Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ ඉන්නෙ තමන්ගේ හැකියාවන්ගෙන් සාධාරණව ජීවත්වෙන්න උත්සාහ දරණ මනුස්සයෙක්
me inne thamange hekiyawangen sadharanawa jeewathwenna uthsaha darana manussayek
මෙම මරණය සම්බන්ධව තඹුත්තේගම පොලිසියටද වාර්තා කොට තිබේ
mema maranaya sambandhawa thambuththegama polisiyatada wartha kota thibe
නිට්ටඹුව රන්පොකුණුගම ප්රදේශයේදී ත්රීරෝද රථයක් පැහැරගෙන ගිය සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
nittambuwa ranpokunugama pradeshayedee threeroda rathayak peheragena giya sekakaruwan deneku athadanguwata gena thibe
ඊයේ පත් කළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලයේ විෂයපතයන් බෙදීයාමට අදාලව දෙපාර්තමේන්තු ව්යවස්ථාපිත ආයතන හා රාජ්ය සංස්ථාවලින් කට ආසන්න ප්රමාණයක් බෙදී ගොස් ඇත්තේ රාජපක්ෂවරු හතර දෙනෙකු වෙතය
eeye path kala gotabhaya rajapaksha anduwe nawa kebinat mandalaye wishayapathayan bedeeyamata adalawa departhamenthu wyawasthapitha ayathana ha rajya sansthawalin kata asanna pramanayak bedee gos eththe rajapakshawaru hathara deneku wethaya
අපේ තාත්තට සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා
ape thaththata sahodariyo dennek indala thiyenawa
පාසල්වල ඉගැන්වීම් තනිකරම රුසියානු භාෂාවට පමණක් සීමා වූ අතර යුක්රේන භාෂාවට විවිධ තහංචි ද පැණවුණේය
pasalwala igenweem thanikarama rusiyanu bhashawata pamanak seema wu athara yukrena bhashawata wiwidha thahanchi da penawuneya
රංග අයියාගේ ලිපියආදරණීය රංග අයියා වෙතටයිඅනේ අයියෙ මට ඔයා එවපු ලියුමේ තිබුන දේවල් අදහගන්නවත් බෑ
ranga ayiyage lipiyaadaraneeya ranga ayiya wethatayiane ayiye mata oya ewapu liyume thibuna dewal adahagannawath be
සෝනියා නැමැති එම කාන්තාව වසරේ දී දේපළ ආරවුලක් හේතුවෙන් සිය පියා ඇතුළු පවුලේ සාමාජිකයන් දෙනෙකු සැමියා සමග ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වුණා
soniya nemethi ema kanthawa wasare dee depala arawulak hethuwen siya piya ethulu pawule samajikayan deneku semiya samaga ghathanaya kireema sambandhayen waradakaruwan wuna
අයි
ayi
දිවයින පුරා සිරකරුවන් ක්
diwayina pura sirakaruwan k
කෙසේ වෙතත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා බෙල්ජියමේ බ්රසල්ස් නුවර දී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස ජී
kese wethath agramathya ranil wikramasinha mahatha beljiyame brasals nuwara dee yuropa sangamaye niyojithayin hamuwee karana sarthaka sakachchawala prathipalayak lesa jee
මේ පලතුරු අවට ඇතැම් හෝටල්වලට මෙන්ම පිටකොටුවේ ආහාර විකිණීමේ ඇතැම් තැන්වලටද නැවත විකිණේ
me palathuru awata ethem hotalwalata menma pitakotuwe ahara wikineeme ethem thenwalatada newatha wikine
රජය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඇයට වීර පදක්කමක් පිරිනැමුණි
rajaya wenuwen kala mehewara agayamin eyata weera padakkamak pirinemuni
ඔහු මගේ රටට සේවය කරාවිමෙහෙම කීවේ බැරැක් ඔබාමා
ohu mage ratata sewaya karawimehema keewe berek obama
විශේෂයෙන්ම ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන්ද නීතිපතිවරයාටද චෝදනා එල්ල වී ඇති බැවින් නීතිය සාමය හා බන්ධනාගාර ප්රතිසංස්කරණ ඇමතිවරයා ඉල්ලා අස්වූ ආකාරයටම පරීක්ෂණ කටයුතු නිවැරදිව සිදුකිරීම සඳහා නීතිපතිවරයාද ඉල්ලා අස්විය යුතු බවට පුරවැසි බලය සංවිධානය පවසයි
