Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මම අත්දැකපු ඉතිහාසය තුළ අපි මෙතරම් දුර්භික්ෂයකට මේ තරම් අර්බුදයකට ඒ කියන්නේ ආර්ථික සංස්කෘතික හා දේශපාලන අර්බුදයකට ඉතිහාසයේ කවමදාවත් මුහුණදීලා හිටියේ නෑ | mama athdekapu ithihasaya thula api metharam durbhikshayakata me tharam arbudayakata e kiyanne arthika sanskthika ha deshapalana arbudayakata ithihasaye kawamadawath muhunadeela hitiye ne |
ශ්රී ලංකාවට අහිමි වූ ප්ලස් සහනය නැවත ලබා ගැනීම සඳහා යුරෝපීය සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද බෙල්ජියමේ බ්රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතය | shree lankawata ahimi wu plas sahanaya newatha laba geneema sandaha yuropeeya sangamaye ihala pele niladhareen samaga sakachcha kireemata agramathya ranil wikramasinha mahatha ada beljiyame brasals nuwara bala pitathwa yamata niyamithaya |
අපේ ආණ්ඩු තිබෙන කොට බාකීර් මාකර් මැතිතුමා කථානායක හැටියට මොහොමඞ් මැතිතුමා කථානායක හැටියට ඇමතිවරු හැටියට කටයුතු කල හැටි අපිට මතක් වෙනවා | ape andu thibena kota bakeer makar methithuma kathanayaka hetiyata mohoman methithuma kathanayaka hetiyata emathiwaru hetiyata katayuthu kala heti apita mathak wenawa |
එතැන ඉඳලා මම දිගටම මේ කටයුත්තුට සම්බන්ධ වුණා | ethena indala mama digatama me katayuththuta sambandha wuna |
තම පියාගෙන් ලද තොරතුරු අනුව මෙම ස්ථානය සොයා ගැනීමට වෙහෙසුන ද අදවන විට ගංඟාව පත්වී ඇති ඉරණම අනුව එය දුෂ්කර කාර්යයක් බවද සුරවීර මහතා කියයි | thama piyagen lada thorathuru anuwa mema sthanaya soya geneemata wehesuna da adawana wita ganngawa pathwee ethi iranama anuwa eya dushkara karyayak bawada suraweera mahatha kiyayi |
ඒවා විමර්ශනය කරලා බලද්දි තේරෙන දෙයක් තමයි කැලැරන්ස් විජේවර්ධන රූකාන්ත ගුණතිලක වැනි ගායකයන් හට රචනා කළ ගීත වෙනස් රසයක් ඇතිව රසිකයින් ඇද බැඳ ගැනීමට සමත් වූ ඒවා බව | ewa wimarshanaya karala baladdi therena deyak thamayi kelerans wijewardhana rukantha gunathilaka weni gayakayan hata rachana kala geetha wenas rasayak ethiwa rasikayin eda benda geneemata samath wu ewa bawa |
බිඳ වැටුණු රාජ්ය සේවය නැවතත් නගාසිටුවීම සඳහා රජය කැපවෙන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය | binda wetunu rajya sewaya newathath nagasituweema sandaha rajaya kepawena bawa janadhipathi maithreepala sirisena mahatha pewaseeya |
හිස්බුල්ලාගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද පැය කට ආසන්න කාලයක් ප්රකාශයක් ලබා ගත්තා | hisbullagen polis sanwidhanathmaka aparadha niwarana kottashaya ada peya kata asanna kalayak prakashayak laba gaththa |
ඒ බහුතර ජනයා මාරාන්තික කොවිඩ් රෝගය කෙරෙහි දැක්වු බිය හා රෝගය පාලනයට යොදවා තිබු කාර්ය සාධක බලකායන්ට හිමිවු අසීමිත බලය හා අර්ධ මිලිටරිකරණය විම හේතුවෙනි | e bahuthara janaya maranthika kowid rogaya kerehi dekwu biya ha rogaya palanayata yodawa thibu karya sadhaka balakayanta himiwu aseemitha balaya ha ardha militarikaranaya wima hethuweni |
නුවරඑළියේ ක්රීඩා සංකීර්ණයකට අමතරව ක්රීඩා පුහුණු පාසලක් ආරම්භ කළ යුතු වෙනවා | nuwaraeliye kreeda sankeernayakata amatharawa kreeda puhunu pasalak arambha kala yuthu wenawa |
