Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මිනීමරුම් වැඩිවෙලා | mineemarum wediwela |
කේපී ගැන මාස කින් වාර්තාවක් | kepee gena masa kin warthawak |
වේස අනිලය අකුලෝලම පල ගශ් බල්ල මගේ කොන්ඩෙ කෑව | wesa anilaya akulolama pala gash balla mage konde kewa |
දෙව්මැඳුරේ ප්රධාන පූජකතුමා ද අවිගත් පිරිස පැහැරගෙන ඇත | dewmendure pradhana pujakathuma da awigath pirisa peheragena etha |
ඡන්දෙන් පසු රනිල්ට භූමි කම්පාවක් | chanden pasu ranilta bhumi kampawak |
මෙම පහසුකම යටතේ ශ්රී ලංකාවට එන්නත් මාත්රා මිලියන | mema pahasukama yatathe shree lankawata ennath mathra miliyana |
එමෙන්ම මේ වන විට එම තර්ජනය කලා වැව ආශ්රිතව විශාල වශයෙන් දැකිය හැකි බවත් එම තර්ජනය මේ වන විට රාජාංගනය වැවටද ක්රමයෙන් බලපා ඇති බවත් සඳහන්ය | emenma me wana wita ema tharjanaya kala wewa ashrithawa wishala washayen dekiya heki bawath ema tharjanaya me wana wita rajanganaya wewatada kramayen balapa ethi bawath sandahanya |
ගාමිණී වියන්ගොඩ | gaminee wiyangoda |
කළ යුත්තේ විදෙස් ණය ලබා ඉදිරි පරම්පරා ණයකරුවන් බවට පත් කිරීම නොව බුද්ධිමත්ව ණය ආයෝජන සිදු කොට මතු පරම්පරාවලට සුවපහසුව ඉන්නට රටක් හැදීමය | kala yuththe wides naya laba idiri parampara nayakaruwan bawata path kireema nowa buddhimathwa naya ayojana sidu kota mathu paramparawalata suwapahasuwa innata ratak hedeemaya |
සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර අද ශ්රී ලංකා කණ්ඩායමට නම්කර නොමැති අතර ඔවුන් ඉසුරු උදාන සහ අමිල අපොන්සෝ අද ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා | suranga lakmal saha dushmantha chameera ada shree lanka kandayamata namkara nomethi athara owun isuru udana saha amila aponso ada shree lanka kandayama niyojanaya karanawa |
ඩබිලිව් | dabiliw |
අනන්යාගේ දෙවැනි චිත්රපටය ළඟදීම | ananyage deweni chithrapataya langadeema |
සමගි පෙරමුණ රජය සමයේ ඖෂධ ප්රතිපත්තිය සකස් කළේ මහාචාර්ය සේනක බිබිලේ මහතා සහ දොස්තර එස් | samagi peramuna rajaya samaye aushadha prathipaththiya sakas kale mahacharya senaka bibile mahatha saha dosthara es |
තුවාල ලැබූ මගීන් වාලච්චේන රෝහලට ඇතුලත් කෙරුණු අතර තුන්දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා | thuwala lebu mageen walachchena rohalata ethulath kerunu athara thundeneku wedidura prathikara sandaha madakalapuwa shikshana rohalata marukara yawa thibenawa |
පාරිසරික ආන්තික තත්ත්වයන් හමුවේ දැඩි පීඩාවට ලක්වන්නේ සත්ත්ව විශේෂ වන අතර පරිසර පද්ධතියක තිරසාරත්වය සඳහා අවශ්ය සියලු ජෛව සාධක ඒ හරහා බිඳවැටෙයි | parisarika anthika thaththwayan hamuwe dedi peedawata lakwanne saththwa wishesha wana athara parisara paddhathiyaka thirasarathwaya sandaha awashya siyalu jaiwa sadhaka e haraha bindaweteyi |
ජනපතිවරයා පිළිගැනීමට පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ මූලිකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයක් පමණක් පැවැත්වීමට සංවිධානය කර තිබුණා | janapathiwaraya piligeneemata polis sanskthika kottasaye mulikathwayen sanskthika anga kihipayak pamanak pewethweemata sanwidhanaya kara thibuna |
