Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නවලෝක රෝහල් සමාගමේ කොටසක ඉපැයීම
nawaloka rohal samagame kotasaka ipeyeema
ඒ බෙදාහැරීමේ ක්රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන්
e bedahereeme kriyawaliya widhimath kireema sambandhayen
පසුව ජනාධිපති ලේකම් කාර්ය සාධක බළකායේ මීටින් එකකදී තීරණය කළා කිලෝ ක්වත් හැමෝටම දෙන්න කියලා
pasuwa janadhipathi lekam karya sadhaka balakaye meetin ekakadee theeranaya kala kilo kwath hemotama denna kiyala
ඒත් මගේ පුතාව උස්සගන්න මට බැරුව ගියා
eth mage puthawa ussaganna mata beruwa giya
a
නිමන්ති රණසිංහ සහ බිමල් ශ්යාමන් ජයසිං සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී හෘද රෝගයකින් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි
nimanthi ranasinha saha bimal shyaman jayasin sanwidhanathmaka aparada kalli samajikayaku menma mathdrawya jawaramkaruwaku bawa kiyana keselwaththe dinuka nameththa dubayihidee hda rogayakin miyagos ethi bawata thorathuru lebee etheyi polis aranchi marga kiyayi
කිසිදු ආර්ථික සැලසුමකින් තොරව මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය මනා ලෙස කළමනාකරණය කොට ජනතාවට බරක් නොවන අයුරින් ගෙවීමට පහසුවන පරිදි සකස් කර විදේශ ආයෝජන රටට ගෙනවිත් රැකියා දස ලක්ෂයක් දීමේ නව වැඩපිළිවෙළක් ද අපි රජයක් ලෙස මෙම වසරේ මුල දියත් කරන ලදි
kisidu arthika selasumakin thorawa mahinda rajapaksha rajaya wisin labagath naya mana lesa kalamanakaranaya kota janathawata barak nowana ayurin geweemata pahasuwana paridi sakas kara widesha ayojana ratata genawith rekiya dasa lakshayak deeme nawa wedapiliwelak da api rajayak lesa mema wasare mula diyath karana ladi
පුවත්පතේ ඇතුළු පිටුවක පත් ඉරු භාගයක් පුරා පළවූ බිලි පූජාව චිත්ර කතාව කියවන්නට අප සිටියේ නොඉවසිල්ලෙනි
puwathpathe ethulu pituwaka path iru bhagayak pura palawu bili pujawa chithra kathawa kiyawannata apa sitiye noiwasilleni
එහෙත් මීට පටහැණි ලෙස වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතින දෙය නම් ආණ්ඩුවට වුවමනා කරන්නේ දෙමළ බස කතා කරන හින්දු මුස්ලිම් ප්රජාවන්ට කොකා පෙන්වමින් සහ වාර්ගික උත්තරීතර භාවය පිළිබඳ සිංහල බෞද්ධයාගේ හැඟීම ශක්තිමත් කරමින් දැනට පවතින අධිපතිධාරී පාලන රූප දිගට ම පවත්වා ගෙන යාම බව යි
eheth meeta pataheni lesa wada wadath pehedili wemin pawathina deya nam anduwata wuwamana karanne demala basa katha karana hindu muslim prajawanta koka penwamin saha wargika uththareethara bhawaya pilibanda sinhala bauddhayage hengeema shakthimath karamin denata pawathina adhipathidharee palana rupa digata ma pawathwa ...
