Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ප්රංශය පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට | pranshaya papandu loka kusalana tharangawaliye awasan maha tharangayata |
සේයා සදෙව්මි දියණියගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඇගේ නිවස අසල නොසන්සුන් තත්ත්වයක් | seya sadewmi diyaniyage awasan katayuthu sidu kireemen anathuruwa ege niwasa asala nosansun thaththwayak |
ඕස්ට්රේලියානු විශ්වවිද්යාලයක පරීක්ෂණ කණ්ඩායමක් විසින් මෙය සොයාගෙන ඇති අතර එය වසර කට පෙර එක් බීජයකින් ව්යාප්ත වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ | ostreliyanu wishwawidyalayaka pareekshana kandayamak wisin meya soyagena ethi athara eya wasara kata pera ek beejayakin wyaptha wee ethi bawatayi anawarana wee eththe |
පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු දින ක නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙනවා | pudgalanashaka bim bomba thahanam kireema pilibanda sammuthiye wishesha niyojitha jordanaye mired al husen kumaru dina ka nila sancharayak sandaha ada diwayinata peminenawa |
මෙතනින් ෆොන්සේකාගේ අවුලටත් වඩා රනිල් එක්ක එකට වැඩ කරනවා කියන එක ජවිපේ සාමාජිකයාට තරමක් අසීරු කාරණාවක් | methanin fonsekage awulatath wada ranil ekka ekata weda karanawa kiyana eka jawipe samajikayata tharamak aseeru karanawak |
ඒත් මම නම් හිතන්නෙ ඇය තරම් වඩාත් සුන්දර රැවක් මට නැහැ | eth mama nam hithanne eya tharam wadath sundara rewak mata nehe |
මිනිසුන් මැදිවියට පත් වන්නේ මෙතෙක් තීරණය කර තිබූ වයස් කාන්ඩයට වඩා බොහෝ කාලයකට පසුව බව ඒ පිළිබදව සිදුකල පර්යේෂණයකින් හෙලිවී තිබේ | minisun mediwiyata path wanne methek theeranaya kara thibu wayas kandayata wada boho kalayakata pasuwa bawa e pilibadawa sidukala paryeshanayakin heliwee thibe |
තවත් ආසාදිතයන් ක් හමුවෙයි වීඩියෝ | thawath asadithayan k hamuweyi weediyo |
මූළාශ්ර දේශය | mulashra deshaya |
ඉදිරි මැතිවරණවල දී ශ්රීලනිපය නව සන්ධානයකින් | idiri methiwaranawala dee shreelanipaya nawa sandhanayakin |
ඩිලාන්ගේ අවසන් නවාතැන | dilange awasan nawathena |
හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්රතිපත්තිය නිසා දේශීය ආර්ථිකය ක්රමයෙන් දුර්වල වී අද වන විට දේශීය නිෂ්පාදන කඩාවැටී තිබේ | handunwa dun wiwtha arthika prathipaththiya nisa desheeya arthikaya kramayen durwala wee ada wana wita desheeya nishpadana kadawetee thibe |
සුගතපාල රාජකීය ප්රාථමික අංශයේ ප්රධානීන් වූ ඩඩ්ලි සිල්වා සහ බෝගොඩ ප්රේමනාත් යන ගුරුවරුන් අපි අදත් සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙන් යුතුවයි | sugathapala rajakeeya prathamika anshaye pradhaneen wu dadli silwa saha bogoda premanath yana guruwarun api adath sihipath karanne mahath gaurawayen yuthuwayi |
කතාවට සවන්දී සිටි ගුරු යුවළ එකිනෙකාගේ මුහුණු දෙස බැලුවේ මත්පැන් බීමට කුලී වැඩකරු යෙදූ උපක්රමය ගැන වටහා ගනිමිනි | kathawata sawandee siti guru yuwala ekinekage muhunu desa beluwe mathpen beemata kulee wedakaru yedu upakramaya gena wataha ganimini |
