Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එවිට සභාව තුළ සිටි දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක් මතුවී ඇති අතර එම විරෝධය උත්සන්නවීමත් සමග පළාත් ඇමතිවරයා තමා පැමිණි වාහනයත් තිබියදී ලක්මන් යාපා ඇමතිවරයා පැමිණි වාහනයෙන් පැනගොස් ඇතැයි පැවැසේ
ewita sabhawa thula siti demawpiyangen dedi wirodhayak mathuwee ethi athara ema wirodhaya uthsannaweemath samaga palath emathiwaraya thama pemini wahanayath thibiyadee lakman yapa emathiwaraya pemini wahanayen penagos etheyi pewese
දෙදින නිළ සංචාරයක් සඳහා මලයාසියානු අග්රාමාත්ය නජීබ් රසාක් මේ මස වන දා දිවයිනට පැමිණීමට නියමිතයි
dedina nila sancharayak sandaha malayasiyanu agramathya najeeb rasak me masa wana da diwayinata pemineemata niyamithayi
අමාත්යාංශ දෙකකට ලේකම්වරු පත්කරයි වලංගු මාස යිලු
amathyansha dekakata lekamwaru pathkarayi walangu masa yilu
වතු සේවකයින්ගේ ගැටලු කාර්යක්ෂමව විසදීමට පියවර ගන්නා ලෙස ඇමති මනූෂගෙන් උපදෙස්
wathu sewakayinge getalu karyakshamawa wisadeemata piyawara ganna lesa emathi manushagen upades
විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණෙන් භාණ්ඩ රැසකට ආනයන තහනමක් පැනවීමට රජය පසුගියදා තිරණය කළා
widesha winimaya ithiri kara geneeme aramunen bhanda resakata anayana thahanamak penaweemata rajaya pasugiyada thiranaya kala
එය මේ රට යටත් කරගැනීම අරමුණු කරගත් ඇමරිකානු අධිරාජ්යවාදී කෙමක් වශයෙන් එදා විපක්ෂය හඳුන්වා දුනි
eya me rata yatath karageneema aramunu karagath emarikanu adhirajyawadee kemak washayen eda wipakshaya handunwa duni
ගාල්ල කරාපිටිය රෝහලේ පවතින සී
galla karapitiya rohale pawathina see
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය
polis wishesha karya balaka niladhareen wetha lada thorathurak matha owun athadanguwata gena ethi bawa sandahanya
ඇයී මේ මිනිස්සු මෙච්චර මෝඩ
eyee me minissu mechchara moda
ඒ සැකකරුගෙන් ලද තොරතුරු අනුව හක්කපටස් නිෂ්පාදනය කළ බව කියන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
e sekakarugen lada thorathuru anuwa hakkapatas nishpadanaya kala bawa kiyana thawath pudgalayeku athadanguwata gena thibenawa
එතුමා එහිදීත් ජනතාව ඉල්ලු දෙයට ප්රතිචාර දැක්වූවා මිස අනවශ්ය ඇඟිලිගැසීම් කළේ නැහැ
ethuma ehideeth janathawa illu deyata prathichara dekwuwa misa anawashya engiligeseem kale nehe
ළමුන් යොදාගෙන සිඟාකෑම ඉහළට මෙහෙයුම් දැඩි වෙයි
lamun yodagena singakema ihalata meheyum dedi weyi
එමෙන්ම එම පටිගත කිරීම නීතිඥයින්ගේ පරිහරණය සහ දැනගැනීම උදෙසා සිදු කරන බවත් ඔහු පවසනවා
emenma ema patigatha kireema neethignayinge pariharanaya saha denageneema udesa sidu karana bawath ohu pawasanawa
චීන කාබනික පොහොර රැගත් නැව ශ්රී ලංකාවට ලගා වූ බවට වාර්තා ලැබේ එම නිසා මා හට අවසන් වශයෙන් පැවසීමට ඇත්තතේ ශ්රී ලංකාව බොහෝ දුක් විඳිනවා එය නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසාය
cheena kabanika pohora regath newa shree lankawata laga wu bawata wartha lebe ema nisa ma hata awasan washayen pewaseemata eththathe shree lankawa boho duk windinawa eya naraka minisunge hinsanaya nisa nowa yahapath minisunge nishshabdathawa nisaya
ගෝල් මුර අට්ටාලය
gol mura attalaya
අපේ තාත්තට සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා
ape thaththata sahodariyo dennek indala thiyenawa
සාධාරණ වෙළෙඳාම කියන දෙයක් මේ දවස්වල කිසිම තැනක දකින්න නෑ
sadharana welendama kiyana deyak me dawaswala kisima thenaka dakinna ne
මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි ධීවර සහ නාවික ප්රජාවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ
me pilibanda wimasilimath wana lesatayi dheewara saha nawika prajawata kalaguna widya departhamenthuwa denum denne
මෙම පසුබිම මැද රහස් පොලිසිය වසන්ත කරන්නාගොඩට එරෙහි ළමුන් පැහැර ගැනීමේ නඩුවේ වැනි සැකකරු ලෙස නම් කළේ පෙබරවාරි දායි
mema pasubima meda rahas polisiya wasantha karannagodata erehi lamun pehera geneeme naduwe weni sekakaru lesa nam kale pebarawari dayi
එනිසා මෙම ඉන්ධන කෝටාව වැඩි කරන ත්රීරෝද රථ නියාමන කටයුතු බවද ඇමැතිවරයා පවසයි
enisa mema indhana kotawa wedi karana threeroda ratha niyamana katayuthu bawada emethiwaraya pawasayi
මොන්ටිසෝරි ටීචර්ගෙන් හොඳටම ගුටිකා සිටි සැකකරු වසර තුනක පමණ කාලයක් තිස්සේ යුද හමුදාවේ සේවය කර ඇති හිටපු හමුදා සෙබළෙකි
montisori teechargen hondatama gutika siti sekakaru wasara thunaka pamana kalayak thisse yuda hamudawe sewaya kara ethi hitapu hamuda sebaleki
ටිම් සවුදිගෙන් මාධ්යවේදිනියකට ප්රහාරයක්
tim sawudigen madhyawediniyakata praharayak
අවුරුදු කට පසු කෝවිඩ් අබිමුවේ පවා නැපෝලියන්ගේ අනාවැකිය පැහැදිලිව වලංගු වී තිබේ
awurudu kata pasu kowid abimuwe pawa nepoliyange anawekiya pehediliwa walangu wee thibe
තාමත් අපේ පිතිකරුවන්ගේ අඩුපාඩු නම් හුගාක් වැඩියි
thamath ape pithikaruwange adupadu nam hugak wediyi
දැන් රථවාහන සම්බන්ධයෙන් සිදුවන සමහර වැරදි වලට ඔන්ලයින් හරහා දඩයක් ගෙවලා උසාවියෙන් නැතුව විසඳ ගන්න පුළුවන් ක්රමයක් අපි ලබන අවුරුද්ද වෙනකොට හඳුන්වලා දෙනවා
den rathawahana sambandhayen siduwana samahara weradi walata onlayin haraha dadayak gewala usawiyen nethuwa wisanda ganna puluwan kramayak api labana awurudda wenakota handunwala denawa
කිසියම් පුද්ගලයෙකු අපරාධයක් කළා නම් කුමන හෝ තත්වයක් තුළ ඔහුට එරෙහිව නීතිය කි්රයාත්මක කළ යුතුයි
kisiyam pudgalayeku aparadhayak kala nam kumana ho thathwayak thula ohuta erehiwa neethiya kirayathmaka kala yuthuyi
අපි එහෙම කතාකරමින් ඉද්දි එක යාලුවෙක් කැස්සා
api ehema kathakaramin iddi eka yaluwek kessa
ඒ සමඟ ම එය එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය කිරීමෙන් සිදු වී ඇත්තේ යුද්ධය ඇන හිටීම පමණක් ය ශක්තිමත් සාමයක් ඇති වී නැත යන්න ද සනාථ කරයි
e samanga ma eya elteeteeeeya militarimaya washayen parajaya kireemen sidu wee eththe yuddhaya ena hiteema pamanak ya shakthimath samayak ethi wee netha yanna da sanatha karayi
