Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එහිදී ඔහු විශේෂයෙන් සදහන් කලේ ලසන්තගේ ඝාතකයන්ට නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවහම මට නිසි ආකාරයේ පිළිතුරක් ලැබුනේ නෑ
ehidee ohu wisheshayen sadahan kale lasanthage ghathakayanta nadu danne neththe eyi kiyala ehuwahama mata nisi akaraye pilithurak lebune ne
සමහරු වෙනම රාජ්යයන් නිර්මාණය කර ගනිමින් හුදකලාව ජීවත් වීමට අසාර්ථක උත්සාහයන් ගන්නා නමුත් ආපස්සට හැරවිය නොහැකි ලෙස ලෝකයේ සියලූ කලාපයන් එකිනෙක බැඳී තිඛෙනවා
samaharu wenama rajyayan nirmanaya kara ganimin hudakalawa jeewath weemata asarthaka uthsahayan ganna namuth apassata herawiya noheki lesa lokaye siyalu kalapayan ekineka bendee thikenawa
එලෙස විනිසුරු තිලිණ ගමගේ මහතාට සිතාසි නිකුත් වීම නිසා අධිකරණ සේවා කොමිසම විසින් ගමගේ මහතාව අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කළේය
elesa winisuru thilina gamage mahathata sithasi nikuth weema nisa adhikarana sewa komisama wisin gamage mahathawa aniwarya niwadu yeweemata theeranaya kaleya
එහි සභාපති සුසන්ත ඥානරත්න මහතා සභාවට ඉදිරපත් කළ අයවැය ලේඛනයට පක්ෂව ඔහුත් සමග ආණ්ඩු පක්ෂයේ සභිකයින් දෙනෙකු ඡන්දය ප්රකාශ කර තිබේ
ehi sabhapathi susantha gnanarathna mahatha sabhawata idirapath kala ayaweya lekanayata pakshawa ohuth samaga andu pakshaye sabhikayin deneku chandaya prakasha kara thibe
විදෙස් මාධ්යයකට අදහස් දක්වමින් සභාපතිවරයා මේ පිළිබඳ ප්රකාශ කර ඇති අතර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට ශ්රී ලංකා ක්රිකට් නිලධාරීන් පැමිණීමෙන් අනතුරුව මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන බව ඔහු එහිදී වැඩිදුරටත් ප්රකාශ කර තිබේ
wides madhyayakata adahas dakwamin sabhapathiwaraya me pilibanda prakasha kara ethi athara indeeya primiyar leeg tharagawaliye awasan maha tharagaya nerambeemata shree lanka krikat niladhareen pemineemen anathuruwa mema thaththwaya pilibanda sakachcha karana bawa ohu ehidee wediduratath prakasha kara thibe
කට සීමා කිරීමටත් වැනි ව්යවස්ථා සංශෝධනය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කිරීමටත් ඉදිරියෙදී පක්ෂ මාරු කරන මන්ත්රීවරුන්ගේ මන්ත්රී ධුර අහෝසි කිරීමටත් ජාතික විධායක කමිටු සියලු සාමාජිකයන්ගේ එකඟතාව පළ වී තිබේ
kata seema kireematath weni wyawastha sanshodhanaya newatha parlimenthuwata idiripath kota sammatha kireematath idiriyedee paksha maru karana manthreewarunge manthree dhura ahosi kireematath jathika widhayaka kamitu siyalu samajikayange ekangathawa pala wee thibe
සෑම පවුලකම කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා
sema pawulakama kanthawan kihipa deneku sitinawa
විරුද්ධව ඡන්ද ක් ලැබිණි
wiruddhawa chanda k lebini
පෙරේදා රාත්රී සිදුකළ වැටලීමකදී එලෙස ප්රවාහනය කරමින් තිබූ වටිනා දැව තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ
pereda rathree sidukala wetaleemakadee elesa prawahanaya karamin thibu watina dewa thogayak samaga sekakaruwan thundeneku athadanguwata gena ethi bawayi apa warthakaru sandahan kale