wisheshayenma ewangad siduweema sambandhayenda neethipathiwarayatada chodana ella wee ethi bewin neethiya samaya ha bandhanagara prathisanskarana emathiwaraya illa aswu akarayatama pareekshana katayuthu niweradiwa sidukireema sandaha neethipathiwarayada illa aswiya yuthu bawata purawesi balaya sanwidhanaya pawasayi
සමරතුංග යන මහත්වරුන් ද ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු සභාපති රොස්මන්ඞ් සේනාරත්න මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද ස්වාධීන රූපවාහිනි සේවයේ වැඩබලන සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ
samarathunga yana mahathwarun da swadheena rupawahini sewaye hitapu sabhapathi rosmann senarathna mahatha ethulu sambhawaneeya aradhitha pirisak da swadheena rupawahini sewaye wedabalana sabhapathi saman athawudahetti mahatha ethulu karya mandalaya mema awasthawata ekwa sitiyaha
ප්රංශ රජය සංක්රමණිකයන් ක් සහ ඔවුන් රැුඳී සිටි කූඩාරම් සියල්ල ඉවත්කර ඇත
pransha rajaya sankramanikayan k saha owun reundee siti kudaram siyalla iwathkara etha
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රටට ඇතුළුවීම වලක්වාලමින් ඉදිරිපත් කළ නියෝගයට විරෝධය පළ කරමින් අමෙරිකාවේ සිටින යේමන් ව්යාපාරිකයින් එරටදී විරෝධතාවක නිරතවේ
me athara amerikanu janadhipathiwaraya wisin ratata ethuluweema walakwalamin idiripath kala niyogayata wirodhaya pala karamin amerikawe sitina yeman wyaparikayin eratadee wirodhathawaka nirathawe
අදාළ පනත් කෙටුම්පත් හදිසියේ සම්මත කිරීමට කටයුතු නොකර මහජන සංවාඳයකට ඉඩ සලසන ලෙස මහාචාර්ය පූජ්ය මැදගොඩ අබේතිස්ස හිමි නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබේ
adala panath ketumpath hadisiye sammatha kireemata katayuthu nokara mahajana sanwandayakata ida salasana lesa mahacharya pujya medagoda abethissa himi niwedanayak nikuth karamin prakasha kara thibe
සිකුරාදා උදේ කොළඹ ආනන්ද විද්යාලයයේ දී ගුරුවරයකුගේ වාහනයකට හැප්පුණු බව කියන එම විද්යාලයයේ හය වැනි ශ්රේණියේ සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබයි
sikurada ude kolamba ananda widyalayaye dee guruwarayakuge wahanayakata heppunu bawa kiyana ema widyalayaye haya weni shreniye sisuwek kolamba jathika rohale prathikara labayi
අපි මේ රැස්වෙලා ඉන්නේ වැනි රාජ්ය වෙසක් මහෝත්සවය පවත්වන අවස්ථාව සඳහායි
api me reswela inne weni rajya wesak mahothsawaya pawathwana awasthawa sandahayi
මේ අනුව එක් බෙන්ස් රථයක ලංකාවේ වෙළඳපොළ මිල බදු සහිතව රුපියල් තුන්කෝටි දෙලක්ෂ හතලිස් හතර දාහස රු
me anuwa ek bens rathayaka lankawe welandapola mila badu sahithawa rupiyal thunkoti delaksha hathalis hathara dahasa ru
ජනතාව දැනුවත් කිරීමේ ක්රියාවලිය අපි භාරගෙන මීට වඩා ක්රියාකාරීව පෙරමුණ ගත යුතුයි
janathawa denuwath kireeme kriyawaliya api bharagena meeta wada kriyakareewa peramuna gatha yuthuyi
ශ්රී ලංකාව තුළ ගෞරවාන්විත සාමයක් උදාකර ගැනීමට සහ මානව හිමිකම් පවත්වාගැනීම සඳහා අභ්යන්තර ක්රියාවලියක අවශ්යතාව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
shree lankawa thula gaurawanwitha samayak udakara geneemata saha manawa himikam pawathwageneema sandaha abhyanthara kriyawaliyaka awashyathawa pawathina bawa eksath jatheenge sanwidhanaya pawasayi
