Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
උත්සවය අතරතුර සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරුණා
uthsawaya atharathura sanskthikanga resak idiripath keruna
සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග කින් සමන්විත එක්දින තරගාවලිය සදහා සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායම අද නම් කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රකාශකයෙකුු සදහන් කළා
simbabwe kandayama samaga arambha weemata niyamitha tharaga kin samanwitha ekdina tharagawaliya sadaha sahabhagi wana shree lanka kandayama ada nam karana bawa shree lanka krikat ayathanaye prakashakayekuu sadahan kala
කී්රඩකයන් වෙනුවෙන් කි
keeradakayan wenuwen ki
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි බෙදුම්කරුවන්ගේ ඉන්ධනහල්වලින් නිකුත් කළ ඉන්ධන භාවිතය හේතුවෙන් වාහන කාර්මික දෝෂයන්ට ලක්ව ඇතැයි පැමිණලි වාර්තා නොවන අතර එවැනි සිද්ධීන් වාර්තා වන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් නිකුත් කරන ඉන්ධන තමන්ගේම තොග ගබඩාවල පවත්වාගෙන යන ආයතනවල පමණක් බව ඔවුන් පෙන්වාදෙයි
lanka kanija thel neethigatha sansthawe liyapadinchi bedumkaruwange indhanahalwalin nikuth kala indhana bhawithaya hethuwen wahana karmika doshayanta lakwa etheyi peminali wartha nowana athara eweni siddheen wartha wanne lanka kanija thel thoga gabada paryantha samagama wisin nikuth karana indhana thamangema thoga gaba...
මයික්රොමැක්ස් හා මෙට්රොපොලිටන් අතර එකමුතුවක්
mayikromeks ha metropolitan athara ekamuthuwak
නොඑසේනම් එය හුදෙක් ආර්ථික ලාබයක් නැති සමාජ ප්රගමනයක් නොමැති අදහස් සමූහයක් පමණකි
noesenam eya hudek arthika labayak nethi samaja pragamanayak nomethi adahas samuhayak pamanaki
පෙමට දිවිපුදයි
pemata diwipudayi
එලෙස දිවිබේරාගත් මී ගවයින් අලුත්ගම මොරගල්ල සංචාරක පොලිස් ස්ථාන භූමියේ තෘණ කෑම මට සලස්වා ඇතැයි ද කීහ
elesa diwiberagath mee gawayin aluthgama moragalla sancharaka polis sthana bhumiye thna kema mata salaswa etheyi da keeha
අනගාරික ධර්මපාල ශ්රීමතාණන්ගේ වන ජන්ම දිනය වෙනුවෙන් මාවනැල්ල බෙලිගම්මමන පන්සලේදී පැවති ගුණානුස්මරණ පිංකම
anagarika dharmapala shreemathanange wana janma dinaya wenuwen mawanella beligammamana pansaledee pewathi gunanusmarana pinkama
පසුව මම ඇවිත් පොල්ලෙන් තව පාරවල් දෙකක් ගැහුවා
pasuwa mama ewith pollen thawa parawal dekak gehuwa
එනිසා ඒවා මිනිස් සිරුරට අහිතකර නැත
enisa ewa minis sirurata ahithakara netha
ඉවසයිද මන්දා මා දුන් රිදුම් වෙන්වීලා ආ දා වෙනතක් බලන් උන්නාට මා රහසේ තුරුලක හෙමින් මට ඉන්න බෑනේ මතකෙට හොරෙන් තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් තව කදුළු නැනේ දෙනෙතේ ඉතින් ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැතිවුනා සත්තයි හෙමින් ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ දරාගන්න බෑනේ මතකේ විලාපේ ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙ...
iwasayida manda ma dun ridum wenweela a da wenathak balan unnata ma rahase thurulaka hemin mata inna bene mathaketa horen thaniyenma winda dun duk susum thawa kadulu nene denethe ithin giyadama oba ohu ha igillee horen mata mada nethiwuna saththayi hemin goluwechcha tharu dese kadulel unanne daraganna bene mathake wila...