ඒ අනුව අද පස්වරු
e anuwa ada paswaru
පාන්දර සිට දක්වා විනාඩි කට බැලුවත් ඇති ස්වර්ණවාහිනී අද දවස ලොකු ළුෑණු අලෙවිකර ගත නොහැකිව දුක්විඳින දඹුල්ලේ ගොවීන්
pandara sita dakwa winadi kata beluwath ethi swarnawahinee ada dawasa loku luenu alewikara gatha nohekiwa dukwindina dambulle goween
ලොව රටවල් ක අධ්යාපනය සෞඛ්ය ආර්ථිකය සුරක්ෂිතතාව සහ ආරක්ෂාව යන කරුණු සළකා බලමින් සකස් කළ මෙම දර්ශකයේ දැන් ශ්රී ලංකාවට හිමිව ඇත්තේ වන ස්ථානයයි
lowa ratawal ka adhyapanaya saukya arthikaya surakshithathawa saha arakshawa yana karunu salaka balamin sakas kala mema darshakaye den shree lankawata himiwa eththe wana sthanayayi
හෙලන් පුෂ් නමැති ඔහුගෙ මව රුපවාහිණි පුවත් නරඹමින් සිටියාය
helan push namethi ohuge mawa rupawahini puwath narambamin sitiyaya
ගාලු කොටුවේ ස්ථාන කිහිපයක් ගිලා බසියි
galu kotuwe sthana kihipayak gila basiyi
මල්ලිට තේරිලා තියන තරම තමයි
mallita therila thiyana tharama thamayi
වෘත්තිය ත්රීරෝද රථ සේවාව විදිමත් කිරීමේ වැඩසටහන යටතේ ත්රීරෝද රථ සංගමිවල දැනට පවතින ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් පළාත් සභා සහ පළාත පාලන අමාත්ය ජනාධිපති නීතිඥ ගරු ෆයිසර් මුස්තෆා සහ වෘත්තිය ත්රීරෝද රථ සංගම් සමග පැවතී සාකච්ඡාව
wththiya threeroda ratha sewawa widimath kireeme wedasatahana yatathe threeroda ratha sangamiwala denata pawathina getalu nirakaranaya kireema wenuwen palath sabha saha palatha palana amathya janadhipathi neethigna garu fayisar musthafa saha wththiya threeroda ratha sangam samaga pewathee sakachchawa
හ් නෑනෙ
h nene
එහිදීයි යුද හමුදා කෝප්රල් වරයෙකු ඇතුළු දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ
ehideeyi yuda hamuda kopral warayeku ethulu deneku athadanguwata pathwuye
මේ වනවිට බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට මන්ත්රී ධුර ක් හිමිව ඇති අතර විපක්ෂය මන්ත්රී ධුර ක් දිනාගෙන තිබේ
me wanawita basnahira palath sabhawe andu pakshayata manthree dhura k himiwa ethi athara wipakshaya manthree dhura k dinagena thibe
එම ප්රකාශවලින් ඔබ්බට ගොස් අප ක්රියාකාරී විය යුතුය
ema prakashawalin obbata gos apa kriyakaree wiya yuthuya
අධ්යාපන ධවල පත්රිකාවට එරෙහිව පන්නිපිටිය ධර්මපාලේ සිසුන්ව පාරට ගත්තෙ අපේ කණ්ඩායම
adhyapana dhawala pathrikawata erehiwa pannipitiya dharmapale sisunwa parata gaththe ape kandayama
රුපියල් මිලියන
rupiyal miliyana
රංජිත් රාජපක්ෂ හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්යස්ථානයේ නම වෙනස් කිරිමට එරෙහිව ලංකා කම්කරු කොංග්රසයේ මධ්යම පළාත් සභා මන්ති්රවරු පිරිසක් හා ආධාරකරු්වෝ පිරිසක් හැටන් ඔරලෝසු කණුව ඉදිරිපිට අද උද්ඝෝෂණයක් ආරම්භ කළහ
ranjith rajapaksha hetan thondaman wththiya puhunu madhyasthanaye nama wenas kirimata erehiwa lanka kamkaru kongrasaye madhyama palath sabha manthirawaru pirisak ha adharakaruwo pirisak hetan oralosu kanuwa idiripita ada udghoshanayak arambha kalaha
