Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මෙම මාර්ගය වසා දමා ඒ වෙනුවට විකල්ප මාර්ගයක් ලබා දී ඇති අතර එම මාර්ගයේ ගමන් කිරීමේ දී නොයෙක් දුෂකරතාවන්ට මුහුණ දීමට සිදු වු බව පවසා ප්රදේශවාසීන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි | mema margaya wasa dama e wenuwata wikalpa margayak laba dee ethi athara ema margaye gaman kireeme dee noyek dushakarathawanta muhuna deemata sidu wu bawa pawasa pradeshawaseen mema udghoshanaya sanwidhanaya kara thibini |
කෙසේ වෙතත් අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම සඳහා ඇමරිකානු ඖෂධ හා ආහාර සංගමයේ මෙන්ම ලෝක සෞඛ්ය සංවිධානයේ අනුමැතිය තිබියදී එම සමාගම ප්රතික්ෂේප කිරීම විමතියට කරුණක් | kese wethath aduma mila ganan idiripath kala samagama sandaha emarikanu aushadha ha ahara sangamaye menma loka saukya sanwidhanaye anumethiya thibiyadee ema samagama prathikshepa kireema wimathiyata karunak |
විදෙස්ගතව සැඟව සිටින පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර පොලිසිය සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා | widesgathawa sengawa sitina pathala nayakayan athadanguwata geneema sandaha jathyanthara polisiya samaga ekwa meheyumak arambha kara thibenawa |
පෞද්ගලික න්යාය පත්රනිසැක වශයෙන්ම පෞද්ගලික න්යාය පත්ර පෙරදැරිව කටයුතු කරන කණ්ඩායමක් දෝ දැනට වැඩ බලන ජනපති රනිල් වික්රමසිංහගේ කොළඹ පස්වන පටුමගේ පිහිටි නිවසට ගිනි තැබීම තත්ත්වය තවත් බරපතල කළේය | paudgalika nyaya pathraniseka washayenma paudgalika nyaya pathra peraderiwa katayuthu karana kandayamak do denata weda balana janapathi ranil wikramasinhage kolamba paswana patumage pihiti niwasata gini thebeema thaththwaya thawath barapathala kaleya |
ඌ මට හිනාවෙලා උදව්වක් ඉල්ලූවා | u mata hinawela udawwak illuwa |
වගේ නතර වෙන්න බෝඩිම් හදලා තියෙනවා | wage nathara wenna bodim hadala thiyenawa |
වියළි කාළගුණය නිමාකරමින් වැසි | wiyali kalagunaya nimakaramin wesi |
ඔය කියන මහජන නියෝජිතයාගේ කෑම පාර්සලය අරන් එන්නෙත් ඔය සැකකාරයා | oya kiyana mahajana niyojithayage kema parsalaya aran enneth oya sekakaraya |
අන්තවාදී ප්රහාර හමුවේ විපතට පත්වූවන් පිලිබඳව සොයා බැලීමට විජිත හේරත් මිනුවන්ගොඩ සංචාරයක | anthawadee prahara hamuwe wipathata pathwuwan pilibandawa soya beleemata wijitha herath minuwangoda sancharayaka |
පහුගිය දවස්වල සමහර දේශපාලන පක්ෂ එන්නත ලබා ගන්න එපා කියලා යම් යම් මත සමාජය තුළ පතුරුවා හැරියා | pahugiya dawaswala samahara deshapalana paksha ennatha laba ganna epa kiyala yam yam matha samajaya thula pathuruwa heriya |
මේක සංක්රාන්ති කාලයක් | meka sankranthi kalayak |
යොහාන් භාසුර දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් හෙට සිට විදේශ ගමන් බලපත්ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා අද පස්වරුවේ පැවසීය | yohan bhasura dinayak saha welawak wenkaragath pudgalayanta pamanak heta sita widesha gaman balapathra nikuth karana bawa agamana ha wigamana departhamenthuwe palaka janaralwaraya ada paswaruwe pewaseeya |
එහි දී තුන්දහසක ජනතාව මිය යති | ehi dee thundahasaka janathawa miya yathi |