නමුත් මේ තත්වය යටතේ ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා | namuth me thathwaya yatathe janathawa wenuwen api wishala weda kotasak karala thiyenawa |
ඒ වසරේ නොවැම්බර් වැනිදාය | e wasare nowembar wenidaya |
ඔගස්ටින් ප්රනාන්දු කොහු මෝලක් තුළදී එහි සේවිකාවක අපහරණය කිරිමේ සිද්ධියකට වරදකරු වූ මෝල් හිමියාට බරපතල වැඩ සහිත වසර ක සිරදඬුවමක් නියම කිරිමට හලාවත මහාධිකරණ විනිසුරු වයි | ogastin pranandu kohu molak thuladee ehi sewikawaka apaharanaya kirime siddhiyakata waradakaru wu mol himiyata barapathala weda sahitha wasara ka siradanduwamak niyama kirimata halawatha mahadhikarana winisuru wayi |
ඒ ගැන විමර්ශනයක් අරඹා ඇති බව ද සිද්ධියට සම්බන්ධ නැති පුද්ගලයන් ඈඳා කට කතා පතුරුවන බව ද ඒ මහතා කීය | e gena wimarshanayak aramba ethi bawa da siddhiyata sambandha nethi pudgalayan enda kata katha pathuruwana bawa da e mahatha keeya |
කෙසේ වෙතත් කරාපිටිය රෝහලෙන් මේ වනතෙක් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් බවට ස්ථිර වූ කිසිදු රෝගියෙක් වාර්තා නොවූ බවද රෝහල් ප්රකාශකයා කීය | kese wethath karapitiya rohalen me wanathek nawa korona wairasaya asadanaya wu rogin bawata sthira wu kisidu rogiyek wartha nowu bawada rohal prakashakaya keeya |
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ස්වාධීනව ලේඛන ගත කරන ලද ශ්රී ලංකාණ්ඩුව විසින් කරන ලද යුද අපරාධ සහ මනුෂ්යත්වයට එරෙහි අපරාධ පිළිබඳ වාර්තාව බොහෝ ජනමාධ්යවේදීන් විසින් සම්පූර්නයෙන්ම කියවාවත් නැත | eksath jatheenge sanwidhanaya wisin swadheenawa lekana gatha karana lada shree lankanduwa wisin karana lada yuda aparadha saha manushyathwayata erehi aparadha pilibanda warthawa boho janamadhyawedeen wisin sampurnayenma kiyawawath netha |
මොන මඟුලක්වත් නෑ | mona mangulakwath ne |
අභ්යන්තර ප්රජාතන්ත්රවාදය පක්ෂයක් තුල නැති තැන කිසියම් පවුලක හෝ යම්කිසි ප්රභූ කණ්ඩායමක වුවමනාව පමණක් ඉටු කරන පක්ෂ ලෙස මේවා ක්රියාත්මක වෙන තාක් කල් ප්රජාතන්ත්රවාදී සමාජයක් ගොඩනැගීමට ප්රජාතන්ත්රවාදී දේශපාලනයක් ක්රියාත්මක කිරීමට මෙම පක්ෂවලට හැකි නොවනු ඇත | abhyanthara prajathanthrawadaya pakshayak thula nethi thena kisiyam pawulaka ho yamkisi prabhu kandayamaka wuwamanawa pamanak itu karana paksha lesa mewa kriyathmaka wena thak kal prajathanthrawadee samajayak godanegeemata prajathanthrawadee deshapalanayak kriyathmaka kireemata mema pakshawalata heki nowanu etha |
දැඩි වර්ෂාපතනයත් සමඟ කෑගල්ල දිස්ත්රික්කයට නායයාමේ අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා තිබුණා | dedi warshapathanayath samanga kegalla disthrikkayata nayayame awadanamak pawathina bawata jathika godanegili paryeshana ayathanaya anathuru angawa thibuna |
