Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඔක්තොම්බර් මව්බිම පුවත්පතින්
okthombar mawbima puwathpathin
සුනඛයන් අයාලේ යැව්වොත් වැඩ වරදී
sunakayan ayale yewwoth weda waradee
අදාළ ගැටලුව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව මාධ්යවේදියෙකු විසින් ඇසු ප්රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව පවසා ඇත
adala getaluwa sambandhayen mathuwa ethi thaththwaya pilibandawa madhyawediyeku wisin esu prashnayakata pilithuru washayen ohu me bawa pawasa etha
ඇස් තරු වගේ දිලිසුණා හරියට ඉරු එළිය වගෙයි දෙයියනේ ඔහුගෙ හිනාව ඔහුයි අස්සයයි දෙන්නාම එකම යකඩ කඳකින් කපලා තිබුණා වගෙයි
es tharu wage dilisuna hariyata iru eliya wageyi deyiyane ohuge hinawa ohuyi assayayi dennama ekama yakada kandakin kapala thibuna wageyi
නාවික හමුදාවේ ප්රධානත්වයෙන් වයස අවුරුදු ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්රාව ලබාදීම අද සිදුකෙරුණේ බොරැල්ල තන්නියාගම දෙමළ විද්යාලයේදීයි
nawika hamudawe pradhanathwayen wayasa awurudu ta wedi pudgalayin sandaha sayinofam ennathe dewana mathrawa labadeema ada sidukerune borella thanniyagama demala widyalayedeeyi
එස්
es
ඒ වගේම බිඳවට්ටන ලද ආර්ථිකය නගා සිටුවිය යුතුයි කියන එක තිබෙනවා
e wagema bindawattana lada arthikaya naga situwiya yuthuyi kiyana eka thibenawa
ඔවුන් විසින් රන් පදක්කම් ක් හා රිදී පදක්කම් ක් දිනාගන්නට සමත් වී තිබෙනවා
owun wisin ran padakkam k ha ridee padakkam k dinagannata samath wee thibenawa
කස්තෙජානෝ මියගියේ ඊටත් බොහෝ කලකට පෙර එනම් වර්ෂ දීය
kasthejano miyagiye eetath boho kalakata pera enam warsha deeya
අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර හම්බෙගමුව රෝහලේ සේවය කරමින් සිටි වෛද්යවරියක් කොළොන්න රෝහලට ප්රධාන වෛද්ය නිලධාරිනිය ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පා රෝහල් දෙකේම සිටි වෛද්යවරු ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සහ මොනරාගල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ රාජකාරී අත්සන් කිරීම හේතුවෙන් රෝහල් දෙකේම වැඩ අඩාලවීමෙන් තමන් දැඩ...
ajithlal shanthaudaya saha jayantha nanayakkara hambegamuwa rohale sewaya karamin siti waidyawariyak kolonna rohalata pradhana waidya niladhariniya lesa sthana maru kireemata wirodhaya pa rohal dekema siti waidyawaru embilipitiya disa maha rohale saha monaragala pradesheeya saukya sewa adhyaksha karyalaye rajakaree ath...
