Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කුමක් වුවත් මේ හැම විපතකින්ම පදම් වී ඒවා විඳ දරා ගැනීමට ද අපේ ජනතාව ද හුරුවී සිටිති
kumak wuwath me hema wipathakinma padam wee ewa winda dara geneemata da ape janathawa da huruwee sitithi
වක්ර බදු ප්රතිශතය අවම කිරීමේ ඉලක්කයක්
wakra badu prathishathaya awama kireeme ilakkayak
තුවාල ලැබූ දරුවා අක්කරෙයිපත්තු මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියි පිපිරීමට ලක්ව ඇත්තේ අත්බෝම්බයක් යැයි සැකකරන වග අක්කරෙයි පත්තු පොලිසිය පවසයි
thuwala lebu daruwa akkareyipaththu mulika rohale dedi sathkara ekakaye prathikara labamin sitiyi pipireemata lakwa eththe athbombayak yeyi sekakarana waga akkareyi paththu polisiya pawasayi
මෙයින් පැහිදිලි වන්නේ මෙම විරෝධතා කරැවන් සහ රාජපක්ෂ පාලනය අතර කිසියම් සබදතාවයක් ඇති බවද
meyin pehidili wanne mema wirodhatha karewan saha rajapaksha palanaya athara kisiyam sabadathawayak ethi bawada
කොරෝනා මරණ ක් වාර්තා වෙයි
korona marana k wartha weyi
ජනපති සටනට එන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු මෙන්න විස්තර මෙතැනින්
janapathi satanata ena apekshakayinge chanda lakunu menna wisthara methenin
රට මුහුණ දී සිටින ඩොලර් හිඟය හේතුවෙන් ලිට්රෝ සමාගමේ ණයවර ලිපිය අලුත්ගැනීමට නොහැකිවීමෙන් නෞකා නිදහස්කරගැනීම ප්රමාද වූ බව කී සභාපතිවරයා සඳහන් කළේ මුදල් ගෙවීමෙන් පසුව ණය ගැටලුවක් මතු නොවූ බවත්ය
rata muhuna dee sitina dolar hingaya hethuwen litro samagame nayawara lipiya aluthgeneemata nohekiweemen nauka nidahaskarageneema pramada wu bawa kee sabhapathiwaraya sandahan kale mudal geweemen pasuwa naya getaluwak mathu nowu bawathya
රටවල් දෙකක ආණ්ඩු අතර සෘජුවම සිදුවන ව්යාපෘති හා ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි
ratawal dekaka andu athara sjuwama siduwana wyapthi ha adhara sambandhayen sakachcha kireeme nila ayithiya eththe widesha sampath departhamenthuwatayi
එම වාර්තාවට අනුව මේ සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශය විසින් ඉදිරි පියවර ගැනීමට නියමිත බව සඳහන්ය
ema warthawata anuwa me sambandhayen saukya amathyanshaya wisin idiri piyawara geneemata niyamitha bawa sandahanya
එම අවස්ථාවට ආචාර්ය රාහුල දන්දෙණිය වසන්ත බණ්ඩාර දිසානායක ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ
ema awasthawata acharya rahula dandeniya wasantha bandara disanayaka ethulu widwath pirisak ekwa sitiyaha
රටවල් දෙකක බලයෙන් විසුරුවා දැමූ ජීවිත
ratawal dekaka balayen wisuruwa demu jeewitha
සහ ශ්රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය එක්ව එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබිණි
saha shree lanka idikireem karmantha mandalaya ekwa ema ekabaddha niwedanaya nikuth kara thibini
කුලී ගමන් යන මුවාවෙන් ත්රීරෝද රථ පැහැරගැනීමක්
kulee gaman yana muwawen threeroda ratha peherageneemak
හරිනේ දැන් නම දීලා කර්න්න
harine den nama deela karnna
