Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
භීෂණේ හැමතැනම පොලීසිය පිරිලා යකෝ
bheeshane hemathenama poleesiya pirila yako
මේ නිසා වනවිට රජයේ සේවකයනුත් විශ්රාමිකයනුත් ඉතා අසීරු තත්වයක තමයි හිටියේ
me nisa wanawita rajaye sewakayanuth wishramikayanuth itha aseeru thathwayaka thamayi hitiye
කඳුකර දෙමළ ප්රජාවගේ ඉතිහාසය
kandukara demala prajawage ithihasaya
තේ වගාව සඳහා පවුල් ශ්රමය ද අවශෝෂණය කර ගත හැකි වීම නිසා ඉන්දියානු දෙමළ කම්කරුවෝ සිය පවුල් සමඟ ශ්රී ලංකාව වෙත සංක්රමණය වූහ
the wagawa sandaha pawul shramaya da awashoshanaya kara gatha heki weema nisa indiyanu demala kamkaruwo siya pawul samanga shree lankawa wetha sankramanaya wuha
හරිම දක්ෂයි
harima dakshayi
මහ බැංකු වාර්තාවට අනුව සෞඛ්ය සඳහා රජයේ වියදම
maha benku warthawata anuwa saukya sandaha rajaye wiyadama
සුළු ප්රමාණක් වැඩි කරලා අනෙක් පැත්තෙන් බදු ගහලා ඒ මුදල අයකර ගන්නවා
sulu pramanak wedi karala anek peththen badu gahala e mudala ayakara gannawa
ඔය ටිකම කඩ්ඩෙන් කිව්ව නම් ඔච්චර මෝඩ පාට පේන්නෑ
oya tikama kadden kiwwa nam ochchara moda pata penne
ලංකාව එහි දී ක්රියා කළේ ලෝකයේ දියුණු රටවලට ද වඩා බෙහෙවින් මානුෂීයව බව ඔබට තාමත් අමතක ව නැති බව පැහැදිලිය
lankawa ehi dee kriya kale lokaye diyunu ratawalata da wada behewin manusheeyawa bawa obata thamath amathaka wa nethi bawa pehediliya
බුලත්සිංහල රාජාලිමානාන සරත් රණවක මාවත ඊයේ දින සිය පුද්ගලික මැදිහත් වීම මත ප්රතිසංස්කරණය කර වූ අවස්ථාව ගංවතුරෙන් අවතැන් ජනතාවගේ ආධාර කටයුතුවල යෙදී සිටින විට මේ මාර්ගයේ වූ දුෂ්කරතාවය මත මේ පිළිසකර කරන්නට විය
bulathsinhala rajalimanana sarath ranawaka mawatha eeye dina siya pudgalika medihath weema matha prathisanskaranaya kara wu awasthawa ganwathuren awathen janathawage adhara katayuthuwala yedee sitina wita me margaye wu dushkarathawaya matha me pilisakara karannata wiya
පිටත නෙමෙයි
pitatha nemeyi
මාටිනස් ලූතරණ කිංකාරච්චි අලකොලගහ මන්දිරේ කුස්සියේ සිට අනේඅනිච්චං ටසිරිලකවිකුම්
matinas lutharana kinkarachchi alakolagaha mandire kussiye sita aneanichchan tasirilakawikum
මෙවර විභාගයේ සම්බන්ධීකරණ මධ්යස්ථාන ක් හා විභාග අක්රමිකතා සෙවීමට කගෙන් සමන්විත කණ්ඩායමක්ද පත්කර ඇති බව පැවසේ
mewara wibhagaye sambandheekarana madhyasthana k ha wibhaga akramikatha seweemata kagen samanwitha kandayamakda pathkara ethi bawa pewase
ප මූලස්ථානයේදී අද පැවති මාධ්ය හමුවක් අමතමිනි
pa mulasthanayedee ada pewathi madhya hamuwak amathamini
නමුත් ඊට වඩා විශාල පිරිසක් සිටිය යුතුයි
namuth eeta wada wishala pirisak sitiya yuthuyi
ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න
janadhipathiwarayagen api illa sitinawa wahama parlimenthuwa kendawanna
කොහොම වුණත් අවසානයේ නළුවා රඟපාන්න ඕනෑ ඒ පිටපතට අනුව සහ අධ්යක්ෂවරයාගේ මනසේ ඇඳුන චරිතයට අනුව
