Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඇතැම් සංචාරක කලාප ආශ්රිතව සිදුවන නීතිවිරෝධී ක්රියා වැළැක්වීම සඳහා සංචාරක පොලීසියේ කටයුතු පුළුල් කිරීමට ද සැලසුම් කර තිබෙනවා
ethem sancharaka kalapa ashrithawa siduwana neethiwirodhee kriya welekweema sandaha sancharaka poleesiye katayuthu pulul kireemata da selasum kara thibenawa
අංකය
ankaya
මෙම රාහු කේතු ග්රහ මාරුව හේතුවෙන් ඇති වන අපල තත්ත්වයන්වලට පහත සඳහන් ග්රහ ශාන්තිකර්ම අනුගමනය කළ හැකිය එම නිසා ඉතා කල්පනාකාරීව ආගම දහමට මුල්තැන දෙමින් ඉවසිලිමත්ව කටයුතු කිරීම තුළින් ඉහත දැක්වූ අපල උපද්රව අවම කර ගත හැකිය
mema rahu kethu graha maruwa hethuwen ethi wana apala thaththwayanwalata pahatha sandahan graha shanthikarma anugamanaya kala hekiya ema nisa itha kalpanakareewa agama dahamata multhena demin iwasilimathwa katayuthu kireema thulin ihatha dekwu apala upadrawa awama kara gatha hekiya
මෙතැන ඇත්තේ චූදිතයා විසින් ප්රතික්ෂේප කරනු ලබන ප්රකාශයකි
methena eththe chudithaya wisin prathikshepa karanu labana prakashayaki
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අතුරින් දෙදෙනෙකු ලබන දක්වා සහ දෙනෙක් ලබන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා
adhikaranayata idiripath kala sekakaruwan athurin dedeneku labana dakwa saha denek labana dakwa rakshitha bandhanagara gatha kireemata adhikaranaya niyoga kala
බොරු කියන එකේ සීමාවක් තියනවා
boru kiyana eke seemawak thiyanawa
ඒවට අනුබල දෙමින් ආරක්ෂා කරමින් හිටපු පාලනය රටත් ජනතාවත් අපහසුතාවයට පත්කර තිබෙනවා
ewata anubala demin araksha karamin hitapu palanaya ratath janathawath apahasuthawayata pathkara thibenawa
එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්ය නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය
ehidee e sambandhayen adahas dekwu amathya namal rajapaksha mahatha meseda keeweya
මේ අතර සම සෞඛ්ය උපාධි පාඨමාලා කප්පාදුවටත් අධ්යාපනය පෞද්ගලීකරණයට විරෝධය දක්වමින් අද පස්වරු
me athara sama saukya upadhi patamala kappaduwatath adhyapanaya paudgaleekaranayata wirodhaya dakwamin ada paswaru
සංස්කරණය මේවාත් බලන්න
sanskaranaya mewath balanna
මේ නඩු ගාස්තු විතරයි
me nadu gasthu witharayi
එපමණක් නොව ඔහුගේ පවුලේ නෑසියන් සහ වෙනත් පරිවාර සහචරයන්ව ද ඔහු නීතියට ඉහළින් ඔසවා තබයි
epamanak nowa ohuge pawule nesiyan saha wenath pariwara sahacharayanwa da ohu neethiyata ihalin osawa thabayi
වැඩියෙන්ම හඳුනන්නේ කුමන ඇත් රජුද
wediyenma handunanne kumana eth rajuda
ඇය හදාරන්නේ ව්යාපාර පරිපාලනය සම්බන්ධයෙනි
eya hadaranne wyapara paripalanaya sambandhayeni
කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් බොහෝ පිරිසක් යොදවා තිබේ
karmantha shalawe arakshawata poleesiya saha polis wishesha karya balakaye sebalun boho pirisak yodawa thibe
