Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ජේ | je |
තමන්ට විනාශය ළඟාකර දෙන්නේ පාප මිත්රයෝ | thamanta winashaya langakara denne papa mithrayo |
මේවන විට ශ්රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා ක් සඳහා බලපත්ර ලබාදී ඇත | mewana wita shree lankawe guwan widuli nalika k sandaha balapathra labadee etha |
දුමින්ද සිල්වා හා ගලබඩ හැර සැකකරුවෝ දෙනෙක් ලබන දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබුහ | duminda silwa ha galabada hera sekakaruwo denek labana dakwa yali rimand karanu lebuha |
ඊට අදාලව නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්යාංශය පවසා ඇත්තේ එම ප්රහාරය හෙලා දකින බවයි | eeta adalawa niwedanayak nikuth karamin cheena widesha amathyanshaya pawasa eththe ema praharaya hela dakina bawayi |
එය හෘදසාක්ෂි පඬුපුල් ආසනයක් නම් වඩාත් හොඳය | eya hdasakshi pandupul asanayak nam wadath hondaya |
අනුරුද්ධ හේරත් බණ්ඩාර | anuruddha herath bandara |
තාම සමහර පක්ෂවල අය හිතනව මේක හොඳටම චොර කරල දැම්මම තමයි අපිට හොඳ කියල | thama samahara pakshawala aya hithanawa meka hondatama chora karala demmama thamayi apita honda kiyala |
රිදුනා ප්රෙන් මේ අත ගා ගන්නගමන් | riduna pren me atha ga gannagaman |
රාජරත්න අනෝමා වික්රමාරච්චි ක්රිශාන්ත මෙන්ඩිස් ඩෙනෝවන් අරුණාසලම් තිලිණි ලියනාරච්චි යුරන්දි ද සොයිසා යශෝදා මැදගෙදර අයේෂ් පෙරේරා ප්රියංකා ප්රියදර්ශනී ගයාත්රී රාසින්ගොල්ල මිල්ටන් සෙබස්තියන් දිල්හාන් රයන් හරින්දි ද සොයිසා හේමන්ත රත්නසේන ඇතුළු පිරිස විසිනි | rajarathna anoma wikramarachchi krishantha mendis denowan arunasalam thilini liyanarachchi yurandi da soyisa yashoda medagedara ayesh perera priyanka priyadarshanee gayathree rasingolla miltan sebasthiyan dilhan rayan harindi da soyisa hemantha rathnasena ethulu pirisa wisini |
ගාල්ල වරාය පොලිසිය සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි | galla waraya polisiya sandahan karanne siddhiya sambandhayen wediduratath wimarshana sidu karana bawayi |
නාකි කයාට මොලෙත් නෑ කටත් නෑ | naki kayata moleth ne katath ne |
දිසානායක මහතා පත්කර තිබේ | disanayaka mahatha pathkara thibe |
මේ අතර දීප ව්යාප්ත සංකේත වර්ජනයට සහය පළ කරමින් බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලය එම නගරයේ පිහිටි රාජ්ය බැංකු සහ තැපැල් කාර්යාල මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන රැසක් අද සේවයෙන් ඉවත් වුණා | me athara deepa wyaptha sanketha warjanayata sahaya pala karamin beruwala pradesheeya lekam karyalaya ema nagaraye pihiti rajya benku saha thepel karyala menma paudgalika anshaye ayathana resak ada sewayen iwath wuna |
සපිරි සංවර්ධන මොඩලයක් අවශ්ය ඇයි | sapiri sanwardhana modalayak awashya eyi |
උන් හිනාවෙවී එතන ආතල් එකේ ඉදී අපේ එවුන් මෙතන ඉරාගෙන රණ්ඩු වෙනවා | un hinawewee ethana athal eke idee ape ewun methana iragena randu wenawa |
කුඩු කිලෝ ක් සමග ක් දැලේ | kudu kilo k samaga k dele |
