Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ මෙම මරණ අතර වයස අවුරුදු ත් ත් අතර වයස් කාණ්ඩයේ මරණ ක් වනවා
saukya sewa adhyaksha janaralwaraya eeye thahawuru kala mema marana athara wayasa awurudu th th athara wayas kandaye marana k wanawa
පණුවන් ගැසා ගඳ ගසනවා
panuwan gesa ganda gasanawa
ඉදිරියේදී ඒ නිර්මාණවල රූගත කිරීම් ආරම්භ කරනවා
idiriyedee e nirmanawala rugatha kireem arambha karanawa
ජූලි වර්ජනය ස්ථීරයි වි
juli warjanaya stheerayi wi
ඔබතුමාට මතකයි
obathumata mathakayi
යුරෝපා සංගමයේ ත්රස්ත මර්ධන නිලධාරියෙක් මහින්දව හමුවෙයි
yuropa sangamaye thrastha mardhana niladhariyek mahindawa hamuweyi
නුවරඑළියේ බඹරු ඇවිස්සෙති
nuwaraeliye bambaru ewissethi
මෙම ගිවිසුමේ ඡේද ක් තිබෙන බව කියා සිටි සභානායකවරයා විදේශ කටයුතු අමාත්ය තිලක් මාරපන මහතා වොෂින්ටන් නුවර දී එම ඡේදවල වූ සදහන් දෙකක් වෙනස් කිරීමට සාකච්ඡා කළ බව පැවසුවේය
mema giwisume cheda k thibena bawa kiya siti sabhanayakawaraya widesha katayuthu amathya thilak marapana mahatha woshintan nuwara dee ema chedawala wu sadahan dekak wenas kireemata sakachcha kala bawa pewasuweya
සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන
samastha ekabaddha ganudenukaruwange thenpathu rupiyal biliyana
බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා දා මහියංගන නගරයේදී පහරදීම හේතුවෙන් ඔවුන් තිදෙනා රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ
basnayaka mahatha ethulu thidenekuta uwa palath sabhawe kshikarma gowijana sewa ha sancharaka emathi anura widanagama mahathage sahodarayeku wana thenuka widanagama ethulu pirisak wisin pasugiya senasurada da mahiyangana nagarayedee paharadeema hethuwen owun thidena rohal gatha kara etheyi warthawe
තම දරුවා අනියම් සැමියාට දූෂණය කිරීමට දුන් මව අත්අඩංගුවට
thama daruwa aniyam semiyata dushanaya kireemata dun mawa athadanguwata
ක් මුදලක් ලබාගෙන ඇති බවත් ඔහුට ණය ලබා ගැනීමේදී අනුමත කර ඇති ක පොලිය එහි එවකට සභාපතිවරයාගේ නියෝග මත ක් දක්වා අඩු කර ඇති බවය
k mudalak labagena ethi bawath ohuta naya laba geneemedee anumatha kara ethi ka poliya ehi ewakata sabhapathiwarayage niyoga matha k dakwa adu kara ethi bawaya
ඉන්පසු නිවැරදිව පරීක්ෂා කළ විශ්ලේෂණ වාර්තාව වටහා ගැනීමට පහසු රූපමය ආදර්ශක මඟින් ඉදිරිපත් කරයි
inpasu niweradiwa pareeksha kala wishleshana warthawa wataha geneemata pahasu rupamaya adarshaka mangin idiripath karayi
කිසිම දරුවකුට ඉපදුණු විගස ඇවිදින්නට නොහැකිය
kisima daruwakuta ipadunu wigasa ewidinnata nohekiya
සීඅයිඩී ය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය රාජිතගේ නිවස පරික්ෂා කරයි
seeayidee ya saha polis wishesha karya balakaya rajithage niwasa pariksha karayi
සධාතුක කරඬුව වැඩම කරන ඇතා හොඳින් වැඩුණු ඉහ කර ඔසවා තේජසට ගමන් කරන කෙනෙක් විය යුතුය
sadhathuka karanduwa wedama karana etha hondin wedunu iha kara osawa thejasata gaman karana kenek wiya yuthuya
සමාධි බොදු දහම් සවිය වැඩසටහන යටතේ කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථාන ක් සඳහා භෞතික සම්පත් බෙදා දීම
samadhi bodu daham sawiya wedasatahana yatathe kamburupitiya pradesheeya lekam kottasaye wiharasthana k sandaha bhauthika sampath beda deema
හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න ඒකාබද්ධයට අභියෝගයක්