යොගේශ්වරීට වයස යි
yogeshwareeta wayasa yi
ගමේ ආර්ථිකය දියුණු කරල ගම ගොඩනගන එකට බැසිල් මහත්තයා වැඩි ඉඩක් වෙන් කරනවා ඇමති ප්රසන්න නැවතත් කීවේය
game arthikaya diyunu karala gama godanagana ekata besil mahaththaya wedi idak wen karanawa emathi prasanna newathath keeweya
දකුණු දිග හාරා නගරයේ සන්නද්ධ පුද්ගලයින් විසින් සෙබළුන් දෙනෙක් වෙඩි තබා මරා දමා ඇත
dakunu diga hara nagaraye sannaddha pudgalayin wisin sebalun denek wedi thaba mara dama etha
රනිල් මහත්තයා දැන් කරන්න ඕනි දේ
ranil mahaththaya den karanna oni de
ඇය පරගහතොට පදිංචි නිසංසලා සෙව්වන්දි තරුණියකි
eya paragahathota padinchi nisansala sewwandi tharuniyaki
ටී
tee
සම්බන්ධන් මහතා විපක්ෂ නායක නිල නිවස සිය වාසය ලෙස තෝරාගත්තේද වසරේදීය
sambandhan mahatha wipaksha nayaka nila niwasa siya wasaya lesa thoragaththeda wasaredeeya
එසේම වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත් බහුතරයක් අද විපක්ෂයේ සිටින බවත් ඉකුත් ආණ්ඩු කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් කොංග්රසය ද්රවිඩ සංධානය වැනි පක්ෂ හිටියේද වත්මන් ජනාධිපතිවරයා සමඟ බවත් ඔහු කීවේයජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම කාටත් වඩා ඔවුන්ට පහසු යැයිද අමාත්යවරයා පැවසීය
esema wathman janadhipathi ranil wikramasinha mahathage nayakathwaya piligath bahutharayak ada wipakshaye sitina bawath ikuth andu kalayedee janatha wimukthi peramuna muslim kongrasaya drawida sandhanaya weni paksha hitiyeda wathman janadhipathiwaraya samanga bawath ohu keeweyajanadhipathiwaraya samanga weda kireema ka...
ඉහළ ආදායමක් උපයන ජනප්රිය පුද්ගලයන් නම් කෙරෙන ලැයිස්තුවේ ප්රථම ස්ථානය ලැබී ඇත්තේ අමරිකාවේ ජනප්රිය ගායිකාවක වන ටේලර් ස්විෆ්ටයි
ihala adayamak upayana janapriya pudgalayan nam kerena leyisthuwe prathama sthanaya lebee eththe amarikawe janapriya gayikawaka wana telar swiftayi
මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් අන්දමන් දූපත්හි රඳවාගෙන සිටින කල්පිටිය ප්රදේශයේ ධීවරයින් පිරිස මුදා ගැනීමට කටයුතු කරන බව ලාල් ද සිල්වා මහතා කියා සිටියේය
methakadee andolanayata thudu dun andaman dupathhi randawagena sitina kalpitiya pradeshaye dheewarayin pirisa muda geneemata katayuthu karana bawa lal da silwa mahatha kiya sitiyeya
ඉතාලියේ හැවිරිදි සමලිංගික පුද්ගලයකුට වඳුරු උණ කොවිඩ් සහ එච්
ithaliye hewiridi samalingika pudgalayakuta wanduru una kowid saha ech
නොගියොත් ගෙවල් කඩනවා කිව්වා
nogiyoth gewal kadanawa kiwwa
ඒ පරීක්ෂණයක්
e pareekshanayak
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්රකාශය පිළිබඳ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙි බව පැවසීය
janadhipathiwarayage parlimenthu prakashaya pilibanda wiwadaya amathamin lakshman kiriella mahatha mei bawa pewaseeya
ගාල්ල යක්කලමුල්ල මිනුවන්දෙණිය කනිෂ්ඨ විද්යාලයේ විදුහල්පතිවරයා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු බව කියන දුමිඳු සම්පත් නොහොත් වම්බොට්ටා නමැත්තා යක්කලමුල්ල ප්රදේශයේ නිවසක සැඟවී සිටියදී ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන ඇත
galla yakkalamulla minuwandeniya kanishta widyalaye widuhalpathiwaraya kruurura andamin ghathanaya kireeme siddhiyata sambandha pradhana sekakaru bawa kiyana dumindu sampath nohoth wambotta nameththa yakkalamulla pradeshaye niwasaka sengawee sitiyadee eeye aluyama athadanguwata gena etha
ඉලවලාකි ලකුණු සහ ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්හ
ilawalaki lakunu saha k lesa parajaya karamin ran padakkama dina gathha
o
