Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
සිංහල ස්වතන්ත්ර ගීත නිර්මාණය වුණේ ඉතා අල්ප වශයෙන් | sinhala swathanthra geetha nirmanaya wune itha alpa washayen |
හබරණ වැවක් කැඩේ | habarana wewak kede |
සී | see |
රනිල් වික්රමසිංහ මහත්තයා මේ සෙල්ලම් කරන්නේ කෝටි දෙකක ජනතාවගේ ජීවිත ඇපයට තබාගෙන දෙරණ වාද පිටිය වැඩසටහනේදී නිරෝෂන් ප්රේමරත්න කියයි පළමු කොටස | ranil wikramasinha mahaththaya me sellam karanne koti dekaka janathawage jeewitha epayata thabagena derana wada pitiya wedasatahanedee niroshan premarathna kiyayi palamu kotasa |
සංස්කරණ කවි පොත් බොහොමයක දක්නට ලැබෙන්නේ නමක් දිනාගත් කවියන්ගේ නිර්මාණ පමණයි | sanskarana kawi poth bohomayaka daknata lebenne namak dinagath kawiyange nirmana pamanayi |
මේ වෙනකොට කිහිප දෙනෙක්ට ජොබ් දීලත් තියේ | me wenakota kihipa denekta job deelath thiye |
අපේ අම්මත් පාසල් ගිහින් තිබුණේ නැහැ | ape ammath pasal gihin thibune nehe |
ඔහු මේ බව ප්රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපාගේ සභාපතිත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීයි | ohu me bawa prakasha kara sitiye parlimenthu manthree anura priyadarshana yapage sabhapathithwayen eeye parlimenthuwedee pewathi rajaye mudal pilibanda karaka sabhawedeeyi |
සිද්ධියට අදාළව මානව හිමිකම් කොමිසම පරික්ෂණයක් සිදු කළා | siddhiyata adalawa manawa himikam komisama parikshanayak sidu kala |
එම අවස්ථාවේදී හිතේ ඇති වූ ආවේගයට එවැනි වචන කිහිපයක් පිටවූ බවත් එම අවස්ථාවේදී ඔහුට නකුට අකුළා ගැනීමට සිදුවූ බවත් පැවසූ නානායක්කාර මහතා කෙසේ වුවත් අගමැතිවරයාගෙන් ඊට සමාව නොගන්නා බවද අද කොළඹදී පැවැති මාධ්ය හමුවකදී පැවසීය | ema awasthawedee hithe ethi wu awegayata eweni wachana kihipayak pitawu bawath ema awasthawedee ohuta nakuta akula geneemata siduwu bawath pewasu nanayakkara mahatha kese wuwath agamethiwarayagen eeta samawa noganna bawada ada kolambadee pewethi madhya hamuwakadee pewaseeya |
දොරමඩලාව සිප්පුකුලම සහ ඉහළගම යන කොට්ඨාසවල නියඟය වඩාත් උග්රවී ඇතැයි ද මිහින්තලේ ප්රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය | doramadalawa sippukulama saha ihalagama yana kottasawala niyangaya wadath ugrawee etheyi da mihinthale pradesheeya sabhawe sabhapathiwaraya pewaseeya |
පැය ක පමණ කාලයක් ඔහුගෙන් ප්රශ්න කළ බව පොලිස් ආරංචි පවසයි | peya ka pamana kalayak ohugen prashna kala bawa polis aranchi pawasayi |
එෆ් හා ඊ | ef ha ee |
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය පවත්වාගෙන යන සයමහල් ගොඩනැගිල්ලෙන් පැන රෝගියෙකු අද අලුයම මියගොස් තිබෙනවා | anuradhapura shikshana rohale mahacharya ekakaya pawathwagena yana sayamahal godanegillen pena rogiyeku ada aluyama miyagos thibenawa |
වසරේදී ඒ වර්ගයේ එයාර් බස් යානා මෙරටට ළඟාවන අතර එහිදී ඉන්ධන පිරිමැස්ම සියයට දක්වා ඉහළ යනු ඇති | wasaredee e wargaye eyar bas yana meratata langawana athara ehidee indhana pirimesma siyayata dakwa ihala yanu ethi |
එහිදී ඔවුන් සතුව තිබී කඩු දෙකක්ද අත්බෝම්බයක්ද පොලිසිය සිය භාරයට ගත්තේය | ehidee owun sathuwa thibee kadu dekakda athbombayakda polisiya siya bharayata gaththeya |