රණගල මහතා පසුගිය වසරේ ජනවාරි යේ අද වැනි දිනක බොරැල්ල සුසාන භූමියේ පැවති ලසන්ත සිහිකිරීමේදී කීවේය
ranagala mahatha pasugiya wasare janawari ye ada weni dinaka borella susana bhumiye pewathi lasantha sihikireemedee keeweya
සාක්ශි දීපන්
sakshi deepan
සීසීටීවී කැමරා දත්ත දීර්ඝ විමර්ශනයකින් පසු කුරුණෑගල නගරයේ පුත්තලම් මාර්ගයේ සමන් මෝටර් නමින් වසර ගණනාවක් පුරා පවත්වාගෙන ආ ව්යාපාරික ආයතනයක හිමිකරු වන සමන් රෝහිත ගුණරත්න නමැති දෙදරු පියෙකු වන ව්යාපාරිකයා ඉකුත් දින සවස ඔහුගේ ආයතනයේදීම යතුරුපැදි පෝක් ලීවරයකින් ගෙළ හිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු කුරුණෑගල මුලස්ථාන ...
seeseeteewee kemara daththa deergha wimarshanayakin pasu kurunegala nagaraye puththalam margaye saman motar namin wasara gananawak pura pawathwagena a wyaparika ayathanayaka himikaru wana saman rohitha gunarathna namethi dedaru piyeku wana wyaparikaya ikuth dina sawasa ohuge ayathanayedeema yathurupedi pok leewarayakin...
ඉතිං එවන්නක් සිදු නොවේවා යැයි අපි විශ්වාස කරමු
ithin ewannak sidu nowewa yeyi api wishwasa karamu
අද වෙනකම් කවුරුවත් මේකට අතගැසුවේ නැති නිසයි අපි මේක ප්රථම වතාවට පටන් ගත්තේ
ada wenakam kawuruwath mekata athagesuwe nethi nisayi api meka prathama wathawata patan gaththe
වෛද්යවරයා පවසන්නේ අසේලට තම හැගීම් පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් ඇතිවූ මානසික පීඩනයක් අනුව කි්රයාකර නිවසින් පලා යන්නට ඇති බවයි
waidyawaraya pawasanne aselata thama hegeem palanaya karagatha noheki weema hethuwen ethiwu manasika peedanayak anuwa kirayakara niwasin pala yannata ethi bawayi
මේ අතර පාකිස්තාන් ආරංචි මාර්ග පැවසුවේ පකිස්තාන් හමුදාපති එරට අගමැතිට වඩා බලවත් නිසා සෙනෙට් මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බවයි
me athara pakisthan aranchi marga pewasuwe pakisthan hamudapathi erata agamethita wada balawath nisa senet manthreewaraya athadanguwata geneema siduwee ethi bawayi
සැකකාරිය වයස අවුරුදු ක රත්මලානේ පදිංචිකාරිනියක්
sekakariya wayasa awurudu ka rathmalane padinchikariniyak
ඔස්ට්රේලියාව සහ ඩෙන්මාර්කය අතර පැවති තරඟය ගෝල් ක් ලෙස ඔස්ට්රේලියාව ජය ගත්තේය
ostreliyawa saha denmarkaya athara pewathi tharangaya gol k lesa ostreliyawa jaya gaththeya
ඇත්තටම විදේශ රැකියාවල නිරත ජනතාවට සිහින මාලිගාව පෙන්නලා බඩට ගහලා තිබෙනවා
eththatama widesha rekiyawala niratha janathawata sihina maligawa pennala badata gahala thibenawa
කොහොම කොහොම හරි මම ටැටූ ගහන්න ඉගෙන ගෙන තිබුණා
kohoma kohoma hari mama tetu gahanna igena gena thibuna
නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ සුල්තානා හයේ පහර ක් සහ හතරේ පහර ක් සමඟින් පන්දු කදී ලකුණු ක් ලබා ගත්තාය
nayakathwaye inimak kreeda kala sulthana haye pahara k saha hathare pahara k samangin pandu kadee lakunu k laba gaththaya