ජනපති මියයන බවට අනාවැකි කියූ විජිත් රෝහණට වෙන්න යන දේ මෙන්න
janapathi miyayana bawata anaweki kiyu wijith rohanata wenna yana de menna
e
කොටි සංවිධානයේ කාලතුවක්කු සවි කර තිබුණේ ද එම රෝහල් බිමේ ම ය
koti sanwidhanaye kalathuwakku sawi kara thibune da ema rohal bime ma ya
පෞද්ගලික වෛද්ය සේවා සපයන ආයතන මගින් සිදු කෙරෙන්නේ ව්යාපාරයකි
paudgalika waidya sewa sapayana ayathana magin sidu kerenne wyaparayaki
අපිට මෙහේ ඉගෙන ගන්න හැම පහසුකමක්ම තියෙනවා
apita mehe igena ganna hema pahasukamakma thiyenawa
විදේශ රැකියා ප්රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්ය අමාත්යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය
widesha rekiya prawardhana ha welandapola wiwidhangeekarana rajya amathyanshaye idiri wedapiliwela pilibandawa paswaruwe janadhipathi karyalaye pewathi sakachchawe dee janadhipathithuma me bawa pewaseeya
යුද්ධය වේලාවේ ඔහු පලමු වරට අවතැන් වුනේ
yuddhaya welawe ohu palamu warata awathen wune
පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා
parlimenthu manthree anura disanayaka mahatha
සුළු ආසියාව හා මොරොක්කෝව හරහා පර්සියානු බොක්ක දක්වා බර්ලින් බැග්ඩෑඩ් දුම්රිය මාර්ගය ඉදිකිරීමට ජර්මනිය තුර්කියට ආර දුන්නේය
sulu asiyawa ha morokkowa haraha parsiyanu bokka dakwa barlin begded dumriya margaya idikireemata jarmaniya thurkiyata ara dunneya
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්ය වටපිටාව සකස් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා
meratata peminena wides sancharakayinge arakshawa thahawuru kireema saha owunta nidahase sancharaya kireemata awashya watapitawa sakas kireemata katayuthu karana lesa janadhipathi jyeshta upadeshaka saha karya mandala pradhanee sagala rathnayaka arakshaka ansha wetha upades labadee thibenawa
ලබන වසරේ සිට නව විදේශ ගමන් බලපත්රයක්
labana wasare sita nawa widesha gaman balapathrayak
මේ වනවිට කිලිනොච්චිය දිස්ත්රික්කයේ නාමයෝජනා පත්රය එම දිස්ත්රික් කණ්ඩායම් නායක සින්නදොරේ රාජේද්රන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභික රාමලින්ගම් චන්ද්රසේකරන් මහතාගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය තේරීම්භාර නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබේ
me wanawita kilinochchiya disthrikkaye namayojana pathraya ema disthrik kandayam nayaka sinnadore rajedran mahatha saha janatha wimukthi peramune madhyama karaka sabhika ramalingam chandrasekaran mahathage sahabhageethwayen kilinochchiya thereembhara niladharee karyalaya wetha bharadee thibe
මෙසේ තිබියදී මේ වනවිට රසායනික පොහොර තහනමේ ප්රති විපාකයක් ලෙස දේශීය වෙළඳපොලේ පවා බරපතල කෘෂි නිෂ්පාදන හිඟයක් නිර්මාණය වී තිබේ
mese thibiyadee me wanawita rasayanika pohora thahaname prathi wipakayak lesa desheeya welandapole pawa barapathala kshi nishpadana hingayak nirmanaya wee thibe
ගම්පහින් කු පෑලියගොඩින් දෙනෙකු සහ කැලණිය ප්රදේශයෙන් ආසාදිතයන් දෙනෙකු ද ඊයේ වාර්තාවී තිබෙනවා
gampahin ku peliyagodin deneku saha kelaniya pradeshayen asadithayan deneku da eeye warthawee thibenawa
ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපති හදිසියේ ඉල්ලා අස්වෙයි
jagath sanwidhanaye emarikanu thanapathi hadisiye illa asweyi
මේවා ගෙවන්නේ නැත්නම් කව්ද වග බලා ගන්නේ කව්ද මේ නියාමනය කරන්නේ අපේ තීරණය තමයි අපි තව සතියක් දෙන්නම්