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අධිකරණ නියෝජ්ය අමාත්ය සූජීව සේනසිංහගේ මූලිකත්වයෙන් ඊයේ මාළමේ බස්නැවතුම්පොළ අසල පැවති රැලියකින් පසු එහි තත්වය
eksath jathika paksha apekshaka adhikarana niyojya amathya sujeewa senasinhage mulikathwayen eeye malame basnewathumpola asala pewathi reliyakin pasu ehi thathwaya
මෙයට හේතුවී ඇත්තේ ඇමරිකාව බව අගමැතිවරයා ප්රකාශකර තිබුණි
meyata hethuwee eththe emarikawa bawa agamethiwaraya prakashakara thibuni
වසරවල විශ්රාම ගිය සියලු දෙනාට වැටුප් වැඩිවීම සිදුවීමට නියමිත වුණේ මේ වසරේ ජනවාරි පළවෙනි සිටයි
wasarawala wishrama giya siyalu denata wetup wediweema siduweemata niyamitha wune me wasare janawari palaweni sitayi
කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා මැද රට සංචාරයක යෙදෙන ගමන් දඹුල්ල ආර්ථීක මධ්යස්ථානයට ගියේ ලක් සතොස ලොකු ලූනු මිලට ගැනීම නිරීක්ෂණය සඳහාය
kshikarma emathi mahinda yapa abewardhana mahatha meda rata sancharayaka yedena gaman dambulla artheeka madhyasthanayata giye lak sathosa loku lunu milata geneema nireekshanaya sandahaya
දී තමන් පෙර සිටි ස්ථාවරය වෙනස් කළ තම්පෝ පාර්ලිමෙන්තු මැතිවරණය වෙනුවෙන් මැතිවරණ වේදිකාවට ජූලි මාසයේදී අපේක්ෂකයින් හතර දෙනෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේය
dee thaman pera siti sthawaraya wenas kala thampo parlimenthu methiwaranaya wenuwen methiwarana wedikawata juli masayedee apekshakayin hathara deneku idiripath kireemata katayuthu kaleya
යෞවනියන්ට බැල්ම හෙළන කළු කුමාරයා
yauwaniyanta belma helana kalu kumaraya
හෙට සිය ප්රථම ඉන්දීය රාජ්ය චාරිකාව ලෙසින් නවදිල්ලියට පැමිණෙන ජනපති ට්රම්ප් හෙට දිනයේම අග්රාවට පැමිණෙන අතර ඔහු සමඟ මෙලානියා ආර්යාව මෙන්ම දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා වන ජාරෙඩ් කුෂ්නර් ද එක්වනු ඇති
heta siya prathama indeeya rajya charikawa lesin nawadilliyata peminena janapathi tramp heta dinayema agrawata peminena athara ohu samanga melaniya aryawa menma diyaniya iwanka saha ege semiya wana jared kushnar da ekwanu ethi
ඒ වගේම චිලියේ විමුක්ති ව්යාපාරවලට සම්බන්ධ වී සිටි කෙනෙක්
e wagema chiliye wimukthi wyaparawalata sambandha wee siti kenek
මගේ නම එස්
mage nama es
සූදානමින් සිටින අතර ඊට සතියකට පෙරයි මෙම හමුව පැවැත් වීමට සැරසුම් කර ඇත්තේ
sudanamin sitina athara eeta sathiyakata perayi mema hamuwa peweth weemata serasum kara eththe
ජිවිතය අමාරු වෙන්නේ අපිව කවුරුත් තේරුම් ගත්තේ නැති උනාම ඊට වඩා අමාරු වෙන්නේ තමන් තමන්වම තේරුම් ගත්තේ නැති උනහම
jiwithaya amaru wenne apiwa kawuruth therum gaththe nethi unama eeta wada amaru wenne thaman thamanwama therum gaththe nethi unahama
අද වන විට එය විවිධ අර්ථ සහිත වදනක් බවට පරිණාමණය වී ඇත
ada wana wita eya wiwidha artha sahitha wadanak bawata parinamanaya wee etha
පනින රිළවුන්ට ඉනිමං තබන්නා සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ද කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පිහිටුවා ඒවකට යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා ඒහි ප්රධානියා ලෙස පත් කිරීම කාර්ය සාධක බලකා අර්ධ මිලිටරිකරණය කිරීමකි
panina rilawunta iniman thabanna se janadhipathi gotabhaya rajapakshayan da kowid pethireema welekweeme jathika kriyanwitha madhyasthanaya pihituwa ewakata yudha hamudapathi janaral shawendra silwa ehi pradhaniya lesa path kireema karya sadhaka balaka ardha militarikaranaya kireemaki
ඔවුන් ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ත්රිකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
