Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
වෙළඳ අමාත්යංශයට අයත් නාරාහේන්පිට ආර්ථික මධ්යස්ථානයේ ගබඩා පරිශ්රයක සඟවා තිබියදී සැහැල්ලු ගුවන්යානයහක් හමුවී තිබේ
welanda amathyanshayata ayath narahenpita arthika madhyasthanaye gabada parishrayaka sangawa thibiyadee sehellu guwanyanayahak hamuwee thibe
ප්රශ්නය සංශෝධනයේ ඔබ ඉල්ලා සිටි සංශෝධන මොනවා ද
prashnaya sanshodhanaye oba illa siti sanshodhana monawa da
ඒ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්යාව ක්
e anuwa merata siduwu samastha marana sankyawa k
කොමදෝරු දසනායකගේ දියණිය පොලිස් කොමිසමට
komadoru dasanayakage diyaniya polis komisamata
හරිත නිරය නැත්නම් කොළපාට අපාය යන නම මේ වනයට යෙදුවේ කවුද කවුරුන් යෙදුවත් එය නම් හරියටම ගැලපෙන යෙදුමක් බව මෙම මහා ගණ වනාන්තරය තුළ රැයක් ගතකළ ඕනෑම කෙනෙක් පිළිගනියි
haritha niraya nethnam kolapata apaya yana nama me wanayata yeduwe kawuda kawurun yeduwath eya nam hariyatama gelapena yedumak bawa mema maha gana wanantharaya thula reyak gathakala onema kenek piliganiyi
ඇමති දයාසිරිට අන්තරයෙන් මල් මිටක්
emathi dayasirita antharayen mal mitak
පුරාවිද්යා සහ වන සංරක්ෂණ ක්ෂේත්රයන්ට අදාළව මෑතකදී ගත් තීරණ ගැටළු සහගත බැවින් ඒවා විසඳීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව අමාත්ය රවුෆ් හකීම් ප්රකාශ කළා
purawidya saha wana sanrakshana kshethrayanta adalawa methakadee gath theerana getalu sahagatha bewin ewa wisandeemata parlimenthu thereem karaka sabhawak path kala yuthu bawa amathya rawuf hakeem prakasha kala
අද මට බෙහෙත් දාන්න විතරක් සති දෙකකට සැරයක් රුපියල් පන්දාහක් විතර යනවා
ada mata beheth danna witharak sathi dekakata serayak rupiyal pandahak withara yanawa
ලා එහෙනම් ගැහුවා ඔව් ඉතිං කොන්ද පන නැති පුටුව උඩ නිදාගෙන ඉන්න හීනෙන් නැගිලටා වගේ උත්තර දෙන පාලකයෝ ඉන්නකොට ඕවා වැඩ මහලොකු වැඩ නෙවෙයි
la ehenam gehuwa ow ithin konda pana nethi putuwa uda nidagena inna heenen negilata wage uththara dena palakayo innakota owa weda mahaloku weda neweyi
මිය යනවිට රෝගාතුරව සිටි ඒ මහතා සිය අත්දැකිම් ඇසුරෙන් කෘතින් කිහිපයක්ම රචනා කර තිබේ
miya yanawita rogathurawa siti e mahatha siya athdekim esuren kthin kihipayakma rachana kara thibe
එමගින් එය තව දුරටත් මෙරට සුලුතර ජනවර්ග කෙරෙන් හුදකලා වනු ඇත
emagin eya thawa duratath merata suluthara janawarga keren hudakala wanu etha
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුවයි ඌරගස්මංහන්දිය ප්රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
polis wishesha karya balakayata lada thorathurakata anuwayi uragasmanhandiya pradeshaye pihiti siya niwase sitiyadee sekakaru melesa athadanguwata gena eththe
බොයිලේරු හා එන්ජින් කොටස් තවමත් ඉතිරිව ඇති බැවින් මෙතැන ඇති නැව් හතරෙන් තුනක් වාෂ්ප නැව් බව ස්ථිර වශයෙන් ම හඳුනාගෙන ඇත
boyileru ha enjin kotas thawamath ithiriwa ethi bewin methena ethi new hatharen thunak washpa new bawa sthira washayen ma handunagena etha
වී
wee
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා
ehidee wediduratath adahas dekwu emathiwaraya
දී ගැස්පරස් ඩි ජොන්ග් නැමැති ලන්දේසි අණදෙන නිලධාරියා විසින් ඉදිකරන ලද පැරණි ඕලන්ද පල්ලියත් දී බි්රතාන්යයන් විසින් සාදන ලද ඇංග්ලිකන් දේවස්ථානයත් මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ විහාරස්ථානයක්ද වෙයි
