Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
බැංගලෝරයේදී පැවැත්වීමට නියමිත තරඟාවලිය ශ්රී ලංකාවේ හෝ බංග්ලාදේශයේ පවත්වන ලෙසයි එහි සභාපති නජාබ් සෙයිති ඉල්ලා ඇත්තේ | bengalorayedee pewethweemata niyamitha tharangawaliya shree lankawe ho bangladeshaye pawathwana lesayi ehi sabhapathi najab seyithi illa eththe |
මේ දේශපාලනය මිනිසුන්ට තිත්ත වෙන්නේ නැද්ද එපා වෙන්නේ නැද්ද දී මෛත්රීපාල මහත්තයා ජනාධිපති වෙනවා | me deshapalanaya minisunta thiththa wenne nedda epa wenne nedda dee maithreepala mahaththaya janadhipathi wenawa |
මේ නිසා අපට ඒවා මුළුමනින්ම අමතක කර දමා සිටිය නොහැක | me nisa apata ewa mulumaninma amathaka kara dama sitiya noheka |
රහස් ඔත්තු සේවය විසින් නිකුත් කර තිබෙනවා | rahas oththu sewaya wisin nikuth kara thibenawa |
පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් ක් පෙනී සිටි බවත් ඔවුන් අතරින් සිසුන් ක් පමණ විද්යා විෂය ධාරාවෙන් විභාගයට මුහුණ දුන් බවත් විභාග දෙපාර්තමේන්තුව ප්රකාශ කර සිටියේ ය | pasugiya agosthu masaye pewathi usas pela wibhagaya sandaha apekshakayin k penee siti bawath owun atharin sisun k pamana widya wishaya dharawen wibhagayata muhuna dun bawath wibhaga departhamenthuwa prakasha kara sitiye ya |
වැඩ වර්ජනයේ යෙදීසිටින විදුලිබල සේවකයින් සමඟ සාකච්ඡාකිරීමට සුදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යාංශය වැඩවර්ජනයේ යෙදී සිටින සේවකයින්ට දැනුම්දී තිබේ | weda warjanaye yedeesitina widulibala sewakayin samanga sakachchakireemata sudanam bawa widulibala ha punarjananeeya balashakthi amathyanshaya wedawarjanaye yedee sitina sewakayinta denumdee thibe |
මෙය ඉතා වැදත් වීඩියෝවක් වන්නේ ඇය ඇයගේ ඔඩිෂන් එකේ සිටම අතිදක්ෂ රංගනයක නියැළෙන නිසායි | meya itha wedath weediyowak wanne eya eyage odishan eke sitama athidaksha ranganayaka niyelena nisayi |
ඒ නිසා මම රජයේ වෛද්ය නිලධාරින්ට උසාවියට යෑමට මේ පිළිබඳ සියළුම ලිපිගොනු ලබාදුන්නා | e nisa mama rajaye waidya niladharinta usawiyata yemata me pilibanda siyaluma lipigonu labadunna |
වව්නියාව මන්නාරම ප්රධාන මාර්ගයේ වන කිලෝමීටර් කණුව අසළ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා | wawniyawa mannarama pradhana margaye wana kilomeetar kanuwa asala siduwu anathurakin pudgalayeku jeewithakshayata pathwee thibenawa |
හිතේ දුක් ගිනි මහ වැවක් වගේ රන්වන් රන්සිනා කිරි මව් වී කඳුළු හෙලා සමනොල සිරසේ වැනි ගීත අතීතයේදී දීපිකාට රචනා කරන ලද්දේ රඹුකන හාමුදුරුවන්ය | hithe duk gini maha wewak wage ranwan ransina kiri maw wee kandulu hela samanola sirase weni geetha atheethayedee deepikata rachana karana ladde rambukana hamuduruwanya |
යකෝ මුන් ඔක්කොම මට අයියා අයියා ගාන්නෙ | yako mun okkoma mata ayiya ayiya ganne |
ජනතාවට මේ වගේ පීඩාවකුත් අත්විදින්නට සිදු නොවනු ඇති | janathawata me wage peedawakuth athwidinnata sidu nowanu ethi |