kohoma wunath awasanaye naluwa rangapanna one e pitapathata anuwa saha adhyakshawarayage manase enduna charithayata anuwa
එවැනි වටපිටාවක අනෙකාව රැවටීම වූ කලී අතිශය පහසු කටයුත්තකි
eweni watapitawaka anekawa rewateema wu kalee athishaya pahasu katayuththaki
ඩේවිඩ් වෝනර් මනීශ් පාන්ඩේ වරුන් චක්රවර්ති අනුකුල් රෝයි නිටිෂ් රානා
dewid wonar maneesh pande warun chakrawarthi anukul royi nitish rana
එසේම සැප්තැම්බර් මස වන දින පැවැති එ
esema septhembar masa wana dina pewethi e
හංවැල්ල වැලි ජාවාරම්කරුවන් කොටුකළ විශේෂ කාර්ය බලකා මෙහෙයුම කාලයක් මුළුල්ලේ බලපත්ර රහිතව නීතිවිරෝධිව පවත්වාගෙන ගිය පස් කැපීමේ ජාවාරමක් වැටලීමට හංවැල්ල විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමත් වුණා එහිදී පස් ප්රවාහනයට යොදාගන්නා වාහන සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා
hanwella weli jawaramkaruwan kotukala wishesha karya balaka meheyuma kalayak mululle balapathra rahithawa neethiwirodhiwa pawathwagena giya pas kepeeme jawaramak wetaleemata hanwella wishesha karya balakaye niladharin samath wuna ehidee pas prawahanayata yodaganna wahana samaga sekakaruwan dedeneku da athadanguwata gan...
එයින්ද ශීලය නිවැරදිව පුහුණු කිරීමට මාධ්යවේදීන් හා ආයතන කටයුතු කරන්නේ නම් ජනතාවට නිවැරැදි තොරතුරු සපයන යහපත් මාධ්ය කලාවක් මාධ්ය සංස්කෘතියක් ඉන් බිහිකළ හැකිය
eyinda sheelaya niweradiwa puhunu kireemata madhyawedeen ha ayathana katayuthu karanne nam janathawata niweredi thorathuru sapayana yahapath madhya kalawak madhya sanskthiyak in bihikala hekiya
මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති බව රක්වාන පොලීසිය සඳහන් කරයි
mala sirura polis arakshawa yatathe ema sthanayema thaba ethi bawa rakwana poleesiya sandahan karayi
අපරාධයට සම්බන්ධ සැකකරු පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි
aparadhayata sambandha sekakaru pala gos etheyi poleesiya sandahan karayi
ඔවුහු තම මානුෂික මෙහෙයුම්වල අමානුෂික බව වසන් කරන්නට සියලූ පියවර ගත්හ
owuhu thama manushika meheyumwala amanushika bawa wasan karannata siyalu piyawara gathha
පාලකයන්ගේ කාලය ඉවරවුණාම ගෝඨාභය රාජපක්ෂ ගියා වගේ යනවා
palakayange kalaya iwarawunama gotabhaya rajapaksha giya wage yanawa
ඔහු පවසන්නේ ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දී මා හමුවූයේ ජනවාරි වැනිදා රාත්රීයේ බව ය
ohu pawasanne ohu mata durakathana emathumak laba dee ma hamuwuye janawari wenida rathreeye bawa ya
ඒ බව ඔවුන්ගේ වත්මන් දේශපාලන ක්රියාකාරීත්වයන්ගෙන් ද පැහැදිලි වේ
e bawa owunge wathman deshapalana kriyakareethwayangen da pehedili we
ඒ නිසා මට පුංචි කාලෙ ඉඳලම ඒවා පුරුදුයි
e nisa mata punchi kale indalama ewa puruduyi
ඔවුන් කොමිසමට කරුණු කියා සිටියේ එය සිය ඕනෑකම් පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසයෙනි
