Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ශ්රී ලංකා යුද හමුදා විශ්රාමික ජ්යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සහභාගී වන පාපැදි සවාරිය අගෝස්තු මස වැනිදා ආරම්භ කිරීමට කටයුතු සංවිධාන කර ඇත
shree lanka yuda hamuda wishramika jyeshta niladhareen thideneku sahabhagee wana papedi sawariya agosthu masa wenida arambha kireemata katayuthu sanwidhana kara etha
ක් වූ විදේශීය සංචිත ජාත්යන්තර ණය සහ පොලිය පියවීමටත් ජනතාවට අවශ්ය අත්යවශ්ය ද්රව්ය මිලදී ගැනිමටත් ප්රමාණවත් නොවන බවයි
k wu widesheeya sanchitha jathyanthara naya saha poliya piyaweematath janathawata awashya athyawashya drawya miladee genimatath pramanawath nowana bawayi
කල්පිටියේ ප්රදේශ කිහිපයකට විදුලිය නෑ
kalpitiye pradesha kihipayakata widuliya ne
මේ රඟහලට ලක්ෂ ක් වියදම් කරලා නාට්යයක් පෙන්වන්න හැකියාව තියෙන්නෙ කාටද ලයනල් වෙන්ටඩ් රඟහලේ එක දර්ශනයකට මිල රුපියල් හතලිස් පන්දාහයි
me rangahalata laksha k wiyadam karala natyayak penwanna hekiyawa thiyenne katada layanal wentad rangahale eka darshanayakata mila rupiyal hathalis pandahayi
පසුදා විජේසිංහ මහතාට ලෙඞ් බීටර් ගොනැගිල්ල අසලදී ප්රේමකීර්ති හමුවීය
pasuda wijesinha mahathata len beetar gonegilla asaladee premakeerthi hamuweeya
ධිවරයින් තම බෝට්ටු ඇතුළු ධිවර උපකරණ වෙරළේ සිට දුර ප්රදේශවලට රැගෙන නවතා ඇත
dhiwarayin thama bottu ethulu dhiwara upakarana werale sita dura pradeshawalata regena nawatha etha
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය නෙදර්ලන්තය සහ ඊශ්රායලයට යළිත් තැපැල් භාණ්ඩ භාරගැනීම ආරම්භ කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ
e anuwa emarika eksath janapadaya nedarlanthaya saha eeshrayalayata yalith thepel bhanda bharageneema arambha kara ethi bawayi thepel departhamenthuwa wediduratath sandahan kale
මට ඒ චිත්රය තවම මැවී පෙනෙයි
mata e chithraya thawama mewee peneyi
කෙසේ වෙතත් වත්මන් තත්ත්වය දිගට පැවතී ගෙන ගිය හොත් හා වැරදි හෝ තව දුර අයිතිවාසිකම් උල්ලංඝනයන් සිදු නොවුව හොත් ජනාධිපති රාජපක්ෂ පරාජය කිරීම දුෂ්කර වනු ඇත
kese wethath wathman thaththwaya digata pewathee gena giya hoth ha weradi ho thawa dura ayithiwasikam ullanghanayan sidu nowuwa hoth janadhipathi rajapaksha parajaya kireema dushkara wanu etha
අනතුරුව එහි ජලය පානය කළ පුද්ගලයින් කට ආසන්න සංඛ්යාවක් පැල්මඩුල්ල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා
anathuruwa ehi jalaya panaya kala pudgalayin kata asanna sankyawak pelmadulla pradesheeya rohalata ethulath kara thibenawa
ඊයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්රකාශයක් ලබාගෙන තිබූ අතර වැඩිදුර ක්රියාමාර්ග පිළිබඳව කිසිවක් මේ දක්වා හෙළිකර නැත
eeye ohu aparadha pareekshana departhamenthuwata kendawa prakashayak labagena thibu athara wedidura kriyamarga pilibandawa kisiwak me dakwa helikara netha
ඊට පෙර එම සන්ධානයේ මන්ත්රීවරුන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී ආර්