රනිල් වික්රමසිංහගේ ආණ්ඩුව යටතේ එවකට ඇමති කරු ජයසූරිය සමඟ එකතු වෙලා නැව් තෙල් අංශය ජෝන් කීල්ස් ආයතනයට පවරා දුන්නා | ranil wikramasinhage anduwa yatathe ewakata emathi karu jayasuriya samanga ekathu wela new thel anshaya jon keels ayathanayata pawara dunna |
ජනාධිපති මැතිවරණ හෝමාගම ආසනයේ ඒකාබද්ධ මැතිවරණ කමිටුව මගින් සිද්ධමුල්ල කලාපයේ කාර්යාලය විවෘත කරමින් සංවිධාන මූලිකත්වය ප්රාදේශීය සභා මන්ත්රී සුකිත හපුආරච්චි | janadhipathi methiwarana homagama asanaye ekabaddha methiwarana kamituwa magin siddhamulla kalapaye karyalaya wiwtha karamin sanwidhana mulikathwaya pradesheeya sabha manthree sukitha hapuarachchi |
කවුද යකෝ | kawuda yako |
නිලතල හා සත්කාර ලැබේ | nilathala ha sathkara lebe |
නමුත් සිංහල පුවත්පත් විසින් එම සිදුවීම වාර්ථා කළ අන්දම දෙස බලන විට පෙනෙන්නේ එම පුවත්පත්වල කතුවරුන් එම සිදුවීමේ සැගවිය යුතු දෙයක් ඇතැයි කල්පනා කරන බවයි | namuth sinhala puwathpath wisin ema siduweema wartha kala andama desa balana wita penenne ema puwathpathwala kathuwarun ema siduweeme segawiya yuthu deyak etheyi kalpana karana bawayi |
නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක මට්ටම ඊයේ දහවල් කාලයේ දී සටහන්ව තිබුණි | nuwaraeliya ushnathwaya selsiyas anshaka mattama eeye dahawal kalaye dee satahanwa thibuni |
දිවයිනේ සියලු පාසල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට ඇරඹෙයි වීඩියෝ | diwayine siyalu pasal sandaha dewana wara niwaduwa heta erambeyi weediyo |
පසු කාලීනව ගීත රචකයන් ලෙස ප්රසිද්ධියට පත් ශ්රී චන්ද්රරත්න මානවසිංහ කරුණාරත්න අබේසේකර ආදීන් ඒ වනවිට ගීත රචකයන් හැටියට නම්දරා සිටියේ නැත | pasu kaleenawa geetha rachakayan lesa prasiddhiyata path shree chandrarathna manawasinha karunarathna abesekara adeen e wanawita geetha rachakayan hetiyata namdara sitiye netha |
මෙය සිදුකරනු ලබන්නේ කේබල් හා සැටලයිට් වැනි රූපවාහිණී සේවා අධාරයෙනි | meya sidukaranu labanne kebal ha setalayit weni rupawahinee sewa adharayeni |
ඒ මනුස්සයාව පිස්සෙක් කියලා හඳුන්වන්න තරම් මම ඉක්මන් වුණේ නෑ | e manussayawa pissek kiyala handunwanna tharam mama ikman wune ne |
ක්ෂේත්ර රැසක නව ආයෝජන සඳහා ඉඩ ප්රස්ථා රැුසක් අද ශී්ර ලංකාව තුළ පවතින බවත් ඒ සඳහා තමන් ජපාන ආයෝජකයින්ට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා එහිිදී පැවසීය | kshethra resaka nawa ayojana sandaha ida prastha reusak ada sheera lankawa thula pawathina bawath e sandaha thaman japana ayojakayinta aradhana karana bawath janadhipathithuma ehiidee pewaseeya |
භෞතික විද්යාව සඳහා වන නොබෙල් ත්යාගය විද්යාඥයන් තිදෙනකුට | bhauthika widyawa sandaha wana nobel thyagaya widyagnayan thidenakuta |
සී | see |
මොන සැපක්ද අප්පා | mona sepakda appa |
කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා | kuda arthikayak ethi ratak lesa yatharthaya awabodha kara ganimin arthikaya araksha karagena idiriyata yamata siyalu parshwayan wagakeemen theerana gathayuthu bawa janadhipathi gotabhaya rajapaksha sandahan kala |
අංශබාග රෝගය වැළඳුණු ඔහු කතා කරන්නේ අසීරුවෙනි | anshabaga rogaya welandunu ohu katha karanne aseeruweni |
පූජාපිටියේ ඇඳිරි නීති කොන්දේසි තද වෙයි | pujapitiye endiri neethi kondesi thada weyi |