owun thrikunamalaya mahesthrath adhikaranaya wetha idiripath kireemata niyamitha athara thrikunamalaya poleesiya wedidura wimarshana sidukarayi
විශේෂයෙන් ගොවි ජනතාව හා බැඳුණු සියලු ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ කර්තව්යයට ඔබ සැමගේ සහයෝගය දිය හැකි ප්රමාණයන්ගෙන් දායක වෙන්න කියලා
wisheshayen gowi janathawa ha bendunu siyalu janathawagen api illa sitinne me karthawyayata oba semage sahayogaya diya heki pramanayangen dayaka wenna kiyala
නීතිඥ එසේ නම් රටේ ජනාධිපතිවරයා ලෙස පවතින නීතියට සහ ගැසට් නිවේදනවල අඩංගු විධිවිධාන අනුව කටයුතු කළ යුතුයි නේද සාක්ෂිකරු මම ඒක පිළිගන්නවා
neethigna ese nam rate janadhipathiwaraya lesa pawathina neethiyata saha gesat niwedanawala adangu widhiwidhana anuwa katayuthu kala yuthuyi neda sakshikaru mama eka piligannawa
ද වන අතර ස හි මිළ රු
da wana athara sa hi mila ru
ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන ක් දක්වා ඉහළ ගොස් ඇත
e anuwa meratin nila lesa niwedanaya kara ethi miyagiya kowid asaditha pudgalayinge ganana k dakwa ihala gos etha
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර වසර ක් ඉක්ම යන විට ලසන්තගේ ඝාතකයන් හෙළි කරන ලෙස බල කරමින් වැඩසටහනක් දෙහිවල අත්තිඩියේ දී ඊයේ පැවැත්විණි
sande leedar karth lasantha wikramathunga mahatha ghathanaya kara wasara k ikma yana wita lasanthage ghathakayan heli karana lesa bala karamin wedasatahanak dehiwala aththidiye dee eeye pewethwini
එපමණක් නොව එම ප්රතිපත්ති ප්රකාශනයේ භූමි භාවිතය පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා භූමිය භාවිත කළ යුතු බවත් මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්රියා කළ යුතු බවත් ය
epamanak nowa ema prathipaththi prakashanaye bhumi bhawithaya pilibanda wa sandahan kara eththe janathawage yahapewethma sandaha bhumiya bhawitha kala yuthu bawath minisata menma anek sathwayanta bhumiyata ethi ayithiya surakshitha karana bharakaruwaku lesa rajaya kriya kala yuthu bawath ya
සහල් සැකසුම්කරුවන් විසින් අලෙවි කල යුතු උපරිම මිල නියම කරමින් ගැසට් පත්රයක් නිකුත් වුවද එම මිලට සහල් නොමැති බවට වෙළෙඳුන් චෝදනා කරනවා
sahal sekasumkaruwan wisin alewi kala yuthu uparima mila niyama karamin gesat pathrayak nikuth wuwada ema milata sahal nomethi bawata welendun chodana karanawa
ඔහු පෙට්රල් ලීටරයක මිල රුපියල් සිය ගණනකින් වැඩි කෙළේය
ohu petral leetarayaka mila rupiyal siya gananakin wedi keleya
ඩාර්ක් ෂයින් නර්තනයෙන් හැඩ වූ ප්රසංගයට සේනානායක වේරලියද්ද චන්දන ලියනාරච්චි චාමර වීරසිංහ ශෂිකා නිසංසලා බාචි සුසාන් දිමංක වෙල්ලාලගේ කොරින් අල්මේදා තිවංක දිල්ෂාන් සඳුන් පෙරේරා කයිසර් කයිස් දිනේෂ් ගමගේ ඇතුලු ජනප්රිය ගායක ගායිකාවන් රැසක් එක් වුණා
dark shayin narthanayen heda wu prasangayata senanayaka weraliyadda chandana liyanarachchi chamara weerasinha shashika nisansala bachi susan dimanka wellalage korin almeda thiwanka dilshan sandun perera kayisar kayis dinesh gamage ethulu janapriya gayaka gayikawan resak ek wuna
මේ සම්බන්ධයෙන් ගන්නා ක්රියාමාර්ග පිළිබඳව විගණන අධිකාරිවරයා මාතලේ මහ නගර සභාවේ කොමසාරිස්වරයාගෙන් කරුණු විමසා තිබෙන අතර එහි පිටපත් මධ්යම පළාත් පළාත් පාලන කොමසාරිස් සහ මාතලේ පළාත් පාලන සහකාර කොමසාරිස් වෙත යොමු කර ඇත
me sambandhayen ganna kriyamarga pilibandawa wiganana adhikariwaraya mathale maha nagara sabhawe komasariswarayagen karunu wimasa thibena athara ehi pitapath madhyama palath palath palana komasaris saha mathale palath palana sahakara komasaris wetha yomu kara etha