ජනතාවට සහන දෙන්න රටේ සල්ලි ඕන තරම් තියෙනවාසජිත් | janathawata sahana denna rate salli ona tharam thiyenawasajith |
මියන්මාර හමුදාවට සමුල ඝාතන චෝදනා | miyanmara hamudawata samula ghathana chodana |
බස්නාහිර වෙරළබඩ ප්රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ | basnahira weralabada pradeshawalath galla saha mathara disthrikkawalath udesana kalaye dee wesi swalpayak ethi wiya heki bawayi ema niwedanaye sandahan wanne |
එහෙත් ඒ පිළිබඳ ආගමික බලපැවැත්වීම උග්ර වූ හෙයින් නිසි ලෙස නීතිය ඉටු කරන්නට මේ අවස්ථාවේ දී නොහැකි වී භක්තියෙන් ඇලලුණු වැසියන් විසින් ඒ සඳහා සාදන ලද පිළිම ගෙයක තාවකාලිකව එය තැන්පත් කරන්නට ඇත | eheth e pilibanda agamika balapewethweema ugra wu heyin nisi lesa neethiya itu karannata me awasthawe dee noheki wee bhakthiyen elalunu wesiyan wisin e sandaha sadana lada pilima geyaka thawakalikawa eya thenpath karannata etha |
ඒ අයුරින් ප්රේතයා ඒ ආත්මයෙන් මිදීමට දැඩි උත්සාහයක් දැරුවත් ප්රේත ආත්මයෙන් මිදීමක් සිදුවන්නෙ නැහැ | e ayurin prethaya e athmayen mideemata dedi uthsahayak deruwath pretha athmayen mideemak siduwanne nehe |
ජූඩ් ශ්රාමන්ත ජයමහට එරෙහිව විදෙස් ගමන් තහනම දිගු කරයි | jud shramantha jayamahata erehiwa wides gaman thahanama digu karayi |
එහි නායකයා වූ රනිල් වික්රමසිංහ තමන්ට ජනාධිපතිවරණයක් ජයග්රහණය කළ නොහැකි බව අවබෝධ කරගෙන තිබීම ඊට හේතුවයි | ehi nayakaya wu ranil wikramasinha thamanta janadhipathiwaranayak jayagrahanaya kala noheki bawa awabodha karagena thibeema eeta hethuwayi |
හොඳින් ජීවත්වෙන්න හොඳ ජීවිතයක් ගෙනියන්න | hondin jeewathwenna honda jeewithayak geniyanna |
එමෙන්ම දේශපාලනික මත වාදයක් ද මෙහි හඳුන්වා දී තිබෙනවා | emenma deshapalanika matha wadayak da mehi handunwa dee thibenawa |
එය පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ | eya pera wasare palamu karthuwata sapekshawa dhanathmaka wardhanayak bawayi ema departhamenthuwa sadahan karanne |
ආර් | ar |
යොහාන් භාසුර උපාධි සහ අමාත්යංශය දැක්වූ සුදුසුකම් සම්පූර්ණ කර මාස හතක කාලයක් ගතවීමෙන් පසුව ද අභ්යාසලාභී පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය රාජ්ය පරිපාලන අමාත්යංශයෙන් අද ලිඛිත විමසීමක් කළේය | yohan bhasura upadhi saha amathyanshaya dekwu sudusukam sampurna kara masa hathaka kalayak gathaweemen pasuwa da abhyasalabhee pathweem nolebeema sambandhayen ekabaddha rekiya wirahitha upadhidharee sangamaya rajya paripalana amathyanshayen ada likitha wimaseemak kaleya |
ගම්පොල පුස්සැල්ලාව ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමින් එස් | gampola pussellawa pradeshaye pewathi janahamuwak amathamin es |
මේ යටතේ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු අස්වැසුම ක්රියාවලියට ඇතුළත් කිරීමට කටයුතු කරන බවද රාජ්ය ඇමති අනුප පස්කුවල් සඳහන් කරයි | me yatathe diwayina pura pihiti samddhi benku aswesuma kriyawaliyata ethulath kireemata katayuthu karana bawada rajya emathi anupa paskuwal sandahan karayi |