dee gesparas di jong nemethi landesi anadena niladhariya wisin idikarana lada perani olanda palliyath dee birathanyayan wisin sadana lada englikan dewasthanayath muslim palliyak ha bauddha wiharasthanayakda weyi
කෘෂි රක්ෂණ නිලධාරින්ගෙ පරිපාලන වියදම් කලින් දුන්න විදියට දෙන්න
kshi rakshana niladharinge paripalana wiyadam kalin dunna widiyata denna
දා අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය පවසයි
da athadanguwata gath bawa thambuththegama polisiya pawasayi
චීත්ත අදින්නේ නැතුව නම් කියපන්
cheeththa adinne nethuwa nam kiyapan
මහින්ද රාජපක්ෂ වැලිකඩ හිරේට දාලමයි පස්ස බලන්නේ
mahinda rajapaksha welikada hireta dalamayi passa balanne
එකක් විදිහට ක් ගන්නවා
ekak widihata k gannawa
කිසියම් ප්රජාවකට විරුද්ධව එල්ල කරන්නා වූ එවන් වෛරී හා ප්රචණ්ඩකාරී කථනයන් අංක දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්යන්තර ප්රඥප්තිය ආශ්රිත පනත සහ ශී්ර ලංකා දණ්ඩ නීති සංග්රහයෙහි විධිවිධාන යටතේ අපරාධ ලෙස සැලකෙන ක්රියාවන් වේ
kisiyam prajawakata wiruddhawa ella karanna wu ewan wairee ha prachandakaree kathanayan anka darana siwil ha deshapalana ayithiwasikam pilibada jathyanthara pragnapthiya ashritha panatha saha sheera lanka danda neethi sangrahayehi widhiwidhana yatathe aparadha lesa selakena kriyawan we
නමුත් එය ඉතාම අසමත් සහ දුර්වල මෙන්ම භයානක චේතනාවක් පමණි
namuth eya ithama asamath saha durwala menma bhayanaka chethanawak pamani
එහි වූ නිල තොරතුරුවලට අනුව මෙම සැලැස්ම කොළඹ සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාත් බොරලැස්ගමුව කොළොන්නාව පෑලියගොඩ සහ වත්තල මාබෝලේ නගර සභාත් කැලණිය හා වත්තල මාබෝලේ ප්රාදේශීය සභාවලින් කොටස්ද ඇතුළත් වන පළාත් පාලන ආයතන ක් සඳහා ඒකාබද්ධ සැලසුමකි
ehi wu nila thorathuruwalata anuwa mema selesma kolamba saha dehiwala galkissa maha nagara sabhath boralesgamuwa kolonnawa peliyagoda saha waththala mabole nagara sabhath kelaniya ha waththala mabole pradesheeya sabhawalin kotasda ethulath wana palath palana ayathana k sandaha ekabaddha selasumaki
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පසුගිය මහ මැතිවරණයට තරඟ කළේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම මැතිවරණය ජයග්රහණය කිරීමට හැකිව තිබූ බව කුරුණෑගල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ හිටපු අමාත්ය ජයරත්න හේරත් මහතා පවසයි
janadhipathi maithreepala sirisena mahathage nayakathwaya yatathe pasugiya maha methiwaranayata tharanga kale nam eksath janatha nidahas sandhanayata ema methiwaranaya jayagrahanaya kireemata hekiwa thibu bawa kurunegala disthrik hitapu parlimenthu manthree saha hitapu amathya jayarathna herath mahatha pawasayi
අන්න අර ඇලිස් ආච්චිගෙ ගේ කිට්ටුව තියෙන ගහේ කුරුම්බා නම් මාර රහයි
anna ara elis achchige ge kittuwa thiyena gahe kurumba nam mara rahayi
ශ්රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව එහි නිර්දේශයන් මෙන්ම අනාගත දේශීය වැඩපිළිවෙලක් වේනම් ඒ සියල්ල පිළිබඳව ගැඹුරින් විවාද කල යුතුය
shree lankawa pilibanda eksath jatheenge warthawa ehi nirdeshayan menma anagatha desheeya wedapiliwelak wenam e siyalla pilibandawa gemburin wiwada kala yuthuya
මාලබේ පෞද්ගලික වෛද්ය විද්යාලය අහෝසි කිරිම උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම හා මහපොළ ශිෂ්යත්ව අරමුදල රුපියල් පන් දහස දක්වා වැඩිකිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය කැඳවූ උද්ඝෝෂණය අවසානයේ උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය මොහාන් ලාල් ග්රේරු මහතා ඇතුළු නිල...
