Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ප්රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ පැවසුවේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තා පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය | pranandupulle mahathmiya mese pewasuwe rajaye ginum pilibanda parlimenthu karaka sabhawe wartha pilibanda sabhawa kal thabana awasthawe wiwadayedeeya |
ප්රකට ව්යාපාරිකයන් සහ සංවිධානවල නිලධාරීන් මෙම විද්වත් කමිටුවට පත්කර සිටී | prakata wyaparikayan saha sanwidhanawala niladhareen mema widwath kamituwata pathkara sitee |
ජනතා විමුක්ති පෙරමුණ | janatha wimukthi peramuna |
ඔවුනුත් කලාවට සම්බන්ධ වුණාම ජනප්රිය වෙන්න ඒ විදියට නම් වෙනස් කර ගන්නවා | owunuth kalawata sambandha wunama janapriya wenna e widiyata nam wenas kara gannawa |
ඒ සම්බන්ධයෙන් සහ ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්රීඩා අංශය ගෙන එන විශේෂාංගය | e sambandhayen saha indeeya primiyar leeg krikat tharagawaliye thorathuru ethulath hiru kreeda anshaya gena ena wisheshangaya |
එම කණ්ඩායමට පක්ෂය හෝ ආණ්ඩුව අදාල නොවන බවත් රාජ්ය ආයනයක් ලෙස ලිට්රෝ සමාගමට වැඩ කිරීමට නොදෙන බවත් සභාපතිවරයා කීය | ema kandayamata pakshaya ho anduwa adala nowana bawath rajya ayanayak lesa litro samagamata weda kireemata nodena bawath sabhapathiwaraya keeya |
උතුරු නැගෙනහිර තිබෙන බෞද්ධ උරුමයන්ට අත්වෙලා තියෙන ඉරණම එතරම් හොඳ නෑ | uthuru negenahira thibena bauddha urumayanta athwela thiyena iranama etharam honda ne |
ඒ අනුව ශ්රී ලංකාව ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු ක් පසුපසින් සිටියි | e anuwa shree lankawa indeeya palamu inimata wada thawath lakunu k pasupasin sitiyi |
බලාපොරොත්තු රහිත මාර්ගවලින් ලාභ ලැබේ | balaporoththu rahitha margawalin labha lebe |
අපේ ඒ දේවත්වයෙන් පුදන කලාකරුවො රුපියල් ශතවලට වහල් විය යුතු නැහැ | ape e dewathwayen pudana kalakaruwo rupiyal shathawalata wahal wiya yuthu nehe |
රිමාන්ඞ් භාරයට පත්වූයේ කන්තලේ පෙරාරු ජනපදයේ එස් | rimann bharayata pathwuye kanthale peraru janapadaye es |
ඒ අනුව එම ලිපිලේඛන අද ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක්වූ බවත් පසුව ආරක්ෂක අමාත්යවරයා ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් එම ලිපි ලේඛන සහතික කළ බවත් ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කර ඇත | e anuwa ema lipilekana ada janadhipathiwarayage pareekshawata lakwu bawath pasuwa arakshaka amathyawaraya lesa janadhipathi maithripala sirisena mahatha wisin ema lipi lekana sahathika kala bawath janadhipathi madhya anshaya niwedanaya kara etha |
ඒ සඳහා ඔවුන්ගේ ලිංගික හෝමෝනවල දුර්වලතාවක් මතු වී තිබිය හැකිය | e sandaha owunge lingika homonawala durwalathawak mathu wee thibiya hekiya |
ඉකුත් සමයේ කොරෝනා මාරාන්තික වසංගතයට එරෙහි මෙහෙයුම් සඳහා එම නිලධාරීන් යෙදවීමට සිදු වූවා දැයි අපි නොදනිමු | ikuth samaye korona maranthika wasangathayata erehi meheyum sandaha ema niladhareen yedaweemata sidu wuwa deyi api nodanimu |
