Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අද පැවති පොදු ජන පෙරමුණේ මාධ්ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය | ada pewathi podu jana peramune madhya hamuwakata ek wemin ohu me bawa kiya sitiyeya |
කෘෂිකර්ම ක්ෂේත්රයේ රාජ්ය පුදගලික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෘෂිකර්ම ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීම සඳහාත් රාජ්ය පුද්ගලික සහයෝගීත්වයේ බලය ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා | kshikarma kshethraye rajya pudagalika sahayogeethawa shakthimath kireema kshikarma kshethraye karyakshamathawa ha paladayeethawa ihala nenweema sandahath rajya pudgalika sahayogeethwaye balaya shakthimath kireemata apa balaporoththu wenawa |
ජනතා විරෝධය වළක්වන්නටත් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන්නටත් දැන් මැයි දිනය හෑල්ලුවට ලක් කරලා | janatha wirodhaya walakwannatath janathawage awadhanaya wenath athakata yomu karannatath den meyi dinaya helluwata lak karala |
එය වසරේ තවත් ඉහළ අගයක් ගතහැකි බව සිතිය හැක්කේ මෙම වසරේ මැයි දක්වා විදෙස්ගත වී ඇති සංඛ්යාව සලකා බැලීමෙනි | eya wasare thawath ihala agayak gathaheki bawa sithiya hekke mema wasare meyi dakwa widesgatha wee ethi sankyawa salaka beleemeni |
කථාවෙහි තේමාව හෝ ඊට පාදක වූ පණිවිඩය හඳුනාගත් විට සාරාංශයක් සකස් කරනු ලැබේ | kathawehi themawa ho eeta padaka wu paniwidaya handunagath wita saranshayak sakas karanu lebe |
අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා | apa e wenuwen widhimath selasum heduwa |
පිටුවහල්ව සිටින මාධ්යවේදීන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන්නට සිදු වී තිබෙනවා | pituwahalwa sitina madhyawedeenta itha dushkara jeewithayak gathakarannata sidu wee thibenawa |
මෙම ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභාවන්වලදී ප්රශ්න කෙරුණා | mema ayathanaya sambandhayen parlimenthuwe wiwidha karaka sabhawanwaladee prashna keruna |
සමගි ජන බලවේගය විසින් මෙම සාකච්ඡා මාලාව සංවිධානය කළ අතර ඔවුන් ඒ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂවලට ආරාධනා කර සිටියහ | samagi jana balawegaya wisin mema sakachcha malawa sanwidhanaya kala athara owun e sandaha wipakshaye siyaluma pakshawalata aradhana kara sitiyaha |
මාළු හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් | malu hamba wennath puluwan nowennath puluwan |
අසවර් මහතා නමින් බෙදීමක් දෙන්න කථානායක ඒක අනුමත නැහැ | asawar mahatha namin bedeemak denna kathanayaka eka anumatha nehe |
එම පක්ෂ නමය අතර ජනාධිපති ධූරය හිමි එජාපයද ඇත | ema paksha namaya athara janadhipathi dhuraya himi ejapayada etha |
අපේ රටේ තත්වය එහි අනිත් පැත්තයි | ape rate thathwaya ehi anith peththayi |
එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරු ලබන වන දා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබේ | ema illeema salaka belu kolamba pradhana mahesthrath lal ranasinha bandara mahatha sekakaru labana wana da kolamba pradhana mahesthrath adhikaranaya wetha idiripath karana lesa bandhanagara adhikareewarayata niyama kara thibe |
ඒත් බහුතරයක් ළමයි විභාග වර්ජනය කළා | eth bahutharayak lamayi wibhaga warjanaya kala |