අයි | ayi |
පාර්ලිමේන්තු වරප්රසාදවලට අධිකරණයට මුවාවෙලා සිදුකරන බලපෑම අපි දැඩි ලෙස හෙළා දකිනවා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ | parlimenthu waraprasadawalata adhikaranayata muwawela sidukarana balapema api dedi lesa hela dakinawa jathika jana balawegaye neethignayo |
මම දන්න එකියක් ඉන්නවා ඒකිගෙ ගෙඩි දෙක ආටි කොපු දෙකක් වගේ | mama danna ekiyak innawa ekige gedi deka ati kopu dekak wage |
එසේ වුවත් අළුත් මාළු පැපොල් කුකුල් මස් කෙසෙල් අඹ බිත්තර අන්නාසි සහ අමු මිරිස් යන ආහාර ද්රව්යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත | ese wuwath aluth malu pepol kukul mas kesel amba biththara annasi saha amu miris yana ahara drawyawala mila aduweemak wartha wee etha |
ජනාධිපති අරමුදල දැන ගැනීමේ අයිතිය | janadhipathi aramudala dena geneeme ayithiya |
කෝ යකෝ මෙතන තිබ්බ රහුමානියා එක තෝසෙ බඩගිනී දැංආයෙයමං | ko yako methana thibba rahumaniya eka those badaginee denayeyaman |
ඉදිරි පැයේ කාලගුණය | idiri peye kalagunaya |
එහිදී මිය ගිය අයගෙන් සියයට හැටක්ම කාන්තාවෝය | ehidee miya giya ayagen siyayata hetakma kanthawoya |
අවුරුද්ද මම හරියට දන්නේ නැහැ | awurudda mama hariyata danne nehe |
බී | bee |
ඒ අනුව පොහොර සහනාධාර කප්පාදුවට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක් පටන් ගත්තා | e anuwa pohora sahanadhara kappaduwata erehiwa rata pura udghoshana malawak patan gaththa |
රිලවුන් රට පැටවීමට එරෙහි පෙත්සමට දින දෙයි | rilawun rata petaweemata erehi pethsamata dina deyi |
එම කාලය තුළ එනම් දී හමුදා කුමන්ත්රණයකින් ද ඇය ගැලවුණ නමුත් දී සී | ema kalaya thula enam dee hamuda kumanthranayakin da eya gelawuna namuth dee see |
ශ්රි ලංකාවේ විවාහවීමේ අවම වයස අවුරුදු ක් බවට පත්කිරීම සදහා වු පනත් කෙටුම්පත් මන්ත්රීනී වෛද්ය තුසිතා විජේමාන්න මහත්මිය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් ලදි | shri lankawe wiwahaweeme awama wayasa awurudu k bawata pathkireema sadaha wu panath ketumpath manthreenee waidya thusitha wijemanna mahathmiya wisin ada parlimenthuwata idiripath ladi |
ගෑස් නැව අද කොළඹ වරායට | ges newa ada kolamba warayata |
පනාවැන්න සාමවිනිසුරැ පත්විමි ලබාදීමෙ උත්සවයට සහභාගි විම | panawenna samawinisure pathwimi labadeeme uthsawayata sahabhagi wima |
අතහැර දැමූ ඉඩමක තිබී ටී ගිනි අවි ක් සොයාගැනේ | athahera demu idamaka thibee tee gini awi k soyagene |
යුද්ධය පැවැති සමයේ ආරක්ෂක අංශ වෙත තර්ජනයක් තිබූ බව පැහැදිලිය | yuddhaya pewethi samaye arakshaka ansha wetha tharjanayak thibu bawa pehediliya |
මෙම මධ්යස්ථානය පවත්වාගෙන යෑමට බඳවාගෙන ඇති විධායක නිලධාරියාට වසර දෙකක කාලයක් සඳහා මසකට රුපියල් හත්ලක්ෂ විසි පන් දහසක් බැගින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇති බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ | mema madhyasthanaya pawathwagena yemata bandawagena ethi widhayaka niladhariyata wasara dekaka kalayak sandaha masakata rupiyal hathlaksha wisi pan dahasak begin rupiyal kotiyakata wedi mudalak gewa ethi bawayi jathika wiganana karyalaya pawasanne |