eeta pera ema sandhanaye manthreewarun ehi nayaka parlimenthu manthree ar
ක් ලෙසයි
k lesayi
පී
pee
අවසාන වරට බුදු කෙනෙකු මෙලොව පහළව සිටියේ මීට වසර කට පමණ පෙරාතුව ය
awasana warata budu keneku melowa pahalawa sitiye meeta wasara kata pamana perathuwa ya
ඉතින් ආචාර්යවරුන්ගේ සටනට බාධා කරන්න ප්රවෘත්ති ඔය වගේ මාධ්යවලින් පළකරන බවයි අපට කියන්න තියෙන්නේ
ithin acharyawarunge satanata badha karanna prawththi oya wage madhyawalin palakarana bawayi apata kiyanna thiyenne
විගමනික සේවකයන් සඳහා සපයන සේවාවන් සිට ම ප්රා දේශීය මට්ටමින් ලබාදීම ආරම්භ වුවත් ඔවුන්ට පුහුණුව ලබාදීම සඳහා විධිමත් පුහුණු මධ්යස්ථානවල අවශ්යතාව මතු විය
wigamanika sewakayan sandaha sapayana sewawan sita ma pra desheeya mattamin labadeema arambha wuwath owunta puhunuwa labadeema sandaha widhimath puhunu madhyasthanawala awashyathawa mathu wiya
අම්මයි තාත්තයි මාස තුනේ දුව විකුණා කුඩු ගහලා
ammayi thaththayi masa thune duwa wikuna kudu gahala
ඇගලුම් හා රෙදිපිලි අපනයන ඉපැයුම් මේ අතර වැඩි අගයක් ගන්නවා
egalum ha redipili apanayana ipeyum me athara wedi agayak gannawa
සම්පූර්ණ නිවේදනය මෙතැනින්
sampurna niwedanaya methenin
විදේශ ගත වන ශ්රී ලාංකිකයන් ආවරණය කරන මෙම රක්ෂනාවරණයෙන් මාර්තු ට පෙර විදේශ ගතවූ මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් පන් ලක්ෂයක රක්ෂාවරණයක් ද මාර්තු න් පසුව විදේශ ගතවූ ශ්රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ හයක් ද ගෙවනු ලබන බවත් ඒවා ලබා දීමට තවත් මාසයක් පමණ කල් ගත වන බැවින් මෙසේ සුභ සාධක අරමුදලින් මුදල් ගෙවීමට කාර්යංශයේ අධ්...
widesha gatha wana shree lankikayan awaranaya karana mema rakshanawaranayen marthu ta pera widesha gathawu miyagiya pudgalayin wenuwen rupiyal pan lakshayaka rakshawaranayak da marthu n pasuwa widesha gathawu shree lankikayan wenuwen rupiyal laksha hayak da gewanu labana bawath ewa laba deemata thawath masayak pamana k...
ඞී
nee
රොයිටර්
royitar
එහිදී අනාවරණ වූයේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අදාළ තරුණයාගේ මරණයට හේතුව නිගමනය කිරීමට නොහැකි බැවින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසයි
ehidee anawarana wuye pashchath marana pareekshanayen adala tharunayage maranayata hethuwa nigamanaya kireemata noheki bewin sirure kotas rajaye rasa pareekshaka wetha yomu karana lesayi
මහේල පියවර ක් ඉදිරියට එයි
mahela piyawara k idiriyata eyi
නමුත් ධම්මික පෙරේරා වැනි දේශීය මහා පරිමාණ ව්යාපාරිකයන් උත්සාහ දරන්නේ අප රටේ සියලූ ස්වාභාවික සම්පත් වනසමින් හෝ තම ව්යාපාර වැඩි දියුණු කර ගැනීමට ය
namuth dhammika perera weni desheeya maha parimana wyaparikayan uthsaha daranne apa rate siyalu swabhawika sampath wanasamin ho thama wyapara wedi diyunu kara geneemata ya
මීට විරෝධය පළකර ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යංශය ඉදිරිපිටදී විරෝධතා ව්යාපාරයක් ද පවත්වන ලදී