ගොඩක් වෙලාවට එක ඇතුලෙම තමයි ඒක කරන්න තියෙන්නේ | godak welawata eka ethulema thamayi eka karanna thiyenne |
බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් පවතී | basnahira saha dakunu palathwala weralabada pradeshawala udesana kalayedee da wesi swalpayak pawathee |
කළින් මෙතැන කිලෝවක් යයි සඳහන් වූයේ අතපසුවීමකිනි | kalin methena kilowak yayi sandahan wuye athapasuweemakini |
එහෙනං මැරෙන්ඩ කලින් පලයන් | ehenan merenda kalin palayan |
මේ දක්වා විධායක ජනාධිපතිවරුන් දෙනකු පත් වී ඇති නිසා ඒ ඒ අයගේ තීරණ නිසා ආර්ථිකයට සිදුවූ බලපෑම විභාග කිරීමට මෙහිදී මා උත්සාහ කරන්නේ නැත | me dakwa widhayaka janadhipathiwarun denaku path wee ethi nisa e e ayage theerana nisa arthikayata siduwu balapema wibhaga kireemata mehidee ma uthsaha karanne netha |
තව විධියකින් ප්රකාශ කරන්නේ නම් තණ්හාව නිරවශේෂයෙන් නැති කිරීම අත්හැරීම වැළකීම මිදීම නොඇලීම නිවනයි | thawa widhiyakin prakasha karanne nam thanhawa nirawasheshayen nethi kireema athhereema welakeema mideema noeleema niwanayi |
අනිවා | aniwa |
එම් | em |
දෙරටේ අග්රමාත්යවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන අතර ආර්ථික වෙළෙඳ සහ අයෝජන මෙන්ම විද්යා හා සංස්කෘතික ක්ෂේත්ර සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ | derate agramathyawarun athara dwiparshawika sakachcha pewethwena athara arthika welenda saha ayojana menma widya ha sanskthika kshethra sambandhayen deparshawaya athara sakachcha pewethweemata selasum kara thibe |
ස්විඩන් ආණ්ඩුව පක්ෂ කිහිපයක එකතුවෙන් නිර්මාණය වී ඇති අතර ප්රතිපත්තිමය හේතූන් මත එක් පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත්ව තිබෙනවා | swidan anduwa paksha kihipayaka ekathuwen nirmanaya wee ethi athara prathipaththimaya hethun matha ek pakshayak anduwen iwathwa thibenawa |
සීගිරිය නැරඹීමට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණීමත් සමඟ සීගිරි ගල මුදුනෙහි උඩ දැඩි තදබදයක් ද පැවතිණි | seegiriya nerambeemata desheeya sancharakayan wishala pirisak pemineemath samanga seegiri gala mudunehi uda dedi thadabadayak da pewathini |
ලොව පුරා ෆේස්බුක් භාවිතා කරන්නෝ මේ හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටිති | lowa pura fesbuk bhawitha karanno me hethuwen apahasuthawata lakwa sitithi |
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ද නිව්යෝක් පෝස්ට් පුවත්පත අනාවරණය කර තිබේ | pilika rogiyaku da wana rusiyan janadhipathi wledimeer putin moskaw aganuwara siya nila niwase padi pelin eda wetee thuwala lebu bawa emerikawe da niwyok post puwathpatha anawaranaya kara thibe |
කැබිතිගොල්ලෑව ප්රදේශයේදී අද පෙරවරුවේ තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ | kebithigollewa pradeshayedee ada perawaruwe thiyunu ayudhayakin paharadee kapa kota ghathanaya kala kanthawakage mala sirurak hamuwee thibe |