ඉන්දියාවෙන් ණයට ගේන්න යන යූරියා තත්වයෙන් බාලයි කියලා දැන් හෙළිවී තිබෙනවා | indiyawen nayata genna yana yuriya thathwayen balayi kiyala den heliwee thibenawa |
එමෙන්ම අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝ සමිදුන් ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් ඊයේ පස්වරුවේ සිට පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු ප්රාදේශීය වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියේ | emenma anuradhapura aithihasika jaya shree maha bo samidun ethulu atamasthanaya weda puda geneemata bethimathun wishala pirisak eeye paswaruwe sita peminemin sitina bawayi ehi sitina hiru pradesheeya warthakaru athula bandara kiya sitiye |
වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය අද දිනයේද පැවැත්වෙනවා | wana andukrama wyawastha sanshodhana panath ketumpatha pilibada wiwadaya ada dinayeda pewethwenawa |
රාජ්ය ණය පිළිබඳව විපක්ෂය ප්රකාශ කරන ඉලක්කම් නිවැරදිව ශ්රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇති බව කී දිසානායක මහතා දේශපාලන වාසි තකා අසත්ය ප්රකාශ කිරීමෙන් වළකින ලෙස විරුද්ධ පක්ෂයෙන් ඉල්ලා සිටි අතර ලබාගත් ණය පිළිබඳව වසං කිරීමේ අවශ්යතාවක් රජයට නොමැති බවත් පැවසුවේ මුදල් අමාත්යාංශයේ වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාව... | rajya naya pilibandawa wipakshaya prakasha karana ilakkam niweradiwa shree lanka maha benku warthawe sandahan kara ethi bawa kee disanayaka mahatha deshapalana wasi thaka asathya prakasha kireemen walakina lesa wiruddha pakshayen illa siti athara labagath naya pilibandawa wasan kireeme awashyathawak rajayata nomethi ba... |
මතු සම්බන්ධයි | mathu sambandhayi |
කොහොම නමුත් ගාලු මුවදොර සිට කොළඹ වරාය නගරයේ කෘත්රිම වෙරළ තීරය දක්වා ගමන් කරන්නටත් මෙහි සුන්දරත්වය ඔබට අත්විඳින්නටත් ලැබෙන්නේ කවදාද අති විශේෂ සැලසුමක් මත ඉදි කෙරෙන වරාය නගරය වෙනම රාජ්යයක් ද ලාංකිකයන්ට මෙය නැරඹීමට අවස්ථාවක් නොලැබේද යනුවෙන් ජනතාව දැරූ විවිධ මතවාද හා අදහස්වලට පිළිතුරක් ලබාදෙමින් මීටර් ක දිගින් යුතු ඉතා අල... | kohoma namuth galu muwadora sita kolamba waraya nagaraye kthrima werala theeraya dakwa gaman karannatath mehi sundarathwaya obata athwindinnatath lebenne kawadada athi wishesha selasumak matha idi kerena waraya nagaraya wenama rajyayak da lankikayanta meya nerambeemata awasthawak nolebeda yanuwen janathawa deru wiwidha... |
මෙම අධියෝගය විවිධ අර්ථ කථන දිය හැක | mema adhiyogaya wiwidha artha kathana diya heka |
කුමරු රජවීමෙන් පසු අසිත තවුසා පුරෝහිතයා විය | kumaru rajaweemen pasu asitha thawusa purohithaya wiya |
පොලිස් විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරක් අනුව තෙබුවන දෙල්ගොඩ ප්රදේශයේ නිවසක් පිටුපස ප්ලාස්ටික් බටවල බහා වළ දමා තිබූ මෙම පුපුරණ ද්රව්ය තොගය සොයාගත් බව වැටලීමට සහභාගිවූ පොලිස් නිලධාරියෙක් පැවැසීය | polis wishesha karya balakayata lada buddhi thorathurak anuwa thebuwana delgoda pradeshaye niwasak pitupasa plastik batawala baha wala dama thibu mema pupurana drawya thogaya soyagath bawa wetaleemata sahabhagiwu polis niladhariyek peweseeya |