meeta wirodhaya palakara ekabaddha rekiya wirahitha upadhidharee sangamaya wisin ada rajya paripalana ha swadesha katayuthu amathyanshaya idiripitadee wirodhatha wyaparayak da pawathwana ladee
යකෝ මෙච්චර
yako mechchara
රජය දේපළවලට ගිනි ගිනිතැබීමෙන් සහ පහරදී අලාභානි කිරීමෙන් රුපියල් මිලියන ක අලාභයක් සිදුව ඇති බවට ගණන් බලා ඇති බව ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ජේෂ්ඨ මාධ්ය ප්රකාශක අජිත් රෝහණ මහතා පවසයි
rajaya depalawalata gini ginithebeemen saha paharadee alabhani kireemen rupiyal miliyana ka alabhayak siduwa ethi bawata ganan bala ethi bawa jeshta niyojya polispathi jeshta madhya prakashaka ajith rohana mahatha pawasayi
රුසියානු ජනාධිපති පූතින් සහ ඔහුගේ දියණියන් පිළිබඳ මේ කරුණු දැන සිටියාද
rusiyanu janadhipathi puthin saha ohuge diyaniyan pilibanda me karunu dena sitiyada
පනත සම්මත වුණත් බලාපොරොත්තු අත්හැර නෑ
panatha sammatha wunath balaporoththu athhera ne
තොරතුරක් ඉල්ලා සිටි විට එම තොරතුර සැපයීම සාමාන්යයෙන් දින ක් තුල ඉටුකල යුතුවේ
thorathurak illa siti wita ema thorathura sepayeema samanyayen dina k thula itukala yuthuwe
ඒත් බීම නිසා අගහිඟකම් තිබුනා
eth beema nisa agahingakam thibuna
කින් ඉහළ ගොස් ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා
kin ihala gos ethi bawa wishleshakayan penwa denawa
පසු උඩරට ද එය යටපත් විය
pasu udarata da eya yatapath wiya
නොර්වේ ඇමරිකාව එංගලන්තය වගේ රටවල් ලංකාව තුළ අධිරාජ්යවාදී සැලසුම් කි්රයාත්මක කරමින් ඉන්නේ
norwe emarikawa engalanthaya wage ratawal lankawa thula adhirajyawadee selasum kirayathmaka karamin inne
සුරතලාත් හාම්පුතා ළඟට දුවයි
surathalath hamputha langata duwayi
මාව බය කරන්න හදන අය පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා මතක් කර ගන්න හිටපු කොටි නායකයාගෙන් එජාපයට රතු නිවේදනයක්
mawa baya karanna hadana aya pera karuna amman kiyanne kawuda kiyala mathak kara ganna hitapu koti nayakayagen ejapayata rathu niwedanayak
අපේ රට අවුරුදු ක යුද්ධයකට මුහුණ දුන්නා
ape rata awurudu ka yuddhayakata muhuna dunna
අලුත් අව්රුද්ද යාපනයට පැමිනියේ පැහැර ගැනීම් මනුෂ්ය ඝාතනයන් සහ සොරකම් පිළිබඳව මහ ජනයා බියෙන් ජීවත්වන පරිසරයක් තුළය
aluth awrudda yapanayata peminiye pehera geneem manushya ghathanayan saha sorakam pilibandawa maha janaya biyen jeewathwana parisarayak thulaya
පී
pee
මෙලෙස අතුරුදන්ව ඇති පුද්ගලයා මනිමෙල් පීරිස් නමැති හැවිරිදි වියේ පසු වූ බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්
melesa athurudanwa ethi pudgalaya manimel peeris namethi hewiridi wiye pasu wu baththaramulla pelawaththa pradeshaye padinchikaruwek bawa sandahan
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බණ්ඩාරගම පොලිසියෙන් ඉකුත් අගෝස්තු මස වැනි දින ඉවත් කළ අධිකරණය එම විමර්ශන බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය
adala peminilla sambandhayen wimarshana katayuthu bandaragama polisiyen ikuth agosthu masa weni dina iwath kala adhikaranaya ema wimarshana basnahira dakunu aparadha kottasaya wetha pawaranu lebeeya