ජංජාලයකි | janjalayaki |
ආසියානු ක්රීඩා උළෙලේ මීටර් ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු | asiyanu kreeda ulele meetar isawwata ekwu tharushi karunarathna ema isawwa miniththu |
මාධ්ය ක්ෂේත්රයේ සියලුම ප්රශ්න විසඳන්න ආණ්ඩුවට බෑ | madhya kshethraye siyaluma prashna wisandanna anduwata be |
සාමාන්ය ජනතාවට මෙම මිල ඉහල දැමීම අතිශය බරපතල වන්නේ එම නිසාය | samanya janathawata mema mila ihala demeema athishaya barapathala wanne ema nisaya |
මෙන්ඩිස් ඩී | mendis dee |
නොවැම්බර් අග වන විට ජනතාව රජකරවන යුගයක් හදනවා | nowembar aga wana wita janathawa rajakarawana yugayak hadanawa |
ඔව් ඒ ගැන කියන්නම ඕන | ow e gena kiyannama ona |
අප්රේල් මාසයේදී අධ්යාපන අමාත්යාංශයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇති නමුත් ඒ සදහා මාස හයක් ගත වී ඇතත් මේ වන තුරුත් එම තොරතුරු ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය | aprel masayedee adhyapana amathyanshayen karunu kihipayak sambandhayen thorathuru illa ethi namuth e sadaha masa hayak gatha wee ethath me wana thuruth ema thorathuru lebee nomethi bawada ohu sandahan kaleya |
රුපියල් දෙකෝටි ලක්ෂයක මුදලක් වැයකර ජනාධිපතිවරණ සමයේදී එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ ක් මුද්රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස සහ සිදු කිරිම... | rupiyal dekoti lakshayaka mudalak weyakara janadhipathiwarana samayedee ewakata janadhipathi apekshaka mahinda rajapakshage ruwa sahitha lith laksha k mudranaya kara bedahereema sambandhayen chodana ella wee ethi mudal amathya besil rajapaksha saha diwi neguma sanwardhana departhamenthuwe hitapu adhyaksha janaral kiths... |
බිලියන ක ජනතාවක් වාසය කරන ඉන්දියානු සාගර කලාපය හරහා ලෝකයේ බහාළුම් නෞකා හරි අඩක් ගමන් කරනවා | biliyana ka janathawak wasaya karana indiyanu sagara kalapaya haraha lokaye bahalum nauka hari adak gaman karanawa |
රට වනසන වේසිගේ පුතා | rata wanasana wesige putha |
නිකං මා එක්ක ගොන් පාට් දාන්න එන්න එපා | nikan ma ekka gon pat danna enna epa |
වසර ගණනක් පැරණි අපේ සාරධර්ම නිර්මල සංස්කෘතිය ආරක්ෂා කිරීම ඔහුගේ වගකීම බවයි | wasara gananak perani ape saradharma nirmala sanskthiya araksha kireema ohuge wagakeema bawayi |
දිවයිනෙන් බැහැරව යන තෙක්ම ඔහු මෙහි සිටි කෙටි කාලය මුළු ලංකාවම උත්සවශී්රයෙන් ඇළලී ගියේය | diwayinen beherawa yana thekma ohu mehi siti keti kalaya mulu lankawama uthsawasheerayen elalee giyeya |
සිනමාවේ චලන රූප අධ්යක්ෂණය යන මාතෘකාව යටතේ වැඩමුළු අදියර කෑන්ස් සම්මානලාභී මෙක්සිකානු සිනමා අධ්යක්ෂ කාලෝස් රෙගදාස් | sinamawe chalana rupa adhyakshanaya yana mathkawa yatathe wedamulu adiyara kens sammanalabhee meksikanu sinama adhyaksha kalos regadas |
දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පොලිසිය මුදාගන්න ඕනෑ | deshapalana engili geseemwalin polisiya mudaganna one |
විස්තරය කියවන්න මෙතැනින් | wistharaya kiyawanna methenin |
