Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නව ව්යවස්ථාවෙන් රට බෙදෙන බව විමල් වීරවංශ කියයි | nawa wyawasthawen rata bedena bawa wimal weerawansha kiyayi |
ලබන වසරේ සිට පන්දු යවන්නන් හේතුවෙන් ඉන්දීය ප්රිමියර් ලීග් තරඟාවලියේ වෙනසක් සිදු කිරීමේ සුදානමක් | labana wasare sita pandu yawannan hethuwen indeeya primiyar leeg tharangawaliye wenasak sidu kireeme sudanamak |
එය පැසසුම් කටයුතු ක්රියාවකි | eya pesasum katayuthu kriyawaki |
ඔහු පවසන්නේ එක් පෑන් පහරකින් එය ඉටුකර ගැනීමට යෑම මගින් එම ක්රියාදාමයේ අඛණ්ඩත්වයට හානි සිදුවිය හැකි බවයි | ohu pawasanne ek pen paharakin eya itukara geneemata yema magin ema kriyadamaye akandathwayata hani siduwiya heki bawayi |
විදුලිබල සාමාන්යාධිකාරි කීවේය | widulibala samanyadhikari keeweya |
යමක් සිදු වූ පසු එම සිද්ධිය සිදුවීම සඳහා බලපෑ ආසන්නතම හේතුව මුලික සැකකරුවා ලෙස ගැනීම සාමාන්යයෙන් පොදු මිනිස් ස්වාභාවකි | yamak sidu wu pasu ema siddhiya siduweema sandaha balape asannathama hethuwa mulika sekakaruwa lesa geneema samanyayen podu minis swabhawaki |
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ප්රකාශකයකු පැවසීය | thuwala lebuwangen dedenekuge thathwaya barapathala bawa rohal prakashakayaku pewaseeya |
දැන් මෙම උපකරණ අලුත්වැඩියා කර ප්රයෝජනයට ගත හැකි දැයි සේවකයෝ අසති | den mema upakarana aluthwediya kara prayojanayata gatha heki deyi sewakayo asathi |
අවසන් තරගයට එන විට අපි ලොකු පීඩනයක හිටියේ | awasan tharagayata ena wita api loku peedanayaka hitiye |
ලොකු අයියා කේරළ යන්නද හදන්නේ | loku ayiya kerala yannada hadanne |
මේ ව්යාපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ශ්රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මහතා සහ ව්යාපෘතියේ සම්බන්ධීකාරක ෆුමී ඉතෝ මහත්මිය අතර ඊයේ කොළඹ ජපන් තානාපති නිල නිවසේදී සිදු කෙරිණි | me wyapthiya sandaha wana giwisumata athsan thebeema shree lankawe japan thanapathi nobuhitho hobo mahatha saha wyapthiye sambandheekaraka fumee itho mahathmiya athara eeye kolamba japan thanapathi nila niwasedee sidu kerini |
වික්ටර් ඇතුළු කීප දෙනකුත් මෙතන හිටියා | wiktar ethulu keepa denakuth methana hitiya |
තරඟයේ ඊයේ දිනයට නියමිත පන්දු වාර සංඛ්යාවෙන් අඩකටත් වඩා වර්ෂාව හේතුවෙන් අපතේ ගිය අතර ඒ අනුව ඊයේ දිනයට ක්රීඩාව නතර කරන විට ශ්රී ලංකා ඒ කණ්ඩායම කඩුලු ක් දැවී ලකුණු ක් රැස්කරගෙන සිටියේය | tharangaye eeye dinayata niyamitha pandu wara sankyawen adakatath wada warshawa hethuwen apathe giya athara e anuwa eeye dinayata kreedawa nathara karana wita shree lanka e kandayama kadulu k dewee lakunu k reskaragena sitiyeya |
විමුක්ති එස් රුද්රිගු ඉම්රාන් ඛාන් අග්රාමාත්ය ධුරය දැරූ සමයේදී රාජ්ය තාන්ත්රිකයන් ලැබුණු ත්යාග විකුණා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට නියම වූ වසර තුනක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය අත් හිටුවා තිබේ | wimukthi es rudrigu imran kan agramathya dhuraya deru samayedee rajya thanthrikayan lebunu thyaga wikuna mudal laba geneema sambandhayen ella wu chodana walata waradakaru weema hethuwen ohuta niyama wu wasara thunaka sira danduwama islamabad mahadhikaranaya ath hituwa thibe |