malabe paudgalika waidya widyalaya ahosi kirima usas jathika ganakadhikarana diploma patamalawata upadhi samanathawaya laba deema ha mahapola shishyathwa aramudala rupiyal pan dahasa dakwa wedikirima ethulu illeem kihipayak mulkaraganimin anthar wishwa widyala shishya bala mandalaya kendawu udghoshanaya awasanaye usas ...
එච්
ech
මොන මෝඩ හැත්තක්ද මේ
mona moda heththakda me
හරි ලේසයි
hari lesayi
මාගේ ඉල්ලීම පරිදි සැමට සෙවන නිවාස ව්යාපෘතිය යටතේ දිඹුලාගල නව මිල්ලාන ලෙන්සිතුවම්ගම නව අාදර්ශ ගම්මානය නිවාස හා ඉදිකිරීම් අමාත්ය ගරු සජිත් ප්රේමදාස මැතිතුමන්ගේ අතින් ජනතා අයිතියට පත්කළ අවස්ථාව
mage illeema paridi semata sewana niwasa wyapthiya yatathe dimbulagala nawa millana lensithuwamgama nawa aadarsha gammanaya niwasa ha idikireem amathya garu sajith premadasa methithumange athin janatha ayithiyata pathkala awasthawa
රජය සතුව පවතින මෙම හෝටල් සමාගම් වහා භාණ්ඩාගාරය ශ්රී ලංකා රක්ෂණ මණ්ඩලය සහ ලංකා බැංකුව යන රාජ්ය ආයතනවල ඒකාබද්ධ අයිතිය ඇති එකම සමාගමක් බවට මේ යටතේ පත් කෙරෙනු ඇත
rajaya sathuwa pawathina mema hotal samagam waha bhandagaraya shree lanka rakshana mandalaya saha lanka benkuwa yana rajya ayathanawala ekabaddha ayithiya ethi ekama samagamak bawata me yatathe path kerenu etha
ඒත් සයුරි ගෙදර ගියාද දන්නෙ නෑනෙ බං
eth sayuri gedara giyada danne nene ban
එහෙම තනතුරු වලින් වැඩක් තියෙනවද
ehema thanathuru walin wedak thiyenawada
ට පෙරවරු
ta perawaru
මෙසේ දියේ ගසාගෙන ගොස් ඇත්තේ වේයන්ගොඩ මැදවත්ත ප්රදේශයේ දීඇල්ලේ ඔය මායිමේ පිහිටි කුලී නිවසක පදිංචිව සිටි ඩිලාන් මධුසංඛ සහ ඉමල්කා මධුවන්ති නැමැති අවුරුදු වයසේ වූ පෙම් යුවළකි
mese diye gasagena gos eththe weyangoda medawaththa pradeshaye deeelle oya mayime pihiti kulee niwasaka padinchiwa siti dilan madhusanka saha imalka madhuwanthi nemethi awurudu wayase wu pem yuwalaki
තවත් කාන්තාවක් අනතුරෙන් තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය කියයි
thawath kanthawak anathuren thuwala laba kurunegala rohale prathikara labana bawa polisiya kiyayi
මෙම සිද්ධියෙන් පසු මෙම මත්පැන් ස්කාගාරයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
mema siddhiyen pasu mema mathpen skagaraye himikaru saha thawath pudgalayeku rakshitha bandhanagara gatha kara thibenawa
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් රජයට රතු එළියක්
samastha lanka gowijana sammelanayen rajayata rathu eliyak
ධීවරයෝද සතුටින් ඉපිලගොස් සිටී
dheewarayoda sathutin ipilagos sitee
උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනයාට ස්වයං පාලන ව්යුහයක් ලබා දෙන දේශපාලන විසඳුමක් සහතික කිරීම
uthuru negenahira demala muslim janayata swayan palana wyuhayak laba dena deshapalana wisandumak sahathika kireema
ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙරට ආයෝජන මාර්ගයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්ය සහයෝගය ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා
shree lankawe arthikaya yatha thaththwayata pathkireema wenuwen merata ayojana margayan thawaduratath shakthimath kireemata awashya sahayogaya laba dena bawa indeeya widesha katayuthu amathyawaraya ehidee wediduratath sandahan kara thibenawa
එනම් ලංකාවේ ජාතික ආරක්ෂාව සහතික කරගැනීම යනු වර්තමාන ලංකාවේ ජාතීන් සහ ආගම් අතර ඇති විරසකය නැති කරගැනීම මිස වෙනකක් නොවේ
enam lankawe jathika arakshawa sahathika karageneema yanu warthamana lankawe jatheen saha agam athara ethi wirasakaya nethi karageneema misa wenakak nowe
ඊට හපුතලේ නෝර්වුඞ් මුල්ලේරියාව සූරියපුර මඩු කල්කුඩා පන්නල ගොතටුව යන පොලිස් ස්ථානවල ස්ථානාපතිවරුන් ද අයත්
eeta haputhale norwun mulleriyawa suriyapura madu kalkuda pannala gothatuwa yana polis sthanawala sthanapathiwarun da ayath
නඩුවට කිසිම අගතියක් නැහැ
naduwata kisima agathiyak nehe
අයියයි මල්ලියි බොරු පිස්තෝලෙන් මාල කඩති
ayiyayi malliyi boru pistholen mala kadathi
දිනමිණ
dinamina
ජර්මනියේ නෙදර්ලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි ඕබර්හවුසන් නගරයේ වෙළඳ සංකීර්ණය තුළ ත්රස්ත ප්රහාරයක් සැළසුම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය ප්රකාශ කළා
jarmaniye nedarlantha deshaseemawa asannaye pihiti obarhawusan nagaraye welanda sankeernaya thula thrastha praharayak selasum kala dedeneku athadanguwata gath bawa erata poleesiya prakasha kala
කීය
keeya
පිස්සු බල්ලෙක් වගේ දකින දකින එක් කන එකට නං ඕව බොන්න ඕන නෑ
pissu ballek wage dakina dakina ek kana ekata nan owa bonna ona ne
ක්රීඩා උත්සවෙන් පස්සේ ගියපු ගුටි කෙළියට පොලිසිය ඇවිත් හැමෝටම ගුටිදුන්නු හැටි වීඩියෝ ස
kreeda uthsawen passe giyapu guti keliyata polisiya ewith hemotama gutidunnu heti weediyo sa
e
ඒ කිසි තැනක ප්රජාතන්ත්රවාදය නැත
e kisi thenaka prajathanthrawadaya netha
පසුගිය දිනයේ ඊශ්රායල අගමැති එජා සංවිධානයේ සැසිවාරය අමතමින් ප්රකාශ කරනු ලැබුවේ තම රට ඉරාන සහය ලබන හිස්බුල්ලා ගාසා තීරයේ සිට හමාස් හා පලස්තීන ජිහාඩ් සංවිධාන වල ප්රහාර වලට ලක් වී සිටින බවත් ඉරානයේ න්යෂ්ටික බලය අත්පත් කර ගැනීමේ උත්සාහයට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවත්ය
pasugiya dinaye eeshrayala agamethi eja sanwidhanaye sesiwaraya amathamin prakasha karanu lebuwe thama rata irana sahaya labana hisbulla gasa theeraye sita hamas ha palastheena jihad sanwidhana wala prahara walata lak wee sitina bawath iranaye nyashtika balaya athpath kara geneeme uthsahayata thaman kisiseth ida nodena...