ඒ ඉහත සදහන් කළ සියලු අනාවරණය වීම් පිටුපස ඇත්තේ මානව හිමිකම් ය | e ihatha sadahan kala siyalu anawaranaya weem pitupasa eththe manawa himikam ya |
රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුන්දලම පොලිසිය ප්රකාශ කළේ | riyaduruge aparikshakaree riya dhawanaya hethuwen mema anathura siduwa ethi bawayi siddhiya sambandhayen pareekshana pawathwana mundalama polisiya prakasha kale |
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසන්නේ විදුලි කප්පාදුව හා ගෑස් හිඟය අපට පෙනෙන අර්බුද කිහිපයක් පමණක් බවයි | wediduratath adahas dakwamin agramathya mahinda rajapaksha pawasanne widuli kappaduwa ha ges hingaya apata penena arbuda kihipayak pamanak bawayi |
ආණ්ඩුවක් කළ යුතුව තියෙන්නේ වසංගත තත්වයක් තුළ ජනතාවට සහන දීමයි | anduwak kala yuthuwa thiyenne wasangatha thathwayak thula janathawata sahana deemayi |
මැතිනිගේ රජය වතු මිනිස්සු අතර බෙදලා දෙන්න තීරණය කරනකොට මට වයස අවුරුදු ක් විතර ඇති | methinige rajaya wathu minissu athara bedala denna theeranaya karanakota mata wayasa awurudu k withara ethi |
ප්රතිව්යූහගත කිරීමකට නොයමින් ගෙවීම් සිදු කිරීම තුළින් ඉදිරියේදී ජනතාවට අත්යාවශ්ය දෑ ගෙන්වා ගැන්ම පිළිබඳව බැ රුම් තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවට කරන ලද අනතුරු ඇඟවීම් ගැන රජය සැලකිල්ලක් දැක්වීම දැකිය නොහැකි විය | prathiwyuhagatha kireemakata noyamin geweem sidu kireema thulin idiriyedee janathawata athyawashya de genwa genma pilibandawa be rum thaththwayakata muhunadeemata siduwanu ethi bawata karana lada anathuru engaweem gena rajaya selakillak dekweema dekiya noheki wiya |
දැන් ව්යාපාරය ඉන්දියාව ද කළඹවමින් තිබේ | den wyaparaya indiyawa da kalambawamin thibe |
එරට ආයතනවල වැඩකරන අයට මෙවන් ප්රශ්න මතුවෙලා තිබෙනවා | erata ayathanawala wedakarana ayata mewan prashna mathuwela thibenawa |
ගුවන්යානය තුළ හඩමින් සිටි කාන්තාවක හා තවත් පුද්ගලයෙකු අතර ඇතිවන බහින්බස්වීමකදී මෙම ගුවන් සේවකයා අදාළ පුද්ගලයාට බැනවැදීමක් හෝ ප්රහාර එල්ල කිරීමට සූදානම්වීමක් අදාළ වීඩියෝව මඟින් පෙනෙන්ට ඇත | guwanyanaya thula hadamin siti kanthawaka ha thawath pudgalayeku athara ethiwana bahinbasweemakadee mema guwan sewakaya adala pudgalayata benawedeemak ho prahara ella kireemata sudanamweemak adala weediyowa mangin penenta etha |
මහනුවර ඡන්ද ප්රකාශ කිරීමේ ප්රතිශතය කට ආසන්න ව ඇති බවත් පුත්තලමේ ඡන්ද ප්රකාශකිරීමේ ප්රතිශතය ත් ත් අතර බවත් මාතලේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය ක් පමණ වනු ඇති බවත් වවුනියාවේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය ක් පමණ වනු ඇති බවත් කුරුණෑගල ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය ක් පමණ වනු අති බවත් එහි තේරීම් බාර නිලධාරීහු පවසති | mahanuwara chanda prakasha kireeme prathishathaya kata asanna wa ethi bawath puththalame chanda prakashakireeme prathishathaya th th athara bawath mathale chandaya prakasha kireeme prathishathaya k pamana wanu ethi bawath wawuniyawe chandaya prakasha kireeme prathishathaya k pamana wanu ethi bawath kurunegala chandaya ... |