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අතුරුගිරිය සහ නවගමුව පොලිස් වසම්වල යතුරුපැදියක් සහ දේපළ සොරකම් රැසක් සිදුකර ඇති බවයි
owun dedena sambandhayen sidu kala wedidura wimarshanawaladee anawarana wee eththe athurugiriya saha nawagamuwa polis wasamwala yathurupediyak saha depala sorakam resak sidukara ethi bawayi
යම් අදහසක් කියන්න අවශ්ය නම් ඒක කියන්න විතරයි පුළුවන්
yam adahasak kiyanna awashya nam eka kiyanna witharayi puluwan
ජී
jee
ජයසේකරට පමණක් වගකීම සීමා නොකොට බටහිර පළාතේ පොලිස් අධිකාරි ජේ
jayasekarata pamanak wagakeema seema nokota batahira palathe polis adhikari je
බාහිර සහ තාවකාලික කථිකාචාර්යවරයෙක් විදිහටත් වැඩ කරලා තිබෙනවා
bahira saha thawakalika kathikacharyawarayek widihatath weda karala thibenawa
ඔබට වෙන්න ඕන කවුද කියා ඔවුන් දැනටමත් දන්නවා
obata wenna ona kawuda kiya owun denatamath dannawa
එංගලන්ත ලයන්ස් සමඟ පැවති පුහුණු තුන්දින ක්රිකට් තරගය කඩුලු කින් ජය ගන්නට ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට හැකියාව ලැබුණා
engalantha layans samanga pewathi puhunu thundina krikat tharagaya kadulu kin jaya gannata shree lanka krikat sabhapathiwarayage kandayamata hekiyawa lebuna
පිළිසරණක්ද නැත
pilisaranakda netha
මහා භාණ්ඩාගාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබෙන මුදල් ජනාධිපතිකාර්යාලය විසින් රාඩා ආයතනයට බැර කරන අතර රාඩා ආයතනය විසින් ඉහත ව්යාජ ආයතන හරහා ඌමීස් ටෙක්ස්ටයිල් ලිමිටඩ් නැමැති ආයතනයට එම මුදල් බැර කර ඇත
maha bhandagarayen janadhipathi lekam karyalayata lebena mudal janadhipathikaryalaya wisin rada ayathanayata bera karana athara rada ayathanaya wisin ihatha wyaja ayathana haraha umees tekstayil limitad nemethi ayathanayata ema mudal bera kara etha
වවුනියාවේ නැවත පදිංචිවීම් පිළිබඳව එතරම් කතා බහකට ලක් නොවුණත් මන්නාරම කිලිනොච්චි මුලතිව් හා යාපනය යන දිස්ත්රික්කවල නැවත පදිංචි කිරීම්වල දී බොහෝ ගැටලූ වෙලා
wawuniyawe newatha padinchiweem pilibandawa etharam katha bahakata lak nowunath mannarama kilinochchi mulathiw ha yapanaya yana disthrikkawala newatha padinchi kireemwala dee boho getalu wela
එසේම බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ව්යවස්ථා සංශෝධනයකට ශ්රී ලංකාව යොමු විය යුතු බව ද මිලිබෑන්ඩ් මහතා සඳහන් කර තිබේ
esema balaya bedahereema sambandhayen wyawastha sanshodhanayakata shree lankawa yomu wiya yuthu bawa da milibend mahatha sandahan kara thibe
බණ්ඩාරනායක මැතිතුමා නිර්මාණය කරපු එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඉතා යහපත් දේශපාලන සංස්කෘතියක් එක්ක මේ පවතින තාක්ෂණ ලෝකයේ වාණිජ සමාජයේ අපි නව මුහුණුවරකින් නව සැලසුම් සහගතව නැවුම් බවකින් පිබිදීමකින් මේ රට ඉදිරියට ගෙනියන්න ඒ අවශ්ය ප්රතිසංස්කරණ ප්රතිසංවිධාන සියල්ලම ඉෂ්ට කරනවා
bandaranayaka methithuma nirmanaya karapu eksath jathika pakshaya saha shree lanka nidahas pakshaye itha yahapath deshapalana sanskthiyak ekka me pawathina thakshana lokaye wanija samajaye api nawa muhunuwarakin nawa selasum sahagathawa newum bawakin pibideemakin me rata idiriyata geniyanna e awashya prathisanskarana p...
මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් මුදලක් අයකර ගැනීමට රජය තීරණය කර තිබේ
mirissa muhude thalmasun nerambeemata peminena sancharakayangen mudalak ayakara geneemata rajaya theeranaya kara thibe
ප්රවාහන දුෂ්කරතා සහ උග්ර ඉන්ධන හිඟය මේ තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ
prawahana dushkaratha saha ugra indhana hingaya me thaththwayata hethu wee ethi bawayi wartha wanne
දැන් මම මූලික තැන දෙන්නෙ අපේ චූටි දුවටයි ඇත්තටම චූටි දුව නිසා අපේ හිත් සතුටින් පිරිලා ඕෂධී හිමාෂා
den mama mulika thena denne ape chuti duwatayi eththatama chuti duwa nisa ape hith sathutin pirila oshadhee himasha
කුලියාපිටිය ශික්ෂණ රෝහලට පීසීආර් යන්ත්රයක් සඳහා ලක්ෂ ක් ප්රා
kuliyapitiya shikshana rohalata peeseear yanthrayak sandaha laksha k pra
මාස ක කාලයක් තිස්සේ කිසිදු අඩුපාඩුවක් නොවී කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්රතිකාර කළ මෙම අතරමැදි ප්රතිකාර මධ්යස්ථානය දැඩි වර්ෂාව හේතුවෙන් එහි එක් කොටසක සිදුවූ එම සිදුවීම සමාජ මාධ්ය තුළ එය ඉතා විශාල සිද්ධියක් ලෙස හුවා දක්වමින් විවේඡනයකට ලක්කිරීම අනුමත කළ නොහැකි ක්රියාවක් බව පෙන්වා දුන් අමාත්යවරිය මෙහි සේවය කරන සෞඛ්ය කාර්ය මණ්ඩ...
masa ka kalayak thisse kisidu adupaduwak nowee kowid rogeen wenuwen prathikara kala mema atharamedi prathikara madhyasthanaya dedi warshawa hethuwen ehi ek kotasaka siduwu ema siduweema samaja madhya thula eya itha wishala siddhiyak lesa huwa dakwamin wiwechanayakata lakkireema anumatha kala noheki kriyawak bawa penwa ...