ටෙලි සහ චිත්රපට චරිත වුණත් කරන්නේ තෝරා බේරාගෙන | teli saha chithrapata charitha wunath karanne thora beragena |
ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් කින් පහළ දැමීම සිදු වුණා | ka ges silindarayaka mila rupiyal kin pahala demeema sidu wuna |
උසාවි භූමිය තුල බන්ධනාගාර නිළධාරීන් විශාල ප්රමාණයක් සේවයේ යෙදී සිටියා සන්ධ්යා ගේට්ටුවෙන් ඇතුලූ වෙද්දි තැන් තැන්වල අය ඇයව ලග සිටි අයට පෙන්වා එක්නැලිගොඩ කිව්වා සමහරු සමච්චල් හිනා දැම්මා ඉගි මැරුවා | usawi bhumiya thula bandhanagara niladhareen wishala pramanayak sewaye yedee sitiya sandhya gettuwen ethulu weddi then thenwala aya eyawa laga siti ayata penwa ekneligoda kiwwa samaharu samachchal hina demma igi meruwa |
හොඳ දේටත් වැට බැඳලා | honda detath weta bendala |
පසුව එය අහෝසි කැරින | pasuwa eya ahosi kerina |
ඔහු රට සිට ගෙදරට එනවිට තරුණ භාර්යාව වාශ්ප වෙලාය | ohu rata sita gedarata enawita tharuna bharyawa washpa welaya |
චතුරිකාව බිරිද කරගන්න කැමතියි ඒත් ගයාන් චතුරිකා ගැන කතා කරයි | chathurikawa birida karaganna kemathiyi eth gayan chathurika gena katha karayi |
ඔය ෆේස් බුක් එකේ නොපෙනෙන අයට වඩා ගෙදර ඉන්න අය ගැන විශ්වාසය තබන්න | oya fes buk eke nopenena ayata wada gedara inna aya gena wishwasaya thabanna |
නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්රථමයෙන් ජනාධිපති කාර්යාලයේදී සිය කාර්ය මණ්ඩලය අමතමින් ඔහු මේ බව සදහන් කළා | nawa wasare rajakari arambha kireemata prathamayen janadhipathi karyalayedee siya karya mandalaya amathamin ohu me bawa sadahan kala |
සේනානායක අගමැතිතුමා සිංහලෙන් පෙබරවාරි වැනිදා පැවැත්වූ ශ්රේෂ්ඨ ඓතිහාසික කතාව | senanayaka agamethithuma sinhalen pebarawari wenida pewethwu shreshta aithihasika kathawa |
මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නඩු වාරය ක්රියාත්මක වූ පසුගිය වනදා අධිකරණය නියෝග කළේ සිද්ධියෙන් මියගොස් මෙතෙක් ආදාහනය නොකළ රැඳවියන් හත්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි | mahara bandhanagara siddhiya sambandhayen meeta pera nadu waraya kriyathmaka wu pasugiya wanada adhikaranaya niyoga kale siddhiyen miyagos methek adahanaya nokala rendawiyan hathdenage pashchath marana pareekshana wartha ada adhikaranayata idiripath karana lesayi |
නවීන් දිසානායක ඇමැතිතුමාත් පැවැසූ පරිදි අප මේ රට භාර ගන්නාවිට රටේ ආර්ථිකය පැවැතියේ විශාල අර්බුදයකයි | naween disanayaka emethithumath pewesu paridi apa me rata bhara gannawita rate arthikaya pewethiye wishala arbudayakayi |
ගෝඨාභය කියන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය | gotabhaya kiyanne hitapu arakshaka lekamwarayaya |
විවාහ යෝජනාව තරුණිය ප්රතික්ෂේප කිරීමෙන් පසු ඇයට පහර දී මව ඉදිරිපිටදීම නිරුවත් කර ලිංගික අතවරයක් සිදු කර ඇති බවට එම තරුණිය පෙරේදා කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කළේ යැයි උසස් පොලිස් නිලධාරියා කීය | wiwaha yojanawa tharuniya prathikshepa kireemen pasu eyata pahara dee mawa idiripitadeema niruwath kara lingika athawarayak sidu kara ethi bawata ema tharuniya pereda kosgama polisiyata peminillak kale yeyi usas polis niladhariya keeya |