එනම් සාමාජීය හා සංස්කෘතික පරිසරයන් තුළ මතුවන දැනුම සහ සංකල්ප තුළින් එම කණ්ඩායම තුළ සිතුවිලි සහ ක්රියාකාරකම් ලෙස අපට පැහැදිලි කළ හැක
enam samajeeya ha sanskthika parisarayan thula mathuwana denuma saha sankalpa thulin ema kandayama thula sithuwili saha kriyakarakam lesa apata pehedili kala heka
සේනාධිපති උණ්ඩ නාස්ති කර ගන්නේ නැත
senadhipathi unda nasthi kara ganne netha
එතකොට සිනමාවෙ ඓතිහාසික කතා තේමාව යටතේ නිර්මාණ බිහිවුණා
ethakota sinamawe aithihasika katha themawa yatathe nirmana bihiwuna
සී
see
ආර්ථික වර්ධන වේගය
arthika wardhana wegaya
අදටත් මම එයින් ඈත් වෙලා නැහැ
adatath mama eyin eth wela nehe
නොහොබිනා අතපෙවීම් සිදුවෙනවා
nohobina athapeweem siduwenawa
සැකකාර කොන්දොස්තරවරයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි පොලිසිය පවසන්නේ
sekakara kondostharawaraya kalayak thisse mema jawarama sidukaragena gos ethi bawatayi polisiya pawasanne
ඔහුගේ රියදුරා රෝහල් ගත කරනු ලැබ සිටියි
ohuge riyadura rohal gatha karanu leba sitiyi
ඉහලින්ම වඳුරා වැනි සතුන් අතු සොලවමින් පලතුරු ගෙඩි වර්ග කමින් යනවා
ihalinma wandura weni sathun athu solawamin palathuru gedi warga kamin yanawa
එවැනි කැප කිරීම් කරන මැති ඇමැතින් කෙරෙහි ජනතාවගේ ප්රසාදයද පවතින බවත් පෙන්වා දිය යුතුය
eweni kepa kireem karana methi emethin kerehi janathawage prasadayada pawathina bawath penwa diya yuthuya
තරඟයේ විශේෂ අවස්ථා පහතින්
tharangaye wishesha awastha pahathin
මිය ගිය පුද්ගලයා හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව පොලිසිය පවසන්නේය
miya giya pudgalaya hewiridi pirimi pudgalayeku bawa polisiya pawasanneya
බටහිර රටවල් මේ ගැටුමට යුදමය වශයෙන් සම්බන්ධ නොවුණහොත් එවැනි තත්ත්වයක් ඇති නොවන නිසාය
batahira ratawal me getumata yudamaya washayen sambandha nowunahoth eweni thaththwayak ethi nowana nisaya
කොවිඩ් වැළදී ඇතැයි තහවුරු වීමෙන් පසු සේවකයා නිවෙසට පිටත්කර යවා ඇති අතර ඔහු නිවෙසට ගිය පසුවද එළවළු මිලදී ගැනීම සඳහා පොදු වෙළෙඳ පොළට ගොස් සිටියදී ගම්වාසීන් දැක පැමිණිලි කිරීමෙන් පසු සෞඛ්ය අංශ නිලධාරීන් විසින් ඔහු නිරෝධායනයට නැවත යොමු කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි
kowid weladee etheyi thahawuru weemen pasu sewakaya niwesata pitathkara yawa ethi athara ohu niwesata giya pasuwada elawalu miladee geneema sandaha podu welenda polata gos sitiyadee gamwaseen deka peminili kireemen pasu saukya ansha niladhareen wisin ohu nirodhayanayata newatha yomu karanu leba etheyi wartha weyi
තරුණිය ගුවන් පාලමේ අවසන් සුසුම්හෙළයි
tharuniya guwan palame awasan susumhelayi
ඇමති බන්දුලගේ සහන මල්ල විවේචනය කළ අසේල සම්පත් අත්අඩංගුවට
emathi bandulage sahana malla wiwechanaya kala asela sampath athadanguwata
තරඟයේ වීරයා ලෙස කලම්බූ කමාන්ඩෝස් පිළේ ශමින්ද එරංග තිළිණ ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ එම කණ්ඩායමේ ම ධනංජය ද සිල්වායි
tharangaye weeraya lesa kalambu kamandos pile shaminda eranga thilina lebu athara tharagawaliye weeraya wuye ema kandayame ma dhananjaya da silwayi
බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුවම රජය කැපවනවා ජනාධිපති ලේකම්
budu sasuna araksha kara geneemata andukrama wyawasthawa anuwama rajaya kepawanawa janadhipathi lekam
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා වසරේදී ශ්රී ලංකා රජය චීනයේ සී
nelum kuluna idikireema sandaha wasaredee shree lanka rajaya cheenaye see
වනඅලි ප්රහාරයකට ලක්වි රෝහල් ගතවි සිටි අයෙකුගේ නිවසට ඇතුල් වි වී උර කිහිපයක් සමග මුදල් සොරාගෙන ගෙන ගිය පිරිස් පිළිබඳව නීතිය නිසි ලෙස ක්රියාත්මක වි නොමැති බව පැවසේ
wanaali praharayakata lakwi rohal gathawi siti ayekuge niwasata ethul wi wee ura kihipayak samaga mudal soragena gena giya piris pilibandawa neethiya nisi lesa kriyathmaka wi nomethi bawa pewase
මම දැන ගත්තා මෙය මෙසේ වන්නට ඇතැයි කියා යනුවෙන් හාමුදුරුවෝත් ප්රකාශ කර ඇත
mama dena gaththa meya mese wannata etheyi kiya yanuwen hamuduruwoth prakasha kara etha
එදා ශ්රේෂ්ඨාධිකරණය අවසානයේ ඒ ඉල්ලීමට ඉඩ දුනි
eda shreshtadhikaranaya awasanaye e illeemata ida duni
ආර්ථික ඉලක්ක ජය ගැනීමට රජයට අපහසු නෑ
arthika ilakka jaya geneemata rajayata apahasu ne
තෙරක් නොපෙනෙන විශ්වයේ රහස් කියනා ජෝතිශ්ෂයේ බෙලෙන් කියම් සක්සුදක් සේ වෙනස් වේ ලක් පාලනේ මෙතෙක් රජකළ හොරුන් පරදා මේ දියත සත් දනන් සනසා සහස් බාධා පවුරු බිද දා යළිත් ඇරබෙයි යුගය පැරකුම්
therak nopenena wishwaye rahas kiyana jothishshaye belen kiyam saksudak se wenas we lak palane methek rajakala horun parada me diyatha sath danan sanasa sahas badha pawuru bida da yalith erabeyi yugaya perakum
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විමසීමක් කළ අතර එහි මාධ්ය ප්රකාශක පියල් පද්මනාථ කියා සිටියේ නව ක්රමවේදයට අනුව ජුලි මාසයට අයකරන ගාස්තුව සංශෝධනයක් කර ලබන මාසයේදී එය පාරිභෝගිකයින්ට ලබා දීමට පියවර ගන්නා බවයි
me sambandhayen hiru prawththi jala sampadana ha jalapawahana mandalayen wimaseemak kala athara ehi madhya prakashaka piyal padmanatha kiya sitiye nawa kramawedayata anuwa juli masayata ayakarana gasthuwa sanshodhanayak kara labana masayedee eya paribhogikayinta laba deemata piyawara ganna bawayi
ඒ නිසා ඒ අයට හිතෙන්නේ දේශපාලනය යැයි කියන්නේ දිගටම ව්යවස්ථාව වෙනස් කිරීම කියාය
e nisa e ayata hithenne deshapalanaya yeyi kiyanne digatama wyawasthawa wenas kireema kiyaya
ඒ අනුව ව්යවස්ථා සංශෝධනය වැඩි ඡුන්දයෙන් සම්මත වී තිබෙනවා
e anuwa wyawastha sanshodhanaya wedi chundayen sammatha wee thibenawa
රේනල්ඩ්ස් හා මහාචාර්ය ඊ
renalds ha mahacharya ee
ඔහු රංගන ශිල්පියෙක් සහ නාට්ය නිෂ්පාදකවරයෙක්
ohu rangana shilpiyek saha natya nishpadakawarayek
අරගලයට පනපොවන නිහතමාණි සටන් සගයා චානක මල්ලි සුභ උපන්දිනයක්
aragalayata panapowana nihathamani satan sagaya chanaka malli subha upandinayak
හම්මේ දැන් බේබි යෝඩා බිත්තර කෑවාම ෆෙනිමිස් ල ඒකටත් ට්රිගර්
hamme den bebi yoda biththara kewama fenimis la ekatath trigar
ජනතාව ඇත්ත දන්නවා
janathawa eththa dannawa
ගණන් පුරාවටම වික්රමසිංහ සාහාත්ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය
ganan purawatama wikramasinha sahathya wicharakayakuge bhumikawa menma nirmanathmaka rachakayekuge bhumikawada itukaleya
බෞද්ධ භික්ෂුන්ගේ කරැල්ල අවස්ථාවෙහි එහි ඩිජිටල් ජායාරූප ලොව වටා යැවීමේ ප්රමුඛයකු වුයේ ඔහු ය
bauddha bhikshunge karella awasthawehi ehi dijital jayarupa lowa wata yeweeme pramukayaku wuye ohu ya
සංවාදමය වැඩසටහන අවස්ථාවේ වුවමනාවෙන්ම ගැටුමක් ඇති කොට තමාට පහර දීමේ හෝ එය පදනම් කර ගනිමින් මරා දැමීමේ උත්සාහයක් තිබුණු බවට රන්ජන් රාමනායක එල්ල කරන චෝදනාව අමාත්යවරයා තරයේ ප්රතික්ෂේප කරයි
sanwadamaya wedasatahana awasthawe wuwamanawenma getumak ethi kota thamata pahara deeme ho eya padanam kara ganimin mara demeeme uthsahayak thibunu bawata ranjan ramanayaka ella karana chodanawa amathyawaraya tharaye prathikshepa karayi
මෙය නිදහස් අරගලයේ සිට අද දක්වාම පාලකයන් යොදා ගන්නා ලද උපක්රමයන් වේ
meya nidahas aragalaye sita ada dakwama palakayan yoda ganna lada upakramayan we
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කරුණක් ටිපෙක්ස් කර මකා දැමීම සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයෙන් ඊයේ සමාව ගනු ලැබුවා
me athara adala siddhiya sambandhayen sthaneeya pareekshana sidukarana lesa adhikaranayata idiripath kala bee warthawe karunak tipeks kara maka demeema sambandhayen poleesiya adhikaranayen eeye samawa ganu lebuwa
ඇත්තන් සහ නැත්තන්
eththan saha neththan
ඉහත කී යාතු කර්ම භූත බන්ධන අණ වින කොඩි වින ආදී දේ කනත්තේ සෑම තැනකම සිදුකරන්නට නොහැක
ihatha kee yathu karma bhutha bandhana ana wina kodi wina adee de kanaththe sema thenakama sidukarannata noheka
එසේම රජය පිටරට සවාරි යමින් ජනතා මුදල් විනාශ කරන්නේ යැයි ද මේ ආකාරයට ක්රියාකරන රජයේ ආයු කාලය පිළිබඳ ප්රශ්නයක් මතුවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය
esema rajaya pitarata sawari yamin janatha mudal winasha karanne yeyi da me akarayata kriyakarana rajaye ayu kalaya pilibanda prashnayak mathuwana bawa da ohu wediduratath kiya sitiyeya
පුරවැසි සංවිධාන එය හෙළාදැක තිබේ
purawesi sanwidhana eya heladeka thibe
අපි ජීවත් වෙන යුගයේ බරපතලම ගැටළුව බවට පරිසරය පත් වී ඇත
api jeewath wena yugaye barapathalama getaluwa bawata parisaraya path wee etha
ඇයගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැම ඥාති හිත මිත්රාදීන් වෙත මාගේත් මහාචාර්ය මෛත්රී වික්රමසිංහගේත් බලවත් සංවේගය පළකරමින් එතුමියට අමා මහ නිවන් සුව අත්වේවායි ප්රාර්ථනය කරමි
eyage abhawayen shokayata path pawule sema gnathi hitha mithradeen wetha mageth mahacharya maithree wikramasinhageth balawath sanwegaya palakaramin ethumiyata ama maha niwan suwa athwewayi prarthanaya karami
ලේකම්වරයා විසින් මෙම සංශෝධන සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වේදිකාවට පැමිණි පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එයට පක්ෂ අය අත ඔසවන ලෙස පැවසූ අවස්ථාවේ ඉහත නම් සඳහන් පිරිස හැර සියලු දෙනා අත එසවූ අතර විරුද්ධව කිසිවකුත් අත එසවූයේ නැත