ආසියා පැසිෆික් කළාපයේ සභාපති ප්රංශයේ ඉරාන තානාපති මොහෝමඩ් රෙෂා මජීඩි මහතා හා හා චීන කන්ඩායමේ සභාපති ප්රංශයේ නිකරගුවා තානාපති මුරුසියෝ ලොටෝරො සැන්ඩිනෝ මොන්තේ මහත්වරුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් පත්කර ගත් නව ශ්රී ලාංකික සභාපති තුමාගේ පත්වීමට ලෝක උරුමයන් පිලිබඳ විධායක කමිටුවේ හිටපු සභාපති ප්රංශයේ රුසියා තානාපති එලිඕනාරා මිට්රා... | asiya pesifik kalapaye sabhapathi pranshaye irana thanapathi mohomad resha majeedi mahatha ha ha cheena kandayame sabhapathi pranshaye nikaraguwa thanapathi murusiyo lotoro sendino monthe mahathwarunge yojana stheerathwayen pathkara gath nawa shree lankika sabhapathi thumage pathweemata loka urumayan pilibanda widhayak... |
ඒ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්ය අලි සබ්රිගේ ප්රධානත්වයෙන් එම අමාත්යාංශයේදී පැවැත්වුණා | e pilibandawa sakachchawak eeye adhikarana amathya ali sabrige pradhanathwayen ema amathyanshayedee pewethwuna |
මේ නිසාම ඔහු සිය සොහොයුරාගේ බැංකු පොත පන්නා එයින් මුදල් ගැනීමට සිතුවේය | me nisama ohu siya sohoyurage benku potha panna eyin mudal geneemata sithuweya |
ජාත්යන්තර බලවේගවල වුවමනාව අනුව පිල්ලේ ලංකාවේ සංචාරය කරද්දී ලංකාවේ ආණ්ඩුව ඉන්නේ පිල්ලේගේ පැමිණීමට සාක්ෂි තොරතුරු සපයමින් පිල්ලේගේ පැත්තේ | jathyanthara balawegawala wuwamanawa anuwa pille lankawe sancharaya karaddee lankawe anduwa inne pillege pemineemata sakshi thorathuru sapayamin pillege peththe |
එම සන්නද්ධ ගැටුමේ දී කට වැඩි පිරිසක් රජයේ හමුදා හා ඔවුනට සහාය වූ සන්නද්ධ කල්ලි විසින් කාලයේ දී ඝාතනය කරනු ලැබූහ | ema sannaddha getume dee kata wedi pirisak rajaye hamuda ha owunata sahaya wu sannaddha kalli wisin kalaye dee ghathanaya karanu lebuha |
මෙහි අනෙකුත් ඡායාරූප නැරඹීම සදහා පිවිසෙන්න | mehi anekuth chayarupa nerambeema sadaha piwisenna |
බහුදින ධීවර යාත්රාවකින් විදේශ ගත වීමට උත්සහ කළ අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් එල් | bahudina dheewara yathrawakin widesha gatha weemata uthsaha kala awasthawe dee athadanguwata gath el |
නාලක සංජීව දහනායක රාජ්ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවරගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී | nalaka sanjeewa dahanayaka rajya emathiwarunta wishayan ha karyayan nila mattaminma pawaradeema sandaha owunta ayath wishayan saha karyayan pawaramin gesat niwedana nikuth kireemata piyawaraganna lesa janadhipathi lekam acharya pee |
ගැලවී ගිය ලෑලි වෙනුවට එහි යන එන පිරිස කැලෑවෙන් කපාගනු ලැබූ ලී කෝටු ආදිය තබා ගැටගසා ඇතත් එය ඉතා අනාරක්ෂිත බව ද ඔවුහු කියති | gelawee giya leli wenuwata ehi yana ena pirisa kelewen kapaganu lebu lee kotu adiya thaba getagasa ethath eya itha anarakshitha bawa da owuhu kiyathi |
අදාළ පුද්ගලයින් තිදෙනා ළඟ තිබූ එස්ට්රසි වර්ගයේ පෙති ක් සහ එල් | adala pudgalayin thidena langa thibu estrasi wargaye pethi k saha el |
වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීමට සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්යම පරිසර අධිකාරිය ඉල්ලා සිටිනවා | wagakeemen yuthuwa nisi paridi kasala behera karana lesa ruhunu maha katharagama dewalaye esala uthsawaya semareemata saha wandanamana katayuthu sandaha katharagamata peminena bethimathungen madhyama parisara adhikariya illa sitinawa |