මේ අතර මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින් පිටකොටුව බෝධිය ඉදිරිපිට ඊයේ ආරම්භ කළසත්යග්රහය අද වන දිනටත් ක්රියාත්මකයි | me athara maha sangharathnaya ethulu sarwa agamika nayakayin pitakotuwa bodhiya idiripita eeye arambha kalasathyagrahaya ada wana dinatath kriyathmakayi |
තමන්ගේ ගමන යහපත් මනසකින් යුක්තව යා යුතුය | thamange gamana yahapath manasakin yukthawa ya yuthuya |
එය ප්රතික්ෂේප කිරීම සාපරාධී වරදක් වනු ඇත | eya prathikshepa kireema saparadhee waradak wanu etha |
ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් අඩංගු නෞකා ක් මෙරටට ළඟා වී ඇතත් එහි තොග ගොඩබෑමට නොහැකි වී ඇත්තේ ණයවර ලිපි විවෘත කර ඩොලර් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් | litro samagama anayanaya kala ges adangu nauka k meratata langa wee ethath ehi thoga godabemata noheki wee eththe nayawara lipi wiwtha kara dolar geweemata nohekiweema hethuwen |
ළමා කාව්ය බොදු බැති කාව්ය හා ගීතාත්මක කාව්ය නිර්මාණ ද මෙහි සුලබ ය | lama kawya bodu bethi kawya ha geethathmaka kawya nirmana da mehi sulaba ya |
හෙන අපරාදයක් | hena aparadayak |
ඒ සඳහා ඇතුළත් වුණ දවසෙ මට ලොකු සතුටක් දැනුණා | e sandaha ethulath wuna dawase mata loku sathutak denuna |
මීට මාස හයකට පෙර සැකකරුගේ අනියම් බිරිඳගේ හත් හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර දෙල්වල ප්රදේශයේ පැරණි මැණික් පතල් වළකට සිරුර දමා තිබූ බව අනාවරණය වීමෙන් අනතුරුව පසුගිය දා එම සිරුර ගොඩගනු ලැබිණි | meeta masa hayakata pera sekakaruge aniyam birindage hath hewiridi diyaniyata amanushika lesa pahara dee ghathanaya kara delwala pradeshaye perani menik pathal walakata sirura dama thibu bawa anawaranaya weemen anathuruwa pasugiya da ema sirura godaganu lebini |
කුඩා කාලය කොහොමද ගත කළේ ඇත්තටම ඇමරිකාවේ ඉපදුනාට කුඩා කාලය එහිදී ගත කළේ එහේ විදියට නෙවෙයි | kuda kalaya kohomada gatha kale eththatama emarikawe ipadunata kuda kalaya ehidee gatha kale ehe widiyata neweyi |
කොචබම්බා යනු බොලීවියාවේ තුන්වැනි විශාලතම නගරය වේ | kochabamba yanu boleewiyawe thunweni wishalathama nagaraya we |
පසුව මිස්ටර් වර්ල්ඞ් සහ මිස්ටර් ඉන්ටර් නැෂනල් ඉදිරිපත් වුණා | pasuwa mistar warln saha mistar intar neshanal idiripath wuna |
අලි සබ්රි වැනි සංශෝධනය ගෙනල්ලා මහින්ද රාජපක්ෂ අග්රාමාත්යවරයාගේ බලය අඩු කරපු නිසා අලි සබ්රිගෙන් පලි ගන්න කරපු වැඩක් වෙන්න බැරිද යකෝ මේවා දැවෙන ප්රශ්න | ali sabri weni sanshodhanaya genalla mahinda rajapaksha agramathyawarayage balaya adu karapu nisa ali sabrigen pali ganna karapu wedak wenna berida yako mewa dewena prashna |
යනුවෙන් සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙයි | yanuwen sambuddha deshanawe sandahan weyi |
පන්දු යැවීම | pandu yeweema |
මෙම ස්ථානයේ කාන්තාවන් දස දෙනෙකු රැකියාවේ නිරත වනවා | mema sthanaye kanthawan dasa deneku rekiyawe niratha wanawa |
ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්භාහන ආයතනවල මෙම පිරිස සේවය ලබා දී ඇත | galkissa saha kollupitiya pradeshaye pawathwa gena yamin thibu sambhahana ayathanawala mema pirisa sewaya laba dee etha |