ඔවුන්ටත් සිදු වූයේ අපට මෙන්ම පැය ගණනාවක් පට්ට අව්වවේ කට්ට කෑමට ය
owuntath sidu wuye apata menma peya gananawak patta awwawe katta kemata ya
නමුත් කෑගල්ල දිස්ති්රක්කයෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඥාතීන් අටකට නාමයෝජනා ලබාදී තිබෙනවා
namuth kegalla disthirakkayen parlimenthu methi emathiwarunge gnatheen atakata namayojana labadee thibenawa
ඒ බොරැල්ල වනාතමුල්ල සහස්පුර ප්රදේශයේදීයි
e borella wanathamulla sahaspura pradeshayedeeyi
දැන් සරළ සමීකරණයකට අපට එළැඹිය හැකිය
den sarala sameekaranayakata apata elembiya hekiya
පාසල් දරුවාගේ කකුල පැය බාගයක් තිස්සේ පදික වේදිකාවේ කම්බි අතර සිරවෙලා
pasal daruwage kakula peya bagayak thisse padika wedikawe kambi athara sirawela
ඇඟළුම් නිෂ්පාදකයින් රෙදි හා අනුබැඳි උපකරණ නිෂ්පාදකයින් සහායක සේවා ගැණුම් කාර්යාල හා ගනුදෙනුකරුවන්ගේ නියෝජිතයින් සහ ශී්ර ලංකාව තුළ ඇඟළුම් කර්මාන්තයට අදාළ අනෙකුත් අනුබද්ධිත ක්ෂේත්රයන් හි දායකත්වය ඊට ලැබී තිබේ
engalum nishpadakayin redi ha anubendi upakarana nishpadakayin sahayaka sewa genum karyala ha ganudenukaruwange niyojithayin saha sheera lankawa thula engalum karmanthayata adala anekuth anubaddhitha kshethrayan hi dayakathwaya eeta lebee thibe
ගුවන් පථයෙන් පිටත්වීමට ආසන්නව තිබූ මෙම යානය තුළ මගීන් කට ආසන්න පිරිසක් සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ
guwan pathayen pitathweemata asannawa thibu mema yanaya thula mageen kata asanna pirisak sita ethi bawayi wides wartha sandahan kale
වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ වැඩපිළිවෙළ ශ්රේෂ්ඨ එකක්
wasa wisen thora ahara welak laba dee nirogimath jathiyak bihi kireeme wedapiliwela shreshta ekak
කොටට කොටේ ඉඳගෙන
kotata kote indagena
නැත්නම් දඩුවම් මාරු ලැබ දුර බැහැර ය
nethnam daduwam maru leba dura behera ya
ආදරෙයි ආදරෙයි දකුණු අතට තරම්
adareyi adareyi dakunu athata tharam
සී
see
අපි මිනිය ඉල්ලලා උද්ඝෝෂණ කලා
api miniya illala udghoshana kala
මෙම කරුණු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු ක්රියාමාර්ගයක් නොගැනීමට එරෙහිව මෙම වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කළ බවදත් ඔවූහු පවසති
mema karunu sambandhayen adala niladhareen denuwath kala da methek kisidu kriyamargayak nogeneemata erehiwa mema wththeeya kriyamargaya arambha kala bawadath owuhu pawasathi
එවැනි කාරණයක් අරබයා අනුගමනය කෙරෙන සාමාන්ය ක්රියාපටිපාටිය අනුව ඇයගේ නීතිඥවරයා නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් එම පහසුකම් සපයා දිය හැකි බව අමාත්යවරයා ඔවුන් හමුවේ පවසා ඇත
eweni karanayak arabaya anugamanaya kerena samanya kriyapatipatiya anuwa eyage neethignawaraya nila washayen illeemak idiripath kalahoth ema pahasukam sapaya diya heki bawa amathyawaraya owun hamuwe pawasa etha
ලී කර්මාන්ත ශාලාව ගිනි රකුසාට බිලි