යල කන්නයේ වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මාතර දිස්ත්රක්කයේ වී මිල දී ගැනීමේ කටයුතු සඳහා රුපියල් මිලියන ක මුදලක් වෙන්කර තිබෙන බව මාතර දිස්ත්රික් ලේකම් ඊ | yala kannaye wee mila dee geneeme rajaye wedapiliwela yatathe mathara disthrakkaye wee mila dee geneeme katayuthu sandaha rupiyal miliyana ka mudalak wenkara thibena bawa mathara disthrik lekam ee |
ඇතැමුන්ට කළගුණ ඉක්මණින්ම අමතක වී යන බව පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා | ethemunta kalaguna ikmaninma amathaka wee yana bawa pujya muruththettuwe ananda himiyan pawasanawa |
ඒකට හේතුව මට කොහෙත්ම අවශ්ය නැහැ මම කරන චරිතය ප්රධාන චරිතය වෙන්න | ekata hethuwa mata kohethma awashya nehe mama karana charithaya pradhana charithaya wenna |
සිට රාත්රී | sita rathree |
ජපාන විදේශ ඇමැති කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක | japana widesha emethi kolamba waraye nireekshana charikawaka |
මධ්යස්ථ නිර්නාමික පරිශීලකයන්ට ලිපි තැනීම වාරණයට එකඟ නොවෙමි | madhyastha nirnamika parisheelakayanta lipi theneema waranayata ekanga nowemi |
බේත්හේත් හිඟකරමින් අවශ්ය පරිදි කෑමබීම ලබා නොදී නිරායුධ සිවිල්ජනයා මරාදමන බවට නැගුනු විරෝධතා හමුවේ ඉංදියාව එකී සියල්ලෙන් සපිරි නැවක් උතුරට එවීමට සැලසුම් කලේය | bethheth hingakaramin awashya paridi kemabeema laba nodee nirayudha siwiljanaya maradamana bawata negunu wirodhatha hamuwe indiyawa ekee siyallen sapiri newak uthurata eweemata selasum kaleya |
මෙම කාන්තා සෙබළියක් විවාහ වී ඇති බව පනාගොඩ යුද හමුදා කඳවුර වෙත ලබා දී තිබෙන විවාහ සහතිකය හා ලේඛන පිළිබඳ එම නිලධාරීන්ට ඇති වූ සැකය හේතුවෙන් එම සෙබළිය පදිංචි ප්රදේශයේ ග්රාම නිලධාරීවරයා හා ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලබා ගත් තොරතුරු මත සිද්ධියට සම්බන්ධ කූට ලේඛන සැකසූ බවට තහවුරු වී ඇති සෙබළිය විශේෂ විමර්ශන පොලිස් නිලධාර... | mema kantha sebaliyak wiwaha wee ethi bawa panagoda yuda hamuda kandawura wetha laba dee thibena wiwaha sahathikaya ha lekana pilibanda ema niladhareenta ethi wu sekaya hethuwen ema sebaliya padinchi pradeshaye grama niladhareewaraya ha pradesheeya lekam karyalaya mangin laba gath thorathuru matha siddhiyata sambandha ... |
තෙල් ගෑස් නිසා අදත් ප්රදේශ කිහිපයක මාර්ග අවහිර වෙයි වීඩියෝ | thel ges nisa adath pradesha kihipayaka marga awahira weyi weediyo |
පැරිස් විහාරයට නව ස්ථුපයක් | peris wiharayata nawa sthupayak |
මන්දපෝෂණයේ අලුත් සංඛ්යාලේඛන හැදුවොත් දකුණු ආසියාවේ මුල්ම රට බවට පත්වීම ස්ථිරයි | mandaposhanaye aluth sankyalekana heduwoth dakunu asiyawe mulma rata bawata pathweema sthirayi |