බෙදුම්වාදී උවමනාවන් ඇති බොහෝ දෙනාට කතා කරන්නට මාතෘකාවක් හදා දුන්නේ මේ වැරදි පනතය | bedumwadee uwamanawan ethi boho denata katha karannata mathkawak hada dunne me weradi panathaya |
මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරි පැය තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත | mema paddhathiya thawaduratath wardhanaya wemin idiri peya thuladee chanda suli kunatuwak dakwa wardhanaya wana athara batahirata barawa wayamba desata gaman karanu etha |
මේ වන විට අප ජාතියක් වශයෙන් ලෝකයේ බොහෝ දේවල්වල කේන්ද්ර ස්ථානය බවට අපේ රට පත්කිරීමේ වෛවාරන්න කතා කියා ඇති රටකි | me wana wita apa jathiyak washayen lokaye boho dewalwala kendra sthanaya bawata ape rata pathkireeme waiwaranna katha kiya ethi rataki |
රටේ බහුතර ප්රදේශයක් කාන්තාරයෙන් වැසුණු එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජෙබෙල් ජායිස් කඳුවැටියට දුර්ලභ හිම වැස්සක් ඊයේ පතිත වී තිබෙනවා | rate bahuthara pradeshayak kantharayen wesunu eksath arabi emeer rajyaye jebel jayis kanduwetiyata durlabha hima wessak eeye pathitha wee thibenawa |
ඈට හොඳ නරක කියලා දෙන්න තරම් සඳුනිකාගේ අම්මටත් ඒ හැටි සමාජ දැනුමක් තිබුණේ නැහැ | eta honda naraka kiyala denna tharam sandunikage ammatath e heti samaja denumak thibune nehe |
චෙල්ලප්පා සුන්දරලිංගම් ස්වාධීන කුකුලා | chellappa sundaralingam swadheena kukula |
තහනම් උත්තේජන පරීක්ෂණ ලංකාව තුළ සිදු කිරීමට අවශ්ය යන්ත්රසූත්ර ගෙන ඒමට නියමිත බවද අමත්යවරයා පැවසී ය | thahanam uththejana pareekshana lankawa thula sidu kireemata awashya yanthrasuthra gena emata niyamitha bawada amathyawaraya pewasee ya |
ජගත් සමරවික්රම පවසයි | jagath samarawikrama pawasayi |
මේ වන විට වැනි වියේ පසුවන ඇය ලන්ඩනයේ උපන් අයෙකි | me wana wita weni wiye pasuwana eya landanaye upan ayeki |
වහා ක්රියාත්මක වූ ඔහු මෙන්න කුණු දාපු එකා අහු වුණෝ යි කියමින් එම ස්ථානයට පැමිණි අතර ඔහුගේ කෑ ගැසීම ඇසුණු තවත් පිරිසක්ද එම ස්ථානයට එක් රැස් වූහ | waha kriyathmaka wu ohu menna kunu dapu eka ahu wuno yi kiyamin ema sthanayata pemini athara ohuge ke geseema esunu thawath pirisakda ema sthanayata ek res wuha |
කාළකණ්ණි ස්වර්ණවාහිනී හැත්ත ගැන වෙන්න ඕනේ මේ කියන්නේ | kalakanni swarnawahinee heththa gena wenna one me kiyanne |
ඊට පස්සේ එපා වෙලා අහක් වුනා | eeta passe epa wela ahak wuna |
රග්බි ලෝක ශුරතාව දකුණු අප්රිකාවට | ragbi loka shurathawa dakunu aprikawata |
ඉස්පිරිතාලවල බෙහෙත් නැතිව ඉන්නවා | ispirithalawala beheth nethiwa innawa |
පාසැලට අතුළුවන දරුවන් දෙමාපියන් ගුරුවරු ආදිශිෂයන් තම අනන්යතාව තහවුරු කිරීමට බාධාවන මුහුණු ඉස්ලාම් කාන්තාවන් පළදිනු ලබන බුර්කාව හා නිකාබයද සම්පූර්න මුහුණ ආවරණය වන හෙල්මට් හා විශාල ප්රමාණයේ ගමන්මලු රැගෙන ඇතුල්වීම තහනම් යනුවෙන් එහි දක්වා තිබිණි | paselata athuluwana daruwan demapiyan guruwaru adishishayan thama ananyathawa thahawuru kireemata badhawana muhunu islam kanthawan paladinu labana burkawa ha nikabayada sampurna muhuna awaranaya wana helmat ha wishala pramanaye gamanmalu regena ethulweema thahanam yanuwen ehi dakwa thibini |
මේ පාලනය පලවා හරින්න මහ පාරේ මහා ජන ගඟක් නිර්මාණය කරන්න අපි සූදානම් | me palanaya palawa harinna maha pare maha jana gangak nirmanaya karanna api sudanam |
ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් විදේශීය නිරික්ෂණ කණ්ඩායමක් හෙට දිවයිනට | janadhipathiwarana nirikshana katayuthu wenuwen widesheeya nirikshana kandayamak heta diwayinata |
ඒකෙ ප්රතිඵලයක් හැටියට රණවිරුවන් අවසන් සටනෙදි විසි හත්දාහක් ජීවිත පුදලා විසි තුන් දහසක් අතපය අහිමි කරගෙන ඇති කරපු සාමය හා ආරක්ෂිතභාවය නැති වෙමින් පවතිනවා | eke prathipalayak hetiyata ranawiruwan awasan satanedi wisi hathdahak jeewitha pudala wisi thun dahasak athapaya ahimi karagena ethi karapu samaya ha arakshithabhawaya nethi wemin pawathinawa |
සා පෙළ සිසුවාගේ සිරුර ළිඳකින් හමුවේ | sa pela sisuwage sirura lindakin hamuwe |
අමාත්යවරයා සහ පිරිස පැමිණි අවස්ථාවේ ජංගම දුරකතනයකින් ලබා ගත් දර්ශන පහත දැක්වේ | amathyawaraya saha pirisa pemini awasthawe jangama durakathanayakin laba gath darshana pahatha dekwe |
එම නිසා මේ ආණ්ඩුවේ මර්දනය දුටු තැන පරාජයට පත්කළ යුතුව තිබෙනවා | ema nisa me anduwe mardanaya dutu thena parajayata pathkala yuthuwa thibenawa |
සන්දුසාගර ෆොරැස්ටර් උබේසේකර වේරගම පුංචි බණ්ඩාර යනාදීහු ඔවුහුය | sandusagara forestar ubesekara weragama punchi bandara yanadeehu owuhuya |
වර්ෂයට අදාළව පාසල් විභාග පැවැත්වෙන දින හා මෙම වසර සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විසින් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා | warshayata adalawa pasal wibhaga pewethwena dina ha mema wasara sandaha rajaye pasal ha rajaye anumatha paudgalika pasalwala pasal waraya awasan kireema sambandhayen adhyapana amathyanshaya wisin athiwishesha niwedanayak nikuth kara thibenawa |
අසරුදීන්ට ඇරයුමක් | asarudeenta erayumak |
මොවුන් පවුල් ආරවුලක් හේතුවෙන් ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත | mowun pawul arawulak hethuwen gini thabagena siyadiwi hanikaragena ethi bawata poleesiya sidukala pareekshanawalin anawaranaya wee etha |
ඉන්පසුව මුත්තම්මා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් ශ්රී ලංකාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කරමින් ශ්රී ලංකාවේ රැඳී සිටීමට තීරණය කර ඇත | inpasuwa muththamma saha eyage pawule samajikayan shree lankawe purawesibhawaya sandaha ayadum karamin shree lankawe rendee siteemata theeranaya kara etha |
ශීලාචාර ආණ්ඩුව බිහි කරන්න අපට හැකි වුණෘ | sheelachara anduwa bihi karanna apata heki wun |
ට පමණ වන අලි ප්රහාරය එල්ලවී ඇති අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හැවිරිදි කාන්තාවක් | ta pamana wana ali praharaya ellawee ethi athara siddhiyen jeewithakshayata pathwee eththe hewiridi kanthawak |
ඕන මගුල් එයාලයින් එකක් මෙහෙට එන්න ඇහුවොත් අපේ උන් අවසර දෙනවා | ona magul eyalayin ekak meheta enna ehuwoth ape un awasara denawa |
සිද්ධිය වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මෙම සතියේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ගැන කතාබහ කෙරුණු රැස්වීමක දීය | siddhiya wuye andu paksha manthree kandayam resweemen pasuwa mema sathiye parlimenthuwe wedakatayuthu gena kathabaha kerunu resweemaka deeya |
එම මුදල් ගුවන් තොටුපළ සුභසාදක සංගමට හිමි නොවී නිදහස් සේවක සංගමට හිමිවෙමින් තිබේ | ema mudal guwan thotupala subhasadaka sangamata himi nowee nidahas sewaka sangamata himiwemin thibe |
මේවා වර්තමානයේ බොහෝ ජනප්රිය මාතෘකා වී හමාරය | mewa warthamanaye boho janapriya mathka wee hamaraya |