mewa gewanne nethnam kawda waga bala ganne kawda me niyamanaya karanne ape theeranaya thamayi api thawa sathiyak dennam
මගේ හොඳම යාළුව කෙල්ලෙක්
mage hondama yaluwa kellek
බිමල් ශ්යාමන් ජයසිංහ කලුතර උතුර තොටුපළ හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් ගත් ව්යාපාරික අඹුසැමි යුවළකට කළ වෙඩි තැබීමකින් ව්යපාරික තරුණයා බරපතල තුවාල ලබා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කලුතර උතුර පොලිසිය පවසයි
bimal shyaman jayasinha kaluthara uthura thotupala handiyedee motar rathayakin pemini pirisak yathuru pediyakin gaman gath wyaparika ambusemi yuwalakata kala wedi thebeemakin wyaparika tharunaya barapathala thuwala laba kaluthara nagoda rohalata ethulath kala bawa kaluthara uthura polisiya pawasayi
වත්මන් ආණ්ඩුව බලයට පත් මොහොතේ සිට විපක්ෂයට මඩ ගැසීම හැරුණු විට ශ්රී ලංකාවේ ජනතාව වෙනුවෙන් වෙනත් කිසිවක් සිදුකර නොමැති බව ජනතාව හොදින් දන්නා කරුණක්
wathman anduwa balayata path mohothe sita wipakshayata mada geseema herunu wita shree lankawe janathawa wenuwen wenath kisiwak sidukara nomethi bawa janathawa hodin danna karunak
නියඟයෙන් මිරිදිය ධීවර කර්මාන්තයට දැඩි බලපෑම්
niyangayen miridiya dheewara karmanthayata dedi balapem
මළ මිණියකට නිරුවත් වුණු සේමිණි ඉද්දමල්ගොඩ ඒ ගැන කියන කතාව මෙන්න
mala miniyakata niruwath wunu semini iddamalgoda e gena kiyana kathawa menna
සිරස නත්තල් කලාපයේ සිට
sirasa naththal kalapaye sita
ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ
ghathakayin thawamath suwase nidelle
එම පෞද්ගලික සමාගම්වලින් ධීවරයින්ට බලපත්ර ගන්න සිදුවේවි
ema paudgalika samagamwalin dheewarayinta balapathra ganna siduwewi
එමෙන්ම ඔමික්රොන් ශීඝ්ර ව්යාප්තිය හමුවේ මෙරට රෝහල් ධාරිතාවය ඉක්මවා යන විශාල ආසාදිතයන් සංඛ්යාවක් ඉදිරියේ දී වාර්තා වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය පවසනවා
emenma omikron sheeghra wyapthiya hamuwe merata rohal dharithawaya ikmawa yana wishala asadithayan sankyawak idiriye dee wartha weeme awadanamak pawathina bawa wisheshagna waidyawarunge sangamaya pawasanawa
බුලත් කොළයේ සිට බෙලි ගෙඩිය දක්වා සියලු භාණ්ඩ මිල ඉහළ යාම නිසා කතරගම පුජා වට්ටියේ මිල ද ඉහළ ගොස් ඇත
bulath kolaye sita beli gediya dakwa siyalu bhanda mila ihala yama nisa katharagama puja wattiye mila da ihala gos etha
ශ්රී ලංකාව තුළ මෙම ක්රමය ක්රියාත්මක කිරීම තුළින් ද්රවිඩ ජාතික ශ්රී ලාංකේය ජනතාව සිංහල භාෂාව හැසිරවීම පිළිබඳ මූලික දැනුම ද සිංහල ජනතාව ද්රවිඩ භාෂාව පිළිබඳ මූලික දැනුමක් ද ලබා ගනු ඇත
shree lankawa thula mema kramaya kriyathmaka kireema thulin drawida jathika shree lankeya janathawa sinhala bhashawa hesiraweema pilibanda mulika denuma da sinhala janathawa drawida bhashawa pilibanda mulika denumak da laba ganu etha
රජයේ ප්රතිපත්ති පිළිබඳව අදහස් පළ කරමින් මෙම තරුණ පිරිස රටේ ප්රධාන පුවත්පතක ලිපියක් පළ කර තිබූ අතර ඒ පිළිබඳ පසු විපරම් සාකච්ඡාවක් සඳහා එම ලිපිය ලියා පළ කළ තරුණ මාධ්යවේදිනියන් දෙදෙනා වන අනොෂ්කා ජයසූරිය සහ ෂැනොන් සල්ගාදු සමග තමා හමු වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම තරුණ පිරිසට ආරාධනා කර තිබුණා
rajaye prathipaththi pilibandawa adahas pala karamin mema tharuna pirisa rate pradhana puwathpathaka lipiyak pala kara thibu athara e pilibanda pasu wiparam sakachchawak sandaha ema lipiya liya pala kala tharuna madhyawediniyan dedena wana anoshka jayasuriya saha shenon salgadu samaga thama hamu wana lesa janadhipathi ...
