Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ලක්ෂ ක මැණික් හා රිදී භාණ්ඩ සොරාගත් ක් පොලිස් බාරයට | laksha ka menik ha ridee bhanda soragath k polis barayata |
කොවිඩ් අතරතුර මතුවන මැතිවරණ කතා බහ වීඩියෝ | kowid atharathura mathuwana methiwarana katha baha weediyo |
මැතිවරණය පැවැත්වූයේ තීරණාත්වමක වකවානුවකය | methiwaranaya pewethwuye theeranathwamaka wakawanuwakaya |
යුද්ධය අවසන් වීමේ ජයග්රහණය තමන්ට තනිවම ලියාගෙන ජනාධිපතිවරණයට ගියා | yuddhaya awasan weeme jayagrahanaya thamanta thaniwama liyagena janadhipathiwaranayata giya |
පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්රහස්පතින්දා ගල්මුල් ප්රහාරයක් එල්ල කළ පිරිසේ සිටි කටුබැද්දේ හිමිවරුන් තුන් නමක් යැයි හඳුන්වාගනු ලැබූ චීවරධාරීන් තිදෙනෙක් ඊයේ පොලීසියට බාරවී තිබේ | pepiliyana feshanbag athanayata pasugiya brahaspathinda galmul praharayak ella kala pirise siti katubedde himiwarun thun namak yeyi handunwaganu lebu cheewaradhareen thidenek eeye poleesiyata barawee thibe |
එම් | em |
ඒ යාපනය මහනුවර ඒ මාර්ගයෙන් ගත්තහම වව්නියාව ඕමන්තෙ ඉඳන් යාපනය මුහමාලෙයි දක්වා අතර භූමි භාගය | e yapanaya mahanuwara e margayen gaththahama wawniyawa omanthe indan yapanaya muhamaleyi dakwa athara bhumi bhagaya |
ඒ වුණාට කවදාහරි ලංකාවට එනවා ටික දවසක් ඉන්න | e wunata kawadahari lankawata enawa tika dawasak inna |
අවශ්යතාව යනු භෞතික සහ අධ්යාත්මික මානසික වශයෙන් පැවැත්ම සඳහා නැතුවම බැරි දේවල් ය | awashyathawa yanu bhauthika saha adhyathmika manasika washayen pewethma sandaha nethuwama beri dewal ya |
වාම ශ්රී දළදා වහන්සේ දැනට රන් රිදී මුතු මැණික්වලින් සමන්විතව සියැසින් දැක බලා ගැනීමේ භාග්ය උදාකරමින් මහනුවර ශ්රී දළදා මාලිගාවේ වැඩවසන සේක | wama shree dalada wahanse denata ran ridee muthu menikwalin samanwithawa siyesin deka bala geneeme bhagya udakaramin mahanuwara shree dalada maligawe wedawasana seka |
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ඊයේ දා අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි | athadanguwata gath sekakaru saha sekakariya eeye da anuradhapura mahesthrath adhikaranayata idiripath kireemata niyamithawa thibuni |
අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්ය වැසියන් සිහිපත් කරමින් වන යුදසැමරුම අද දින මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්රදේශයේ පිහිටි යුදසැමරුම් ස්මාර්ක භූමියේදී සාමාන්ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි | awasan yuddayedee miya giya samanya wesiyan sihipath karamin wana yudasemaruma ada dina mulithiw wellamulli wayikkal negenahira pradeshaye pihiti yudasemarum smarka bhumiyedee samanya wesiyan wishala pirisakage sahabhageethwayen pewathwuni |
කපිල ආගමන විගමන නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය අද නවතා දැමීමට තීරණය කළ බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අනුර කණුගල මහතා පැවසීය | kapila agamana wigamana niladhareen arambha kara thibu akurata weda kireeme wththeeya kriyamargaya ada nawatha demeemata theeranaya kala bawa agamana wigamana niladhareenge sangamaya theeranaya kala bawa ema sangamaye sabhapathi anura kanugala mahatha pewaseeya |