ඔවුන් අතුරින් මාර්තා නමැති සරදියෙල්ගේ එකම සහෝදරිය අකාලයේ මිය ගිය බව කියැවේ | owun athurin martha namethi saradiyelge ekama sahodariya akalaye miya giya bawa kiyewe |
එදා වරය දේශපාලන අවශ්යතාව මත රැකියා ලබදුන් ස්ථානයක් බවට පත් වී තිබුණා යැයි ද අමාත්යවරයා පැවසී ය | eda waraya deshapalana awashyathawa matha rekiya labadun sthanayak bawata path wee thibuna yeyi da amathyawaraya pewasee ya |
අය සිඳගනිමින් ණය ප්රසාරණය පාලනය කරගත නොහැකි වූ අතර කූට ආර්ථික විශේෂඥයින් විසින් මුදල් අමාත්යවරුන් අගේට ගොනාට අන්දවා අසීමිතව ණය වැඩිකරමින් සිය මඩිය තරකර ගත්හ | aya sindaganimin naya prasaranaya palanaya karagatha noheki wu athara kuta arthika wisheshagnayin wisin mudal amathyawarun ageta gonata andawa aseemithawa naya wedikaramin siya madiya tharakara gathha |
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් අනුමැතිය ලැබී තිබේ | ekee panath ketumpatha rajaye gesat pathraye pala kireematath in anathuruwa anumethiya sandaha parlimenthuwata idiripath kireematath mudal arthika sthayikarana ha jathika prathipaththi amathya washayen janadhipathiwaraya idiripath kala yojanawa kebinat anumethiya lebee thibe |
දැනට සෞඛ්ය ක්ෂේත්රයේ කටයුතු කරන එහෙත් කොරෝනා මර්දන කටයුතුවලට සම්බන්ධ නොවන සේවකයින් පෞද්ගලික සේවයේ නියුතු සෞඛ්ය සේවකයින් සෞඛ්ය ක්ෂේත්රයෙන් විශ්රාම ගිය පිරිස්වලට එම බලකායට සම්බන්ධවිය හැකි බව සෞඛ්ය අමාත්යාංශය කියයි | denata saukya kshethraye katayuthu karana eheth korona mardana katayuthuwalata sambandha nowana sewakayin paudgalika sewaye niyuthu saukya sewakayin saukya kshethrayen wishrama giya piriswalata ema balakayata sambandhawiya heki bawa saukya amathyanshaya kiyayi |
දී අපේ ණය ප්රමාණය රුපියල් බිලියන යි | dee ape naya pramanaya rupiyal biliyana yi |
පාසල් සහ විවෘත කිරීම සම්බන්ධයෙන් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළැඳීම සම්බන්ධයෙන්ද මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැඩි බෙදීමක් ඇති වී තිබේ | pasal saha wiwtha kireema sambandhayen podu sthanawaladee muka awarana pelendeema sambandhayenda me wanawita emerika eksath janapadaya thula dedi bedeemak ethi wee thibe |
කුරුන්දි විහාරයට විවිධ අනුග්රහයන් දැක් වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ | kurundi wiharayata wiwidha anugrahayan dek wu bawath mahawanshayehi sandahan we |
ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති මෙම තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු ක් ලෙසටයි | indeeya kandayama samanga pewethi mema tharagaye lakunu thathwaya dekwune lakunu k lesatayi |
කෙනෙකුට කියන්න පුළුවන් නෑ මිනිස්සු ආත්මාර්ථකාමියි කියල ඇත්ත මිනිස්සු ආත්මාර්ථකාමීයි තමයි | kenekuta kiyanna puluwan ne minissu athmarthakamiyi kiyala eththa minissu athmarthakameeyi thamayi |
මේක රටට විරුද්ධ යෝජනාවක් නම් වෙනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් එනකොට දේශපාලනය කරන බහුතරයක් ස්වාමීන් වහන්සේලාවත් උද්ඝෝෂණයක් කළේ නැහැ | meka ratata wiruddha yojanawak nam wenada jineewa manawa himikam kawunsilaye yojanawak enakota deshapalanaya karana bahutharayak swameen wahanselawath udghoshanayak kale nehe |
මෙම වැව අක්කර ක් පමණ විශාලය | mema wewa akkara k pamana wishalaya |