owun komisamata karunu kiya sitiye eya siya onekam pilibandawa awadhanaya yomu karanu etheyi wishwasayeni
අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක
amathya acharya wijayadasa rajapaksha mahatha aluthkade adhikarana sankeernaye nireekshana charikawaka
වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීමේ තරගයේ සංවිධායක මණ්ඩලයේ සභාපති එයාර් කොමඩෝර් ඒ
wasare wishishtathama guwan bhataya thereeme tharagaye sanwidhayaka mandalaye sabhapathi eyar komador e
මීට අමතරව ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වන මලයාසියානු අග්රාමාත්ය තජිකිස්ථාන් ජනාධිපතිවරයා ඇතුළු රාජ්ය නායකයින් කිහිපදෙනෙකු සමග ද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතය
meeta amatharawa islam arthika samuluwata sahabhagee wana malayasiyanu agramathya thajikisthan janadhipathiwaraya ethulu rajya nayakayin kihipadeneku samaga da agramathya ranil wikramasinha mahatha sakachcha pewethweemata niyamithaya
විශේෂ ස්තුතිය මරිසා ද සිල්වා මෙනවියට
wishesha sthuthiya marisa da silwa menawiyata
මොනවද මේ විශාල මුදල් කන්දරාව රුපියල් මිලියන ක් ක් පමණ මුදලක් වෙන් කරල තිබෙනවා ප්රාදේශිය සංවර්ධනයට
monawada me wishala mudal kandarawa rupiyal miliyana k k pamana mudalak wen karala thibenawa pradeshiya sanwardhanayata
මේ හා සමානම පොරොන්දු මීට පෙර පැවති සාම සාකච්ඡා තුළදීත් දක්නට ලැබුණි
me ha samanama porondu meeta pera pewathi sama sakachcha thuladeeth daknata lebuni
ශ්රී ලංකාවේ ජනතාව මෝඩයින් නොවී කළ යුතු වන්නේ මේ අධම දේශපාලන ක්රමය ප්රජාතන්ත්රවාදි ලෙස පෙරලා දැමීමට ඒකරාශී වීමයි
shree lankawe janathawa modayin nowee kala yuthu wanne me adhama deshapalana kramaya prajathanthrawadi lesa perala demeemata ekarashee weemayi
මෙරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පාමින් ඉන්දියාවේ ප්රදේශ කිහිපයක මේ වනවිට උද්ඝෝෂණ පැවැත්වෙයි
merata janadhipathi mahinda rajapaksha mahathage indeeya sancharayata wirodhaya pamin indiyawe pradesha kihipayaka me wanawita udghoshana pewethweyi
ඉකුත් මැයි වන දින යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලද පාසල් සිසුවිය දූෂ්ය කොට ඝාතනය කළ බව කියන සැකකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටි අතර පසුව නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී උද්ඝෝෂකයින් පිරිසක් අධිකරණයටද ගල් මුල් ප්රහාර එල්ලකරන ලද බව වාර්තා විය
ikuth meyi wana dina yapanaya adhikaranayata idiripath karana lada pasal sisuwiya dushya kota ghathanaya kala bawa kiyana sekakaruwanta dedi danduwam pamunuwana lesa illa adhikaranaya idiripita pirisak udghoshanawala nirathawa siti athara pasuwa nosansunkaree thaththwayak udgathawee udghoshakayin pirisak adhikaranayata...