විදේශ ප්රතිපත්තිය සම්බන්ධයෙන් එවැනි ප්රායෝගික සහ ප්රයෝජ්යතා ආකල්ප බලපැවැත්වීම නිසා දේශපාලනය තීන්දු වන්නේ ආර්ථික කරුණුවලින්ය යන මතය ශක්තිමත් වෙයි | widesha prathipaththiya sambandhayen eweni prayogika saha prayojyatha akalpa balapewethweema nisa deshapalanaya theendu wanne arthika karunuwalinya yana mathaya shakthimath weyi |
ඔවුන් නෝර්වේ ගියේ ආනී පියටොෆ් නැමති මගේ මිතුරාත් සමඟයි | owun norwe giye anee piyatof nemathi mage mithurath samangayi |
ජා | ja |
මෙම හමුව එම අමාත්යාංශයේදී අද පෙරවරුවේ පැවැත්විණී | mema hamuwa ema amathyanshayedee ada perawaruwe pewethwinee |
ඩෙංගු මදුරු ඝනත්වය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉදිරි කාලය තුළ ශීඝ්රයෙන් ඉහළ යා හැකි බවට කීට විද්යා නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා | dengu maduru ghanathwaya pasugiya wasarata sapekshawa mema wasare idiri kalaya thula sheeghrayen ihala ya heki bawata keeta widya niladhareenge sangamaya anathuru angawanawa |
ඔය වගේ නානාප්රකාර මහත්තුරු නෝනලා ඇති | oya wage nanaprakara mahaththuru nonala ethi |
සී සමාගමේ කළමනාකරණ අධ්යක්ෂවරයාගෙන් විමසා සිටියේය | see samagame kalamanakarana adhyakshawarayagen wimasa sitiyeya |
මාර්ග කම්කරුවකු විසින් සංඥා පුවරුවක් ඔසවා දඹුල්ල දෙසින් පැමිණි වාහන නැවැත්වූ අවස්ථාවේ මෙම ගුවන් හමුදා භටයාද සිය යතුරුපැදිය නවත්වා ඇත | marga kamkaruwaku wisin sangna puwaruwak osawa dambulla desin pemini wahana newethwu awasthawe mema guwan hamuda bhatayada siya yathurupediya nawathwa etha |
මහ බැංකු අධිපති ධුරයට නම් දෙකක් | maha benku adhipathi dhurayata nam dekak |
නමුත් පසුගිය කාලය පුරාම ලංකාවේ මාධ්යට එල්ලකරන ලද මර්දනයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට ජනවාරි වෙනිදා පත් වූ යහපාලන ආණ්ඩුව සතු වූ වගකීම ඔවුන් ඉටු කලේ නැත | namuth pasugiya kalaya purama lankawe madhyata ellakarana lada mardanayata wagakiwayuththan neethiya idiriyata gena emata janawari wenida path wu yahapalana anduwa sathu wu wagakeema owun itu kale netha |
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කීපයකට සම්බන්ධව සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශ්ව කලාව ප්රදේශයේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණිසැකකරුවන් දෙදෙනා හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමර... | polis niladhareen lesa penee sitimin piliyandala nagaraye lothareyi alewi kutiyakin rupiyal ka mudalak kollakema ethulu kollakem keepayakata sambandhawa siti mema sekakaruwan dedena wishwa kalawa pradeshaye dee polisiya magin athadanguwata gena thibinisekakaruwan dedena handuna handunageneeme perattuwakata idiripath ki... |
යොහාන් භාසුර ඩීසල් නෞකා දෙකක් සහ පෙට්රල් නෞකාවක් ඉදිරි දින තුළ ශ්රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් ඒ අනුව සියලුම ඉන්ධන අඛණ්ඩව සැපයීමේ හැකියාව ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්ය කාංචන විජේසේකර මහතා පවැසීය | yohan bhasura deesal nauka dekak saha petral naukawak idiri dina thula shree lankawata langaweemata niyamitha bawath e anuwa siyaluma indhana akandawa sepayeeme hekiyawa ethi bawath widulibala ha balashakthi amathya kanchana wijesekara mahatha paweseeya |