lee karmantha shalawa gini rakusata bili
ඒ නිසා ඒ ඔක්කොගේම විස්තර හෙළීදරව් කරගන්න ජනතා විමුක්ති පෙරමුණ අභියෝග කරනවා
e nisa e okkogema wisthara heleedaraw karaganna janatha wimukthi peramuna abhiyoga karanawa
එය අතිශය දුෂ්කර ගමනක් වූ අතර කොඩෙක්කානාල් හි පුදුපුන්තුර් කැලෑබද ප්රදේශය වූ සිය සහෝදරිය මුණ ගැසීමට ගිය පසුව ලියුම් එවීමට නොහැකි වූ හේතුන් පෙරුමාල්ට තේරුම් ගත හැකි විය
eya athishaya dushkara gamanak wu athara kodekkanal hi pudupunthur kelebada pradeshaya wu siya sahodariya muna geseemata giya pasuwa liyum eweemata noheki wu hethun perumalta therum gatha heki wiya
පට්ට කැච එක බං
patta kecha eka ban
මෙම පුද්ගලයා මිරිහාන කොට්ටාව හෝමාගම නවගමුව
mema pudgalaya mirihana kottawa homagama nawagamuwa
අපරාධයක් හෙළිකරගන්න උඩුවේ හිමියන්ට අවස්ථාවක්
aparadhayak helikaraganna uduwe himiyanta awasthawak
ඒත් අරමුණු බැඳීම් වගකීම්මේ හැමදේකින්ම හිර වෙලා ඉඳලා එපා වෙලා තියෙන්නෙ
eth aramunu bendeem wagakeemme hemadekinma hira wela indala epa wela thiyenne
ගොළුවූවන් බිහිරිවූවන් කොරවූවන් අත්පා අවයව සිඳුනෝ උන්මාද රෝගියෝ අඟුටු මිට්ටෝ වක් වූ ශරීර ලක්ෂණ ඇත්තෝ අංගවිකල වූවෝ අත් පා බරවා රෝගයට ගොදුරු වූවෝබෙර වාදනයට නුසුදුසු වෙති
goluwuwan bihiriwuwan korawuwan athpa awayawa sinduno unmada rogiyo angutu mitto wak wu shareera lakshana eththo angawikala wuwo ath pa barawa rogayata goduru wuwobera wadanayata nusudusu wethi
පොඩිමැණිගේ පීලි පනී
podimenige peeli panee
ඔහු නිතරම සිටින්නේ උඩ ය
ohu nitharama sitinne uda ya
කෙසේ නම් භික්ෂුව ඔබට වතුර දෙන්නද භික්ෂුවගේ ජීවිතයත් අවිද්යාවේ මිරිඟුවක්ම වෙද්දී
kese nam bhikshuwa obata wathura dennada bhikshuwage jeewithayath awidyawe miringuwakma weddee
වසරේ අනුරාධපුර ශ්රි මහා බෝධියේ උඩමළුවෙහි දී සසුන්ගත වූ පල්ලේගම සිරිනිවාස නාහිමි එවකට අටමස්ථානාධිපති ධුරය දැරූ ඉඳුරුව හල්මිල්ලෑවේ රේවත නායක නාහිමියන්ගේ ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩ බලන විහාරාධිකාරි හිමියන් වශයෙන් බොහෝ ඇපකැප වීමෙන් කටයුතු කර තිබෙනවා
wasare anuradhapura shri maha bodhiye udamaluwehi dee sasungatha wu pallegama siriniwasa nahimi ewakata atamasthanadhipathi dhuraya deru induruwa halmillewe rewatha nayaka nahimiyange illeema paridi ruwanweli maha seye weda balana wiharadhikari himiyan washayen boho epakepa weemen katayuthu kara thibenawa
ඊ සාමාජිකයින් ක් නිදහස් කළ බවට පාඨලී චම්පික අමාත්යවරයා කර ඇති ප්රකාශය සම්බන්ධයෙන් දක්වන ප්රතිචාරය කුමක්ද යන්නයි
ee samajikayin k nidahas kala bawata patalee champika amathyawaraya kara ethi prakashaya sambandhayen dakwana prathicharaya kumakda yannayi
ලබන සැප්තැම්බර් වන විට ඉන්ධන සහනාධාරය ලබා දෙන බවට රජය පොරොන්දු වී ඇති බව පැවසූහ
labana septhembar wana wita indhana sahanadharaya laba dena bawata rajaya porondu wee ethi bawa pewasuha