ඒත් ඒ ආරාධනා අතර බොහොමයක් තිබුණේ මට ගැළපෙන්නේ නැ කියලා හිතෙන ආරාධනා
eth e aradhana athara bohomayak thibune mata gelapenne ne kiyala hithena aradhana
රන් මිල ඉහළට වීඩියෝ
ran mila ihalata weediyo
දැඩි විනය පාලනයක් සහිතව ක්රියාකළ වෘත්තිමය හමුදාවක් වන ශ්රී ලංකා හමුදාවේ කිසිවකු රබර් සෙරෙප්පු පැළඳ යුද්ධ කළේ නැත
dedi winaya palanayak sahithawa kriyakala wththimaya hamudawak wana shree lanka hamudawe kisiwaku rabar sereppu pelanda yuddha kale netha
නෑහ් කක්කා දාද්දි පස්ස හීරෙයි එච්චරයි ඒකත් හරහට ගියොත් තමා
neh kakka daddi passa heereyi echcharayi ekath harahata giyoth thama
පසුගිය වසංගත සමයේ අවධානමක් දරමින් ඖෂධ ප්රවාහනය කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් විශාල සේවාවක් ලබා දුන් බව අමාත්යවරයා කීය
pasugiya wasangatha samaye awadhanamak daramin aushadha prawahanaya karamin thepel departhamenthuwe sewakayin wishala sewawak laba dun bawa amathyawaraya keeya
යි කොහේට ගියත්
yi koheta giyath
තුන්වෙනුව අර්බුදය තව තවත් තීව්ර කරන භයංකාර විසඳුම්
thunwenuwa arbudaya thawa thawath theewra karana bhayankara wisandum
තාම කියන්න ඉක්මන් වැඩියි ඒ ඇයි කියලා
thama kiyanna ikman wediyi e eyi kiyala
ඊයේ කෙරවළපිටිය ද්විත්ව චක්රීය බලාගාරය යළි ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කළද නොරොච්චෝල බලාගාරය රාත්රි වනවිටත් පරීක්ෂණවලට ලක් කරමින් තිබූ බවද එම නිලධාරියා හෙළි කරයි
eeye kerawalapitiya dwithwa chakreeya balagaraya yali jathika widuli paddhathiyata sambandha kalada norochchola balagaraya rathri wanawitath pareekshanawalata lak karamin thibu bawada ema niladhariya heli karayi
එකම පවුලේ ක් සසුනට
ekama pawule k sasunata
එම බස්රථය ද බළංගොඩ සිට ධාවනය වනුයේ නන්පේරියල් ගම්මානය ආරම්භ වන ස්ථානයට පමණි
ema basrathaya da balangoda sita dhawanaya wanuye nanperiyal gammanaya arambha wana sthanayata pamani
කළින් තීරණය කර තිබුණේ රුපියල් කට රතුපස්වල සාමාන්ය පවුලකට ජල සම්බන්ධතාවය ලබා දෙන බවයි
kalin theeranaya kara thibune rupiyal kata rathupaswala samanya pawulakata jala sambandhathawaya laba dena bawayi
ඒ අනුව පසුගිය නොවැම්බර් පළමුවනදා සිට ත්රිරෝද රථ ලියාපදිංචිය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් ආරම්භ කළ අතර මේ දක්වා ත්රිරෝද රථ ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා
e anuwa pasugiya nowembar palamuwanada sita thriroda ratha liyapadinchiya basnahira palath margastha magee prawahana adhikariya wisin arambha kala athara me dakwa thriroda ratha k pamana liyapadinchi wee thibenawa
එලෙස පොදු ප්රතිපත්තියක් හැදුවේ නැතිනම් ධාවනය කෙරෙන දුම්රිය ප්රමාණය වැඩි කිරීමට හැකියාවක් නැති බවද අමාත්යවරයා කීය
elesa podu prathipaththiyak heduwe nethinam dhawanaya kerena dumriya pramanaya wedi kireemata hekiyawak nethi bawada amathyawaraya keeya
මෙම මත්ද්රව්ය ජාවාරම්කරුවන් දෙදෙනා පාකිස්තානයේ සිට අදාළ මත්ද්රව්ය ප්රමාණය මෙරටට රැගෙන ඇවිත් ඇත්තේ පසුගිය අගෝස්තු මසදීය