පොදුවේ ශ්රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් කොරෝනා වාහකයන් ලෙස හඳුන්වාදෙනු ලැබෙන තත්ත්වයක ද පවතී | poduwe shree lankawe muslim jathikayan korona wahakayan lesa handunwadenu lebena thaththwayaka da pawathee |
ලෙස දැක්වුණු බ්රිතාන්ය ජාතික ගීය ක්රිස්තු වර්ෂ දී හඳුන්වා දෙන ලද වඩාත් පැරැණි ජාතික ගීය ලෙස ද දැක්වෙයි | lesa dekwunu brithanya jathika geeya kristhu warsha dee handunwa dena lada wadath pereni jathika geeya lesa da dekweyi |
අනවසර ඉදිකිරීම් අපද්රව්ය බැහැර හැරීම නිසා ධීවර කර්මාන්තය කර ගෙන යාමට නොහැකි වූ ධීවරයින් සමග ජෛව්ය විවිධත්ව වටිනාකමකින් යුතු මීගමුව කලපුව ආරක්ෂා කරදෙන මෙන් සම්ස්ත ලංකා පොදු ධීවර සම්මේලණයේ මීගමුව ශාඛාව විසින් ඊයේ පෙත්සමක් අත්සන් කළ අතර එය මීගමුව පිටිපන ලෙල්ලම අසලදී පවැත්විණි | anawasara idikireem apadrawya behera hereema nisa dheewara karmanthaya kara gena yamata noheki wu dheewarayin samaga jaiwya wiwidhathwa watinakamakin yuthu meegamuwa kalapuwa araksha karadena men samstha lanka podu dheewara sammelanaye meegamuwa shakawa wisin eeye pethsamak athsan kala athara eya meegamuwa pitipana lel... |
වෛද්ය වාර්තාවට අනුව විත්තිකරු නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්ත්වයක පසුවන බව අදාළ රෝහල ඉදිරිපත් කළ වාර්තාව අධිකරණය හමුවේ ප්රසිද්ධියට පත්කරමින් විනිසුරුවරයා කියා සිටියේය | waidya warthawata anuwa withthikaru nadu wibhagayakata muhuna deemata tharam sudusu manasika thaththwayaka pasuwana bawa adala rohala idiripath kala warthawa adhikaranaya hamuwe prasiddhiyata pathkaramin winisuruwaraya kiya sitiyeya |
එකට අලුතින් වෙන දේ | ekata aluthin wena de |
අයදුම්කරුවන් රැසකට ප්රවේශ පත්ර ලැබී ඇත්තේ ද ඊයේ දිනයේ බැවින් ඒ පිළිබඳව කල්තියා සුදානම් වීමට ලැබී ඇති අවකාශය ප්රමාණවත් වී නැත | ayadumkaruwan resakata prawesha pathra lebee eththe da eeye dinaye bewin e pilibandawa kalthiya sudanam weemata lebee ethi awakashaya pramanawath wee netha |
එය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට හැකියාවක් පවතින ක්රියාවක් බව මන්ත්රීවරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්ය හමුවකදීය | eya janadhipathiwarayata erehiwa doshabhiyogayak pawa gena emata hekiyawak pawathina kriyawak bawa manthreewaraya kiya sitiye ada kolamba pewathi madhya hamuwakadeeya |
හෙළ උරුමය රණවිරුවන් සමරයි | hela urumaya ranawiruwan samarayi |
සිය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම අපහසු බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය පවසනවා | siya kondesiwalata ekanga nowanne nam thawaduratath eksath jathika pakshaya samanga katayuthu kireema apahasu bawa shree lanka muslim kongrasaya pawasanawa |