මේ අතර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ එම සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ සවස කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ දී හදිසි නිරීක්ෂණය චාරිකාවකට බලශක්ති අමාත්ය කංචන විජේසේකර එක්ව සිටියා | me athara indhana beda hereeme katayuthu nireekshanaya kireemata saha ema selasum pilibandawa sakachcha kireemata eeye sawasa kolonnawa thel gabada paryanthaye dee hadisi nireekshanaya charikawakata balashakthi amathya kanchana wijesekara ekwa sitiya |
මින් ඉදිරියට අන්තවාදය පැතිරෙන වැඩක් කළොත් අපිම අල්ලලා දෙනවා | min idiriyata anthawadaya pethirena wedak kaloth apima allala denawa |
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේආදරයේ සුදු සිනිඳු පහස වැද හදවත දළු සෙළවේ | sihil sulan relle obe suwanda musuweadaraye sudu sinindu pahasa weda hadawatha dalu selawe |
පසුව ඔවුහු ජාතික තවුහීඞ් ජමාත් එන්ටීජේ සංවිධානය හා අත්වැල් බැදගත්තෝය | pasuwa owuhu jathika thawuheen jamath enteeje sanwidhanaya ha athwel bedagaththoya |
කොහොම උනත් මීලඟ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයටවත් ශ්රී ලංකා නිදහස් සන්දානය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්දානයටවත් බහුතර බලයක් ගන්න බැහැ | kohoma unath meelanga parlimenthuwa thula eksath jathika pakshayatawath shree lanka nidahas sandanaya pramuka eksath janatha nidahas sandanayatawath bahuthara balayak ganna behe |
මේවා ජනතාවාදය පිළිබඳව ඔයාගේ නිර්වචනයේ මූලික කුළුණු කියන්න පුළුවන්ද ජනතාවාදය කියන්නේ පොඩෙමොස් සංවිධානයේ ඉඳන් මතියෝ සැල්වීනිගේ සංගමය දක්වා එකිනෙකින් වෙනස් පක්ෂ නායකයෝ ව්යාපාර හඳුන්වන්න දස අතේ විසි කරන වචනයක් | mewa janathawadaya pilibandawa oyage nirwachanaye mulika kulunu kiyanna puluwanda janathawadaya kiyanne podemos sanwidhanaye indan mathiyo selweenige sangamaya dakwa ekinekin wenas paksha nayakayo wyapara handunwanna dasa athe wisi karana wachanayak |
එසේම ඉහළ පෙලේ ව්යාපාරික සහ ආයෝජන කණ්ඩායමක්ද ඔහු සමඟ දිවයිනට පැමිණෙන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ | esema ihala pele wyaparika saha ayojana kandayamakda ohu samanga diwayinata peminena bawayi rajaye prawththi departhamenthuwa sandahan kale |
මෙය පෙන්නුම් කිරීම සඳහා බොහෝ දෙනා ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිවරණ පරාජය සාක්ෂියට ගනිති | meya pennum kireema sandaha boho dena filiks dayas bandaranayaka methiwarana parajaya sakshiyata ganithi |
ඒ පිළිබඳ අප කල් ඇතිව ආදාළ ආයතනයට දැන්නුවා | e pilibanda apa kal ethiwa adala ayathanayata dennuwa |
මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්රව්ය වළලා දැමීම සඳහාය | mema wides keli kasala meratata anayanaya kara eththe meratadee ema apadrawya walala demeema sandahaya |
නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාලවල සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර දුරකථන අංකයෙන් වේලාවක් වෙන්කර ගත යුතුය | narahenpita saha werahera karyalawala sewa laba geneemata pemineemata pera durakathana ankayen welawak wenkara gatha yuthuya |
වෙල්ලාවලී ප්රදේශයේ දී සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු රැකියාවක නිරතව සිටිය දී වෙල්ලාවලී යුද හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ | wellawalee pradeshaye dee sancharaka weesa labagena meratata pemini indeeya jathikayeku rekiyawaka nirathawa sitiya dee wellawalee yuda hamuda kandawure niladhareen kandayamak wisin athadanguwata gena thibe |
වැඩි කල් නොගොස් යම් දවසක ආපසු හැරී බැලීමේ දී සමාජයෙන් කිසි කෙඳිරියක් නැතිව මේ සා රුදුරු අපහරණයන් සහ මර්දනයන් මේ සා වේගයෙන් පාලකයා විසින් නීතිගත කරගත්තේ කෙසේ ද යන්න ගැන අපම මවිත වනු ඇත | wedi kal nogos yam dawasaka apasu heree beleeme dee samajayen kisi kendiriyak nethiwa me sa ruduru apaharanayan saha mardanayan me sa wegayen palakaya wisin neethigatha karagaththe kese da yanna gena apama mawitha wanu etha |
අන්තර්ජාල භාවිතයෙන් ලෝකයේ වැනි රට ශ්රී ලංකාවයි | antharjala bhawithayen lokaye weni rata shree lankawayi |
මෙම කොල්ලේ සැලසුම් කර තිබුණේ අධ්යක්ෂකවරයාගේ නිවසේ වහලය පිළිසකර කිරීම සඳහා අවස්ථා කීපයක දී පැමිණි පුද්ගලයකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි | mema kolle selasum kara thibune adhyakshakawarayage niwase wahalaya pilisakara kireema sandaha awastha keepayaka dee pemini pudgalayaku bawata wimarshanawaladee anawaranaya wee etheyi polisiya kiyayi |
රගර් නිලවරනයට අවශ්ය කටයුතු ලැස්තිකර තිබෙනවා | ragar nilawaranayata awashya katayuthu lesthikara thibenawa |
පෙරුමාල් දී සිය සහෝදරිය හමුවීමට ඉන්දියාවට ගියේය | perumal dee siya sahodariya hamuweemata indiyawata giyeya |
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා පසුගිය වනදා සිටම ආරම්භ කර ඇති බව දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී එන් ජේ ඉඳිපොළ මහතා පවසනවා | aluth awurudda wenuwen wishesha dumriya sewa pasugiya wanada sitama arambha kara ethi bawa dumriya niyojya samanyadhikaree en je indipola mahatha pawasanawa |
පුතා අරක්කු බිලා නැත්නම් ඇයි පාසලෙන් අස් කරන්නේ කියා විදුහල්පතිවරයාගෙන් මම ඇසුවා | putha arakku bila nethnam eyi pasalen as karanne kiya widuhalpathiwarayagen mama esuwa |
එම මාධ්ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝන් කෙරී මහතා පැවසුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු අමාත්ය මංගල සමරවීර මහතා රටට අවශ්ය තීන්දු තීරණ ගැනීමට කිසි විටෙක නොපැකිලෙන බවයි | ema madhya hamuwedee wediduratath adahas dakwamin jon keree mahatha pewasuwe janadhipathi maithreepala sirisena mahatha saha widesha katayuthu amathya mangala samaraweera mahatha ratata awashya theendu theerana geneemata kisi witeka nopekilena bawayi |