එලොක් මක්ස් ද පවසා ඇත්තේ තරගය යහපත් වුවද වංචා කිරීම සුදුසු නැති බවයි
elok maks da pawasa eththe tharagaya yahapath wuwada wancha kireema sudusu nethi bawayi
යල්ටා සංස්කරණය මාර්තු මසදී මොස්කව් නුවරට බලා යමින් සිටියදී පෙනහලු වලට ලේ ගලායාම නිසා චෙකෝව් දැඩි ලෙස රෝගාබාධ විය
yalta sanskaranaya marthu masadee moskaw nuwarata bala yamin sitiyadee penahalu walata le galayama nisa chekow dedi lesa rogabadha wiya
හිගුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ගමන් කරමින් සිටිය දි දිවුලන්කඩවල පිහිටි පොලිස් මාර්ග බාධකයෙදි එහි පොලිස් නිළධාරින් විසින් මෙම පිරිස පරික්ෂාවට ලක් කර අත්අඩංගුවට ගෙන ඇත
higurakgoda sita medirigiriya desata gaman karamin sitiya di diwulankadawala pihiti polis marga badhakayedi ehi polis niladharin wisin mema pirisa parikshawata lak kara athadanguwata gena etha
ඒ නිසා අලූත් ව්යවස්ථාවක් ඇති කර ගත යුතුව තිබේ
e nisa aluth wyawasthawak ethi kara gatha yuthuwa thibe
මේ කාලයේදී ආර්ථික වශයෙන් සැලකිය යුතු පාඩුවක් ද රටට සිදුවේ
me kalayedee arthika washayen selakiya yuthu paduwak da ratata siduwe
ගමන් බිමන් ගියේ කුඩා ඇල්ටෝ වැනි මෝටර් රථ මගිනි
gaman biman giye kuda elto weni motar ratha magini
නිදහසින් පසු බිහි වූ සෑම රජයක්ම සිදු කළේ ජනතාවගේ බදු මුදලින් සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීම සහ නිදහසින් පසු බිහි වූ සෑම විපක්ෂයක්ම කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට සැලසුම් සකස් කිරීම මිස ජනතාවට සේවයක් නොකිරීම නිසා උනුත් එකයි මුනුත් එකයි යන සංකල්පයක් බිහි වී ඇති බව කී විපක්ෂනායකවරයා එසේ වුවත් සමගි ජන බලවේගය වෙනස් මාර්ගයක ගමන...
nidahasin pasu bihi wu sema rajayakma sidu kale janathawage badu mudalin sanwardhana wyapthi kriyathmaka kireema saha nidahasin pasu bihi wu sema wipakshayakma kale andu balaya laba geneemata selasum sakas kireema misa janathawata sewayak nokireema nisa unuth ekayi munuth ekayi yana sankalpayak bihi wee ethi bawa kee w...
ධාවනය වෙමින් තිබූ බස් රථයක් නගරය මධ්යයේ ගිලා බසී
dhawanaya wemin thibu bas rathayak nagaraya madhyaye gila basee
මේ ආණ්ඩුවේ නායකයන් උත්සාහ කරන්නේ මැදමුලන දේපොළ ඇටෝනි බලපත්රයක් මගින් පවරා දීමට නෙවෙයි
me anduwe nayakayan uthsaha karanne medamulana depola etoni balapathrayak magin pawara deemata neweyi
මෙම කුණු කන්ද නිසා පරිසරය වැනසි මිනිසුන් ලෙඩ වී පළාතම මහා ව්යසනයකට ලක් වී ඇතැයි උද්ඝෝෂකයෝ කියති
mema kunu kanda nisa parisaraya wenasi minisun leda wee palathama maha wyasanayakata lak wee etheyi udghoshakayo kiyathi
අමෙරිකන් ගුවන් සේවයට අයත් ෆයිට් යන ගුවන් යානය තුළදී මෙම සිද්ධිය සිදු වී තිබේ
amerikan guwan sewayata ayath fayit yana guwan yanaya thuladee mema siddhiya sidu wee thibe
එන්
en
දැනට මොවුන් අනුගමනය කරන එක් ක්රමයක් නම් වෙනත් රටක ව්යාජ ලිපින යොදාගනිමින් ගිණුම් තැනීමයි
denata mowun anugamanaya karana ek kramayak nam wenath rataka wyaja lipina yodaganimin ginum theneemayi
කේ
ke
දෙරණ අරුණ
derana aruna
එනම් ආහාර යෑම් ඊම් මුල් කරගත් අරමුණු වෙනුවෙන් පමණක් ගැටෙති
enam ahara yem eem mul karagath aramunu wenuwen pamanak getethi
තම පෞද්ගලික අරමුණු ඉටුකරගන්න බැරිවූ අය හා ඇතැම් ජනමාධ්ය තමයි තවමත් ගැටුම් තිබෙන බව කියන්නේ
thama paudgalika aramunu itukaraganna beriwu aya ha ethem janamadhya thamayi thawamath getum thibena bawa kiyanne