ජුලි දින ඕපාත වත්තේ පදිංචි සෙල්ලයියා මාරියා කෙළෙසා ගෙළ මිරිකා මැරීම
juli dina opatha waththe padinchi sellayiya mariya kelesa gela mirika mereema
දින පහක් තිස්සේ ඔහු අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ දෙමාපියන් විසින් නාවලපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් ප්රදේශවාසින්ගේ ද සහයෝගය ඇතිව ප්රදේශය පුරා මෙහෙයුමක් ක්රියාත්මක කළේය
dina pahak thisse ohu athurudahanwa ethi bawa ema sisuwage demapiyan wisin nawalapitiya polisiyata kala peminillak matha polisiya wisin pradeshawasinge da sahayogaya ethiwa pradeshaya pura meheyumak kriyathmaka kaleya
මේ සිනමාව ගැන කියනවා නම් යුද්ධය අවසානයෙන් පස්සෙ ලංකාවේ සිද්ධ වුණු දේශපාලනික දෘෂ්ඨිවාදී සහ සංස්කෘතික වෙනස විශේෂයෙන් ප්රභාකරන්ගේ මරණයත් එක්ක සිදු වුණු ලංකා ඉතිහාසයේ මේ කණ්ඩනය උපමාරූපිකව විශේෂයෙන් නන්දිකඩාල්වලින් පසු මොහොත ඒ මොහොතෙන් පස්සේ ඊට කලින් තිබුණු ලෝකය නෙවෙයි තව දුරටත් තිබෙන්නේ
me sinamawa gena kiyanawa nam yuddhaya awasanayen passe lankawe siddha wunu deshapalanika dshtiwadee saha sanskthika wenasa wisheshayen prabhakarange maranayath ekka sidu wunu lanka ithihasaye me kandanaya upamarupikawa wisheshayen nandikadalwalin pasu mohotha e mohothen passe eeta kalin thibunu lokaya neweyi thawa dur...
කියල හැඟීමක් ආවෙ නෑ
kiyala hengeemak awe ne
ක්රීඩාවේ උපරිම ක්රියාකාරිත්වය ළඟා කර ගැනීම සඳහා මනස පාලනය කිරීම වැදගත් වුවත් ඉන්දියාවේ එම අංශය දුර්වල බව ඉන්දීය හිටපු ක්රිකට් නායක මහේන්ද්ර සිං දෝනි ප්රකාශ කරනවා
kreedawe uparima kriyakarithwaya langa kara geneema sandaha manasa palanaya kireema wedagath wuwath indiyawe ema anshaya durwala bawa indeeya hitapu krikat nayaka mahendra sin doni prakasha karanawa
රටේ මූල්ය ප්රතිපත්තිය වැරදි ලෙස හැසිරෙව්වා
rate mulya prathipaththiya weradi lesa hesirewwa
සිට දක්වා පෙර විවෘත සැසිය පැවැත්වෙනු ඇති
sita dakwa pera wiwtha sesiya pewethwenu ethi
තමාට වරදින්නට හේතුවක් නැතැ යි ගත් මුගාබේ තමාගේ බලය රැක ගැනීම සඳහා ගෝත්රවාදයත් ජාතිවාදයත් පාවිච්චි කෙළේය
thamata waradinnata hethuwak nethe yi gath mugabe thamage balaya reka geneema sandaha gothrawadayath jathiwadayath pawichchi keleya
හේරත්මහතා මාධ්යවෙත පවසා තිබුනේ දයා සිරි ජයසේකර මහතා නිතර නිතර විදේශගතවන බැවින් පළාත් ඇමතිවරුන්ට මාරුවෙන් මාරුවට මෙම තනතුර ලබාදීමේ එකඟතාවයක සිටින බවයි
herathmahatha madhyawetha pawasa thibune daya siri jayasekara mahatha nithara nithara wideshagathawana bewin palath emathiwarunta maruwen maruwata mema thanathura labadeeme ekangathawayaka sitina bawayi
ජනප්රිය ගායක භාතිය ජයකොඩිගේ උපන්දිනය අදයි
janapriya gayaka bhathiya jayakodige upandinaya adayi
ක් ද වැලිගම ප්රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා ව්යාපෘති ක් වෙනුවෙන් රුපියල් මිලියන
k da weligama pradeshiya lekam kottasaya sandaha wyapthi k wenuwen rupiyal miliyana
රජයේ මුදල් මෙලෙස අවභාවිත කරන්න කාටවත් බැහැ
rajaye mudal melesa awabhawitha karanna katawath behe
මෙම අමානුෂික කි්රයාව නිසා ශ්රී ලංගම සේවකයින් තුළ බරපතල මානසික අසහනයක් හටගෙන ඇති අතර මෙම සේවකයින් දෙනා යළි සේවයේ ස්ථාපිත කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ද එම සංගමය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී
mema amanushika kirayawa nisa shree langama sewakayin thula barapathala manasika asahanayak hatagena ethi athara mema sewakayin dena yali sewaye sthapitha kireemata kadinamin medihathwana lesa da ema sangamaya magin janadhipathiwarayagen illa sitee