එයාලට කිසි කතාවක් නැහැ
eyalata kisi kathawak nehe
එනම් සංදර්භයානුගත හැඩයෙනි
enam sandarbhayanugatha hedayeni
මෛත්රීපාල සිරිසේනගේ ග්රෙගරි පාරේ පිහිටි නව නිවසේ එම සාකච්ඡාව පැවැත්විණි
maithreepala sirisenage gregari pare pihiti nawa niwase ema sakachchawa pewethwini
මම නම් ඕක විස්වාස කරන්නෑ
mama nam oka wiswasa karanne
ස්ථර තුන සඳහා වන නිශ්චිත ක්ෂේත්ර ගැන අනුකමිටු වාර්තාව මොන තරම් කතා කළත් පළාත් පාලන ආණ්ඩු සඳහා වන නිර්දේශ තුළ එම ආයතනවලට ස්වයංපාලනයක් දී නැත එහි ප්රථම නිර්දේශයෙන් මෙසේ කියැවෙයි ප්රාදේශීය ආයතන පළාත් සභා යටතේ ක්රියාත්මක වන තුන්වැනි ආණ්ඩු ස්ථරය වශයෙන් පිළිගැනේ
sthara thuna sandaha wana nishchitha kshethra gena anukamitu warthawa mona tharam katha kalath palath palana andu sandaha wana nirdesha thula ema ayathanawalata swayanpalanayak dee netha ehi prathama nirdeshayen mese kiyeweyi pradesheeya ayathana palath sabha yatathe kriyathmaka wana thunweni andu stharaya washayen pil...
මෙම නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් පියවර නොගැනීම සම්බන්ධයෙන් කෝපා කමිටුව විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට දැඩි අප්රසාදය පළ කළේය
mema niladhariya sambandhayen kadinamin piyawara nogeneema sambandhayen kopa kamituwa wides sewa niyukthi karyanshaye niladharinta dedi aprasadaya pala kaleya
ගෑස් හිගය හේතුවෙන් විදුලිය සහ භූමිතෙල් ඉල්ලුම ද ඉහළ ගොස් ඇති අතර මාස කට පෙර ඇමරිකානු ඩොලර් මිලියන ක් වු මාසික ඉන්ධන ආනයන වියදම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්යවරයා ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ
ges higaya hethuwen widuliya saha bhumithel illuma da ihala gos ethi athara masa kata pera emarikanu dolar miliyana k wu masika indhana anayana wiyadama me wana wita emarikanu dolar miliyana k dakwa ihala gos ethi bawayi amathyawaraya twitar paniwudaye wediduratath penwa denne
ඩී
dee
ලෝකයේ සෑම රටක්ම අද සංවර්ධනය ඉලක්ක කරා ගමන් කර ඇත්තේ ස්වෝත්සහයෙන් සහ ස්වාභිමානයේ කටයුතු කිරීම මඟින් බව ජනාධිපතිවරයා පවසයි
lokaye sema ratakma ada sanwardhanaya ilakka kara gaman kara eththe swothsahayen saha swabhimanaye katayuthu kireema mangin bawa janadhipathiwaraya pawasayi
එසේ නොවුනහොත් අපේ රටේ නිදහස් අධ්යාපනයට ආදරය කරන සියලු බලවේගයන් සමඟ අත්වැල් බැඳගෙන මෙයට එරෙහි ක්රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කර කියා සිටිමු
ese nowunahoth ape rate nidahas adhyapanayata adaraya karana siyalu balawegayan samanga athwel bendagena meyata erehi kriyamarga geneemata pasubata nowana bawada awadharanaya kara kiya sitimu
උපකාරක පන්තියකට සිසුවිය පියා සමග ආපසු නිවෙසෙට එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි
upakaraka panthiyakata sisuwiya piya samaga apasu niweseta emin sitiyadee mema anathurata lakwa ethi bawa poleesiya kiyayi
තිළිණි ද සිල්වා කොවිඩ් වසංගතය පැවතිය ද ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙරට සංචාරක ව්යාපාරයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන ක ආදායමක් උපයා ඇතැයි සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය
thilini da silwa kowid wasangathaya pewathiya da janawari masaye sita okthombar masaya dakwa merata sancharaka wyaparayen emerikan dolar miliyana ka adayamak upaya etheyi sancharaka amathya prasanna ranathunga mahatha pewaseeya
ජනතාව මහා මාර්ගවල විරෝධතාවල නිරතවන සෑම අවස්ථාවක ම රටට ඩොලර් ලැබීමට ඇති අවස්ථා අවහිර වන බව ද අගමැතිවරයා පෙන්වා දෙනවා
janathawa maha margawala wirodhathawala nirathawana sema awasthawaka ma ratata dolar lebeemata ethi awastha awahira wana bawa da agamethiwaraya penwa denawa
එසේම ලසන්ත ඇතුලු මරාදැමුණු අතුරුදහන්කළ සහ පහරකැම්වලට ලක්වූ කිසිදු මාධ්යවේදියෙක් හෝ ප්රහාරයන්ට ලක්වූ කිසිදු මාධ්ය ආයතනයක් සමබන්ධයෙන් එවකට තිබූ රාජපක්ෂ පාලනය පිළිගතහැකි විනිවිදබාවයකින් යුතු කිසිදු ආකාරයේ විමර්ශණයක් සිදු කලේ නැත
esema lasantha ethulu marademunu athurudahankala saha paharakemwalata lakwu kisidu madhyawediyek ho praharayanta lakwu kisidu madhya ayathanayak samabandhayen ewakata thibu rajapaksha palanaya piligathaheki winiwidabawayakin yuthu kisidu akaraye wimarshanayak sidu kale netha
එම උත්සවය ඊයේ පැවැත්විණ
ema uthsawaya eeye pewethwina
මෙම ම්ලේච්ඡ බිහිසුණු ප්රහාරයේ ජංගම දුරකථන හරහා පටිගත කෙරුණු වීඩියෝ පට හරහා බොහෝ අප්රසන්න තොරතුරු මේ වන විටත් සමාජගත වී හමාරයි
mema mlechcha bihisunu praharaye jangama durakathana haraha patigatha kerunu weediyo pata haraha boho aprasanna thorathuru me wana witath samajagatha wee hamarayi
පාසලට පැමිණෙන දෙවන දිනයේදී එක් සුදු කාන්තාවක් රූබිව මරා දමන බවට තර්ජනය කළාය
pasalata peminena dewana dinayedee ek sudu kanthawak rubiwa mara damana bawata tharjanaya kalaya
විධායක ජනාධිපතිධූරය සම්බන්ධයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිටින ස්ථාවරය අනුව ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණෙන් තරග කිරීමේ අවස්තාව නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතාට හිමි වෙන බවට ඉඟි පළ වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්යෙෂ්ඨ අමාත්යවරයෙක් පැවසීය
widhayaka janadhipathidhuraya sambandhayen agramathya ranil wikramasinha mahatha sitina sthawaraya anuwa idiri janadhipathiwaranayata eksath jathika pakshaya pramuka peramunen tharaga kireeme awasthawa niyojya nayaka sajith premadasa mahathata himi wena bawata ingi pala wanne yeyi eksath jathika pakshaye jyeshta amathy...