වල් ඌරන් ඇල්ලීමට ඇටවූ උගුලකට හසුවීමෙන් නාවලපිටිය වැරැල්ලපතන ප්රදේශයේදී දිවියෙකු මියගොස් තිබෙනවා | wal uran elleemata etawu ugulakata hasuweemen nawalapitiya werellapathana pradeshayedee diwiyeku miyagos thibenawa |
වර්ෂවලදී සිදු වූ මෙම වාර්ගික ප්රහාර කඳුකර දෙමළ ප්රජාවට ප්රජාවක් ලෙස තමන් අනාරක්ෂිත බව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හේතු විය | warshawaladee sidu wu mema wargika prahara kandukara demala prajawata prajawak lesa thaman anarakshitha bawa pilibanda hengeemak ethi kireemata hethu wiya |
හි විසඳුම මීට පෙර විශාල වශයෙන් භාවිතා වූ ජාතික මට්ටමේ තරංග පරාස සම්පත් ඉතිරි කරන සුවිශේෂී පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ | hi wisanduma meeta pera wishala washayen bhawitha wu jathika mattame tharanga parasa sampath ithiri karana suwisheshee piyawarak lesada hendinwiya heki we |
එවිට දැඩි හිසරදයක් මතුවේ | ewita dedi hisaradayak mathuwe |
ඔක්තෝබර් වෙනිදින මෙරටට පැමිණි ඉහළම චීන රාජ්ය තාන්ත්රිකයින් වෙනිදා ආපසු ගිය අතර ඉන්දීය කොන්සල්වරයාගේ පත් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය වන දින නිකුත් කර තිබීම විශේෂත්වයක් ගෙන තිබේ | okthobar wenidina meratata pemini ihalama cheena rajya thanthrikayin wenida apasu giya athara indeeya konsalwarayage path kireema sambandha gesat niwedanaya wana dina nikuth kara thibeema wisheshathwayak gena thibe |
ඔවුන්ගේ ජීවිතවල පවතින අතිශය තරගකාරීත්වය නිසාත් වත්කම් අත්පත් කර ගැනීමට ඇති අසීමිත ආශාව නිසාත් ඔවුන් නිරන්තරවම මුදල් පසුපස දුවන්නන් බවට පත් කර ඇත | owunge jeewithawala pawathina athishaya tharagakareethwaya nisath wathkam athpath kara geneemata ethi aseemitha ashawa nisath owun nirantharawama mudal pasupasa duwannan bawata path kara etha |
උතුරු කොරියාවේ ජාතික ගුවන් සේවය වන ඒයාර් කොර්යෝ ගුවන් සේවයට තම රටට ඇතුලු වීමට අවසර ලබාදෙන බව චීනය ඊයේ නිවේදනය කළා | uthuru koriyawe jathika guwan sewaya wana eyar koryo guwan sewayata thama ratata ethulu weemata awasara labadena bawa cheenaya eeye niwedanaya kala |
පරීක්ෂණ කරන එක වැරැද්දක් වෙන්නේ කොහොමද ඉතින් පරික්ෂණ පවත්වන එකට අපි විරුද්ධ නෑ | pareekshana karana eka wereddak wenne kohomada ithin parikshana pawathwana ekata api wiruddha ne |
අම්මගේ දෙකම වැඩ නෑ | ammage dekama weda ne |
විමසා බලා කටයුතු කිරීමේදී පැවතිය යුතු කාරණා කිහිපයක් විෂ්ණු ශර්මන් පඬිවරයා විසින් රචිත පංච තන්ත්ර නම් ග්රන්ථයෙහි අපරීක්ෂිත කාරක කොටසෙහි සඳහන් කර ඇත | wimasa bala katayuthu kireemedee pewathiya yuthu karana kihipayak wishnu sharman pandiwaraya wisin rachitha pancha thanthra nam granthayehi apareekshitha karaka kotasehi sandahan kara etha |
ඒත් මම බය වෙන්නේ නැහැ | eth mama baya wenne nehe |
කිසිම බලපෑමකට පොලිසියේ මාරුවීම් කරන්න සූදානම් නෑ මහජන ආරක්ෂක ඇමති | kisima balapemakata polisiye maruweem karanna sudanam ne mahajana arakshaka emathi |
එස් | es |
ඔවුන්ගෙන් දෙනෙකුගේ අනුමැතිය සහිතව එදා බහුතර වාර්තාවක් නිකුත් කෙරුණි | owungen denekuge anumethiya sahithawa eda bahuthara warthawak nikuth keruni |