hekinam bharakara anduwak pihituwanna ekabaddhayata abhiyogayak
මතක
mathaka
දොම්පේ ආසනයේ අගෝස්තු වන දින අවසාන දින රැස්වීම් මාලාව අංක
dompe asanaye agosthu wana dina awasana dina resweem malawa anka
තුවාල ලැබු සංඛ්යාව කට අධිකයි
thuwala lebu sankyawa kata adhikayi
එය හීන කරන්න බංග්ලාදේශය නේපාලය ඇතුළු රටවල් කර ඇති වියදම් ගැන විපක්ෂය කතා කළා
eya heena karanna bangladeshaya nepalaya ethulu ratawal kara ethi wiyadam gena wipakshaya katha kala
අතිශය දුෂ්කර ලෙස ජීවිතය ගෙවන ගැමි ජීවිතයේ කාරණාවන් අළලා නිර්මාණය වී ඇති මෙම නිර්මාණය තුළින් මානවීය බැඳීම් ඔවුන්ගේ දේශපාලන ආර්ථික සමාජීය ආදී කාරණාවන් පුළුල් ලෙසින් විවරණය කරනු ලබයි
athishaya dushkara lesa jeewithaya gewana gemi jeewithaye karanawan alala nirmanaya wee ethi mema nirmanaya thulin manaweeya bendeem owunge deshapalana arthika samajeeya adee karanawan pulul lesin wiwaranaya karanu labayi
ජනප්රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්රාප්ත වෙයි වීඩියෝ
janapriya rangana shilpee darshan dharmaraj abhawapraptha weyi weediyo
මුතුරාජවෙල සිට තෙල් රැගෙන ගිය මෙම බවුසරයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් බීමත්ව සිටියේදැයි සොයා බැලීමට වෛද්යවරයකු වෙත යොමු කරන බවත් පොලීසිය කියයි
muthurajawela sita thel regena giya mema bawusaraye riyaduru sekapita athadanguwata gena ethi bawath beemathwa sitiyedeyi soya beleemata waidyawarayaku wetha yomu karana bawath poleesiya kiyayi
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්යාංශයේ හිටපු ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා උසාවියට දක්කාගෙන යෑම ගැන වඩාත් කෝපයට පත්වීම සඳහා හේතුව අදාළ රැස්වීම සංවිධානය කළ පිරිස විසින් අටවනු ලැබූ උගුලක පැටළීමක් බව වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය
janadhipathi maithripala sirisena mahatha arakshaka amathyanshaye hitapu lekamwaraya saha hitapu nawika hamudapathiwarun thidena usawiyata dakkagena yema gena wadath kopayata pathweema sandaha hethuwa adala resweema sanwidhanaya kala pirisa wisin atawanu lebu ugulaka petaleemak bawa wadath pehediliwa nireekshanaya kala...
සැකකාරිය අද අළුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
sekakariya ada aluthkade mahesthrath adhikaranayata idiripath kireemata niyamithaya
එම බන්ධනාගාරයේ අවි අංශයේ සහ ක්ෂේත්ර සේවා නිලධාරීන් කළ සෝදිසි මෙම පාර්සලය සොයාගත් බවත් මත්ද්රව්ය ඉදිරි කටයුතු සදහා ක ඵතර උතුර පොලිස් ස්ථානයට භාරදිමට කටයුතු කළ බවත් චන්දන ඒකනායක මහතා කීය
ema bandhanagaraye awi anshaye saha kshethra sewa niladhareen kala sodisi mema parsalaya soyagath bawath mathdrawya idiri katayuthu sadaha ka pathara uthura polis sthanayata bharadimata katayuthu kala bawath chandana ekanayaka mahatha keeya
ඒ වැටුප් විෂමතාව ඇතුළු තවත් නොවිසඳුනු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්
e wetup wishamathawa ethulu thawath nowisandunu getalu kihipayak mul kara ganimin
එහෙත් ඵලක් නොවීය
eheth palak noweeya
ඊයේ ජීනීවා නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් සාකච්ඡාව පිළීබද ජිනීවා නුවර සිට විකල්ප වෙබ් අඩවියට අදහස් දැක්වූ ජේ්ය්ෂ්ඨ ජනමාධයවේදී සුනන්ද දේශප්රිය මහතා එසේ ප්රකාශ කලේ ය