ජනාධිපතිගේ නියෝග පිළිනොපදිමින් ඔහුට තමන්ව එම පදවිවලින් ඉවත් කිරීමේ බලයක් නැතැයි ප්රකාශ කරමින් අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව ප්රචාරය කර තිබිණි
janadhipathige niyoga pilinopadimin ohuta thamanwa ema padawiwalin iwath kireeme balayak netheyi prakasha karamin adhikarana kriyamarga ganna bawa pracharaya kara thibini
හැබැයි කොරෝනා ඉවර වුණාට ආර්ථිකය හැදුණෙ නෑ
hebeyi korona iwara wunata arthikaya hedune ne
එයට පෙර එල්ටීටීඊයට බැඳීමට ඇයට සිදුව තිබිණි
eyata pera elteeteeeeyata bendeemata eyata siduwa thibini
යකෝ ඔහොම මකන්න එපා ඊලඟ සැරේවත් මකන්න ලලිං මැසේජ් එකක් දාපං අපි ගෙදරට ඇවිල්ල හරි කොපි කරගන්නං
yako ohoma makanna epa eelanga serewath makanna lalin mesej ekak dapan api gedarata ewilla hari kopi karagannan
මහබැංකු ගනුදෙනුව ඇදි ඇදී යන සිද්ධියක් බවට පත්වී හමාරය
mahabenku ganudenuwa edi edee yana siddhiyak bawata pathwee hamaraya
කෙසේ වෙතත් ලංකාවේ පමණක් නොව ඉන්දියාව පකිස්තානය සහ බංගලාදේශය මේ හා සමාන රෙගුලාසි සකස් කොට ඇත
kese wethath lankawe pamanak nowa indiyawa pakisthanaya saha bangaladeshaya me ha samana regulasi sakas kota etha
රාත්රී ආහාරයට පෙර ඔහු රම් බෝතලයක් ද අපට පිරිනැමීය
rathree aharayata pera ohu ram bothalayak da apata pirinemeeya
මෙම මිශ්රණය ඉසීමේදී කිසිවකුත් සමග කතා නොකරයි
mema mishranaya iseemedee kisiwakuth samaga katha nokarayi
එදිනම තවත් රාජ්ය නොවන සංවිධාන කිහිපයකම නියෝජිතයින් හමුවූ අතර ඔවුන් සියලු දෙනාම කියා සිටියේ හර්තාලයක් පැවැත්වෙන බවට නිවේදනය කර ඇති නමුත් තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි
edinama thawath rajya nowana sanwidhana kihipayakama niyojithayin hamuwu athara owun siyalu denama kiya sitiye harthalayak pewethwena bawata niwedanaya kara ethi namuth thaman e pilibandawa kisiwak nodanna bawayi
මම නිදාගන්නෙ තාත්ත එක්ක
mama nidaganne thaththa ekka
සෞඛය ඇමැතිට එරෙහිව සත්යග්රහයක් ඇරඹී ඇත
saukaya emethita erehiwa sathyagrahayak erambee etha
ඒ අනුව සංශෝධනයට නියමිත පනත් මෙසේය
e anuwa sanshodhanayata niyamitha panath meseya
ඉන්දීය ධීවර ආක්රමණවලට එරෙහිව උතුරේ ධීවරයන් ඊයේ යාපනයේදී විරෝධතාවක නිරත වුණා
indeeya dheewara akramanawalata erehiwa uthure dheewarayan eeye yapanayedee wirodhathawaka niratha wuna
එපමණක් නොව මේ තත්ත්වය අයහපත් පූර්වාදර්ශයක් ද සපයනු ඇත
epamanak nowa me thaththwaya ayahapath purwadarshayak da sapayanu etha
එල්
el
මේ අපේ මලුස්පයා ගිය අවුරුද්දේ මුල ශෙයා කරපු ෆේස්බුක් මෙව්වා එකක්ලු
me ape maluspaya giya awurudde mula sheya karapu fesbuk mewwa ekaklu
කූහකයාගේ ගති ස්වභාවය එයයි
kuhakayage gathi swabhawaya eyayi
ටෙන්ඩර් කමිටුවලට පත්කර සිටින ඇතැමුන්ද මේ මාෆියාවට යටවී සිටිය හැක
tendar kamituwalata pathkara sitina ethemunda me mafiyawata yatawee sitiya heka
වික්රමසිංහ
wikramasinha
පස්වැනි සතියේ තරග අවසානයේ වැනි ස්ථානයේ පසුවූ මහනුවර කිංග්ස්වුඞ් විදුහල හය වැනි සතියේ තරගයේදී ඉසිපතන විදුහල පරාජය කරමින් වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි
pasweni sathiye tharaga awasanaye weni sthanaye pasuwu mahanuwara kingswun widuhala haya weni sathiye tharagayedee isipathana widuhala parajaya karamin weni sthanaya dakwa ihalata pemina sitiyi