mema mathdrawya jawaramkaruwan dedena pakisthanaye sita adala mathdrawya pramanaya meratata regena ewith eththe pasugiya agosthu masadeeya
ඇමති චම්පික රට රවටන බොරු කියලා
emathi champika rata rawatana boru kiyala
චූලවංශයට අනුව කල්යාණවතී බිසව නිශ්ශංකමල්ල රජුගේ අගමෙහෙසිය වෙනවා
chulawanshayata anuwa kalyanawathee bisawa nishshankamalla rajuge agamehesiya wenawa
ඉන්දියානු එක්ස්සලන් සම්මානලාභීප්රවීණ ජ්යොතිෂවේදීවාස්තු විද්යා උපදේශකඅජිත් මද්දුමආරච්චිසුබසෙත ජ්යොතිෂ මධ්යස්ථානයදොම්පෙ දුක ධම්මික හේවාවසම්
indiyanu ekssalan sammanalabheepraweena jyothishawedeewasthu widya upadeshakaajith maddumaarachchisubasetha jyothisha madhyasthanayadompe duka dhammika hewawasam
රජයේ කිසිදු මාධ්යයක මෙම යෝජනා මොනවාද යන්න සඳහන් නොවේ
rajaye kisidu madhyayaka mema yojana monawada yanna sandahan nowe
කොළඹ නවම් මහා පෙරහර සඳහා විශාල මුදලක් වැයවුවත් එහි ඇති සංස්කෘතික හා සෞන්දර්යාත්මක වටිනාකමත් එමගින් පෙරහරට සහභාගි වෙන විවිධ කණ්ඩායම්වලට ඇති වෙන ශුභසාධනයත් පිළිබඳව සලකා බලද්දී පෙරහර සතුව ඇත්තේ අමිල වටිනාකමකි
kolamba nawam maha perahara sandaha wishala mudalak weyawuwath ehi ethi sanskthika ha saundaryathmaka watinakamath emagin peraharata sahabhagi wena wiwidha kandayamwalata ethi wena shubhasadhanayath pilibandawa salaka baladdee perahara sathuwa eththe amila watinakamaki
මේ අතර ආණ්ඩුව මේ වන විට ජනතාවගේ සාක්කු සුද්ද කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි
me athara anduwa me wana wita janathawage sakku sudda karamin sitina bawa janatha wimukthi peramuna pawasayi
හෝ දිවයින පුරා පෙම්වතිය යතුරුපැදියේ නංවාගත් පෙම්වතා පාළු පොල් ඉඩමේදී ඇයව දූෂණය කරද්දී මිතුරන් වීඩියෝ කරලා
ho diwayina pura pemwathiya yathurupediye nanwagath pemwatha palu pol idamedee eyawa dushanaya karaddee mithuran weediyo karala
වාණිජ බැංකු විසින් ප්රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ජුනි වැනිදා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල බොහෝ බැංකුවල රු
wanija benku wisin prakashayata path karana lada nawathama winimaya anupatha agayanta anuwa juni wenida emerikanu dolarayaka wikunum mila boho benkuwala ru
තම තමන්ගේ දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් සිටි කණ්ඩායමක් පරාජය කර රජය නැගී සිටීම මෙම සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කැරුණු ආකාරය සම්බන්ධයෙන් සැක සංකා දනවාගෙන සිටි වෙනත් තානාපති කාර්යාලවල සැක දුරලීමට සහ නිසි ක්රියාවලිය අනුගමනය කර තිබෙන බවට සහතියක් ඇති කරගැනීමට හේතුවකි
thama thamange deshapalana wuwamana wenuwen katayuthu karamin siti kandayamak parajaya kara rajaya negee siteema mema siduweema sambandhayen katayuthu kerunu akaraya sambandhayen seka sanka danawagena siti wenath thanapathi karyalawala seka duraleemata saha nisi kriyawaliya anugamanaya kara thibena bawata sahathiyak et...