මෙම කාන්තාවගේ වංචනික බසට හසුවූ විහාරාධිපති හිමියන් තම හිතවතුන් කිහිප දෙනෙකුද සමග පන්නිපිටිය ප්ර දේශයේ නිවසක් වෙත ළඟා වූයේ අත්තිකාරම් මුදල් ගෙවා මෝටර් රථයක් ලබා ගැනීම සඳහායි | mema kanthawage wanchanika basata hasuwu wiharadhipathi himiyan thama hithawathun kihipa denekuda samaga pannipitiya pra deshaye niwasak wetha langa wuye aththikaram mudal gewa motar rathayak laba geneema sandahayi |
නැවතත් ඒකාබද්ධ විපක්ෂය කෙරෙහි අනුකම්පා සහගත වෙමින් මෙම ජායාරූප දෙකෙහි දිස් වන්නේ එක ම ජනකායක් නොව වෙන් වෙන් ජනකායන් දෙකක් යැයි උපකල්පනය කරමු | newathath ekabaddha wipakshaya kerehi anukampa sahagatha wemin mema jayarupa dekehi dis wanne eka ma janakayak nowa wen wen janakayan dekak yeyi upakalpanaya karamu |
වෘත්තීය පදනම පිළිබඳ ගැටලුවයි | wththeeya padanama pilibanda getaluwayi |
මෙම බලපත්රය නිකුත් කිරීමේ දී ප්රධාන වශයෙන් දේශීය හා විදේශිය මගීන්ට ගුවන් සුරක්ෂිතතාවට හා ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් කාර්යක්ෂමව ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම වෙනුවෙන් එම සමාගම සතු සංවිධානාත්මක ව්යුහය හා වැඩපිළිවෙළ පිළිබඳ ද ඉහළ අවධානයක් යොමුකර ඇති අතර එහිදී එම ගුවන් සමාගම සතු භෞතික සම්පත් සංවිධානාත්මක ව්යූහය සුදුසුකම්... | mema balapathraya nikuth kireeme dee pradhana washayen desheeya ha wideshiya mageenta guwan surakshithathawata ha arakshawata badhawak nowana andamin karyakshamawa guwan meheyum pawathwagena yama wenuwen ema samagama sathu sanwidhanathmaka wyuhaya ha wedapiliwela pilibanda da ihala awadhanayak yomukara ethi athara ehid... |
අඩු වශයෙන් මොවුන් මෑත යුගයේ සිදු වූ මෙම ඉතිහාසය මෙම අන්ද දේශපාලන දූපතෙන් එළියට ගොස් හැදෑරීම වැදගත් වනු ඇත | adu washayen mowun metha yugaye sidu wu mema ithihasaya mema anda deshapalana dupathen eliyata gos hedereema wedagath wanu etha |
ජනශක්ති රක්ෂණ සමගම තම වැනි සංවත්සරය වෙනුවෙන් මලල කී්රඩික කී්රඩිකාවන් දෙනෙකුට අනුග්රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී | janashakthi rakshana samagama thama weni sanwathsaraya wenuwen malala keeradika keeradikawan denekuta anugrahaya dekweemata idiripath wee sitee |
තේ වැනි සාම්ප්රදායික නිෂ්පාදන වෙත මෙම අවස්ථාවේදී ඇතැම් රටවල්වලින් වැඩි ඉල්ලුමක් තිබේ | the weni sampradayika nishpadana wetha mema awasthawedee ethem ratawalwalin wedi illumak thibe |
පුලේන්ද්රන් නමැත්තා තමාට එදා කොටි පොලිස්පති නඬේෂන් චේන් එකකින් ගැසූ පහරවල්වල සළකුණක් ඔහු ඇඳ සිටි කමිසය ගලවා අපට පෙන්නුවේ සිනාසෙමිනි | pulendran nameththa thamata eda koti polispathi nandeshan chen ekakin gesu paharawalwala salakunak ohu enda siti kamisaya galawa apata pennuwe sinasemini |
ඡන්ද ලක්ෂ නියෝජනය කරන පාර්ශ්වයේ පිරිස් නිතර කී කතාවක් වූයේ පසුගිය ජනපතිවරණයේදී මෛත්රීට ලැබුණු මේ ඡන්ද ලක්ෂ මීළඟ මහ ඡුන්දයේදී තවත් වැඩි වනු ඇති බවත් මහින්දගේ ඡන්ද ලක්ෂ න් ලක්ෂ විස්සක් තිහක් මේ වනවිටත් හැළී අවසන් බවත්ය | chanda laksha niyojanaya karana parshwaye piris nithara kee kathawak wuye pasugiya janapathiwaranayedee maithreeta lebunu me chanda laksha meelanga maha chundayedee thawath wedi wanu ethi bawath mahindage chanda laksha n laksha wissak thihak me wanawitath helee awasan bawathya |