ගෙන් අනාවැකියක්
gen anawekiyak
ඒවා විගණනය කරන්න බාහිර ආයතනවලටත් දීලා තිබෙනවා
ewa wigananaya karanna bahira ayathanawalatath deela thibenawa
දෙවැන්න සිංහල වර්ගවාදී මැර කණ්ඩායම් හරහා වතු බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේදී සහ දෙමළ විරෝධී ප්රචණ්ඩත්වයන් හිදී පහර දෙනු ලැබ පිටමං කිරීමයි
dewenna sinhala wargawadee mera kandayam haraha wathu balahathkarayen athpath karageneemedee saha demala wirodhee prachandathwayan hidee pahara denu leba pitaman kireemayi
තේ කර්මාන්තය අපේ රටට ඩොලර් උපයාදෙන ප්රධාන ආදායම් මාර්ගයකි
the karmanthaya ape ratata dolar upayadena pradhana adayam margayaki
පල යන්ඩ උඹ තමා අර ගේ ඇස් දෙකත් බඩු දැම්මෙත් මෙන්න මෙහෙ වරෙන් ලැජ්ජා නැතුව
pala yanda umba thama ara ge es dekath badu demmeth menna mehe waren lejja nethuwa
එහෙත් අමාත්යවරයා තමන්ගේ නිල ගමනකට පෞද්ගලිකව වියදම් දැරුවේ ඇයිද යන්නට හේතු දක්වා නැත
eheth amathyawaraya thamange nila gamanakata paudgalikawa wiyadam deruwe eyida yannata hethu dakwa netha
ජයසූරිය මෙනවිය නියෝග කළාය
jayasuriya menawiya niyoga kalaya
ඒ සමඟ රටේ ආර්ථිකයට විශාල තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා
e samanga rate arthikayata wishala tharjanayak ella wela thibenawa
එක පාරටම මූණ වම්පැත්තට හැරෙනවා
eka paratama muna wampeththata herenawa
ඒකෙන් ශිෂ්ය පත්තරයක් කළා සිසු පෙරමුණ නමින්
eken shishya paththarayak kala sisu peramuna namin
එබඳු පුරවැසියන් සිටියදීත් කොරෝනා වැනි මාරාන්තික වසංගතයක් මෙසේ කෙටි කලකින් මර්දනය කිරීමට හැකිවීම ද ජයග්රහණයකි
ebandu purawesiyan sitiyadeeth korona weni maranthika wasangathayak mese keti kalakin mardanaya kireemata hekiweema da jayagrahanayaki
මම දන්නෙම නෑ කුමාරිඇවිත් අතින් අල්ලනකන්
mama dannema ne kumariewith athin allanakan
චිත්රපටය ලබන ඔක්තෝබර් මස වනදා ප්රදර්ශණය කිරීමට නියමිතයි
chithrapataya labana okthobar masa wanada pradarshanaya kireemata niyamithayi
මයික්රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයන්ට ඔවුන්ගේ අංක කින් යුත් ලියාපදිංචි අංකය තිබේ නම් මයික්රෙසොෆ්ට් වෙබ් අඩවියට ගොස් නොමිලේ පරීක්ෂාවන් සිදුකර ගත හැක
mayikrosoft meheyum paddhathiyak bhawitha karana parisheelakayanta owunge anka kin yuth liyapadinchi ankaya thibe nam mayikresoft web adawiyata gos nomile pareekshawan sidukara gatha heka
මෙම අවස්ථාවට එක්ව සිටි අතුපාරයාය බොධිරුක්ඛාරාමාධිපති අලුත්ගම උපනන්ද හිමි ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්රික් සංවිධායක ගමගෙදර දිසානායක දඹුල්ල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති සුනිල් රණවීර එහි කමිටු සාමාජිකයින් වන රේණුක සෙනවිරත්න එස්
mema awasthawata ekwa siti athuparayaya bodhirukkaramadhipathi aluthgama upananda himi janatha wimukthi peramune mathale disthrik sanwidhayaka gamagedara disanayaka dambulla jana ayitheen surekeeme sanwidhanaye sabhapathi sunil ranaweera ehi kamitu samajikayin wana renuka senawirathna es