මිනිස් මුහුණක සමානත්වයකින් යුත් හිසක් සහිතව උපත ලැබු එළු පැටවෙකුගේ පිළිබඳ විදෙස් මාධ්ය වාර්තාකර තිබෙනවා | minis muhunaka samanathwayakin yuth hisak sahithawa upatha lebu elu petawekuge pilibanda wides madhya warthakara thibenawa |
පසුව ජනවාරි දින ව්යවස්ථා සම්පාදක මණ්ඩලය කාරක සභා කට බෙදා ව්යවස්ථා කෙටුම්පත් කිරීමේ කාර්යය ආරම්භ කරන ලදී | pasuwa janawari dina wyawastha sampadaka mandalaya karaka sabha kata beda wyawastha ketumpath kireeme karyaya arambha karana ladee |
මානව හිමිකම් සඳහා ඒය සෘජුව බලපෑවේය | manawa himikam sandaha eya sjuwa balapeweya |
එස් | es |
දඩයක්කරු වෙඩි කා රෝහලේ | dadayakkaru wedi ka rohale |
ඇත්තටම මෛත්රීපාලට රට හදන්නට බැරිද | eththatama maithreepalata rata hadannata berida |
ක් දක්වා ඉහළ ගියද ඉන්පසු බොරතෙල් බැරලයක මිල සීඝ්රයෙන් පහත වැටුණු බවත් ඒ මහතා පෙන්වා කියයි | k dakwa ihala giyada inpasu borathel beralayaka mila seeghrayen pahatha wetunu bawath e mahatha penwa kiyayi |
මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ ලංගම සේවක පිරිසක් අත්අඩංගුවට ගැනීමට පසුගිය ඉරිදා දා රත්මලානේ පොලිසියට හැකිවිය | mudal ottuwata buruwa gesu langama sewaka pirisak athadanguwata geneemata pasugiya irida da rathmalane polisiyata hekiwiya |
දකුණු අප්රිකාවේ පැවැත්වෙන තරග න් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් ම ජයගෙන සිටියි | dakunu aprikawe pewethwena tharaga n samanwitha mema test tharagawaliye ek tharagaya begin kandayam ma jayagena sitiyi |
රංජන් රාමනායකට කියනවා මේ බෞද්ධයින්ගේ ඉවසීම ඉවසීමේ සීමාව පරීක්ෂා කරන්න එපා | ranjan ramanayakata kiyanawa me bauddhayinge iwaseema iwaseeme seemawa pareeksha karanna epa |
එල් | el |
එම බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්යක්ෂවරිය සහ මුදල් අමාත්යාංශ ලේකම්වරයා ඊට අදාළ ගිවිසුමට අත්සන් කළ බවයි මුදල් අමාත්යාංශය නිවේදනය කළේ | ema benkuwe newasika dutha mandala adhyakshawariya saha mudal amathyansha lekamwaraya eeta adala giwisumata athsan kala bawayi mudal amathyanshaya niwedanaya kale |
බොහෝ විට මේ ආකාරයට පශු සම්පත් භාවිතා කිරීම ඔස්සේ අදාල සතුන් මස් පිණිස මරාදැමීම මගින් නිෂ්පාදනය කළ හැකි ආහාර ශක්තිය මෙන් කිහිප ගුණයක නිෂ්පාදනයක් සිදු කළ හැක | boho wita me akarayata pashu sampath bhawitha kireema osse adala sathun mas pinisa marademeema magin nishpadanaya kala heki ahara shakthiya men kihipa gunayaka nishpadanayak sidu kala heka |
එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ | eheth ohu wediduratath pewasuwe |
පාසල් නිල ඇදුම් වෙනුවට වවුචරයක් ලබාදෙන්න යනවා | pasal nila edum wenuwata wawucharayak labadenna yanawa |
පසුගිය රජයේ අමාත්යවරුන් වූ රාජිත සේනාරත්න රංජිත් මද්දුම බණ්ඩාර සහ රාජ්ය අමාත්යවරුන් වූ අජිත් පී පෙරේරා රංජන් රාමනායක දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට අද යළිත් පැමිණියා | pasugiya rajaye amathyawarun wu rajitha senarathna ranjith madduma bandara saha rajya amathyawarun wu ajith pee perera ranjan ramanayaka deshapalana paligeneem pilibandawa wimarshanaya kerena janadhipathi komisama hamuwata ada yalith peminiya |