ඒ රටවල දුම්රියෙන් කන්ටේනර් ප්රවාහනය සියයට අනූවක් තරම් ඉහළ අගයක තිබෙනවිට ලංකාවේ එය තිබෙන්නේ බින්දුවේය | e ratawala dumriyen kantenar prawahanaya siyayata anuwak tharam ihala agayaka thibenawita lankawe eya thibenne binduweya |
සමහරුන්ගේ ඕක විතරයි | samaharunge oka witharayi |
අදත් සවසට තද වැසි | adath sawasata thada wesi |
ඒ වන විට සිරිමා බණ්ඩාරනායක රජයට තුනෙන් දෙකක බලයක් තිබූ නිසා ශ්රී ලංකාව ජනරජයක් බවට පත් විය | e wana wita sirima bandaranayaka rajayata thunen dekaka balayak thibu nisa shree lankawa janarajayak bawata path wiya |
මුල් භාගයේ සිට ගත් හදිසි ක්රියාමාර්ග සහ වෙනත් දැඩි අවධානය යොමුකළ යුතු දෙයක් වෙනුවට කළමනාකරණය කළ හැකි බොහෝ මහජන සෞඛ්ය අභියෝගවලින් එකක් ලෙස කොවිඩ් රෝගය සැලකීමට ආණ්ඩුවලට සිදු වීම නොවැළැක්විය හැකිය | mul bhagaye sita gath hadisi kriyamarga saha wenath dedi awadhanaya yomukala yuthu deyak wenuwata kalamanakaranaya kala heki boho mahajana saukya abhiyogawalin ekak lesa kowid rogaya selakeemata anduwalata sidu weema nowelekwiya hekiya |
මෙම අඹ තොග කුමන හෝ ක්රමවේදයක් යටතේ අවශ්ය වෙනත් රටකට හෝ අලෙවි කර දෙන්නැයි ගොවීහු සහ අඹ ව්යාපාරිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති | mema amba thoga kumana ho kramawedayak yatathe awashya wenath ratakata ho alewi kara denneyi goweehu saha amba wyaparikayo baladhareengen illa sitithi |
විශේෂයෙන්ම ජනතා බලවේග ගොඩනැංවිය යුතු අවස්ථාවක් එළඹ තිබෙනවා | wisheshayenma janatha balawega godanenwiya yuthu awasthawak elamba thibenawa |
ඒ සඳහා සාධාරණ හා සමාන අවස්ථාවක් ලබා දීමේ පරිසරයක් ඇති කළ යුතු ය | e sandaha sadharana ha samana awasthawak laba deeme parisarayak ethi kala yuthu ya |
ඊනියා නිදහසේ වැනි සමරුව අබියස සිටින ලාංකේය ජාතිය පෙළ ගැස්විය යුත්තේ එම අධිෂ්ඨානය කරාය | eeniya nidahase weni samaruwa abiyasa sitina lankeya jathiya pela geswiya yuththe ema adhishtanaya karaya |
වසන්ත බංඩාර | wasantha bandara |
විධායක ජනාධිපති වෙනුවට කැබිනෙට්ටුව විධායක බලතල හෙබවූවා කියා එමබලහත්කාරයේ වෙනසක් සිදුවන්නේ නැත | widhayaka janadhipathi wenuwata kebinettuwa widhayaka balathala hebawuwa kiya emabalahathkaraye wenasak siduwanne netha |
එයාගෙ මරණෙට පෙර අන්තිමටට දුරකථනයෙන් කතාකරපු අයගෙන් මමත් එක්කෙනක් | eyage maraneta pera anthimatata durakathanayen kathakarapu ayagen mamath ekkenak |
මෙවැනි අනතුරු වලට බලපා ඇති හේතු අතර ප්රධානතම හේතුව වී ඇත්තේ රිය පදවන පුද්ගලයාගේ නොසැලකිලිමත්කමයි | meweni anathuru walata balapa ethi hethu athara pradhanathama hethuwa wee eththe riya padawana pudgalayage noselakilimathkamayi |