ලක්බිම පුවත්පත | lakbima puwathpatha |
තොනෙ පුක දෙන්න ආවෙ ආපු විදියටම පුක උස්සන් පලයන් | thone puka denna awe apu widiyatama puka ussan palayan |
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයට අමතරව අරලියගහ මන්දිරයද ඔහු යටතට ගත්තේය | mahinda rajapaksha janadhipathiwaraya janadhipathi mandirayata amatharawa araliyagaha mandirayada ohu yatathata gaththeya |
එසේ තිබියදී වැලිවේරිය පොලීසිය විසින් ගල් වැලි පුරවාගත් ලොරියක් බලහත්කාරයෙන් කර්මාන්ත ශාලාව ඇතුළට යැවීමට ගත් උත්සාහයක් නිසා ගැමියන්ගේ විරෝධතාවයක් පැන නැගී එතෙක් නඩත්තු කටයුතු සඳහා ඇතුළු වීමට දී තිබු අවසරය නවතා දැමිණි | ese thibiyadee weliweriya poleesiya wisin gal weli purawagath loriyak balahathkarayen karmantha shalawa ethulata yeweemata gath uthsahayak nisa gemiyange wirodhathawayak pena negee ethek nadaththu katayuthu sandaha ethulu weemata dee thibu awasaraya nawatha demini |
දී මේ පනත පනවා ගත හැකි විණි නම් පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ රාජ්ය ව්යවසාය පිළිබඳ කාරක සභාව මගින් පෙන්වා දෙන ලද ප්රකෝටි ගණන් වන අලාභ අදාළ පුද්ගලයන්ගෙන් අය කර ගත හැකිව තිබුණි | dee me panatha panawa gatha heki wini nam parlimenthu ginum karaka sabhawa saha rajya wyawasaya pilibanda karaka sabhawa magin penwa dena lada prakoti ganan wana alabha adala pudgalayangen aya kara gatha hekiwa thibuni |
ප | pa |
මැදපෙරදිග දුක්විඳින මෙරට කාන්තාවන් පිරිසක් හිරු අමතයි | medaperadiga dukwindina merata kanthawan pirisak hiru amathayi |
නිකිටා කෘෂ්චෙව් කුඩා කළ සිටම එෙ ඞ්රෙකු ලෙස සේවය කළාය | nikita kshchew kuda kala sitama ee nreku lesa sewaya kalaya |
මේ බාහිර පෙනුමය | me bahira penumaya |
කුංෆු මිතුරෝ ශ්රී ලංකා චීන මිත්රත්ව සංගමය | kunfu mithuro shree lanka cheena mithrathwa sangamaya |
මෙම පුද්ගලයා කිරුළපන සහ නාරාහේන්පිට යන ප්රදේශවල නිතර ගැවසෙන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ | mema pudgalaya kirulapana saha narahenpita yana pradeshawala nithara gewasena bawa polis mulasthanaya nikuth kala niwedanayaka sandahan we |
මීට සමගාමීව දැයට කිරුළ ප්රදර්ශනය ද අනුරාධපුර ඔයාමඩුව ප්රදේශයේ දී හෙට සිට ආරම්භ වේ | meeta samagameewa deyata kirula pradarshanaya da anuradhapura oyamaduwa pradeshaye dee heta sita arambha we |
එලෙස වැඩ තහනම් කෙරුණේ පොලිස් සැරයන්වරයෙක් කොස්තාපල්වරයෙක් සහ කොස්තාපල් රියදුරුවරයෙක් | elesa weda thahanam kerune polis serayanwarayek kosthapalwarayek saha kosthapal riyaduruwarayek |
ජී | jee |
විශ්රාමිකයකු වූ ඔහුට අවශ්ය නම් බැංකු කාඩ්පතින් මුදල් ලබාගැනීමේ හැකියාවද තිබුණි | wishramikayaku wu ohuta awashya nam benku kadpathin mudal labageneeme hekiyawada thibuni |
විදුලි සෝපානයේදි කාන්තාවකට අතවර කරන්න හදපු කාමාතුරයෙකුට වෙච්ච දේ වීඩියෝ සිංහල නිවුස් | widuli sopanayedi kanthawakata athawara karanna hadapu kamathurayekuta wechcha de weediyo sinhala niwus |
අද මධ්යම රාත්රියේ සිට තැපෑල වර්ජනයේ | ada madhyama rathriye sita thepela warjanaye |