පාස්කු ඉරිදා ප්රහාරයේ වැරදිකරුවන් හඳුනා ගෙන දඬුවම් දෙන ලෙසත් ස්වාධීන ජාත්යන්තර පරීක්ෂණයක් අවශ්ය බවත් අපි ඉල්ලා සිටිනවා | pasku irida praharaye weradikaruwan handuna gena danduwam dena lesath swadheena jathyanthara pareekshanayak awashya bawath api illa sitinawa |
මේ ඒ පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුළංගමුව මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි | me e pilibandawa lanka wanija mandalaye upa sabhapathi duminda hulangamuwa mahatha samaga kala sakachchawak esurin sekasu lipiyaki |
ලතාගේ පාසල් ගමන එක් දිනකට පමණක් සීමා විය | lathage pasal gamana ek dinakata pamanak seema wiya |
එම මාර්ගයේම අනවසර තැන්වල අලවා තිබු අනිකුත් පෝස්ටර් ඉවත් කරනු ලැබූවේ එහි එම රූපයන් නොතිබුනු නිසාද | ema margayema anawasara thenwala alawa thibu anikuth postar iwath karanu lebuwe ehi ema rupayan nothibunu nisada |
විදේශ සම්බන්ධතා කඩිනමින් පුළුල් කර ගැනීම පිළිබඳව අප අවධානය යොමු කළ යුතුව ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳව අවධානයකින් යුතුවය | widesha sambandhatha kadinamin pulul kara geneema pilibandawa apa awadhanaya yomu kala yuthuwa eththe mema thaththwaya pilibandawa awadhanayakin yuthuwaya |
පාකිස්ථාන කණ්ඩායම ආක්රමණශීලී හා නිර්භීත ක්රීඩා රටාවකට යොමු කිරිම තම අපේක්ෂාව බව එරට එක්දින නායක බාබර් අසාම් පවසනවා | pakisthana kandayama akramanasheelee ha nirbheetha kreeda ratawakata yomu kirima thama apekshawa bawa erata ekdina nayaka babar asam pawasanawa |
ඒ තමයි මීගමුවේ වයිෆයි සංගීත කණ්ඩායම | e thamayi meegamuwe wayifayi sangeetha kandayama |
එහිදී වර්තමාන දේශපාලනය ගැන කළකිරීමකින් සිටින්නේ දැයි මාධ්යවේදියෙකු නැගූප්රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මම කවදාවත් කළකිරෙන මිනිහෙක් නෙවෙයි | ehidee warthamana deshapalanaya gena kalakireemakin sitinne deyi madhyawediyeku neguprashnayata pilithuru demin hitapu janadhipathiwaraya mama kawadawath kalakirena minihek neweyi |
සංවිධාන කින් සමන්විත බලය කාන්තා සංවිධානය සහ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් අද බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී සිදු කෙරිණි | sanwidhana kin samanwitha balaya kantha sanwidhanaya saha jathika jana balawegaye janadhipathidhura apekshaka anura kumara disanayaka mahatha athara wishesha hamuwak ada baththaramulla pelawaththa hi pihiti janatha wimukthi peramune pradhana karyalayedee sidu kerini |
අදාළ සිසුවා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු හෙරොයින් පානය කොට සිට ඇති අතර තවත් හෙරොයින් පැකැට්ටුවක් ද ඔහු සන්තකයේ තිබී පොලිසියට හමු වී තිබෙනවා | adala sisuwa athadanguwata gath awasthawe ohu heroyin panaya kota sita ethi athara thawath heroyin pekettuwak da ohu santhakaye thibee polisiyata hamu wee thibenawa |
රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත | rajadhaniya karawu raju thapasawarayata garu kireemak lesa senkadagala purawaraya lesa ema nawa nagaraya nam kera etha |