මොරවැව පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේය | morawewa polisiyata lada thorathurakata anuwa sidukala wetaleemakadee mowun athadanguwata gena ethi bawa polis madhya prakashaka karyalaya sandahan kaleya |
ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්නගේ මුදල් ගනුදෙනු පිළිබඳ වෙබ් අඩවියේ යතුර තිබුණේ ඉලංගගේ ළඟ | fonseka mahathage bena wana dhanuna thilakarathnage mudal ganudenu pilibanda web adawiye yathura thibune ilangage langa |
ඡුන්දයට වියදම් කිරීමට දේපළ අලෙවි කිරීමට හෝ උගසට තැබීමට සිදුවෙනවා | chundayata wiyadam kireemata depala alewi kireemata ho ugasata thebeemata siduwenawa |
මේ බලන්න | me balanna |
වෛද්යවරු තවත් වැඩවැරුමකට දින දෙති | waidyawaru thawath wedawerumakata dina dethi |
කොබ්බෑකඩුව මහතා ජයග්රහණය කරවීමට ජීවිත පරිත්යාගයෙන් කැපවූ විජය කුමාරතුංගයන්ට පසුබිමේ නිහඬව විශාල ශක්තියක් ලබාදුන්නවුන් අතර ධර්මසිරි අයියා සිටි බව මම දනිමි | kobbekaduwa mahatha jayagrahanaya karaweemata jeewitha parithyagayen kepawu wijaya kumarathungayanta pasubime nihandawa wishala shakthiyak labadunnawun athara dharmasiri ayiya siti bawa mama danimi |
අසර් මලික් පාකිස්තාන ක්රිකට් මණ්ඩලයේ සාමාන්යාධිකාරී ලෙස රාජකාරි කරයි | asar malik pakisthana krikat mandalaye samanyadhikaree lesa rajakari karayi |
සමසමාජ පක්ෂයට අවශ්ය වූයේ බි්රතාන්යයන් සහ ප්රාදේශීය ධනපති පන්තිය විසින් සිදු කරන ලද සූරාකෑමෙන් මිදී සමාන සමාජයක් සම සමාජයක් ස්ථාපිත කිරීමට සහ ජාති ආගම් හෝ කුල භේද පදනම් කරගෙන ඕනෑම ආකාරයක භේදයකින් තොර සැබෑ ශ්රී ලාංකික සමාජයක් ගොඩනැගීමට ය | samasamaja pakshayata awashya wuye birathanyayan saha pradesheeya dhanapathi panthiya wisin sidu karana lada surakemen midee samana samajayak sama samajayak sthapitha kireemata saha jathi agam ho kula bheda padanam karagena onema akarayaka bhedayakin thora sebe shree lankika samajayak godanegeemata ya |
ඒ ඊයේ හමු වූ ආසාදිතයින් සිව්දෙනාද සමග ය | e eeye hamu wu asadithayin siwdenada samaga ya |
නියෝජිත පිරිස කථානායකවරයාගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමට ද එක්වූ අතර එම අවස්ථාවේ මුලසුන දැරූ නියෝජ්ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා විසින් ප්රංශ නියෝජිත පිරිස පිළිගනිමින් සභාවට විශේෂ නිවේදනයක් ද ඉදිරිපත් කළේය | niyojitha pirisa kathanayakawarayage gelariye sita parlimenthu resweema nerambeemata da ekwu athara ema awasthawe mulasuna deru niyojya karaka sabha sabhapathi angajan ramanadan mahatha wisin pransha niyojitha pirisa piliganimin sabhawata wishesha niwedanayak da idiripath kaleya |
ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි | k waga hani siduwa etheyi kshikarmika ha gowijana rakshana mandalaya pawasayi |
ශ්රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි රැළිය පවත්වනු ලබන්නේ මහනුවර මධ්යම වෙළඳපල අසළයි | shree lanka nidahas pakshaya mewara meyi reliya pawathwanu labanne mahanuwara madhyama welandapala asalayi |
ථෙරගාථා අටුවාවෙහි සඳහන් පරිදි සුදුසු තැන සුදුසු වේලාවෙහි සීමා ඇතිව මනා අවසානයක් ඇතිව අර්ථවත් වචන භාවිත කිරීම මිතභාෂණය යි | theragatha atuwawehi sandahan paridi sudusu thena sudusu welawehi seema ethiwa mana awasanayak ethiwa arthawath wachana bhawitha kireema mithabhashanaya yi |