කෝවිඩ් වසංගතය හමුවේ ශ්රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජය ගැනීම සදහා රාජ්ය බැංකු පද්ධතිය සහ ඒවාට අනුබද්ධිත ආයතන විධිමත්ව හා කාර්යක්ෂමව කටයුතු කළ යුතු බවට රජයේ අවධානය යොමු වී තිබේ | kowid wasangathaya hamuwe shree lankawe arthikaya muhunadena abhiyoga jaya geneema sadaha rajya benku paddhathiya saha ewata anubaddhitha ayathana widhimathwa ha karyakshamawa katayuthu kala yuthu bawata rajaye awadhanaya yomu wee thibe |
එයට විශාල ප්රසිද්ධියක් ලබාදීමට ජේ | eyata wishala prasiddhiyak labadeemata je |
ලබන වනදා දක්වා අදාළ අයුදුම්පත් යොමු කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ | labana wanada dakwa adala ayudumpath yomu kala heki bawayi wibhaga komasaris janaralwaraya kiyasitiye |
තලවකැලේ මැදකුඹුර ප්රදේශයේ පැවැති උත්සවයකදී රාජ්ය අමාත්යවරයා මේ බව කියාසිටියේ | thalawakele medakumbura pradeshaye pewethi uthsawayakadee rajya amathyawaraya me bawa kiyasitiye |
නුවරඑළිය නගරයේ අලංකාරය වැඩි කළ සින්ගල් ට්රී කඳුවැටියේ ග්ලෙන් දිය ඇල්ල මුළුමනින්ම සිදී ගොස් ඇත | nuwaraeliya nagaraye alankaraya wedi kala singal tree kanduwetiye glen diya ella mulumaninma sidee gos etha |
පාඨලී කොළඹ අපරාධ කොට්ඨාශයට | patalee kolamba aparadha kottashayata |
එවැනි දේවල් කිසිම කෙනෙකු අනුමත කරන්නේ නෑ | eweni dewal kisima keneku anumatha karanne ne |
මෙම අවස්ථාවට අධ්යාපන අමාත්ය දිනේෂ් ගුණවර්ධන අධ්යාපන උපදේශක කාරක සභික පාර්ලිමේන්තු මන්ත්රී යදාමිණි ගුණවර්ධන අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක අධ්යාපන අමාත්යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ | mema awasthawata adhyapana amathya dinesh gunawardhana adhyapana upadeshaka karaka sabhika parlimenthu manthree yadamini gunawardhana agramathya lekam anura disanayaka adhyapana amathyansha lekam mahacharya kapila perera mahathwaru ethulu pirisak ekwa sitiyaha |
නායික් මැලේසියාවට පළාගොස් ඇත්තේ වසරේදීය | nayik melesiyawata palagos eththe wasaredeeya |
ඉදිරියෙන් පැමිණ ඇති කිසියම් වාහනයක පාපැදිය ගැටී ඇති නමුත් එම වාහනය නොනවත්වා පලා ගොස් ඇත | idiriyen pemina ethi kisiyam wahanayaka papediya getee ethi namuth ema wahanaya nonawathwa pala gos etha |
විශ්වවිද්යාලවල ඇතිවීමට යන මෙම තත්ත්වය පිළිබඳ අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි | wishwawidyalawala ethiweemata yana mema thaththwaya pilibanda api gemburin sitha beliya yuthuyi |
කොළඹ අතිරේක මහේස්ත්රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය | kolamba athireka mahesthrath thanuja jayathunga mahathmiya wisin mahesthrath pareekshanaya pewethweemata niyamithaya |
අප්රේල් මාසයේ වැනිදා ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පර්යේෂණ කණ්ඩායම කොරෝනා වැනි රැල්ලේ අනතුර දත්ත සහිතව ඉදිරිපත් කළා | aprel masaye wenida shree jayawardhanapura wishwawidyalaye paryeshana kandayama korona weni relle anathura daththa sahithawa idiripath kala |
අඟහරුවාදා වනවිට චීනයේ සිටින විදෙස්ගතව සිට පැමිණි කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්යාව ක් විය | angaharuwada wanawita cheenaye sitina widesgathawa sita pemini korona asadithayange sankyawa k wiya |
මුලින් යෝජනාවක් තිබුණා විදුලියට හා ජල සැපයුමට වැට් බදු අයකරන්න | mulin yojanawak thibuna widuliyata ha jala sepayumata wet badu ayakaranna |