ඒ අනුව එම ආසාදිතයා මේ වනවිටත් සමාජයේ නිදැල්ලේ සිටින ආසාදිතයෙකු වන අතර ඔහු සොයා මෙහෙයුමක් ආරම්භකර ඇතැයිද වාර්තා වේ | e anuwa ema asadithaya me wanawitath samajaye nidelle sitina asadithayeku wana athara ohu soya meheyumak arambhakara etheyida wartha we |
ගායනය ටී | gayanaya tee |
ගේ ඇතුළට වෙලා ඉඳගෙන ඔහේ කුණුවෙවී ඉන්නයි මිනිහා කැමති | ge ethulata wela indagena ohe kunuwewee innayi miniha kemathi |
පොතපතට ළැදි සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරි කරගත් සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමය තම අරමුදල් තරකර ගැනීමේ අරමුණෙන් මෙම ප්රසංගය සංවිධානය කරයි | pothapathata ledi samajayak bihikireeme aramuna peraderi karagath siyane poth mithuro sahda sangamaya thama aramudal tharakara geneeme aramunen mema prasangaya sanwidhanaya karayi |
ඉඩම් පිළිබඳ නීති සම්පාදනය කිරීම ජාතික මට්ටමින් සිදු කළ යුතුයි | idam pilibanda neethi sampadanaya kireema jathika mattamin sidu kala yuthuyi |
තමන්ගේ දැනුම හෝ මොළය වැඩිදියුණු කරගන්න ඒ අයට උවමනාවක් නැහැ | thamange denuma ho molaya wedidiyunu karaganna e ayata uwamanawak nehe |
කපා හළ හාල් සේරුවට මුදලක් අය කෙරෙන හෙයින් එයද ආණ්ඩුවටම ලාභදායක විය | kapa hala hal seruwata mudalak aya kerena heyin eyada anduwatama labhadayaka wiya |
තමන්ගෙ දරුවො ගැන බයෙන් ඉන්නෙ කියල කිව්වා මුකුත්ම නැත්තං අපි එකතු වෙලා මේ රටේ දේශපාලකයන්ට සාප කළා | thamange daruwo gena bayen inne kiyala kiwwa mukuthma neththan api ekathu wela me rate deshapalakayanta sapa kala |
රාජ්යතන්ත්රය යනු යන්ත්රයකී | rajyathanthraya yanu yanthrayakee |
ඩිලන්ත විතානගේ මෙහිදී ඉල්ලා සිටියේ පුජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මෙවර නිදහස් දිනය වර්ජනය කරන ලෙසටයි | dilantha withanage mehidee illa sitiye pujya galagodaaththe gnanasara himiyan athadanguwata geneemata wirodhaya dakwamin mewara nidahas dinaya warjanaya karana lesatayi |
තහනම නොතකා බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට වීඩියෝ | thahanama nothaka basnahirin pitawana pudgalayin swayan nirodhayanayata weediyo |
දශක ගණනාවක් පැරණි අපගේ කාර්යාලවලින් දශක ගණනාවක් පැරණි අමෙරිකානු ශ්රී ලංකා ඉතිහාසය ඇසුරුම් කර අපගේ නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලට යාමට පටන් ගන්නවා | dashaka gananawak perani apage karyalawalin dashaka gananawak perani amerikanu shree lanka ithihasaya esurum kara apage nawa thanapathi karyala godanegillata yamata patan gannawa |
පුරා වසර ක් ආයු වළඳා අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ධුරන්ධර නාහිමිපාණන්ගේ වියෝව ලාංකීය සංඝ ශාසනයට අපරිපූරණිය පාඩුවකි | pura wasara k ayu walanda apawathwee wadala nauyane ariyadhamma shree lanka ramaknkna maha nikaye anunayaka dhurandhara nahimipanange wiyowa lankeeya sangha shasanayata aparipuraniya paduwaki |
මම මේ කතා කරන්නේ වර්ෂ මුල් කාලය සිටයි | mama me katha karanne warsha mul kalaya sitayi |