පන්සලේ සිටි පිරිසක් ඔහු රඳවාගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි | pansale siti pirisak ohu randawagena etheyi polis aranchi kiyayi |
සම වගඋත්තරකාර භික්ෂුව | sama wagauththarakara bhikshuwa |
එදා ජනතාව බුක්තිවින්දේ නැති අයිතිවාසිකම් අද බුක්තිවිදිනවා | eda janathawa bukthiwinde nethi ayithiwasikam ada bukthiwidinawa |
රාජපක්ෂ ආණ්ඩුවේ සුනිල් සරැවා නැමති ප්රාදේශීය දේශපාලකයා අඩුම තරමේ පරිඝනකය අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් දන්නේ නැති තරම් බව ලියුම්කරැ විසින් ඔහු පිළිබද සොයා බැලීමේදී අවබෝධ විය | rajapaksha anduwe sunil sarewa nemathi pradesheeya deshapalakaya aduma tharame parighanakaya antharjalaya gena melo hasarak danne nethi tharam bawa liyumkare wisin ohu pilibada soya beleemedee awabodha wiya |
නමුත් ඔවුන් සෑම විටම පාවිච්චි කරනුයේ තම දේශපාලන වාසිය සඳහා වංචා සහගත ලෙස වැරදි මතයක් සමාජ ගත කිරීමයි | namuth owun sema witama pawichchi karanuye thama deshapalana wasiya sandaha wancha sahagatha lesa weradi mathayak samaja gatha kireemayi |
රත්න කොස්ලන්ද අලුත්වෙල ප්රදේශයේදී කංසා පැළ ක් සමග පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පැවසීය | rathna koslanda aluthwela pradeshayedee kansa pela k samaga pudgalayeku buththala polis wishesha karyaya balakaye niladhareen ada athadanguwata gena etheyi koslanda poleesiya pewaseeya |
රාජ්ය හමුදාවන් රටක අර්බුද අවස්ථාවක අර්බුධ විසඳා ගැනීමේ යම් යම් ක්රියාදාමයන්හි කොටස්කරුවන් කර ගැනීම ඉතා සාමාන්යයයකි | rajya hamudawan rataka arbuda awasthawaka arbudha wisanda geneeme yam yam kriyadamayanhi kotaskaruwan kara geneema itha samanyayayaki |
මෙම දිවි නැගුම පනතේ කරුණු ක්ම ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කරන ලද කරුණු | mema diwi neguma panathe karunu kma andukrama wyawasthawa ullanghanaya karana lada karunu |
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අද දහවල් න් අවසන් වේ | palath palana methiwaranaya sandaha namayojana bara geneema ada dahawal n awasan we |
තම වහල් හිමියා දේවත්වයෙන් සළකලා තියෙනවා | thama wahal himiya dewathwayen salakala thiyenawa |
ජේ | je |
අපි රට ගොඩනැගුවේ කුලුනු දෙකක් මත ඒ ප්රජාතන්ත්රවාදය සහ සංහිදියාවයි ඒ ඔස්සේ ගොඩනැංවෙන සංවර්ධනය දැක බලා ගැනීමේ අවස්ථාව එන්ටප්රයිස් ශ්රී ලංකා ප්රදර්ශනය මගින් ජනතාවට උදා වනවා යුද්ධය අවසන් වුව ද සංවර්ධන සංග්රාමය ජයගත නොහැකි වූ ශ්රී ලංකාවට සංවර්ධනය කරා ළගාවීමේ මග විවර කිරීම මේ ප්රදර්ශනයේ අරමුණයි | api rata godaneguwe kulunu dekak matha e prajathanthrawadaya saha sanhidiyawayi e osse godanenwena sanwardhanaya deka bala geneeme awasthawa entaprayis shree lanka pradarshanaya magin janathawata uda wanawa yuddhaya awasan wuwa da sanwardhana sangramaya jayagatha noheki wu shree lankawata sanwardhanaya kara lagaweeme m... |