බී
bee
ප්රදේශයේ නමක් ගත් යකැදුරන් කිහිප දෙනෙක්ම ඊට එක්ව සිටියහ
pradeshaye namak gath yakeduran kihipa denekma eeta ekwa sitiyaha
ඔබේ ඒ කැපකිරීම ශ්රීලනිපයේ අනාගත ජයග්රහණයක් වෙනුවෙන්
obe e kepakireema shreelanipaye anagatha jayagrahanayak wenuwen
ෂා න් හෝ න් දිවයින පුරා මෙහෙම ඇන්නොත් මෙන්න ගොන්නු
sha n ho n diwayina pura mehema ennoth menna gonnu
සමහර සිද්දි වල සොයා බැලිය යුතු තරමේ අද්භූතජනක බවක් තිබුනද බොහෝ අවස්ථාවලදී ඇත්තටම සිදුවී තිබුනේ සාමාන්ය විද්යාත්මක සංසිද්ධි හරහා පැහැදිලි කළ හැකි ආකාරයේ සිදුවීම්ය
samahara siddi wala soya beliya yuthu tharame adbhuthajanaka bawak thibunada boho awasthawaladee eththatama siduwee thibune samanya widyathmaka sansiddhi haraha pehedili kala heki akaraye siduweemya
වී දෙරණ විධායක අධ්යක්ෂ හා ප්රධාන මෙහෙයුම් ප්රධානි මාධව මඩවල මහතාට හිමිව තිබේ
wee derana widhayaka adhyaksha ha pradhana meheyum pradhani madhawa madawala mahathata himiwa thibe
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී කිරිබත්ගොඩ සහ මීගමුව යන ප්රදේශවල සිදුකරන ලද දේපළ කොල්ලකෑමේ සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත
athadanguwata gath sekakaruwangen kala prashna kireemwaladee kiribathgoda saha meegamuwa yana pradeshawala sidukarana lada depala kollakeme saha mudal sorakam kireeme siddhi kihipayak sambandhayen thorathuru anawaranaya karagena etha
ඔයා ඒ බර කරගහගෙන යන්නත් ඕන
oya e bara karagahagena yannath ona
මොනව ද සර් ලෙඩා මැරුණයින් පස්සෙ ඩයග්නොසිස් එකෙන් ඇති වැඩේ
monawa da sar leda merunayin passe dayagnosis eken ethi wede
මහ රජ කන්සා සති අග රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න
maha raja kansa sathi aga rathree ta swarnawahinee balanna
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු එම සංගමයේ ලේකම් සුනිල් ශාන්ත මහතා කියා සිටියේ දිවයිනේ සියලු පළාත් සඳහා එකම ක්රමවේදයකට ත්රීරෝද රථ මීටර් සවිකිරීම ප්රායෝගික නොවන බවයි
mema awasthawata ekwemin adahas dekwu ema sangamaye lekam sunil shantha mahatha kiya sitiye diwayine siyalu palath sandaha ekama kramawedayakata threeroda ratha meetar sawikireema prayogika nowana bawayi
එමෙන්ම සන්නිවේදන කටයුතු සඳහා නිතර දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ භාවිතා කරන සමාගම් ආයතන සහ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලටද මෙය කදිම විසඳුමක් වනු ඇත
emenma sanniwedana katayuthu sandaha nithara durakathana emathum ha keti paniwida bhawitha karana samagam ayathana saha sulu ha madhyama parimana wyapara walatada meya kadima wisandumak wanu etha
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත මෙම පියවර ගත් බව මාතලේ දිස්ත්රික් ලේකම්වරිය කියා සිටියි
jathika godanegili paryeshana ayathanaye nirdesha matha mema piyawara gath bawa mathale disthrik lekamwariya kiya sitiyi
අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල් නිරතුරුව අවිනිශ්චිතතාවයෙන් වෙලී සිටිති
athurudan wu pudgalayinge pawul nirathuruwa awinishchithathawayen welee sitithi
අක්කර කට වැඩි විශාල භූමි ප්රදේශයක් පුරා විසිර පැතිරී තිබෙන මේ ගොවිපළේ ඉතිහාසය අඩසිය වසකට ආසන්න කාලයකට දිවෙන්නකි
akkara kata wedi wishala bhumi pradeshayak pura wisira pethiree thibena me gowipale ithihasaya adasiya wasakata asanna kalayakata diwennaki
ඒ අනුව මෙම තත්ත්වය ගැන සොයා බලා මැදිහත්වන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුකාරවරියගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ යැයි ද ජයසිංහ මහතා කීය
e anuwa mema thaththwaya gena soya bala medihathwanneyi illamin lanka guru sewa sangamaya janadhipathiwarayagen ha andukarawariyagen likithawa illeemak kale yeyi da jayasinha mahatha keeya
මේ අන්දමටම වූ වීඩියෝ ක්රීඩාවක නිරත වූ යාපනයේ එක් විදුහලක සිසුවෙකු විදුහලේ තට්ටු ගොඩනැගිල්ලෙන් පහතට පැන තුවාල ලබා සිටියේ මීට මාස හතකට ඉහතදීය
me andamatama wu weediyo kreedawaka niratha wu yapanaye ek widuhalaka sisuweku widuhale thattu godanegillen pahathata pena thuwala laba sitiye meeta masa hathakata ihathadeeya
ඊට වැඩි අගයක් ඇති අය කණ්ඩායමට ගන්නේ නැත
eeta wedi agayak ethi aya kandayamata ganne netha
අවසන් මහා තරගය ශ්රී ලංකා වේලාවෙන් රාත්රී
awasan maha tharagaya shree lanka welawen rathree
මට එයා කථාව කිව්වා
mata eya kathawa kiwwa
අධිකරණය ස්වාධීන කරමු නීතිය රජාටත් එකයි හිඟන්නාටත්එකයි රන්ජන් පාර්ලිමේන්තුවේදී කියයි
adhikaranaya swadheena karamu neethiya rajatath ekayi hingannatathekayi ranjan parlimenthuwedee kiyayi
අනේ පලයන් උදේ පාන්දර අපාගත වෙන කතා නොකියා
ane palayan ude pandara apagatha wena katha nokiya
ඇමරිකාව ජපානය චීනය ඉන්දියාව ඇතුළු මිත්ර රටවල් රාශියක් ඔහුට සුබ පැතුම් තියෙන ආවත් දේශීය වශයෙන් නම් ඔහුට මුහුණ පාන්නට සිදු වූයේ අභියෝග රැසකට ය
emarikawa japanaya cheenaya indiyawa ethulu mithra ratawal rashiyak ohuta suba pethum thiyena awath desheeya washayen nam ohuta muhuna pannata sidu wuye abhiyoga resakata ya
මේ පුවත පැමිණීමත් සමගම හැබෑ වීරයා කසුන්ද ඉරාජ්ද යන ප්රශ්නය යට ගියේය
me puwatha pemineemath samagama hebe weeraya kasunda irajda yana prashnaya yata giyeya
ඩිල්ශාන් රැම්නරේෂ් සර්වාන් පිටියෙන් ඉවත්වුනා නොදැවී කරන් පොලාඞ් නොදැවී ඞ්වේන් බ්රාවෝ ඇ
dilshan remnaresh sarwan pitiyen iwathwuna nodewee karan polan nodewee nwen brawo e
සුරා බී මත්ව විකටයකුගේ වෙසින් හැසිරෙන්නෙකුගේ ස්වරූපය එම පද්යයෙන් ධ්වනිත වෙයි
sura bee mathwa wikatayakuge wesin hesirennekuge swarupaya ema padyayen dhwanitha weyi
අපට මගහැරිය නොහැකි සත්යය වන්නේ මේ කාරණය සම්බන්ධයෙන් තමන් බරසාරව කටයුතු කරන බවට දෙන්නා විසින් මේ දක්වා ප්රසිද්ධ ඒකාබද්ධ ප්රකාශයක් කර නැති වීමයි
apata magaheriya noheki sathyaya wanne me karanaya sambandhayen thaman barasarawa katayuthu karana bawata denna wisin me dakwa prasiddha ekabaddha prakashayak kara nethi weemayi