සමස්ත ලෝකවාසී ඉස්ලාම් ප්රජාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් මාසයේදී සමාජගත වන අන්යෝන්ය ගෞරවය සමානාත්මතාව පරිත්යාගය සහ දුගී දුප්පතුන්ට පිළිසරණවීම වැනි ගුණාංග කෙරෙන් කියැවෙන්නේ මිනිසාගේ විමුක්තිය රැඳී පවත්නේ ස්වාර්ථය මත නොව පරාර්ථය තුළ පමණක් බවය | samastha lokawasee islam prajawa imahath bethiyen samaranu labana ramasan masayedee samajagatha wana anyonya gaurawaya samanathmathawa parithyagaya saha dugee duppathunta pilisaranaweema weni gunanga keren kiyewenne minisage wimukthiya rendee pawathne swarthaya matha nowa pararthaya thula pamanak bawaya |
අවිද්යා තොටිල්ලේ දානය ශීලය මෛත්රියේ සෙල්ලම් බඩු තුරුල්කොටගෙන මේ සෙල්ලම්බඩු සැපයි සුභයි ස්ථිරයි යැයි දකිමින් පංචනීවරණ අඩ නින්දේ කිරි සිහින දකින අපි උපාදානයන් ඔස්සේ නැවත නැවතත් භවාත්රයටම බැඳීයන්නේ කිරි දරුවන් වගේමයි | awidya thotille danaya sheelaya maithriye sellam badu thurulkotagena me sellambadu sepayi subhayi sthirayi yeyi dakimin panchaneewarana ada ninde kiri sihina dakina api upadanayan osse newatha newathath bhawathrayatama bendeeyanne kiri daruwan wagemayi |
සැකකාරිය තම නිවසට යාබදව පිහිටි කැලෑබද ප්රදේශයක ඇති විශාල ගසක් උඩ කිසිවකුටත් නොපෙනෙන අයුරින් ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති මෙම අට්ටාලය තුළ සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත | sekakariya thama niwasata yabadawa pihiti kelebada pradeshayaka ethi wishala gasak uda kisiwakutath nopenena ayurin lee kotan saha leli yoda sada ethi mema attalaya thula sita kudu jawarama pawathwagena gos ethi bawa wimarshanawaladee heliwee etha |
මල්ලිට නිදි පෙති දී අම්මා කරපු කැත වැඩේ අහුවෙයි | mallita nidi pethi dee amma karapu ketha wede ahuweyi |
මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක විකිිණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් යි ශත ක් ලෙසයි | maha benkuwa nikuth kala winimaya anupathikayata anuwa dolarayaka wikiinum mila eeye satahan wuye rupiyal yi shatha k lesayi |
තංගල්ල කාල්ටන් නිවසේ දී මාධ්ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය | thangalla kaltan niwase dee madhya wetha adahas dakwamin hitapu janadhipathiwaraya me bawa prakasha kaleya |
අම්පාර දැයට කිරුළ බලන්නට එන මුස්ලිම් ජනයා බිය ගැන්වීමේ උත්සායහක් පවතින බව පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා කියයි | ampara deyata kirula balannata ena muslim janaya biya genweeme uthsayahak pawathina bawa polispathi en ke ilangakon mahatha kiyayi |
බී | bee |
නව මෙවලම් සදහා මූලාශ්ර කේත සංස්කරණය මේවාත් බලන්න සහ | nawa mewalam sadaha mulashra ketha sanskaranaya mewath balanna saha |
අපනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව කියන කොතල හිඹුටු සහිත කන්ටේනරයක් පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසය එක්ව අද පෑලියගොඩදී අත්අඩංගුවට ගත්තේය | apanaya kireema sandaha sudanam kara thibu bawa kiyana kothala himbutu sahitha kantenarayak polis wishesha karya balakaya ha polisaya ekwa ada peliyagodadee athadanguwata gaththeya |
යුද්ධය අවසන් කිරීම ඔවුන්ගේ දරුවන්ගේ පමණක් නොව රටේ දරුවන්ගේද භාග්යයට කාරණයක් නොවේදැයි තවත් කෙනෙකු අසනු ඇත | yuddhaya awasan kireema owunge daruwange pamanak nowa rate daruwangeda bhagyayata karanayak nowedeyi thawath keneku asanu etha |