ය මුදාහළ ප්රචණ්ඩත්වයේ සලකුණු අදටද එම ව්යාපාරය වෙත බලපෑම් කරමින් තිබේ | ya mudahala prachandathwaye salakunu adatada ema wyaparaya wetha balapem karamin thibe |
සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සිදූවූ මූල්ය අක්රමිකතාවයකට අදාළව පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් එහි හිටපු නියෝජ්ය අධ්යක්ෂ ධම්මික මංජිර පෙරේරා සහ වෙනත් ආයතනයක අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ව්යාපාර ප්රධානියෙකු බව කියන රොනි ඊබ්රහිම් නැමැත්තාද මේ සමග ලබන තෙක් රිමාන්ඩ් කර ඇත | surekumpath ha winimaya komisame siduwu mulya akramikathawayakata adalawa pasugiya sikurada athadanguwata gath ehi hitapu niyojya adhyaksha dhammika manjira perera saha wenath ayathanayaka akramikathawak sambandhayen sekapita athadanguwata gath wyapara pradhaniyeku bawa kiyana roni eebrahim nemeththada me samaga labana... |
මෙරට විනිමය ස්ථාවර මට්ටමක පවත්වාගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන | merata winimaya sthawara mattamaka pawathwageneema sandaha emarikanu dolar biliyana |
අනිද්දා සිට ලබන මස වන දා දක්වා මොහු මෙරට රැඳී සිටින බවයි හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ | anidda sita labana masa wana da dakwa mohu merata rendee sitina bawayi hindu puwathpatha wartha kara thibune |
ඒ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී | e kolamba pewathi prawththi sakachchawakadee |
අපේ තාත්තායි අම්මායි දෙන්නම අසනීප වුණා | ape thaththayi ammayi dennama asaneepa wuna |
අමරෙට එරෙහිව සාක්කි දෙන්නට කව්රුවත් නැත | amareta erehiwa sakki dennata kawruwath netha |
හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස නැරඹුම් මැදිරිය වසා දැමෙන බවයි එහි ප්රධාන ඉංජිනේරු එම් | hadisi aluthwediya katayuththak hethuwen melesa nerambum mediriya wasa demena bawayi ehi pradhana injineru em |
බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව මේ වසරේ පළමු මාස හයේ දී සේවා අපනයන ලැබීම් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන ල ක ප්රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන ක් ශ්රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර ඇත | benku wisin wartha karanu labana thorathuruwalata anuwa me wasare palamu masa haye dee sewa apanayana lebeem lesa emerikanu dolar miliyana la ka pramanayak meratata lebee ethi athara in emerikanu dolar miliyana k shree lanka rupiyal bawata pariwarthanaya kara etha |
එහෙත් පමණ වන විට කොරියානු යුද්ධය අවසන් වන තත්ත්වයට පත්වීමත් සමඟම රබර් අපනයනය නිසා ඇති වූ තාවකාලික උත්පාතය අවසන් විය | eheth pamana wana wita koriyanu yuddhaya awasan wana thaththwayata pathweemath samangama rabar apanayanaya nisa ethi wu thawakalika uthpathaya awasan wiya |
ඔහු මෙම ධුරය භාරගැනීමට පෙර වන සේනාංකයේ සේනාංකාධිපති ලෙසට කටයුතු කළා | ohu mema dhuraya bharageneemata pera wana senankaye senankadhipathi lesata katayuthu kala |
රුපියල් මිලියන යි අවශ්යවෙලා තිබුණෙ | rupiyal miliyana yi awashyawela thibune |
අගෝස්තු අපි නියත ලෙසම ආණ්ඩුවක් පිහිටුවනවා | agosthu api niyatha lesama anduwak pihituwanawa |