පණත් කෙටුම්පතක් ගැසට් පත්රයෙන් ප්රකාශයට පත්කර අනතුරුව කමිටු අදියරේ දී තව තවත් සංශෝධන එම පණතට ඉදිරිපත් කර මුලින් ඉදිරිපත් කළ පණත් කෙටුම්පතහෙි ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරවා එය නව පණතක ස්වභාවයකට පත් කොට එසේ සිදුකෙරුනු වෙනස්කම් සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනතාවට ඇති අයිතිය ව්යවර්ථ කිරීමට රජයට හැකියාවක් ඇති ද... | panath ketumpathak gesat pathrayen prakashayata pathkara anathuruwa kamitu adiyare dee thawa thawath sanshodhana ema panathata idiripath kara mulin idiripath kala panath ketumpathahei swabhawaya sampurnayenma wenas karawa eya nawa panathaka swabhawayakata path kota ese sidukerunu wenaskam sambandhayen shreshtadhikarana... |
නමුත් සතුටු වෙනව ඒ පාර්ලිමේන්තුවම සංශෝධනය කරල ජනාධිපතිවරයා සතු බලතල ශ්රේෂ්ඨාධිකරණ උපදෙස් අනුව කළ හැකි උපරිම ලෙස ඉෂ්ඨ කිරීම සඳහා හැකියාව ලැබුණා | namuth sathutu wenawa e parlimenthuwama sanshodhanaya karala janadhipathiwaraya sathu balathala shreshtadhikarana upades anuwa kala heki uparima lesa ishta kireema sandaha hekiyawa lebuna |
කල්මුණේ සමන්තුරෙයි චවලකඩෙයි යන පොලිස් බල ප්රදේශවලට අඛණ්ඩව පොලිස් ඇඳිරි නීතිය පොලිස් මාධ්ය ප්රකාශක | kalmune samanthureyi chawalakadeyi yana polis bala pradeshawalata akandawa polis endiri neethiya polis madhya prakashaka |
බැද්දගේ පුක කහ කහ කඩේට ආපු අංකල් කෙනෙක්ගෙ සල්ලි මිටිය ගනන්කරපු මුදලාලි ඒ සල්ලි ලාච්චුවට දාල මට බිත්තර රොටී දෙකක් කපල හොදි දාල දුන්න | beddage puka kaha kaha kadeta apu ankal kenekge salli mitiya ganankarapu mudalali e salli lachchuwata dala mata biththara rotee dekak kapala hodi dala dunna |
ඒ | e |
මගේ සතුට සැනසීම කාටවත්මට වැඩක් නොවෙනකොට අම්මා එයා ආදරේ කළ කෙනා එක්ක නිදහස සොයාගෙන ගියා | mage sathuta senaseema katawathmata wedak nowenakota amma eya adare kala kena ekka nidahasa soyagena giya |
ශ්රී ලංකා රුවල්ඔරු සංගමය | shree lanka ruwaloru sangamaya |
ශ්රී ලංකා හා මාලදිවයින් විදේශ ඇමැතිවරුන් අතර හමුවක් | shree lanka ha maladiwayin widesha emethiwarun athara hamuwak |
පඩි ගත් දිනයට පසු දින ඔහු සිරිත් පරිදි මිතුරකු සමග අවහන්ලකට ගොඩවිය | padi gath dinayata pasu dina ohu sirith paridi mithuraku samaga awahanlakata godawiya |
පුනර්ජනනීය බලාගාරවලින් නිපදවන විදුලිය ටෙන්ඩර් මගින් මිලදී ගතයුතු බව කියමින් ඒ ගහලයෝ පුනර්ජනනීය බලශක්ති මගින් නිපදවන විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් නොකළහ | punarjananeeya balagarawalin nipadawana widuliya tendar magin miladee gathayuthu bawa kiyamin e gahalayo punarjananeeya balashakthi magin nipadawana widuliya miladee geneeme giwisum athsan nokalaha |
සයිටම් ආයතනයෙන් උපාධියක් ලබාගත් තමන් වෛද්ය වෘත්තිකයෙකු වශයෙන් ලියාපදිංචි කිරීම ශ්රී ලංකා වෛද්ය සභාව විසින් ප්රතික්ෂේප කරන බවට චෝදනා කරමින් එම ආයතනයේ සිසුවියක විසින් ගොනුකරනු ලැබූ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත | sayitam ayathanayen upadhiyak labagath thaman waidya wththikayeku washayen liyapadinchi kireema shree lanka waidya sabhawa wisin prathikshepa karana bawata chodana karamin ema ayathanaye sisuwiyaka wisin gonukaranu lebu pethsamakata adalawa abhiyachanadhikaranaya wisin mema theenduwa labadee etha |