සම්බන්ධන් මහතා ශ්රී ලංකාවේ සංචාරයක නිරත බ්රිතාන්ය පාර්ලිමේන්තු මන්ත්රී මැල්කම් බෲස් හමුවේ අවධාරණය කර තිබේ
sambandhan mahatha shree lankawe sancharayaka niratha brithanya parlimenthu manthree melkam bruurus hamuwe awadharanaya kara thibe
සදාචාරයක් තිබෙන නායකයෙකුට එහෙම කරන්න බැහැ
sadacharayak thibena nayakayekuta ehema karanna behe
මෙසේ ඉතාමත් කුරිරු ලෙස වෛරී සහගත ප්රචාරයන්ට ලක්වන මාධ්යවේදීන් අතර වසරේදී මාරාන්තික ප්රහාරයකට ලක්වී පසුව ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් බැහැරව ජීවත්වන මාධ්යවේදියෙකු වන පෝද්දල ජයන්ත සමඟ ස්කයිප් තාක්ෂණය ඔස්සේ කරන ලද සාකච්ඡාවක සංක්ෂිප්ත සටහනක් පහත ඉදිරිපත් කරන්නේ කෙතරම් උත්සහ කළත් සත්ය වසන් කිරීමට රාජපක්ෂ රෙජීමයට තබා එවන් කුමන ...
mese ithamath kuriru lesa wairee sahagatha pracharayanta lakwana madhyawedeen athara wasaredee maranthika praharayakata lakwee pasuwa jeewitharakshawa patha lankawen beherawa jeewathwana madhyawediyeku wana poddala jayantha samanga skayip thakshanaya osse karana lada sakachchawaka sankshiptha satahanak pahatha idiripat...
ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්රී ලංකා එක්දින කණ්ඩායමට එක්වන්නේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි
enjalo methiws yali shree lanka ekdina kandayamata ekwanne wasara dekakata pasuwa weema wisheshathwayaki
ප්රේමදාස වනාහී එජාපයේ අනුග්රාහක දේශපාලන සම්ප්රදාය තුළින් ප්රභවය ලැබූවා වූද නාගරික දිළිඳු ජනයා සමග සමීප අනුග්රාහක බැමි ගොඩ නගා ගත්තා වූද දක්ෂිණාංශික ජනතාවාදී චරිත ලක්ෂණ උරුම කොට ගත්තා වූද කිසියම් දුරකට කැරිස්මැටික් යැයිද කිව හැකි නායකයෙකි
premadasa wanahee ejapaye anugrahaka deshapalana sampradaya thulin prabhawaya lebuwa wuda nagarika dilindu janaya samaga sameepa anugrahaka bemi goda naga gaththa wuda dakshinanshika janathawadee charitha lakshana uruma kota gaththa wuda kisiyam durakata kerismetik yeyida kiwa heki nayakayeki
ඇත්තටම මෙම ගැටළුවට මුල් වුණෙ අක්කර කින් පමණ භූමි බාගයකින් යුත් රුහුණු විශ්ව විද්යාලයේ නවාසිකාගාරය විශ්ව විද්යාලයට කි
eththatama mema getaluwata mul wune akkara kin pamana bhumi bagayakin yuth ruhunu wishwa widyalaye nawasikagaraya wishwa widyalayata ki
දකුණේ ද්රරිද්රතාවෙන් පිඩා විදි යෞවන යෞවනියන් තම වයසක දෙමාපියන් ජිවත් කරවීමට උකස් කර ඇති කුඹුර බේරා ගැනීමට හෝ වෙනත් ආර්ථික සහ සාමාජ සාධක හේතුවෙන් යුධ හමුදා ශ්රමික ශ්රමිකයන් විය
dakune draridrathawen pida widi yauwana yauwaniyan thama wayasaka demapiyan jiwath karaweemata ukas kara ethi kumbura bera geneemata ho wenath arthika saha samaja sadhaka hethuwen yudha hamuda shramika shramikayan wiya
මෙම යන්ත්රය මගින් වර්ගයට අයත් ඕනෑම ප්ලාස්ටික් බෝතලයක් කුඩා තීරුවලට ඉරා දැමීමට හැකි වන අතර මෙමගින් ගබඩාකරණය සහ ප්රවාහනයට විශාල පිටිවහලක් ලැබෙන බවයි ඔවුන් සඳහන් කළේ
mema yanthraya magin wargayata ayath onema plastik bothalayak kuda theeruwalata ira demeemata heki wana athara memagin gabadakaranaya saha prawahanayata wishala pitiwahalak lebena bawayi owun sandahan kale
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්ය ප්රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ උප ව්යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය යනුවෙන් සඳහන් වේ
shree lanka prajathanthrika samajawadee janarajaye andukrama wyawasthawe wana parichchedaya yatathe dekwena rajya prathipaththi meheyaweeme muladharma ha mulika yuthukam kotase upa wyawasthawata anuwa janathawage yahapatha thaka rajaya wisin parisaraya araksha kota surakshitha kota wedidiyunu kala yuthu ya yanuwen sand...