ග්රින්ලන්තයේ අයිස් කඳු සිඝ්රයෙන් දියවෙයි | grinlanthaye ayis kandu sighrayen diyaweyi |
අධිරාජ්යවාදීන් රටට ඇතුල් වෙන්න දඩමීමා කරගන්නේ ප්රජාතන්ත්රවාදයයි මානව හිමිකම් කියන දෙකයි | adhirajyawadeen ratata ethul wenna dadameema karaganne prajathanthrawadayayi manawa himikam kiyana dekayi |
ශ්රී ලංකාවට ණය අරමුදල් පහසුකම ලැබෙන්නේ කොන්දේසි ගණනාවකට යටත්ව ය | shree lankawata naya aramudal pahasukama lebenne kondesi gananawakata yatathwa ya |
බසයේ රියදුරු අත්අඩංගුවට ගත් බව කියති | basaye riyaduru athadanguwata gath bawa kiyathi |
සේවකයාට ලබාදී ඇති කොටස් හිමි සහතික පත්රය පමණක් සේවකයෝ ළඟ තබාගෙන සිටිති | sewakayata labadee ethi kotas himi sahathika pathraya pamanak sewakayo langa thabagena sitithi |
පුද්ගල ජාවාරම් කළේ රාජ්යතාන්ත්රික නිලධාරියකු නොවේලු | pudgala jawaram kale rajyathanthrika niladhariyaku nowelu |
ඡන්දේ ඉල්ලන උන් තමන්ගෙම උන්ට කියල දාගෙන මේ කාවද රවට්ටන්න යන්නේ මෙව්වටද කියන්නේ මරු ඉතිං | chande illana un thamangema unta kiyala dagena me kawada rawattanna yanne mewwatada kiyanne maru ithin |
අම්පයර්ලා හයදෙනාට තහනම් නියෝග | ampayarla hayadenata thahanam niyoga |
කියපු දේ කරයිද කියන ප්රශ්නය සැමට තිබුණා | kiyapu de karayida kiyana prashnaya semata thibuna |
උපෙ සිසුවියක දූෂණය කර මරා දාලා | upe sisuwiyaka dushanaya kara mara dala |
විවිධ තීන්ත සංකලන මුද්රණයෙන් ලැබෙන වර්ණයේ වර්ණමිතික තක්සේරුව ගණනය කිරීමේ ගැටළුව සඳහා නොයෙක් විද්යාඥයින් විසින් විසඳුම් ලබාදී තිබේ | wiwidha theentha sankalana mudranayen lebena warnaye warnamithika thakseruwa gananaya kireeme getaluwa sandaha noyek widyagnayin wisin wisandum labadee thibe |
ජාකර්තා නුවර දී ඔනේෂ් සුබසිංහ මියගියේ ද්රව පොහොර වෙළෙඳාම නිසා ද | jakartha nuwara dee onesh subasinha miyagiye drawa pohora welendama nisa da |
ගිනි අවියක් සමග අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට | gini awiyak samaga aluthkade adhikarana sankeernayata ethulu weemata theth kala ayek athadanguwata |
එංගලන්තය පන්දුවාර කදී | engalanthaya panduwara kadee |
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර් | shree lankawa saha pakisthanaya athara kolamba ar |
පුද්ගලයන් දෙනෙකු සමග අතුරුදන්වූ සබ්මැරීනයක් සොයා ඉන්දුනීසියා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා | pudgalayan deneku samaga athurudanwu sabmereenayak soya induneesiya nawika hamudawa wishesha meheyumak arambha kara thibenawa |
මේ ගැන ධනාත්මකව බලන්න කියලා මා ඉල්ලනවා | me gena dhanathmakawa balanna kiyala ma illanawa |
ඊයේ අලුයම | eeye aluyama |
කට්ටියට කාරණය පැහැදිළිය | kattiyata karanaya pehediliya |
වහා ඉඩමට ආ ඔහුට දෙවියන් සිහි වූයේ කිසිදු රෝගයක් නැතැයි සැලකූ සරු සාර ගස් තුනක්ම මරා දැමීමට කටයුතු කර ඇති හෙයිනි | waha idamata a ohuta dewiyan sihi wuye kisidu rogayak netheyi selaku saru sara gas thunakma mara demeemata katayuthu kara ethi heyini |