වියට්නාමය හා ශ්රී ලංකාව අතර ක්ෂේත්ර ගණනාවක් පුරා විහිදී යන පරිදි සබඳතා ශක්තිමත් කරලීම හා දෙරටේ ජනතාව අතර සමීප සබඳතා ඇති කීරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබේ | wiyatnamaya ha shree lankawa athara kshethra gananawak pura wihidee yana paridi sabandatha shakthimath karaleema ha derate janathawa athara sameepa sabandatha ethi keereema sambandhayen da mema sakachchawedee adahas huwamaru wee thibe |
සී පෙරේරා මෙනවිය නිට්ටඹුව පොලීසියට නියෝග කර තිබේ | see perera menawiya nittambuwa poleesiyata niyoga kara thibe |
සෞඛ්ය අමාත්ය මෛත්රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම අදහස් පළ කර ඇති බව සෞඛ්ය අමාත්යංශය සඳහන් කළේය | saukya amathya maithreepala sirisena mahatha hamuwu awasthawedee indeeya mahakomasariswaraya mema adahas pala kara ethi bawa saukya amathyanshaya sandahan kaleya |
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පිළිබදව අග්රාමාත්යවරයා කර ඇති ප්රකාශය නිත්යානුකූල නොවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි | hitapu arakshaka lekam gotabhaya rajapaksha mahathage mulika ayithiwasikam pethsama sambandhayen shreshtadhikaranaya labadun niyogaya pilibadawa agramathyawaraya kara ethi prakashaya nithyanukula nowana bawa wipaksha nayaka nimal siripala da silwa mahatha pawasayi |
පොලීසියේ බටා උදය විමල් කැපුවාද ඔක්තෝම්බර් වන දින ඒකාබද්ධ මාධ්ය මෙහෙයුම් මධ්යස්ථානයේ පැවැති මාධ්ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් | poleesiye bata udaya wimal kepuwada okthombar wana dina ekabaddha madhya meheyum madhyasthanaye pewethi madhya hamuwe dee piwithuru hela urumaye nayaka neethigna udaya gammanpila mahatha dek wu adahas |
ඊයේ දිනය වන විට පැමිණිලි ක් එම කමිටුවට ලැබී තිබූ අතර ඉන් ක් හිටපු අමාත්ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිවයි ඉදිරිපත්ව ඇත්තේ | eeye dinaya wana wita peminili k ema kamituwata lebee thibu athara in k hitapu amathya rishan badiyudeenta erehiwayi idiripathwa eththe |
ඒ අනුව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල රාමනායක මහතා අධිකරණය හමුවට කැදවා ඒ පිළිබද විමසීමක් සිදු කළා | e anuwa thripudgala winisuru madulla ramanayaka mahatha adhikaranaya hamuwata kedawa e pilibada wimaseemak sidu kala |
දාහත් ලක්ෂයක් වූ බදු ගෙවූ ප්රමාණය ලක්ෂ කින් අඩු වෙලා | dahath lakshayak wu badu gewu pramanaya laksha kin adu wela |
නමුත් මේවායේ ඇඳන් මෙන්ම වෛද්යවරුන් සහ කාර්ය මණ්ඩල සැපයීමේ තත්ත්වයක අපේ සෞඛ්ය ක්ෂේත්රය පවතින්නේ ද යන්න ගැටලූවකි | namuth mewaye endan menma waidyawarun saha karya mandala sepayeeme thaththwayaka ape saukya kshethraya pawathinne da yanna getaluwaki |
වරද ඇත්තේ ෆේස් බුක් වෙබ් අඩවියේ නොව එය භාවිතා කරන්නන්ගේ සිතුවිලි මත බව ද වෛද්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය | warada eththe fes buk web adawiye nowa eya bhawitha karannange sithuwili matha bawa da waidyawaraya wediduratath sandahan kaleya |
ට රැස්වූ අතර පෙ | ta reswu athara pe |