අවසානයේ මෙම සියලු ආදායම් පාරදෘෂ්යභාවයකින් යුතුව ගනණය කර අදාල විහාරස්ථානයේ බැංකු ගිණුමකට බැර කිරීම සිදු වේ
awasanaye mema siyalu adayam paradshyabhawayakin yuthuwa gananaya kara adala wiharasthanaye benku ginumakata bera kireema sidu we
මත්පැන් සාදයක් අතරතුරදී සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
mathpen sadayak atharathuradee sidu wu pihi enumakin pudgalayek jeewithakshayata pathwa thibenawa
ඉඩම් බලපත්රය දීමනා පත්රය නැත්නම් ඔප්පුව ලබා ගන්න ගිහිල්ලා බොහෝ දුක්ගැහැට ප්රශ්නවලට මුහුණ දුන්න බව ඔබ මෙන්ම මේ රටේ මහවැලි ජනපදවල ජීවත්වන ගොවි ජනතාව ඉතාමත් පැහැදිලිව දන්නවා
idam balapathraya deemana pathraya nethnam oppuwa laba ganna gihilla boho dukgeheta prashnawalata muhuna dunna bawa oba menma me rate mahaweli janapadawala jeewathwana gowi janathawa ithamath pehediliwa dannawa
ඉන් පසු වනදා තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙන ලදී
in pasu wanada thideneku jeewithakshayata pathwena ladee
ආර්
ar
මෙවැනි සන්දර්භයක රජය විසින් අඛණ්ඩව දේශීය වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් හා තිළිණපත් මගින් ණය ලබා ගන්නා ලදී
meweni sandarbhayaka rajaya wisin akandawa desheeya welendapolen bhandagara bilpath ha thilinapath magin naya laba ganna ladee
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට නාවික හමුදාව විශාල කාර්ය භාරයක් ඉටුකරමින් සිටින බවද නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළා
nawika hamudawe thakshanika ha shilpeeya dayakathwayen merata saukya kshethraye yatithala pahasukam wedidiyunu kireemata nawika hamudawa wishala karya bharayak itukaramin sitina bawada nawika hamudapathiwaraya wediduratath prakasha kala
සුපිරිසිදු හෙටක් කරා යන ගමනේ මහනුවර මහා ජන රැලිය
supirisidu hetak kara yana gamane mahanuwara maha jana reliya
ආර් පරීක්ෂණ සිදුකරගෙන ඇති අතර එහිදී කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්ය අංශ පවසයි
ar pareekshana sidukaragena ethi athara ehidee kowid asaditha bawa handunagena etheyi saukya ansha pawasayi
අපගේ රග්බි ක්රීඩක ක්රීඩිකාවන්ට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අප ආයතනය ආඩම්බර වන අතර ඔවුන්ට තරගාවලියේ ජයග්රහණය කරා යෑමට සුභ පැතුම් එක්කරනවා
apage ragbi kreedaka kreedikawanta sahayogaya dekweemata lebeema gena apa ayathanaya adambara wana athara owunta tharagawaliye jayagrahanaya kara yemata subha pethum ekkaranawa
මහනුවර දහවල් පෙරහර වීදි සරයි
mahanuwara dahawal perahara weedi sarayi
අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා මගේ නෑදෑ හිතවතුන් ඉන්නවා
amma innawa thaththa innawa mage nede hithawathun innawa
ප්රජාතන්ත්රවාදය සුරැකීමේ භික්ෂු එකමුතුව මගින් සන්විධානය කරන ලද මහා සග සමුළුව අද දින කොළඹ නවරගහල් පරිශ්රයේදී පැවැත්විණ
prajathanthrawadaya surekeeme bhikshu ekamuthuwa magin sanwidhanaya karana lada maha saga samuluwa ada dina kolamba nawaragahal parishrayedee pewethwina