හෙට පැවැත්වීමට නියමිත විදේශ සේවයේ තුන්වන ශ්රේණියට බඳවා ගැනීමේ තරග විභාගය සැලසුම් කළ පරිදි පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා | heta pewethweemata niyamitha widesha sewaye thunwana shreniyata bandawa geneeme tharaga wibhagaya selasum kala paridi pawathwana bawa wibhaga departhamenthuwa sandahan kala |
එසේ වන්නේ තනි තනි මාධ්ය ආයතන වලට වඩා පුලුල් බෙදා හැරීමේ හා සම්බන්ධීකරණ හැකියාවක් තිබියදීය | ese wanne thani thani madhya ayathana walata wada pulul beda hereeme ha sambandheekarana hekiyawak thibiyadeeya |
ඇගේ ලේ නලියනවා මේවා දකිද්දී | ege le naliyanawa mewa dakiddee |
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න | weradi adupadu thibunoth aniwa kiyala yanna |
හුණු දිය කරන්ඩ පලංචි බඳින්ඩ වගේ දේවල් වලට තමයි උදවු කරගන්නේ | hunu diya karanda palanchi bandinda wage dewal walata thamayi udawu karaganne |
පනතේ විධිවිධාන වන අධිකාරිය ඉඩම් සංවර්ධන ආඥා පනත අංක දරන ඉඩම් ප්රධාන විශේෂ විධිවිධාන පනත හෝ වන අධිකාරිය වු රජයේ ඉඩම් ආඥා පනත යටතේ ප්රදානය කරන ලද ඉඩම් සඳහා හෝ ඒ සම්බන්ධයෙන් මෙම පනතේ විධිවිධාන රජයේ ඉඩම් වලට අදාළ නොවන බව අධිකරණ අමාත්යාංශය පවසයි | panathe widhiwidhana wana adhikariya idam sanwardhana agna panatha anka darana idam pradhana wishesha widhiwidhana panatha ho wana adhikariya wu rajaye idam agna panatha yatathe pradanaya karana lada idam sandaha ho e sambandhayen mema panathe widhiwidhana rajaye idam walata adala nowana bawa adhikarana amathyanshaya p... |
ඒ අනුව නව ප්රභේදයේ සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි නිගමනයයි | e anuwa nawa prabhedaye samastha goleeya awadanama itha ihala mattamaka pawathina bawa ehi nigamanayayi |
එවන් නිළධාරීන් හිරගෙවල්වලට ගාල් කරද්දී ඇතැම් අපරාදකරුවන්ට ජනාධිපති සමාව ද හිමි වෙයි | ewan niladhareen hiragewalwalata gal karaddee ethem aparadakaruwanta janadhipathi samawa da himi weyi |
ඉන්පසු විපක්ෂයේ ඉලක්කය වූයේ කැනඩා අග්රාමාත්ය ටෲඩෝටය | inpasu wipakshaye ilakkaya wuye kenada agramathya truurudotaya |
මහින්ද හිමි සාගර පලන්සූරිය විල්සන් හෑගොඩ ඇතුළු කවියන්ගෙ නිර්මාණ එහි ඇතුළත් වුණා | mahinda himi sagara palansuriya wilsan hegoda ethulu kawiyange nirmana ehi ethulath wuna |
අමාත්ය දයාසිරි ජයසේකර මහතා සුගතදාස අධිකාරියාට් සියලු ක්රීඩාංගන නඩත්තු කිරීමට කටයුතු කරනවා සියලු දෙනා රටේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයිසියලු දෙනා රටේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව පවසමින් අභ්යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය නියෝජ්ය අමාත්ය පාලිත තෙවරප්පෙරු... | amathya dayasiri jayasekara mahatha sugathadasa adhikariyat siyalu kreedangana nadaththu kireemata katayuthu karanawa siyalu dena rate sanskthiya araksha karageneema wenuwen katayuthu kala yuthuyisiyalu dena rate sanskthiya araksha karageneema wenuwen katayuthu kala yuthu bawa pawasamin abhyanthara katayuthu wayamba sa... |