අපේ ආහාර මිල උද්දමනය ශීඝ්රයෙන් පහළ යනවා | ape ahara mila uddamanaya sheeghrayen pahala yanawa |
සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනංඑතං බුද්ධානසාසනං | sabba papassa akaranankusalassa upasampada sachiththa pariyodapananethan buddhanasasanan |
දීප්තිමත් ආලෝකයක් හෝ ආත්මයක් ලෙස සිරුරේ සැරිසරන යම් කිසිවක් ගැන මරණාසන්න පුද්ගලයන් තමාට ප්රකාශ කළ බවත් දශක ගණනාවක් පුරා මෙවැනි සිදුවීම් පර්යේෂණ කිරීමෙන් පසු මරණින් මතු ජීවිතයක් නැති බවට තමා තුළ වූ විශ්වාසයන් උඩුයටිකුරු වී ගිය බවත් ආචාර්ය ජෙෆ්රි ලෝන්ග් සඳහන් කර තිබේ | deepthimath alokayak ho athmayak lesa sirure serisarana yam kisiwak gena maranasanna pudgalayan thamata prakasha kala bawath dashaka gananawak pura meweni siduweem paryeshana kireemen pasu maranin mathu jeewithayak nethi bawata thama thula wu wishwasayan uduyatikuru wee giya bawath acharya jefri long sandahan kara thib... |
ලාල්කාන්ත මහතා මේ බව ප්රකාශ කළේය | lalkantha mahatha me bawa prakasha kaleya |
බි | bi |
ටී | tee |
උදේ කතා කරල කියනව දවල්ට එන්න වෙන්නේ නෑ කියල | ude katha karala kiyanawa dawalta enna wenne ne kiyala |
එහි ප්රතිඵලයක් ලෙස ක්ලිපර්ඩ් ආණ්ඩුකාරවරයා යටතේ ඩොනමෝර් සාමිගේ ප්රධානත්වයෙන් කොමිෂන් සභාවක් පත් කළ අතර එම කොමිසම මගින් ශ්රී ලංකාවට සර්වජන ඡන්ද බලය ප්රදානය කිරීමට නිර්දේශ කරන ලදී | ehi prathipalayak lesa klipard andukarawaraya yatathe donamor samige pradhanathwayen komishan sabhawak path kala athara ema komisama magin shree lankawata sarwajana chanda balaya pradanaya kireemata nirdesha karana ladee |
හොරු අල්ලන වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ආරම්භ කළා | horu allana wedapiliwela janadhipathithuma arambha kala |
පෙට්රල් සහ ගෑස් මිලදී ගැනීමට ඉන්ධන පිරවුම් අසළ පොලිම්වල රැදී නොසිටන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය | petral saha ges miladee geneemata indhana pirawum asala polimwala redee nositana lesa widuli bala ha balashakthi amathya kanchana wijesekara mahatha ada parlimenthuwe dee janathawagen illeemak kaleya |
පොලිස් ඇසට වැලිගසා කාලයක් තිස්සේ ඉතා සුක්ෂම ලෙස මත්කුඩු ජාවාරම කරගෙන ගිය ඡාවාරම්කරුවකු හෙරොයින් මත්කුඩු ග්රැම් ක් සමග රත්ගම රිල්ලඔ ප්රදේශයේදි ඊයේ රාත්රි අත්අඩංගුවට ගත්බැව් රත්ගම විශේෂකාර්යබලකා කඳවුර පවසයි | polis esata weligasa kalayak thisse itha sukshama lesa mathkudu jawarama karagena giya chawaramkaruwaku heroyin mathkudu grem k samaga rathgama rillao pradeshayedi eeye rathri athadanguwata gathbew rathgama wisheshakaryabalaka kandawura pawasayi |
සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය යොමු වේ | surya kosha betari desheeyawa nipadaweema pilibadawa awadhanaya yomu we |
හොඳම පිටකවරය සඳහා වසරේදී අප්පුහාමිගේ කතා වස්තුව කෘතියේ කවර නිර්මාණය කළ බුද්ධික අමරසේන මහතා සම්මාන ලබා ගත්තේය | hondama pitakawaraya sandaha wasaredee appuhamige katha wasthuwa kthiye kawara nirmanaya kala buddhika amarasena mahatha sammana laba gaththeya |