එසේ වුවහොත් නිතැතින්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදෙන බවට සමගි ජන බලවේගය ඇතුලේ ඒකරාශී වී සිටින බොහෝ පක්ෂවල නායකයින්ගේ අදහස වූහ
ese wuwahoth nithethinma sarwa pakshika anduwak sedena bawata samagi jana balawegaya ethule ekarashee wee sitina boho pakshawala nayakayinge adahasa wuha
ආදායම් වැඩි කරන්න
adayam wedi karanna
එය මේ යුගයේ මානව පැවැත්මේ එක් විදියක්ද විය හැකිය
eya me yugaye manawa pewethme ek widiyakda wiya hekiya
මේ සැත්කම සිදුකිරීමෙන් දින දෙකකට පසුව රෝගියාට රෝහලෙන් නික්ම යෑමට පවා හැකියාව ලැබුණා
me sethkama sidukireemen dina dekakata pasuwa rogiyata rohalen nikma yemata pawa hekiyawa lebuna
දුම්රිය මැදිරි තුළ සහ දුම්රිය ස්ථාන කිහිපයක යළි මකුණන් ව්යාප්ත වී ඇති බව හිරු ප්රවෘත්ති අංශය ඇමතූ මගීන් පිරිසක් අනාවරණ කළා
dumriya mediri thula saha dumriya sthana kihipayaka yali makunan wyaptha wee ethi bawa hiru prawththi anshaya emathu mageen pirisak anawarana kala
ඕනෑම අයකුට ඕනෑම දෙයක් කිව හැකියි
onema ayakuta onema deyak kiwa hekiyi
අවසානයේ කී කාරණය සම්බන්ධයෙන් එහි ක්රියාකාරීත්වය කළල වියේ පසුවෙතත් අනාගතයේ දී එය වර්ධනය වෙනු ඇත
awasanaye kee karanaya sambandhayen ehi kriyakareethwaya kalala wiye pasuwethath anagathaye dee eya wardhanaya wenu etha
මීට සමගාමීව ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්රාන්තයේ පුරවැසියන්ගේ ජාතික ලැයිස්තුව යාවත්කාලීන කොට ප්රකාශයට පත් කෙරිණ
meeta samagameewa eesanadiga indiyawe esem pranthaye purawesiyange jathika leyisthuwa yawathkaleena kota prakashayata path kerina
ඔහු මේ බව ප්රකාශ කළේ ඊයේ සවස පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමින්
ohu me bawa prakasha kale eeye sawasa polonnaruwa hingurakgoda pradeshaye pewathi janahamuwak amathamin
එහිදී උපකමිටු ක් සඳහා කමිටු සාමාජිකයින් සහ සභාපතිවරුන් පත්කිරීමේ නිවේදනය අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කර ඇත
ehidee upakamitu k sandaha kamitu samajikayin saha sabhapathiwarun pathkireeme niwedanaya amathya lakshman kiriella mahatha wisin idiripath kara etha
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් කින් ඉහළ දමා තිබේ
supar deesal leetarayaka mila rupiyal kin ihala dama thibe
මෙහි පළමු ශාඛාව මුම්බායි හිදී ආරම්භ කරනු ලබන්නේ ඉන්දීය අග්රාමාත්ය මන්මෝහන් සිංගේ ප්රධානත්වයෙන්
mehi palamu shakawa mumbayi hidee arambha karanu labanne indeeya agramathya manmohan singe pradhanathwayen
ඉතාලියට අයත් ගුවන් යානයක් තම ග්රහණයට ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සේපාල ඒකනායක සම්බන්ධයෙන් ජේ
ithaliyata ayath guwan yanayak thama grahanayata geneema sambandhayen chodana ella wu sepala ekanayaka sambandhayen je
එහෙත් අපි දැඩි තිරණයක් ගත්තා අත්යවශ්යයෙන්ම ඔවුන් නිරෝධායනය විය යුතුයි කියා
eheth api dedi thiranayak gaththa athyawashyayenma owun nirodhayanaya wiya yuthuyi kiya
සින්දුජා නමැති හැවිරිදි මෙම කාන්තාවගේ ස්වාමියා හා දරුවන් දෙදෙනා ලන්ඩනයේ ජීවත් වන අතර මියගොස් සිටි කාන්තාව කාලයක්ම ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වන බවද පවුලේ ඥාතීහු පවසති
sinduja namethi hewiridi mema kanthawage swamiya ha daruwan dedena landanaye jeewath wana athara miyagos siti kanthawa kalayakma owungen wenwa jeewath wana bawada pawule gnatheehu pawasathi