කිරම ඔය පිටාර ගැලීම නිසා තංගල්ල වීරකැටිය මාර්ගය ජලයෙන් යට වී ඇති අතර වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ | kirama oya pitara geleema nisa thangalla weeraketiya margaya jalayen yata wee ethi athara wahana gamana gamanayata badha pemina thibe |
සරලව කිවතොත් ප්රතිපත්ති මත පිහිටා නිවැරදි දෙය කිරීමට තරම් රජයට දේශපාලනමය හා ආචාර ධර්මමය දැක්මක් හෝ ධෛර්යක් නැති බව පැහැදිලිය | saralawa kiwathoth prathipaththi matha pihita niweradi deya kireemata tharam rajayata deshapalanamaya ha achara dharmamaya dekmak ho dhairyak nethi bawa pehediliya |
ල | la |
ඔව් සමහර විට ඔවුන් බිම් මට්ටමේ ඉන්න ඇති ඔවුන් දුටු දේවල් ඔවුන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා | ow samahara wita owun bim mattame inna ethi owun dutu dewal owun samaga pewethwu sammuka sakachcha |
ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණ | ta kathanayaka karu jayasuriya mahathage pradhanathwayen parlimenthu sabha garbhayedee pewethwina |
ළමුන් හා පීඨ මුහුණ දී ඇති ප්රධාන ගැටළුවක් වන්නේ නේවාසිකාගාර හා නිවාස පහසුකම් ලබාගැනීමයි | lamun ha peeta muhuna dee ethi pradhana getaluwak wanne newasikagara ha niwasa pahasukam labageneemayi |
එහෙත් උපාධියක් ඉලක්ක කර ගත් විට එම විෂයය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන නිසා මම කල්පනා කළා මහායාන බුදුදහම පිළිබඳ පශ්චාත් උපාධියක් ජපානයට ගිහින් කරන්න ඕනි කියලා | eheth upadhiyak ilakka kara gath wita ema wishayaya igena geneemata awasthawa lebena nisa mama kalpana kala mahayana bududahama pilibanda pashchath upadhiyak japanayata gihin karanna oni kiyala |
එතකොට මේ වැඩි ගාණට මොකද කරන්නේ | ethakota me wedi ganata mokada karanne |
අපවත් වී වදාළ පුජ්ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් නමින් උන් වහන්සේ ඡන්මලාභය ලද ගම් ප්රදේශයේ පාදුක්ක මාදුළුවාව මහා විද්යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගිය දා සිදු විය | apawath wee wadala pujya maduluwawe sobhitha nahimiyan namin un wahanse chanmalabhaya lada gam pradeshaye padukka maduluwawa maha widyalaye idikala themahal godanegilla wiwtha kireema pasugiya da sidu wiya |
ලොතරැයි හිගයක් ඇතැයි පළවන වාර්තා අසත්යයි | lothareyi higayak etheyi palawana wartha asathyayi |
දැන් මේ වෙලාවේ ගොයමට යූරියා පොහොර යෙදුවා කියලා අපේක්ෂිත ප්රතිඵල ලැබෙන්නේ නෑ | den me welawe goyamata yuriya pohora yeduwa kiyala apekshitha prathipala lebenne ne |
නමුත් මෙරට ජනතාවට සුවිශේෂී අවස්ථාවක් හිමිව තිබේ | namuth merata janathawata suwisheshee awasthawak himiwa thibe |
යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කළේය | yeyi jathika jana balawegaye nayaka anura disanayaka awadharanaya kaleya |
මුලු රටම පාරට බැස්සත් ආණ්ඩුව ගෙදර යැවිය නොහැක | mulu ratama parata bessath anduwa gedara yewiya noheka |