මේ වසංගතය පිළිබඳව ජනතාවගේ බිය සහ තැතිගැන්ම හේතුවෙන් මාධ්යවල ඒ පිළිබඳව ඇති තොරතුරු මගින් ජනතාවගේ මනස බරපතළ අවුල් සහගත තැනකට තල්ලු කිරීමේ විශාල ඉඩක් පවතින බව පැහැදිලිය | me wasangathaya pilibandawa janathawage biya saha thethigenma hethuwen madhyawala e pilibandawa ethi thorathuru magin janathawage manasa barapathala awul sahagatha thenakata thallu kireeme wishala idak pawathina bawa pehediliya |
ඡායාරූපය හැඬගැන්වීම සැලුන් චන්දිමාල් | chayarupaya hendagenweema selun chandimal |
මේ අතර එම අනු කමිටුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වන අතර එම හමුව සඳහා ගුරු සංගම්ද කැඳවා ඇති බවයි උදය ගම්මන්පිල අමාත්යවරයා හිරු ටී | me athara ema anu kamituwa ada perawaruwe araliyagaha mandirayedee reswana athara ema hamuwa sandaha guru sangamda kendawa ethi bawayi udaya gammanpila amathyawaraya hiru tee |
මම අමාත්යවරයා හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා දැන් | mama amathyawaraya hetiyata e aya kendawanna balaporoththu wenawa den |
කවුඩුල්ල ජාතික උද්යානයේ රොට වැව ධීවර තොටුපළ ආසන්නයේ දී අල්ලා මස් කළ අඩි ක් දිගැති කිඹුලකු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි | kawudulla jathika udyanaye rota wewa dheewara thotupala asannaye dee alla mas kala adi k digethi kimbulaku samaga sekakaruwan dedenaku athadanguwata gath bawa polisiya kiyayi |
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොරතුරු තාක්ෂණ අංශයේ පිළිවෙත්වලට පටහැනිව තෝරාගත් ඉන්ධනහල් හිමියන්ගේ සංස්ථා ඉන්වොයිස්පත් අහෝසි කරමින් හා පිරිවැය මධ්යස්ථාන මාරු කරමින් මූල්ය වංචාවක් සිදුකර ඇතැයි කොමිසම වෙත ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධව මෙම විමර්ශන සිදුකරයි | lanka kanija thel neethigatha sansthawe thorathuru thakshana anshaye piliwethwalata pataheniwa thoragath indhanahal himiyange sanstha inwoyispath ahosi karamin ha piriweya madhyasthana maru karamin mulya wanchawak sidukara etheyi komisama wetha idiripathwa ethi peminili sambandhawa mema wimarshana sidukarayi |
දැන් නැවතත් තම තමන්ගේ එදිනෙදා කටයුතු සාමාන්ය පරිදි පවත්වාගෙන යාහැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි | den newathath thama thamange edineda katayuthu samanya paridi pawathwagena yaheki bawa kalaguna widya departhamenthuwa pawasayi |
ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කමක් දිනා ගත්තා | ka kalayakin awasan karamin ridee padakkamak dina gaththa |
නමුත් වත්මන් පාරිසරික විනාශය සහ කාලගුණික විපර්යාසය විසින් අපට පෙන්වා දෙනු ලබන්නේ නිෂ්පාදනය සහ ප්රගතිය පිළිබඳ ප්රබුද්ධත්ව යුගයේ විශ්වාසයන් ගැන නැවත සිතිය යුතුය යන්නයි | namuth wathman parisarika winashaya saha kalagunika wiparyasaya wisin apata penwa denu labanne nishpadanaya saha pragathiya pilibanda prabuddhathwa yugaye wishwasayan gena newatha sithiya yuthuya yannayi |
සිය මව සතු ගිනි අවිය ලබාගත් දැරිය ඉන් වෙඩි තබාගෙන මෙලෙස සිය දිවි හානිකරගෙන තිබෙනවා | siya mawa sathu gini awiya labagath deriya in wedi thabagena melesa siya diwi hanikaragena thibenawa |