විශ්රාම ගැන්වීමේ වයස වැඩි කිරීම නිසා රාජ්ය අර්ධ රාජ්ය අංශයේ බොහෝ නිලධාරීන්ට උසස් වීමට ඇති අවස්ථා සිමා ඇති වු බව වාර්තා වෙනවා
wishrama genweeme wayasa wedi kireema nisa rajya ardha rajya anshaye boho niladhareenta usas weemata ethi awastha sima ethi wu bawa wartha wenawa
කොළඹ ආර්
kolamba ar
ක්ද පෞද්ගලික සුළං බලාගරවලින්
kda paudgalika sulan balagarawalin
ජී
jee
පෙ
pe
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර දැරියගේ ඥාතියෙකුද සිටින බව වාර්තා වේ
melesa rakshitha bandhanagara gatha kala pirisa athara deriyage gnathiyekuda sitina bawa wartha we
ෙකාල්ලුපිටිය හංදිය
ekallupitiya handiya
මෙම හානිකර ව්යාපෘතිය පරාජය කළ හැකි වන්නේ පීඩාවට පත්වන ජනතාව පමණක් නොව මේ ව්යාපෘතියෙන් සිදුවන හානි කර බලපෑම් අවබෝධ කර ගත් සියලු ජනතාව ඒකරාශී වී ඊට එරෙහි ව රජයට හා ආණ්ඩුවට බලපෑම් කළහොත් පමණි
mema hanikara wyapthiya parajaya kala heki wanne peedawata pathwana janathawa pamanak nowa me wyapthiyen siduwana hani kara balapem awabodha kara gath siyalu janathawa ekarashee wee eeta erehi wa rajayata ha anduwata balapem kalahoth pamani
ඒ පෙරවරු ට පමණය
e perawaru ta pamanaya
ඒකනායක මහතාට දැනුම් දුන් අතර අපිරිසිදු තත්ත්වයේ වෙළදම් කටයුතුවල නියැලුණ පිරිසකට නීතීමය ක්රියාමාර්ග ගන්නා ලෙසද අඅදාළ අංශ වෙත දැනුම් දුන්නේය
ekanayaka mahathata denum dun athara apirisidu thaththwaye weladam katayuthuwala niyeluna pirisakata neetheemaya kriyamarga ganna lesada aadala ansha wetha denum dunneya
මෙම නඩුව ලබන ජුලි මස වැනිදා යළි කැඳවීමට නියමිතය
mema naduwa labana juli masa wenida yali kendaweemata niyamithaya
එවකට නිත්ය ලේකම් ගුණසේන ද සොයිසාට ඔහුගේ හිත වෙනස් කළ නොහැකිව හෙතෙම ඔහු අගමැති එස්
ewakata nithya lekam gunasena da soyisata ohuge hitha wenas kala nohekiwa hethema ohu agamethi es
පසුගිය මාර්තු වන දා සිට කතෝලික ප්රජාව රටපුරා උද්ඝෝෂණ කළේ මම ප්රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ය
pasugiya marthu wana da sita katholika prajawa ratapura udghoshana kale mama praharaya pitupasa sitina maha molakaruwan athadanguwata ganna lesa ya
අමාත්යවරයා පෙන්වාදෙන්නේ ආගම්වලට අපහස වන ආකාරයේ ප්රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි
amathyawaraya penwadenne agamwalata apahasa wana akaraye prakasha sidukarana pudgalayin pilibandawa poleesiya ekwa wishesha wimarshanayak arambha kara ethi bawayi
ගාමින්ද කියන්නෙ ආ
gaminda kiyanne a
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහ ප්රදේශයේ ජනතාවගේ සහභාගිත්වයෙන් ඔවුන් අද උදෑසන දේවාලයට ගොස් දේව කන්නලව්වක් කිරීමෙන් අනතුරුව මෙලෙස පොල්ගසා ඇති බවයි වාර්තා වන්නේ
ekabaddha wipakshaya niyojanaya karana parlimenthu manthreewarunge saha pradeshaye janathawage sahabhagithwayen owun ada udesana dewalayata gos dewa kannalawwak kireemen anathuruwa melesa polgasa ethi bawayi wartha wanne