ජපානය සිය සුවිශේෂී විදෙස් මිතුරන් සඳහා පිරිනමන උසස්ම සම්මානය වන උදාවන සූර්යයා සම්මානයෙන් පුදනු ලැබූ එකම ශ්රී ලාංකිකයා වන්නේද ජයසූරිය මහතාය
japanaya siya suwisheshee wides mithuran sandaha pirinamana usasma sammanaya wana udawana suryaya sammanayen pudanu lebu ekama shree lankikaya wanneda jayasuriya mahathaya
රත්නායක පැවසීය
rathnayaka pewaseeya
උදාහරණයක් ලෙස පරිගණක දෘඩාංග පිළිබඳ අධ්යයනය පරිගණක ඉංජිනේරු විද්යාවේ අංශයක් ලෙස සැලකෙන අතර වාණිජ පරිගණක පද්ධති හා ඒවා සේවයේ යෙදවීම පිළිබද අධ්යයනය තොරතුරු තාක්ෂණය හෝ හෝ තොරතුරු පද්ධති ලෙස හැදින්වේ
udaharanayak lesa pariganaka ddanga pilibanda adhyayanaya pariganaka injineru widyawe anshayak lesa selakena athara wanija pariganaka paddhathi ha ewa sewaye yedaweema pilibada adhyayanaya thorathuru thakshanaya ho ho thorathuru paddhathi lesa hedinwe
අනෙක් සෑම දේශපාලන ව්යාපාරයකටම වඩා අවම පිරිවැයක් අප මැතිවරණයක් වෙනුවෙන් දරනවා
anek sema deshapalana wyaparayakatama wada awama piriweyak apa methiwaranayak wenuwen daranawa
විභාගය සඳහා හැම අවුරුද්දකම දෙලක්ෂ පනද්දහසක් වාඩි වෙනවා
wibhagaya sandaha hema awuruddakama delaksha panaddahasak wadi wenawa
අපි හරි නම් කොතැන සිටියත් කාටවත් මොනවත් කියන්න බැහැ
api hari nam kothena sitiyath katawath monawath kiyanna behe
චන්ද්රසිරි සේදර මේ ලබපු අහඹු ජනප්රියත්වය ගැන සමාජ මාධ්ය එසේ අදහස් දක්වා තිබුණා
chandrasiri sedara me labapu ahambu janapriyathwaya gena samaja madhya ese adahas dakwa thibuna
ශ්රී ලංකා පන්දු යවන්නන් තුළ අතිවිශේෂ දක්ෂතාවක් ප්රදර්ශනය වුවහොත් හෝ වර්ෂාවට සේදී ගියහොත් හැර මේ තරගයේ සියලු වාසි පාකිස්තානය වෙත විවෘතව පවතී
shree lanka pandu yawannan thula athiwishesha dakshathawak pradarshanaya wuwahoth ho warshawata sedee giyahoth hera me tharagaye siyalu wasi pakisthanaya wetha wiwthawa pawathee
මගේ පුතාලා මගේ දුවලා මගේම බෑනලා ලේලිලා මගේම මුනුපුරු මිනිපිරියන් අනාගතයේදී කෝටිපතියන් වෙලා ප්රකෝටිපතියන් වෙලා අනාගතයේදී රජවරු සිටුවරු සිටු දියණියන් වෙලා පිංවත මේ අවිද්යාවේ සිහින දකින සුවබර නින්දෙන් මාව අවදිකරන්න එපා
mage puthala mage duwala magema benala lelila magema munupuru minipiriyan anagathayedee kotipathiyan wela prakotipathiyan wela anagathayedee rajawaru situwaru situ diyaniyan wela pinwatha me awidyawe sihina dakina suwabara ninden mawa awadikaranna epa
ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් එම ධුරය සඳහා තරඟ කළ නොහැකි බව ඕස්ට්රේලියාවේ කුවින්ස් විශ්වවිද්යාලයේ ආණ්ඩුක්රම ව්යවස්ථා පිළිබඳ මහාචාර්ය සූරී රත්නපාල මහතා ශ්රී ලංකා නීතීඥ සංගමයට දැනුම් දී ඇති බව අද සවස පැවති එම සංගමයේ මතය එළිදැක්වීමේ අවස්ථාවේදී හෙළි කළේය
andukrama wyawasthawata anuwa janadhipathi mahinda rajapaksha mahathata newatha warak ema dhuraya sandaha tharanga kala noheki bawa ostreliyawe kuwins wishwawidyalaye andukrama wyawastha pilibanda mahacharya suree rathnapala mahatha shree lanka neetheegna sangamayata denum dee ethi bawa ada sawasa pewathi ema sangamaye...