eeye jeeneewa nuwaradee pewathi eksath jatheenge manawa himikam kawunsilaye wishwa kalanthara samalochana hewath sakachchawa pileebada jineewa nuwara sita wikalpa web adawiyata adahas dekwu jeyshta janamadhayawedee sunanda deshapriya mahatha ese prakasha kale ya
අනාගත මෘග සංඥාව කියන්නේ ආදරය කියන අර්ථය අකුසලය විසින් සහමුලින්ම ගිනිගත්ත ලෝකයක්
anagatha mga sangnawa kiyanne adaraya kiyana arthaya akusalaya wisin sahamulinma ginigaththa lokayak
වර්ෂය සඳහා වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයට වන අතර ඒ රුපියල් බිලියන කි
warshaya sandaha wedima mudalak wen kara eththe rajya paripalana swadesha katayuthu palath sabha ha palath palana amathyanshayata wana athara e rupiyal biliyana ki
එහෙම කතා ඇසෙන්නේ ලංකාවේ පොලිසියට රාජකාරි කරන්න නොහැකි නිසාය
ehema katha esenne lankawe polisiyata rajakari karanna noheki nisaya
ඒ ආකාරයෙන්ම මොහුගේ හිස මතටද පුවක් ගස වැටුණේ කළකම් ඒ විදියටම පළ දෙන හැටි ලෝකයාට පෙන්නුම් කරමිනි
e akarayenma mohuge hisa mathatada puwak gasa wetune kalakam e widiyatama pala dena heti lokayata pennum karamini
මේ අතර ට්රම්ප් පදිංචිව සිටින ෆ්ලොරිඩාහි සිට මෑන්හැටන් වෙත පැමිණ බලධාරීන් හමුවේ පෙනී සිටීම සඳහා ඔහුගේ නීතිවේදීන් සහ රජයේ නඩු අධ්යක්ෂකවරුන් අතර දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇත
me athara tramp padinchiwa sitina floridahi sita menhetan wetha pemina baladhareen hamuwe penee siteema sandaha ohuge neethiwedeen saha rajaye nadu adhyakshakawarun athara denatamath sakachcha arambha wee etha
එය හැසිරෙන්නේ සියයට ක් ඡන්ද ප්රතිශතයක් ලබා ගත් පක්ෂයකට වඩා සිය හෙවනැල්ලටත් බිය පාලකයකු ලෙස ය
eya hesirenne siyayata k chanda prathishathayak laba gath pakshayakata wada siya hewanellatath biya palakayaku lesa ya
ඩො
do
කැකිරාවේ අනතුරකින් තුනක් මරුට
kekirawe anathurakin thunak maruta
දැන් පත් කරලා තියෙනවා කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයා
den path karala thiyenawa keheliya rambukwella emethiwaraya
කටින් විතරක් නෙවෙයි ඇඟෙනුත් සින්දු කියන පට්ට කොල්ලෙක් මෙන්න බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන
katin witharak neweyi engenuth sindu kiyana patta kollek menna bada allan hina wenna puluwana
අධ්යාපන ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බෑග්ලේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ අධ්යාපන අමාත්යාංශයේ පැවති විශේෂ හමුවක දී මෙම එකඟතාව පළ කර තිබේ
adhyapana kreeda ha tharuna katayuthu amathya dalas alahapperuma mahatha saha indeeya mahakomasaris gopal begle mahatha ethulu niyojitha pirisak samanga adhyapana amathyanshaye pewathi wishesha hamuwaka dee mema ekangathawa pala kara thibe
මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්රඥප්තිය උල්ලංඝණය කිරීමක් බව ද පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ දන්වා තිබේ
meya eksath jatheenge sanwidhanaye manawa himikam pragnapthiya ullanghanaya kireemak bawa da pethsamkaruwan adhikaranaya hamuwe danwa thibe
සනී පවසන්නේ තමන් අදාළ චිත්රපටයේ රංගනයේ නිරතවන සෑම අවස්ථාවකම රාම් සමග වැඩි වශයෙන් විනෝද වූ බවයි
sanee pawasanne thaman adala chithrapataye ranganaye nirathawana sema awasthawakama ram samaga wedi washayen winoda wu bawayi