මෙම ව්යාපෘතියට අමතරව මාසයකට ටොන් ක පමණ කාබනික පොහොර නිපදවීම සිදුකරන අතර ප්රදේශයේ ගොවි ජනතාවට සහන මිලකට ලබාදීම සිදුකරනවා
mema wyapthiyata amatharawa masayakata ton ka pamana kabanika pohora nipadaweema sidukarana athara pradeshaye gowi janathawata sahana milakata labadeema sidukaranawa
ඒත් වෙනුවෙන් රුපියල් මිලියන ට අඩු කර තිබෙනවා
eth wenuwen rupiyal miliyana ta adu kara thibenawa
දැනට ලොව පුරා මිලියන ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරු වී ඇතැයි විශ්වාස කරන අතර මෙම රෝගීන්ගෙන් බහුතරයක් ඉන්දියාව චීනය සහ ඇමෙරිකා වැනි රටවලින් වාර්තා වී ඇත
denata lowa pura miliyana k pamana diyawediya rogayata goduru wee etheyi wishwasa karana athara mema rogeengen bahutharayak indiyawa cheenaya saha emerika weni ratawalin wartha wee etha
එහිදී අගරදගුරු හිමියෝ මෙසේ ද පැවසුහ
ehidee agaradaguru himiyo mese da pewasuha
ආණ්ඩුව පාර්ලිමේන්තුවට එන්නෙ නැති ලෝකයේ එකම රට ලංකාව
anduwa parlimenthuwata enne nethi lokaye ekama rata lankawa
පිළිතුරු වශයෙන් කොදෙව්වන් පන්දුවාර
pilithuru washayen kodewwan panduwara
එහෙත් අද දිනයේ ගොනු කෙරුනු නව චෝදනා පත්රයට අනුව ඉදිරියේදී බැසිල් රාජපක්ෂට එරෙහිව පවතින එම නඩුව යළි විභාගයට ගැනීමට නියමිත බව පැවසේ
eheth ada dinaye gonu kerunu nawa chodana pathrayata anuwa idiriyedee besil rajapakshata erehiwa pawathina ema naduwa yali wibhagayata geneemata niyamitha bawa pewase
වත්තෙ පවුල් ක් හිටියා
waththe pawul k hitiya
මේ වෙද්දි මම රඟපාන්නෙ මුදල මතම හිතන් නෙවෙයි
me weddi mama rangapanne mudala mathama hithan neweyi
ටී
tee
තුර්කියේ ඉස්තාම්බුල්හි නඩු පැවරීමේදී අධි චෝදනා පදනම් වූයේ සැකකරුවන්ගේ ජංගම දුරකථන වාර්තා ඔවුන් තුර්කියට ඇතුළු වීම හා පිටවීම ගැන වාර්තා කොන්සල් කාර්යාලයේ ඔවුන් සිටීම සාක්කි කරුවන්ගේ ප්රකාශ සහ කෂෝගිගේ දුරකථනය ලැප්ටොප් සහ අයිපෑඞ් විශ්ලේෂණය කිරීම යන කරුණු මතය
thurkiye isthambulhi nadu pewareemedee adhi chodana padanam wuye sekakaruwange jangama durakathana wartha owun thurkiyata ethulu weema ha pitaweema gena wartha konsal karyalaye owun siteema sakki karuwange prakasha saha kashogige durakathanaya leptop saha ayipen wishleshanaya kireema yana karunu mathaya
න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ
n pasuwa gigurum sahitha wesi ethi we
පිළිඅරගෙන ඒක පක්ෂනායකයන්ට දැනුම් දෙන බවත් කිව්වා
piliaragena eka pakshanayakayanta denum dena bawath kiwwa
අඩි ක් පළල කොන්ක්රීට් ගල් ඇතිරූ මාර්ගයක් බවට සිංහරාජය තුළ පිහිටි වන මං තවදුරටත් පරිවර්තනය කිරීමෙන් වනාන්තරය තුළ මීවන ශාක සහිත කලාප හා ආවේණික ශාක සහිත කලාප බොහොමයක් සිංහරාජ අඩවියට අහිමි වනු ඇත
adi k palala konkreet gal ethiru margayak bawata sinharajaya thula pihiti wana man thawaduratath pariwarthanaya kireemen wanantharaya thula meewana shaka sahitha kalapa ha awenika shaka sahitha kalapa bohomayak sinharaja adawiyata ahimi wanu etha