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර මහතා එම කරුණු කීය
kolamba darli pare pihiti shree lanka paksha mulasthanaye pewethi madhya hamuwakadee adahas dakwamin shantha bandara mahatha ema karunu keeya
ඇත්තටම බස් හෝලට් එකක් හදන්නත් පීඑච්ඩී එකක් අවශ්ය බව මට තේරුම්කර දීම ගැන ඔහුට ස්තුති වන්ත වූයෙමි
eththatama bas holat ekak hadannath peeechdee ekak awashya bawa mata therumkara deema gena ohuta sthuthi wantha wuyemi
ඒවා ලබාගන්න තරුණ තරුණියන් උනන්දු වෙන්නේ නැහැ
ewa labaganna tharuna tharuniyan unandu wenne nehe
නමුත් ආචාර ධර්ම පද්ධතියකට යටත්ව සිය ක්රියාපටිපාටිය මෙහෙයවීම මාධ්යයේ වගකීමක්
namuth achara dharma paddhathiyakata yatathwa siya kriyapatipatiya meheyaweema madhyaye wagakeemak
අනතුරෙන් මිය ගොස් ඇත්තේ මතුගම ඕවිටිගල මහා විදුහලේ ගුරුවරියක ලෙසින් රාජකාරි කරමින් සිටි ලක්මාලී උදේශිකා නමැති හැවිරිදි කාන්තාවකි
anathuren miya gos eththe mathugama owitigala maha widuhale guruwariyaka lesin rajakari karamin siti lakmalee udeshika namethi hewiridi kanthawaki
මේ ගොන් ආතල් දෙන ට්විටර්නාටකය වගේ එව්ව නවත්තල වට පිට බලපල්ලා ඔය රටේ මොනාද වෙන්නේ කියල
me gon athal dena twitarnatakaya wage ewwa nawaththala wata pita balapalla oya rate monada wenne kiyala
කෘෂිකාර්මික ක්ෂේත්රයේ නවීකරණය පෝෂණය දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ මූල්ය සුරක්ෂිතතාවය යන ක්ෂේත්ර සංවර්ධනය කිරීමේදී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්රවේශය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර මේ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ඉදිරියට ක්රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය
kshikarmika kshethraye naweekaranaya poshanaya deshagunika wiparyasawalata muhunadeema saha mulya surakshithathawaya yana kshethra sanwardhanaya kireemedee daththa matha padanam wu theerana geneeme praweshaya pilibandawa mehidee deergha lesa sakachchawata lak wu athara me sambandhayen denata gena ethi piyawara idiriyat...
එසේම සිද්ධියට අදාළව විගණකාධිපතිවරයා විසින් ලබාදී ඇති ප්රකාශයක ද මහ බැංකු බැඳුම්කර වංචාවට ආනන්ද සිල්වා සහ නන්දලාල් වීරසිංහ යන පුද්ගලයින් වගකිව යුතු බවට ඍජුව ම කරුණු දක්වා ඇතැයි ඔවුන් පැවසීය
esema siddhiyata adalawa wiganakadhipathiwaraya wisin labadee ethi prakashayaka da maha benku bendumkara wanchawata ananda silwa saha nandalal weerasinha yana pudgalayin wagakiwa yuthu bawata rijuwa ma karunu dakwa etheyi owun pewaseeya
එක පට්ට ආහ්
eka patta ah
ප්රශ්නය ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ඉල්ලා අස්වුවහොත් ඉන් අනතුරුව සමගි ජනබලවේගය කටයුතු කරන්නේ කෙසේද
prashnaya janadhipathithuma saha anduwa illa aswuwahoth in anathuruwa samagi janabalawegaya katayuthu karanne keseda
කළුතර බන්ධනාගාරය තුළදී හිටපු අමාත්ය ඩග්ලස් දේවානන්දාට මෙම ප්රහාරය එල්ලවුණේ වසරේ ජූනි මස වනදායි
kaluthara bandhanagaraya thuladee hitapu amathya daglas dewanandata mema praharaya ellawune wasare juni masa wanadayi
ජනාධිපති නීතීඥ මරණ පරීක්ෂණයේදී ඔබ සාක්ෂි දෙමින් කීවාද මට පහර දුන් පුද්ගලයා නිල් පැහැති ෂර්ට් එකක් හැඳ සිටි බව
janadhipathi neetheegna marana pareekshanayedee oba sakshi demin keewada mata pahara dun pudgalaya nil pehethi shart ekak henda siti bawa