දැනට බෞද්ධ දරුවන් ලක්ෂ ක් ක්රිස්ත්රියානි දරුවන් ලක්ෂ ක් ඉස්ලාම් දරුවන් ක් හින්දු දරුවන් ලක්ෂ ක් දහම් අධ්යාපනයට යොමුව තිබෙනවා
denata bauddha daruwan laksha k kristhriyani daruwan laksha k islam daruwan k hindu daruwan laksha k daham adhyapanayata yomuwa thibenawa
මෙහිදී සඳරුවන්ගේ මාපියන් ද පැවසුවේ තම වැඩිමහල් පුතාගේ විවාහයට තමන්ගේ පූර්ණ ආශිර්වාදය ලබා දුන් බවයි
mehidee sandaruwange mapiyan da pewasuwe thama wedimahal puthage wiwahayata thamange purna ashirwadaya laba dun bawayi
එනිසා ව්යාජ තර්ක ඉදිරිපත් කරමින් සිතාමතාම පළාත් පාලන ඡන්දය කල් දැමූ බව ඕනෑම කෙනෙකුට ඉතා පැහැදිලිව අවබෝධවන කරුණකි
enisa wyaja tharka idiripath karamin sithamathama palath palana chandaya kal demu bawa onema kenekuta itha pehediliwa awabodhawana karunaki
වර්ෂයේ ජනවාරි වන දින මෙම ප්රදේශයෙන් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ
warshaye janawari wana dina mema pradeshayen wartha wu ushnathwaya selsiyas anshaka sna
කිත්සිරි පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් ගෘහාශ්රිතව ඇති කරන සත්වයින් එන්නත් කර ගන්නා ලෙසයි
kithsiri penwa dunne heki ikmanin ghashrithawa ethi karana sathwayin ennath kara ganna lesayi
යහපත් ප්රතිචාර නැත්නම් අධිකරණ ක්රියාමාර්ගයක් ගන්නවා
yahapath prathichara nethnam adhikarana kriyamargayak gannawa
පළමු විස්සයි තරගය ආර්
palamu wissayi tharagaya ar
සුජිත් හේවාජුලිගේ සියලු කොටස් එකතු කරගෙන දෙවෙනි අරගලය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය
sujith hewajulige siyalu kotas ekathu karagena deweni aragalaya arambha karana bawa parlimenthu manthree feeld marshal sarath fonseka mahatha pewaseeya
බිළිඳාගේ සෞඛ්ය තත්වය යහපත් මට්ටමක පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
bilindage saukya thathwaya yahapath mattamaka pawathina bawa rohal aranchi marga sandahan karayi
රාජ්ය නායකයින් දෙපළ අතර පැවති මෙම සාකච්ඡාවේ දී දෙරටේ ධීවර කර්මාන්ත නඟා සිටුවීම සඳහා එක්ව කටයුතු කිරීමට ඇති හැකියාව සහ දෙරට අතර මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරයි
rajya nayakayin depala athara pewathi mema sakachchawe dee derate dheewara karmantha nanga situweema sandaha ekwa katayuthu kireemata ethi hekiyawa saha derata athara muhudu marga osse prawahana katayuthu arambha kireema pilibandawa da awadhanaya yomu wu bawa janadhipathi madhya anshaya sandahan karayi
පකිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ පැවැති අවසන් එක්දින තරඟයේදී ස්ටිවන් ස්මිත් ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ
pakisthana kandayama samanga eeye pewethi awasan ekdina tharangayedee stiwan smith abadhayakata lakwa ethi bawa wartha we
ජීවිතය බේරා දීම රුපියල් ශත වලින් මිල කරන්න බැහැ
jeewithaya bera deema rupiyal shatha walin mila karanna behe
ඩී
dee
සුජිත් හේවාජුලිගේ කොරෝනා රෝගීන් ප්රවාහනය සඳහා බස්රථ සොයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය
sujith hewajulige korona rogeen prawahanaya sandaha basratha soya geneema barapathala getaluwak wee etheyi niyojya saukya sewa adhyaksha janaral hemantha herath mahatha pewaseeya
රුසියානු කොරෝනා කාර්ය සාධක බලකාය ජනවාරි මාසය තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්යාව ක් ලෙස සඳහන් කළ අතර රොස්ටැට් ප්රකාශ කළේ එම සංඛ්යාව ක් බවයි