උඹ කොම්පැණියේද වැඩ කරන්නෙ බන් විශ්ව | umba kompeniyeda weda karanne ban wishwa |
ටි | ti |
පක්ෂයෙන් නෙරපු මන්ත්රී අටකට ශ්රීලනිපයෙන් කැඳවීමක් | pakshayen nerapu manthree atakata shreelanipayen kendaweemak |
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය මහාවංශය ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි | mema lipiya wikipeediyawehi ikman makademeeme upamanayata adala bawa yojithawa eththe manda mema lipiya mahawanshaya lipiye chedayakwa pawathina bewini |
බිරිදගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනි තබා ඝාතනය කළ සැමියා අත්අඩංගුවට | biridage sirurata bhumithel wathkota gini thaba ghathanaya kala semiya athadanguwata |
කොළඹ ප්රදේශයේ රතිඤ්ඤා කම්හලක කම්කරුවෙකු ලෙස සේවය කරන ඔහු පසුගිය බ්රහස්පතින්දා නිවසට පැමිණ ඇත්තේ සති අන්ත නිවාඩුව හේතුවෙන් | kolamba pradeshaye rathiknkna kamhalaka kamkaruweku lesa sewaya karana ohu pasugiya brahaspathinda niwasata pemina eththe sathi antha niwaduwa hethuwen |
කතා සංකල්පය මගේ | katha sankalpaya mage |
ක් අහිමි වෙයි | k ahimi weyi |
කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම | kuweta glediyetars kandayama |
අන්තර්ජාල මූල්ය වංචා ගැන යළි අනතුරු ඇගවීම් | antharjala mulya wancha gena yali anathuru egaweem |
කොවිඩ් සමයේ පොල්දූව පාලම අසල දියවන්නාව ආශ්රීතව මසුන් අල්ලමින් සිටිය දී හමුදා මුර යාත්රාවක් මගින් හිතාමතා සිදුකල අනතුරකින් දිවි අහිමි වූ රාජේන්ද්රන් රවීන්ද්රන් ගේ බිරිඳ වන ඇලෝසියස් ශානිකා මධුවන්ති ඒසේ පැවැසුවාය | kowid samaye polduwa palama asala diyawannawa ashreethawa masun allamin sitiya dee hamuda mura yathrawak magin hithamatha sidukala anathurakin diwi ahimi wu rajendran raweendran ge birinda wana elosiyas shanika madhuwanthi ese pewesuwaya |
නිෂ්පාදනය වෙළඳාම සඳහා සෘජුව උපයෝගී කර ගන්නා සේවාවක් | nishpadanaya welandama sandaha sjuwa upayogee kara ganna sewawak |
ඔවුන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකරතියි සිතෙන පිරිස් අතරේ පවා ඔවුන් දකුණේ වඩාත් ගෞරවනීය කණ්ඩායම වශයෙන් පිළිගැනේ | owun wenuwen chandaya pawichchi nokarathiyi sithena piris athare pawa owun dakune wadath gaurawaneeya kandayama washayen piligene |
සහතික ලබා දෙන පාඨමාලා නිසිපරිදී නියාමනය කිරීමේ අවශ්යතාව මෙහිදී අවධාරණය කෙරිණි | sahathika laba dena patamala nisiparidee niyamanaya kireeme awashyathawa mehidee awadharanaya kerini |
ඔහු මාධ්යවේදී කමණි හෙට්ටිආරච්චිගේ ස්වාමිපුරුෂයායි | ohu madhyawedee kamani hettiarachchige swamipurushayayi |
පිඹුර ප්රදේශයේ ඇදන් ක ඒ වගේම පානදුර මුල්ලේරියාවේ ඇදන් ක ප්රතිකාර මධ්යස්ථානයක් මාතර කොටපොළ සහ අම්බලන්ගොඩ ඇදන් බැගින් වන මධ්යස්ථාන දෙකක් ඇතුළු මධ්යස්ථාන පහක් භාවිතයට නොගෙන තිබුණු නිසා වෙනත් අවශ්ය ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා ගැලෙව්වා | pimbura pradeshaye edan ka e wagema panadura mulleriyawe edan ka prathikara madhyasthanayak mathara kotapola saha ambalangoda edan begin wana madhyasthana dekak ethulu madhyasthana pahak bhawithayata nogena thibunu nisa wenath awashya sthanawala sthapitha kireema sandaha gelewwa |