පැවති ජනාධිපතිවරණයෙන් පසු පිහිටවූ පොහොට්ටු ශ්රීලනිප ආණ්ඩුවේ රාජ්ය ඇමතිවරු | pewathi janadhipathiwaranayen pasu pihitawu pohottu shreelanipa anduwe rajya emathiwaru |
නිසි ඇගයීමක් සැළැස්මක් සහ විධිමත් භාවයකින් තොරව පසුගිය කාලයේ උපාධිධාරින්ට රැකියා ලබාදීම හේතුවෙන් රැකියාවල නිරත උපාධිධාරින් ද අද ගැටලූ රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වත්මන් රජය යටතේ නිසි ක්රමවේදයක් ඔස්සේ උපාධිධාරින්ට රැකියා ලබාදීමට කටයුතු කරන බව ප්රකාශ කළේය | nisi egayeemak selesmak saha widhimath bhawayakin thorawa pasugiya kalaye upadhidharinta rekiya labadeema hethuwen rekiyawala niratha upadhidharin da ada getalu resakata muhuna dee thibena bawa penwa dun janadhipathithuma wathman rajaya yatathe nisi kramawedayak osse upadhidharinta rekiya labadeemata katayuthu karana b... |
බස්නාහිරත් සුපිරි ඇමති පන්නයි | basnahirath supiri emathi pannayi |
මීට අමතරව කසක්ස්ථානය බෙලෝරුස් ජනරජය වෙනිසියුලාව බොලීවියාව සහ කියුබාව යන රටවල නායකයන් ද ජනපති පුටින් වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා | meeta amatharawa kasaksthanaya belorus janarajaya wenisiyulawa boleewiyawa saha kiyubawa yana ratawala nayakayan da janapathi putin wetha suba pethum ek kara thibenawa |
හේරත් බණ්ඩාර මහතා ආණ්ඩුකාර පී | herath bandara mahatha andukara pee |
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක | gigurum sahitha wesi ethi wana wita ema muhudu pradesha wala thawakalikawa thada sulan ethi wiya heka |
තුවලකුරුවන් සිටී නම් ජනපති අරමුදලෙන් හෝ වියදම් කර සුවපත් කරමු | thuwalakuruwan sitee nam janapathi aramudalen ho wiyadam kara suwapath karamu |
තනියම ජීවත්වෙන්න අමාරු නිසා ආයේ බැන්දා | thaniyama jeewathwenna amaru nisa aye benda |
කොළඹ කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන | kolamba kotas weladapole eeye dinaye mulu piriwetuma rupiyal biliyana |
අයි | ayi |
ඒ ප්රහාරය තුළ මහින්ද ගැන කිව්වේ ජනාධිපතිතුමා අමෙරිකාවේ ඉඳන් බලවත් ශෝකය පළකරනව කියල මට කිව්වා | e praharaya thula mahinda gena kiwwe janadhipathithuma amerikawe indan balawath shokaya palakaranawa kiyala mata kiwwa |
එය මිලිටරි පැසිස්ට් මොඩලයක් වන අතර එහි නායකත්වය කිසිදු ලෙසකින් ප්රශ්ණ කිරීම ද්රෝහී ක්රියාවකි | eya militari pesist modalayak wana athara ehi nayakathwaya kisidu lesakin prashna kireema drohee kriyawaki |
අනතුරින් කොළඹ මාලබේ පදිංචි ලොරි රියදුරු මියගොස් එහි ගමන්ගත් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබේන බව පොලීසිය කියයි | anathurin kolamba malabe padinchi lori riyaduru miyagos ehi gamangath thawath hathdeneku thuwala laba thibena bawa poleesiya kiyayi |
ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරට | lankawe hondama sewa sthana atharata |
හෝටල් හදන්න පටන් ගත්තා | hotal hadanna patan gaththa |