හරියට පෝරකයෙන් බේරුනා වගේ යැයි ඉංජිනේරුවා කීවේය
hariyata porakayen beruna wage yeyi injineruwa keeweya
දරුපැටියා ගෙදර ගෙනවිත් ගතව තිබුණේ හරියටම දවස් තුනක තරම් කාලයකි
darupetiya gedara genawith gathawa thibune hariyatama dawas thunaka tharam kalayaki
කොහොමහරි නැන්දම්මටයි මාමණ්ඩිටයිත් පූසාව හොඳිට හිතට අල්ලලා ගිහින් කියලා තමයි ආරංචි වුණේ
kohomahari nendammatayi mamanditayith pusawa hondita hithata allala gihin kiyala thamayi aranchi wune
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු ක තරුණියක්
mese awasanawantha lesa jeewithakshayata pathwa eththe awurudu ka tharuniyak
යකෝ මේක ඊයේ තියෙන තැන නෙමෙයිනේ අද තියෙන්නේ
yako meka eeye thiyena thena nemeyine ada thiyenne
විනීතා එම් ගමගේ දේශපාලනිකව අනාවරණය වී ඇති පුද්ගලයින් පිළිබඳව ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය සකස්කළ අන්තර් ජාලීය තොරතුරු ලේඛනය අද දියත් කරනු ලැබීය
wineetha em gamage deshapalanikawa anawaranaya wee ethi pudgalayin pilibandawa transperansi intaneshanal shree lanka ayathanaya sakaskala anthar jaleeya thorathuru lekanaya ada diyath karanu lebeeya
ගුවන් හමුදා නීතියට අනුව අයත් නොවන වැරදි සම්බන්ධව ක්රියාකිරීම සිවිල් වැරදි යුද හමුදා නීතියේ වගන්තිය යටතේ සිදුකරයි
guwan hamuda neethiyata anuwa ayath nowana weradi sambandhawa kriyakireema siwil weradi yuda hamuda neethiye waganthiya yatathe sidukarayi
ජාලගත ක්රමයට මත්පැන් අලෙවියට සැරසෙන සහ ඒ සඳහා දැඩි උනන්දුවක් දක්වන සුරාබදු නිලධාරීන් මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කළ යුතු නොවන්නේ ද
jalagatha kramayata mathpen alewiyata serasena saha e sandaha dedi unanduwak dakwana surabadu niladhareen me pilibanda soya beleemak sidu kala yuthu nowanne da
අඩි ක් පමණ දිග බලකායේ හරි මැදට වන්නට දැමූ ලනුවක දෙපැත්ත්තේ මොවුන් දෙදෙනා එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ
adi k pamana diga balakaye hari medata wannata demu lanuwaka depethththe mowun dedena ellee siyadiwi hanikaragena ethi bawayi apa warthakaru sandahan kale
එම සංවිධානය ජනමාධ්යවේදීන් ඒ අයගෙ පවුලෙ අය ජනමාධ්ය ක්ෂේත්රයට සම්බන්ධ අය පිළිබඳව හඬ නගන වගේම උදව් උපකාරද ලබා දෙනවා
ema sanwidhanaya janamadhyawedeen e ayage pawule aya janamadhya kshethrayata sambandha aya pilibandawa handa nagana wagema udaw upakarada laba denawa
වී
wee
ඇතැම් අවස්ථාවලදී ජාත්යන්තර වෙළෙඳපොළ ආක්රමණය කරන උපක්රමද අනෙක් අතට දේශීය වෙළෙඳපොළ ආරක්ෂා කරන උපක්රම ද අපට දක්නට ලැබේ
ethem awasthawaladee jathyanthara welendapola akramanaya karana upakramada anek athata desheeya welendapola araksha karana upakrama da apata daknata lebe