ප්රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා මේ ඉටුවන්නේ පසුගිය මැතිවරණ සමයේ අගමැතිතුමන් දුන් පොරොන්දුව බව කිව යුතුයි | prawahana ha siwil guwan sewa niyojya amathya ashok abesinha mahatha me ituwanne pasugiya methiwarana samaye agamethithuman dun poronduwa bawa kiwa yuthuyi |
ඒ පිළිබඳව ගම්පහ දිස්ත්රික්කයේ ජනතාවට හිස නමා ආචාරය පුදකරන බව අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය | e pilibandawa gampaha disthrikkaye janathawata hisa nama acharaya pudakarana bawa amathyawaraya wediduratath awadharanaya kara sitiyeya |
අදාළ ගැබිනි මව්වරුන් සියලුදෙනා සති ත් ත් අතර කාලසීමාවේදී මොඩර්නා හෝ ෆයිසර් මාත්රා ද්විත්වයම ලබාගෙන තිබුණා | adala gebini mawwarun siyaludena sathi th th athara kalaseemawedee modarna ho fayisar mathra dwithwayama labagena thibuna |
ඉදිරියේ දී සියලුම පාර්ශ්ව කැඳවා විමර්ශනය සිදු කරන බව ද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි | idiriye dee siyaluma parshwa kendawa wimarshanaya sidu karana bawa da manawa himikam komishan sabhawa sandahan karayi |
යක්දෙස්සෝ ද නානුගා පිරිසිදුවී රාත්රී භෝජනයෙන් පසු මුල් යක්ඇදුරා ප්රධාන යක්ඇදුරු සමූහයා ආතුරයා ඉදිරියේ හගළ යැදීම නම්වූ දේව මෙහෙයෙන් කංකාරිය ආරම්භ කරති | yakdesso da nanuga pirisiduwee rathree bhojanayen pasu mul yakedura pradhana yakeduru samuhaya athuraya idiriye hagala yedeema namwu dewa meheyen kankariya arambha karathi |
ඒම ගැටුමින් රැඳවියන් පිරිසක් මියගියා ඔවුන් කොවිඩ් මාර්ගෝපදේශ හා රෙගුලාසි යටතේ ආදාහනය කරන්න උත්සාහ කලත් වත්තල මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කලා ඒම සිරුරු ආරක්ෂිතව වළලා දමන්න | ema getumin rendawiyan pirisak miyagiya owun kowid margopadesha ha regulasi yatathe adahanaya karanna uthsaha kalath waththala mahesthrath adhikaranaya niyogayak nikuth kala ema siruru arakshithawa walala damanna |
කොළඹ හෙට්ටි සංගමය කාදිනල්තුමා හමුවේ | kolamba hetti sangamaya kadinalthuma hamuwe |
ඉදිරිය බැලීම සහ උගත හැකි පාඩම් තේරුම් ගැනීම පිනිසය | idiriya beleema saha ugatha heki padam therum geneema pinisaya |
නිසි බලධාරී ස්ථාන අවුල් වන විට බිහිවන්නේ රිසි බලධාරීන් ය | nisi baladharee sthana awul wana wita bihiwanne risi baladhareen ya |
එසේ කලේ අගෝස්තු සැප්තැම්බර් පමණ කාලයේ දී විය හැකිය | ese kale agosthu septhembar pamana kalaye dee wiya hekiya |
ගේ පැළේ කාපු එකාට හෙන | ge pele kapu ekata hena |
විදේශ ඇමති බ්රිතාන්ය විදේශ රාජ්ය ලේකම් හමුවෙයි | widesha emathi brithanya widesha rajya lekam hamuweyi |
ආර් | ar |
කේ | ke |
නව තාක්ෂණයෙන් යුතු පිරිපහදු පද්ධති ක් ජනතා අයිතියට පත්කිරීම ද සිදු කෙරෙනවා | nawa thakshanayen yuthu piripahadu paddhathi k janatha ayithiyata pathkireema da sidu kerenawa |
ඊට විවිධ හේතු කියවුණ ද වැඩි අවධානයක් යොමු වූයේ ප්රධානම අපේ්ක්ෂකයින් දෙදෙනාට සහාය වූ දෛවඥයින් පිළිබඳවය | eeta wiwidha hethu kiyawuna da wedi awadhanayak yomu wuye pradhanama apekshakayin dedenata sahaya wu daiwagnayin pilibandawaya |
ගීත කටම පසුබිම් ගායනයෙන් දායක වුණා | geetha katama pasubim gayanayen dayaka wuna |
ක් වූ ඉන්දීය ජනතාවටත් තාක්ෂණය ඔස්සේ අපගේ ශ්රී ලාංකේය මිත්රවරුන් ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා | k wu indeeya janathawatath thakshanaya osse apage shree lankeya mithrawarun ematheemata lebeema pilibandawa ma ithamath sathutata path wenawa |