තවත් විදිහකින් කිව්වොත් අද අධිකරණය ඉතා පැහැදිළිව කිව්වේ වැනි වගන්තිය උල්ලංඝණය වන සෑම අවස්ථාවක්ම වැනි වගත්තියත් අනිවාර්යයෙන් උල්ලංඝණය වන අවස්ථාවක් වශයෙන් සැළකිය යුතු නැති බවයි
thawath widihakin kiwwoth ada adhikaranaya itha pehediliwa kiwwe weni waganthiya ullanghanaya wana sema awasthawakma weni wagaththiyath aniwaryayen ullanghanaya wana awasthawak washayen selakiya yuthu nethi bawayi
එහෙත් රට තුළ අද වනවිට පවතින වාර්ගික හැසිරීම සහ ඒ ඒ වාර්ගික කොටස් ප්රකාශ කරන අදහස් දෙස බලනවිට පෙනී යන්නේ කිසිදු පාර්ශවයක් එම යෙදුම් හේතුවෙන් සන්තෝෂයට පත්ව නොමැති බවය
eheth rata thula ada wanawita pawathina wargika hesireema saha e e wargika kotas prakasha karana adahas desa balanawita penee yanne kisidu parshawayak ema yedum hethuwen santhoshayata pathwa nomethi bawaya
තවත් ක දීමනාවක් ලබාදී තිබෙනවා
thawath ka deemanawak labadee thibenawa
ක් ඩිජිටල් සාක්ෂරතාවය ලබා ගෙන සිටිනවා
k dijital saksharathawaya laba gena sitinawa
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබේ
anathuren thuwala lebu pudgalayin dedena prathikara sandaha dambulla rohala wetha ethulath kara thibe
ඉන් එකක් වන්නේ දෙවැනි මන්ත්රණ සභාවක් ඇති කර ගැනීමයි
in ekak wanne deweni manthrana sabhawak ethi kara geneemayi
දැන් ඒකි කුණුහරප ලිය ලයි ඉන්නවා
den eki kunuharapa liya layi innawa
කළුතර දකුණ පොලිසිය කළුතර ප්රාදේශීය සභාවේ සේවකයින් යොදා මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සිදුකරන අතර විදුලිබල මණ්ඩල සේවකයින් සහ ආපදා සහන නිලධාරීන් පැමිණීමට නියමිත බව පොලිසිය කීය
kaluthara dakuna polisiya kaluthara pradesheeya sabhawe sewakayin yoda margaya yatha thaththwayata path kireema sidukarana athara widulibala mandala sewakayin saha apada sahana niladhareen pemineemata niyamitha bawa polisiya keeya
මි
mi
ඒක නිසා කොළඹ පහරදීම් නවත්තන්න තීරණය කරලා තිබුණෙ
eka nisa kolamba paharadeem nawaththanna theeranaya karala thibune
නමක් ඇති චූටි කුරුල්ලා අත නම් ජංගම දුරකනයක් ඇත
namak ethi chuti kurulla atha nam jangama durakanayak etha
හින්දුස්තාන් ටයිම්ස්
hindusthan tayims
කොළඹ සිංගප්පුරු එමිරේට්ස් ගුවන් ගමන් නවතී
kolamba singappuru emirets guwan gaman nawathee
ඉතිං ද ගේම් චිත්රපටයට සම්බන්ධවීමට ලැබීම පිළිබඳව ලොකු ආඩම්බරයක් මෙන්ම සතුටක් තියෙනවා
ithin da gem chithrapatayata sambandhaweemata lebeema pilibandawa loku adambarayak menma sathutak thiyenawa
එහෙත් එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්යාව අනුව පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්රී ධුරයක් හිමි විය
eheth ema pakshaya labagath chanda sankyawa anuwa pakshayata jathika leyisthuwen manthree dhurayak himi wiya
හිරු මාධ්ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත රටට ජාතියට සෙත් පතමින් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සත් පත්තිනි සෙත් ශාන්තිකර්මය අවසානයේ පිදෙන දේව දානය උදෙසා මුළු රටෙන්ම අලුත් සහල් පූජා කිරීම මේ දිනවල සිදුකෙරෙනවා