අද සවස්වරුවේ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගියාය
ada sawaswaruwe hitapu agawinisuru shirani bandaranayaka mahathmiya agawinisuru nila niwesin nikma giyaya
සේනානායක මහතා සියළු ජාති ආගම් ඒකරාශී කරමින් බිහි කළ පක්ෂයේ ඉදිරි ගමන කිසිදිනක නොනවත්වන බව කී වික්රමසිංහ මහතා එම ඉිදිරිගමන තවත් ශක්තිමත් කිරීම සඳහා වසර දෙකක් ඇතුළත් පක්ෂය දැවැන්ත ප්රතිසන්ධානයකට ලක් කරන බව ද අවධාරණය කළේය
senanayaka mahatha siyalu jathi agam ekarashee karamin bihi kala pakshaye idiri gamana kisidinaka nonawathwana bawa kee wikramasinha mahatha ema iidirigamana thawath shakthimath kireema sandaha wasara dekak ethulath pakshaya dewentha prathisandhanayakata lak karana bawa da awadharanaya kaleya
මේ පසුබිම යටතේ පාලකයින් සිදුකළ යුත්තේ වෘත්තිකයින්ට අපහාස කිරීම හා අවලාද නැඟීම නවත්වා සිසුනට තිරිසන් සතුන්ට ලෙස සැලකීම නවත්වා වහාම අවසන් විසඳුමක් වෙනුවෙන් දෑත් දිගු කිරීමය
me pasubima yatathe palakayin sidukala yuththe wththikayinta apahasa kireema ha awalada nengeema nawathwa sisunata thirisan sathunta lesa selakeema nawathwa wahama awasan wisandumak wenuwen deth digu kireemaya
ඒ අනුව තමන්ටද යම් සහනයක් ලැබෙනු ඇතැයි පොදුජන පෙරමුණ හා එක්වූ පසු මුස්තෆා මහතා සිතන්නට ඇත
e anuwa thamantada yam sahanayak lebenu etheyi podujana peramuna ha ekwu pasu musthafa mahatha sithannata etha
කල්පිටිය ප්රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් වැනිදා ඡන්දය ඉල්ලමින් නල්ලන්දළුව ප්රදේශයේ ගෙන් ගෙට යමින් සිට තිබේ
kalpitiya pradesheeya sabhawata eksath jathika pakshayen tharaga karana apekshakayekuge adharakaruwan pirisak wenida chandaya illamin nallandaluwa pradeshaye gen geta yamin sita thibe
සිට
sita
මතකයන් මරා දැමිය නොහැක
mathakayan mara demiya noheka
කෙසේ වෙතත් ප්රදේශවාසීන් පවසන්නේ කාලාන්තරයක සිට එහි කැලෑ ඉඩම් එළිපෙහෙළි කර අල්ලා ගැනීම සිදුවන බවයි
kese wethath pradeshawaseen pawasanne kalantharayaka sita ehi kele idam elipeheli kara alla geneema siduwana bawayi
එවැනි කටයුත්තක් සිදු නොවීම කණගාටුවට කරුණක්
eweni katayuththak sidu noweema kanagatuwata karunak
කිසියම් හදිසි ආපදා තත්වයක් මතුවුවහොත් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයෙන් ඒ බව දැනුම් දිය හැකි බව ද ඔහු කීවේය
kisiyam hadisi apada thathwayak mathuwuwahoth apada kalamanakarana madhyasthanaye kshanika emathum ankayen e bawa denum diya heki bawa da ohu keeweya
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව
pashchath marana pareekshana warthawa