විශේෂත්වය වූයේ එවැනි සිදුවීම් හරහා ඇය ලබන සංතෘප්තිය සමාජගත කිරීමට උත්සාහ කිරීමය | wisheshathwaya wuye eweni siduweem haraha eya labana santhpthiya samajagatha kireemata uthsaha kireemaya |
මෙතරම් අනවශ්ය ගැබ් ගැනීම් සංඛ්යාවක් ඇති වන්නේ සහ ඒවා අනාරක්ෂිත ආකාරයෙන් අවසානයක් කර දැමීම සිදුවන්නේ දුප්පත් රටවලම වන්නේ ඇයි දුප්පත් කම තුළ අනාරක්ෂිත ලිංගික සහවාසයට පසුබිම සලසනවා මෙන්ම එහි ප්රතිඵලයක් වශයෙන් ඇති වන ගැබ් ගැනීමක් ගැහැනියකට දිගට දරා සිටීමට බැරි තරමේ සමාජ වටපිටාවකුත් මෙවැනි දිළිඳු රටවල පැවතීම ඊට හේතුවයි | metharam anawashya geb geneem sankyawak ethi wanne saha ewa anarakshitha akarayen awasanayak kara demeema siduwanne duppath ratawalama wanne eyi duppath kama thula anarakshitha lingika sahawasayata pasubima salasanawa menma ehi prathipalayak washayen ethi wana geb geneemak geheniyakata digata dara siteemata beri tharam... |
රුපියල් විසි එක්ලක්ෂ ක වටිනාකමකින් යුත් රන් ග්රෑම් යි දශම ක් ප්රමාණයක් මොවුන් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා | rupiyal wisi eklaksha ka watinakamakin yuth ran grem yi dashama k pramanayak mowun indiyawata regena yamata uthsaha kara thibenawa |
ලක්ෂ ක රට සල්ලි කටුනායකදී අල්ලයි | laksha ka rata salli katunayakadee allayi |
ප්රේමසිරි මුණසිංහ | premasiri munasinha |
සයිටම් ආයතනය සමග හෝ නෙවිල් ප්රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව වසරේ සිට දක්වා කාලයේ නෙවිල් ප්රනාන්දු රෝහලේ වියදම් සඳහා සෞඛ්ය අමාත්යාංශය රුපියල් කෝටි ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ | sayitam ayathanaya samaga ho newil pranandu rohala samaga kisidu giwisumakata elambeemakin thorawa wasare sita dakwa kalaye newil pranandu rohale wiyadam sandaha saukya amathyanshaya rupiyal koti k weya kara etheyi wiganana warthawakin anawaranaya wee thibe |
වර්ෂයේ දී ලියා ප්රකාශයට පත් කළ කොමියුනිස්ට් ප්රකාශනයට වර්ෂයට වසර ක් සම්පූර්ණ වේ | warshaye dee liya prakashayata path kala komiyunist prakashanayata warshayata wasara k sampurna we |
දැනට මම සහ මගේ මල්ලී වගේම අපේ සහෝදරයකුගෙ පුත්රයෙක් මගේ ගෝලයන් කිහිප දෙනෙක් පමණයි මද්දලය වාදනය කරන්නෙ | denata mama saha mage mallee wagema ape sahodarayakuge puthrayek mage golayan kihipa denek pamanayi maddalaya wadanaya karanne |
ප්රකාශ සටහන් කරගැනීමෙන් පසුව ඔවුන් ගම්බිම්වලට යැවීමට නියමිතය | prakasha satahan karageneemen pasuwa owun gambimwalata yeweemata niyamithaya |
කැලැවට දර කැඩීම සඳහා ගිය ගම්මුන් පිරිසක් විසින් මෙම පිළිස්සුණු මළ සිරුරේ ඇට කටු හිස්කබල ඇතුළු ශරීර කොටස් දැක ඒ බව පොලිසියට දැනුම්දී තිබේ | kelewata dara kedeema sandaha giya gammun pirisak wisin mema pilissunu mala sirure eta katu hiskabala ethulu shareera kotas deka e bawa polisiyata denumdee thibe |
විරුවන් ලෙස සැමරීමට වඩා කාලය තුළ ඇතිවූ මහා මිනිස් ඝාතන පිළිබඳව විරෝධතා ව්යාපාරයක් ආරම්භ කිරීම ඔවුන්ගේ ජීවිත පුජාවට කරන ගරු බුහුමනක් වනවා සේම පාලකයන්ට වගකීමෙන් ඔවුන්ට බේරී යාමට ද ඉඩ නොදීමක් ද වෙයි | wiruwan lesa semareemata wada kalaya thula ethiwu maha minis ghathana pilibandawa wirodhatha wyaparayak arambha kireema owunge jeewitha pujawata karana garu buhumanak wanawa sema palakayanta wagakeemen owunta beree yamata da ida nodeemak da weyi |