rusiyanu korona karya sadhaka balakaya janawari masaya thula siduwu korona marana sankyawa k lesa sandahan kala athara rostet prakasha kale ema sankyawa k bawayi
අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුවත් පාර්ලිමේන්තුවට පැවරී තිබෙන ප්රධානම දේ තමයි මූල්ය බලය
ape andukrama wyawasthawa anuwath parlimenthuwata pewaree thibena pradhanama de thamayi mulya balaya
නව රජයට සුබ පැතුම් එක්කරමින් ශ්රී ලංකාව සමඟ පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ජපාන විදේශ ඇමැති ටොෂිමිට්ෂු මොටෙගි මහතා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය
nawa rajayata suba pethum ekkaramin shree lankawa samanga pawathna mithudama thawaduratath shakthimath kara geneeme apekshawen japana widesha emethi toshimitshu motegi mahatha shree lankawata pemineemata niyamithaya
ඔහු ප්රතිකාර ලබන කාමරය වටා ආරක්ෂක නිළධාරීන්ද සිටියා
ohu prathikara labana kamaraya wata arakshaka niladhareenda sitiya
අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ
api yatharthayata muhuna denna one
බදු නිසා ඌව පළාත් සභාව උණුසුම් වෙයි යූ ටියුබ් වීඩියෝව මෙතැනින්
badu nisa uwa palath sabhawa unusum weyi yu tiyub weediyowa methenin
ඔබේ මිතුරන් කව්දැයි කියන්න ඔබ කවරෙක්දැයි මා කියන්නම් යනුවෙන් රුසියානු කියමනක් තිබේ
obe mithuran kawdeyi kiyanna oba kawarekdeyi ma kiyannam yanuwen rusiyanu kiyamanak thibe
සුරූපි දියණියන් දෙදෙනකු නිදා සිටින කාමරයේ ජනේලය අසලින් ශබ්දයක් නැගිණි
surupi diyaniyan dedenaku nida sitina kamaraye janelaya asalin shabdayak negini
මේ තාක්ෂණ අද ඉතාම බහුලයි
me thakshana ada ithama bahulayi
ශනි පස්වැන්නේ ගමන් කිරීම අවුල් වියවුල් වැඩිවේ
shani paswenne gaman kireema awul wiyawul wediwe
අපේ නංගිට චීත්තෙ කිව්ව කියල චූටි නංගි හොදටම මලපැනල ඒකිට ගහල
ape nangita cheeththe kiwwa kiyala chuti nangi hodatama malapenala ekita gahala
මෙම සිද්දියෙන් තුවාල ලබා ඇති නාවික සෙබළුන් දෙදෙනා නිකවැරටිය ප්රදේශයේ පදිංචි ඩබ්ලිව්
mema siddiyen thuwala laba ethi nawika sebalun dedena nikaweratiya pradeshaye padinchi dabliw
නිමන්ති රණසිංහ සුදුවෑන් මාධ්ය සාකච්ඡාවට අදාළව පළමු හා දෙවැනි සැකකරුවන් වූ සරත් කුමාර සහ සංජිව මදනායක යන අයවලුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය
nimanthi ranasinha suduwen madhya sakachchawata adalawa palamu ha deweni sekakaruwan wu sarath kumara saha sanjiwa madanayaka yana ayawalun athadanguwata gena adhikaranayata idiripath karana lesa kolamba athireka mahesthrath priyantha liyanage mahatha ada warenthu nikuth kaleya
මෙම යාන්ත්රණයෙන් ණය ලබා දෙන්නන්ට විශාල ලාභ අත් කර දෙන අතර වැඩි වශයෙන්ම ගැහැනුන් වූ දුප්පත් ණය ලබා ගන්නන් මත ඉමහත් බරක් පැටවේ යනුවෙන් ස්වාධීන විශේෂඥයා තම වාර්තාව තුළ පවසා තිබේ
mema yanthranayen naya laba dennanta wishala labha ath kara dena athara wedi washayenma gehenun wu duppath naya laba gannan matha imahath barak petawe yanuwen swadheena wisheshagnaya thama warthawa thula pawasa thibe
එසේම මහරගම බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්රදේශ සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශවලටද රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය කියා සිටියා