lekamwaraya wisin mema sanshodhana sabhawata idiripath kireemen anathuruwa wedikawata pemini paksha sabhapathi hitapu janadhipathi maithreepala sirisena mahatha eyata paksha aya atha osawana lesa pewasu awasthawe ihatha nam sandahan pirisa hera siyalu dena atha esawu athara wiruddhawa kisiwakuth atha esawuye netha
ඉහළ දස්කම් දක්වන්නන්ට විශේෂ දීමනාවක්
ihala daskam dakwannanta wishesha deemanawak
ගෝඨාභය රාජපක්ෂ ඇවන්ගාඞ් ගනුදෙනුව යුක්රේනයේ කැරලිකරැවන්ට අවි ආයුධ ලබා දීම එයාර් ලංකා සේවිකාවක් නාමල් ලඟ වැඩ කරලා ශිරන්තිගේ ජාතික හැඳුනුම්පත් අංකය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලක්ෂ ක් සිල් රෙදි බෙදල
gotabhaya rajapaksha ewangan ganudenuwa yukrenaye keralikarewanta awi ayudha laba deema eyar lanka sewikawak namal langa weda karala shiranthige jathika hendunumpath ankaya widuli sandeshana niyamana komishan sabhawe laksha k sil redi bedala
එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මිනිස් ජාවාරම පිළිබඳ වාර්තාවට අනුව ශ්රී ලංකාව දෙවන මට්ටම දක්වා උසස් කර තිබෙනවා
eksath janapada rajya departhamenthuwa nikuth kala minis jawarama pilibanda warthawata anuwa shree lankawa dewana mattama dakwa usas kara thibenawa
ඉහත කැබිනට් අනුමතියට අදාළ වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීම පිළිබඳ කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී
ihatha kebinat anumathiyata adala wana paridi polis departhamenthuwe sahaya laba geneema pilibanda kop kamituwa wisin nirdesha karana ladee
හරියටම කියනවනම් උගේ සම්පූර්ණ නම් ලියන්න අයිඩෙන්ටියෙ ඉඩ මදි
hariyatama kiyanawanam uge sampurna nam liyanna ayidentiye ida madi
එහෙව් තත්ත්වයක් තුළ තවදුරටත් පාඩු ලබන ආයතන රජයට පවරාගැනීම තුළින් සිද්ධවෙන්නේ පාඩුව වැඩිවීම මිස නඟා සිටුවීම නොවන බව මන්ත්රීවරයා අවධාරණය කළේය
ehew thaththwayak thula thawaduratath padu labana ayathana rajayata pawarageneema thulin siddhawenne paduwa wediweema misa nanga situweema nowana bawa manthreewaraya awadharanaya kaleya
බාධා ඉවත් කර වාහන ගමනාගමනය යථාවත් කිරීමට පොලිසිය පියවර ගනු ලැබීය
badha iwath kara wahana gamanagamanaya yathawath kireemata polisiya piyawara ganu lebeeya
ශ්රී ලංකාවේ ආපදා තත්වයන් පිළිිබද තාක්ෂණික අධ්යයනයක් සදහා පැමිණි ජපන් විශේෂඥ කණ්ඩායම විසින් සකස් කළ තාක්ෂණික වාර්තාව භාරදීමේ අවස්ථාව ආපදා කළමනාකරණ අමාත්යාංශය
shree lankawe apada thathwayan piliibada thakshanika adhyayanayak sadaha pemini japan wisheshagna kandayama wisin sakas kala thakshanika warthawa bharadeeme awasthawa apada kalamanakarana amathyanshaya
වසරේ අප්රේල් මාසයේ එක්තරා දිනෙක චිත්රපට අංශයේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ඔහුගේ ඥති සොහොයුරකු වූ ක්රිස්ටෝපර් පීරිස් කීවේය
wasare aprel masaye ekthara dineka chithrapata anshaye adhyakshawarayaku lesa katayuthu kala lestar jems peerista ohuge gnathi sohoyuraku wu kristopar peeris keeweya
තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වෙයි