hiru madhya jalaye sabhapathi reno silwa mahathage sankalpayak matha ratata jathiyata seth pathamin surya sinhale hiruth ekka thunhelaye awurudu wedasatahanata samagameewa pewethwena sath paththini seth shanthikarmaya awasanaye pidena dewa danaya udesa mulu ratenma aluth sahal puja kireema me dinawala sidukerenawa
ඒක මම කියනවට වඩා සමාජය සහ පේ්රක්ෂකයා කියන දේ තමයි වටින්නේ
eka mama kiyanawata wada samajaya saha perakshakaya kiyana de thamayi watinne
සමන්තිලක මහතා රත්නපුර දිස්ත්රික් සංවර්ධන කමිටුවට දැනුම් දුන්නේය
samanthilaka mahatha rathnapura disthrik sanwardhana kamituwata denum dunneya
එසේ ආ වන සතෙකුට දියබීමට ආ තවත් වන සතෙකු ගොදුරුවි ඌ ගැලවීමට උත්සාහ ගන්නා හඩක් විය
ese a wana sathekuta diyabeemata a thawath wana satheku goduruwi u gelaweemata uthsaha ganna hadak wiya
ශ්රී ලංකා වාණිජ වාර්තාව
shree lanka wanija warthawa
මෙහි පළ වන්නේ ශන්තාල් මූෆ්ගේ සහ ඉනිගෝ එරෙහොන්ගේ නමැති කෘතියේ පළමු පරිච්ජේදයයි
mehi pala wanne shanthal mufge saha inigo erehonge namethi kthiye palamu parichjedayayi
එහිදී ජාත්යන්තරයේ සහාය අවශ්ය වේ
ehidee jathyantharaye sahaya awashya we
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
anathura sambandhayen bas rathaye riyaduru poleesiya wisin athadanguwata gena etha
ඇයි ගෙවිඳු මන්ත්රීතුමයි මෙතුමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ එක තැනනේ
eyi gewindu manthreethumayi methumayi parlimenthuwe inne eka thenane
හැබැයි ඒක ගොඩක්ම ප්රසිද්ධ වුණාද කියන්න මම දන්නෙ නැහැ
hebeyi eka godakma prasiddha wunada kiyanna mama danne nehe
එහෙත් ජනාධිපතිවරණයේ දී පෙන්නුම් කළේ ඒ නිරීක්ෂණය නිවැරැදි එකක් නොවන බවය
eheth janadhipathiwaranaye dee pennum kale e nireekshanaya niweredi ekak nowana bawaya
ප්රශ්නය කොළපාට ගෝනිවලට දාලා කිසියම් ද්රව්යයක් ඒ වළවල්වලට දානවා අපි දැක්කා
prashnaya kolapata goniwalata dala kisiyam drawyayak e walawalwalata danawa api dekka
අධික වැසි නොතකා ගාලු මුවදොරට අදත් ජනතාය ඇදෙති
adhika wesi nothaka galu muwadorata adath janathaya edethi
අපේ මහගෙදර හදන්නබෑ
ape mahagedara hadannabe
පාස්කරලිංගම් මහතා වෙනුවෙන් භාරකාර සමාගම පිහිටුවූ බව ඔහු කියයි
paskaralingam mahatha wenuwen bharakara samagama pihituwu bawa ohu kiyayi
යාපනය දිස්ත්රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයග්රහණය හිමිකර ගැනීමට සජිත් ප්රේමදාස මහතා සමත්ව තිබේ
yapanaya disthrikkaye thepel chandayen jayagrahanaya himikara geneemata sajith premadasa mahatha samathwa thibe
කණ්ඩලම වැවේ රතු කොඩි දමා අනාරක්ෂිත ස්ථානවලින් දියනාන කණ්ඩායම්වලට අනතුරු අඟවා තිබ්යදී අවදානම නොතකා ප්රදර්ශනයකොට ඇති රතු කොඩි පවා ඉවත්කර දියනෑමට යද්දී ජීවිතාරක්ෂක ප්රධානින් දැක ඒ බව ජනතාව දැනුවත් කර තිබෙනවා
kandalama wewe rathu kodi dama anarakshitha sthanawalin diyanana kandayamwalata anathuru angawa thibyadee awadanama nothaka pradarshanayakota ethi rathu kodi pawa iwathkara diyanemata yaddee jeewitharakshaka pradhanin deka e bawa janathawa denuwath kara thibenawa