පාරිභෝගික ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අවශ්ය පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත පවිත්රා වන්නිආරච්චි අමාත්යවරිය උපදෙස් ලබා දී ඇත
paribhogika janathawata gunathmaka saha karyakshama sewawak labadeemata awashya piyawara ganna lesa adala ansha wetha pawithra wanniarachchi amathyawariya upades laba dee etha
ඊ හදවත බදු වූ කිලිනොච්චිය වසරේ ජනවාරි වැනිදා වන විට එල්
ee hadawatha badu wu kilinochchiya wasare janawari wenida wana wita el
මෙම විවාහ ගාස්තු වැඩිකිරීමත් සමඟ අනාගතයේදී කොහොම තත්ත්වයක් උදාවේවිද කියලා හිතාගන්න පුළුවන්
mema wiwaha gasthu wedikireemath samanga anagathayedee kohoma thaththwayak udawewida kiyala hithaganna puluwan
ජනාධිපතිට පැවරී තිබෙන්නේ නව ආණ්ඩුවක් පිහිටුවීමයි
janadhipathita pewaree thibenne nawa anduwak pihituweemayi
මුදල් පැහැර ගන්න ත්රිරෝද රථ රියදුරෙකුට පහරදුන් හැටි
mudal pehera ganna thriroda ratha riyadurekuta paharadun heti
පසුගිය කාලයේ පැවති මැතිවරණ වේදිකාවල නැවත ඊළමක් හැදීම ගැන ජාතිවාදය වැපිරුවා
pasugiya kalaye pewathi methiwarana wedikawala newatha eelamak hedeema gena jathiwadaya wepiruwa
සන්ධාන මන්ත්රී රංජිත් සොයිසා මෛත්රීපිලට නොගන්නැයි ඉල්ලමින් ගොඩකවෙල නගරයේ පැවැති රැලියකට සහභාගී වූ දෙදෙනකුට පහර දුන්නේයැයි සැකපිට රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස පැල්මඩුල්ල මහේස්ත්රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග අද කළේය
sandhana manthree ranjith soyisa maithreepilata noganneyi illamin godakawela nagaraye pewethi reliyakata sahabhagee wu dedenakuta pahara dunneyeyi sekapita ranjith soyisa ethulu siw deneku rupiyal lakshaya begin shareera epa matha muda harina lesa pelmadulla mahesthrath dinesh lakmal perera mahatha niyoga ada kaleya
මේ සම්බන්ධයෙන් යොහාන් රත්වත්තේ මන්තී්රවරයා ද සියලූ කරුණු දැනසිටි බව ද දැනගන්නට තිබේ
me sambandhayen yohan rathwaththe mantheerawaraya da siyalu karunu denasiti bawa da denagannata thibe
ප්රහාරකයින් හඳුනා ගැනීමට තමන්ට හැකි බවත් දෙමළ සන්ධානය කියා සිටියේ ය
praharakayin handuna geneemata thamanta heki bawath demala sandhanaya kiya sitiye ya
ෂෙන් ෂෙන් කියන්නේ වර්ග කිලෝමීටර් ක ව්යාපෘතියක්
shen shen kiyanne warga kilomeetar ka wyapthiyak
ආර්
ar
උතුම් ශ්රී ගණ දෙවියන් වහන්සේ නැ ගී යෑමට මීයා යොදාගත් බවට ප්රථමයෙන්ම සටහන් වී ඇත්තේ මත්ස්ය පුරාණ යේය
uthum shree gana dewiyan wahanse ne gee yemata meeya yodagath bawata prathamayenma satahan wee eththe mathsya purana yeya
අද රෑ තද වැසි
ada re thada wesi
අමිල මදුශංක හබරාදූව පොලිස් නිරෝධායන මධ්යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සාමාජිකාවන් සිය නිරෝධායන කටයුතු සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව නිවෙස් වෙත පිටත්කර හැරීම අද ගාල්ල හබරාදූව පොලිස් නිරෝධායන මධ්යස්ථානයේදී සිදු කෙරිණි
amila madushanka habaraduwa polis nirodhayana madhyasthanaye nirodhayanaya wemin siti nawika hamudawe welisara kandawure samajikawan siya nirodhayana katayuthu sarthakawa nimakireemen anathuruwa niwes wetha pitathkara hereema ada galla habaraduwa polis nirodhayana madhyasthanayedee sidu kerini