හැට ගණන්වනවිට ලෝකය පුරා රටවල දේශපාලනයට මෙම කඳවුරු කෙලින්ම මැදිහත් වූයේ ඒ ඒ රටවල අභ්යන්තර කණ්ඩායම් සහ රාජ්යයන් වලට සහාය සපයමිනි | heta gananwanawita lokaya pura ratawala deshapalanayata mema kandawuru kelinma medihath wuye e e ratawala abhyanthara kandayam saha rajyayan walata sahaya sapayamini |
බී | bee |
ඔය අතරෙම ළමා පිටිය සහ ළමා මණ්ඩපය කියන වැඩසටහනක් එහෙමත් පටන් ගත්තා | oya atharema lama pitiya saha lama mandapaya kiyana wedasatahanak ehemath patan gaththa |
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී | mehidee parlimenthu manthree garu dalas alahapperuma mahathage nama wipaksha nayaka sajith premadasa mahatha yojana kala athara parlimenthu manthree mahacharya jee |
යහපත් සෞඛ්ය සේවාවක් ලබා දීමට නම් එහි කාර්ය මණ්ඩලය ද හොඳ ශරීර ශක්තියකින් හා හොඳ මානසික තත්ත්වයකින් සිටිය යුතුය | yahapath saukya sewawak laba deemata nam ehi karya mandalaya da honda shareera shakthiyakin ha honda manasika thaththwayakin sitiya yuthuya |
මෙම ක්රියාවලිය මඩකළපු දිස්ත්රික්කයට පමණක් අදාල නොවන්නක් බවත් එය සමස්ත රටේම සිදුකරන්නක් බවත් පැවසූ අදාල නිළධාරියා මේ ක්රියාවලිය සඳහා අදාල පලාත් වල සිවිල් ආරක්ෂක කමිටු වල සහාය ලබාගන්නා බවත් ප්රකාශකර සිටියේය | mema kriyawaliya madakalapu disthrikkayata pamanak adala nowannak bawath eya samastha ratema sidukarannak bawath pewasu adala niladhariya me kriyawaliya sandaha adala palath wala siwil arakshaka kamitu wala sahaya labaganna bawath prakashakara sitiyeya |
උගතුන් ඇසුරට පත්වෙයි | ugathun esurata pathweyi |
පාසල් දර්ශන අගහරුවාදා සිට සිකුරාදා දක්වා පෙ | pasal darshana agaharuwada sita sikurada dakwa pe |
යුක්රේන ජනාධිපතිවරයා ඊයේ මේ තීරණය ගෙන ඇති බව යුක්රේන් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර ඇත | yukrena janadhipathiwaraya eeye me theeranaya gena ethi bawa yukren niwus web adawiya wartha kara etha |
මේ කාරණයම වඩා සුවිශේෂ කොට කියන්නේ නම් විපක්ෂ නායකකම දෙමළෙකුට යාමට ඇති බියයි | me karanayama wada suwishesha kota kiyanne nam wipaksha nayakakama demalekuta yamata ethi biyayi |
දක්වා අඩු වී ඇත | dakwa adu wee etha |
පසුගිය අගෝස්තු වනදින මාධ්ය මගින් ප්රචාරය කරන ලද එම ප්රවෘත්තියට අදාළව යම් පැමිණිල්ලක් කර ඇත්දැයි මහින්ද ජයසිංහ මහතා විසින් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් කරන ලද වමිසීමකදී එවැනි පැමිණිල්ලක් බාර නොගත් බවත් එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවත් ඔවුන් දන්වා ඇත | pasugiya agosthu wanadina madhya magin pracharaya karana lada ema prawththiyata adalawa yam peminillak kara ethdeyi mahinda jayasinha mahatha wisin polis mulya aparadha wimarshana kottashayen karana lada wamiseemakadee eweni peminillak bara nogath bawath ema peminilla aparadha pareekshana departhamenthuwa wetha yomu ka... |
කාන්තාවෝ සහ ඉහළ තනතුරු කියවන්න | kanthawo saha ihala thanathuru kiyawanna |
ශිෂ්යත්ව විභාගයේ සංශෝධිත කඩඉම් ලකුණු නිකුත් කෙරේ | shishyathwa wibhagaye sanshodhitha kadaim lakunu nikuth kere |
