොයාබැලිය යුතු කාලයකටය
eheth me wanawita apa awatheerna wee sitinne samasthayak lesa gathwita shree lankawa samanga weduna boho kriyawali gemburin soyabeliya yuthu kalayakataya
සිවිල් න්යෂ්ටික ක්රියාකාරකම් සිදුකරන බව පවසමින් ඉරානය න්යෂ්ටික බෝම්බ නිපදවන බවට ඊශ්රායල අග්රාමාත්යවරයා මෙහිදී චෝදනාවක් කළා
siwil nyashtika kriyakarakam sidukarana bawa pawasamin iranaya nyashtika bomba nipadawana bawata eeshrayala agramathyawaraya mehidee chodanawak kala
අනතුරුව මම අත්අඩංගුවට ගෙන සිටින හිටපු එල්
anathuruwa mama athadanguwata gena sitina hitapu el
මෙවර සාමාන්ය පෙළ විභාගය දෙසැම්බර් සිට දින දක්වා පැවැත්වේ
mewara samanya pela wibhagaya desembar sita dina dakwa pewethwe
මේ කාලයේ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් අතර විරසකයක් ගොඩනැගෙන්නට විය
me kalaye karuna amman saha pilleyan athara wirasakayak godanegennata wiya
ඔහු සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේර්ත් මහතාගේ ප්රබල ආධාරකරුවෙකු බවද පැවසේ
ohu sabaragamu palath maha emathi maheepala herth mahathage prabala adharakaruweku bawada pewase
ඇත්තෙන්ම මෙම ඓතිහාසික මැතිවරණ ප්රතිඵලය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැක්කේ අධෛර්යයට පත්ව සිටින හා උනන්දුවක් නොදක්වන ඡන්දදායකයන්ටයි
eththenma mema aithihasika methiwarana prathipalaya kerehi selakiya yuthu balapemak kala hekke adhairyayata pathwa sitina ha unanduwak nodakwana chandadayakayantayi
වව්නියාව මණ්ඩපයේ සියලු පීඨයන්හි සියලුම වසර වලට මෙසේ දින නියමයක් නොමැතිව දැනුම් දී ඇති අතර නේවාසිකා ගාරවල සිට සිය නිවෙස් වෙතට යමින් සිටි සිංහල සිසුන් කියා සිටියේ අදාල කරුණ සම්බන්ධයෙන් පාලනාධිකාරිය විසින් සිදු කරන විනය පරික්ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි බවයි
wawniyawa mandapaye siyalu peetayanhi siyaluma wasara walata mese dina niyamayak nomethiwa denum dee ethi athara newasika garawala sita siya niwes wethata yamin siti sinhala sisun kiya sitiye adala karuna sambandhayen palanadhikariya wisin sidu karana winaya parikshanaya sambandhayen seheemakata pathweemata noheki bawa...
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය සඳහන් කළේ හැකි ඉක්මනින් සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කර පළාත් පාලන මැතිවරණ කටයුතු පැවැත්විය යුතු බවයි
me athara me sambandhayen adahas dakwana methiwarana nireekshana sanwidhanayak wana pefral sanwidhanaya sandahan kale heki ikmanin seema nirnaya kireeme katayuthu awasan kara palath palana methiwarana katayuthu pewethwiya yuthu bawayi
මෙබඳු සොබාසිරි අසිරි නෙත ගැටෙන කළ කථකයාට සිහිවන්නේ එකල ඇගේ ලවන් මත සැදුණු මීවිත තමා සුඛානන්දයෙන් සුඛප්රහර්ෂයෙන් උරා බී මත් වූ ආකාරය යි
mebandu sobasiri asiri netha getena kala kathakayata sihiwanne ekala ege lawan matha sedunu meewitha thama sukanandayen sukapraharshayen ura bee math wu akaraya yi
පළාත් සභා තුනක මැතිවරණයන්ට මුහුණදීමට බිය වන ආණ්ඩුවක් නව ව්යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යනු ඇතැයි සිතිය හැක්කේ කාටද
palath sabha thunaka methiwaranayanta muhunadeemata biya wana anduwak nawa wyawasthawak sandaha janamatha wicharanayakata yanu etheyi sithiya hekke katada
ටවර්හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ඞී
tawarhol rangahala padaname adhyaksha jenaral acharya nee
ඒ තුන සාමාර්ථය ලබාගත් කට ආසන්න ප්රමාණයක් විශ්වවිද්යාල අහිමි වෙන තත්වයක් උදාවෙලා
e thuna samarthaya labagath kata asanna pramanayak wishwawidyala ahimi wena thathwayak udawela
මිනිස්සු මැද ඉන්න නිසා තමයි මට හැම ජයග්රහණයක්ම ලැබුණේ
minissu meda inna nisa thamayi mata hema jayagrahanayakma lebune
මොකද අපි විශ්වාස කරලා අපි කියන කියන ආකාරයට අපට හයිය ශක්තිය දුන්නේ ජනතාව
mokada api wishwasa karala api kiyana kiyana akarayata apata hayiya shakthiya dunne janathawa
උන්වහන්සේ වෙත ගලා ආ ගෞරව තනතුරු පසුව ප්රතික්ෂේප කර ඒවා හෙළදිව වැඩ සිටින වෙනත් උගත් ප්රභූ යතිවරයාණන් වෙත පවරන ලෙස සඳහන් කළහ
unwahanse wetha gala a gaurawa thanathuru pasuwa prathikshepa kara ewa heladiwa weda sitina wenath ugath prabhu yathiwarayanan wetha pawarana lesa sandahan kalaha
වසර ක ගතව ගිය පසුව දී කැමූ මිය යද්දී ඔහු සතුව තිබුණු පොතේ අත් පිටපත එළි දැක්වීමට දියණිය කැතරින් කටයුතු යෙදුවාය
wasara ka gathawa giya pasuwa dee kemu miya yaddee ohu sathuwa thibunu pothe ath pitapatha eli dekweemata diyaniya ketharin katayuthu yeduwaya
ඔබ තමයි අදත්
oba thamayi adath