බණ්ඩාරවෙල කිතුල් ඇල්ල ගම්මානයේ ගොවියන් පිරිසක් රේල් පාර දිගේ එළවලු කොටුවලට යමින් සිටියදී ඇල්ල පොලීසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂකයන් එක්ව අත්අඩංගුවට ගෙන ඇත
bandarawela kithul ella gammanaye gowiyan pirisak rel para dige elawalu kotuwalata yamin sitiyadee ella poleesiya saha dumriya departhamenthuwe arakshakayan ekwa athadanguwata gena etha
ක් ඉන්දියානු සමාගමකින් ඇනවුම් කර ඇති අතර එයින් පළමු තොගය ශ්රී ලන්කන් ගුවන් සමාගමට අයත් දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලට ගෙනවිත් තිබේ
k indiyanu samagamakin enawum kara ethi athara eyin palamu thogaya shree lankan guwan samagamata ayath darana guwan yanayen katunayaka guwan thotupalata genawith thibe
හෙතෙම ප්රාථමික හා ද්වීතියික අධ්යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයෙනි
hethema prathamika ha dweethiyika adhyapanaya lebuwe galkissa shantha thomas widyalayeni
අදාළ පොදු සමා කාලය ජුනි මස වැනිදා අවසන් වීමට නියමිතව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වාදෙයි
adala podu sama kalaya juni masa wenida awasan weemata niyamithawa ethi bawa widesha sewa niyukthi karyanshaya penwadeyi
සඳුදා දින ඩොලර් බිලියන
sanduda dina dolar biliyana
වෙඩි තැබීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක ද බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබෙනවා
wedi thebeemen margaye gaman karamin siti kanthawaka da barapathala thuwala laba kolamba jathika rohalata ethulathkara thibenawa
සහනාධාර පොහොර පැරණි මිලට
sahanadhara pohora perani milata
e
අක්මාව ආශ්රිත පිළිකාවේදී උදරය ඉදිමුම ආහාර අරුචිය හුස්ම ගැනීමේ අපහසුතා හතිය ඇතිවීම වැනි අපහසුතා මතුවේ
akmawa ashritha pilikawedee udaraya idimuma ahara aruchiya husma geneeme apahasutha hathiya ethiweema weni apahasutha mathuwe
එස් සටන්කාමීන් අනතුරු අඟවා ඇත
es satankameen anathuru angawa etha
තම පවුලේ ආර්ථික අපහසුකම් නිසා බිරිඳ ගෘහ සේවයට විදේශ ගත වී ඇති බව කීය
thama pawule arthika apahasukam nisa birinda gha sewayata widesha gatha wee ethi bawa keeya
වරාය සේවකයින් කළු විරෝධයකට සුදානම්
waraya sewakayin kalu wirodhayakata sudanam
ඇතැම් අවස්ථවලදී අනපේක්ෂිත ලෙස දුර්ලභ වර්ණද හටගත හැක
ethem awasthawaladee anapekshitha lesa durlabha warnada hatagatha heka
ටී මැනේජර් උජාල පෙරේරා ශ්රී ලාංකිකයන් ටික බේරගන්න සෑහෙන්න මහන්සි වුණා
tee menejar ujala perera shree lankikayan tika beraganna sehenna mahansi wuna
කසල වර්ගීකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පුළුල් වැඩසටහනක් ක්රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා එහිදි උපදෙස් ලබා දී තිබෙනවා
kasala wargeekaranaya pilibandawa janathawa denuwath kireemata pulul wedasatahanak kriyathmaka karana lesa janadhipathiwaraya ehidi upades laba dee thibenawa
කළුතර සිසුවිය අභිරහස් ලෙස මියගිය සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවේ
kaluthara sisuwiya abhirahas lesa miyagiya siddhiyata thawath sekakaruwek athadanguwe
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය
samagi janabalawegaye paksha karyalaye ada pewathi madhya hamuwakata ekwemin ohu me bawa pewaseeya
දේශපාලන භේදයකින් තොරව ජනතාව උද්ඝෝෂණය කරනවා
deshapalana bhedayakin thorawa janathawa udghoshanaya karanawa