පොලිස්පතිවරයා පත්කරන්න වල් බල්ලන්ගෙන් ජනපතිට බලපෑම් | polispathiwaraya pathkaranna wal ballangen janapathita balapem |
නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගන්නා බවට කතානායකවරයා දන්වා තිබෙන හෙයින් බල රහිතව නීති විරෝධි නියෝග ක්රියාත්මක කිරීම සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා බවද ඒ හේතුවෙන් වැය වන මුදල් සහ එමගින් රජයට සිදුවන පාඩුව එම නියෝග නිකුත් කරන හා පිළිපදින අයගෙන් අධිභාරයක් සේ අයකර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව... | nawa parshwayata himi bahutharaya penwana thuru pera pewethi thaththwaya piliganna bawata kathanayakawaraya danwa thibena heyin bala rahithawa neethi wirodhi niyoga kriyathmaka kireema sambandhawa winayanukula piyawara ganna bawada e hethuwen weya wana mudal saha emagin rajayata siduwana paduwa ema niyoga nikuth karana... |
සරණාගත කඳවුරක් ඉලක්ක කර ගනිමිනුයි ඊශ්රායල හමුදා මෙම වෙඩි ප්රහාර එල්ල කර ඇත්තේ | saranagatha kandawurak ilakka kara ganiminuyi eeshrayala hamuda mema wedi prahara ella kara eththe |
මොනාලිසා විකල්ප තිරගත කිරීමකට සූදානම් | monalisa wikalpa thiragatha kireemakata sudanam |
යතුරුපැදිය පෙරළී හැවිරිදි දරුවෙක් මරුට | yathurupediya peralee hewiridi daruwek maruta |
උත්තේජන මර්ධන නියෝජ්ය ආයතනය තවදුරටත් පුළුල් කර විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ග්රාමීය මට්ටමින් ක්රියාත්මක කෙරේ | uththejana mardhana niyojya ayathanaya thawaduratath pulul kara wishesha denuwath kireeme wedasatahan grameeya mattamin kriyathmaka kere |
එසේ නොවුවහොත් අධිකරණයට එල්ලවී ඇති අසිපත හෙට දිනයේදී ඔබගේ බෙල්ලටද එල්ලවීම වළක්වනු බැරිය | ese nowuwahoth adhikaranayata ellawee ethi asipatha heta dinayedee obage bellatada ellaweema walakwanu beriya |
පස්සේ එයාලා මිය ගියා | passe eyala miya giya |
මෙම මූලික ප්රශ්ණය ගෝඨාභය රාජපක්ෂට පමණක් නොව අනෙක් අපේක්ෂකයින්ටත් අදාළ බව සදහන් කළ යුතුය | mema mulika prashnaya gotabhaya rajapakshata pamanak nowa anek apekshakayintath adala bawa sadahan kala yuthuya |
මෙම ඇගයීම ආර්ථික සමාජයීය හා පාරිසරික වශයෙන් ස්ථාවර සහ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් දිරිගන්වන සාධකයක් බවට පත්වේවි | mema egayeema arthika samajayeeya ha parisarika washayen sthawara saha abhiyogawalata sarthaka lesa muhuna diya heki anagathayak nirmanaya kireema sandaha apa darana uthsahaya thawaduratath diriganwana sadhakayak bawata pathwewi |
ආර් | ar |
අවජාතක දරුවා තීන්දුවක් ගත යුත්තේ ඔහුගේ පියවරුන්ට ඕනේ විදියට නොවෙයි රටේ සමස්ත ජනතාවත් ආර්ථිකයත් ඉදිරියේදී ගලවා ගත හැකි ආකාරයෙන්ය | awajathaka daruwa theenduwak gatha yuththe ohuge piyawarunta one widiyata noweyi rate samastha janathawath arthikayath idiriyedee galawa gatha heki akarayenya |
මෙවර තරගාවලියේ ක්රීඩක වෙන්දේසියට ශ්රී ලංකා ක්රීඩකයන් දෙනෙක් ඇතුළත්ව සිටිති | mewara tharagawaliye kreedaka wendesiyata shree lanka kreedakayan denek ethulathwa sitithi |
කේ | ke |
ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කළ එම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර පොලිස් ස්ථානය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව අද දිනයේදීමහජන ආරක්ෂක කටයුතු සඳහා වීවෘත කර තිබේ | sthanadhipathiwaraya sameepawa esuru kala ema polis sthanaye niladhareen deneku nirodhayanaya sandaha yomu kara ethi athara polis sthanaya wishabeejaharanaya kireemen anathuruwa ada dinayedeemahajana arakshaka katayuthu sandaha weewtha kara thibe |
එසේම ඉහත වෙළෙඳසැල් සහ සැලෝන්වලින් ක් අදාළ නීතිමය අවශ්යතාවලට අනුකූලව ක්රියාත්මක වන බවද සොයාගෙන ඇත | esema ihatha welendasel saha selonwalin k adala neethimaya awashyathawalata anukulawa kriyathmaka wana bawada soyagena etha |
යාපනයේ මානව හිමිකම් නිලධාරීන් අදාල විදුහලේ විදුහල්පතිවරයා හමු වී ප්රකාශයක් ලබා ගෙන ඇති අතර ඔහුද එම ක්රියාව වරදක් ලෙස දැක ඒ සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දී තිබේ | yapanaye manawa himikam niladhareen adala widuhale widuhalpathiwaraya hamu wee prakashayak laba gena ethi athara ohuda ema kriyawa waradak lesa deka e sambandhayen prakashayak laba dee thibe |
ෆොන්සේකා පසුගිය රජයට ප්රධාන විරුද්ධවාදියෙක් චන්දිම වීරක්කොඩි යූ ටියුබ් වීඩියෝව මෙතැනින් | fonseka pasugiya rajayata pradhana wiruddhawadiyek chandima weerakkodi yu tiyub weediyowa methenin |
මලියදේව විද්යාලය සහ ශාන්ත ආනා විද්යාලය සමග වාර්ෂිකව පැවැත්වෙන ක්රිකට් තරගයයි | maliyadewa widyalaya saha shantha ana widyalaya samaga warshikawa pewethwena krikat tharagayayi |
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු පවුලේ සියලු දෙනා සිංහළ දෙමළ අලුත් අවුරුදු නැකතට අනුව චාරිත්ර වාරිත්ර ඉටු කළහ | janadhipathi maithreepala sirisena mahatha ethulu pawule siyalu dena sinhala demala aluth awurudu nekathata anuwa charithra warithra itu kalaha |
ජනාධිපති පදවියට පත් වී වසර ක් ඇතුලත රුසියාව වැනි ලොව ප්රබලම රටකට ජනාධිපතිවරයෙකුගෙන් නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට එතුමාට ආරාධනයක් ලැබීමෙන්ද එය පැහැදිලි වන බවද මහින්ද සමරසිංහ මහතා පැවසීය | janadhipathi padawiyata path wee wasara k ethulatha rusiyawa weni lowa prabalama ratakata janadhipathiwarayekugen nila sancharayak sandaha peminena lesata ethumata aradhanayak lebeemenda eya pehedili wana bawada mahinda samarasinha mahatha pewaseeya |
තමන් ඇඳ පැළඳ එන ස්වාභාවික ආකාරය පිළිබඳව නිශ්චිත තීරණයක් ඔහුගේ හිතේ තිබුණා | thaman enda pelanda ena swabhawika akaraya pilibandawa nishchitha theeranayak ohuge hithe thibuna |
මහසෝනාට පිදේනි දී මහසොහොන් සමයම නැටීම හා ගෝටයිම්බර දැහැනට පමණක් මහසෝනා අවනත කරගත හැක | mahasonata pideni dee mahasohon samayama neteema ha gotayimbara dehenata pamanak mahasona awanatha karagatha heka |
කරුණාගේ නඩුවේ විමර්ශන අවසන් කර උදෘත නිතිපතිට යවයි | karunage naduwe wimarshana awasan kara udtha nithipathita yawayi |
ට සිරිපා මළුවට ළඟා වූ පිරිස රත්නපුර පාරෙන් අද දහවල් | ta siripa maluwata langa wu pirisa rathnapura paren ada dahawal |
පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සේනානායක මහතා අද පැවසුයේ වත්මන් නායකයා යටතේ මැතිවරණ ද පරාජය වී ඇති බවයි | puwathpath sakachchawak pawathwamin senanayaka mahatha ada pewasuye wathman nayakaya yatathe methiwarana da parajaya wee ethi bawayi |