esema maharagama boralesgamuwa kolonnawa nagara sabha bala pradesha saha kotikawaththa mulleriyawa pradesheeya sabha bala pradeshawalatada rathmalana saha soyisapura mahal niwasawalata da jala sepayuma athhituwana bawa jalasampadana mandalaya kiya sitiya
දින කුරුණෑගල මල්කඩුවාව හාල්පාර මගුරුඔයවත්ත ප්රදේශයේ ඉදි කිරීමට යෝජිත නව ජාතික පාසලට ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා විසින් මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාව
dina kurunegala malkaduwawa halpara maguruoyawaththa pradeshaye idi kireemata yeajitha nawa jathika pasalata garu agramathya ranil wikramasinha methithuma wisin mulgala thebeeme uthsawayata sahabhagee wu awasthawa
දයාරත්න මහතාගේ මරණය සිදු වි දැනට දින අටක් ගතවී ඇතැත් ඒ සම්බන්ධයෙන් එම සමාගමේ හෝ වෙනත් කිසිදු නිලධාරියකු තමන් සමග කතා කර නොමැති බව අනතුරෙන් මියගිය දයාරත්න මහතාගේ බිරිඳ විජිතා පි්රයන්ති මහත්මිය කියන්නීය
dayarathna mahathage maranaya sidu wi denata dina atak gathawee etheth e sambandhayen ema samagame ho wenath kisidu niladhariyaku thaman samaga katha kara nomethi bawa anathuren miyagiya dayarathna mahathage birinda wijitha pirayanthi mahathmiya kiyanneeya
ඒ නිසා මේක සම්මත කරගැනීම ගැන ගැටලුවක් නැහැ
e nisa meka sammatha karageneema gena getaluwak nehe
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන්හූල් මහතා මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානයට යොමු කළ බව පොලීසය පවසයි
methiwarana komishan sabhawe samajika mahacharya rathnajeewanhul mahatha mema peminilla polis mulasthanayata yomu kala bawa poleesaya pawasayi
එම ප්රකාශය තවදුරටත් තහවුරු කරන අවස්ථාවක් ලෙස අගවිනිසුරුවරිය සම්බන්ධ දෝෂාභියෝගය පෙන්වාදිය හැකි බව කැනඩා අග්රාමාත්ය ස්ටිවන් හාපර් මහතා සඳහන් කරයි
ema prakashaya thawaduratath thahawuru karana awasthawak lesa agawinisuruwariya sambandha doshabhiyogaya penwadiya heki bawa kenada agramathya stiwan hapar mahatha sandahan karayi
මා මගෙන්ම ප්රශ්ණ කරන ලදී
ma magenma prashna karana ladee
ඔහුගේ විශ්වාසය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ කෙරෙන එවැනි පරීක්ෂණයකින් පමණක්ම සත්යය නිරාවරණය කර ගැනීමට හැකි වන බවයි
ohuge wishwasaya wanne eksath jatheenge sanwidhanaya yatathe kerena eweni pareekshanayakin pamanakma sathyaya nirawaranaya kara geneemata heki wana bawayi
ඇමරිකානු ඩොලර් මිලියන ක ව්යාපෘතියක් වන මෙය චීනයේ එම්
emarikanu dolar miliyana ka wyapthiyak wana meya cheenaye em
දඩයම් කිරීමට ගෙන ගිය ගිනි අවියක් ක්රියාත්මක වී හැවිරිදි දරුවෙකු මරුට
dadayam kireemata gena giya gini awiyak kriyathmaka wee hewiridi daruweku maruta
වරදකරුවන්ගේ මුහුණු පැහැදිළිවම දර්ශනය වෙද්දීත් ඔවුන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් මනිපූර් ප්රාන්තයේ පොලිසිය ක්රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබුණා
waradakaruwange muhunu pehediliwama darshanaya weddeeth owun athadanguwata nogeneema sambandhayen manipur pranthaye polisiya kriyakalapaya dedi doshadarshanayata lakwa thibuna
ගමේ ගිය අයට කොළඹ එන්න අද සිට විශේෂ ප්රවාහන සේවාවක් ක්රියාත්මකයි
game giya ayata kolamba enna ada sita wishesha prawahana sewawak kriyathmakayi
අරැව මරන් කන්න හිතෙනවා
arewa maran kanna hithenawa
ඔහුගේ අණදීම යටතේ ඒ හමුදා සටනට යොමුවුණේ පා ගමනට උතුරින් පිහිටි හූ නන් පළාත පැත්තෙන්