මෙම හේතුව නිසා පසුගිය අගෝස්තු මස වැනිදා විල්පත්තුව ජාතික වනෝද්යානය සංචාරකයින් සඳහා වසා දැමීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී | mema hethuwa nisa pasugiya agosthu masa wenida wilpaththuwa jathika wanodyanaya sancharakayin sandaha wasa demeemata wana jeewee departhamenthuwa katayuthu karana ladee |
අනෙක තමයි ෂීන් වත්ත | aneka thamayi sheen waththa |
මහනුවර අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා | mahanuwara ada pewathi uthsawayakin anathuruwa madhyawedeen negu prashnawalata pilithuru labademin amathyawaraya me bawa kiya sitiya |
ඒත් මුන්ව සුද්ධ කරන්න එන්න එපා | eth munwa suddha karanna enna epa |
නාවික හමුදා මුලස්ථානයට එල්ල වූ මිසයිල වලින් මිසයිල ක් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් බිම හෙලූ බව රුසියානු ආරක්ෂක අමාත්යංශය ප්රකාශ කර තිබේ | nawika hamuda mulasthanayata ella wu misayila walin misayila k guwan arakshana paddhathiya magin bima helu bawa rusiyanu arakshaka amathyanshaya prakasha kara thibe |
ග්ලේන් පිලිප්ස් හුදෙකලා සටනක නිරත වෙමින් රැස් කරන ලද ශතකය සහ පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා මත ශ්රී ලංකාවට එරෙහිව පෙරේදා වෙනිදා පැවැති තරගයෙන් ලකුණු ක ජයග්රහණයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය | glen pilips hudekala satanaka niratha wemin res karana lada shathakaya saha pandu yawannange supiri dakshatha matha shree lankawata erehiwa pereda wenida pewethi tharagayen lakunu ka jayagrahanayak laba geneemata nawaseelantha kandayama samath wiya |
ඒක ඡන්දය දීම නිසා දඬුවම් කිරීමක් | eka chandaya deema nisa danduwam kireemak |
අගමැති ඕනෑම තක්කඩි වැඩක් ආරක්ෂා කරනවා | agamethi onema thakkadi wedak araksha karanawa |
එබැවින් ඓතිහාසිකව සිදුකර ඇති අපරාධවලට යුක්තිය නොලැබෙන තාක්කල් ප්රචණ්ඩත්වය පිළිබද තර්ජනය රටක් ඉදිරියේ හැමදාමත් තිබේ | ebewin aithihasikawa sidukara ethi aparadhawalata yukthiya nolebena thakkal prachandathwaya pilibada tharjanaya ratak idiriye hemadamath thibe |
පොදු විපක්ෂයේ විශාල පිරිසකට චෝදන එල්ල වී තිබෙන බවත් එම නඩු පැවැත්වෙන ස්ථානවලට කොළඹදී පවැත්වීමට යන උද්ඝෝෂණයේ දී යම් යම් කටයුතු සිදු කිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එම ස්ථාන ආර | podu wipakshaye wishala pirisakata chodana ella wee thibena bawath ema nadu pewethwena sthanawalata kolambadee pawethweemata yana udghoshanaye dee yam yam katayuthu sidu kireemata yana bawata thorathuru lebee thibena bawath ema sthana ara |
ශ්රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි | shree lankawe paribhojanaya karana kiri walin k ha welandapolata idiripath karana kiri ha kiri nishpadana walin asanna washayen kma samanwitha wanne anayanaya karana lada kiri walini |
මාදම්පේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී | madampe poleesiye sthanadhipathi polis pareekshaka see |
දක්වා වන කාලය තුළ පමණක් මහින්ද රාජපක්ෂ රජයේ දූෂණ නිසා ජාතියට අහිමි වූ ධනය රුපියල් බිලියන ක් බව විපක්ෂය ගණන් බලා තිබේ | dakwa wana kalaya thula pamanak mahinda rajapaksha rajaye dushana nisa jathiyata ahimi wu dhanaya rupiyal biliyana k bawa wipakshaya ganan bala thibe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.