ජනවාරී මේ මහින්ද රාජපක්ෂ වෙල්ලස්ස අමු සොහොනක් කරපු සුදු අධිරාජ්යවාදීන්ට අක්කර හැටපන්දාහක් ලියලා දුන්නා බුද්ධදාස රජතුමාගේ කාලේ සිට තිබෙන නිල්ගල ඔසු උයනේ ඉඩම්ද සහිතව
janawaree me mahinda rajapaksha wellassa amu sohonak karapu sudu adhirajyawadeenta akkara hetapandahak liyala dunna buddhadasa rajathumage kale sita thibena nilgala osu uyane idamda sahithawa
පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය
poleesiya saha pradeshawaseen ekwa ginna medapawathwa ethi bawa polis mulasthanaya sandahan kaleya
අධිවේගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර කොටස වැසෙයි
adhiwegaye peliyagoda anthar huwamaruwa ha kelani palama athara kotasa weseyi
යුද්ධය පැවති කාලයේ දැවැන්ත වනාන්තර ලෙස තිබූ ඉඩම් හෙළි කර ආරක්ෂක හා ආර්ථික කටයුතු සදහා භාවිතා කිරීම උතුරේ ජනතාව ගං වතුරෙන් දැඩිව පිඩා විදිමට හේතුවක් විය
yuddhaya pewathi kalaye dewentha wananthara lesa thibu idam heli kara arakshaka ha arthika katayuthu sadaha bhawitha kireema uthure janathawa gan wathuren dediwa pida widimata hethuwak wiya
කොහොම හරි මාසෙට එකක්වත්
kohoma hari maseta ekakwath
ආසියානු සංවර්ධන බැංකුව හරහා මාස හයක අවශ්යතාවය දැනමත්ට ලැබී ඇති බවත් ඒවා රෝහල් වෙත දැනටමත් බෙදා හැර ඇති බවත් පැවසීය
asiyanu sanwardhana benkuwa haraha masa hayaka awashyathawaya denamathta lebee ethi bawath ewa rohal wetha denatamath beda hera ethi bawath pewaseeya
ඉදිරියේදී මේ නිර්මාණයටත් පෙර වගේම තත්ත්වයක් උදාවේවිද දන්නෙ නැහැ
idiriyedee me nirmanayatath pera wagema thaththwayak udawewida danne nehe
මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය සහ පුනෑව නාවික හමුදා කඳවුර මගින් වෙන වෙනම පරීක්ෂණ සිදුකරනු ලබයි
me siddhiya sambandhayen medawachchiya polisiya saha punewa nawika hamuda kandawura magin wena wenama pareekshana sidukaranu labayi
වැඩි මිලට බිත්තර අලෙවි කළ ස්ථාන ක හිමිකරුවන්ට නඩු
wedi milata biththara alewi kala sthana ka himikaruwanta nadu
පීඩාවට පත්වූ ජනතාවට මගේ කණගාටුව පළ කරනවා
peedawata pathwu janathawata mage kanagatuwa pala karanawa
මෙම ආධාර තොගය ඉදිරියේදී ජනතාව වෙත බෙදා හැරීමට නියමිතයි
mema adhara thogaya idiriyedee janathawa wetha beda hereemata niyamithayi
සිට රාත්රි
sita rathri
චීන මධ්යම බැංකුව පවසන්නේ මෙම පියවර එනම් සියයට
cheena madhyama benkuwa pawasanne mema piyawara enam siyayata
ජපන් රටේ රැකියා ගැන වෙනම කතාබහක් ඇති විය
japan rate rekiya gena wenama kathabahak ethi wiya
පී
pee
වෛද්ය වාර්තාව කෙහෙළියගේ පුතාට අවාසිලු වැඩිපුර කියවන්න
waidya warthawa keheliyage puthata awasilu wedipura kiyawanna
මී
mee
ඔවුන් හය දෙනාගේ ඇපකරුවන්ටද අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත
owun haya denage epakaruwantada adhikaranaye penee sitina lesata notheesi nikuth kara etha