එහි සිටි නිළධාරීන් අම්මේ සිරකරුවන් මෙහි නැහැ | ehi siti niladhareen amme sirakaruwan mehi nehe |
පහුගිය දවසක අවුරුද්දට කලින් යම් කටයුත්තකට බඩා මාමා මහනුවරට සැපත් වුණා | pahugiya dawasaka awuruddata kalin yam katayuththakata bada mama mahanuwarata sepath wuna |
ටී | tee |
විහාර දේවාලගම් පනත ක්රියාත්මක කළහොත් පාරට බැස සටන් කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා | wihara dewalagam panatha kriyathmaka kalahoth parata besa satan karamin buddha shasanaya araksha karanawa |
වයස අවුරුදු න් පහල බාලක අංශයේ ජයග්රාහකයාට නවීන් පියතිස්ස අභියෝගතා ශූරතාවයද මෙම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව හිමිකර ගන්නා ජයග්රාහිකාව නිරාශා ගුරුගේ අභියෝගතා කුසලානයට ද හිමිකම් කියනු ඇත | wayasa awurudu n pahala balaka anshaye jayagrahakayata naween piyathissa abhiyogatha shurathawayada mema wayas kandaye balika shurathawa himikara ganna jayagrahikawa nirasha guruge abhiyogatha kusalanayata da himikam kiyanu etha |
හම්බන්තොට දරුවන් කට මන්දපෝෂණය | hambanthota daruwan kata mandaposhanaya |
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ වාර්තා ගතව ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව ඉහළ ගොස් ඇති බව එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසා තිබේ | pasugiya wasarata sapekshawa mema wasare gewee giya kalaya thula wartha gathawa ethi dengu rogeenge sankyawa ihala gos ethi bawa ema sangamaye sabhapathi najith sumanasena mahatha pawasa thibe |
වළවල් සහිත වෑකන්දක පාරකට ඔහු හරවා ඇත | walawal sahitha wekandaka parakata ohu harawa etha |
ඒ නඩුවක් විභාග වෙනවා | e naduwak wibhaga wenawa |
ඒ අනුව වසරේ දෙසැම්බර් වනදා දක්වා ශ්රී ලංකාවට මෙම සහනය ලැබෙනු ඇති | e anuwa wasare desembar wanada dakwa shree lankawata mema sahanaya lebenu ethi |
රුසියා හමුදා සදහා අවශ්ය ඉන්ධන හා ආහාර බෙලරූස් රාජ්ය හරහා සැපයීමට ද රුසියා බලධාරීන් පියවර ගෙන තිබෙනවා | rusiya hamuda sadaha awashya indhana ha ahara belarus rajya haraha sepayeemata da rusiya baladhareen piyawara gena thibenawa |
පියා සමඟ අයිස් මත්ද්රව්ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටි සමීපතයකු මොහොමඞ් ෆාතික් විසින් ඝාතනය කිරීම මීට හේතු විය | piya samanga ayis mathdrawya bhawithayata thadinma ebbehi wee siti sameepathayaku mohoman fathik wisin ghathanaya kireema meeta hethu wiya |
ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන අමාත්යාංශයේ ඉදිරි සැලසුම් සහ කාර්යභාරය පිළිබද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි | jathika ekabaddhatha ha prathisandhana amathyanshaye idiri selasum saha karyabharaya pilibada janadhipathi maithreepala sirisena mahatha denuwath kireeme wishesha sakachchawak eeye janadhipathi nila niwase dee pewethwini |