යන්න තැනක් නෑ ඔය වගෙ උන්ට කාලකණ්ණි | yanna thenak ne oya wage unta kalakanni |
දෙවන සංස්කරණය පක්ෂයේ මධ්යම කාරක සභාවේ සාමූහික තීරණවලට පටහැනිව ක්රියා කිරීමේ චෝදනාවට ශ්රිලනිපයේ පාර්ලිමේන්තු මන්ත්රීන් වන බන්දුල ගුණවර්ධන සාලින්ද දිසානායක එස් | dewana sanskaranaya pakshaye madhyama karaka sabhawe samuhika theeranawalata pataheniwa kriya kireeme chodanawata shrilanipaye parlimenthu manthreen wana bandula gunawardhana salinda disanayaka es |
කෙසේ වෙතත් යළිත් අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව විමසු නමුත් ඔහු පිළිතුරු දීම මගහැරියේය | kese wethath yalith awastha kihipayakadeema me pilibandawa wimasu namuth ohu pilithuru deema magaheriyeya |
හිරු ස්ටාර් අවසන් මහා තරඟයේ කිරුළ හිමි කර ගත් මංගල ඩෙනෙක්ස්ට රුපියල් ලක්ෂ ක් වටිනා සුපිරි අවුඩි මෝටර් රථයක් මුදලින් රුපියල් මිලියනයක් සහ රුපියල් කෝටියක් වටිනා රූප රචනා සහිත ගීත ඇල්බමයක් හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වුණා | hiru star awasan maha tharangaye kirula himi kara gath mangala deneksta rupiyal laksha k watina supiri awudi motar rathayak mudalin rupiyal miliyanayak saha rupiyal kotiyak watina rupa rachana sahitha geetha elbamayak himi kara geneeme awasthawa himi wuna |
ඒ නිසා ලෝක බැංකුවේ ආධාර මත ක්රියාත්මක වන කෘෂිකර්ම ක්ෂේත්රය නවීකරණය කිරීමේ ව්යාපෘතිය යටතේ එම් | e nisa loka benkuwe adhara matha kriyathmaka wana kshikarma kshethraya naweekaranaya kireeme wyapthiya yatathe em |
ටී | tee |
මෙම පුද්ගලයාගේ බෑගය තුල තවත් කපන ලද කොණ්ඩ එකතු කර අලංකාර ලෙස තබාගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ | mema pudgalayage begaya thula thawath kapana lada konda ekathu kara alankara lesa thabagena ethi bawayi apa warthakaru kiyasitiye |
තායිවාන මුහුදේ චීනය යුද අභ්යාසයක | thayiwana muhude cheenaya yuda abhyasayaka |
අණු විශ්ලේෂණය කර බැලීමට සිදු වනු ඇත | anu wishleshanaya kara beleemata sidu wanu etha |
පාඨලී චම්පික රණවක සුසිල් ප්රේමජයන්ත සාගල රත්නායක එරාන් වික්රමරත්න අජිත් පී පෙරේරා එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ය | patalee champika ranawaka susil premajayantha sagala rathnayaka eran wikramarathna ajith pee perera ema kamituwe sesu samajikayo ya |
අද දිනය තුළ දුමරිය ක් ධාවනය කර ඇති අතර විශ්රාමික දුමරිය නිලධාරීන් දෙනෙකු පමණ සේවයේ යොදවා තිබේ | ada dinaya thula dumariya k dhawanaya kara ethi athara wishramika dumariya niladhareen deneku pamana sewaye yodawa thibe |
මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්රව්ය වළලා දැමීම සඳහාය | mema wides keli kasala meratata anayanaya kara eththe meratadee ema apadrawya walala demeema sandahaya |
මන්නාරම සන්ධ්යා කාලයේදී සහ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි | mannarama sandhya kalayedee saha rathree kalayedee wesi ho gigurum sahitha wesi |