විදුලි සැරය අනෙක් දැරියට ද මරු කැඳවයි
widuli seraya anek deriyata da maru kendawayi
අපරාධ නඩු විධාන සංග්රහය අනුව යම් දේපළක් රාජ සන්තක කිරීමට හෝ බැහැරකිරීමට නඩු කටයුතු අවසන්ව තිබිය යුතු බවත් මීට වෙනස්ව ඒ සඳහා වෙනත් ප්රතිපාදන ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්රාත්වරිය පෙන්වා දී තිබේ
aparadha nadu widhana sangrahaya anuwa yam depalak raja santhaka kireemata ho beherakireemata nadu katayuthu awasanwa thibiya yuthu bawath meeta wenaswa e sandaha wenath prathipadana ethnam e sambandhayen neethipathi departhamenthuwa magin adhikaranayata idiripath kala yuthu bawath mahesthrathwariya penwa dee thibe
එමිරේට්ස් සියලු මගී ගුවන් ගමන් නවතයි
emirets siyalu magee guwan gaman nawathayi
අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තු මහලේකම්වරයා මගින් කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි
anathuruwa e sambandhayen wimarshana warthawak sakas kara parlimenthu mahalekamwaraya magin kathanayakawaraya wetha bharadeemata niyamithayi
ජනාධිපතිවරයාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
janadhipathiwarayata erehiwa shreshtadhikaranayata pethsamak
එක වැඩි කරනවා කිව්වා විතරයි
eka wedi karanawa kiwwa witharayi
නමුත් වත්මන් ආණ්ඩුව විසින් අනුයනු ලබන අධිකාරීමය ධනවාදී සංවර්ධන මොඩලය තුළ පුද්ගල සහ සමාජ නිදහස විශාල අනතුරකට ලක් වීමේ ඉඩකඩක් තිබේ
namuth wathman anduwa wisin anuyanu labana adhikareemaya dhanawadee sanwardhana modalaya thula pudgala saha samaja nidahasa wishala anathurakata lak weeme idakadak thibe
මේ අතර මෙම මාධ්ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ආසියානු සහ යුරෝපා රටවල්වලට සාපේක්ෂව ශ්රී ලංකාවේ ළමා අපයෝජන සිදුවීම අඩු මට්ටමක පවතින බවයි
me athara mema madhya hamuwata ekwemin polis madhya prakashaka jyeshta niyojya polispathi ajith rohana sandahan kale asiyanu saha yuropa ratawalwalata sapekshawa shree lankawe lama apayojana siduweema adu mattamaka pawathina bawayi
අධිවේගී මාර්ගයේ අධිවේගයෙන් ගිය මෝටර් රථයක් අනතුරක
adhiwegee margaye adhiwegayen giya motar rathayak anathuraka
පෙරේදා දිනයේ සැකකරු විසින් මැදවච්චිය නගරයේ විදුලි උපකරණ වෙළදසැලකට පැමිණ භාණ්ඩ මිලදී ගෙන රුපියල් නෝට්ටුවක් සහ රුපියල් දහසේ නෝට්ටු දෙකක් ලබාදී ගෙවීම් සිදුකර තිබෙනවා
pereda dinaye sekakaru wisin medawachchiya nagaraye widuli upakarana weladaselakata pemina bhanda miladee gena rupiyal nottuwak saha rupiyal dahase nottu dekak labadee geweem sidukara thibenawa
එම බදු ඉහල දැමීම අනුව විශේෂ අරක්කු සඳහා පනවා තිබූ බද්ද රුපියල් සිට දක්වා රුපියල් කින් ද මොලෑසස් තල් අරක්කු පොල් අරක්කු සහ පදම් කළ අරක්කු මත බද්ද රුපියල් කින් ඉහළ දැමූ බවත් දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු වන විස්කි බ්රෑන්ඩි ජිම් සහ රම් වැනි අරක්කු සඳහා පනවා තිබෙන බද්ද සිට දක්වා රුපියල් කින් ද ඉහළ දැමූ බවත් කුමාරසිංහ...
ema badu ihala demeema anuwa wishesha arakku sandaha panawa thibu badda rupiyal sita dakwa rupiyal kin da molesas thal arakku pol arakku saha padam kala arakku matha badda rupiyal kin ihala demu bawath desheeyawa nishpadanaya karana widesheeya arakku wana wiski brendi jim saha ram weni arakku sandaha panawa thibena bad...