මෙතෙර ලක්ෂ තුනක් එතෙර රැකියා සොයා ගිහින් | methera laksha thunak ethera rekiya soya gihin |
කේ | ke |
පියවරුන් අහිමි දරුවන්ගේත් සැමියන් අහිමි වැන්දඹුවන්ගේත් කතාව | piyawarun ahimi daruwangeth semiyan ahimi wendambuwangeth kathawa |
එය මෙසේ සඳහන් කරමි | eya mese sandahan karami |
ගොඩලමින් සත්වග බව දුකිනේ ගෙන නිවනේ සිටුවන තුටු මතිනේ තුනුරුවනේ ගුණ සිහි කළ සිතිනේ නැත විඳිනේ දුක් සසරෙහි ඉතිනේ සියලු සත්වයා සසර දුකින් ගොඩගෙන උතුම් වු නිර්වානයෙහි පිහිටුවන්නේය යන අදහසින් සිට උතුම් තෙරුවන් ගුණ සිහිකරන ලද පිනෙන් මතු සසර දුක් විදීමක් නැති වන්නේය | godalamin sathwaga bawa dukine gena niwane situwana thutu mathine thunuruwane guna sihi kala sithine netha windine duk sasarehi ithine siyalu sathwaya sasara dukin godagena uthum wu nirwanayehi pihituwanneya yana adahasin sita uthum theruwan guna sihikarana lada pinen mathu sasara duk wideemak nethi wanneya |
ගෙ පුතාව කපන්න ඕනි වුණාම ජ්යෙෂ්ඨත්වයක් ගෙනාවේය | ge puthawa kapanna oni wunama jyeshtathwayak genaweya |
ලෝක කායවර්ධන සම්මේලනය වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය ඉක්වදෝර්හිදී අද ආරම්භ විය | loka kayawardhana sammelanaya weni waratath sanwidhanaya karana mema tharagawaliya ikwadorhidee ada arambha wiya |
සෞඛ්ය වෘත්තියවේදීන් හෙට සහ අනිද්දා සංකේත වැඩ වර්ජනයක | saukya wththiyawedeen heta saha anidda sanketha weda warjanayaka |
එමෙන්ම මහජන බැංකුව නව ලොවට ගැළපෙන පරිදි සිය ගනුදෙනුකාරභවතුන්ට වඩාත් පහසු ආරක්ෂිත හා කාර්යක්ෂම බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් වසරේ දී ඩිජිටල් බැංකුකරණ ව්යාපෘතිය දියත් කරන ලදී | emenma mahajana benkuwa nawa lowata gelapena paridi siya ganudenukarabhawathunta wadath pahasu arakshitha ha karyakshama benku pahasukam sameepa kireeme aramunin wasare dee dijital benkukarana wyapthiya diyath karana ladee |
මධ්යස්ථ ප්රතිපත්තියක් අනුගමනය කරන පුද්ගලයෙක් වන බැවින් දෙමළ ජාතික සන්ධානය සමග සංහිඳියාව ගොඩනගා ගැනීම සදහා රජය දරන උත්සාහය ඉදිරියට ගෙන යෑමේ කාර්යය ද ඔහුට පැවරෙනු ඇත | madhyastha prathipaththiyak anugamanaya karana pudgalayek wana bewin demala jathika sandhanaya samaga sanhindiyawa godanaga geneema sadaha rajaya darana uthsahaya idiriyata gena yeme karyaya da ohuta pewarenu etha |
එසේම ලසන්ත ඇතුලු මරාදැමුණු අතුරුදහන්කළ සහ පහරකැම්වලට ලක්වූ කිසිදු මාධ්යවේදියෙක් හෝ ප්රහාරයන්ට ලක්වූ කිසිදු මාධ්ය ආයතනයක් සමබන්ධයෙන් එවකට තිබූ රාජපක්ෂ පාලනය පිළිගතහැකි විනිවිදබාවයකින් යුතු කිසිදු ආකාරයේ විමර්ශණයක් සිදු කලේ නැත | esema lasantha ethulu marademunu athurudahankala saha paharakemwalata lakwu kisidu madhyawediyek ho praharayanta lakwu kisidu madhya ayathanayak samabandhayen ewakata thibu rajapaksha palanaya piligathaheki winiwidabawayakin yuthu kisidu akaraye wimarshanayak sidu kale netha |
ගාල්ල හබරාදුව ආසනය | galla habaraduwa asanaya |