ඒ ත්ත්වයත් අපේ මිනිස්සු මුහුණ දෙන තත්ත්වයත් මම පහුගිය දා ආපු එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය හමු වී ප්රකාශ කළා | e ththwayath ape minissu muhuna dena thaththwayath mama pahugiya da apu eksath jatheenge mahakomasariswariya hamu wee prakasha kala |
සිය රෝහලේ සේවය කළ වෛද්යවරියක පසුගිය දා රිය අනතුරකින් මිය ගොස් ඇති අතර එම අනතුරට අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව වාර්තා වේ | siya rohale sewaya kala waidyawariyaka pasugiya da riya anathurakin miya gos ethi athara ema anathurata adala sekakaruwan athadanguwata nogeneemata erehiwa mema wththeeya samithi kriyamargayata elambeemata theeranaya kara ethi bawa wartha we |
ඔහුගේ දෑත්වලට මාංචු දමා ගෙනයන ඡායාරූපවල සමීප දසුන් පෙන්වා දී ඇත්තේ යතුරු දමා නොතිබූ මාංචුව එක් අතක අල්ලට තදවී තිබෙන ආකාරයයි | ohuge dethwalata manchu dama genayana chayarupawala sameepa dasun penwa dee eththe yathuru dama nothibu manchuwa ek athaka allata thadawee thibena akarayayi |
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරිය ආණ්ඩුවේ හිතවතියක් ඇය විපක්ෂය මර්ධනයට කටයුතු කරනවා මැතිවරණ කොමිසම මැතිවරණ නොතියන කොමිසමක් | allas komisame adhyaksha jenaralwariya anduwe hithawathiyak eya wipakshaya mardhanayata katayuthu karanawa methiwarana komisama methiwarana nothiyana komisamak |
තවත් මන්ත්රීවරු ක් පාර්ලිමේන්තුවේ ස්වාධීනවෙති | thawath manthreewaru k parlimenthuwe swadheenawethi |
ජනතාවගේ ප්රශ්නවලට විසදුම් අරගෙන තුනුක්කායීවලට අපි ගියා | janathawage prashnawalata wisadum aragena thunukkayeewalata api giya |
මෙම රිදී තොගය රාජසන්තක කර ඒවා රැගෙන ආ පුද්ගලයාට රුපියල් ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා | mema ridee thogaya rajasanthaka kara ewa regena a pudgalayata rupiyal ka dada mudalak gewana lesada niyoga kara thibenawa |
ඔක්තෝබර වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව අද ප්රකාශයට පත් කිරීමට නියමිත ය | okthobara wenida sawasa kolonnawedee wedi thaba ghathanaya kireeme siddhiye nadu theenduwa ada prakashayata path kireemata niyamitha ya |
මෙම ආයතන විසින් සිමෙන්ති බෙදාහරින අළෙවි නියෝජිතයින්ගේ ලැයිස්තුවක් ලබා ගෙන ග්රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්රව්ය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්යාංශයට අයත් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ දිස්ත්රික් නියෝජිතයින් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්රික් නියෝජිතයින් සමග එක්ව මෙම වැටලීම් සිදු කිරීමට අප වැඩපිළිවෙ... | mema ayathana wisin simenthi bedaharina alewi niyojithayinge leyisthuwak laba gena grameeya niwasa ha idikireem saha godanegili drawya karmantha prawardhana rajya amathyanshayata ayath idikireem karmantha sanwardhana adhikariye disthrik niyojithayin saha paribhogika katayuthu adhikariye disthrik niyojithayin samaga ekw... |
උදෑසන කාලයේදී නැගෙනහිර වෙරළබඩ ප්රදේශවල වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි | udesana kalayedee negenahira weralabada pradeshawala wesi swalpayak ethi weeme hekiyawak etheyi kalaguna widya departhamenthuwa kiyayi |
කෙසේ නමුත් ඇයට ආදරය කරන රසියකයන්ට සතුටුදායී පුවතක් ඉන්දියානු මාධ්ය වාර්තා කරයි | kese namuth eyata adaraya karana rasiyakayanta sathutudayee puwathak indiyanu madhya wartha karayi |