අකිරා ඩුමා සහ ලියෝ යන එම පැටවුන්ට මෙම ව්යාග්ර ධේනුව උපත ලබා දුන්නා
akira duma saha liyo yana ema petawunta mema wyagra dhenuwa upatha laba dunna
ඒ අනූව සෙල්ලිපියේ අන්තර්ගතය හා චක්ර සටහනේ එකතුවද එකිනෙක ගැලපෙයි
e anuwa sellipiye anthargathaya ha chakra satahane ekathuwada ekineka gelapeyi
රූපවාහිනී මාධ්ය විශිෂ්ටතා පුංචි තිරයේ ජනප්රියතම අංගය ටෙලි නාට්ය වුවද එය වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය
rupawahinee madhya wishishtatha punchi thiraye janapriyathama angaya teli natya wuwada eya wedima welawak arakgaththe wiwidha weda satahanya
මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි
mawathagama polis sthanaye niladhareenta lada thorathurak matha sidukala wetaleemakadee sekakaru athadanguwata gena ethi bawa wartha weyi
ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්යාව ක් දක්වා ඉහළ යනවා
e anuwa suwaya lebu mulu asaditha sankyawa k dakwa ihala yanawa
සතර පේරුවේ දායක දායිකාවන් එකතුවී එක දායක මහත්මයෙක් හෝ පිරිසක් මූලිකත්වය ගැනීම වර්තමානයේ සාමාන්ය තත්ත්වයයි
sathara peruwe dayaka dayikawan ekathuwee eka dayaka mahathmayek ho pirisak mulikathwaya geneema warthamanaye samanya thaththwayayi
බුදුන් වහන්සේගේ ප්රථම ලංකා ගමන පිළිබඳව සිදුවන විකෘති කතාවන් නිසා හැම දුරුතු පෝය දිනකම තමාගේ සිතට සංවේගයක් දැනෙන බව ආදීවාසී නායක ඌරුවර්ගේ වන්නියලැත්තෝ පවසයි
budun wahansege prathama lanka gamana pilibandawa siduwana wikthi kathawan nisa hema duruthu poya dinakama thamage sithata sanwegayak denena bawa adeewasee nayaka uruwarge wanniyaleththo pawasayi
මම ඒක ලිව්වා වගකීමක් නැති මාධ්යකරැවන්
mama eka liwwa wagakeemak nethi madhyakarewan
පදනමක් නැහැ
padanamak nehe
බටහිර ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවරදී එරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන මෙලෙස අද ආරම්භ වූ අතර මාර්තු මාසය වනවිට මිලියන ක් වූ ඕස්ට්රේලියායානුවන්ට ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නත ලබාදීමට නියමිතයි
batahira ostreliyawe sidni nuwaradee erata korona ennathkarana wedasatahana melesa ada arambha wu athara marthu masaya wanawita miliyana k wu ostreliyayanuwanta fayisar bayoentek korona ennatha labadeemata niyamithayi
ඔලුවට දානෝ වගේ දැණෙන්නවා හෙන වෙගෙන් යනෝ දැනෙවා හෙන විකාරයි පිස්සු වගේ මේකට හේතුම කියපන්
oluwata dano wage denennawa hena wegen yano denewa hena wikarayi pissu wage mekata hethuma kiyapan
සංජය දත් පස් වසරක් සිරගෙට
sanjaya dath pas wasarak sirageta
නීතිවිරෝධී ලෙස රුපියල් හැට එක් ලක්ෂයකට අධික යුරෝ මුදල් තොගයක් සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක රේගුව අද අත්අඩංගුවට ගත්තා
neethiwirodhee lesa rupiyal heta ek lakshayakata adhika yuro mudal thogayak singappuruwa bala regena yamata uthsaha kala pudgalayeku katunayaka reguwa ada athadanguwata gaththa
කැප වේ
kepa we
ක් ලබාගත් විදුලිය වෙනුවෙන් ද වහලය මත සවිකළ සූර්ය පැනල සඳහා රුපියල් මිලියනයක් ද පෞද්ගලික බලාගාරවලින් ලබාගත් විදුලියට රුපියල් බිලියන
k labagath widuliya wenuwen da wahalaya matha sawikala surya penala sandaha rupiyal miliyanayak da paudgalika balagarawalin labagath widuliyata rupiyal biliyana
පළමු උපුටනය බයිබලයෙනි