ඒ අනුව අපි මන්ති්ර පදවිය බාර ගත්තා | e anuwa api manthira padawiya bara gaththa |
අපි විස්ස දිනවලා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ප්රමුඛතාවය දෙනවා | api wissa dinawala widhayaka janadhipathidhuraya ahosi karanna pramukathawaya denawa |
බෝට්ටුව අනතුරට ලක්වීමත් සමග එහි යාති්රකයන් ඇතුළු ජාවාරම්කරුවන් පලාගොස් ඇතැයිද විදෙස් වාර්තාවල සඳහන්ය | bottuwa anathurata lakweemath samaga ehi yathirakayan ethulu jawaramkaruwan palagos etheyida wides warthawala sandahanya |
හැටන්වලින් අපි පිටත්වෙන්න කලින් මගේ දූලා තුන් දෙනෙක් උණ හැදිලා ගොඩක් අසනීප වෙලා හිටියේ | hetanwalin api pitathwenna kalin mage dula thun denek una hedila godak asaneepa wela hitiye |
රුසියාව යුක්රේනයේ ආක්රමණය කර මාස ක් සම්පූර්ණ වන අවස්ථාවේදී මෙම ප්රහාරය එල්ල වුණා | rusiyawa yukrenaye akramanaya kara masa k sampurna wana awasthawedee mema praharaya ella wuna |
ඒ අනුව ඉදිරියේදී දින තුනත් හතරත් අතර කාලයක් සඳහා ඉන්ධන ප්රමාණයක් ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ | e anuwa idiriyedee dina thunath hatharath athara kalayak sandaha indhana pramanayak labadeemata piyawara ganna bawayi ohu pewasuwe |
එහා ගෙදර නංගිට හෙට ස්කූල් යන්න ඕනමලු | eha gedara nangita heta skul yanna onamalu |
ජාත්යන්තර පැරාලිම්පික් කමිටුවේ සභාපති ඇන්ඩෘ පාසන්ස් ප්රකාශ කළේ මෙහි දී ඔවුන් දක්වන දස්කම්වලින් ලොව පුරා බිලියන දශම ක් පමණ වන ආබාධිත පුද්ගලයන් පිළිබඳ ලෝකයේ දැක්ම වෙනස් කිරිමට හැකි වනු ඇති බවයි | jathyanthara peralimpik kamituwe sabhapathi end pasans prakasha kale mehi dee owun dakwana daskamwalin lowa pura biliyana dashama k pamana wana abadhitha pudgalayan pilibanda lokaye dekma wenas kirimata heki wanu ethi bawayi |
මේ මොහොතේ ඇතැම් නිලධාරින්රෝගී වී සහ නිරෝධායනය වී සිටින අතර කොළඹ ප්රා දේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බවත් ප්රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් නිරෝධායන වී ඇති බවද කීය | me mohothe ethem niladharinrogee wee saha nirodhayanaya wee sitina athara kolamba pra desheeya lekam karyalaya thawakalikawa wasa dama ethi bawath pradesheeya lekam ethulu pirisak nirodhayana wee ethi bawada keeya |
ලෝක බැංකුවේ නවතම වාර්තාවට අනුව ආහාර උද්ධමනයේ පළමු ස්ථානය හිමි රට සිම්බාබ්වේ දේශය වන අතර එය | loka benkuwe nawathama warthawata anuwa ahara uddhamanaye palamu sthanaya himi rata simbabwe deshaya wana athara eya |
උරුගුවේ ජනාධිපති ලෙස පත්වූ හෙතෙම අමෙරිකන් ඩොලර් මිලියන ගණනක වටිනාකමින් යුතු ජනපති මැදුර ප්රතික්ෂේප කළේය | uruguwe janadhipathi lesa pathwu hethema amerikan dolar miliyana gananaka watinakamin yuthu janapathi medura prathikshepa kaleya |