එය චන්දිමාල්ගේ වන ටෙස්ට් ශතකය ලෙසයි ක්රිකට් වාර්තාපොත් වලට එක්වන්නේ
eya chandimalge wana test shathakaya lesayi krikat warthapoth walata ekwanne
හැත්තෑව දශකය
heththewa dashakaya
ඔහු ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේදී පෞද්ගලික ජෙට් යානයකින් තුර්කියට පැමිණි බවත් ඔහු එදිනම තුර්කියෙන් පිටව ගිය බවත් පැවසේ
ohu jamal kashokji ghathanaya kala dinayedee paudgalika jet yanayakin thurkiyata pemini bawath ohu edinama thurkiyen pitawa giya bawath pewase
කෙසේ වෙතත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නිලන්ත නිලන්ත ජයවර්ධන මහතා බලශක්ති සහ ප්රවාහන ආංශික අධික්ෂණ අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට පෙරේදා සහභාගීවී සිටියේය
kese wethath jyeshta niyojya polispathi nilantha nilantha jayawardhana mahatha balashakthi saha prawahana anshika adhikshana adhikshana parlimenthu karaka sabha resweemata pereda sahabhageewee sitiyeya
කෙසේ වෙතත් මිචෙල් ජොන්සන් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාටම තුන්වැනි එක්දින තරගය සඳහා සහභාගි වීමේ හැකියාව ඇතැයි ඕස්ටේ්රලියානු කි්රකට් නිලධාරීහු පවසති
kese wethath michel jonsan saha michel stak dedenatama thunweni ekdina tharagaya sandaha sahabhagi weeme hekiyawa etheyi osteraliyanu kirakat niladhareehu pawasathi
තව ටික කාලයයි ඉන්නේ
thawa tika kalayayi inne
නව විදුලි සන්දේශ පද්ධති වල මතුවන සංකීර්ණ ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්ය දැනුම කි්රයාකාරකම් තුළින්ම අවධාරණය කරදීම මෙම උපාධිපාඨමාලාවල විශේෂත්වයක් බවට පත්ව ඇති බව ආයතනයේ සභාපති මහාචාර්ය එස්
nawa widuli sandesha paddhathi wala mathuwana sankeerna getalu nirakaranaya kara geneemata awashya denuma kirayakarakam thulinma awadharanaya karadeema mema upadhipatamalawala wisheshathwayak bawata pathwa ethi bawa ayathanaye sabhapathi mahacharya es
මියගොස් ඇත්තේ පූජාපිටිය ප්රදේශයේ පදිංචිව සිටි හැවිරිදි අයෙකි
miyagos eththe pujapitiya pradeshaye padinchiwa siti hewiridi ayeki
ඩේවිඩ් වෝනර්
dewid wonar
සෞන්දර්ය විෂයයන්වලට දරුවන් පමණ පෙනී සිටි බව කී ස්ටාලින් මහතා එම විෂයන්වල ප්රතිඵල නොමැතිව විභාග ප්රතිඵල නිකුත් කිරීම දරුවන්ට කරන දැඩි අසාධාරණයක් බවත් සඳහන් කළේය
saundarya wishayayanwalata daruwan pamana penee siti bawa kee stalin mahatha ema wishayanwala prathipala nomethiwa wibhaga prathipala nikuth kireema daruwanta karana dedi asadharanayak bawath sandahan kaleya
සීපා ගිවිසුමට විරෝධය පළ කරමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබුණි
seepa giwisumata wirodhaya pala karamin wishala pirisakage sahabhageethwayen eeye udghoshanayak da sanwidhanaya kara thibuni
අමාත්ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්ය හමුව
amathya mandala theerana denum deeme madhya hamuwa
කෑගල්ල හා ගංතුන ප්රාදේශීය ලේකම් කොට්ඨාස යා කෙරෙන කෑගල්ල ගංතුන මාර්ගයේ ගමනාගමනයට බාධාවක්ව පැවති කිලෝමීටර් දෙකහමාරක පමණ අබලන් කොටසක් ගම්වැසියන්ගේ දායකත්වයෙන් පිළිසකර කිරීම පසුගිය දා සිදු කෙරිණි