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බවට පවසමින් වැලිපැන්න ප්රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ නිවසකට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන් බියගන්වා දේපළ කොල්ලකෑමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
polis wishesha karya balakaye niladhareen bawata pawasamin welipenna pradeshayedee polis niladhariyekuge niwasakata ethuluwee gini awi penwa niwesiyan biyaganwa depala kollakeme siddhiyata thawath sekakaruweku athadanguwata gena thibenawa
එහෙත් එය වඩාත් අවධානයට ලක් විය යුත්තකි
eheth eya wadath awadhanayata lak wiya yuththaki
පාතාල චන්දනගේ ප්රධාන ගෝලයා තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට
pathala chandanage pradhana golaya thiyunu ayudha samanga athadanguwata
මේ දෙන්නාගේ මිතුරෝ පැමිණ එකිනෙකා බැණ ගෙන අවසානයේ ගුටි කෙළියක් බවට පරිවර්ථනය විය
me dennage mithuro pemina ekineka bena gena awasanaye guti keliyak bawata pariwarthanaya wiya
මෙම එක් යන්ත්රයකින් දිනකට රෝගීන් අතර ප්රමාණයක් පරීක්ෂණ සහ ප්රතිකාර කටයුතු සිදු කළ බව පවසන්න රවි කුමුදේශ් මහතා පසුගිය වසරේ රෝගීන් ක ට ආසන්න ප්රමාණයක් ලියාපදිංචි වී සිට ඇති අතර එයින් විශාල ප්රමාණයකට පරීක්ෂණ සහ ප්රතිකාර කිරීමට අවස්ථාව නොලැබුණ බව ද කියයි
mema ek yanthrayakin dinakata rogeen athara pramanayak pareekshana saha prathikara katayuthu sidu kala bawa pawasanna rawi kumudesh mahatha pasugiya wasare rogeen ka ta asanna pramanayak liyapadinchi wee sita ethi athara eyin wishala pramanayakata pareekshana saha prathikara kireemata awasthawa nolebuna bawa da kiyayi
සුළු වේලාවකට පසු ඔවුන් පැමිණෙන විට මගේ පියා සිටගෙන සිටීමටවත් බැරි තරම් බීමත්ව සිටි නමුත් අනිකුත් දෙදෙනා හොඳින් සිටින බව පෙනුණා
sulu welawakata pasu owun peminena wita mage piya sitagena siteematawath beri tharam beemathwa siti namuth anikuth dedena hondin sitina bawa penuna
වයස අවුරුදු න් පහල ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ කිරුළ දිනා ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම අද සමත්විය
wayasa awurudu n pahala loka kusalana krikat tharangawaliye kirula dina geneemata dakunu aprikanu kandayama ada samathwiya
වැනි ව්යවස්ථා සංශෝධනය අහෝසි කොට ඒ වෙනුවට වැනි ව්යවස්ථා සංශෝධනය සම්මත කරමින් විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කළේය
weni wyawastha sanshodhanaya ahosi kota e wenuwata weni wyawastha sanshodhanaya sammatha karamin widhayaka janadhipathi dhuraya shakthimath kaleya
වෛද්යවරු විදේශගතවීම වහාම නතර කළ යුතුයි වෛද්ය චමල් සංජීව
waidyawaru wideshagathaweema wahama nathara kala yuthuyi waidya chamal sanjeewa
විදෙස් පුවත් වාර්තා කරන්නේ එක්සත් ජනපදය මේ වන විට තම රාජ්ය තාන්ත්රිකයන් සුඩාන අගනුවරින් ඉවත් කරගෙන ඇති බවයි
wides puwath wartha karanne eksath janapadaya me wana wita thama rajya thanthrikayan sudana aganuwarin iwath karagena ethi bawayi
සිමෙන්ති යකඩ ඇතුළු ඉදිකිරීම් අමුද්රව්ය වල හිඟය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමට ප්රධාන හේතුවක් බව ක්ෂේත්රයේ ව්යාපාරිකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති
simenthi yakada ethulu idikireem amudrawya wala hingaya idikireem karmanthaya kada weteemata pradhana hethuwak bawa kshethraye wyaparikayo wediduratath penwa dethi
දකුණු අප්රිකාවේ කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්යාව සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්ය අමාත්යාංශය පවසයි