දින අවසන් කරමින් දින කොළඹ කොටුව දම්රියපොල ඉදිරිපිටදී හෝ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ඉදිරිපිටදී හෝ අධ්යාපන අමාත්යංශය ඉදිරිපිටදී රැලියක්ද සංවිධානය කර ඇත | dina awasan karamin dina kolamba kotuwa damriyapola idiripitadee ho wishwawidyala prathipadana komisama idiripitadee ho adhyapana amathyanshaya idiripitadee reliyakda sanwidhanaya kara etha |
ජාවාරම්කරුවන් අවට පිළිබද දැඩි අවධානයෙන් අනවසර මැණික් ගැරීම් සිදුකළ ද ඔවුන්ට වඩා සුක්ෂම වු අප මෙහි සිදුවන නිතිවිරෝධී ක්රියාකාරකම් හිරු සී | jawaramkaruwan awata pilibada dedi awadhanayen anawasara menik gereem sidukala da owunta wada sukshama wu apa mehi siduwana nithiwirodhee kriyakarakam hiru see |
මෙහෙ බලහත්කාරී සාමූහිකකරණය තිබුණේ නැහැ | mehe balahathkaree samuhikakaranaya thibune nehe |
එක් යාත්රාවක පුද්ගලයින් දෙනෙකු හා අනෙක් යාත්රාවේ පුද්ගලයින් දෙනෙකු සිට ඇති අතර කාන්තාවන් දෙදෙනෙකු හා ළමුන් සිව්දෙනෙකු ද ඒ අතර වන බව නාවික හමුදාව පවසයි | ek yathrawaka pudgalayin deneku ha anek yathrawe pudgalayin deneku sita ethi athara kanthawan dedeneku ha lamun siwdeneku da e athara wana bawa nawika hamudawa pawasayi |
රූම්ස් යෑමේ කලාව කාලයත් සමග දියුණු වී තිබේ | rums yeme kalawa kalayath samaga diyunu wee thibe |
ඔවුන් දේශනා කරන්නේ ඔවුන්ගේ ධර්ම කාරණා පමණි | owun deshana karanne owunge dharma karana pamani |
ඩෙංගු ව්යාප්තියේ වර්ධනයක් යළි ඇතිවීමේ ඉඩකඩක් පවතින බව සෞඛ්ය අමාත්යාංශය පවසනවා | dengu wyapthiye wardhanayak yali ethiweeme idakadak pawathina bawa saukya amathyanshaya pawasanawa |
නමුත් මම දීර්ඝ ටෙලි නාට්ය චරිත හඹා යන කෙනෙක් නොවෙයි | namuth mama deergha teli natya charitha hamba yana kenek noweyi |
ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථිර කරන බව මහාචාර්ය ජී | janadhipathi dhuraya sandaha dalas alahapperuma mahathage nama sthira karana bawa mahacharya jee |
මෙම සිද්ධියෙන් හය දෙනෙකු දිවි බේරාගෙන තිබේ | mema siddhiyen haya deneku diwi beragena thibe |
මෙම වැව් අක්කර ක් පමණ විශාලයි | mema wew akkara k pamana wishalayi |
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු වවුනියාව මහ රෝහලේ ප්රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා ප්රදේශයෙන් පලාගොස් තිබෙනවා | anathurin thuwala lebu yathurupediye gaman gath pudgalayin dedeneku wawuniyawa maha rohale prathikara labana athara anek pudgalaya pradeshayen palagos thibenawa |
අපි මේ සම්බන්ධයෙන් අපිට ලැබෙන සියලුම තොරතුරු මහජනාතාවට දැනුම් දෙනවා | api me sambandhayen apita lebena siyaluma thorathuru mahajanathawata denum denawa |
ගෙන් පිළිතුරු | gen pilithuru |
මෙරට සියලු ප්රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරිම පිළිබද ජාතික සභා අනුකමිටුවේ අවධානය යොමු වී තිබෙනවා | merata siyalu prawahana sewawan ek dijital thalayakata gena ema haraha magee pahasuwa ethi kirima pilibada jathika sabha anukamituwe awadhanaya yomu wee thibenawa |