කාලය තුළ රෝගයට ගොදුරු වූවන්ගෙන් සියයට ක් ගැහැනුන් වූ අතර එම ප්රතිශතය වන විට සියයට ක් දක්වා වර්ධනය වී තිබුණි | kalaya thula rogayata goduru wuwangen siyayata k gehenun wu athara ema prathishathaya wana wita siyayata k dakwa wardhanaya wee thibuni |
අපේ දින ක් පුරා පැවති නිරෝධායන ඇඳිරි නීතිය ඉකුත් ඔක්තෝබර් වැනිදා යම් යම් සීමාවන්ට යටත්ව ඉවත් විය | ape dina k pura pewathi nirodhayana endiri neethiya ikuth okthobar wenida yam yam seemawanta yatathwa iwath wiya |
එම් | em |
ඒ අනුව පළමු අදියරේදී ශ්රී ලංකා කී්රඩක කී්රඩිකාවන් ඩොලර් ක මුදල් තෑගි හිමිකර ගෙන තිබේ | e anuwa palamu adiyaredee shree lanka keeradaka keeradikawan dolar ka mudal thegi himikara gena thibe |
එහෙත් අත් සහ පාද වළෙන් පිටතට මතුවී තිබිණි | eheth ath saha pada walen pitathata mathuwee thibini |
යුක්තියේ හඩ විහාරමහා දේවි එළිමහන් උද්යානයේ සිට සජිවීව | yukthiye hada wiharamaha dewi elimahan udyanaye sita sajiweewa |
සාමාන්ය ව්යවහාරයෙන් කියනවා නම් හේතුසාධක සහිතවම හොරා කෑ බව හසු වීම මත ය | samanya wyawaharayen kiyanawa nam hethusadhaka sahithawama hora ke bawa hasu weema matha ya |
ඔවුන් දෙදෙනාට එසේ යන්නට හැකිවූයේ ඉතා කෙටි දුරකි | owun dedenata ese yannata hekiwuye itha keti duraki |
කවදා හෝ සත්ය හෙලිවනු ඇත | kawada ho sathya heliwanu etha |
අනේ පලයන් ඒ සුටි නන්කි හොඳට දොයි ගත්තා පට්ටා ලස්සනයි ඩො | ane palayan e suti nanki hondata doyi gaththa patta lassanayi do |
නවිනන් සියඹලාණ්ඩුව අම්පාර පාර ප්රදේශයේ පදිංචි පො | nawinan siyambalanduwa ampara para pradeshaye padinchi po |
ප්රශ්නය ඒ වුණාට ඔබවහන්සේලා කියපු සමහර දේවල් ගැන දැනටමත් බෞද්ධ අබෞද්ධ පිරිස් අතර මතභේද ඇතිවෙලා තියෙනවා | prashnaya e wunata obawahansela kiyapu samahara dewal gena denatamath bauddha abauddha piris athara mathabheda ethiwela thiyenawa |
කට ආසන්න භාෂා ප්රමාණයක් භාවිත කරන දහස් ගණනක ජනතාව සම්බන්ධව පර්යේෂණ ගණනාවක අත්දැකීම් සම්භාරයක් තුළින් මරණින් මතු ජීවිතයක් ඇති බව කිසිදු සැකයකින් තොරව තමාට ඒත්තු ගැන්වී ඇතැයි අමෙරිකාවේ කෙන්ටාකි ප්රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්යවරයකු වන ආචාර්ය ජෙෆ්රි ලෝන්ග් ප්රකාශ කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය | kata asanna bhasha pramanayak bhawitha karana dahas gananaka janathawa sambandhawa paryeshana gananawaka athdekeem sambharayak thulin maranin mathu jeewithayak ethi bawa kisidu sekayakin thorawa thamata eththu genwee etheyi amerikawe kentaki pranthaye pilika roga wisheshagna waidyawarayaku wana acharya jefri long praka... |
ඒ සමග වන්නි යුද්ධයේ හානියට පත් ජනමාධ්යවේදීන් සහ එම පවුල් වලටද අපි උදව් ලබා දෙනවා ජනමාධ්යවේදීන් සිහි කරමින් පොත් එලි දක්වනවා | e samaga wanni yuddhaye haniyata path janamadhyawedeen saha ema pawul walatada api udaw laba denawa janamadhyawedeen sihi karamin poth eli dakwanawa |
ඒකට ගෘහස්ථ ප්රසංග මංගල උත්සව වගේ විශේෂ උත්සව අවස්ථාවන් සඳහා ලැබුණු ආරාධනා භාරගත්තා | ekata ghastha prasanga mangala uthsawa wage wishesha uthsawa awasthawan sandaha lebunu aradhana bharagaththa |