dakunu aprikawe korona wayirasa asadithayan sankyawa seemawa pasukara etheyi erata saukya amathyanshaya pawasayi
ඒ ලක්ෂ ජනාදිපතිවරණයේදී අල්ලන්නෙ කෙහොමදැයි පවුසි මහතා මෙහිදී විමසීය
e laksha janadipathiwaranayedee allanne kehomadeyi pawusi mahatha mehidee wimaseeya
ඒ දේශපාලන නායකයන් එසේ කරන්නේ ද විවිධ පුද්ගලයන්ගේ බලපෑම් හේතුවෙනි
e deshapalana nayakayan ese karanne da wiwidha pudgalayange balapem hethuweni
මෙකී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම් කාණ්ඩ අවදානම් කාණ්ඩ ලෙස වයස අතර පුද්ගලයන් තරබාරු පුද්ගලයන් ආබාධිත පුද්ගලයන් සහ කුඩා දරුවන් වගේම නිදන්ගත රෝග තිබෙන පුද්ගලයන් විශේෂ අවධානයෙන් පසුවිය යුතු වෙනවා
mekee thaththwayanta goduru weeme awadanam kanda awadanam kanda lesa wayasa athara pudgalayan tharabaru pudgalayan abadhitha pudgalayan saha kuda daruwan wagema nidangatha roga thibena pudgalayan wishesha awadhanayen pasuwiya yuthu wenawa
මොනා කරත් අපෙ කැත යවන්ට බෑ
mona karath ape ketha yawanta be
ක් උස මීටර්
k usa meetar
අංජුල මහික වීරරත්න එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් කොතරම් වන්දි මුදලක් රටට ලැබුනත් එයින් අපේ පරිසරයට සිදු වූ හානිය නැවත යථා තත්ත්වයට ගැනීමට නොහැකි වනු ඇතැයි පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසන්නීය
anjula mahika weerarathna ekspras parl naukawa gini geneema sambandhayen kotharam wandi mudalak ratata lebunath eyin ape parisarayata sidu wu haniya newatha yatha thaththwayata geneemata noheki wanu etheyi parisarawedinee acharya ajantha perera mahathmiya pawasanneeya
එය ඉන් එහා ගිය මහා දැවැන්ත ක්රියාදාමයක්
eya in eha giya maha dewentha kriyadamayak
දෙසැම්බර් සිට ප්ලාස්ටික් ඇසුරුම් අනිවාර්යයි
desembar sita plastik esurum aniwaryayi
චැම්පියන්ස් කුසලාන ක්රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් පකිස්ථානු කණ්ඩායම පරදවා දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු ක ජයක් හිමිකර ගත්තේය
chempiyans kusalana krikat tharagawaliye eeye pewathi tharagayen pakisthanu kandayama paradawa dakunu aprikanu kandayama lakunu ka jayak himikara gaththeya
කෙසේ වුවද ඔහුගේ සමාජ ජාලා ගිණුම් අක්රිය කිරීමත් සමග තෘත් නමින් නව සමාජජාලා යෙදවුමක් හදුන්වාදීමට ද හිටපු ජනාධිපතිවරයා පියවර ගත්තා
kese wuwada ohuge samaja jala ginum akriya kireemath samaga thth namin nawa samajajala yedawumak hadunwadeemata da hitapu janadhipathiwaraya piyawara gaththa
ඊට පස්සේ ඉතිං වලට කලා
eeta passe ithin walata kala
කොවිඩ් වෛසරය හේතුවෙන් පලාගල සෞඛ්ය වෛද්ය නිලධාරී බල ප්රදේශයේ විදුහලක වසර පංතිය අද සිට තාවකාලිකව වසා දැමුණු බව පලාගල සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි
kowid waisaraya hethuwen palagala saukya waidya niladharee bala pradeshaye widuhalaka wasara panthiya ada sita thawakalikawa wasa demunu bawa palagala saukya waidya niladharee karyalaya sandahan karayi
මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කළේය
muhudu seema ullanghanaya karamin dheewara katayuthu wala nirathaweema hethuwen mema pirisa athadanguwata gena ethi bawa indeeya madhya wartha kaleya
යම්කිසි කෙනකු තර්ක කරනවා නම් බූරුවා ආරක්ෂිත සතෙකු නොවන බවට අපිට පුළුවන් දෙපැත්තටම තර්ක කරන්න
yamkisi kenaku tharka karanawa nam buruwa arakshitha satheku nowana bawata apita puluwan depeththatama tharka karanna