මේ වනවිටත් මහා පරිමාණ මෝල් හිමියන් සතුව ඇති රජයේ ගබඩාවලින් රුපියල් ත් ත් අතර මුදලකට මිලදී ගත් වී සහල් කර අඩුම වශයෙන් රුපියල් යි සත කට අලෙවි කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි | me wanawitath maha parimana mol himiyan sathuwa ethi rajaye gabadawalin rupiyal th th athara mudalakata miladee gath wee sahal kara aduma washayen rupiyal yi satha kata alewi kala heki bawath e mahatha penwa deyi |
පාරිභෝගිකයනට තෙල් බෙදා හැරීමේ ඉන්ධන පිරවුම්හල්වලින් තුනෙන් එකක් පමණක් භාරත පැට්රෝලියම් ඉන්දියානු තෙල් සමාගම සතුය | paribhogikayanata thel beda hereeme indhana pirawumhalwalin thunen ekak pamanak bharatha petroliyam indiyanu thel samagama sathuya |
සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්යාව දක්වා ඉහළ ගියා | suwaya lebu samastha korona asadithayin sankyawa dakwa ihala giya |
ඉක්මණින්ම පක්ෂය හදාගන්න ඕනෑ | ikmaninma pakshaya hadaganna one |
මේ අනතුරින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් හය දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත | me anathurin kanthawan dedenaku ethulu pudgalayan haya denaku thuwala lebu athara owun suwaseriya gilan rathayen horana mulika rohalata ethulath kireemata piyawara gena etha |
නියත ජනපති සජිත් ප්රේමදාස මැතිතුමාගේ ජයග්රාහන වෙනුවෙන් බඩල්කුඹුරමියනකදුර ප්රදේශයේ පැවති ජන හමුවට ගරු අමාත්යතුමන් සහභාගිවෙමින් | niyatha janapathi sajith premadasa methithumage jayagrahana wenuwen badalkumburamiyanakadura pradeshaye pewathi jana hamuwata garu amathyathuman sahabhagiwemin |
ඒ අනුවයි අදාළ මිනිකූපර් රථය වැඩිදුර විමර්ශන සඳහා රේගුව වෙත භාරදෙන ලෙස නියෝග කෙරුණේ | e anuwayi adala minikupar rathaya wedidura wimarshana sandaha reguwa wetha bharadena lesa niyoga kerune |
මෙරට කොරෝනා ප්රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා | merata korona prathishakthikarana wedasatahanata adalawa eeye dinayedee pudgalayin denekuta ennath labadee thibenawa |
දැන් අබ්රාම් ගෙදර ගෙනල්ලා ඉන්නෙ | den abram gedara genalla inne |
පානදුර ප්රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්යවරයා සඳහන් කළේ රාජ්ය සේවකයෙකු අවුරුදු න් විශ්රාම යැවීමේ තීරණයට තමන් දැඩි විරෝධතාව පළ කරන බවයි | panadura pradeshaye eeye pewethi uthsawayakata ekwemin amathyawaraya sandahan kale rajya sewakayeku awurudu n wishrama yeweeme theeranayata thaman dedi wirodhathawa pala karana bawayi |
එය උතුරට මෙන් ම දකුණට ද පොදු ය | eya uthurata men ma dakunata da podu ya |
කොළොන්නාව ආසනයේ ග්රාමීය මාර්ග කාපට් කිරීමේ විශේෂ වැඩසටහන යටතේ කොළොන්නාව විජයපුර මාර්ගය සහ හල්මුල්ල ප්රධාන මාර්ගය ලක්ෂ ක ප්රතිපාදනයෙන් සංවර්ධනය කිරීමේ මූලාරම්භය අද දින සිදු කරන ලදී | kolonnawa asanaye grameeya marga kapat kireeme wishesha wedasatahana yatathe kolonnawa wijayapura margaya saha halmulla pradhana margaya laksha ka prathipadanayen sanwardhanaya kireeme mularambhaya ada dina sidu karana ladee |
පැවැති සම්මාන උළෙලකදී ඇයට මම සුබ පතලා කිව්වා ස්වර්ණ දැන් ඔයා සිනමාවට එකතු වෙන්න කාලය හරි කියලා | pewethi sammana ulelakadee eyata mama suba pathala kiwwa swarna den oya sinamawata ekathu wenna kalaya hari kiyala |