දින වැඩසටහන් හා එහි ප්රගතිය පිළිබඳ බිම් මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමේ කාර්යභාරය පිළිබඳ සම්මන්ත්රනය ආරම්භ කිරීමේ උත්සව අද ශ්රී ලංකා පදනම් ආයතනයේ පැවති අතර එහිදී අමාත්යවරයා මේ බව සඳහන් කළේය | dina wedasatahan ha ehi pragathiya pilibanda bim mattame niladhareen denuwath kireeme karyabharaya pilibanda sammanthranaya arambha kireeme uthsawa ada shree lanka padanam ayathanaye pewathi athara ehidee amathyawaraya me bawa sandahan kaleya |
තමන්ගේ යටි අදහස් එලියට නොදෙන මෙම නැකැත් හිමියන්ගේ විවාහ පොරොන්දම් බැලීම කල්පනාවෙන් සියුම් ලෙස සිතීමට සිදුවේ | thamange yati adahas eliyata nodena mema neketh himiyange wiwaha porondam beleema kalpanawen siyum lesa sitheemata siduwe |
මේ රට හදන්න නම් පළමුව දේශපාලනඥයන්ගේ වරදාන වරප්රසාද නාස්තිය දූෂණය නැතිකරන්න ඕන | me rata hadanna nam palamuwa deshapalanagnayange waradana waraprasada nasthiya dushanaya nethikaranna ona |
සැබවින් ම යන්තම් සිව් වසරකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ වැඩ භාර ගත් තැන් පටන් ගත වූ කාලය තුළ දී ප්රතිවිරුද්ධ මතධාරී මාධ්යවේදීන් දෙනෙකු ක්රූර ලෙස ඝාතනයයට ලක් වූ විට සිදු වූවාක් මෙන් මෙහි දීත් ඔහු ඝාතනය කිරීම පිළිබඳව කිසිදු බැරෑරුම් පරීක්ෂණයක් සිදු වී නැත | sebawin ma yantham siw wasarakata pera janadhipathi mahinda rajapaksha janadhipathi thanathure weda bhara gath then patan gatha wu kalaya thula dee prathiwiruddha mathadharee madhyawedeen deneku krura lesa ghathanayayata lak wu wita sidu wuwak men mehi deeth ohu ghathanaya kireema pilibandawa kisidu bererum pareekshana... |
අපිටත් තාත්තාගේ සහෝදරයෝ කවුරුත්ම බලාගන්න බැරි වුණා කියල දුකක් තියෙනවා | apitath thaththage sahodarayo kawuruthma balaganna beri wuna kiyala dukak thiyenawa |
ටසිරි යකෝ දැන් මෙව්වත් වෙනවද බන් සූරියවැව හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ගැබ් ගනී සම්පූර්ණ විස්තරය පහතින් | tasiri yako den mewwath wenawada ban suriyawewa hewiridi pirimi pudgalayek geb ganee sampurna wistharaya pahathin |
එතකොට තමයි අපි දැනගත්තේ අපි ලොකු අක්කා මුලින්ම ඉන්දියාවට ගිය මරුදායි අක්කා ගොඩක් කාලේකට කලින් නැතිවෙලා කියලා | ethakota thamayi api denagaththe api loku akka mulinma indiyawata giya marudayi akka godak kalekata kalin nethiwela kiyala |
නමුත් අපි මැතිවරණ කොමසාරිස්ට කියා තිබෙනවා නීති විරෝධී මැතිවරණයක් කැඳවන්න එපා කියලා | namuth api methiwarana komasarista kiya thibenawa neethi wirodhee methiwaranayak kendawanna epa kiyala |
ගංවතුර තත්ත්වයන්හිදී කොළඹ ආශ්රිතව පමණක් මිලියන ක පාඩුවක් | ganwathura thaththwayanhidee kolamba ashrithawa pamanak miliyana ka paduwak |
මේ නිසා හුදකලාව පදිංචි කළ ජනතාවට අලි මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට සිදු වී ඇත | me nisa hudakalawa padinchi kala janathawata ali minis getume godurak bawata path weemata sidu wee etha |
වෙන රටක නම් මේ වෙනකොට දෙන්නාවම අත්අඩංගුවට අරන් | wena rataka nam me wenakota dennawama athadanguwata aran |
ඒ සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් මිහාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි | e sekakaru ada kolamba athireka mahesthrath mohomad mihar hamuwata idiripath kireemen anathuruwayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.