ආගමික පොත පත පළකර බෙදාහරිනු ඇත | agamika potha patha palakara bedaharinu etha |
විභාගයට මම සැහැල්ලුවෙන් මුහුණ දුන්නා | wibhagayata mama sehelluwen muhuna dunna |
ඒ නිසා ඒ මිනිස්සු පුදුන්තුර්වල හුදකලා වෙලා වගේ ජීවත් වෙන්නේ | e nisa e minissu pudunthurwala hudakala wela wage jeewath wenne |
සාමකාමී අරගලවලට පුරවැසියන්ට ඉඩ දෙන්න ඇමති ඩලස් වීඩියෝ | samakamee aragalawalata purawesiyanta ida denna emathi dalas weediyo |
රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමඟ මහ කන්නයේ හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න මෙට්ට්රික් ටොන් | rasayanika pohora bhawithaya thahanam kireemath samanga maha kannaye hektayar ekakin lebu wee aswenna mettrik ton |
ලාල්කාන්ත මහතා මෙහිදී කීය | lalkantha mahatha mehidee keeya |
හරියට චෙච්නියාවේ දී කළා වගේ | hariyata chechniyawe dee kala wage |
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ජයවේවා | prajathanthrawadaya wenuwen jayawewa |
අන්තිමේට ක්රිබ් එකට ගිහිල්ලා තිබෙන්නේ | anthimeta krib ekata gihilla thibenne |
වැදගත් කරුනක් නම් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්රාමාත්යතුමා විසින් චීනයේ සිදුකළ සංචාරයන්හි දී ඇතිකරගත් සුහදතාව යේ ප්රතිඵලයක් ලෙස ත්රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් තබන දින සිට ක්රියාත්මක වන පරිදි තමා විසින් මෙතෙක් රජය වෙත ඉදිරිපත් කර ඇති වන්දි හිමිකම් ඉල්ලීම් ඉල්ලා අස්කර ගන්නා බව ව්යාපෘති සමාගම විසින් ලිඛිතව දැනුම් දී ඇත | wedagath karunak nam athigaru janadhipathithuma saha garu agramathyathuma wisin cheenaye sidukala sancharayanhi dee ethikaragath suhadathawa ye prathipalayak lesa thraiparshwika giwisuma athsan thabana dina sita kriyathmaka wana paridi thama wisin methek rajaya wetha idiripath kara ethi wandi himikam illeem illa askara... |
වැටෙන අඹවලට සරම ඇල්ලූවේ වෙන කට්ටියක්ය | wetena ambawalata sarama elluwe wena kattiyakya |
අදත් උතුරු මැද පළාතේ සෞඛ්ය සේවකයෝ පාරට බහිනවා අතිකාල ගෙව්වවේ නැහැ කියලා | adath uthuru meda palathe saukya sewakayo parata bahinawa athikala gewwawe nehe kiyala |
අතේ පැල වෙන බොරු කියනවා | athe pela wena boru kiyanawa |
එක උනත් තියාගන්න | eka unath thiyaganna |
පසුගියදා මහනුවර රෝහලේදී මෙලොව එළිය දුටු පස් නිවුන් දරුවන් ගෙන් එක් අයෙකු මේ වනවිට මියගොස් ඇති අතර අනෙක් සිව් දෙනාද ඉතා අවදානම් තත්වයේ පසුවන බව වාර්තාවේ | pasugiyada mahanuwara rohaledee melowa eliya dutu pas niwun daruwan gen ek ayeku me wanawita miyagos ethi athara anek siw denada itha awadanam thathwaye pasuwana bawa warthawe |
ක්රියාත්මක වුනි | kriyathmaka wuni |
පළිඟු පාෂාණය පමණක් උපයෝගි කරගනිමින් සියුම් ලෙස නිර්මාණය කරන මෙම ඇස් කණ්නාඩිවලට විදෙස් රටවලින් ගෙන්වන විවිධ වීදුරුවලින් නිර්මාණය කරන ඇස් කණ්නාඩි සැබවින්ම අභියෝගයක් | palingu pashanaya pamanak upayogi karaganimin siyum lesa nirmanaya karana mema es kannadiwalata wides ratawalin genwana wiwidha weeduruwalin nirmanaya karana es kannadi sebawinma abhiyogayak |
මේ කමිටුව ගැන කවුරුත් දන්නේ නැහැ | me kamituwa gena kawuruth danne nehe |
දැන් සිංහල පොත් අරන් මගේ රට ගැන වාක්ය පහක් ලියන්න | den sinhala poth aran mage rata gena wakya pahak liyanna |