නමුත් ඔවුනට අලුත් කර්මාන්තයක් ඇරඹීමට හෝ ඊට අවශ්ය තාක්ෂණික දැනුම ලබාදීමට කෙනෙක් නැත | namuth owunata aluth karmanthayak erambeemata ho eeta awashya thakshanika denuma labadeemata kenek netha |
එයා පින්සිපල්ගෙන් පටන් අරගෙන සික්කා දක්වා හැමෝටම දෙස් දෙවොල් තියෙනවා | eya pinsipalgen patan aragena sikka dakwa hemotama des dewol thiyenawa |
ශ්රී ලංකා ක්රීඩකයෝ සංචාරකයෝය | shree lanka kreedakayo sancharakayoya |
ප්රධාන කොන්ත්රාත් සමාඟම පවසා සිටින්නේ නියමිත කාලය තුළ වැඩ අවසන් කළයුතු බැවින් දිවා රාත්රී දෙකෙහිම අඛණ්ඩව වැඩ කිරීමෙන් මේ වනවිට සියයට ක වැඩ කොටසක් අවසන් කර ඇති බවය | pradhana konthrath samangama pawasa sitinne niyamitha kalaya thula weda awasan kalayuthu bewin diwa rathree dekehima akandawa weda kireemen me wanawita siyayata ka weda kotasak awasan kara ethi bawaya |
එහෙත් මේ ගාස්තුව අයකර ගැනීමේ ක්රමවේදය පැහැදිලි නැත | eheth me gasthuwa ayakara geneeme kramawedaya pehedili netha |
ඒ අය හැමෝම ඉන්දියාවට ගියා | e aya hemoma indiyawata giya |
එයින් වෙන ප්රතිලාභයන් ගැන අප ඉගෙන ගත්තේ කුඩා කල ප්රාථමික පාසල් කාලයේය | eyin wena prathilabhayan gena apa igena gaththe kuda kala prathamika pasal kalayeya |
මාවනැල්ලේ බුදු පිළිම බිඳ දැමීමේ සිද්ධියේ ප්රධාන සැකකරුවන් වන ෂහීඩ් හා සාදික් යන දෙදෙනා විසින් අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ළමයින් දෙනකුට හිඟුල දෙල්ගහගොඩ අංක දරන ස්ථානයේ පිහිටි හරියා මස්ජිද් තවුහිද් නමැති ඉස්ලාම් දේවස්ථානයේදී නේවාසික පුහුණු කඳවුරක් පවත්වා අයිඑස් සංවිධානය ගැන දේශන පවත්වන ලද අතර අයිඑස... | mawanelle budu pilima binda demeeme siddhiye pradhana sekakaruwan wana shaheed ha sadik yana dedena wisin aposa samanya pela wibhagayata penee siteemata niyamithawa siti lamayin denakuta hingula delgahagoda anka darana sthanaye pihiti hariya masjid thawuhid namethi islam dewasthanayedee newasika puhunu kandawurak pawat... |
අද වෙනකොට ඒ හැම දෙයක්ම කන පිට හැරිලා | ada wenakota e hema deyakma kana pita herila |
අපිත් එතැනට ගිහින් අපේ ව්යාපාරය සිහි කරල ආශිර්වාදය පැතුවා | apith ethenata gihin ape wyaparaya sihi karala ashirwadaya pethuwa |
අනුරාධපුර ලුල්නෑව මැටි ආශ්රිත ගම්මානය ස්ථාපිත කෙරෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යංශය යටතේ ජාතික ශිල්ප සභාව මගින් මෙම ගම්මානයේ කුඹල් කර්මාන්තය කරන පවුල් ක් පමණ පදිංචි කෙරුණා | anuradhapura lulnewa meti ashritha gammanaya sthapitha kerenne karmantha ha wanija katayuthu amathyanshaya yatathe jathika shilpa sabhawa magin mema gammanaye kumbal karmanthaya karana pawul k pamana padinchi keruna |
කාන්තාව දෙස බැලූ පොලිස් නිලධාරියා ඔහු කියන්නේ ඇත්තදැයි විමැසීය | kanthawa desa belu polis niladhariya ohu kiyanne eththadeyi wimeseeya |
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොලහේ නියෝජිතයින් අද අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට නියමිත යි | anduwe hawulkara paksha ekolahe niyojithayin ada asgiri malwathu maha nahimiwarun behe dekeemata niyamitha yi |
වැනි සංශෝධනයට ඔය ඔක්කොම සහාය දුන්නා | weni sanshodhanayata oya okkoma sahaya dunna |
දුම්රිය සාමාන්යාධිකාරී බී | dumriya samanyadhikaree bee |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.