වැසිකිළිවලට ජලය ලබාගන්නා එකම ජල කරාමය අසල ද අඩිය තැබීමට නොහැකි තරමට මළ ජරාවය
wesikiliwalata jalaya labaganna ekama jala karamaya asala da adiya thebeemata noheki tharamata mala jarawaya
මට වෙඩි තියන්නට සැරසුණු පොලිස් සැරයන්වරයා මීට පෙර කෙවිලියාමඩුව වැව ඉස්මත්තේ ඉඩම් බලෙන් අල්ලන්නට වැටක් ගසා තිබිය දී ගම්වාසින් ගොස් වැට ගලවා දැමීම නිසා මා සමග උරණව සිටි අයෙක්
mata wedi thiyannata serasunu polis serayanwaraya meeta pera kewiliyamaduwa wewa ismaththe idam balen allannata wetak gasa thibiya dee gamwasin gos weta galawa demeema nisa ma samaga uranawa siti ayek
බෝනස් එකට කුඩු වෙන්න වැදිලා යකෝ
bonas ekata kudu wenna wedila yako
එයට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම උපකලපතිවරු සම්බන්ධ වෙලා මෙයට මැදිහත්වුණා
eyata wishwawidyala prathipadana komisama upakalapathiwaru sambandha wela meyata medihathwuna
රුපියල් මිලියන ගණනක් වටිනා යටිතල පහසුකම් පද්ධතියකින් සමන්විත සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණය රටට ඇති එම පහසුකම් සහිත එකම ක්රීඩාංගණයද වෙයි
rupiyal miliyana gananak watina yatithala pahasukam paddhathiyakin samanwitha sugathadasa ghastha kreedanganaya ratata ethi ema pahasukam sahitha ekama kreedanganayada weyi
රුසියාව සහ ජෝර්ජියාව ගැනත් යුද අපරාධ පරීක්ෂණයක්
rusiyawa saha jorjiyawa genath yuda aparadha pareekshanayak
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේදී දැන් ක්රියාත්මකයි
sancharaka indeeya kandayama saha shree lankawa athara palamu test krikat tharagaye dewana dinaya galla jathyanthara kreedanganayedee den kriyathmakayi
විකල්ප මාර්ග නොමැති ප්රදේශවාසීන්ට සිය අනන්යතාවය තහවුරු කිරීමෙන් පසු අදාළ මාර්ගවල ගමන් කිරීමට අවසර හිමිවනවා
wikalpa marga nomethi pradeshawaseenta siya ananyathawaya thahawuru kireemen pasu adala margawala gaman kireemata awasara himiwanawa
සූරාකෑමෙන් සහ අසාධාරණයෙන්
surakemen saha asadharanayen
ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ උතුරු මැද වකුගඩු රෝගීන්ගෙන් අඩකට රෝගය නැති බවට අනුරාධපුර මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්යවරයා කර ඇති ප්රකාශය අදාළ උපකරණ සම්බන්ධව අලුත්ම මතයක් බැවින් ඒ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇතැයි සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය වෛද්ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය
ariyarathna ranabahu saha sujith hewajulige uthuru meda wakugadu rogeengen adakata rogaya nethi bawata anuradhapura maha rohale wakugadu roga wisheshagna waidyawaraya kara ethi prakashaya adala upakarana sambandhawa aluthma mathayak bewin e pilibandawa warthawak illa etheyi saukya poshana ha desheeya waidya amathya wai...