ඒ අවස්ථාවේ ඔහු මත්පැන් ද පානය කළ සිටි බව යි විශ්වවිද්යාලයීය මහා ශිෂ්ය සංගමය පවසන්නේ
e awasthawe ohu mathpen da panaya kala siti bawa yi wishwawidyalayeeya maha shishya sangamaya pawasanne
මේ කටයුතු සාර්ථක කර ගැනීමට සහය දැක්වූ විදුහල්පතිවරුන් ගුරුවරුන් ආණ්ඩුකාරවරුන් අධ්යාපන හා සෞඛ්ය අමාත්යාංශ වල සියලු නිලධාරීන් සහ විවිධ මහජන සංවිධාන සහ මවුපියන්ට ස්තූතිය පුද කරන බවද ගුණවර්ධන මහතා කීවේය
me katayuthu sarthaka kara geneemata sahaya dekwu widuhalpathiwarun guruwarun andukarawarun adhyapana ha saukya amathyansha wala siyalu niladhareen saha wiwidha mahajana sanwidhana saha mawupiyanta sthuthiya puda karana bawada gunawardhana mahatha keeweya
පමණ සිදු කෙරිණි
pamana sidu kerini
මේ සඳහා ලාංකීය ඉන්ජිනේරුවෙක් වන විමලසුරේන්ද්ර මහතාගේද සහය ලැබී තිබිණි
me sandaha lankeeya injineruwek wana wimalasurendra mahathageda sahaya lebee thibini
නඩුව කෙටියෙන් අවසන් කරන ආකාරය නීතිපතිවරයාට දන්වන්නයි නියෝග
naduwa ketiyen awasan karana akaraya neethipathiwarayata danwannayi niyoga
ස්වර්ණවාහිනී රන් දෙපැයේ දෙව්ලියේ නරඹා රුපියල් පනස් දහසක් වටිනා රන් පවුමක් ජයග්රහණය කළ ජයග්රාහකයා වන දින මාතරෙන් බිහිවූ චමින්ද රණගල මහතා
swarnawahinee ran depeye dewliye naramba rupiyal panas dahasak watina ran pawumak jayagrahanaya kala jayagrahakaya wana dina matharen bihiwu chaminda ranagala mahatha
බටහිර හෝ යුරෝපයේ පමණක් නොව ආසියාවේ පවා බොහෝ රටවල් පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කර ඇත්තේ මේ අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීම සඳහාය
batahira ho yuropaye pamanak nowa asiyawe pawa boho ratawal paudgalika wishwawidyala arambha kara eththe me adupaduwa sampurna kara geneema sandahaya
එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ
ema niwedanaye mese da sadahan we
මැතිව්ස්ට තුන්වන තරඟය අවාසනාවන්ත ලෙස අහිමිවෙයි
methiwsta thunwana tharangaya awasanawantha lesa ahimiweyi
අද දින ද අයිලන්ඩ් පුවත්පතට ඔබ ප්රකාශ කොට ඇත්තේ
ada dina da ayiland puwathpathata oba prakasha kota eththe
ශ්රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩු ධීවරයින් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ
shree lanka athadanguwe sitina indeeya dheewarayin nidahas karana lesa balakaramin thamilnadu dheewarayin pirisak upawasayak arambha kara thibe
නි
ni
වාසනාවන්ත කාලයක් කියලා කියන්නේ කුසල කර්ම ශක්තිය මතුවන කාලෙට
wasanawantha kalayak kiyala kiyanne kusala karma shakthiya mathuwana kaleta
සමහරු මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා
samaharu me anduwa peralanna puluwan kiyala hithagena innawa
දේ
de
ගොඩක්ම එළවළු කිලෝවක රුපියල් ට වැඩියි
godakma elawalu kilowaka rupiyal ta wediyi
ඒ දීය
e deeya
ප්රශ්නය ලිට්රෝ සමාගම සංයුතිය වෙනස් කළ දත්ත ලබා දුන්නේ නෑ කියලා නඩු පවරන්න පුළුවන්ද ඒකට පදනමක් තියෙනවද