තීන්දුවට පෙර දින එක් පාර්ශවයක අයෙකුට විස්කි බෝතලයක් රැගෙන තම නිවසට පැමිණෙන්නැයි කියන විනිසුරුවන් සිටින රටක එම අලුගුත්තේරු පුරුදු නැති නිලධාරීන් විසින් කළමනාකරණය කරන අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා විවේචන අත්යවශ්යය වේ
theenduwata pera dina ek parshawayaka ayekuta wiski bothalayak regena thama niwasata peminenneyi kiyana winisuruwan sitina rataka ema aluguththeru purudu nethi niladhareen wisin kalamanakaranaya karana adhikarana paddhathiyak nirmanaya kireema sandaha wiwechana athyawashyaya we
ආගම ජාතිය කියන්නේ සාමුහිකව මිනීමරන්න හිත එකඟ කරවන නිර්වින්දනයක්
agama jathiya kiyanne samuhikawa mineemaranna hitha ekanga karawana nirwindanayak
නීතිඥ කුමාරසිරි වීරවර්ණ
neethigna kumarasiri weerawarna
නිරන්තරව සිරම්බිඅඩිය මානවේරිය ප්රදේශය වන අලින්ගේ තර්ජනය මුහුණ දෙන බවත් තම ගොවිබිම් හා නිවාස වලට නිරන්තරවම හානි සිදුකරන බවත් ප්රදේශවාසිහු පැවසූහ
nirantharawa sirambiadiya manaweriya pradeshaya wana alinge tharjanaya muhuna dena bawath thama gowibim ha niwasa walata nirantharawama hani sidukarana bawath pradeshawasihu pewasuha
සිරිපා අඩවිය කසලින් තොර වීමේ ප්රතිලාභය ලැබෙන්නේ සිරිපා අඩවියට පමණක් නොවේ
siripa adawiya kasalin thora weeme prathilabhaya lebenne siripa adawiyata pamanak nowe
ඒ එහි ප්රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින්
e ehi pradhana lekam nithigna sagara kariyawasamge athsanin niwedanayak nikuth karamin
ඒ වගේම අපේ රටේ නීති පෝට් සිටියට බලපාන්නේ නැති තත්වයක් මේ පනතින් තියෙනවා
e wagema ape rate neethi pot sitiyata balapanne nethi thathwayak me panathin thiyenawa
කෙසේ වෙතත් රනිල් වික්රමසිංහගේ පත්වීම ගැන ඉදිරිපත් වන කිසි විවේචනයක ඒ කියන ව්යවස්ථානුකූලත්වය ප්රශ්න කරන බවක් අප දැක නැත
kese wethath ranil wikramasinhage pathweema gena idiripath wana kisi wiwechanayaka e kiyana wyawasthanukulathwaya prashna karana bawak apa deka netha
තමන් යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කළ යුතුයි
thaman yatathe ethi ayathana dushanayen thora janatha sewayata kepawunu ayathana bawata path kala yuthuyi
ඇමතිකමක් භාර ගන්නවාද මනූෂ උත්තර දෙයි
emathikamak bhara gannawada manusha uththara deyi
හි දී ආපසු හැරවෙනු ඇත්තේ අපරාධ චූදිත රණවිරු දඩයම පමණක් ම නොවේ
hi dee apasu herawenu eththe aparadha chuditha ranawiru dadayama pamanak ma nowe
ආර්ථිකයේ වැදගත් ක්ෂේත්ර බොහෝ විට අනාගතයේ දී බිඳ වැටේවි
arthikaye wedagath kshethra boho wita anagathaye dee binda wetewi
ඒ වගේම මානව සම්පත දියුණු කරන්න අවශ්යවෙන්නෙ ක්රීඩාව
e wagema manawa sampatha diyunu karanna awashyawenne kreedawa