එවැනි විමර්ශනයක බරපතල අවශ්යතාවය අවධාරණය කරන්නේ අන් කිසිවකු නොව කථානායකවරයාම ය | eweni wimarshanayaka barapathala awashyathawaya awadharanaya karanne an kisiwaku nowa kathanayakawarayama ya |
හම්බන්තොට වරායේ සේවකයින්ගේ ප්රශ්නය ඔවුන්ගේ ජීවිත පිළිබඳ වූ සාධාරණ ප්රශ්නයකි | hambanthota waraye sewakayinge prashnaya owunge jeewitha pilibanda wu sadharana prashnayaki |
අවුරුදු හත වෙනකොට සීයා මාව පින්කම්වලට එක්කරගෙන ගියා | awurudu hatha wenakota seeya mawa pinkamwalata ekkaragena giya |
නොරොච්චෝලෙන් තව කරච්චලයක් | norochcholen thawa karachchalayak |
මියගිය මාධ්යවේදීන් හට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර ජය ශ්රී මහා බෝධින්වහන්සේ අභියස දී පැවැත්වුණා | miyagiya madhyawedeen hata pin anumodan kireeme wedasatahanak anuradhapura jaya shree maha bodhinwahanse abhiyasa dee pewethwuna |
කෙසේ වුවද යුරෝපා මත්ස්ය අපනයන තහනම ඉවත්කරනු ලැබු පසු මත්ස්ය අපනයනයේ ඉහළයාමක් පෙන්නුම් කරන අතර යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්රමාණය මීට අයත් නොවේ | kese wuwada yuropa mathsya apanayana thahanama iwathkaranu lebu pasu mathsya apanayanaye ihalayamak pennum karana athara yuropa sangamayata ayath ratawalata apanayanaya karana lada masun pramanaya meeta ayath nowe |
මේ දිනවල විකාශය වන හිරු ටෙලිවිෂනයේ මහවිරු පණ්ඩු ටෙලි නාට්යයටත් මට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා | me dinawala wikashaya wana hiru teliwishanaye mahawiru pandu teli natyayatath mata sambandha weemata awasthawa lebuna |
අපගේ ඉකිලි ප්රදේශයේ ලිංගික අවයව වලට දෙපැත්තට වන්නට උදර බිත්තියේ ස්වභාවයෙන්ම පිහිටා ඇති උමගක් ආකාරයේ නම් වූ ස්ථානය ආශ්රිතව හටගන්නා මෙම හර්නියා විශේෂය මිනිසාගේ උදරය ආශ්රිතව හටගන්නා හර්නියා අමාරුවෙන් ප්රධානව දක්නට ලැබෙන හර්නියා වර්ගයන් බව සඳහන් කළ යුතුයි | apage ikili pradeshaye lingika awayawa walata depeththata wannata udara biththiye swabhawayenma pihita ethi umagak akaraye nam wu sthanaya ashrithawa hataganna mema harniya wisheshaya minisage udaraya ashrithawa hataganna harniya amaruwen pradhanawa daknata lebena harniya wargayan bawa sandahan kala yuthuyi |
පිස්සු | pissu |
දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු | dawasata miniththu dahayak eds klik karala masayakata ru |
එනිසා මෙය සංයුක්තව කෙරෙන විග්රහයකින් මිස තේරුම් කළ නොහැකිය | enisa meya sanyukthawa kerena wigrahayakin misa therum kala nohekiya |
ටී | tee |
සිද්ධියෙන් මියගියේ වවුනතිව් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ කල්මුණේ සහ ගාල්ල උඩුගම ප්රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් | siddhiyen miyagiye wawunathiw poleesiyata anuyukthawa rajakari kala kalmune saha galla udugama pradeshaye padinchi polis kosthapalwarun dedenek |
පනස් හය හැවිරිදි වියේ පසු වූ තම පියාගේ අකල් මරණය ද ඇයට රජකම ගැනීමටත් තවත් හේතුවක් විය | panas haya hewiridi wiye pasu wu thama piyage akal maranaya da eyata rajakama geneematath thawath hethuwak wiya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.