සිවරාම්ගේ ඝාතනයෙන් වසර ක් ගෙවෙන මේ මොහොතේෙ ත් අධිකරණයෙන් වරදකරු වූ ඝාතකයන්ට ජනාධිපති සමාව හිමිවන මේ රටේ අභ්යන්තර යුක්තිය ඉටු කිරීම පිළිබද කිසිදු බලාපොරොත්තුවක් නැති තත්ත්වයක් වුව ද නමුත් ඒ අති බිහිසුණු ප්රශ්ණකාරී තත්ත්වයට පිළිතුරු ද සපයා දෙනු ඇත්තේ අපගේ ක්රියාකාරීත්වය තුළින් ම පමණක් බව ලියා තැබිය යුතු ය | siwaramge ghathanayen wasara k gewena me mohothee th adhikaranayen waradakaru wu ghathakayanta janadhipathi samawa himiwana me rate abhyanthara yukthiya itu kireema pilibada kisidu balaporoththuwak nethi thaththwayak wuwa da namuth e athi bihisunu prashnakaree thaththwayata pilithuru da sapaya denu eththe apage kriyaka... |
යාපනයේ විශ්ව විද්යාල ආචාර්යවරුන්ට එල්ලවන තාඩන පීඩන හා තර්ජන පිළිබඳ දිගින් දිගටම අසන්නට දකින්නට ලැබෙන බවත් එය වසරක යුද්ධයෙන් පසුව ලබාදුන්නා යයි කියනු ලබන නිදහසෙන් වසර ට පසුවත් ඒ අයුරින්ම අත්දකින්නට ලැබීම ඉතා ඛේදවාචකයක් බවත් තේනුවර මහතා පෙන්වා දුන්නේය | yapanaye wishwa widyala acharyawarunta ellawana thadana peedana ha tharjana pilibanda digin digatama asannata dakinnata lebena bawath eya wasaraka yuddhayen pasuwa labadunna yayi kiyanu labana nidahasen wasara ta pasuwath e ayurinma athdakinnata lebeema itha kedawachakayak bawath thenuwara mahatha penwa dunneya |
සමාජ සාධරණත්වය තහවුරු කරන්න රජය කැපවෙනවා | samaja sadharanathwaya thahawuru karanna rajaya kepawenawa |
රුපියල් ක් බදු | rupiyal k badu |
ඒ සඳහා ඔහු පාදක කර ගත් ප්රධාන තර්ක දෙකක් මෙසේ ය | e sandaha ohu padaka kara gath pradhana tharka dekak mese ya |
මීට අමතරව රංජන් රාමනායක මන්ත්රීවරයාගේ මාදිවෙල පිහිටි මන්ත්රී නිවාසයේ තිබී සොයාගත් බලපත්ර කල්ඉකුත් වූ ගිනි අවියද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර ඇත | meeta amatharawa ranjan ramanayaka manthreewarayage madiwela pihiti manthree niwasaye thibee soyagath balapathra kalikuth wu gini awiyada rasa pareekshaka departhamenthuwa wetha bharadena lesa adhikaranaya niyoga kara etha |
සංවිධානය කළේ නුඹලා අනෙක දුක් විඳලා බැලුව විට නෙත් යොමා පිරෙයි සිත ගත මා මව් පියන්ගේ සැබෑ ගුණ සුවඳ උතුරලා ඔවුන්ටත් ඉදිරියෙන් සිටිති දූ පුතාලා ඉදිරියත් ගල් මුලින් ඇත පිරී ඉතිරිලා එහෙත් මා දූ පුතේ යනු මැනවි පෙර බලා තුණුරුවනෙ උතුම් බල ආනුභාවය සමඟ ලැබේ තිස් තුනක් වූ කෝටි දෙවි අසිරිය ද නැගෙන මේ තරු වලට කියමි මා සෙනෙහසින් අපෙ... | sanwidhanaya kale numbala aneka duk windala beluwa wita neth yoma pireyi sitha gatha ma maw piyange sebe guna suwanda uthurala owuntath idiriyen sitithi du puthala idiriyath gal mulin etha piree ithirila eheth ma du puthe yanu menawi pera bala thunuruwane uthum bala anubhawaya samanga lebe this thunak wu koti dewi asir... |
මීට මාස කට පෙර පාකිස්ථානයේ ස්වොට් නිම්නයේදී තලෙයිබාන් වෙඩි පහරට ලක්ව දැඩි ලෙස තුවාල ලැබූ මලාලාට ප්රතිකාර ලබාදීම සඳහා බ්රිතාන්ය ඉදිරිපත් වුණා | meeta masa kata pera pakisthanaye swot nimnayedee thaleyiban wedi paharata lakwa dedi lesa thuwala lebu malalata prathikara labadeema sandaha brithanya idiripath wuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.