ජාතික සමගිය අත්යවශ්ය බවත් වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්රියාත්මක කිරීමෙන් එය සාක්ෂාත් කරගත හැකි බවටත් දෙමළ කතා කරන මන්ත්රීවරුන්ගේ අදහසට මම සහාය දෙමි | jathika samagiya athyawashya bawath wana andukrama wyawastha sanshodhanaya sampurnayen kriyathmaka kireemen eya sakshath karagatha heki bawatath demala katha karana manthreewarunge adahasata mama sahaya demi |
අනූනවයෙන් බේරුණේ | anunawayen berune |
මෙම ව්යවස්ථා සංශෝධනය ජනතාවගේ හැඟීම් වලට පටහැණිව ක්රියාත්මක කරන්නක් බවද ජනමත විචාරණයක් පැවැත්වීමෙන් ජනතාවගේ සැබෑ ජනමතය දැනගත හැකිවෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය | mema wyawastha sanshodhanaya janathawage hengeem walata pataheniwa kriyathmaka karannak bawada janamatha wicharanayak pewethweemen janathawage sebe janamathaya denagatha hekiwenu etheyida hethema sandahan kaleya |
ශ්රී ලාංකේය පුරවැසියෙකු ලෙස අද උදෑසනින්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චන්දය ප්රකාශ කරන ලදී | shree lankeya purawesiyeku lesa ada udesaninma gotabhaya rajapaksha methithuma chandaya prakasha karana ladee |
දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් ජැක් කලීස් ලකුණු ක් ද ඒ | dakunu aprikanu kandayama wenuwen jek kalees lakunu k da e |
ගින්න නිසා ඇතිවූ දුමාරයෙන් එම ප්රදේශය සම්පූර්ණයෙන් වැසී තිබූ අතර ගොඩනැගිලිවල සිරවී සිටි කාර්ය්යාල සේවක සේවිකාවන්ගේ විලාපය මුළු කොටුව පුරාම දෝංකාර දුන්නේය | ginna nisa ethiwu dumarayen ema pradeshaya sampurnayen wesee thibu athara godanegiliwala sirawee siti karyyala sewaka sewikawange wilapaya mulu kotuwa purama donkara dunneya |
ඒත් ඒ දේවල් වලටවත් සල්ලිවලටවත් උබේ මනුස්සකම තාම යටවෙලා නැහැ | eth e dewal walatawath salliwalatawath ube manussakama thama yatawela nehe |
අයි | ayi |
ජල ගාස්තු සූත්රය දෙසැම්බර් සිට | jala gasthu suthraya desembar sita |
මන්ත්රිවරු මනා හික්මීමෙන් යුතුව සිටිය යුතුයි | manthriwaru mana hikmeemen yuthuwa sitiya yuthuyi |
අද වැනිදා ඉරිදා අලුයම පැවැත්වීමට නියමිත වූ එංගලන්තය සහ ප්රංශය අතර අර්ධ අවසන් පූර්ව තරගය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගය වේ | ada wenida irida aluyama pewethweemata niyamitha wu engalanthaya saha pranshaya athara ardha awasan purwa tharagaya mewara papandu loka kusalana tharagawaliye awasan ardha awasan purwa tharagaya we |
අවුරුදු සහ යන වයස්වල පසුවන ගලේවෙල කඩවත සහ පාදුක්ක ප්රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි | awurudu saha yana wayaswala pasuwana galewela kadawatha saha padukka pradeshawala padinchikaruwan pirisak melesa athadanguwata gena ethi athara owun ada dambulla mahesthrath adhikaranayata idiripath kireemata niyamithayi |
අපගේ සංවේදන ඉන්ද්රියයන්ට ඉක්මනින්ම හා පහසුවෙන්ම ගෝචර වන දේවල් වඩාත් සත්ය ලෙස ගැනීමට අප හුරු වී සිටින්නේ මෙහි ප්රතිඵලයක් වශයෙනි | apage sanwedana indriyayanta ikmaninma ha pahasuwenma gochara wana dewal wadath sathya lesa geneemata apa huru wee sitinne mehi prathipalayak washayeni |
අබේසිංහ මහරගම කැස්බෑව ජයසිංහ | abesinha maharagama kesbewa jayasinha |