තවද එම මුදලට ගෙවන පොලි අනුපාතය අඩු කිරිමට රජය මේ වන විට පිඹුරුපත් සකස් කරමින් සිටින බවත් කිසිසෙත් අර්ථ සාධක අරමුදල හෝ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ තැන්පතු මුදල් ලබා ගැනිමට ඉඩ ලබා නොදෙන බවයි එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ
thawada ema mudalata gewana poli anupathaya adu kirimata rajaya me wana wita pimburupath sakas karamin sitina bawath kisiseth artha sadhaka aramudala ho sewa niyukthikayange bharakara aramudale thenpathu mudal laba genimata ida laba nodena bawayi ema sangamaye lekamwaraya kiya sitiye
රට තවදුරටත් ණය කර ජනතාව ඇස් බැන්ඳුමකට ලක් කරන විජ්ජාවන්වලින් අයවැය පිරී ඇතැයි ද එයින් කියවෙන්නේ ආණ්ඩුවට තවදුරටත් රට කරවිය නොහැකි බව යැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය
rata thawaduratath naya kara janathawa es benndumakata lak karana wijjawanwalin ayaweya piree etheyi da eyin kiyawenne anduwata thawaduratath rata karawiya noheki bawa yeyi da gunasekara mahatha wediduratath sandahan kaleya
වෙබ් අඩවිය හරහා සියලුම මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ඇති බවත් කොළඹ කොටුවේ බෙලිඅත්ත බදුල්ල යාපනය ත්රිකුණාමලය තලෙයිමන්නාරම මහනුවර සහ බදුල්ල යන දුරගම සේවා දුම්රියවල ප්රවේශපත් වෙන් කරගැනීමේ අවස්ථාව ද තිබේ
web adawiya haraha siyaluma margawala dumriya asana wen karawa geneemata awasthawa ethi bawath kolamba kotuwe beliaththa badulla yapanaya thrikunamalaya thaleyimannarama mahanuwara saha badulla yana duragama sewa dumriyawala praweshapath wen karageneeme awasthawa da thibe
මැතිවරණ ඉලක්ක කරගත් ජවිපෙ ජාජබ දේශපාලනය තුළ අප සමාජයේ අධිපති සමාජ සබඳතා පුනර් ක්රියාත්මක වීම වඩාත්ම බරපතල ලෙස දිස් වන්නේ ආර්ථිකමය තලයේය
methiwarana ilakka karagath jawipe jajaba deshapalanaya thula apa samajaye adhipathi samaja sabandatha punar kriyathmaka weema wadathma barapathala lesa dis wanne arthikamaya thalayeya
පසුගිය වසර තුනේදී මෙවැනි සිදුවීම් ගණනාවක් සිදුව අවසන්ව මේ වනවිට අර්බුදයක් නැති අර්බුදයක් නිර්මාණය වී තිබේ
pasugiya wasara thunedee meweni siduweem gananawak siduwa awasanwa me wanawita arbudayak nethi arbudayak nirmanaya wee thibe
එවිට ඔවුන් ඊට විකල්පය ලෙස යෝජනා කරන්නේ කාබනික පොහොරයි
ewita owun eeta wikalpaya lesa yojana karanne kabanika pohorayi
අවසන් මහා තරගයේදී දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ෂේන් වෝන්ගේ පිල ජයග්රහණය කළේය
awasan maha tharagayedee donige nayakathwayen yuth chennayi supar kings kandayama parajayata path karamin shen wonge pila jayagrahanaya kaleya
තවත් සමහරෙක් කඳුශිඛර තරණය කරන්නටත් දිය ඇලි සපිරි තැන්හි ගත කරන්නටත් රුචියක් දක්වති
thawath samaharek kandushikara tharanaya karannatath diya eli sapiri thenhi gatha karannatath ruchiyak dakwathi
මේ රටට තමන්ගේ නිෂ්පාදන ගේන එක කාබනික වගාවකට යන එක නරකයි කියා මා කියන්නේ නැහැ
me ratata thamange nishpadana gena eka kabanika wagawakata yana eka narakayi kiya ma kiyanne nehe
දකුණ කියන්නේ කඩිනම් ආර්ථික සංවර්ධනය අවශ්ය කරන පළාතයි
dakuna kiyanne kadinam arthika sanwardhanaya awashya karana palathayi
කන්න ඕන වුණාම කබරයා තලගොයා කරගන්න කාලකන්නි දේසපාලු හැත්ත
kanna ona wunama kabaraya thalagoya karaganna kalakanni desapalu heththa
නිවාස අහිමිවූවන්ට කඩිනමින් සහන සැලසෙයි
niwasa ahimiwuwanta kadinamin sahana selaseyi
එම ආරධනාව පිළිගනිමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එම සංචාරය දෙරට අතර අදහස් හුවමාරුකර ගැනීමට හා පොදු අභිලාෂයන් පිළිබදව සාකච්ඡා කිරීමට මහඟු අවස්ථාවක් වනු ඇති බවය