බස් රථයකට වල් අලි ප්රහාරයක් | bas rathayakata wal ali praharayak |
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද දැන්වීම් ජාතික රූපවාහිනියෙන් දිනපතාම විකාශය කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින අප්පච්චි ගීතයද දිනකට හයහත් වතාවක් ප්රදර්ශනය කර ඇති බව පැවසේ | pasugiya janadhipathiwaranayedee hitapu janadhipathiwarayage chanda denweem jathika rupawahiniyen dinapathama wikashaya kara ethi athara mahinda rajapaksha mahatha penee sitina appachchi geethayada dinakata hayahath wathawak pradarshanaya kara ethi bawa pewase |
බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ සභා ශාලාවේ මන්ත්රීවරුන්ට වාඩි වීම සඳහා අධික මුදලක් වැය කර පුටු ගෙන්වීමට ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබුණේ වැරදීමකින් යැයි බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්රිය මහතා සඳහන් කරයි | basnahira palath sabhawa wenuwen aluthin idikala godanegille sabha shalawe manthreewarunta wadi weema sandaha adhika mudalak weya kara putu genweemata tendarayak idiripath kara thibune weradeemakin yeyi basnahira maha emathi isura dewapriya mahatha sandahan karayi |
පොළොන්නරුව දිස්ත්රික්කයේ කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් පුපුරා මිය ගිය බවට කින්ස් නෙල්සන් මන්ත්රීවරයා මෙම සභාවේදී පැවසුවත් ඇය මියගොස් ඇත්තේ සිය දිවි හානි කරගෙන යැයි පොලිසිය වීඩියෝවක් මගින් තහවුරු කර ඇති බවද අලගියවන්න මහතා කීවේය | polonnaruwa disthrikkaye kanthawak ges silindarayak pupura miya giya bawata kins nelsan manthreewaraya mema sabhawedee pewasuwath eya miyagos eththe siya diwi hani karagena yeyi polisiya weediyowak magin thahawuru kara ethi bawada alagiyawanna mahatha keeweya |
ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා | idiri janadhipathiwaranayata pohottuwa podu apekshakayaku idiripath karanawa |
සහශ්ර දෙකකට වැඩි කාලයක් මේ රටේ මුරදේවතාවුන් බවට පත්ව සිටින අතිගෞරවනීය මහානායක හිමිපාණන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නයේ ද අති උතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයින්ගේ ද අවවාද සහ අනුශාසනා ලබා ගනිමින් රටට ගැලපෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙස දේශහිතෛශී මහජන නියෝජිතයකු ලෙස... | sahashra dekakata wedi kalayak me rate muradewathawun bawata pathwa sitina athigaurawaneeya mahanayaka himipanan wahansela pramuka maha sangharathnaye da athi uthum kadinal himipanan wahanse ethulu siyalu agamika nayakayinge da awawada saha anushasana laba ganimin ratata gelapena andukrama wyawasthawak sampadanaya kire... |
සාමාන්යයෙන් වැඩකරන දවස් සතියේ දවස් සහ විවේක දවස් සති අන්ත දවස් තීරනය වන්නේ සුමාන පාදක චක්රයකිනි | samanyayen wedakarana dawas sathiye dawas saha wiweka dawas sathi antha dawas theeranaya wanne sumana padaka chakrayakini |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.