විරේ ඞී වෙඩින් චිත්රපටිය ආරම්භයේ පටන්ම පුවත් මැව්වේය
wire nee wedin chithrapatiya arambhaye patanma puwath mewweya
මෙම සංචාරය සඳහා පළාත් සභාවෙන් මුදල් ඉල්ලූ නමුත් ඊට අනුමැතිය ද හිමි නොවූ බවද පළාත් ප්රධාන ලේකම්වරයා කියා සිටියා
mema sancharaya sandaha palath sabhawen mudal illu namuth eeta anumethiya da himi nowu bawada palath pradhana lekamwaraya kiya sitiya
ප්රමුඛ මිනිසා
pramuka minisa
නමුත් ඉන්දියාවේ ඉන්න අනිත් අක්කලා එක්ක අපි නිතරම දුරකථනයෙන් කතා කරනවා
namuth indiyawe inna anith akkala ekka api nitharama durakathanayen katha karanawa
අවසානයේ දී යුද ව්යාපෘතිය විසින් යටපත් කර දමන තුරු ජනමාධ්ය නිදහස සඳහා වූ ප්රයත්නයන් පසුබිමෙහි ගොඩ නැඟුණු නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා වූ ව්යාපාරය ද සිවිල් කණ්ඩායම් විසින් සිය බලය මුළුගන්වන ලද අවස්ථාවක් බවට පත් විය
awasanaye dee yuda wyapthiya wisin yatapath kara damana thuru janamadhya nidahasa sandaha wu prayathnayan pasubimehi goda nengunu nidahas saha sadharana methiwarana sandaha wu wyaparaya da siwil kandayam wisin siya balaya muluganwana lada awasthawak bawata path wiya
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
chayarupa romesh dhanushka da silwa
පැය ක පමණ කාලයක් ඇය දූෂණයට ලක්ව ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කර ඇත
peya ka pamana kalayak eya dushanayata lakwa ethi bawa rohal baladhareen thahawuru kara etha
එන්ට්රප්රයිස් ශ්රී ලංකා ප්රදර්ශණය විවෘත කිරිමෙන් අනතුරුව අග්රාමාත්යවරයා රජයේ සහ පෞද්ගලික අංශයේ ප්රදර්ශණ කුටි නැරඹීමටද එක්විය
entraprayis shree lanka pradarshanaya wiwtha kirimen anathuruwa agramathyawaraya rajaye saha paudgalika anshaye pradarshana kuti nerambeematada ekwiya
නිවාස අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ජනතාවට සැලකිලිමත්වන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
niwasa awata pas kandi kada weteem saha gal peraleem weni de siduwiya heki bewin janathawata selakilimathwana lesa da e mahatha janathawagen illa sitinawa
නූතන විද්යාත්මක ක්රමය
nuthana widyathmaka kramaya
අවසන් ගැටුමට සුදුසුකම් ලැබීමට දකුණු අප්රිකානු සහ ශ්රී ලංකා ප්රවීනයන් සටනට
awasan getumata sudusukam lebeemata dakunu aprikanu saha shree lanka praweenayan satanata
ගුරුකමක් වෙනුවෙන් ගුරු පඬුරු සෙවීමට රන් මාල කඩලා
gurukamak wenuwen guru panduru seweemata ran mala kadala
ඒත් ඉතින් ඔවුවා කියන්න ගිහින් රජා නැති වෙලේ බැටන් පොලු පාරවල්කන්න ඕනද
eth ithin owuwa kiyanna gihin raja nethi wele betan polu parawalkanna onada
හැබැයි ඉතිං අපි කැමති එයා හිනාවෙලා ඉන්නවාටයි
hebeyi ithin api kemathi eya hinawela innawatayi
තෙල් භාවිතය සීමා කරගනිමින් තෙල් ආනයන අඩු කරගැනීමට නම් ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ට කඩිනමින් යොමු විය යුතු වේ
thel bhawithaya seema karaganimin thel anayana adu karageneemata nam e sandaha punarjananeeya balashakthi prabhawayanta kadinamin yomu wiya yuthu we