තෝ නුවර එලියෙ නෙවෙයිනම් මරක්කල ගතිය තමයි බොරැව | tho nuwara eliye neweyinam marakkala gathiya thamayi borewa |
මහ නාහිමිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි බලපෑමක් | maha nahimiwarungen janadhipathita dedi balapemak |
රටේ දේශපාලකයන් ආණ්ඩු කරන හැටි රජයේ ආදායමෙන් සහ වියදමෙන් මැනවින් හෙළිවෙයි | rate deshapalakayan andu karana heti rajaye adayamen saha wiyadamen menawin heliweyi |
සුමනපාල හමුදා රෝහලේ අණදෙන නිලධාරී කර්නල් කේ | sumanapala hamuda rohale anadena niladharee karnal ke |
අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් සමයේදී | athigaru janadhipathithuma arakshaka lekam samayedee |
මම සතුටු වෙනවා කන්නන්ගර මැතිතුමාගේ සංකල්පයෙන් බිහිවෙච්ච පළමුවැනි මධ්ය විද්යාල න් එකකට ගිය සතියේ නව ශ්රවණාගාරය ලබාදෙන්න පුඵවන් වීම පිළිබඳව | mama sathutu wenawa kannangara methithumage sankalpayen bihiwechcha palamuweni madhya widyala n ekakata giya sathiye nawa shrawanagaraya labadenna pupawan weema pilibandawa |
ඒ වගේම නවකතාවේ කොපියක් බවටත් පත් නොවිය යුතුයි | e wagema nawakathawe kopiyak bawatath path nowiya yuthuyi |
එය පිළිගත් මහේස්ත්රාත්වරයා යළිත් එම පරිගණක යන්ත්ර පරීක්ෂාවට ලක්කිරිමට හා ඊට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා විත්තියට අවසර දුන් අතර මැයි මස වන දින යළි නඩුව කැඳවීමට නියමිතය | eya piligath mahesthrathwaraya yalith ema pariganaka yanthra pareekshawata lakkirimata ha eeta adala thorathuru laba geneema sandaha withthiyata awasara dun athara meyi masa wana dina yali naduwa kendaweemata niyamithaya |
මෙම පොහොර තොගය ශෂීන්ද්ර රාජපක්ෂ ඇමතිවරයාගේ නියෝගය මත ප්රවාහනය කර තිබුණු බැවින් පවතින හිඟය මග හරවා ගැනීමට එය ලබා ගන්නා ලෙස එම ගොවිජව සේවා මධ්යස්ථානයේ නිලධාරීන්ට බලපෑම් කර ඇත | mema pohora thogaya shasheendra rajapaksha emathiwarayage niyogaya matha prawahanaya kara thibunu bewin pawathina hingaya maga harawa geneemata eya laba ganna lesa ema gowijawa sewa madhyasthanaye niladhareenta balapem kara etha |
විශේෂ අවශ්යතා සහිත පිරිස් සඳහා පහසුවෙන් ඡන්දය භාවිතා කිරීමට ක්රමවේදයක් | wishesha awashyatha sahitha piris sandaha pahasuwen chandaya bhawitha kireemata kramawedayak |
දැනට රැකියාව කරන්නෙ ඒට්කින් ස්පෙන්ස් ආයතනයේ | denata rekiyawa karanne etkin spens ayathanaye |
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය රුසියාවේදී | papandu loka kusalana tharagawaliya rusiyawedee |
ඊපීආර්එල්එෆ් නායක රුවක් ත්රිමලේ | eepeearelef nayaka ruwak thrimale |
ඒ අනුව ඉදිරියේදී පරිගණකවල දත්ත ගබඩාකරලීමට සිලිකන් වෙනුවට ජීවජාන යොදා ගැනීම සඳහා පර්යේෂණ සිදුවෙනවා | e anuwa idiriyedee pariganakawala daththa gabadakaraleemata silikan wenuwata jeewajana yoda geneema sandaha paryeshana siduwenawa |
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වැඩබලන සභාපති ලෙස වසන්ත ඒකනායක මහතා පත්කර ඇති බව එම සංස්ථාව පවසයි | lanka kanija thel sansthawe wedabalana sabhapathi lesa wasantha ekanayaka mahatha pathkara ethi bawa ema sansthawa pawasayi |
ප්රත්ය පහසුකම් නොලබන ආගමික ස්ථාන වෙත ආධාර | prathya pahasukam nolabana agamika sthana wetha adhara |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.