ඊ සංවිධානයේ හිටපු ජාත්යන්තර අංශ ප්රධානී කුමරන් පද්මනාදන් හෙවත් කේ | ee sanwidhanaye hitapu jathyanthara ansha pradhanee kumaran padmanadan hewath ke |
වැලි නැත්නම් පිස්සු වගේ | weli nethnam pissu wage |
පොලිසියට යන්න පාරක් නෑ | polisiyata yanna parak ne |
මාක්ස්වාදී ජාත්යන්තරවාදයේ විශාලතම බිඳ වැටීම සිදු වූයේ පළමු ලෝක යුද්ධයේ ආරම්භයත් සමග දෙවන ජාත්යන්තරයේ සාමාජික පක්ෂ රැසක් තම තමන්ගේ රටවල යුද ව්යාපෘතීන්ට සහාය දැක්වීම හමුවේ ය | makswadee jathyantharawadaye wishalathama binda weteema sidu wuye palamu loka yuddhaye arambhayath samaga dewana jathyantharaye samajika paksha resak thama thamange ratawala yuda wyaptheenta sahaya dekweema hamuwe ya |
සංජීවනී සුබසිංහ යන අයට තර්ජනය කර රුපියල් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලීමය | sanjeewanee subasinha yana ayata tharjanaya kara rupiyal laksha dahayaka kappamak illeemaya |
කලා ඔයේ ජල මට්ටම ඉහළට වනජීවී නිලධාරීන් ඉවතට | kala oye jala mattama ihalata wanajeewee niladhareen iwathata |
මේ ක්ෂේත්රය තුළදී විවිධ අය මට උදව් කළා | me kshethraya thuladee wiwidha aya mata udaw kala |
තම ගැටළු සඳහා විසඳුම් ලැබෙනතුරු ජවිපෙ සමග ඉදිරි සටන්වල එක්ව කටයුතු කිරීමටත් ඔවුන් එම සාකච්ඡාවේදී තීරණය කර ඇත | thama getalu sandaha wisandum lebenathuru jawipe samaga idiri satanwala ekwa katayuthu kireematath owun ema sakachchawedee theeranaya kara etha |
දරුවන් තුන්දෙනාගෙන් එකම පුතා තමයි මේ | daruwan thundenagen ekama putha thamayi me |
දකුණු අප්රිකාව බී කාණ්ඩයේ දෙවන කණ්ඩායම ලෙස මේ වටයට සුදුසුකම් ලැබුවා | dakunu aprikawa bee kandaye dewana kandayama lesa me watayata sudusukam lebuwa |
මේ අතර බියගම සියඹලාපේ ප්රදේශයේ ලදු කැලෑවක තිබී විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර් වර්ගයේ රිවෝල්වරයක් එම අවියට භාවිත කරන ජීව උණ්ඩ දෙකක් බෝර යේ ජීව උණ්ඩ ක් පෑලියගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබේ | me athara biyagama siyambalape pradeshaye ladu kelewaka thibee widesha rataka nishpaditha milimeetar wargaye riwolwarayak ema awiyata bhawitha karana jeewa unda dekak bora ye jeewa unda k peliyagoda polisiya wisin soyagena thibe |
මේ කුමන අන්දමේ අවස්ථාවකදී නමුත් තමාගේ බලාපොරොත්තු අත්නොහැරම කටයුතු කරන්නේය | me kumana andame awasthawakadee namuth thamage balaporoththu athnoherama katayuthu karanneya |
වව්නියාවේ වගා ළිඳකින් පිරිමි මළ සිරුරක් | wawniyawe waga lindakin pirimi mala sirurak |
මේ අතර උතුරුදිග ප්රංශයේ නෝමැන්ඩි හිදී ඊයේ පැවති නාසි හමුදා පරාජය කිරීම සදහා මිත්ර හමුදා ගොඩබැසීමේ වන සංවත්සරය සඳහා තමන්ට ආරාධනා නොකිරීම ගැටළුවක් නොවන බව ජනපති පුටින් සඳහන් කළා | me athara uthurudiga pranshaye nomendi hidee eeye pewathi nasi hamuda parajaya kireema sadaha mithra hamuda godabeseeme wana sanwathsaraya sandaha thamanta aradhana nokireema getaluwak nowana bawa janapathi putin sandahan kala |
අපි දරුවන් වෙනුවෙන් වැඩ කරන්නේ අපට දරුවන් එතරම් වැදගත් වන නිසයි | api daruwan wenuwen weda karanne apata daruwan etharam wedagath wana nisayi |
ඒ නිසයි මේ රට මේ තරම්වත් රැකිලා තිබෙන්නේ | e nisayi me rata me tharamwath rekila thibenne |