මේ වන විට කොරෝනා වසංගතය නැවත හිස ඔසවමින් පවතින තත්ත්වයක් තුළ මන්කිපොක්ස් වසංගතය පැතිරීම පාලනය කිරීමට රටවලට දැඩි සටනක් කිරීමට සිදු වීම අවාසනාවන්ත තත්ත්වයක්
me wana wita korona wasangathaya newatha hisa osawamin pawathina thaththwayak thula mankipoks wasangathaya pethireema palanaya kireemata ratawalata dedi satanak kireemata sidu weema awasanawantha thaththwayak
එස්
es
එවිට පෙනෙන්නේ ප්රශ්නයක නියම ස්වභාවය නොවේ
ewita penenne prashnayaka niyama swabhawaya nowe
ඒ දරුදුක දන්නා නිසාය
e daruduka danna nisaya
සිඩ්නි නගරය වසා තැබීමේ කාලය තව දුරටත් දීර්ඝ කරයි
sidni nagaraya wasa thebeeme kalaya thawa duratath deergha karayi
සංහිඳියාව වෙනුවෙන් රජය අඛන්ඩව කැපවන බව ජාතික ප්රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්ය අමාත්ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා
sanhindiyawa wenuwen rajaya akandawa kepawana bawa jathika prathipaththi saha arthika katayuthu niyojya amathya acharya harsha da silwa pawasanawa
ජනතාවට බර පටවන්නේ නැහැ
janathawata bara patawanne nehe
අපි මේ කියන රුපියල් ට සහල් තොග දුන්නත් ප්රධාන මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් තුන්දෙනාට දවසකට කෝටි දහයකට අධික ලාභයක් ලැබෙනවා
api me kiyana rupiyal ta sahal thoga dunnath pradhana maha parimana sahal nishpadakayin thundenata dawasakata koti dahayakata adhika labhayak lebenawa
මේ වගේ විවිධ බොරු ප්රචාර යවා තිබෙනවා
me wage wiwidha boru prachara yawa thibenawa
නමුත් පහල ස්ථරය තුල අමතක වීම බොහොම භයානක රෝගයක්ව පවතින හෙයින් පාලකයින්ට තම පදනම රැක ගැනීම ඒ තරම් අමාරු නොවේ
namuth pahala stharaya thula amathaka weema bohoma bhayanaka rogayakwa pawathina heyin palakayinta thama padanama reka geneema e tharam amaru nowe
ඊට රාජිත සේනාරත්න මන්ත්රීවරයා කැමැත්ත පළ කළ බවයි අප කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක කියා සිටියේ
eeta rajitha senarathna manthreewaraya kemeththa pala kala bawayi apa kala wimaseemaka dee parlimenthu manthree thissa aththanayaka kiya sitiye
එක් ජාතියක් තවත් ජාතියක් පීඩාවට පත් කිරීමේ නියත ප්රතිඵලය මාක්ස් විවරණය කළේ එසේය
ek jathiyak thawath jathiyak peedawata path kireeme niyatha prathipalaya maks wiwaranaya kale eseya
පුත්තලම නගර සභාවේ මාසික රැස්වීමද අද දින පැවති අතර සභා රැස්වීමට පැමිණ සිටි නාගරික මන්ත්රීවරැන් රැසක්ද මෙම අවස්ථාවට පැමිණි ගින්න නිවා දැමීමට සහයෝගය ලබා දුන්නේය
puththalama nagara sabhawe masika resweemada ada dina pewathi athara sabha resweemata pemina siti nagarika manthreewaren resakda mema awasthawata pemini ginna niwa demeemata sahayogaya laba dunneya
කලාවට ආසාකරන නේත්රා
kalawata asakarana nethra
කාර්යබහුල බව අතරෙ වුණත් නිරෝෂන් මේ විදිහට මීවිත සමග කතාබහකට එකතු වුණා
karyabahula bawa athare wunath niroshan me widihata meewitha samaga kathabahakata ekathu wuna
මම හිතුවේ ඒෂියා කප් එක දිනලා ඉන්න නිසා පොඩි රිලැක්ස් එකක් එක්ක අපේ අය පුහුණුවීම් කරයි කියලා
mama hithuwe eshiya kap eka dinala inna nisa podi rileks ekak ekka ape aya puhunuweem karayi kiyala