ඈට අවශ්ය කෙළේ නිරුවත් පිරිමි උඩුකයක් කිසි තත්වයක් යටතේ වරදක් වශයෙන් නොසලකන සමාජයක් නිරුවත් ගැහැනු උඩුකයක් සෑම තත්වයක් යටතේම කාමුක ප්රකෝපකාරීත්වයක් වශයෙන් සලකන්නේ මන්ද යන්න ප්රශ්න කිරීමයි | eta awashya kele niruwath pirimi udukayak kisi thathwayak yatathe waradak washayen nosalakana samajayak niruwath gehenu udukayak sema thathwayak yatathema kamuka prakopakareethwayak washayen salakanne manda yanna prashna kireemayi |
ශ්රී ලංකාන්ඩුව සහ එහි යුද්ධ හමුදා එල්ටීටීඊ ය පරාජය කලේ නෑසූ විරූ මහා යුද්දයකිනි | shree lankanduwa saha ehi yuddha hamuda elteeteeee ya parajaya kale nesu wiru maha yuddayakini |
ශී්ර ලංකා කි්රකට් සභාපතිගේ පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ ක් දැවී ලකුණු ක් ලබාගත් අතර තරගයේ දෙවැනි දිනයවූ ඊයේ වැනිදා සවස කී්රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු ක් ලබා සිටියේය | sheera lanka kirakat sabhapathige pila siya palamu inima wenuwen kadulu k dewee lakunu k labagath athara tharagaye deweni dinayawu eeye wenida sawasa keeradawa nathara karana wita siya deweni inima wenuwen kadullak dewee lakunu k laba sitiyeya |
ත්රිවිධ හමුදා සිවිල් ආරක්ෂක සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර දහසක අලූතින් කජු වගා කිරීමට කජු සංස්ථාව පියවර ගෙන තිබෙනවා | thriwidha hamuda siwil arakshaka saha bandhanagara departhamenthuwata ayath idam akkara dahasaka aluthin kaju waga kireemata kaju sansthawa piyawara gena thibenawa |
විශ්වවිද්යාලවල සේවය කරන අයගේ වැටුප් විෂමතාවය විසඳන්නයි හිටියේ | wishwawidyalawala sewaya karana ayage wetup wishamathawaya wisandannayi hitiye |
එන් | en |
ත්රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ මෙම තිදෙනාට දඬුවම් කළහොත් ඉන් මෙරට විවේචනාත්මක ජනමාධ්යවේදයේ හඬ සහමුලින්ම වැසීයනවා ඇත | thrasthawadaya welekweeme panatha yatathe mema thidenata danduwam kalahoth in merata wiwechanathmaka janamadhyawedaye handa sahamulinma weseeyanawa etha |
එම නිසා වායුගෝලයේ වැඩි හරියක්ම | ema nisa wayugolaye wedi hariyakma |
හොරණ අඟුරුවාතොට ප්රදේශයේදී ඝාතනයට ලක්වූ මවගේ සහ ඇගේ මාස ක් වයසැති බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලදී එම මරණ සම්බන්ධයෙන් අධිකරණ වෛද්ය නිලධාරීන් විසින් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා | horana anguruwathota pradeshayedee ghathanayata lakwu mawage saha ege masa k wayasethi bilindiyage pashchath marana pareekshana waladee ema marana sambandhayen adhikarana waidya niladhareen wisin wiwtha theenduwak labadee thibenawa |
උගතුන් බුද්ධිමතුන් පමණක් මහජන නියෝජිතයින් ලෙස පත්විය යුතු බව පිළිගත හැකි තර්කයක් නොවූවද පවතින ක්රමය තුළ උගතුන් බුද්ධිමතුන් තරගකිරීමට ඇති පෙළඹවීම ඉතා අවමය | ugathun buddhimathun pamanak mahajana niyojithayin lesa pathwiya yuthu bawa piligatha heki tharkayak nowuwada pawathina kramaya thula ugathun buddhimathun tharagakireemata ethi pelambaweema itha awamaya |