ආණ්ඩුව විසින් ජනතාවගේ ප්රශ්න අමතක කර දැමීම සඳහා වන සංශෝධන තේරීම්කාරක සභා ප්රශ්නය මතු කරමින් සිටින බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි | anduwa wisin janathawage prashna amathaka kara demeema sandaha wana sanshodhana thereemkaraka sabha prashnaya mathu karamin sitina bawa wipaksha nayaka ranil wikramasinha mahatha pawasayi |
සැප්තැම්බර් වැනිදා හෝ චි මිං මිය ගියේය | septhembar wenida ho chi min miya giyeya |
ට ආරම්භ කළ වර්ජනය සාර්ථකව ක්රියාත්මක වන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි | ta arambha kala warjanaya sarthakawa kriyathmaka wana bawa rajaye waidya niladhareenge sangamaya pawasayi |
ක් වූ පෙත්තක මිල ඉහළ යාමට හැකි බව පෙන්වා දෙන්නේය | k wu peththaka mila ihala yamata heki bawa penwa denneya |
පැවැති ආණ්ඩුව කළේ අර්බුදය වසාගෙන සිටීමය | pewethi anduwa kale arbudaya wasagena siteemaya |
පො | po |
උපාධිධාරීන් සිටිනවා ඔවුන්ව ඉක්මනට බදවා ගන්න | upadhidhareen sitinawa owunwa ikmanata badawa ganna |
හැබැයි එතුමා ඒ පොරොන්දුව කඩ කළා | hebeyi ethuma e poronduwa kada kala |
බොස්ටන් ප්රහාරයේ සැකකරුගේ මවගෙන් මාධ්යයට ප්රකාශයක් | bostan praharaye sekakaruge mawagen madhyayata prakashayak |
සෑම පාර්ශ්වයක් සමගම සාකච්ඡා කොට තීරණයකට පැමිණීමේ අර කී ලිච්ඡුවි සම්ප්රදායට එය සාකල්යයෙන් සමාන ය | sema parshwayak samagama sakachcha kota theeranayakata pemineeme ara kee lichchuwi sampradayata eya sakalyayen samana ya |
අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී ගමන් බලපත්ර ක් සහ තවත් ලියකියවිලි රැසක් සොයා ගෙන ඇත | athadanguwata gath sekakaru langa thibee gaman balapathra k saha thawath liyakiyawili resak soya gena etha |
ඒ සියලු අරගල එකට එකතු කරලා මේ ධනවාදයට එරෙහිව අධිරාජ්යවාදයට එරෙහිව ඒ සටන මෙහෙය වන්න ඕනෑ | e siyalu aragala ekata ekathu karala me dhanawadayata erehiwa adhirajyawadayata erehiwa e satana meheya wanna one |
අයුබ් | ayub |
විදෙස් මාධ්ය වැඩිදුරටත් පවසන්නේ ෆුකුෂිමා න්යෂ්ටික ප්රතික්රියා සඳහා ඉන්ධන සපයන නළ සිසිල් කිරීම සඳහා ටෙප්කෝ බලාගාර සමාගම විසින් ජලය පොම්ප කර තිබෙන බවයි | wides madhya wediduratath pawasanne fukushima nyashtika prathikriya sandaha indhana sapayana nala sisil kireema sandaha tepko balagara samagama wisin jalaya pompa kara thibena bawayi |
ඔකගේ කැත හිත | okage ketha hitha |
මේ අතරේ මාධ්යයත් තමන් දෙසට ආපසු හැරී බැලිය යුතුව තිබේ | me athare madhyayath thaman desata apasu heree beliya yuthuwa thibe |
ලොරියෙ තියල කෙල්ලො සෙට් එකක් නටනව කොටට ඇදන් පට්ට ඈ | loriye thiyala kello set ekak natanawa kotata edan patta e |
ඒ අනුව එල් | e anuwa el |
රාමඤ්ඤ නිකාය ජනපති හමුවේ | ramaknkna nikaya janapathi hamuwe |
ඒ අනුව බොහෝ දුරට සැප්තැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇතැයි තමා අපේක්ෂා කරණ බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිවේ දැන් තමන්ට එකදිගට වැඩ වැඩිවීම නිසා මායක පමණ විවේක කාලයක් අවශ්යව ඇති බවත් ය | e anuwa boho durata septhembar masaye palath sabha methiwaranaya pewethwenu etheyi thama apeksha karana bawath pewasu e mahatha wediduratath sandahan kara sitiwe den thamanta ekadigata weda wediweema nisa mayaka pamana wiweka kalayak awashyawa ethi bawath ya |