ohuge anadeema yatathe e hamuda satanata yomuwune pa gamanata uthurin pihiti hu nan palatha peththen
උදෑසන පාසල් වලට පැමිණි දරුවන් මව්පියෝ පැමිණ යළි නිවෙස් කරා රැගෙන ගියහ
udesana pasal walata pemini daruwan mawpiyo pemina yali niwes kara regena giyaha
මෙය දේවාල ඇතුළත පෙරහර නමින් හැඳින්වේ
meya dewala ethulatha perahara namin hendinwe
ලොකුගේ ගේ නිවෙස ඉදිරිපිට ඇවිලෙයි
lokuge ge niwesa idiripita ewileyi
ඊළඟට මටත් යන්න වේවි
eelangata matath yanna wewi
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමුනු ප්රතිත්රස්ත පනත් කෙටුම්පත ලබන වැනිදා ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර සාකච්ජා කරන බව අධිකරණ අමාත්ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා
parlimenthuwata idiripath kireema kal demunu prathithrastha panath ketumpatha labana wenida anshika adheekshana karaka sabhawata idiripath kara sakachja karana bawa adhikarana amathya acharya wijedasa rajapaksha pawasanawa
අනිත් ආගමිකයන්ව ඉවසීම යහපත් සදාචාරයක් සේම යහපත් දේශපාලනයක් ද වන්නේ කෙසේ දැ යි ඔහු විස්තර කෙළේය
anith agamikayanwa iwaseema yahapath sadacharayak sema yahapath deshapalanayak da wanne kese de yi ohu wisthara keleya
වෙදැස වෛද්ය ප්රදර්ශනය දෙසැම්බර් සිට දක්වා හි දී
wedesa waidya pradarshanaya desembar sita dakwa hi dee
සම්පත් කොල්ලකෑමේ ඉතිහාසයක් විය
sampath kollakeme ithihasayak wiya
විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන්කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබුණි
widesheeya sancharakayin wenuwen wenkara thibu aluth awurudu kema mesaya sancharakayinge akarshanaya dinagena thibuni
ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර පොල්ගහවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරිවරයෙකු ලෙස ඔහු සේවය කළේය
ohu athadanguwata geneemata pera polgahawela pradesheeya lekam karyalaye arthika sanwardhana niladhariwarayeku lesa ohu sewaya kaleya
ආයතනයේ අරමුණු වෙනුවෙන් ලියනු ලැබූ වචන මත පිහිටා කටයුතු කිරීම මෙන්ම ඒ ඔස්සේ තම කටයුතු ස්වාධීන විඝනනයකට ලක් කිරීම මෙම ආයතනය පුරාම දැකගත හැකි මූලික ලක්ෂණයකි
ayathanaye aramunu wenuwen liyanu lebu wachana matha pihita katayuthu kireema menma e osse thama katayuthu swadheena wighananayakata lak kireema mema ayathanaya purama dekagatha heki mulika lakshanayaki
කොළඹ ආනන්ද විද්යාලය වැනි කොළඹ කිරිබත්ගොඩ විහාරමාහා දේවි බාලිකා විද්යාලය කුරුණෑගල වුඩ්ලන්ඩ් මානවක සමාජය වත්තල ජා ඇල දිසාවේ බාලදක්ෂයන් සියයකට ආසන්න පිරිසක්ද මෙම අවස්තාවට සහභාගි වූහ
kolamba ananda widyalaya weni kolamba kiribathgoda wiharamaha dewi balika widyalaya kurunegala wudland manawaka samajaya waththala ja ela disawe baladakshayan siyayakata asanna pirisakda mema awasthawata sahabhagi wuha
ඒ ජූලියේ ගින්නෙහි පැලහුණු මිනිස් මාංශයෙන් නැගී ගත් පුළුටු දුමාරය එයින් පස් වසරක් ගතව ගිය තැන්හි ඒ සොඳුරු කඳුකර නගරය සිසාරා යළිත් පැතිරිණ
e juliye ginnehi pelahunu minis manshayen negee gath pulutu dumaraya eyin pas wasarak gathawa giya thenhi e sonduru kandukara nagaraya sisara yalith pethirina
ශුද්ධ වූ ෆ්රැන්සිස් පාප් වහන්සේව ජනපති හමුවෙයි වැඩිපුර ඡායාරූප
shuddha wu frensis pap wahansewa janapathi hamuweyi wedipura chayarupa