මෙම සිද්ධියට අදාළ බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ
mema siddhiyata adala bas rathaye riyadura polisiya athadanguwata gena thibe
එහෙත් සහල් පරිභෝජනය වසර පුරා ඒකාකාරීව පවතී
eheth sahal paribhojanaya wasara pura ekakareewa pawathee
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාද පාර්ලිමේන්තු අයවැය නිලධාරියාගේ බලතල කාර්ය කාර්යය සහ කර්තව්යය නිශ්චිතව දැක්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරණා සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව එහි සඳහන් වේ
parlimenthu ayaweya karyalaya pihituweema sandahada parlimenthu ayaweya niladhariyage balathala karya karyaya saha karthawyaya nishchithawa dekweema sandahada e ha sambandha ho eeta anushangika karana sandahada widhiwidhana selesweema pinisa mema panath ketumpatha idiripath kerena bawa ehi sandahan we
සිංහ සංග්රාමයේ පළමු ජය පානදුර මහානාම විදුහලට
sinha sangramaye palamu jaya panadura mahanama widuhalata
අභියාචනාධිකරණයේ දෙවන තීරණය පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව නීති විරෝධී බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නීති විරෝධී බවත් එම දෙකම පිළිගත නොහැකි බවත් තීරණය කොට හමාරයි
abhiyachanadhikaranaye dewana theeranaya parlimenthu karaka sabha warthawa neethi wirodhee bawath parlimenthu thereem karaka sabhawa neethi wirodhee bawath ema dekama piligatha noheki bawath theeranaya kota hamarayi
අපේ්රල් දින ද එයම සිදු විය
aperal dina da eyama sidu wiya
දී පාසල වෙන වෙනම බාලක සහ බාලිකා පාසල්වලට බෙදා ඇත
dee pasala wena wenama balaka saha balika pasalwalata beda etha
ඒ නිසා මේ පිලිබද පුලුල් සාකච්ඡාවක් අවශ්ය වන අතර ඒ පිලිබද කතා කිරිමට මැලි වීම හා බියක් තිබිම හේතුවෙන් මේ ප්රශ්නය උග්ර වෙමින් පවතින බවට පෙනෙන්ට තිබේ
e nisa me pilibada pulul sakachchawak awashya wana athara e pilibada katha kirimata meli weema ha biyak thibima hethuwen me prashnaya ugra wemin pawathina bawata penenta thibe
බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු බුළු නෙල්ලි කුඩුම්බේරිය කොළ බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර බුරුත ගම්මාලු ඇතුලු වටිනා දැව ගස් හා අලි කොටි
buddhadasa rajuge osu uyana namin hadunwana nilgala aushadheeya wanaye aralu bulu nelli kudumberiya kola bim kohomba ethulu aushadha shaka ha kaluwara burutha gammalu ethulu watina dewa gas ha ali koti
අක්කයි නංගියි
akkayi nangiyi
ඔහු මට ඒවා තිබූ කෙටි සටහනේ උපුටනයක් මෙහි දක්වමි
ohu mata ewa thibu keti satahane uputanayak mehi dakwami
ක්රමය විකෘතිවීමට හේතුව පාලකයන් ගන්නා තීන්දු බව පැහැදිලිය
kramaya wikthiweemata hethuwa palakayan ganna theendu bawa pehediliya
හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය එය වැළැක්වීය
herath mahathage niwasa wetaleemata giya awasthawe polisiya eya welekweeya
ෂා න් හෝ න් දිවයින පුරා බේබි ශකිරා
sha n ho n diwayina pura bebi shakira
ආර්
ar
ඒ අනුව පැමිණිල්ල නැවත පෙබරවාරි මස වනදා කැඳවීමට නියම කර ඇති මහේස්ත්රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්රගතිය වාර්තා කරන මෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ
e anuwa peminilla newatha pebarawari masa wanada kendaweemata niyama kara ethi mahesthrathwariya edinata pareekshanawala pragathiya wartha karana menda aparadha pareekshana departhamenthuwata niyama kara thibe