නවය වසරේ කොල්ලා පුංචි කෙල්ල ගැබිනියක කරලා | nawaya wasare kolla punchi kella gebiniyaka karala |
නිතරම ස්වාමියාගේ වැරදි පෙන්වා දෙමින් ඔහු පිළිකුලින් යුතුව බැහැර කරයි | nitharama swamiyage weradi penwa demin ohu pilikulin yuthuwa behera karayi |
ශිෂ්යයින් ඉල්ලන දෙයට අදාළ දේවල් නෙවෙයි ආණ්ඩුව කරන්නේ | shishyayin illana deyata adala dewal neweyi anduwa karanne |
ඔහු තෝරා ගත්තේ අර පාළු මූසල ගරාවැටෙන වලව්ව සහ ඉඩම විකිණීම නොවේ | ohu thora gaththe ara palu musala garawetena walawwa saha idama wikineema nowe |
පුත්තලම පොලීසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ද ගෙන තිබිණි | puththalama poleesiya mema udghoshanaya newethweema sandaha adhikarana niyogayak da gena thibini |
හැරීමක් | hereemak |
මෑන් පවර් සේවකයින් ස්ථිර කර ගැනීමේ ජාතික මධ්යස්ථානයේ මගින් මෙම විරෝධතාවයන් ගෙන ගිය අතර ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ජල සම්පාදන හා බැංකුවල සේවය කරන මෑන්පවර් සේවකයින්ගේ සහායද හිමිවිය | men pawar sewakayin sthira kara geneeme jathika madhyasthanaye magin mema wirodhathawayan gena giya athara e sandaha lanka widuli bala mandalaya jala sampadana ha benkuwala sewaya karana menpawar sewakayinge sahayada himiwiya |
ලබන අගෝස්තු දින ශ්රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත අභ්යවකාශ සහ චන්ද්රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත යුවාන් වැන්ග් චීන පර්යේෂණ නෞකාවේ ක්රියාකාරකම් පිළිබඳ ඉන්දියාව අවධානයෙන් සිටින බවට නිකුත් කළ නිවේදනයට ප්රතිචාර ලෙස චීනය මෙම ප්රකාශය සිදු කළේය | labana agosthu dina shree lankawe hambanthota warayata langa weemata niyamitha abhyawakasha saha chandrika nireekshana katayuthuwala niratha yuwan weng cheena paryeshana naukawe kriyakarakam pilibanda indiyawa awadhanayen sitina bawata nikuth kala niwedanayata prathichara lesa cheenaya mema prakashaya sidu kaleya |
විශාල ගොඩනැඟිලි කඩා වැටෙනවා | wishala godanengili kada wetenawa |
ප්රාණ ඇපකරුවන් වශයෙන් සිටි තමන් දෙවියන්ට යාච්ඤා කරමින් සිටින අවස්ථාවේ ඇමරිකා නාවික භටයින් පැමිණ සියලූ දෙනා මුදාගත් බව ධීවරයෝ කීහ | prana epakaruwan washayen siti thaman dewiyanta yachkna karamin sitina awasthawe emarika nawika bhatayin pemina siyalu dena mudagath bawa dheewarayo keeha |
දෙවන පාසල් වාරය ඇරඹීම මැයි ට කල්යයි | dewana pasal waraya erambeema meyi ta kalyayi |
මෙයින් පෙනෙන්නේ ඒ පකෂය තුළවත් පොදු එකඟත්වයක් නැති බවයි | meyin penenne e pakashaya thulawath podu ekangathwayak nethi bawayi |
මිය ගොස් ඇති අය අවිවාහක අයෙකු බවත් ඔහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළුණු අයෙකු බවත් එහිදී හෙළිවී ඇත | miya gos ethi aya awiwahaka ayeku bawath ohu kisiyam rogee thaththwayakin pelunu ayeku bawath ehidee heliwee etha |
රටා නිර්මාණ කරුවන් රටා නිර්මාණකරුවන් ඇගලුමෙහි විවිධ කොටස් වල හැඩ හා ප්රමාණ අත් මගින් කඩදාසි හා මිනුම් මෙවලම් යොදා ගෙන හෝ පරිගණකය මගින් ඔටෝ කැඩ් වැනි මෘදුකාංග භාවිතයෙන් හෝ පතොරමක් මගින් කටු සටහන් ගත කිරීම සිදු කරනු ලබයි | rata nirmana karuwan rata nirmanakaruwan egalumehi wiwidha kotas wala heda ha pramana ath magin kadadasi ha minum mewalam yoda gena ho pariganakaya magin oto ked weni mdukanga bhawithayen ho pathoramak magin katu satahan gatha kireema sidu karanu labayi |