ema aradhanawa piliganimin janadhipathiwaraya sadahan kara eththe ema sancharaya derata athara adahas huwamarukara geneemata ha podu abhilashayan pilibadawa sakachcha kireemata mahangu awasthawak wanu ethi bawaya
එහිදී තරුණයින් සිව්දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ
ehidee tharunayin siwdeneku diwi beragena ethi athara dedeneku diye gilee miyagos ethi bawayi wartha wanne
දිනෙන් දින තීව්ර වෙමින් පවතින ආර්ථික අර්බුදය තුළ බොහෝ දෙනෙකුට තමන් එතෙක් පවත්වා ගෙන ආ ජීවිතය පවා නඩත්තු කරගැනීම අභියෝගයක් බවට පත්වෙමින් තිබේ
dinen dina theewra wemin pawathina arthika arbudaya thula boho denekuta thaman ethek pawathwa gena a jeewithaya pawa nadaththu karageneema abhiyogayak bawata pathwemin thibe
එම නිසා ජලය ලබාදෙන විට කැළි කසල ඉවත්කරන විට සිදුවන පරිසර හානි ගැන කිසිදු ඇගයීමක් සිදුකර නැහැ
ema nisa jalaya labadena wita keli kasala iwathkarana wita siduwana parisara hani gena kisidu egayeemak sidukara nehe
එම යුක්තිය උදෙසා වන ජන පවුර ඊයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා පා ගමනින් පැමිණියෝ ය
ema yukthiya udesa wana jana pawura eeye katuwapitiya shantha sebasthiyan dewasthanaye sita kochchikade shantha anthoni siddhasthanaya dakwa pa gamanin peminiyo ya
සී
see
ඒ නිසා එම ප්රමාණය වැඩි කිරීමට අවශ්යයි
e nisa ema pramanaya wedi kireemata awashyayi
නොරොච්චෝලේ කඩිනමින් යථා තත්ත්වයට
norochchole kadinamin yatha thaththwayata
යාපනය විශ්වවිද්යාලයේ දැනට වසා දමා ඇති කලා පීඨයේ සහ කළමනාකරණ පීඨයේ අධ්යයන කටයුතු අදියර කිහිපයක් යටතේ හෙට සිට ආරම්භ කරන බව එම විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අරසරත්නම් මහත්මිය පවසයි
yapanaya wishwawidyalaye denata wasa dama ethi kala peetaye saha kalamanakarana peetaye adhyayana katayuthu adiyara kihipayak yatathe heta sita arambha karana bawa ema wishwawidyalaye upakulapathi jyeshta mahacharya wasanthi arasarathnam mahathmiya pawasayi
එය පමාවීම මගින් සිදුවන්නේ රිය අනතුරු නිසා දිනපතා සිදුවන මරණ සංඛ්යාව ඉහළ යාම සදාකාලික ආබාධ තත්ත්වයට පත්වන පුද්ගලයන් සංඛ්යාව ඉහළ යාමය
eya pamaweema magin siduwanne riya anathuru nisa dinapatha siduwana marana sankyawa ihala yama sadakalika abadha thaththwayata pathwana pudgalayan sankyawa ihala yamaya
ඒ කාලේ මට නැවතත් ලෙඩේ මතු වුණා
e kale mata newathath lede mathu wuna
මෙය මෙම ප්රශ්නය තවදුරටත් ඇදි ඇදී යනු ඇති බවට පෙර නිමිත්තකි
meya mema prashnaya thawaduratath edi edee yanu ethi bawata pera nimiththaki
මා උපන් ලෝකය අද ලෝකයෙන් බොහෝ දුරස්ථ සෙයක් පෙනේ
ma upan lokaya ada lokayen boho durastha seyak pene
එහෙත් එම වැරදි පසුව නිවැරදි කර ගැනීමේ කිසි අවකාශයක් ඉතිරි නොකරන්නේ මරණ දඬුවම සම්බන්ධයෙන් පමණි
eheth ema weradi pasuwa niweradi kara geneeme kisi awakashayak ithiri nokaranne marana danduwama sambandhayen pamani
තිරසාර කෘෂිකර්ම වැඩ සටහන මගින් ආරම්භ කළ එළවළු හා පලතුරු වගාවන් මෙන්ම කුකුළු පාලනය හා ගව පාලනය යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නංවාලීමට හැකියාව ලැබී ඇත
thirasara kshikarma weda satahana magin arambha kala elawalu ha palathuru wagawan menma kukulu palanaya ha gawa palanaya yatathe gowi janathawata owunge jeewana thaththwayan ihala nanwaleemata hekiyawa lebee etha