රාජ්ය ව්යවසාය සංවර්ධන නියෝජ්ය අමාත්යවරයා ලෙස කටයුතු කළ ඉරාන් වික්රමරත්න මහතා මුදල් රාජ්ය අමාත්යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර මුදල් රාජ්ය අමාත්ය ධූරයේ මීට පෙර කටයුතු කළ ලක්ෂ්මන් යාපා මහතා රාජ්ය ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්යවරයා ලෙස දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්ය අංශය පවසයි | rajya wyawasaya sanwardhana niyojya amathyawaraya lesa katayuthu kala iran wikramarathna mahatha mudal rajya amathyawaraya lesa diwurum dee ethi athara mudal rajya amathya dhuraye meeta pera katayuthu kala lakshman yapa mahatha rajya wyawasaya sanwardhana rajya amathyawaraya lesa diwurum dee ethi bawa janadhipathi madh... |
ත්රිරෝද පදවන්නත් පුරුදු වුණේ එහෙමයි | thriroda padawannath purudu wune ehemayi |
තුවක්කුව පත්තු වුණොත් සතාගේ ඔළුව ඉදිරිපස ගාත් හෝ බෙල්ල ප්රදේශයට මූනිස්සම් වදිනවා | thuwakkuwa paththu wunoth sathage oluwa idiripasa gath ho bella pradeshayata munissam wadinawa |
අලුත් නිෂ්පාදන ලෙස ක් සොයා ගෙන තිබෙනවා | aluth nishpadana lesa k soya gena thibenawa |
ජී | jee |
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී රාජිත හපු ආරච්චි මහතා සහ එම පක්ෂයේ ගම්පහ දිස්ත්රික් ආසන සංවිධායකවරු නව දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් අද එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වුහ | prajathanthrawadee pakshaye basnahira palath sabha manthree rajitha hapu arachchi mahatha saha ema pakshaye gampaha disthrik asana sanwidhayakawaru nawa denek janadhipathi mahinda rajapaksha mahathata sahaya pala karamin ada eksath janatha nidahas sandhanayata ek wuha |
නමුත් එයාලට ඒවා ගැන දැනුම දෙනවා | namuth eyalata ewa gena denuma denawa |
චන්දිම සමග හබරාදුවට වෙනිදා ඔබත් එන්න | chandima samaga habaraduwata wenida obath enna |
බේරා ගන්නා ලද තරුණයා මහියංගන රෝහලට ඇතුලත් කෙරුණා | bera ganna lada tharunaya mahiyangana rohalata ethulath keruna |
අද මුස්ලිම් කොංග්රසය වලිකන්නේ ද ඒ සඳහාය | ada muslim kongrasaya walikanne da e sandahaya |
තවත් හූනන් දෙන්නෙක් | thawath hunan dennek |
ඡායාරූප පුත්තලම ප්රියංකර කළුපහන | chayarupa puththalama priyankara kalupahana |
ඒ සඳහා අත්යාවශ්ය ද්රව්ය නිෂ්පාදනය කර විදේශ විනිමය උපයා ගත යුතුයි | e sandaha athyawashya drawya nishpadanaya kara widesha winimaya upaya gatha yuthuyi |
කෙදිනකවත් වෙන් වූ ඊලාම් රාජ්යයකට එකඟ නොවේ යන්න ඔවුන්ගේ මතය බව එම මහතා කියා සිටියේය | kedinakawath wen wu eelam rajyayakata ekanga nowe yanna owunge mathaya bawa ema mahatha kiya sitiyeya |
යුද්දය දින්නා යැයි කොකටත් කියන බණ පදය ද දැන් ජනතාවට අපුලක් වී ඇති ගානය | yuddaya dinna yeyi kokatath kiyana bana padaya da den janathawata apulak wee ethi ganaya |
කෙසේ වෙතත් මීට පෙර අමාත්යාංශ සඳහා වෙන් කරන ලද මුදල් සහ වියදම් නොදරන ලද මුදල් ද යන සියල්ලෙහිම එකතුවක් ලෙස මෙය දැක්වේ | kese wethath meeta pera amathyansha sandaha wen karana lada mudal saha wiyadam nodarana lada mudal da yana siyallehima ekathuwak lesa meya dekwe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.