එයා ගෙදරට කියලා තියෙනවා මාව කසාද බඳින්න බෑ කියලා
eya gedarata kiyala thiyenawa mawa kasada bandinna be kiyala
මෙම විනාශයන් පිළිබඳව බලධාරින් කිහිප විටක් දැනුවත් කළ නමුත් මේ වනතුරුත් කිසිවකුගේ අවදානය යොමු වී නැතැයි කී ගුණසේකර මහතා මේ නිසා තම අධ්යයනයේ විස්තර ඡායාරූප සහිත වාර්තාවක් සකස් කර ජනාධිපතිවරයා වෙත ලබාදෙන බව ද කියා සිටියේය
mema winashayan pilibandawa baladharin kihipa witak denuwath kala namuth me wanathuruth kisiwakuge awadanaya yomu wee netheyi kee gunasekara mahatha me nisa thama adhyayanaye wisthara chayarupa sahitha warthawak sakas kara janadhipathiwaraya wetha labadena bawa da kiya sitiyeya
ඉන් පසු එය සංස්කරණය වීමට පටන් ගත්තේය
in pasu eya sanskaranaya weemata patan gaththeya
කළමනාකාරීත්වය සැලසුම් කිරීමේදී ඊට අදාළ සැලසුම් ඇතුළත් කළ යුතු බවයි
kalamanakareethwaya selasum kireemedee eeta adala selasum ethulath kala yuthu bawayi
හාල් පොල් ඇතුලූ මුරුතැන් බතට උවමනා දේවල් හැරුණුකොට නැවුම් මුට්ටි හතක් ද ගෙනාවේය
hal pol ethulu muruthen bathata uwamana dewal herunukota newum mutti hathak da genaweya
කොන්ක්රීට් තට්ටුවක කොටසක් කඩාවැටීමෙන් කොස්තාපල්වරයෙකුට තුවාල
konkreet thattuwaka kotasak kadaweteemen kosthapalwarayekuta thuwala
එයට පිළිතුරු ලෙස ලබා දී තිබුණේ පාර්ලිමේන්තු කෝප් කමිටුව සහ විගණකාධිපතිවරයා පරීක්ෂණ සිදු කරන බැවින් එවැනි අභ්යන්තර පරික්ෂණයන් මහ බැංකුවෙන් කිරීම අවශ්ය නොවන බවයි
eyata pilithuru lesa laba dee thibune parlimenthu kop kamituwa saha wiganakadhipathiwaraya pareekshana sidu karana bewin eweni abhyanthara parikshanayan maha benkuwen kireema awashya nowana bawayi
අද නාවික හමුදාවේ සේවය සඳහා ඔබ එක්වනවා
ada nawika hamudawe sewaya sandaha oba ekwanawa
මේ නිසා රුසියානු හමුදාවලට දක්ෂතාව පරයමින් කුලී හේවායින්ගේ හැකියාව ලොවට ප්රදර්ශනය වීම දෙපාර්ශ්වය අතර ප්රශ්න කළේය
me nisa rusiyanu hamudawalata dakshathawa parayamin kulee hewayinge hekiyawa lowata pradarshanaya weema deparshwaya athara prashna kaleya
ජාතික රෝහලේ රසායනාගාර විද්යාඥ වෘත්තීයවේදින් සංකේත වර්ජනයක් අද ආරම්භ කර තිබෙනවා
jathika rohale rasayanagara widyagna wththeeyawedin sanketha warjanayak ada arambha kara thibenawa
අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකල අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානි තුමන් ඇතුලු අධ්යක්ෂක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සහභාගි විය
anathuruwa mema hamuweema sihipath weema pinisa deparshawaya wisin samaru thilina huwamaruwak da sidukala athara mema awasthawa sadaha guwan hamuda niyojya mandalika pradhani thuman ethulu adhyakshaka mandalaye niladharin pirisak sahabhagi wiya
ඊට හේතු වුනේ එම තේරීම් කාරක සභාවේ විෂය පථය බොහෝ සෙයින් හැඟීම්බර ආවේගයන් සහිත පසුබිමක් මත විහිදුණු දෙයක් වීමත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවෙ ඉහළම පෙළේ පුද්ගලයන්ගේ වගවීම පිළිබඳ බරපතල ප්රශ්න රාශියක් එය ඉදිරියේ මතු කොට තිබූ කාරණයක් වීමත් නිසාය
eeta hethu wune ema thereem karaka sabhawe wishaya pathaya boho seyin hengeembara awegayan sahitha pasubimak matha wihidunu deyak weemath janadhipathiwaraya saha agamethiwaraya ethulu anduwe ihalama pele pudgalayange wagaweema pilibanda barapathala prashna rashiyak eya idiriye mathu kota thibu karanayak weemath nisaya
ලංකා කම්කරු කොංග්රසය ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය සහ ප්රාදේශීය වතු සමාගම් මේ වනවිට සාමුහික ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවද එම ගිවිසුම වසරේ ජනාවාරි මාසය දක්වා බලපැවැත්වෙන බවද ලංකා සේවක සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පැවසීය