ජේ
je
සෑම රැජිනියකටම තමන්ටම කියා වෙන් වූ විවිධාකාරයේ තරග වේදිකාවන් ඇත
sema rejiniyakatama thamantama kiya wen wu wiwidhakaraye tharaga wedikawan etha
මෙහෙම ගියාම රටකට ආයෝජකයෝ එයිද මම කැබිනට් එකේදී පරිසර ඇමැතිවරයා ඉදිරියේ මේවා කිව්වා
mehema giyama ratakata ayojakayo eyida mama kebinat ekedee parisara emethiwaraya idiriye mewa kiwwa
මොවුන් කිසියම් ප්රහාරයක් සඳහා කඩු රැගෙන යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදී යාපනය කොලොම්තුරේයි හා කිලිනොච්චි පොන්නගර් යන ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබුණි
mowun kisiyam praharayak sandaha kadu regena yathuru pediwalin gaman karamin sitiyadee yapanaya kolomthureyi ha kilinochchi ponnagar yana pradeshawaladee athadanguwata gena thibuni
කණ්ඩායමට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කර උඩ නැඟ සියලු සැප භුක්ති විඳ හෙම්බත්වී අනෙක් පැත්තට පැන ගිය බව කී අප්පුහාමී මහතා සාමුහික වගකීමට ගරු කරමින් ඒ සියල්ල විද දරාගෙන බලා සිටින බවද පැවසීය
kandayamata eksath jathika pakshikayange kara uda nenga siyalu sepa bhukthi winda hembathwee anek peththata pena giya bawa kee appuhamee mahatha samuhika wagakeemata garu karamin e siyalla wida daragena bala sitina bawada pewaseeya
මත්තලදිලීප් එන්
maththaladileep en
ලෝකය ඩිජිටල් යුගයක් කරා ගමන් කරමින් සිටින මොහොතක අද කොළඹ නගරයේ ප්රධානතම වෙළඳ භාණ්ඩයක් බවට දර මිටිය පත්වෙලා
lokaya dijital yugayak kara gaman karamin sitina mohothaka ada kolamba nagaraye pradhanathama welanda bhandayak bawata dara mitiya pathwela
ඔස්ටේ්රලියානු රජය අලුතින් එකතු වූ පළාත් පාලන ආයතන සඳහා මූල්ය ප්රදානය සිදු කිරීමට තීරණය කර ඇත්තේ උතුරු නැගෙනහිර පළාතේ ක්රියාත්මක කරනු ලැබූ පුර නැගුම ව්යාපෘතියේ සමස්ත සාර්ථකත්වය සැලකිල්ලට ගෙන බව ද අමාත්යවරයා කියා සිටියේය
osteraliyanu rajaya aluthin ekathu wu palath palana ayathana sandaha mulya pradanaya sidu kireemata theeranaya kara eththe uthuru negenahira palathe kriyathmaka karanu lebu pura neguma wyapthiye samastha sarthakathwaya selakillata gena bawa da amathyawaraya kiya sitiyeya
කලු වෙලානම් අපිය පුලුවන් කේබල් කෑල්ලක කෙලවරක් කෙදි අවුස්සලා ඒක පාවිච්චි කරලා සුද්ද කරගන්න ප්ලග් එකක කෙලවරේ ගෑප් එක හදනකොට කියත් තලේක තරම් පරතරයක් තියන්න වගබලා ගන්න
kalu welanam apiya puluwan kebal kellaka kelawarak kedi awussala eka pawichchi karala sudda karaganna plag ekaka kelaware gep eka hadanakota kiyath thaleka tharam paratharayak thiyanna wagabala ganna
අගවිනිසුරුවරියට එරෙහි මූල්ය වංචා චෝදනා තුනකට අදාළවය
agawinisuruwariyata erehi mulya wancha chodana thunakata adalawaya
අදාළ සිසුන් දෙදෙනා ඊයේ පාසලේදී ගැටුමක් ඇති කරගෙන තිබූ අතර පසුව පහරදීමට සම්බන්ධ සිසුවාගේ පියා අනවසරයෙන් පාසලට ඇතුළු වී අනෙක් සිසුවාට පහරදී ඇති බව සඳහන්
adala sisun dedena eeye pasaledee getumak ethi karagena thibu athara pasuwa paharadeemata sambandha sisuwage piya anawasarayen pasalata ethulu wee anek sisuwata paharadee ethi bawa sandahan
ඊවා වනසුන්දර සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්රී පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී
eewa wanasundara sisira da ab saha nalin perera yana three pudgala winisuru madulla wisin mema theenduwa laba dena ladee
මාළු ලොරියක් පෙරැළෙයි
malu loriyak pereleyi