කෑගල්ලේ පිංකමකට ගිය දෙනෙකුටම කොරෝනා | kegalle pinkamakata giya denekutama korona |
නංගී බේරාගතත් කඹය දිගේ ගොඩට ගන්නා සැටි නිපුන්ට ප්රශ්නයක් විය | nangee beragathath kambaya dige godata ganna seti nipunta prashnayak wiya |
ශ්රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ ආයතනයක් පවත්වාගෙන යන්නට තම පිරිවෙන ලබාදීමෙන් ද උන්වහන්සේ බෞද්ධ අධ්යාපනය කෙරෙහි දැක් වූ උනන්දුව තේරුම් ගත හැකිය | shree lanka bauddha ha pali wishwawidyalaye ayathanayak pawathwagena yannata thama piriwena labadeemen da unwahanse bauddha adhyapanaya kerehi dek wu unanduwa therum gatha hekiya |
ආර් | ar |
සති හයක සංචාරයක් වුණත් එක්කෙනෙකුට රටින් පිට ගෙනියන්න දෙන්නේ පවුම් තුනයි සිළිං ක විතර මුදලක් | sathi hayaka sancharayak wunath ekkenekuta ratin pita geniyanna denne pawum thunayi silin ka withara mudalak |
රජයේ ආයතනවල වියදම් කප්පාදුව ගැන චක්රලේඛයක් | rajaye ayathanawala wiyadam kappaduwa gena chakralekayak |
එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්රෑම් ක් සුරාබදු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ | ehidee sekakaru sathuwa thibee kerala ganja kilogrem k surabadu niladhareen wisin soyagena thibe |
ඔයාල පලවෙනිවතාවට මේකේ අර ඊතලේ උඩ ක්ලික් කරහම ඩවුන්ලෝඩ් වෙනවා වෙනුවට පොඩි වෙන වින්ඩෝ එකක් එයි | oyala palaweniwathawata meke ara eethale uda klik karahama dawunlod wenawa wenuwata podi wena windo ekak eyi |
සියයට සියයක් ශ්රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය | siyayata siyayak shree lankeeya kuruduwalin nishpadanaya kala lesa nam kara ethi ayurweda dhumapana nipeyumkaru wanne samantha punchihewa mahatha ya |
ඇතැමෙකු ශ්රී ලංකා වෛද්ය සභාව වෛද්යවරුන්ගේ වෘත්තීය සමිතියක් ලෙස සිතයි | ethemeku shree lanka waidya sabhawa waidyawarunge wththeeya samithiyak lesa sithayi |
මේ අවතාර කතාව නාගයෙක් වෙලා එනවා කියන කතාව නම් මම විශ්වාස කරන්නේ නැහැ | me awathara kathawa nagayek wela enawa kiyana kathawa nam mama wishwasa karanne nehe |
මේ වටපිටාව පාසල් පද්ධතිය හරහා ගොඩනංවා ගැනීමට හැකියාව තිබේ | me watapitawa pasal paddhathiya haraha godananwa geneemata hekiyawa thibe |
එම් | em |
මේ වන විට දිවයින පුරා පාසල් ක සිසුන් කට අධික පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ කරගෙන තිබෙනවා | me wana wita diwayina pura pasal ka sisun kata adhika pirisak mema wedasatahana samaga sambandha karagena thibenawa |
මොහු හැවිරිදි යාපනය ප්රදේශයේ පදිංචි ද්රවිඩ ජාතිකයෙකි | mohu hewiridi yapanaya pradeshaye padinchi drawida jathikayeki |
හැවිරිදි ඇමරිකාවේ දකුණු ප්රදේශයේ ප්රාන්තයේ හි උපන් අයෙක් | hewiridi emarikawe dakunu pradeshaye pranthaye hi upan ayek |
එසේම ඔහු මතු කරන ගැටලුව ප්රායෝගික තලයේදී විසඳීම අතිශය අසීරු කාර්යයක් ද වනු ඇතිය යන්න මගේ හැඟීමයි | esema ohu mathu karana getaluwa prayogika thalayedee wisandeema athishaya aseeru karyayak da wanu ethiya yanna mage hengeemayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.