lanka kamkaru kongrasaya lanka jathika wathu kamkaruwange sangamaya saha pradesheeya wathu samagam me wanawita samuhika giwisumakata athsan thaba thibena bawada ema giwisuma wasare janawari masaya dakwa balapewethwena bawada lanka sewaka sammelanaye adhyaksha janaral kanishka weerasinha mahatha pewaseeya
සැකකරුගේ කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් තමා ජනමාධ්යට කරුණු අනාවරණය කළේ යැයි ද එයින් පසුව ජනවාරි වැනිදා වරකාපොල පොලිස් ස්ථානාධිපතිවරයා තමා එසේ මාධ්යට කරුණු කීම ගැන බැණවැදුණේ යැයි ද නිමල්ශාන්ත මහත්මිය තම ලිපියෙහි සඳහන් කර ඇත
sekakaruge kasippu jawarama sambandhayen thama janamadhyata karunu anawaranaya kale yeyi da eyin pasuwa janawari wenida warakapola polis sthanadhipathiwaraya thama ese madhyata karunu keema gena benawedune yeyi da nimalshantha mahathmiya thama lipiyehi sandahan kara etha
වෙඩි තැබීම කවුරුන් සිදුකළේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ
wedi thebeema kawurun sidukaleda yanna methek anawarana wee nehe
හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙම මස වැනිදා ඉරිදා යළි දිවයිනට පැමිණෙන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පවසයි
hitapu mudal emethi besil rajapaksha mahatha mema masa wenida irida yali diwayinata peminena bawa shree lanka podu jana peramuna mahalekam parlimenthu manthree sagara kariyawasam mahatha pawasayi
වැලිමඩ මූලික රෝහලේ වෛද්යවරු වැඩවරති
welimada mulika rohale waidyawaru wedawarathi
එම ආසාධිතයන් ගේ පළමු ආශ්රිතයින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු කර ගෙන යන බවද මහජන සෞඛ්ය පරීක්ෂකවරයා කියා සිටියේය
ema asadhithayan ge palamu ashrithayin soya geneema sandaha pareekshana katayuthu kara gena yana bawada mahajana saukya pareekshakawaraya kiya sitiyeya
නිමන්ති රණසිංහ පුද්ගලයින් දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් ලබන වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළාය
nimanthi ranasinha pudgalayin deneku athurudan kaleyi kiyana siddhiyata rakshitha bandhanagara gatha kara sitina chandana prasad hettiarachchi nohoth newi sampath labana wenida thek thawaduratath rakshitha bandhanagara gatha karana lesa kolamba kotuwa mahesthrath lanka jayarathna menewiya ada niyoga kalaya
හේරත් මහතා පවසන්නේ මෙසේය
herath mahatha pawasanne meseya
ඉවත් කිරීමේ සමාගම ඉතා විද්යානුකූලව කටයුතු කරන අතර රජය එම ක්රියාවලිය අධීක්ෂණය කරනවා
iwath kireeme samagama itha widyanukulawa katayuthu karana athara rajaya ema kriyawaliya adheekshanaya karanawa
ඒ යුගයේ සිට අද දක්වා අපි ඉතාම දිගු ගමනක් ඇවිල්ල තිබෙනවා
e yugaye sita ada dakwa api ithama digu gamanak ewilla thibenawa
මහ දවාලේ ගල් මුල් වලින් මාධ්ය ආයතනයකට පහර දීම බුදු දහම රැක ගැනීමක් නොව එය අපහාසයට පත් කිරිමකි
maha dawale gal mul walin madhya ayathanayakata pahara deema budu dahama reka geneemak nowa eya apahasayata path kirimaki
ලොව ධනවත්ම සහ බලවත්ම පුද්ගලයින් ඇතුළු ප්රබලයින් රැසකගේ රහසිගත ගනුදෙනු සහ සැඟවුණු වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරුණු හෙළිදරව්වක් පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා
lowa dhanawathma saha balawathma pudgalayin ethulu prabalayin resakage rahasigatha ganudenu saha sengawunu wathkam sambandhayen sidukerunu helidarawwak pilibanda samastha lokayema awadhanaya yomuwa thibenawa
චමිල් රූපසිංහ පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්රස්ත ප්රහාරය හා ඉන්පසු රටේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි
chamil rupasinha pasku irudina ellawu anthawadee thrastha praharaya ha inpasu rate ethiwu siduweem sambandhayen soya beleema sandaha parlimenthu thereem karaka sabhawak path karana bawa kathanayaka karu jayasuriya mahatha pawasayi
ඊට හේතුව ලෙස වැවිලිකරුවන් දක්වන්නේ ආනයනික අර්තාපල් හා තරග කිරීමට යාමේදී තම භෝගයන්ට ලැබෙනුයේ අඩු මිලක් බවයි
eeta hethuwa lesa wewilikaruwan dakwanne anayanika arthapal ha tharaga kireemata yamedee thama bhogayanta lebenuye adu milak bawayi
ආ වැඩියා මැනවි
a wediya menawi
මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ ශිෂ්යත්ව විභාග ඔක්තෝම්බර් මස පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පවසනවා
me wasare pewethweemata niyamitha usas pela saha shishyathwa wibhaga okthombar masa pewethweemata me wanawita katayuthu sudanam karamin sitina bawa adhyapana amathya susil premajayantha pawasanawa
ඒ හේතුවෙන් වනසතුන් හා වෘක්ෂලතාවලට මෙන්ම ජල මූලාශ්රවලටද වන බලපෑම පිළිබද නිවැරදි විද්යාත්මක අධ්යනයක් කිරීම අවශ්ය වේ
e hethuwen wanasathun ha wkshalathawalata menma jala mulashrawalatada wana balapema pilibada niweradi widyathmaka adhyanayak kireema awashya we
මෙවන් ප්රවීණ ජනමාධ්යවේදියෙකු දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය
mewan praweena janamadhyawediyeku deshapalana wishleshakayeku lankawe poleesiyak idiripitadee peheragena gos ghathanaya kale ya
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු සබඳතා අමාත්ය ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේ සංශෝධන සහිතව නව පනත් කෙටුම්පත ප
adala panath ketumpatha parlimenthuwata idiripath kireema sambandhayen adahas dakwamin kamkaru sabandatha amathya gamini lokuge mahatha kiya sitiye sanshodhana sahithawa nawa panath ketumpatha pa
පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන පන්දුවාර එක්දින කි්රකට් තරගය අද වැනිදා කොළඹ එස්
pille piyathuman anusmarana kusalana wenuwen pewethwena panduwara ekdina kirakat tharagaya ada wenida kolamba es
ඩී
dee
එසේම ප්රජාතන්ත්රවාදයට එරෙහිව සිරිසේන රාජපක්ෂ කඳවුර දියත් කළ යුද්ධයක් අප විසින් පරාජය කරන ලදැයි මොහොතකටවත් නොසිතන්න
esema prajathanthrawadayata erehiwa sirisena rajapaksha kandawura diyath kala yuddhayak apa wisin parajaya karana ladeyi mohothakatawath nosithanna
තම සහකරුගේ සෑම කි්රයාවක්ම ඇය තදින් විවේචනය කරන්නියක් වන අතර කිසිම විටෙක සැමියාගේ හොඳක් දකින්නේ නැත
thama sahakaruge sema kirayawakma eya thadin wiwechanaya karanniyak wana athara kisima witeka semiyage hondak dakinne netha
මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ තමන් ඇතුළු ඔස්ට්රේලියා ක්රීඩකයින්ට ශ්රී ලංකාවේදී ක්රීඩා කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔස්ට්රේලියා එක්දින සහ පන්දුවාර නායක එරෝන් ෆින්ච් පවසනවා
merata pawathina arbudakaree thaththwaya hamuwe thaman ethulu ostreliya kreedakayinta shree lankawedee kreeda kireemata kisidu badhawak nomethi bawa prawththi sakachchawakata ekwamin ostreliya ekdina saha panduwara nayaka eron finch pawasanawa
ඊට අමතරව එම ප්රශ්න පත්ර අන්සතු කිරීම පිටපත් කිරීම පිටපත් ළඟ තබාගැනීම විකිණීම මුද්රණය කිරීම පුවත්පත්වල හා වාර සඟරාවල මුද්රණය කර ප්රසිද්ධි කිරීම සපුරා තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්
eeta amatharawa ema prashna pathra ansathu kireema pitapath kireema pitapath langa thabageneema wikineema mudranaya kireema puwathpathwala ha wara sangarawala mudranaya kara prasiddhi kireema sapura thahanam bawayi wibhaga komasaris janaral dabliw
විද්යාලයේ සිසුන් ජාතික ගීය සිංහල මෙන්ම දමිළ භාෂාවෙන්ද ගායනා කිරීම විශේෂත්වයක් විය
widyalaye sisun jathika geeya sinhala menma damila bhashawenda gayana kireema wisheshathwayak wiya