palamu uputanaya bayibalayeni
මේ ආහාර නිෂ්පාදන සංග්රාමය සාර්ථක කිරීම සඳහා රටට පිටරටින් ගෙන්වන සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයන් බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට අපි කටයුතු කරනවයි කියන එක මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි
me ahara nishpadana sangramaya sarthaka kireema sandaha ratata pitaratin genwana siyaluma kshikarmika nishpadanayan baduwalin sampurnayen nidahas kireemata api katayuthu karanawayi kiyana eka mehidee wisheshayen sandahan kala yuthuyi
එල් දරණ ගුවන් යානයෙන් අදාළ පුද්ගලයා මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි
el darana guwan yanayen adala pudgalaya meratata pemina ethi bawa wartha weyi
විශ්රාමික එක් ජනාධිපතිවරයෙකුගේ නඩත්තුව වෙනුවෙන් මෙපමණ මුදලක් වෙන් කර තිබියදී විදුලි බිල්පත් ගෙවීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහගේ කාර්යාලයට යොමු කරමින් කල්මැරිමේ ක්රියා පිළිවෙතක් අනුගමණය කර ඇති බව මෙයි පැහැදිලි වේ
wishramika ek janadhipathiwarayekuge nadaththuwa wenuwen mepamana mudalak wen kara thibiyadee widuli bilpath geweema sandaha wathman janadhipathi ranil wikramasinhage karyalayata yomu karamin kalmerime kriya piliwethak anugamanaya kara ethi bawa meyi pehedili we
ලක්ෂයක මුදලක් සොරා ගත් සිද්ධියට ටෙලි නිළි මනීශා ශ්යාමලීට නොතීසි
lakshayaka mudalak sora gath siddhiyata teli nili maneesha shyamaleeta notheesi
ඒ නිසා තමයි නීතියේ දෙවඟනගේ ඇස් කළු රෙදි පටියකින් බැඳ තිබෙන්නේ
e nisa thamayi neethiye dewanganage es kalu redi patiyakin benda thibenne
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් තරමක තද සුළං ඇති වේ
madhyama kandukaraye batahira bewum pradeshawalath uthuru saha uthuru meda palathwalath hambanthota saha thrikunamalaya disthrikkawalath tharamaka thada sulan ethi we
නව ආයෝජන ගිවිසුම් ට අත්සන් තැබුවාලු
nawa ayojana giwisum ta athsan thebuwalu
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව
pashchath marana pareekshana warthawa
කණ්ඩලමේදී ගසක අත්තකට යටවී සරසවි සිසුන් තුන්දෙනෙකුට තුවාල
kandalamedee gasaka aththakata yatawee sarasawi sisun thundenekuta thuwala
ගණන් අග දී ජීමී කාටර් පාලන සමය ඉල්ලුම හා රැකියා අවස්ථාවන් හි අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනයක් තිබි කාලයක් විය
ganan aga dee jeemee katar palana samaya illuma ha rekiya awasthawan hi anurupee wediweemak rahitha uddhamanayak thibi kalayak wiya
හැබැයි මම මෙහෙම පින්තූර ගන්න කියලා නෑහැ
hebeyi mama mehema pinthura ganna kiyala nehe
ඒ ඌව පළාත් සභාවේ මහ ඇමති චාමර සම්පත් දසනායක මහාතා පසුගියදා තඹුත්තේගම ප්රදේශයේදී සිදු කළ ඌව පළාත් සභාවේ මන්ත්රීවරු දෙනා ෂේප් කර ගැනීම සඳහා වාහන ඉන්ධන රැකියා කොන්ත්රාත් ලබාදෙන බවට වූ ප්රකාශයට විරෝධය දක්වමින් ගෙනා යෝජනාව ඉදිරිපත් කිරිමෙන් පසු පැවති අදහස් දැක්වීමේදීය
e uwa palath sabhawe maha emathi chamara sampath dasanayaka mahatha pasugiyada thambuththegama pradeshayedee sidu kala uwa palath sabhawe manthreewaru dena shep kara geneema sandaha wahana indhana rekiya konthrath labadena bawata wu prakashayata wirodhaya dakwamin gena yojanawa idiripath kirimen pasu pewathi adahas dek...