එවිට වහාම මැදිහත් වී ඇති සේවකයෙකු මේ තත්වයට රථගාල් පත්වී ඇත්තේ කළමනාකාරවරයාගේ දුර්වල පරිපාලනය හේතුවෙන් බව ප්රකාශකොට ඇත | ewita wahama medihath wee ethi sewakayeku me thathwayata rathagal pathwee eththe kalamanakarawarayage durwala paripalanaya hethuwen bawa prakashakota etha |
කේ ඩයස් ක්රීඩකයා විසින් දිනාගනු ලැබීය | ke dayas kreedakaya wisin dinaganu lebeeya |
පාකිස්තානු සිනමාවට ගිය ටාෂියාට තානාපති තනතුරක් | pakisthanu sinamawata giya tashiyata thanapathi thanathurak |
මැතිවරණ ක්රමය වෙනස්කර ජාවාරමුන් බිහිවීම වළක්වමු | methiwarana kramaya wenaskara jawaramun bihiweema walakwamu |
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම නියෝජනය කරන ධනන්ජය සිල්වා මහතාගේ පියාණන් වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණ දෙහිවලගල්කිස්ස මහ නගර සභා මන්ත්රී රන්ජන් සිල්වා මහතාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්යවේදීන් හමුවේ අදහස් දැක්වූ නීතිඥ නාමල් රාජපක්ෂ මන්ත්රීතුමන් | shree lanka jathika krikat kandayama niyojanaya karana dhananjaya silwa mahathage piyanan wu shree lanka podujana peramuna dehiwalagalkissa maha nagara sabha manthree ranjan silwa mahathata awasan gaurawa dekweemen anathuruwa madhyawedeen hamuwe adahas dekwu neethigna namal rajapaksha manthreethuman |
කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවලට බලපෑම් එල්ලවුණේ කැළණි ගඟ පිටාර ගැලීමත් සමඟයි | kolamba saha gampaha disthrikkawalata balapem ellawune kelani ganga pitara geleemath samangayi |
වනිඳුට අමතරව අයි සී සී ශ්රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතර රැඳුණු එක ම ශ්රී ලාංකික ක්රීඩකයා වන්නේ ධනංජය සිල්වා වන අතර ඔහු එක්දින තුන් ඉරියව් ශ්රේණිගත කිරීමේ සටහනේ වැනි ස්ථානයේ රැඳී සිටිනවා | waninduta amatharawa ayi see see shrenigatha kireemwala palamu dasa dena athara rendunu eka ma shree lankika kreedakaya wanne dhananjaya silwa wana athara ohu ekdina thun iriyaw shrenigatha kireeme satahane weni sthanaye rendee sitinawa |
සාදයට ඇතුල් වූ පසු එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් මත් පෙති මත් මුද්දර ගංජා ඇතුළු විවිධ මත් ද්රව්ය මුදලට ලබා ගැනීමට හැකි බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බවත් වැටලීම සිදු කරන අවස්ථාවේදී බොහෝ පිරිසක් මත් ද්රව්ය පානය කර සිටින අයුරු දැකගත හැකි වූ බව ද පොලිසිය සඳහන් කළේය | sadayata ethul wu pasu ehi sitina jawaramkaruwangen math pethi math muddara ganja ethulu wiwidha math drawya mudalata laba geneemata heki bawa mulika parikshanawalin anawaranaya wu bawath wetaleema sidu karana awasthawedee boho pirisak math drawya panaya kara sitina ayuru dekagatha heki wu bawa da polisiya sandahan kal... |