kegalla ha ganthuna pradesheeya lekam kottasa ya kerena kegalla ganthuna margaye gamanagamanayata badhawakwa pewathi kilomeetar dekahamaraka pamana abalan kotasak gamwesiyange dayakathwayen pilisakara kireema pasugiya da sidu kerini
මෙම ම්ලේච්ඡ ප්රහාරයෙන් දෙනෙක් ඝාතනය වී කට අධික පිරිසක් සිය ජීවිත කාලයම ඇදන් මත ගෙවා දැමීමට සිදුව තිබේ
mema mlechcha praharayen denek ghathanaya wee kata adhika pirisak siya jeewitha kalayama edan matha gewa demeemata siduwa thibe
අඩො සද්ද තියාගන්න එපා
ado sadda thiyaganna epa
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන ක් දක්වා ඉහළ ගොස් තිබේ
e anuwa meratin handunagena ethi samastha asadithayin ganana k dakwa ihala gos thibe
මහ වැසි හේතුවෙන් මෙම ගස වැටීම නිසා දුරකථන කණුවලට සහ රැහැන්වලට දැඩි හානි සිදුව තිබිණ
maha wesi hethuwen mema gasa weteema nisa durakathana kanuwalata saha rehenwalata dedi hani siduwa thibina
බලශක්ති අමාත්යංශය මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිල වශයෙන් පමණක් සියලුම සැපයුම්කරුවන් සමඟ ඕනෑම යෝජනාවක් භාණ්ඩ ප්රවාහන සැලසුම් සහ ගෙවීම් සැළසුම් ආදිය පිළිබඳ සාකච්ඡා කරන බවයි අමාත්යවරයා අවධාරණය කරන්නේ
balashakthi amathyanshaya menma kanija thel neethigatha sansthawa nila washayen pamanak siyaluma sepayumkaruwan samanga onema yojanawak bhanda prawahana selasum saha geweem selasum adiya pilibanda sakachcha karana bawayi amathyawaraya awadharanaya karanne
ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇත
pradeshaye arakshawa thara kara etha
අද කොළඹදී පැවැති මාධ්ය හමුවකදී ඒ මහතා කියා සිටියේ පාරේ අනතුරක් සිදුවුවද පොලීසිය ඊට මැදිහත්වී පරීක්ෂණ කරන බවයි
ada kolambadee pewethi madhya hamuwakadee e mahatha kiya sitiye pare anathurak siduwuwada poleesiya eeta medihathwee pareekshana karana bawayi
පසුගියදා පලාලි ජාත්යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේදී එහි නාම පුවරුව සම්බන්ධයෙන් දකුණේ හටගත් විවාදය ඊට කදිම නිදසුනකි
pasugiyada palali jathyanthara guwan thotupala wiwtha kireemedee ehi nama puwaruwa sambandhayen dakune hatagath wiwadaya eeta kadima nidasunaki
ඊට අමතරව වේදිකා නාට්යය රංගනයේ යෙදෙනවා
eeta amatharawa wedika natyaya ranganaye yedenawa
මෙම සමාගම දී ලබාගත් කැබිනට් අනුමැතියක් මත පුද්ගලික රාජ්ය සමාගමක් වශයෙන් පිහිටුවන බව දැන්වීය
mema samagama dee labagath kebinat anumethiyak matha pudgalika rajya samagamak washayen pihituwana bawa denweeya
වතු ජනසතුකරණය නිසා පිටමං වීම
wathu janasathukaranaya nisa pitaman weema
ඒ අනුව පෙරේදා දා උතුරු මැද පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී හිටපු ප්රධාන ඇමැතිවරයාගේ ඉදිරි මාස තුනට අදාළ නිවාඩු යෝජනාව සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතා සභාවට ඉදිරිපත් කර තිබිණ
e anuwa pereda da uthuru meda palath sabhawa reswu awasthawedee hitapu pradhana emethiwarayage idiri masa thunata adala niwadu yojanawa sabhanayaka ananda sarath kumara rathnayaka mahatha sabhawata idiripath kara thibina