කල්ලි ගැසී ස්ත්රී දුෂණ සිදුකරන ලද බව ඔහු විශේෂයෙන් සඳහන් කර සිටියේය
kalli gesee sthree dushana sidukarana lada bawa ohu wisheshayen sandahan kara sitiyeya
එකල ස්වාධීන රූපවාහිනීයෙන් විකාශය වූ විමසුම කාලීන වැඩසටහනේ සහායක නිෂ්පාදකවරයෙකු ලෙස එක්වුණු හර්ෂ පසුව පූර්ණ කාලීනව ප්රවෘත්ති අංශය හා එක්ව අයිටීඑන් ප්රවෘත්ති ඉහළ තලයට ගෙනඒම සදහා නිරන්තරයෙන්ම සිය දායකත්වය සැපයූවා
ekala swadheena rupawahineeyen wikashaya wu wimasuma kaleena wedasatahane sahayaka nishpadakawarayeku lesa ekwunu harsha pasuwa purna kaleenawa prawththi anshaya ha ekwa ayiteeen prawththi ihala thalayata genaema sadaha nirantharayenma siya dayakathwaya sepayuwa
ඒ වගේම අපි නව ජාතික අපනයන ක්රමෝපායන් සහ නව ජාතික වෙළෙඳ ප්රතිපත්තියක් සකස් කරමින් සිටිනවා
e wagema api nawa jathika apanayana kramopayan saha nawa jathika welenda prathipaththiyak sakas karamin sitinawa
අමාත්යවරයා මේ බව පැවසුවේ දිවයින පුරා සිදුවෙන සංවර්ධන ව්යාපෘතිවල වත්මන් ප්රගතිය නිරීක්ෂණය කිරීමේ කටයුතු ඊයේ යාපනය දිස්ත්රික්කයෙන් ආරම්භ කරමින්
amathyawaraya me bawa pewasuwe diwayina pura siduwena sanwardhana wyapthiwala wathman pragathiya nireekshanaya kireeme katayuthu eeye yapanaya disthrikkayen arambha karamin
ජී
jee
මිනුවන්ගොඩ රාගම බොරැල්ල පිළියන්දල ප්රදේශවල මෙම උපකාරක ගුරුවරයා විද්යා විෂය උගන්වන අතර එම ප්රදේශවල පිහිටි ඔහුගේ පන්තිවලට සහභාගි වන සිසු සිසුවියන් අතරේ මෙම ප්රශ්න පත්රය බෙදා හැර ඇත
minuwangoda ragama borella piliyandala pradeshawala mema upakaraka guruwaraya widya wishaya uganwana athara ema pradeshawala pihiti ohuge panthiwalata sahabhagi wana sisu sisuwiyan athare mema prashna pathraya beda hera etha
ඒකෙන් බැසිල් ගේ තියරිය ඇස්පනාපිටම තවත් ඔප්පු වුනා
eken besil ge thiyariya espanapitama thawath oppu wuna
පනත සීමා නීර්ණය සියල්ල සූදානම්
panatha seema neernaya siyalla sudanam
මෙම දුෂ්කර තත්ත්වය ඇතිවීමට පෙර ලැබෙන ආදායම ක්රමවත්ව කළමනාකරණය කර ගනිමින් අපි සතුටින් ජීවත් වුණා
mema dushkara thaththwaya ethiweemata pera lebena adayama kramawathwa kalamanakaranaya kara ganimin api sathutin jeewath wuna
ශානි අබේසේකර යහපාලන රජයට පක්ෂග්රාහී වීම නිසා නිර්දෝශී පිරිස් සිරගතව ඇති බවට ජාතික සංවිධානවලින් චෝදනා