thawath kowid marana thunak wartha weyi
කින් රුපියල් බිලියන
kin rupiyal biliyana
ගාල්ල දිස්ත්රික්කයෙන් මුහුදු ගොස් අතුරුදන් වී සිටි ධීවරයින් තිදෙනෙකුගේ සිරුරු අද පස්වරුවේ සොයාගැනීමෙන් පසු මෙලෙස මරණ සංඛ්යාව ඉහළ ගිය බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ මාධ්ය ප්රදීප් කොඩිප්පිලි මහතා පැවසීය
galla disthrikkayen muhudu gos athurudan wee siti dheewarayin thidenekuge siruru ada paswaruwe soyageneemen pasu melesa marana sankyawa ihala giya bawa apada kalamanakarana madhyasthanaye sahakara adhyaksha madhya pradeep kodippili mahatha pewaseeya
මේ අවුල තෙලෙන් යැපෙන ලංකා ආණ්ඩුව තවත් උණුකරන බව කිව යුතුය
me awula thelen yepena lanka anduwa thawath unukarana bawa kiwa yuthuya
ඊට පෙර සාමාන්යයෙන් කල්පනා කරනු ලැබුවේ යුද්ධයේ දී ඇතිවන මානුෂීය ඛේදවාචක ස්වභාවික දෙයක් බව යි
eeta pera samanyayen kalpana karanu lebuwe yuddhaye dee ethiwana manusheeya kedawachaka swabhawika deyak bawa yi
නමුත් මධ්යම පරිසර අධිකාරිය ද තවම නිහඬය
namuth madhyama parisara adhikariya da thawama nihandaya
එමෙන්ම ප්රධාන කාර්යාලයේ සිටින විශේෂඥ වෛද්යවරයා ඉකුත් වසර ක කාලය තුළ විදේශ ගමන් ක් ගොස් ඇති අතර ශාඛාවන්හි සේවය කරන කිසිදු විශේෂඥ වෛද්යවරයෙකුට එම කාලය තුළ විදේශ ගමන් හිමිව නැතැයි එම වෛද්යවරු පවසති
emenma pradhana karyalaye sitina wisheshagna waidyawaraya ikuth wasara ka kalaya thula widesha gaman k gos ethi athara shakawanhi sewaya karana kisidu wisheshagna waidyawarayekuta ema kalaya thula widesha gaman himiwa netheyi ema waidyawaru pawasathi
නි
ni
ඉන්දියාව බංග්ලාදේශය මැලේසියාව තායිලන්තය වියට්නාමය වැනි රටවල් සමග ලංකාව තරග කළ යුතුය
indiyawa bangladeshaya melesiyawa thayilanthaya wiyatnamaya weni ratawal samaga lankawa tharaga kala yuthuya
මම කියුබාවට පැමියේ එම මිනිසා හමුවීමටයි
mama kiyubawata pemiye ema minisa hamuweematayi
සිරිදාසගේ මැණික් පතලේ මැණික් ඉල්ලම් තොගයක් හොරු ගෙනයාමේ සිද්ධියකට සිරිදාස පොලීසියට ගෙනයාම ඔහුට වු කරදරය බව සිරිදාසගේ බිරි දට අවබෝධ කරදීමට සිරිදාසගේ මව්පියන්ට හැකි විය
siridasage menik pathale menik illam thogayak horu genayame siddhiyakata siridasa poleesiyata genayama ohuta wu karadaraya bawa siridasage biri data awabodha karadeemata siridasage mawpiyanta heki wiya
මේක බලා හිටපු වන්දනාවේ ආපු අය ඒ තාත්තට හරියට දොස් කිව්වා
meka bala hitapu wandanawe apu aya e thaththata hariyata dos kiwwa
ඩලස් නිරෝධායනය වෙමින් සිටින නිසා ඊට සහභාගි විය නොහැකි බව කීවේය
dalas nirodhayanaya wemin sitina nisa eeta sahabhagi wiya noheki bawa keeweya
පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක්
pee nayaka daglas dewananda eyage maranaya pitupasa innawa kiyana eka kawuruth danna thorathurak
තෝ ගිහින් කෑච් එකක් අල්ලගන්න පුරුදුවෙලා වරෙන්
tho gihin kech ekak allaganna puruduwela waren
නියෝජ්ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ කනක හේරත් මන්ත්රීවරයා මේ පිළිබඳ ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි
niyojya emethiwaraya me bawa pewesuwe ekabaddha wipakshaye kanaka herath manthreewaraya me pilibanda esu prashnayakata pilithuru demini
ට බස්නාහිර පළාත් සභාව රැස්විය
ta basnahira palath sabhawa reswiya
පෙරේරා
perera
රජයේ කාර්යාල දිගින් දිගටම වසා තැබිය නොහැකි බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා
rajaye karyala digin digatama wasa thebiya noheki bawa shree lanka nidahas pakshaye sabhapathi hitapu janadhipathi maithreepala sirisena prakasha kala
ඉලූඹකන්දේ සිට බම්බුමලේට යන අතරවාරේ තැනින්තැන කොස් සහ පුවක්ගස් දැකගත හැකිවිය
ilumbakande sita bambumaleta yana atharaware theninthena kos saha puwakgas dekagatha hekiwiya
වොෂින්ටන් නුවර පැවති මෙම හමුවේදී ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී ලබාදීමට නියමිත සහන පිළිබඳව සාකච්ඡා වී ඇති බව සඳහන්
woshintan nuwara pewathi mema hamuwedee arthika arbudaya hamuwe idiriyedee labadeemata niyamitha sahana pilibandawa sakachcha wee ethi bawa sandahan
ජයගරන් තමන්ගෙ කවියෙ මෙහෙම කියනවා
jayagaran thamange kawiye mehema kiyanawa
හරිත කාර්මිකකරණය ප්රවර්ධනයට ගිවිසුමක්
haritha karmikakaranaya prawardhanayata giwisumak
තමන් ඉන්නේ සතුටින් නම් තමන්ට තමන් හොඳයි නම් අනික් උන්ගෙ බණ වැඩක් ම නෑ
thaman inne sathutin nam thamanta thaman hondayi nam anik unge bana wedak ma ne
ඒතේන චච්ච වජ්ජේන
ethena chachcha wajjena
මේ නිසා මේ රට අනවශ්ය ලෙස මහ බලවතුන්ගේ දේශපාලන පොරපිටියක් බවට පත්වීය
me nisa me rata anawashya lesa maha balawathunge deshapalana porapitiyak bawata pathweeya
තනි තනිවම යන්න ගියොත් විශාල විනාශයක් වෙනවා
thani thaniwama yanna giyoth wishala winashayak wenawa
ධනුෂ්ක ගුණතිලකගේ නඩුවට අදාල සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ වෙනත් තොරතුරු පරික්ෂා කිරීමට ඔහුගේ නීතීඥවරුන්ට සිඩ්නි අධිකරණය ඊයේ අවසර ලබා දුන්නේය
dhanushka gunathilakage naduwata adala sidni dumriya sthanaye weediyo darshana saha wenath thorathuru pariksha kireemata ohuge neetheegnawarunta sidni adhikaranaya eeye awasara laba dunneya
උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් වීඩියෝ
unusum wana deshapalana wedikawe paksha wipaksha wiwidha adahas weediyo
මෛත්රීපාල සිරිසේන මහතා එවැනි මුස්ලිම් විරෝධයක් රටේ තිබියදීත් මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ අත්වැල් බැඳ ගත්තේය
maithreepala sirisena mahatha eweni muslim wirodhayak rate thibiyadeeth muslim deshapalana paksha samanga athwel benda gaththeya
ඇමෙරිකාවේ ඔක්ලහෝමා සහ ටෙක්සාස් යන ප්රාන්තවලට ටොනෙඩෝවකින් බලපෑම් එල්ල වී තිබෙනවා
emerikawe oklahoma saha teksas yana pranthawalata tonedowakin balapem ella wee thibenawa
කෙසේ වෙතත් ඔවුන්ට ගිනිඅවි ලැබුණේ කෙසේද සහ මෙම ජාවාරම් හා අපරාධ මෙහෙයවන පුද්ගලයින් කවුරුන් ද යන්න පිළිබඳව තොරතුරු අනාවරණ කරගැනීමට විමර්ශන ක්රියාත්මකයි
kese wethath owunta giniawi lebune keseda saha mema jawaram ha aparadha meheyawana pudgalayin kawurun da yanna pilibandawa thorathuru anawarana karageneemata wimarshana kriyathmakayi