අපේ මේ පුංචි රටේ දී වගේම පිටරවලදීත් ඒවා දැකල ගොඩවැදිල යාච්ඤා කරලා දිව්ය පූජාවන්වලටත් සහභාගි වෙලා තියෙනවා | ape me punchi rate dee wagema pitarawaladeeth ewa dekala godawedila yachkna karala diwya pujawanwalatath sahabhagi wela thiyenawa |
මෙහිදී පැහැදිළිවම පෙනෙන කරුණක් වුණේ සයිටම් ආයතනයත් සෞඛ්ය ඇමතිත් එකට එකතු වෙලා මේ නඩුව දැම්මා කියන එක | mehidee pehediliwama penena karunak wune sayitam ayathanayath saukya emathith ekata ekathu wela me naduwa demma kiyana eka |
නමුත් දී වන සමාජවාදී පක්ෂ කොන්ග්රසය පාලනයට එන විට කක්ෂගත කිරීම සඳහා අභ්යවකාශ හා ආරක්ෂාව පිළිබඳ මධ්යම කොමිටි ලේකම් විසින් හට නියෝග කරන ලදී | namuth dee wana samajawadee paksha kongrasaya palanayata ena wita kakshagatha kireema sandaha abhyawakasha ha arakshawa pilibanda madhyama komiti lekam wisin hata niyoga karana ladee |
කමෝන් | kamon |
කේ | ke |
හරියට උපතේ කෙළවර විපත නැත්නම් මරණය වගේ | hariyata upathe kelawara wipatha nethnam maranaya wage |
තවත් අයෙක් එල්ලිලා | thawath ayek ellila |
ඉඩම් හිමියා ඉඩම සුද්ද කරන අවස්ථාවක යම්කිසි ද්රව්යයක් තිබෙනු දැක පසුව එය පරීක්ෂාකර බැලීමේදී බරට දැනුණු බැවින් බෝම්බයක් යැයි සැක සිතී පොලිස් හදිසි ඇමතුම් අංශය වන ට දැනුම් දීමෙන් පසුව ඌරුබොක්ක පොලීසිය මෙය සොයාගෙන තිබෙනවා | idam himiya idama sudda karana awasthawaka yamkisi drawyayak thibenu deka pasuwa eya pareekshakara beleemedee barata denunu bewin bombayak yeyi seka sithee polis hadisi emathum anshaya wana ta denum deemen pasuwa urubokka poleesiya meya soyagena thibenawa |
මේ හේතුවෙන් රවීන්ද්රන්ට ජීවිතය ද ඔහුගේ බිරිය වු ශානිකා මධුවන්තිට සිය සැමියා හා සදාකාලික රැකවරණය ද අහිමිවුයේය | me hethuwen raweendranta jeewithaya da ohuge biriya wu shanika madhuwanthita siya semiya ha sadakalika rekawaranaya da ahimiwuyeya |
උතුම් ශ්රී නීල සරස්වතී දේව මෑණියන් වහන්සේ සඳහා තාන්ත්රික සාහිත්යයේ නාමයන් ක් පමණ භාවිත කර ඇත | uthum shree neela saraswathee dewa meniyan wahanse sandaha thanthrika sahithyaye namayan k pamana bhawitha kara etha |
අද පත්තරයක්වත් නොකියවන තරුණයෝ ඉන්නවා | ada paththarayakwath nokiyawana tharunayo innawa |
යාපනය චුන්නාකම් ප්රදේශයේ දී දුම්රියක ගැටීමෙන් තරුණියක මියගොස් තිබේ | yapanaya chunnakam pradeshaye dee dumriyaka geteemen tharuniyaka miyagos thibe |
ටී | tee |
හාන්න රුපියල් යි අක්කරයට කපන්න යි එතකොට ණය විතරයි | hanna rupiyal yi akkarayata kapanna yi ethakota naya witharayi |
එහෙම නොවුණොත් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන සෑම කෙනෙක්ම හොරකමට පෙළඹෙනවා | ehema nowunoth me methiwaranayata idiripath wena sema kenekma horakamata pelambenawa |
ආසන්නයේ කේන්ද්රගතව පැවැතිණි | asannaye kendragathawa pewethini |
ඔවූහු තම පංච කල්යාණය ආරක්ෂා කර ගැනීමට සහ එය ඔපවත් කර ගැනීමට මෙලෙස ආහාර පාලනයට යොමුව සිටිති | owuhu thama pancha kalyanaya araksha kara geneemata saha eya opawath kara geneemata melesa ahara palanayata yomuwa sitithi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.