shani abesekara yahapalana rajayata pakshagrahee weema nisa nirdoshee piris siragathawa ethi bawata jathika sanwidhanawalin chodana
මේ උත්තරය කෙනෙකුට බොරුවටත් දිය හැකිය
me uththaraya kenekuta boruwatath diya hekiya
ඔස්ට්රේලියාවට පලාගිය ශ්රී ලාංකිකයින් දෙනෙකු අද නැවත මවුබිම බලා ස්වේච්ඡාවෙන්ම පිටත්ව ගිය බව එරට ආගමන සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්ය ක්රිස් බොවෙන් මහතා පවසයි
ostreliyawata palagiya shree lankikayin deneku ada newatha mawubima bala swechchawenma pitathwa giya bawa erata agamana saha purawesibhawaya pilibanda amathya kris bowen mahatha pawasayi
වී පටවාගත් ලොරියක් බණ්ඩාරගම කිදෙල්පිටියේදී අනතුරට ලක්වී දෙදෙනකු මියගොස් හත්දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි
wee patawagath loriyak bandaragama kidelpitiyedee anathurata lakwee dedenaku miyagos hathdenaku thuwala lebu bawa poleesiya kiyayi
බල මණ්ඩල රැස්වීම බද්දේගම ආසනය
bala mandala resweema baddegama asanaya
මේ අතර ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ප්රවීන දේශපාලනඥයෙකු වන සුබ්රමනියම් ස්වාමි ද මෙරට ජනාධිපතිවරයා විසින් මහමැතිවරණයක් කැදවීම පිළිබදව ප්රසාදය පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළා
me athara indeeya bharatheeya janatha pakshaye praweena deshapalanagnayeku wana subramaniyam swami da merata janadhipathiwaraya wisin mahamethiwaranayak kedaweema pilibadawa prasadaya pala karamin twitar paniwudayak nikuth kala
ජනාධිපති ලෙස පත්වීමට නම් අපේක්ෂකයෙකු විසින් අවම වශයෙන් ඡන්ද විද්යාල ක බලය දිනාගත යුතුය
janadhipathi lesa pathweemata nam apekshakayeku wisin awama washayen chanda widyala ka balaya dinagatha yuthuya
මේ සියලු දේ හරහා මේ රටේ මහජනතාවට විශාල පාඩුවක් ඇතිවෙලා තිබෙනවා
me siyalu de haraha me rate mahajanathawata wishala paduwak ethiwela thibenawa
සුවඳවිලවුන් ආයනයනකරුවෝ දුක කියති
suwandawilawun ayanayanakaruwo duka kiyathi
ඔවුන් මෙම ව්යාපෘතියට වසර දහයක් වෙහෙස වී තිබෙනවා සේම ඔවුන් ඒ වෙනුවෙන්ම සැකසූ සංගීත භාණ්ඩද භාවිත කරනවා
owun mema wyapthiyata wasara dahayak wehesa wee thibenawa sema owun e wenuwenma sekasu sangeetha bhandada bhawitha karanawa