prashnaya litro samagama sanyuthiya wenas kala daththa laba dunne ne kiyala nadu pawaranna puluwanda ekata padanamak thiyenawada
මෙම විශ්වාසභංගය සඳහා වැඩිපුරම හේතුව වෙලා තිබෙන්නේ දේශපාලනයයි
mema wishwasabhangaya sandaha wedipurama hethuwa wela thibenne deshapalanayayi
එසේම මෙම කරුණු අනුව අදාළ දේපළ මිලදී ගැනීමට භාවිත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල විසින් ශ්රී ලංකාවේ අයථා ලෙස උපයන ලද මුදල් දැයි සාධාරණ සැකයක් ජනතාව තුළ මතුව ඇති බව ද රාජපක්ෂ මහතා සිය ලිපියේ පෙන්වා දී ඇත
esema mema karunu anuwa adala depala miladee geneemata bhawitha kara eththe parlimenthu manthree udaya gammanpila wisin shree lankawe ayatha lesa upayana lada mudal deyi sadharana sekayak janathawa thula mathuwa ethi bawa da rajapaksha mahatha siya lipiye penwa dee etha
මෙකි සුද්දී ගේ කතාවේම අනෙක් කතාව නම් මෙරට පැවති යුද්ධයෙන් සිදුවූ අහිංසක මිනිස් ජීවිත විනාශය බලයේ සිටි සහ සිටින කණ්ඩායම් විසින් ප්රතික්ෂේප කිරීමයි
meki suddee ge kathawema anek kathawa nam merata pewathi yuddhayen siduwu ahinsaka minis jeewitha winashaya balaye siti saha sitina kandayam wisin prathikshepa kireemayi
මෙම සාකච්ඡාවට අනිවාර්යෙන් සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට ඊයේ රාත්රියේ දුරකථනයෙන් දැනුම් දී ඇති බව සඳහන්
mema sakachchawata aniwaryen sahabhagi wana lesa janadhipathi karyalaya nidahas paksha methi emathiwarunta eeye rathriye durakathanayen denum dee ethi bawa sandahan
අදාළ නිවසේ සැක කටයුතු යමක් සිදුවන බවට පොලිසියට තොරතුරක් ලැබි ඇති අතර එහිදි පොලිසිය විසින් නිවස වටලා තිබේ
adala niwase seka katayuthu yamak siduwana bawata polisiyata thorathurak lebi ethi athara ehidi polisiya wisin niwasa watala thibe
මහේන්ද්ර සිං ධෝනි නොදැවී ලකුණු ක් සහ මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු ක් රැස් කළා
mahendra sin dhoni nodewee lakunu k saha maneesh pande nodewee lakunu k res kala
ඒ අද දිනයේ තවත් මරණ ක් වාර්තාවීමත් සමගයි
e ada dinaye thawath marana k warthaweemath samagayi
බී
bee
අධ්යාපනය දේශපාලනකරණයෙන් තොරව පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණයි
adhyapanaya deshapalanakaranayen thorawa pawathwagena yama rajaye mulika aramunayi
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිරිගමපල පදිංචි වයස අවුරුදු ත් ත් අතර පුද්ගලයන් පස් දෙනෙකි
melesa athadanguwata gena eththe sirigamapala padinchi wayasa awurudu th th athara pudgalayan pas deneki
එමෙන්ම රස පරීක්ෂකවරයා විසින් පවත්වන ලද පරීක්ෂණයේ දී කිසිම වෙඩි පහරක් හෝ වෙඩි බෙහෙත් ගඳක් නොලැබෙන බවට සඳහන්ව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත
emenma rasa pareekshakawaraya wisin pawathwana lada pareekshanaye dee kisima wedi paharak ho wedi beheth gandak nolebena bawata sandahanwa ethi bawada aparadha pareekshana departhamenthuwa adhikaranayata danwa etha
අද පුච්චපු ගලක් වුණත් කීයද
ada puchchapu galak wunath keeyada