මීට පෙර අවස්ථාවකදීද මෙම දහම් පාසලට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබී ඇති ඇතර එම ගිනි තැබීම සිදුකළවුන්ද අනාවරණයවී නැත | meeta pera awasthawakadeeda mema daham pasalata kisiyam pirisak wisin ginithaba thibee ethi ethara ema gini thebeema sidukalawunda anawaranayawee netha |
වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙරු පියෙක් මරුට | weeraketiye wedi thebeemakin dederu piyek maruta |
විදාතා හරිත කඩමණ්ඩිය හෙට ආරම්භ වේ විද්යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්යංශය සහ රාජ්ය අමාත්යංශය සංවිධාන කරන විදාතා හරිත කඩමණ්ඩිය ඔක්තෝම්බර් මස හෙට දින පෙව ට විද්යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්ය සුසිල් ප්රේමජයන්ත සහ රාජ්ය අමාත්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතන පරිශ්රයේදී ආරම්භ වේ | widatha haritha kadamandiya heta arambha we widya thakshana ha paryeshana amathyanshaya saha rajya amathyanshaya sanwidhana karana widatha haritha kadamandiya okthombar masa heta dina pewa ta widya thakshana ha paryeshana amathya susil premajayantha saha rajya amathya lakshman senewirathna yana mahathwarunge pradhanath... |
ඒ අනුව පළමු තරඟය සවස | e anuwa palamu tharangaya sawasa |
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය හෝ ඉඩම් බදු දීමක් හෝ සිදු නොවන බව ද එම නිවේදනයේ දැක්වේ | mileniyam chelenj kopareshan giwisuma yatathe emerika eksath janapadayata kisidu idamaka ayithiya ho idam badu deemak ho sidu nowana bawa da ema niwedanaye dekwe |
ඒ අනුව මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ද පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ කුෂ් මත්ද්රව්ය ග්රෑම් කොකේන් ග්රෑම් හෑෂ් මත්ද්රව්ය ග්රෑම් මත් මුද්දර සහ කුඩා විද්යුත් තරාදියක් තිබී හමු වූ බව කියයි | e anuwa motar rathaye siti thawath pudgalayeku da pariksha kireeme dee ohu santhakaye kush mathdrawya grem koken grem hesh mathdrawya grem math muddara saha kuda widyuth tharadiyak thibee hamu wu bawa kiyayi |
ඒ තුළින් වාහන ආනයනකරුවන් අපහසුතාවට පත්ව ඇති බවද පෙත්සම්කරුවන් සඳහන් කර තිබේ | e thulin wahana anayanakaruwan apahasuthawata pathwa ethi bawada pethsamkaruwan sandahan kara thibe |
දශකය මුල හරියේ දී දෙලක්ෂ පනස් දහසක් ටාටාර් ජාතිකයන් ආපසු ක්රිමියාවට පැමිණ තිබුණි | dashakaya mula hariye dee delaksha panas dahasak tatar jathikayan apasu krimiyawata pemina thibuni |
දුෂ්කර ජීවිත ගත කරන තමන්ගේ සහෝදර ජනයාට උදව් උපකාර කිරීමට එම කාලය තුළ ඔවුහු ක්රියා කරති | dushkara jeewitha gatha karana thamange sahodara janayata udaw upakara kireemata ema kalaya thula owuhu kriya karathi |
ජය එමිරේට්ස් කණ්ඩායමටයි | jaya emirets kandayamatayi |
නායකයන්ගේ ප්රසාදයට හේතු වූ බව ජනාධිපති හමුවෙන් පසු ඔවුන් විසින් දක්වන ලද අදහස් වලින්ද පැහැදිලි විය | nayakayange prasadayata hethu wu bawa janadhipathi hamuwen pasu owun wisin dakwana lada adahas walinda pehedili wiya |
බෙල්ලන් ඇල්ලූ මෙහෙයුම ඡායාරූප | bellan ellu meheyuma chayarupa |
ව්යවස්ථාව වෙනස් නොකළොත් හෙළ උරුමයෙන් පොදු අපේක්ෂකයෙක් | wyawasthawa wenas nokaloth hela urumayen podu apekshakayek |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.